Canada, Vancouver වල Jobs ගැන අපි දන්න හැම දේම 🇨🇦🇱🇰

  Рет қаралды 65,225

Kudda's Diaries

Kudda's Diaries

Күн бұрын

මෙහේ ජොබ්ස්, අපි කරන ජොබ්, සැලරීස්, ජොබ් හොයාගන්නෙ කොහොමද වගේ ඔයාලා අහලා තිබ්බ ප්‍රශ්න ගොඩකට අපි දන්න හැම විස්තරේම බෙදාගන්න වීඩියෝ එකක් කරන්න හිතුනා.
ඉස්සරහටත් අපි එක්ක එකතු වෙලා ඉන්න, සබ්ස්ක්‍රයිබ් කරලා ශෙයා කරලා අපේ චැනල් එකට සපෝට් එකක් දෙන්න
ජය වේවා !!! ❤️
#kuddaandkuddi #vancouver #srilankansincanada #love #canadasinhala #canadajobs #vancouverjobs #vancouversinhalavlog #canadasinhala

Пікірлер: 410
@learnwithnewi7482
@learnwithnewi7482 9 ай бұрын
මුලින්ම ඔයාලා කරන මේ වැඩේ ගොඩක් අගය කරනවා. Thank you . ඒත් Government එකෙන් අවස්ථාව දීලා තියෙනකොට visit visa ඇවිත් work permit එකක් හදාගන්න පුළුවන් කියලා , ඔයාලා කොහොමද කියන්නෙ visit ඇවිත් job කරන්න බෑ කියලා .
@kuddasdiaries3202
@kuddasdiaries3202 9 ай бұрын
Thank you so much comment ekata. Api kiyanne visit avilla work karana ekedi legal document ekak almost Hama thanadima oyagen illanawa. Example ekak vidihata oya work karanna apply karana onama thanaka work permit ekak illanawa ehema Natthan Palaweni de oyata mehe SIN number eka ganna issue ekak wenawa. Also, SIN number eka Saha work permit nathuwa api Danna tharamin job ekak hoyaganna eka impossible
@GDNDamayanthiS-
@GDNDamayanthiS- Жыл бұрын
මාරයි අනේ ඔය දෙන්නා. ඇත්තටම හරිම සතුටුයි නංගා....මල්ලි....❤️ හැමදාමත් කියනවා වගේ ඔය දෙන්නාගේ අව්‍යාජ බව ඇත්තටම අගය කළ යුතුයි. හිනාව හරිම ලස්සනයි.🌹මම සමහර වෙලාවට එක විඩියෝ එක දෙපාරක් බලන වෙලාවලුත් තියෙනවා. ඇත්තටම ඔය දෙන්නට වරදින්නේ නැහැ. ජයෙන් ජය..... මගේ හීනෙට මාර හයියක් ඔයාලාගේ විඩියෝ. තෙරුවන් සරණයි.
@kuddasdiaries3202
@kuddasdiaries3202 Жыл бұрын
Bohoma Sthuthi, Good Luck Hama detama
@bandarajayathilaka9795
@bandarajayathilaka9795 8 ай бұрын
දෙන්නටම ගොඩක් ස්තූතියි නිරෝගී සුව ලැබේවා පැවතීමෙන් ඉන්න ඡීවතයේ ඔහොම තමයි දෙන්නටම බුදු සරණයි🌹🌹❤
@kuddasdiaries3202
@kuddasdiaries3202 8 ай бұрын
Oyatath Esema wewa, bohoma isthuthi ❤️
@SiriSudamma
@SiriSudamma 5 күн бұрын
සුබපැතුම් ඔයාලා දෙන්නාට❤❤❤
@EDNFOREVER
@EDNFOREVER Жыл бұрын
Student කෙනෙක් semester break එකක් ගත්තම 1st - study period එක ගැන හිතන්න ඕනා හේතුව ඔයා කරන්න ආව වැඩේ (study) කල් ඇදෙන්න පුළුවන්. Student visa period එක ඇතුලත course එක ඉවර නොකලහොත් study permit extension එකක් ඉල්ලන්න ඕනා, ඒකට IRCC එකට explanations දෙන්න ඕනා. 2nd - semester break එකක් ගත්තම entire semester එකේ full time student status එක නැති වෙනවා. එතකොට student work permit එක surrender කරන්න ඕනා. ආපහු full time student status එක ගත්තම සල්ලි ගෙවලා ආපහු IRCC එකෙන් student work permit එක apply කරන්න ඕනා. හොඳම දේ ඔයාලා කිව්ව විදියට student කෙනෙක් විදියට එනවා නම් අනිවාර්යයෙන් සල්ලි සම්බන්දව ලංකාවෙන් backup එකක් තියෙන්නම ඕනා. ඔයාලට video එකේ කියන්න අමතක උන දේ තමා රස්සාවල් කීයක් කලත්, තමන්ගේ සම්පූර්ණ ආදායමට student කෙනෙක් උනත් ඉන්න province එකට අදාල percentage එකේ tax ගෙවන්න ඕනා කියන එක. ඒ නිසා මෙහේ එනකොට හොඳටම හොයලා බලලා, හීන මාලිගා වලින් බිමට බැහැලා ඕන දේකට මූණ දෙන්න ready වෙලා එන්න. එතකොට හිත් රිදීම්, බලාපොරොත්තු කඩවීම් අඩු වේවි.
