කැනඩා වල තියෙන ගාන අඩු Colleges-Part 1🇱🇰🇨🇦 Cheapest Colleges in Canada for Intetnational students.

  Рет қаралды 5,203

Nira Diaries

Nira Diaries

Күн бұрын

Пікірлер: 101
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
Hi Folks,😊 In Case,වීඩියෝ එකේ සවුන්ඩ්ස් මදි වගේ නම් පොඩ්ඩක් වොලියුම් එක වැඩි කරල බලන්න..☺️..ලැප් එකේ ස්ක්‍රීන් රෙකෝඩින් එකේ ඕඩියෝ පොඩ්ඩක් මදි වගේ...🥴..ඊලඟ වීඩියෝ එකේ ඉදන් ඕව පොඩ්ඩක් හදා ගමු....😊 Thanks Nira
@eerandimendis2703
@eerandimendis2703 Жыл бұрын
Thank you very much. It's very worth
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
Glad it was helpful!
@GihanKasthurisinghe
@GihanKasthurisinghe Жыл бұрын
video ek watinw thanks jaya wewa
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
👍🙏
@slmixedtube1561
@slmixedtube1561 Жыл бұрын
oya godak hondata explain krla denwa. Thank you. Student visa apply krna procedure 1 vedio 1k krnnako malli...
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
Thanks for the comment dear🧡....passe himita video ekak karannam..
@sarangikalansooriya1855
@sarangikalansooriya1855 Жыл бұрын
Thanks for this help aiyas
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
Glad it helped
@RuvishanMayantha
@RuvishanMayantha 7 ай бұрын
Bow valley college ඒකන් pr ඒක ඒහෙම ගන්න පුළුවන් ද?
@chamidumadhushan7834
@chamidumadhushan7834 Жыл бұрын
Thanks bro ❤❤❤❤❤
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
Any time😊
@RuvishanMayantha
@RuvishanMayantha 7 ай бұрын
අයියේ Bow valley college ඒකෙන් අපිට Work permit ඒකක් ලැබෙනවද? A/L වලින් පස්සේ Bow valley college ඒකේ cyber security crouse ඒක කරොත් pr ඒක ගන්න පුළුවන් ද?
@NiraDiaries_
@NiraDiaries_ 5 ай бұрын
කොලේජ් එක වර්ක් පර්මිට් වලට එලිජිබල්..පීආර් පාත් වේ එක ගැන මට හරියටම කියන්න අමාරුයි මල්ලී...
@suzaa6868
@suzaa6868 Жыл бұрын
supiri 🤩 Msc ekakata yaddi scholarships apply karanne kohomada ? Kiyala visthara tikakuth denna puluwnda
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
ස්කොල් සහ බර්සරීස් ගැන විස්තර ගොඩක් යුනිවසිටි වල සයිට් එකේම වෙනම දාලා තියෙනවා..එලිජිබිලිටි මොනාද බලන්නෙ එහෙම කියලා..
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
ස්කොල් සහ බර්සරීස් ගැන විස්තර ගොඩක් යුනිවසිටි වල සයිට් එකේම වෙනම දාලා තියෙනවා..එලිජිබිලිටි මොනාද බලන්නෙ එහෙම කියලා..
@perarabbm6623
@perarabbm6623 Жыл бұрын
God job brother
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
Thanks brother.
@YasodhaThotawaththage
@YasodhaThotawaththage Жыл бұрын
SELC college eke post graduate nursing diploma eka kaloth PR ganna amaruda? Eka private college ekak nisa PR pathway ekata prashnayak wenwda?
