කැනඩාවේ සල්ලි ගැන දැනගමු |Canadian Currency | Canada Sinhala Vlogs |

  Рет қаралды 15,312

Seha Vlogs

Seha Vlogs

Күн бұрын

කැනඩාවේ සල්ලි ගැන දැනගමු | Canadian Currency | coins and bank notes | කාසි සහ නෝට්ටු | @Seha Vlogs 🇱🇰🇨🇦
#CanadaSinhala #CanadaSinhalaVlogs #SehaVlogs #SinhalaVlogsCanada
#canadianmoney #coins&banknotes #Canadiancurrency #sehavlogs #sinhalatalk #canadalife
#canadasinhalavlogs #sinhala #canadasinhalavideo #canadalifesinhala #sehavlogs #canadavlogssinhala #canadapnpsinhala #canadaprsinhala #canadasinhala #canadadetailssinhala
කට්ටිය දන්නවනේ හැම රටකටම තමන්ට පොදු වු මුදල් ඒකකයක් තියෙනවා නේ..ලංකාවේ අපිට ගත්ත ම රුපියල් ...කුවේට් ගත්තම ඩිනාර් ,ඉන්දියාව ගත්ත ම ඉන්දියානු රුපියල් ඔය වගේ තියෙනවා නේ..
ඉතින් කැනඩාවටත් අදාල මුදල් ඒකකයක් තියෙනවා ..ඒකට කියන්නේ කැනේඩියන් ඩොලර් කියලා ( canadian dollar )
මෙහේදී නම් අපි කරන ගනුදෙනු වලදී සතේටම ගණන් බේරනවා..මම එහෙම කියන්න හේතුව සත ගණන් පවා තාමත් මෙහේ පාවිච්චි කරනවා..ඉතින් ඉතුරු සත පනහ රුපියල පස්සේ දෙන්නම්..ටොපියක් දෙන්නම් කතන්දර මෙහේ නැහැ ...
කාසි වගේම නෝට්ටුත් මෙහේ තියෙනවා ..හරි ලස්සන පාට පාට නෝට්ටු ..ඒ කාසි වලට නෝට්ටු වල දාලා තියෙන රෑපත් හරි ලස්සනයි. ඒ වගේම එක එක දේවල් සමරන්න සිහි කරන විදිහට තමා ඒ දේවල් දාලා තියෙන්නේ ...
දැන් ඉතින් වැඩි කතා ඕන නැහැ ..මේ ගැන විස්තර දාලා මම විඩියෝ එකක් හැදුවා..එහෙනම් බලලම ඉන්නකෝ..
කැනඩාවේ සල්ලි $
* අපි රට ආපු හැටි දැනගන්න කැමති නම් මේ ලින්ක් එකෙන් බලන්න ..
• අපේ කැනඩා ගමන | Our Jo...
* කැනඩාවේ ඉස්කෝලෙ ගැන විස්තර දැන ගන්න ආස කෙනෙක් නම් ඔයා මෙන්න ඒකට ලින්ක් එක..
• කැනඩාවේ School ගැන දැන...
* ඉස්කෝල විතරක්ම නෙමේ ඩේ කෙයා ගැනත් දැන ගන්න ඕන නේ අපි ,එහෙනම්
• කැනඩාවේ Day Care ගැන ද...
* අපේ මාසික වියදම
• අපේ මාසික වියදම | Mont...
ඒ වගේම අපේ ෆ්බී එකටත් ලයික් එකක් දාන්න ,ඒකෙත් මෙහේ දේවල් ගැන විස්තර තියෙනවා ඔයාලට බලාගන්න පුළුවන්
www.facebook.c...
#CanadaSinhala #CanadaSinhalaVlogs #SehaVlogs #SinhalaVlogsCanada
#canadianmoney #coins&banknotes #Canadiancurrency #sehavlogs #sinhalatalk #canadalife
#canadasinhalavlogs #sinhala #canadasinhalavideo #canadalifesinhala #sehavlogs #canadavlogssinhala #canadapnpsinhala #canadaprsinhala #canadasinhala #canadadetailssinhala

Пікірлер: 272
@elisapereravlogs1990
@elisapereravlogs1990 3 жыл бұрын
Canadian Currency Notes wala story eka wagema coins walath saththu dapu ekata stories tiyenawa. A gena hoyala Lassana video ekak karanna. (Podi correction ekak tiyenawa 1cent ( Penny) eka distribution nawathwana kiyala Federal government eka announce kale 2012 nemei February 4, 2013.) 5 cents - Beaver picture ekak tiyenne, Canadawa Beaverta karana tribute ekak widihata mokada 1600-1700 wala Canada wala main income eka une Beaver plets 25 cents - Caribou damme , Caribou tamai Canada walata Newfoundland & Labrador Idan Pacific Coast eka wenakam forests rule karapu animal 1 Dollor - Loon bird extremely common in Canada 2 Dollar - 2000 apu Tooney eke Polor bear kenekui, cubs 2k hitiya, eken mean kale " transfer of knowledge from one generation to the next" Hebei Dan coin eke eka Polor bear kenek witharai inne mokada Dan coin eken mean wenne Manitoba wala Churchill city eke inna Polor Bears la gena.. Coins wala stories gena Lassana Video ekak karanna.. Good Luck..