@oshadimendis7420
@oshadimendis7420 Жыл бұрын
Hondama de breaks ganne nathuwa kiyana widiyata wade karana eka da?
@oshadimendis7420
@oshadimendis7420 Жыл бұрын
Husband work permit awama prashnayak nathuwa salli course ekata ekathu karaganna puluwan neda
@EDNFOREVER
@EDNFOREVER Жыл бұрын
@@oshadimendis7420 ඔව්. නැත්නම් student work permit re apply කරන්න ආපහු සල්ලි ගෙවන්න ඕනා. ඇයි එහෙම උනේ කියලා IRCC එකට valid reason එක්ක explanation දෙන්න ඕනා. ඕවා ඔක්කොම කරදර වැඩ. සල්ලි කාලේ නාස්ති වෙනවා.
@oshadimendis7420
@oshadimendis7420 Жыл бұрын
@Chathurika Nawarathne thank you so much for the information. Can you kindly tell me whether vancouver or alberta is good to settle with family? With low expenses and low university fees. Pls and can you recommend a good university with minimum cost for masters or post graduate course
@EDNFOREVER
@EDNFOREVER Жыл бұрын
@@oshadimendis7420 partner full time job එකක් (හෝ කිහිපයක්) කරනවා නම්, ඔව් ඒක හරිම helpful. ඒත් student කෙනෙක් නම් සෑහෙන්න අරපරිස්සමෙන් වියදම් කරන්න ඕනා.මොකද කොච්චර හම්බ කලත්, student කෙනෙක් උනත් අදාල % එකෙන් federal+provincial tax ගෙවන්න ඕනා. ඒක පඩියෙන් කැපෙන පලවෙනි දේ. ඊට පස්සේ ලොකුම වියදම rent එක. වාහනයක් තිබ්බොත් ඒක ඊලග ලොකුම වියදම. ඊට පස්සේ utility bills. ඊට පස්සේ grocery bills. තව කොච්චර වියදම් තියෙනවද. හදිසියේ කරදරයක් උනොත් හරි, job එකක් නැති උනොත් හරි උදව් ගන්න පුළුවන් back up system එකක් තියෙන එක තමා හොඳම. කොටින්ම කිව්වොත් london වල ඇල්බට් අන්කල් කෙනෙක් කොහේ හරි ඉන්නවා නම් වැඩිය හොඳයි. Student ආවත් 99% time අවසාන goal එක PR එක ගන්න නම් study වැඩේ මොන කට්ට කාලා හරි ගොඩ දාන්න ඕනා.