@Sa98102
@Sa98102 Жыл бұрын
Aiye master ekkata awith apita colleg ekkata maru wenne pulwuanda
@ThaniyaNishshanka-eo8pv
@ThaniyaNishshanka-eo8pv Жыл бұрын
Man HRM Degree ekak follow karanawa. Ita amatharawa business management certificate course ekak karanawa. Mata canadawala business management diploma ehekata apply karanna bariweida ? Mekata wayasa prashnayak weida ehema nathnam monamahari prashnayak weida man business management diploma ehekata apply kranna inna nisa? Ane me gana danna kenek innawanam mata help ekak dennako godak watinawa
@nipunrajapakshe4064
@nipunrajapakshe4064 Жыл бұрын
Ayye how can we know are they offering PSW after the program? Should we ask it directly from college ? Most of colleges not mentioned about PSW in their web sites.
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
You can check PGWP availability on IRCC site...they have mentioned all approved DLI s with their PGWP eligibility...
@maxrana4242
@maxrana4242 Жыл бұрын
අයියා ලන්කාවෙ bachelor degree එකක් තියෙනවද අයියා student ආවේ msc or bachelor diploma
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
මම ආවේ පොස්ට් ග්‍රැජුවේට් ප්‍රෝග්‍රෑම් එකකට මල්ලි
@kanishkasandaruwan1677
@kanishkasandaruwan1677 Жыл бұрын
HR diploma ekak thina age 25 kenekta bowvally collage eke diploma ekakata apply krnna puluwanda. Nathana degree ekak krla post graduate dip ekakata apply karana ekada hoda. Plz reply
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
ඔයාගෙ තියෙන කොලිෆිකේශන් වලින් කොලේජ් එකේ ප්‍රෝග්‍රෑම් එකට ඉල්ලල බලන්න...ක්‍රයිටීරියාස් මැච් වෙනවා නම් ඩිග්‍රියක් ඕනෙ නැහැ...
@yasangisathsarani1944
@yasangisathsarani1944 Жыл бұрын
Aiye අපි student කාලෙ ඉන්නකොට 20 hrs part time වැඩ කරන්න පුලුවන් නෙ එතකොට aiye final sem එකෙ class ඉවර උන ගමන් අපි 20hrs work කරන එක නතර කරන්න ඔනෙද අයියෙ?
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
ඔව්...ග්‍රේඩ්ස් ආපු ගමන් වර්ක් පර්මිට් එකට ඇප්ලයි කරන්න ඕන..ඊට පස්සෙ වැඩ කරන්න පුලුවන් ෆුල් ටයිම්.
@satisfactionff3903
@satisfactionff3903 Жыл бұрын
2021(2022) O/L liwwe (pass) A/L nokra child care hari age care hari course ekak mata karanna puluwanda puluwannam mata college tikak hoyala denna numbers ekka eka barinam hotel management karanna hari college ekka mta hoyala denna ayye ewata ielts kiyak oned kiyalath mata puluwnnm hoyala kiyanna ayye
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
කොලේජස් හොයා ගන්න වැඩේ ඔයා කරගන්න ඩියර්...කරගන්න ඕන විදිහ තමා මම මෙතන කියලා දීලා තියෙන්නෙ.
@kavindyapramarathna8361
@kavindyapramarathna8361 Жыл бұрын
Aiye one year program walata awilla settle wenna amarui wage nm 2 year program walata maru wela ita passe 3 year tarning ynna pluwnd
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
ඔව්..ඔයාට පලවෙනි ප්‍රෝග්‍රෑම් එක ඉවර කරලා දෙවෙනි ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න පුලුවන,වීසා එක්ස්ටෙන්ඩ් කරගෙන.
@chamrathnayaka719
@chamrathnayaka719 Жыл бұрын
Northeastern University eke january intake ekata this month apply karoth visa sussex weida?
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
Kal madi Chamara...next year summer ekata dan try karanna..
@MM-pv6ml
@MM-pv6ml Жыл бұрын
DLI colleges walta PGWP ahu weno neda aluth update eke ayye
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
මම වීඩියෝ එකක් කලා ඒ ගැන..ඒක දාන්නම්
@amithfernando5658
@amithfernando5658 Жыл бұрын
Bro, Nothern BC wala terrace , smithers , famili ekakata surview wenna puluwada
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
ස්මිතර්ස් ගැන අහලා තියෙනවා..ඒත් තත්වෙ කොහොමද දන්නෙ නැහැ බ්‍රදර්..