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුති ,ගොඩක් දේවල් දැන ගත්ත මේ විස්තරෙන්..මේ කමෙන්ට් එක නම් හැමෝටම වටිනවා❤️🙏 අනිත් යාළුවන්ටත් බලන්න කමෙන්ට් කළාට බොහොම පින්..
@elisapereravlogs1990
@elisapereravlogs1990 3 жыл бұрын
Oya karanne godak Hoda deyak.. eka digatama karanna. puluwan Kamak tiyenawa nam Ottawa / Winnipeg wala tiyena Royal Mint eka balanna yanna.. Lankawe use karana samahara coins hadala ( made in) tiyenne Winnipeg wala tiyena Royal Mint eke.. giyothin a coins balanna puluwan..
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
@@elisapereravlogs1990 අනිවාර්යයෙන්ම දවසක යන්න ඕන බලන්න ❤️
@hhasannirmak9156
@hhasannirmak9156 3 жыл бұрын
Come on little ice creamseller
@sujeewaindika3540
@sujeewaindika3540 2 жыл бұрын
අද තමයි මේක බැලුවේ ඔයා හරිම ලස්සනට පැහැදිලි කරනව අපේ දැනුමට ගොඩක් වටින වීඩියෝවක්..ස්තුතියි ඔයාල ට තෙරුවන් සරනයි ....
@SehaVlogs
@SehaVlogs 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@anuradhikajayarathna6088
@anuradhikajayarathna6088 3 жыл бұрын
පට්ට ඇත්ත කතාව. ආඩම්බරයි කියන්න තියන දේ කෙලින්ම කියනවා. අපි ආසාවෙන් බලනවා.
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐
@shariatukorala7095
@shariatukorala7095 2 жыл бұрын
I remember how crazy I was to collect poppies come November 11.those days the Poppy was only available to buy in the Kandy British Council. Loved collecting them.
@SehaVlogs
@SehaVlogs 2 жыл бұрын
❤️❤️
@dhanushkamadusanka6234
@dhanushkamadusanka6234 3 жыл бұрын
කැනඩාවේ සියලුම මුදල් ගැන ලොකු විස්තරයක් දැනගත්තා.. බොහෝම ස්තූතියි.. ජයවේවා..🙏👌
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
ජය වේවා ❤️
@srimaprincess4099
@srimaprincess4099 3 жыл бұрын
අද වීඩියෝ එකත් ගොඩක් වැදගත් . මුලින්ම කියපු දේවල් ඇත්ත නංගී. සුභ පතනවා.පරිස්සමෙන් ඉන්න.