@mindysingharage3168
@mindysingharage3168 Жыл бұрын
Oya denna hari honestly katha karanawa...I love it...❤️‍🔥
@shalindabandara8220
@shalindabandara8220 8 ай бұрын
කාලෙකට පස්සෙ සෙට් උන සුපිරියක් 💥❤️💪
@sheelaalfred5267
@sheelaalfred5267 Жыл бұрын
ඔයාලා කිව්ව හැමදේම ඇත්ත මගේ දුවගේ family එක මේ වෙනකොට කැනඩාවල ජීවත් වෙන්නෙ අපිත් එන්න තමයි බලාපොරොත්තුව ස්තුතියි ඔයාල දෙන්නගේ මේ කැපවීමට ජේසු පිහිටයි ඔයාලට සතුටින් ඉන්න
@kuddasdiaries3202
@kuddasdiaries3202 Жыл бұрын
❤❤
@nirmanisanjeewani5166
@nirmanisanjeewani5166 7 ай бұрын
ඔන්න මං අළුතෙන් ආවෙ ඔයාලා ගේ channel එකට. මමත් Caregiver course ekak කරලාachademic masters ඒ field එකෙන්ම එන්න හොයනවා. Part time carehomes හොයන්න හිතාගෙන. Wish me n my family. Or tell me if we are silly. Cause we are stable in economy here but frustrated about the situation in country here.
@nazwanburah1492
@nazwanburah1492 Жыл бұрын
Happy about you and your wife brother 😊 keep continuing the great stuff buddy. I still remember meeting you both unexpectedly at the airport last September❤.
@rajithlakmal1590
@rajithlakmal1590 Жыл бұрын
සුපිරි නිහතමානී චරිත දෙකක්. ඔයා දෙන්නා. ❤️
@kuddasdiaries3202
@kuddasdiaries3202 Жыл бұрын
Thank you so much ☺️
@anushkadulanjali489
@anushkadulanjali489 Жыл бұрын
You guys are so natural and explain everything very clearly. Love you loads akki and aiya ❤️ you both became my favourite 😍
@kuddasdiaries3202
@kuddasdiaries3202 Жыл бұрын
Thank you so much ☺️
@hangsakunthalasakunthala4372
@hangsakunthalasakunthala4372 11 ай бұрын
@@kuddasdiaries3202 asai eth engish epai ethin akki
@sasiru100
@sasiru100 Жыл бұрын
Machan Thushan, Really happy for you, Keep up the good work.♥
@kuddasdiaries3202
@kuddasdiaries3202 Жыл бұрын
Thanks macho ❤
@milanipiyumika2688
@milanipiyumika2688 Жыл бұрын
Godaak wadagath video ekak akke.api oyalage video godaak asawen balanawa.❤️❤️🥰🥰
@kuddasdiaries3202
@kuddasdiaries3202 Жыл бұрын
Thank you so much
@GeethamaliEkanayake
@GeethamaliEkanayake Ай бұрын
විසිට් වීසා ඇවිත් වර්ක් වීසා වලට මාරු කරන්න පුළුවන් ද.මාස හයක් ෆුල් ටයිම් සිටුඩනිට් එනිනෙ.පොඩ්ඩක් විස්තර දෙන්න
@abeyshe1021
@abeyshe1021 Жыл бұрын
I like how you pointed out that supervisors/managers work harder than those under them sometimes.
@krishanchandima9511
@krishanchandima9511 Жыл бұрын
Samanyen interview ekakadi English hodata nattan. Wadiya katha karaganna bari kenek unoth samanyen kiyana de terum ganna puluwan but katha karaganna bari unothin kohomada jobs hoyaganne. E wage Bari kenekta mona wage deyakda karanna thiyenne. Awanka uththarayak balaporoththu wenawa 👍
@Hasi_in_Chester
@Hasi_in_Chester Жыл бұрын
Thank you so much ❤ content eka oyalage mara usefull🎉
@meganiratnayake9407
@meganiratnayake9407 Жыл бұрын
So humble and you guys always giving the true picture. ❤❤
@kalindagurudeniya2836
@kalindagurudeniya2836 11 ай бұрын
අක්කා හරි සිරියාවන්ත පාටයි හිනාවත් ලස්සනයි 👍
@kuddasdiaries3202
@kuddasdiaries3202 9 ай бұрын
Thank you ❤️
@SiriSudamma
@SiriSudamma 25 күн бұрын
හුගාක් අවක දෙන්නෙක් තෙරුවන් සරනයි ඔයාලාට ❤❤❤❤❤❤❤
@neranjikapriyadarshani8497
@neranjikapriyadarshani8497 Жыл бұрын
Godak watinawa video eka..parissamin inna...budu saranai...💗💗💗
@kuddasdiaries3202
@kuddasdiaries3202 Жыл бұрын
Thank you 🙏
@rumalkumarasiri2413
@rumalkumarasiri2413 Жыл бұрын
Hey guys!! Saw a couple of videos of yours, awesome work from you for all our friends willing to migrate soon.