@amithfernando5658
@amithfernando5658 Жыл бұрын
Ela. Thank you bro. Oyage wade supiri 👍
@dhanushkaranaweera6650
@dhanushkaranaweera6650 Жыл бұрын
Malli mata dan age eka 35i mata Bsc degree ekak thiyei science walin mata 1year program ehekata enna puluwan weida mage family ekath ekka.
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
Science Bsc eken Msc ekakata danna...oyage GPA hodai nam Scholarship ekakata try karanna...oyage student Visa ekath ekka partner ta Spouse Open Work permit ekak ganna puluwan..
@subodi_vlog1742
@subodi_vlog1742 Жыл бұрын
Quantity surveryor mn krlathiyn subject eka ewat gelpen college ekk hoyl dena puluwnd
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
පොඩ්ඩක් මේ කොලේජස් වල රිලේටඩ් ප්‍රෝග්‍රෑම් මොනා හරි තියෙනවද කියලා බලන්න...
@buddhikaabeywardena3293
@buddhikaabeywardena3293 Жыл бұрын
Site ටිකේ key ටිකවත් දැම්මා නම් හොඳයි නේද ???
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
Key ටික දාන්නම්..Thanks
@buddhikaabeywardena3293
@buddhikaabeywardena3293 Жыл бұрын
@@NiraDiaries_ Thanks Brother
@madaraheshani9375
@madaraheshani9375 Жыл бұрын
අයියේ medicine hat college එකේ 2 years nursing කරොත් අපිට ඊට පස්සේ එහෙ nurse කෙනෙක් විදිහට වැඩ කරන්න පුළුවන් ද. After AL කෙනෙක්ට මේ nursing course එකට ඇප්ලයි කරන්න පුළුවන් ද ? Nurse කෙනෙක්ගෙ පඩිය දල වශයෙන් ලන්කා මුදලින් කීයක්ද කියලත් කියන්න පුළුවන් ද.. බොහොම ස්තුතියි ❤🤗
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
කෝස් එක කරලා රෙජිස්ට්‍රේශන් එක අරන් නර්ස් කෙනෙක් විදිහට වැඩ කරන්න පුලුවන්..ආෆ්ටර් ඒලෙවල් ඇප්ලයි කරන්න පුලුවන්..පොඩ්ඩක් ප්‍රෝග්‍රෑම් එලිජිබිලිටි එක බලන්න...LPN නර්ස් කෙනෙක් ගෙ සැලරි එක පැයකට ඩොලර් විසිඅටක් විතර වෙනවා.
@vajirachaminda6736
@vajirachaminda6736 Жыл бұрын
hello.if my son want to go canada as student,can father go with him as dependant"?
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
As far as i know,you can not.
@nisalchamudithadenet3848
@nisalchamudithadenet3848 Жыл бұрын
අයියා මන් එලෙවල් කරේ මේ පාර . S එකක් විතරයි තියෙන්නෙ මන් හොටෙල් කොස් එකක් කරලා I L T S . එක්සැම් කරලා මට ඇප්ලයි කරන්න පුලුවන්ද ස්ටුඩන්ට් විසා වලට . අයියා එ වගේම සල්ලි ලක්ශ 20 විතර පෙන්නන්න ඔනේද
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
ඉස්සෙල්ලම ඔයා කැමති ප්‍රෝග්‍රෑම් එකක් බලලා කොලේජ් එකට ඇප්ලයි කරන්න..ඔයාගෙ කොලිෆිකේශන් මැච් නම් එයාලා ඔෆර් ලෙටර් එක දෙයි...වීසා වලට දාද්දී ඔයා ඉගෙන ගන්න කාලෙට යන සම්පූර්ණ වියදම(ටියුෂන් ෆී එක,කන්න බොන්න ඉන්න යන වියදම)ඔයාට දරන්න පුලුවන් කියලා පෙන්නන වෙනවා..ඒකට තමා ශෝ මනි කියන්නෙ..ඒක ලක්ෂ 20 ට වඩා වැඩිවෙයි මල්ලි..