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐
@s7940
@s7940 3 жыл бұрын
Akkige channel 1 mata eye thamai hambune..mokada matath unak thiyenawa canada enna...akki nam aththatama kisima loku kamak nathi kenek kiyla danunu nisa thamai mama coment 1k damme..hithata waduna me channel 1nam..akkige wada katayuthu serama sarthaka wenna kiyl mn hadawathinma suba pathanawa💝💝💝
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️ඒ බලාපොරොත්තුව ඉක්මනට සැබෑවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️😍 ,පරිස්සමෙන් ඉන්න
@azchannel9387
@azchannel9387 3 жыл бұрын
සතියකට විඩියෝ දෙකක්වත් දාන්නකො අක්කේ විඩියෝ එනකන් බලබලා ඉන්නේ ඔයාගෙ වීඩියෝ හරි අසාවෙන් බලනව ❤️
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐 උත්සහ කරන්න ම්
@kasunsilva3018
@kasunsilva3018 2 жыл бұрын
Nice Vedio Akke
@SehaVlogs
@SehaVlogs 2 жыл бұрын
තැන්කු වේවා ❤️
@ruwanmarie706
@ruwanmarie706 3 жыл бұрын
හරිම වැදගත්. පිඩ්ඩිගෙ වැඩ ටික කට ඇරගෙන බලන් හිටියේ
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
😍😍😍බොහොම ස්තුතියි 💐
@wasantharathnayake9336
@wasantharathnayake9336 3 жыл бұрын
හරිම සතුටුයි අවංකව අදහස් ඉදිරිපත් කිරිම ගැන.ඒ වගේම ගොඩක් ස්තුතියි අක්කේ කැනඩාවේ මුදල් පිළිබඳ කරුණු පැහැදිලි කිරීම් ගැන.බදුර්දීන් ගස් විතරක් නෙමෙයි අක්කේ විනාශ කරලා තියෙන්නේ ගැහැණු දරුවන්ගේ ජීවිත විනාශ කරලා පුච්චලා මරලා දාලා.පුවත් වලින් දකින්න ඇති.මේ වගේ කාලකණ්නි දේශපාල වේදිකාවේ ඉහලින්ම තිබ්බේත් අපේම මිනිසුන් තමයි.හරිම කණගාටුයි අක්කේ ලංකාවේ දේශපාලනය ගැන.දේශපාලන වහලුන් ලංකාවේ සිටිනතාක් කල් මේ රට හදන්න බැහැ අක්කේ.අන්න ඒ නිසාමයි මමත් තීරණය කළේ කැනඩාවට එන්නට.හොදට වීඩියෝව කරලා තිබුණා.vaccine එක අරන් අක්කේ අමාරු වුණාද?ඒ වගේම මම අරන් තියෙන්නේ සයිනොෆාම් එන්නත.කැනඩාවට එනකොට නිරෝධායනය වෙන්න වෙන බව කීවා.ඒක ගැන පැහැදිලි කිරීමක් කරන්න.ස්තුති.ඔයාලත් පරිස්සමින් ඉන්න.බුදු සරණයි හැමෝටම.
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐දවස් දෙකක් නම් එපාම උනා මට..ඒ තරම් අමාරුයි ,නැඟිට ගන්නවත් බැරි තරම්..මේ ලින්ක් එකේ තියෙනවා වැක්සීන් ගැන අප්ඩේට් එක www.canada.ca/en/public-health/services/diseases/coronavirus-disease-covid-19/vaccines.html
@senayaweerasinghe1174
@senayaweerasinghe1174 3 жыл бұрын
Thank u for doing this video. Stay safe . God bless u all !
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
Thank u very much 💐 god blz u
@lakshikamendis395
@lakshikamendis395 2 жыл бұрын
Suggesting to do a video of banks, visa n credit cards, transactions to get more information of procedures of Newfoundland
@SehaVlogs
@SehaVlogs 2 жыл бұрын
Will try
@sarathjd9745
@sarathjd9745 3 жыл бұрын
Ada thamai baluwe harima lassanai
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@anuradhaarumapperuma1046
@anuradhaarumapperuma1046 2 жыл бұрын
Useful detail
@SehaVlogs
@SehaVlogs 2 жыл бұрын
තැන්කු වේවා ❤️
@SureshNippa
@SureshNippa 3 жыл бұрын
Akka Details godak hoyan godak important video ekak karala apita knowledge eka share karata thank you very much. ❤️❤️❤️❤️ Seha katha karapu tika thamai niyama😍😍 Babawath ganna video ekata 😊😊😊 Good Luck
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐❤️
@shariatukorala7095
@shariatukorala7095 2 жыл бұрын
Very informative
@SehaVlogs
@SehaVlogs 2 жыл бұрын
Thank you very much ❤️😍
@shariatukorala7095
@shariatukorala7095 2 жыл бұрын
Aney but he looks so cute!
@SehaVlogs
@SehaVlogs 2 жыл бұрын
😂😂
@irushasansuka9884
@irushasansuka9884 3 жыл бұрын
Honestly Canadian notes නම් පට්ටම ලස්සනයි. Hena simple yet beautiful. මුළු ශිෂ්‍යත්ව දැනුම් සයුරම නෑ.