@kuddasdiaries3202
@kuddasdiaries3202 Жыл бұрын
Thank you so much
@anushkaumayangani6014
@anushkaumayangani6014 Жыл бұрын
අපේ රටේ මිනිස්සු ගෙ මානසිකත්වය හදාගත්ත නම් අපේ රටටත් මිනිස්සු ei ජොබ් හොයන මේ රටේ හිතන widiha වෙනස් කරගන්න පුළුවන් වුණා නම් අද අපි කොතැනද උපාධියක් අරන් කඩේ ක වැඩ කලොත් උපාධිය පාවා පහත් වෙනවා
@champagunarathne7830
@champagunarathne7830 10 ай бұрын
ඔය දෙන්නා හරි ඇත්ත කියන්නේ .මමත් Albert වල ඉන්නේ .ඔය දෙන්නාට බුදුසරණයි .. .
@kuddasdiaries3202
@kuddasdiaries3202 9 ай бұрын
Thank you, Budusaranai ❤️
@amila02551
@amila02551 Жыл бұрын
හරිම පැහැදිලියි, ගොඩක් ස්තුතියි දෙන්නට ම..... Civil engineering, home designing permenant jobs hoya ganna amaruida awilla.
@kuddasdiaries3202
@kuddasdiaries3202 9 ай бұрын
bohoma isthuthi, ehema ekakma target karan enakota ekama hoyaganna godak kal yanna puluwan, hodama de mulin hambena job eka hodin karagena yana gaman thamange dream job ekata qualifications hadagena apply karana eka, Jaya wewa
@ridmikalpage357
@ridmikalpage357 Жыл бұрын
Very Important video ❤️ Thank you so much guys 🎀
@kuddasdiaries3202
@kuddasdiaries3202 Жыл бұрын
thank you so much
@deekapu1190
@deekapu1190 Жыл бұрын
Thanks putha and duwa... Very interesting video..GOD BLESS🙏
@darshanacaldera
@darshanacaldera Жыл бұрын
Thankyou.. Very Informative ❤️
@kuddasdiaries3202
@kuddasdiaries3202 Жыл бұрын
@Fss240
@Fss240 Жыл бұрын
You guys are really honest. May God bless you both
@kasunnirmala96
@kasunnirmala96 Жыл бұрын
එතකොට පවුලේ ලොකු සල්ලියකුත් නැත්තං, තියෙන හැමදේම දාලා initial cost එක cover කරගෙන ආවට පස්සෙ, තනියම එන කෙනෙකුට course fees ගෙවාගන්නත් බැරිනම්, එහෙම එන්න එපා කියලද කියන්නෙ? කෙටියෙන් කිව්වොත්, financial background එකක් නැතුව student visa එන්න එපා කියලද කියන්නෙ?
@ashen1073
@ashen1073 Жыл бұрын
ඔව්. මෙහෙං course fee එක හොයන්න බලාගෙන එන්ඩ එපා
@oshadimendis7420
@oshadimendis7420 Жыл бұрын
Thank you sweet hearts.. May your work and hopes get successful.. I love this channel.. aiyya down to earth and isurika is sweet.