@nisalchamudithadenet3848
@nisalchamudithadenet3848 Жыл бұрын
​@@NiraDiaries_අයියා මට ඔයාගෙ වට්ස් ඇප් නම්බර් එක දෙන්න පුලුවන්ද අහන්න දෙයක් තියේ . අයියා බැන්ක් ලොන් එකක් අරන් වත්කම් පෙන්නන්න පුලුවන් නේද . අයියා පුද්ගලික දෙයක් අහන්න තියේ වට්ස් ඇප් නම්බර් එක දෙන්න බැයිද . මන් මැසෙන්ජර් වලට මැසෙජ් එකක් දැම්ම අයියා රිප්ලයි කරන්න්කො
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
@@nisalchamudithadenet3848 මට මේල් එකක් දාන්න...niradiaries@gmail.com
@nisalchamudithadenet3848
@nisalchamudithadenet3848 Жыл бұрын
​@@NiraDiaries_අයියා මේල් එකක් දැම්මා බලන්නකො
@MihiriThilakarathna
@MihiriThilakarathna Жыл бұрын
aiye mta a/l arts kre monwd tiyna dgrees canada wala??
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
මට එහෙම හරියටම කියන්න අමාරුයි මිහිරි...පොඩ්ඩක් ටයිම් අරන් කොලේජ් එකෙන් කොලේජ් එකට,ප්‍රෝග්‍රෑම් එකෙන් ප්‍රෝග්‍රෑම් එකට බලන්න...ART සබ්ජෙක්ට් රිලේටඩ් ප්‍රෝග්‍රෑම් තියෙනවා ඕනෙ තරම්.....ලැංග්වේජ් ස්ටඩීස් එහෙම පොඩ්ඩක් බලන්න...
@DialogTV-mb7sy
@DialogTV-mb7sy Жыл бұрын
2years diploma ekk kalath 3years work permit ekk ganna puluwnda?
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
Yes..puluwan.
@maxrana4242
@maxrana4242 Жыл бұрын
අයියේ scholarship apply කරන්න A3 ම තියෙන්න ඕනද AL වලට
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
මම දන්න තරමට ස්කොල් ගොඩක් දෙන්නෙ හයර් එඩියුකේශන් වලට..GPA එකට එහෙම..ඔයා පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න මල්ලි..
@maxrana4242
@maxrana4242 Жыл бұрын
හරි අයියේ thank you ❤️
@ishanalwis4932
@ishanalwis4932 Жыл бұрын
Oya university ehkata awoth part time job karala gemak ghaganne pluwan waide ehema karana aya innewade canada wala..
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
මුල් මාස දෙක තුනකට ඇතිවෙන්න සල්ලියි,සෙමෙස්ටර් දෙකක විතර පේමන්ට් කරල තිබ්බොත් දෙයක් කරගන්න පුලුවන්...
@praveenabhimanyu8664
@praveenabhimanyu8664 Жыл бұрын
Bachelor degree එකක් තියන කෙනෙක්ට course fee එක අඩු වෙන බලාපොරොත්තුවෙන් duploma course එකක් ඉල්ලන්න පුලුවන්ද? නැත්තං postgraduate ම කරන්න ඕනද?
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
ඔයාට කැමති ප්‍රෝග්‍රෑම් එකක් ඉල්ලන්න පුලුවන්(Dip or Pg dip)..ඒක ප්‍රශ්නයක් නැහැ.
@ruchilasewmini8866
@ruchilasewmini8866 Жыл бұрын
Tourism & Hospitality Management top-up ekak karanna hoda university ekak dannawanam kiyannako
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
Sorry dear mama ehema specifically dhanne naha...poddak oya sites walata gihin balanna...
@ruchilasewmini8866
@ruchilasewmini8866 Жыл бұрын
@@NiraDiaries_ ok. Thank you. agency ekakinda giye oya
@NishadiSilvabyeg
@NishadiSilvabyeg Жыл бұрын
Lankawe hoda agent companies kiynna puluwanda aiyee
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
Mama ehema agent lawa danne naa nangi..