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
🇨🇦❤️
@isonx8691
@isonx8691 Жыл бұрын
🥰🥰🥰🥰
@SehaVlogs
@SehaVlogs Жыл бұрын
😍😍
@gvviragini6141
@gvviragini6141 3 жыл бұрын
Thank you very much for your information
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
❤️💐
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 3 жыл бұрын
Very interesting stuff. Well done!! Thanks for sharing!!❤🙏
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
Thank u 💐
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 3 жыл бұрын
@@SehaVlogs ❤🤗
@chathuramadushanka4217
@chathuramadushanka4217 3 жыл бұрын
ලංකාවේ රැ200 කොලේ හදලා තිබ්බෙත් ඔය වගේ material එකකින්.මැද ඔය වගේම එහාමෙහා පේන කෑල්ලකුත් තිබ්බා. ඒක භාවිතයෙන් අයින් කරා ඒක plastic වගේ දිරන්නෑ පරිසරයට හාණි වෙනවා කියලා.
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
👍
@ruwanibagiya1971
@ruwanibagiya1971 2 жыл бұрын
ගොඩක් ලස්සනයි විඩියෝ අක්කි හොදට පැහැදිලි
@SehaVlogs
@SehaVlogs 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@ruwanibagiya1971
@ruwanibagiya1971 2 жыл бұрын
අක්කි ඔයාලා අය ලංකාවට එන්නැද්ද
@arthurshelby7547
@arthurshelby7547 3 жыл бұрын
Good video ❤️
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
Thank u 💐
@ayeshaudayangani8357
@ayeshaudayangani8357 3 жыл бұрын
ගොඩක් වටිනවා akkiyooooo...ස්තුතියි ඔයාට...තවත් දේවල් ගැන videos කරන්න akkiiiii....✌️✌️✌️👍👍👍👍😃😃😃😃
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐
@ireshikapeiris5939
@ireshikapeiris5939 3 жыл бұрын
One of favourite channel
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
Thank u very much nanga ❤️😍
@ireshawijerathna2038
@ireshawijerathna2038 3 жыл бұрын
Very intrasting 😚😚
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
Thank you very much ❤️😍
@channalaleen3527
@channalaleen3527 3 жыл бұрын
Very Informative !!! Love Sehas accent , So cute !!!! Keep up the good work !!!
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
Thank u very much 💐
@thetechofscience9862
@thetechofscience9862 3 жыл бұрын
Thanks
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
❤️❤️
@madhukasurangi3458
@madhukasurangi3458 3 жыл бұрын
Godak watina video ekak thankyou
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@chathurikapriyadarshani2396
@chathurikapriyadarshani2396 3 жыл бұрын
Informative vedio... & seha so cute!!😍
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
Thank u very much nanga 💐
@CeylonBoy4643
@CeylonBoy4643 3 жыл бұрын
Good job akke 😊
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
Thank u very much 💐
@annmary2415
@annmary2415 2 жыл бұрын
I’m trying to cover all your videos dear..! Harima lassanai oyalage videos..! Seha baba is so adorable🥰❤️
@SehaVlogs
@SehaVlogs 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@camilife7172
@camilife7172 3 жыл бұрын
Woow nice video...👍🏻👍🏻👍🏻
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
Thank u 💐
@nadund1
@nadund1 3 жыл бұрын
👍
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
👍
@mrs.dsdiary4861
@mrs.dsdiary4861 3 жыл бұрын
ගොඩක් ස්තුති අක්කා. හුගක් වැදගත් වීඩියෝ එකක්. සේහව දකිද්දී මතක්වෙන්නෙම මගෙ අක්කගේ දුව ❤❤❤
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️ එයත් මෙහෙම වෙන්න ඇති
@mrs.dsdiary4861
@mrs.dsdiary4861 3 жыл бұрын
අක්කේ ඔයාට පුලුවන්ද spouse visa interview එක ගැන වීඩියෝ එකක් කරන්න. ඒක හරිම වටිනවා. 🙏😊😊❤
@shariatukorala7095
@shariatukorala7095 2 жыл бұрын
Now that you point it out, yes I never bothered to see the Canadian $ rate, but always looking at the US $ rate!!!!
@SehaVlogs
@SehaVlogs 2 жыл бұрын
😊😊
@samanthikadeepali9926
@samanthikadeepali9926 3 жыл бұрын
Lot of thanks ...
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
💐
@lahirudodangoda7467
@lahirudodangoda7467 3 жыл бұрын
හුඟක් වටිනා video eka. Thank you akka .budusaranai .
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐
@liyanagedissanayaka6517
@liyanagedissanayaka6517 3 жыл бұрын
Good tks
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
Thank u 💐
@Jossi57
@Jossi57 Жыл бұрын
මට දැනගන්න ඕනේ කැනඩාවේ සල්ලී 10 / 20 / 50 / 100 කියන්නේ ලංකාවේ කීගුනයක් විතරයි ලොකු සල්ලීද කියලා.