@kuddasdiaries3202
@kuddasdiaries3202 Жыл бұрын
❤️❤️❤️
@kumudukanchana4151
@kumudukanchana4151 Жыл бұрын
Thanks a lot for genuine facts. Wish you the best of luck 😊😊
@kuddasdiaries3202
@kuddasdiaries3202 Жыл бұрын
Thanks a lot 😊
@pushpavidanarachchi6548
@pushpavidanarachchi6548 Жыл бұрын
​@@kuddasdiaries3202 please send me your email address
@vastunipathirage3429
@vastunipathirage3429 Жыл бұрын
හරිම ලස්සනයි පුතා සහ දුව , ඔයාලා හොදටම වැඩ සටහන කරනවා ,
@kuddasdiaries3202
@kuddasdiaries3202 9 ай бұрын
thank you
@Pradeep-bx5cu
@Pradeep-bx5cu Жыл бұрын
වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නේ .....පිච්ච මල් සීන් එක පට්ට😆😆.congratulations kudda brother & kuddi sis
@kuddasdiaries3202
@kuddasdiaries3202 Жыл бұрын
Hahaha thank you for your support ❤️
@AsangaChandrakumara
@AsangaChandrakumara Жыл бұрын
හායි .. දෙන්නම් හොදට වීඩියෝ එක කරගෙන යනවා. අහම්බෙන් වගේ සජෙස්ට් උනේ. මම ෆින්ලන්ඩ් ඉන්නේ. මගේ යාලුවෙක් ඒජන්ට් කෙනෙක් මාර්ගෙන් එන්න හදන්නේ. එයාට මුලින් විසිට් විසා එක තමා ගහලා දෙනවා කියල තියෙන්නේ. අවට පස්සේ ජොබ් එකක් හොයල දෙනවා කියල තියෙන්නේ. ඔයාලගේ වීඩියෝ එක මගදී මම දැක්ක එහෙම කරන්න බැ කියල. උද කිව්වා දේ වෙන්න පුලුවන්ද නැත්නම් අමාරුවේ වටිල්ලක් වෙයිද ?
@kumaranishan3521
@kumaranishan3521 Жыл бұрын
Great job guys ..keep it up guys
@slfire8943
@slfire8943 Жыл бұрын
Thank you akki and ayiya denntm godak details denvt❤
@vfxmasterlk
@vfxmasterlk Жыл бұрын
ohe tiyana Video editing ,vfx wge multimedia side eke jobs gana video ekk karannko brother ❤
@faroozfarzan6373
@faroozfarzan6373 Жыл бұрын
Superb,, valuable and clear idea❤
@gamingpodda2192
@gamingpodda2192 Ай бұрын
වයස සිමාවක් තියෙනවාද Eingilshs භාශාව බැරි අයට වැඩ කරන්න බැරිද
@hiddenhightecinc7756
@hiddenhightecinc7756 Жыл бұрын
Thanks for being honest. Compared to the united states, Canada is a very relaxed nation.
@kuddasdiaries3202
@kuddasdiaries3202 Жыл бұрын
Absolutely 💯
@akilairantha7552
@akilairantha7552 Жыл бұрын
Nice couple very informative without hidden information thank u
@kuddasdiaries3202
@kuddasdiaries3202 9 ай бұрын
thank you
@oshadimendis7420
@oshadimendis7420 Жыл бұрын
Boru sobana nathi ekama channel eka.. all the best.. isurika and kudda
@kuddasdiaries3202
@kuddasdiaries3202 Жыл бұрын
Thank you so much
@sameerafernando8070
@sameerafernando8070 Жыл бұрын
Leed guitarist kenekne...supiri....❤️
@yoshinimoksha997
@yoshinimoksha997 Жыл бұрын
❤️😍 i just saw this channel ... aww awesome
@lahirusachinthen2227
@lahirusachinthen2227 Жыл бұрын
Keep it up... very useful 👍💪😍
@k.dmusicvideos2365
@k.dmusicvideos2365 11 ай бұрын
අයියෙ අක්කෙ අපිට 23යි වයස මට සහ මගෙ gfට අපි දෙන්නගෙ දැන්ම අදහසක් තියෙනව රටකට යන්න මම cooking hotel side එකෙන් කරනව gf english teacher කෙනෙක් වෙන් ඉන් අපි දෙන්න ඔයාල වගේ යනවනන් අපි ආරම්බය ගන්න ඕනෙ කොතනින්ද
@danushkalakmal-re7cb
@danushkalakmal-re7cb 10 ай бұрын
වෙල්ඩින් ජොබ් තියෙනවද?පඩි හොඳයිද?පිලිතුරක් දෙන්න හොදේ...
@hasithagunawardana8048
@hasithagunawardana8048 Жыл бұрын
Thanks machan Information valata.🙏👍
@dasunjayawardena3454
@dasunjayawardena3454 Жыл бұрын
Malli and Nangi Good job especially for your honesty🙏🙏👏. This is very well done. It shows your caliber. Malli, how is the PR process works? We need an honest answer as usually you do. If we get a salaried position, is it possible to get the PR within 5 years term? (2 years study and 3 years post study)
@thishanishamika2507
@thishanishamika2507 7 ай бұрын
එතකොට විසිට් වීසා නෙමෙයිද අපි එන්න ඕනෙ. පොඩ්ඩක් කියන්නකො
@yashodharuchi
@yashodharuchi Жыл бұрын
Thanks malli & nangi,, this is substantial to us.., thanks again 🙏👍
@kuddasdiaries3202
@kuddasdiaries3202 Жыл бұрын
❤️❤️
@Chalani123
@Chalani123 4 ай бұрын
Akkee computer network side eketh jobs hoygnn amaruid canadawe😢
@navidaha69
@navidaha69 Жыл бұрын
Godak watinawa oyalage video eka.