@NishadiSilvabyeg
@NishadiSilvabyeg Жыл бұрын
@@NiraDiaries_ thank you
@sajeewaniwithkitchen7799
@sajeewaniwithkitchen7799 Жыл бұрын
විසිට් ඇවිත් කෝස් එකක් කරන්න පුලුවනද මල්ලි 🙏🙏
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
විසිට් ඇවිත් කරන්න බැහැ අක්කෙ...ස්ටුඩන්ට් හරි වර්ක් පර්මිට් එකකට හරි ආවොත් විතරයි ඉගෙන ගන්න පුලුවන්
@tnf7966
@tnf7966 Жыл бұрын
Event management coursh tynewada brother
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
චුට්ටක් සයිට්ස් ටික බලන්න...තියෙන්න පුලුවන්..
@JanakaWeerasighe-ik4ts
@JanakaWeerasighe-ik4ts Жыл бұрын
තැන්ක්ස් මචං
@chathupsewwandi3889
@chathupsewwandi3889 Жыл бұрын
Ayye IELTS nethuwa Canada enna chance ekak nedda
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
IELTS ඕනෙ නංගී..අනිවාර්යයෙන්ම දා ගන්න වෙනවා ස්ටුඩන්ට් එන්න හිතන් ඉන්නවනම් ..
@tharindudissanayake116
@tharindudissanayake116 Жыл бұрын
oya site wala 1credit walata neda fees thiyenne? 1year walata credit 15k oni neda?
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
නැහැ..සෙමෙස්ටර්ස් සහ මුලු ප්‍රෝග්‍රෑම් ෆී එකම තියෙනවා...
@jayanaindira
@jayanaindira Жыл бұрын
Supiri
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
👍🙏
@Hoshi996
@Hoshi996 Жыл бұрын
Fanshawe college eka kohomada
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
Good college...but not cheap..
@shirankarunarathne8236
@shirankarunarathne8236 Жыл бұрын
Malli pte or ielts exam karanna oni neda ?
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
IELTS. PTE මම දන්න තරමට මෙහෙ ගන්නෙ නැහැ...
@furygaming450
@furygaming450 Жыл бұрын
me price CAD neda? Natram us dollars da?
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
CAD.
@neelamaniesubasinghe8209
@neelamaniesubasinghe8209 Жыл бұрын
Hotel management courses thiyenawada?
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
තියෙන්න ඕනෙ..
@Relaxation79204
@Relaxation79204 Жыл бұрын
Nursing programme ekata yanawa nam ielts aniwaren oneda 😒
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
ඔයා මොනා කරන්න ආවත් IELTS අනිවාර්යයෙන්ම ඕනෙ..
@kavindyapramarathna8361
@kavindyapramarathna8361 Жыл бұрын
Rural area tikak kiynnko aiye
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
Will do..😊
@padmaweerasinghe4889
@padmaweerasinghe4889 Жыл бұрын
I have noticed about international university of Toronto has a mba program for 36000 cad for two years. Can you tell me is it recognize?
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
It could be..as long as it is a DLI and eligible for The post graduate work permit...
@YasodhaThotawaththage
@YasodhaThotawaththage Жыл бұрын
SELC college eke post graduate nursing diploma eka kaloth PR ganna amaruda? Eka private college ekak nisa PR pathway ekata prashnayak wenwda?
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
කොලේජ් එක ප්‍රයිවෙට් නම් PR එකට කලින් PGWP එලිජිබල් ද කියලා බලන්න....කොයිකටත් පුලුවන් තරම් පබ්ලික් කොලේජ් එකක් හරි යුනිවසිටි එකක් හරි තෝර ගන්න...කොයිකටත් හොදයි....
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН
Canadian Universities that Accept LOW GPA & Backlogs
8:40
Sadia Khaf
Рет қаралды 61 М.