@SehaVlogs
@SehaVlogs Жыл бұрын
ඒක බලන්න නම් කැනේඩියන් ඩොලර් එකට රුපියල් කීයක් ගෙවනවද කියලා ගූගල් කරලා බලලා වැඩි කරන්න ඕන
@niroshanikumari55
@niroshanikumari55 3 жыл бұрын
Ane akki oya api wenuwen godaaakkk mahansi wela dunna me information apita godaakkk watinawa... Me wage thawa thawat dewal api wenuwen genna akki... 🙏🙏🙏🤗🤗🤗🤗
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි නංගා..
@indrikachandrakanthi4940
@indrikachandrakanthi4940 3 жыл бұрын
Nodanna godak dewal dakka duwe.lamaita godak watinawa.oyata budusaranai.
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐
@shariatukorala7095
@shariatukorala7095 2 жыл бұрын
Reminds me of looney tunes (tooney) lol! Easy to remember, yeah.
@SehaVlogs
@SehaVlogs 2 жыл бұрын
Yep
@shanakadinuzh4082
@shanakadinuzh4082 3 жыл бұрын
Niyamaii akke✌️👍
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐
@janithjanith8954
@janithjanith8954 2 жыл бұрын
ඔයාව සබ්ක්‍රයිබ් කරා. මම ආසම කොටසක් දෙන නිසා. 💖🙏🙂
@SehaVlogs
@SehaVlogs 2 жыл бұрын
තැන්කු වේවා ❤️
@deeeparuwanmali9363
@deeeparuwanmali9363 2 жыл бұрын
Aka atta
@SehaVlogs
@SehaVlogs 2 жыл бұрын
👍👍
@chandimalakmali3739
@chandimalakmali3739 3 жыл бұрын
අද vedio එක මරු👌👌 thank you 😀😀😀
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐
@malanikumarasingha9864
@malanikumarasingha9864 2 жыл бұрын
den thamai beluwe sara duwa lassana wela(kalin ketha ne) chuttak mahathaida manda seha baba adarei💓😘
@SehaVlogs
@SehaVlogs 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@nadeeinusa
@nadeeinusa 3 жыл бұрын
Great 👍👍👍❤️
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
Thank u 💐
@davshakthi123
@davshakthi123 3 жыл бұрын
👍👍
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
💐👍
@namalduminda8648
@namalduminda8648 3 жыл бұрын
Best ever
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
Thank u 💐
@user-allinone7
@user-allinone7 3 жыл бұрын
Thanks akke 😘😊 thawa canada wala videos danna.
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐 අනිවාර්යයෙන්ම දාන්නම්
@lahiruudayanga710
@lahiruudayanga710 3 жыл бұрын
Akke video eka mru❤❤❤🇨🇦🇨🇦🇨🇦🇨🇦🇨🇦
@SehaVlogs
@SehaVlogs 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@niluperera3063
@niluperera3063 3 жыл бұрын
👍👍👍
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
💐💐
@rinoonaji8788
@rinoonaji8788 3 жыл бұрын
👌👌👌
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
👍
@kumar-ry4mc
@kumar-ry4mc 3 жыл бұрын
Nangi godak dawasakin mama api hithuwey oya ai aluth vidio wak dammay naththay ai kiyala hamadama balanwa prasnayk wath kiyala hithuwa
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐 එඩිට් කරගන්න ටිකක් වෙලා ගියා..එහේ මෙහේ පොඩි පොඩි ගමන් ටිකකුත් වැටුනනේ ...
@kumar-ry4mc
@kumar-ry4mc 3 жыл бұрын
Oysla hodin nada
@niroshanikumari55
@niroshanikumari55 3 жыл бұрын
Akke, oyagey seha babagey, dawasak gewena widiya video ekak karala dannakooo... Breakfast, lunch, dinner hadana kama.. Canada walatama tiyena special kaama warga.. Asaayyy dana ganna... 🤗🤗🤗❤️❤️
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
😍😍😍 හරියෝ
@vihangagalhena5679
@vihangagalhena5679 3 жыл бұрын
Video eka Apita godak watinawa Akke Aniwaryen ma canadawata enawa mai ♥️
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐 ඒ බලාපොරොත්තුව ඉක්මනටම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .
@storyoflife1990
@storyoflife1990 3 жыл бұрын
Thankyou darling ❤️❤️❤️🙏🙏🙏🙏
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
❤️😍
@lakshigamage4733
@lakshigamage4733 3 жыл бұрын
I am a new subscriber 👍 Love your channel ❤ Valuable video 🔥One day I'll come to 🍁✈️🇨🇦
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
Thank you very much ❤️😍 one day u can do it ..good luck
@irushasansuka9884
@irushasansuka9884 3 жыл бұрын
O' Canada Nice video ❤️
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
Thank u malli ❤️
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
✌️😊🇨🇦
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
😍
@isonx8691
@isonx8691 Жыл бұрын
🥰🥰🥰🥰❤❤❤❤❤
@SehaVlogs
@SehaVlogs Жыл бұрын
😍😍
@shehanisathsara9698
@shehanisathsara9698 3 жыл бұрын
Thanks godak watinewa. Tax benifit gane video ake karanewa d
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐 ඉක්මනටම දෙන්නම්
@ruwandhiperera3677
@ruwandhiperera3677 3 жыл бұрын
Godak watinawa akke❤❤❤❤
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐
@polankafamily2500
@polankafamily2500 2 жыл бұрын
Seha is so cute ❤️ Love ❤️from Poland
@SehaVlogs
@SehaVlogs 2 жыл бұрын
😍😍
@nilukagunarathna1784
@nilukagunarathna1784 3 жыл бұрын
❤❤
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
❤️❤️
@lalaniliyanage6289
@lalaniliyanage6289 3 жыл бұрын
♥️👍
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐
@slunlimitedr2094
@slunlimitedr2094 3 жыл бұрын
නියමයී 💙✌✌
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@kalindagurudeniya2836
@kalindagurudeniya2836 10 ай бұрын
පොඩි කෙල්ල නම් පැහිලා හොදටම 😅මොනව උන්ත් හොදින් ඉංග්‍රිසි කතාකරන එක සතුටුයි ඒ ලමයා
@SehaVlogs
@SehaVlogs 10 ай бұрын
කෙල්ලෝ උනාම පැහෙන්නත් ඕන 😂 😍❤️
@Senuli...
@Senuli... 3 жыл бұрын
Canada gena thawath video karanna.Api balan innawa.thank you...
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐
@chithmidilinika7929
@chithmidilinika7929 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
😍❤️
@NipunMadhusanka-jo8yi
@NipunMadhusanka-jo8yi Жыл бұрын
Ape Lankawe rupiyal Pahak kiyanne eke EWA Pak ne Kanada Salli kohomadha ethakota Kanada salliwalin dollar pahata kanadawe ganna puluwan monawadha
@SehaVlogs
@SehaVlogs Жыл бұрын
මේ දවස් වල නම් කැනේඩියන් ඩොලර් එකේ වටිනාකම රුපියල් වලින් බැලුවම රුපියල් 2000 ගානක් වගේ වෙනවා.එක එක ජාති ගන්න පුළුවන්
@sameeramm
@sameeramm 3 жыл бұрын
Debit/credit card walin gewanna ,barida instead notes or coin ?
@subasithjagoda3891
@subasithjagoda3891 3 жыл бұрын
Godak use wenne debit and credit
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
පුළුවන් පුළුවන් වැඩිපුර ම ඒවා තමා භාවිතා වෙන්නෙ..සල්ලි භාවිතා වෙන්නෙ හරිම අඩුවෙන්..
@chenukadilshan9280
@chenukadilshan9280 3 жыл бұрын
Akke oyage okkoma vedios balanwa january wala enna inne mn as a student ... studentlata important wana vedio ekak karanna plz.
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
Damiya vlogs එකේ තියෙනවා student සම්බන්ධව
@roshanikarunarathna9585
@roshanikarunarathna9585 3 жыл бұрын
Thanks nangi oya hodata wistara kala.vaccine gahala godak amaruda.apitanam sainofam gahuwa nisa danunuwath naha. Parissamin enna.seha patiya ta 😍😍😍😍😍😍
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
❤️ ගහලා දවස් දෙකක් යනකම් නම් හෙනට අමාරු උනා..දැන් හොඳයි
@nimalkamal1254
@nimalkamal1254 3 жыл бұрын
Thawath mee wage videos genna canadawe visthara gena🔥
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ..බොහොම ස්තුතියි 💐
@ug8272
@ug8272 2 жыл бұрын
Hi Zara, Very informative video. Thank you! I have small problem to ask. If my husband got a job offer in Canada( LMIA exempted, post doctoral fellowship) and if I’m coming with owp, do I need to show money for my expenses? I believe you can reply this as your situation was also quite similar to this.