@yapacreation
@yapacreation Жыл бұрын
සුපිරි වැඩක්❤❤
@kuddasdiaries3202
@kuddasdiaries3202 9 ай бұрын
thank you :)
@Thiki_Vlogs
@Thiki_Vlogs Жыл бұрын
Ammoo video ekk dala 😒♥️♥️blan hitiye enakn😢
@kuddasdiaries3202
@kuddasdiaries3202 Жыл бұрын
❤❤
@PureDee
@PureDee Жыл бұрын
Hi both of you guys are so down to earth. I love yo see your vlogs, so informative. Thanks so much for all sharing. Brother can I know what is that apparel brand you working that warehouse..
@madheerapradishka9326
@madheerapradishka9326 Жыл бұрын
Most favored channel of everybody♥️
@kuddasdiaries3202
@kuddasdiaries3202 Жыл бұрын
Thank you for your support ❤️❤️
@madheerapradishka9326
@madheerapradishka9326 Жыл бұрын
See you both in canada soon and much of love. Good luck♥️
@komarekomare8186
@komarekomare8186 Жыл бұрын
Hodak hodai oyala medwal kiyanaeka yannaennayata godak watinwa thanku so much 💓 ♥ 👌 ❤
@kuddasdiaries3202
@kuddasdiaries3202 Жыл бұрын
❤❤❤❤
@SamanthaMarasinghe-x9i
@SamanthaMarasinghe-x9i 11 ай бұрын
Pattama sathutui nirviyaja bavata.jayaveva.
@kuddasdiaries3202
@kuddasdiaries3202 9 ай бұрын
bohoma isthuthi, jaya wewa
@ekanoma8479
@ekanoma8479 3 ай бұрын
Mata caregiver. Ho farm work job akak hoyaganna udaw karanna puluwanda .45 year old female
@udayangawishwajith6408
@udayangawishwajith6408 Жыл бұрын
"WePlus" ela kollo tikakne🤗
@masap7654
@masap7654 Жыл бұрын
Wife student විදිහට ඇවිල්ල husband work fultime wada කළත් course fee, house rental අමාරුයි da, 1 and half year baby කෙනෙක් ඉන්නව
@masap7654
@masap7654 Жыл бұрын
Thank you for the information .💐💐
@kuddasdiaries3202
@kuddasdiaries3202 Жыл бұрын
Ehema awoth shape but kohomath dennatama work karanna wenawa, Podi ekkena ekka ena nisa eka balance karannan wenawa mokada daycare ehema tikak ganan mehe
@kumarijayathilaka3092
@kumarijayathilaka3092 Жыл бұрын
Hi duwa mage putha July intek ekata vanquver eanawa plz job l Hoya ganna help karanna puluwanda
@amilaarabayalage4313
@amilaarabayalage4313 Жыл бұрын
මමයි wife යි එන්න හිතන් ඉන්නෙ wife ගෙ master එක කරන්න. මට canada job offer එකක් තියනවා plumbing engineer කෙනෙක් විදිහට අපි දැනට ඩුබායි වැඩ කරන්නෙ. මගෙ canadian යාලුවෙක් තමා job offer එක අරන් දුන්නෙ. හැබයි ජොබ් එක හම්බෙන්නෙ අපි ඔහෙ ආවම . ඒ job offer එක මට චාන්ස් එකක් වෙයිද wife ge student visa එක grant කරගන්න?
@ashajayawickrama
@ashajayawickrama 4 ай бұрын
Hand craft jobs nadda posdak kiyanna puluwanda nangi❤
@TMmorayaz961
@TMmorayaz961 Жыл бұрын
Hii mama oyalage Videos balanawa. I really like Your videos. Podi deyak denaganna oni. Sri lanakan api english pronounce karana vidiha wenas. Ethakota api canada awahama apita mulin katha karana eka uncomfortable weida.. university eke Lectures lage English Pronunciation wenas nisa lecture giyahama mulin allaganna amaru weida.. Defend ena husband ta English loku knowlage ekak neththam Job ekak hoyaganna amaru weida.. next video eke poddak explain karannako
@kuddasdiaries3202
@kuddasdiaries3202 9 ай бұрын
godakma english amarui nam english kathakarana ratak vidihata api hithana vidihata english knowlege eka tikak improve karan awoth godak lesi wenawa mokada hamathanama katha karanne english nisa, pronounce karana vidiha saha classes wala dewal english puluwan kenekuta allaganna amaru wenne na. mokada mehe inne godakma international studentsla eyalage vidihata accents thiyana aya. ekata hamoma respect karanawa. :)
@sa-ut9hd
@sa-ut9hd Жыл бұрын
Canada ඇවිත් odd jobs නම් කරන්න වෙන්නේ බහුතරේකට කොහොමද studies ඉවරවෙලා pr දාන්නේ..studies ඉවරවෙලා නැත්නම් අනිවා white colur job හොයාගන්න ඕනද නැත්නම් odd job උනත් අවුලක් නැද්ද කරාට....
@nisansalaudugodage9225
@nisansalaudugodage9225 Жыл бұрын
Lovely conversation
@subhanihendavitharana4694
@subhanihendavitharana4694 Жыл бұрын
Medical recordist කෙනෙක් වෙන්න ඕන කරන minimum canadian qualification මොනවාද කියන්න පුළුවන්ද
@kosalaherath3516
@kosalaherath3516 11 ай бұрын
Visit veesa ඇවිල්ල මාසයක් විතර යනකොට workවීසා වලට කන්වර්ට් කරන්න බැයිද මම අවු 52
@devfred4603
@devfred4603 9 ай бұрын
Same situation in UK cheers 🥂
@kuddasdiaries3202
@kuddasdiaries3202 9 ай бұрын
Thank you for sharing your experience with us.
@udana77
@udana77 Жыл бұрын
ඔහෙ ආවම ලයිෆ් ඉන්ශුවරන්ස් ගන්න ඔනෙ නේද? වර්ක් පර්මිට් තමා එන්නෙ.. පලවෙනි මාසෙම දාන එක හොන්දයි නේද? කීයක් විතර යාවිද සාමන්යෙන්.. (මායි, දුවයි(15), වයිෆුයි ) ..
@dushanthawilathgamuwa5919
@dushanthawilathgamuwa5919 Жыл бұрын
Nice explanation
@ronalgeorge6429
@ronalgeorge6429 Жыл бұрын
මගේ උපරිම සුදුසුකම AL. දැන් වයස 31යි. English පුළුවන්. කැනඩා වල job එකක් හොයාගන්න අවවාදයක් දෙන්න. IELTS අනිවාර්යයෙන්ම කරන්න ඕනද?
@rravishan9803
@rravishan9803 Жыл бұрын
අයියෙ ඔයාලා තාම student ද ඉන්නෙ.. 😊😊
@ChanulKithnada
@ChanulKithnada 10 ай бұрын
Jaya veva. Hodin inna
@gihanpathirana2055
@gihanpathirana2055 Жыл бұрын
කැනඩාවේ ස්ටුඩන්ට් ඇප්ලයි කරල ලංකාවෙන් කන්සල්ටන් විදියට සම්බන්ධ කරගන්න පුලුවන් හොද විස්වාස ඒජන්සි සම්බන්ධව කියන්න පුලුවන්ද?
@genevievedias629
@genevievedias629 Жыл бұрын
Very informative 👏
@kuddasdiaries3202
@kuddasdiaries3202 Жыл бұрын
❤️❤️❤️❤️
@manojpriyadarshana4931
@manojpriyadarshana4931 Жыл бұрын
Good luck 👊👍
@kuddasdiaries3202
@kuddasdiaries3202 Жыл бұрын
Thank you 😊
@maheshkolitha9067
@maheshkolitha9067 9 ай бұрын
අනේ අයියේ අක්කේ එන විදිහ කියන්නකෝ
@kuddasdiaries3202
@kuddasdiaries3202 9 ай бұрын
Ape kalin videos balanna malli godak visthara thiyanawa, thanks
@maduratheekshana362
@maduratheekshana362 Жыл бұрын
Math HND ekakata apply karanna inne january intake ekata...individual enna hadanne..gemak gahanna puluwanweida?