@SehaVlogs
@SehaVlogs 2 жыл бұрын
වර්ක්පර්මිට් එහෙකට එනවා නම් show money පෙන්විමේ අවශ්‍යතාවයක් නැහැ .නමුත් ඇව්ල්ලා මුල් මාස දෙක තුනේ වියදමට එනකොට සල්ලි අරන් එන්න.අපිත් එහෙම තමා කලේ
@AYLmaduhanaka5600
@AYLmaduhanaka5600 11 ай бұрын
මට දැන ගන්න පුළුවන් ද Canadian dollar 7000 is the Sri Lankan dollar
@SehaVlogs
@SehaVlogs 11 ай бұрын
දැන් කැනේඩියන් ඩොලර් රේට් එක බලලා වැඩි කරන්ඩෝ
@chandanisitubandara2080
@chandanisitubandara2080 3 жыл бұрын
Thank you very much akki. U r very nice.. please oya language eka hadagaththa widiya kiynna.
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐 සාමාන්‍යයෙන් දැනුමක් තිබ්බම ඇති,මෙහෙට ආවට පස්සේ කට්ටිය එක්ක ඒක භාවිතා වෙනකොට වැඩි දියුණු වෙනවා
@chandanisitubandara2080
@chandanisitubandara2080 3 жыл бұрын
@@SehaVlogs akki plz oyge WhatsApp number ekak denna. Oyata karadryk neththm please. Mt thwa dengnna godak dewal thiynw oygen. Mm next month Canada visit krnw.
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
අපේ පේජ් එකේ මැසෙන්ජර් එකට මැසෙජ් එකක් දාන්න..seha vlogs
@shashpeiris6008
@shashpeiris6008 3 жыл бұрын
බදූර්දීන්ගේ නෑයා, බීවර්, මම හස්බන්ඩ්ටත් කියලා හිනා උනා.. අනේ නිතරම විඩියෝ දාන්න අනේ, දවස ගානේ දැම්මත් අපි දෙන්නා (සේහා අක්කි ඉන්නවා නම් පුතාත් බලනවා) බලනවෝ...හ්
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️ පැටියව ආදරෙන් මතක් කලා කියන්න ❤️
@samidumalinga7273
@samidumalinga7273 10 ай бұрын
Man gawa thiyenawa kenada kasiyak 1974,cents 25k me kasiya lankawe mudalin kiyak weida?mt visthara tikak kiyannako
@thetechofscience9862
@thetechofscience9862 3 жыл бұрын
Oyata puluwannda car shopping video ekak karanna
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
උත්සහ කරන්න ම්
@gehansilva3630
@gehansilva3630 3 жыл бұрын
Maru maru maru video ekak mekath vatinawa. ammooo akka baduideenge thawa poddak kapuwa wageeee🤣🤣🤣
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐 😊😊
@irushasansuka9884
@irushasansuka9884 3 жыл бұрын
අක්කෙ ගේ ඉස්සරහ සුදු පාට van එකක් ඇති ශේප් එකේ නගින්න😂😂😂 බදුර්දීන්
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
😂😂 වෑන් වල යන්න බැහැ මලයෝ මට වමනේ යනවා..
@CeylonBoy4643
@CeylonBoy4643 3 жыл бұрын
oya shoi akka video karana wedeha ,boru posh seen eka na saralai 😊
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
😊😊 බොහොම ස්තුතියි 💐
@nilakshisepalika300
@nilakshisepalika300 3 жыл бұрын
Thank you akki,godak pahadiliwa kiyala dunnata.Lankawen enakota rupees CAD Dollars walata translate karganna puluwanda kohedida...?
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
පිටකොටුවේ exchange මාර්කට් එකෙන් අපි කලේ..යනකොට වීසා වැදුන පාස්පෝට් එක අරන් යන්න
@nilakshisepalika300
@nilakshisepalika300 3 жыл бұрын
Thank you...
@piumisandamini6822
@piumisandamini6822 2 жыл бұрын
Akkage wayasa kiyada
@SehaVlogs
@SehaVlogs 2 жыл бұрын
මම 89 🙈🙈
@piumisandamini6822
@piumisandamini6822 2 жыл бұрын
Seha baba english hodata katha karanawa oyala lankawedit eya english katha klada akka naththan canda wladimada eya huru une
@SehaVlogs
@SehaVlogs 2 жыл бұрын
නැහැ මෙහේ ආවට පස්සේ එයා පුරුදු උනේ
@kumar-ry4mc
@kumar-ry4mc 3 жыл бұрын
Nan math akka wada krana magay companeya indian fameley akak thwa week akakin anwa ayagay dwala dannath magay duwala yana sxhool akta yannay tamil fameley akak amna nurseing krannay
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
👍
@kumar-ry4mc
@kumar-ry4mc 3 жыл бұрын
Nangi oya kiyana awata hinath yanwa aththatama badurdeen kalay paluwek vithark navi godak balu wada krana fameley akak lagadi dakinna athinay
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
දැක්ක දැක්ක මනුස්සය ගේ තරම ඒ උනාට කට්ටිය ඇස් වහගෙන නේ ඉන්නේ ලොකු ලොක්කෝ 😭😭
@kumar-ry4mc
@kumar-ry4mc 3 жыл бұрын
Pauw apay rata dasapalana balaya raka ganna badurdeenta bayai akai aththa nangi
@Lakidupamidu
@Lakidupamidu Жыл бұрын
500,1000,5000 නොට්ටු නෑ නෙ අපේ ලංකාව වගේ ලොකු බඩුවක මිල ගෙවනකොට $ 100 gewann amarui ne🙄🙄🙄🙄🙄
@SehaVlogs
@SehaVlogs Жыл бұрын
ගොඩාක් වෙලාවට මෙහෙ නෝට්ටු පාවිච්චි වෙනවා අඩුයි.කාඩ් වලින් තමා පේමන්ට් කරන්නේ,එහෙම නැතුව නෝට්ටු වලින් ගෙවනවා නම් ඔය තියෙන වර්ග වලින් ගෙවනවා
@rameshrajan6189
@rameshrajan6189 3 жыл бұрын
And.nangi.oya.apitavidios.danna..apibalagena.innawa.mage.puthata.oyage.duwage.wayasa.eya.kemathi.sehage.kolang.balanna.eyth.ewagene..magen.ewilla.ahanawa.nitharamawage..dang.mhe.iskole.nhne..mang.balana.karana.hemadema.eyathkaranawa.magepassenmai.matathawa.5.manth.babkuth.innawa.eyath.sehage.fange.kenekweida.dannenha.enive.seha.baba..wa.parissamen.balaganna.oyath.parissamen.god.blles.🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️we.allweys.loveng.seha.baba.
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️ඔයාලත් පරිස්සමෙන් ඉන්න..පැටියව ආදරෙන් මතක් කලා කියන්න
@rameshrajan6189
@rameshrajan6189 3 жыл бұрын
Ok.nangi.thanyou.willwe.seeyou.soon.ok.🛫🛫
@MaheshJayasuriya
@MaheshJayasuriya 3 жыл бұрын
Australia වගේ Canada වත් එන්ගලංතෙ යටත් විජිතයක් ද ?
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
ඔව් 😊
@Thisueditz
@Thisueditz 11 ай бұрын
Canada වේ සත 25කියද ලංකාවේ සල්ලි වලින්
@SehaVlogs
@SehaVlogs 11 ай бұрын
දැන් ඩොලර් රේට් එක බලලා වැඩි කරන්ඩෝ
@dilrajapaksha3440
@dilrajapaksha3440 3 жыл бұрын
ඔක්කෝන්ටම වඩා ආස විස්තර පැහැදිලි කරන විදිහටයි..බොක්කෙන්ම කිසිම දෙයක් හංඟන්නැතුව කියන අවංකකමටයි...🤓.අර ලස්සන හිනාවටයි🤓😍(දත් ටිකටයි) හායි සේහා....🤝🍦මන් වගෙ ice cream lover kenek😍(dil)
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
😍😍 බොහොම ස්තුතියි ...සේහගෙන් මේක 😍😍😘😘
@shameeradeshan9396
@shameeradeshan9396 2 жыл бұрын
Canada wala main income eka mokakda
@SehaVlogs
@SehaVlogs 2 жыл бұрын
Employment, Mining, Real estate and manufacturing. Large part of the GDP depends on import and exports Its three largest industries, measured by their contributions to GDP, are real estate, rental, and leasing; manufacturing; and mining, quarrying, and oil and gas extraction
@WAGURE
@WAGURE 3 жыл бұрын
Candawe payakata kiyakgewanawada normally
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
පළාතෙන් පළාතට ඒක වෙනස් වෙනවා..සමහර පැති වල පැයට $15ක් දෙනවා..සමහර පැතිවල $12.50 ,15.20 ඔන්න ඔය වගේ
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 46 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 1,1 МЛН
නිකම් නාගන්න එපා.. හොඳද?
27:09
Vishwa Piyasa
Рет қаралды 9 М.
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 46 МЛН