@jdtravel178
@jdtravel178 Жыл бұрын
Great work.Hope to Come CANADA
@LakshithaHettiarachchi-s2g
@LakshithaHettiarachchi-s2g 27 күн бұрын
Laksha 7 k wat ituru karanna puluwanda canada awith
@amilaliyanage533
@amilaliyanage533 Жыл бұрын
ආයුබෝවන් !!! මගේ wife nurse කෙනෙක්.දැනට ලංකාවේ psychiatrist nurse කෙනෙක් විදියට අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයෙ (mental hospital) සේවය කරනවා.service එක අවුරුදු 9යි.කොහොමද canada වල job එකකට මේ field එකෙන් apply කරන්නේ?process එක හරියටම දැනගන්නයි අවශ්‍ය. බොහොම ස්තුතියි ...
@KaSi133
@KaSi133 Жыл бұрын
Bro soon I’ll bring up that video keep touch 🤞😌
@buddhiravimal7404
@buddhiravimal7404 Жыл бұрын
ඔයාල ගියපු ඒජන්සියක් තියනවා අයියේ ඔයාල ආපු විදිය කියන්නකො working visa වලටද ලන්කාවෙන් අවෙ අනෙ pls
@sandunitcp
@sandunitcp Жыл бұрын
Forces ඉන්න අයට security wage jobs ගන්නේ කොහොමද
@t.vinothkumarvinothkumar5604
@t.vinothkumarvinothkumar5604 8 ай бұрын
Early childhood , salary, job details please
@kanchanaruwanmali3312
@kanchanaruwanmali3312 Жыл бұрын
Age care wages kohomada dear... specially Vancouver
@danaraja9062
@danaraja9062 Жыл бұрын
සාමාන්‍යයෙන් මොන මොන වගේ රැකියා වන්ද තියෙන්නේ
@HarshaBugla
@HarshaBugla 5 ай бұрын
Resume eka hadaganna vidiha kiyanna puluwanda ?
@kalindukodagoda
@kalindukodagoda Жыл бұрын
Minissunta ratawal walata giyama thamai terenne lankawa kochchara hodada kiyla. Wena ratawal wala hamba karanna karana wada lanakawe kara nan godak aya diyunu wela. Lankawe loku job podi job kiyla minissuma ewa bedagena salli thiyana salli nati kiyla dekata bedila inne. Owa nati wenawa nan hodai ithin lankawe.
@manuliperera7913
@manuliperera7913 6 ай бұрын
Akki mona hospital akeda work krnne. Parttime vacancies tynwada hospital wala.. mn denata lankawe private hospital ekak work krnne. Canada student visa enna hithan inne. Hospital walama parttime jobs hoyaganna puluwn weida
@chanakageeganage4841
@chanakageeganage4841 Жыл бұрын
මට ithani citizen තියෙනවා, මට පුලුවන් 6 mounths visiting visa එන්ඩ, ඊට පස්සේ පුළුවන්ද ජොබ් එකක් හොයාගෙන visa හදාගන්න.
@ThusithaRavi-rf9kw
@ThusithaRavi-rf9kw 9 ай бұрын
Farm worker paththen driving paththen jobs nadda
@sharomisewwandi1948
@sharomisewwandi1948 Жыл бұрын
Akki & aiya parshnayak thiyenwa uththarayak dennako. Ohe fruit company ekinma visa eka denwa kiyala kiynawa HR eka kenek thama kiyanne. Eth apita documents walata witharai gewanna kiyanne eka gana adahasak nadda
@PureDee
@PureDee Жыл бұрын
Can you please tell what is the IELTS band required for work visa in Canada?
@Marsspider-71
@Marsspider-71 Жыл бұрын
Mama hithanne Visit visa eka , work permit ekak hamba unoth transfer karanna puluwan....2025 February wenakan..
@maheshkumara5968
@maheshkumara5968 9 ай бұрын
Thank useful ❤
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 268 МЛН
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 41 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 4,1 МЛН
සුජී සමාව ගනී - Politics Memes_Episode 220
8:10
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 268 МЛН