භයානක වලිය මැද දින්නේ කවුද ? Cane Corso Vs Rottweiler | Pet Talk

  Рет қаралды 133,277

Pet Talk

Pet Talk

Күн бұрын

Пікірлер: 311
@chanakasanjeewa9650
@chanakasanjeewa9650 Жыл бұрын
මං ළඟ ඉන්නෙ පාරෙන් ගෙනාපු දෙන්නෙක් ❤️ එයාලා හැමෝටම හදන්න බෑ එකයි වෙනස...
@naturesdani
@naturesdani Жыл бұрын
රොට්වයලර් කියන්නේ අපිට නම් ආගමක්......🖤❤️🖤
@nipunadananjaya2273
@nipunadananjaya2273 2 жыл бұрын
වලිය බලන්න අාපු මම 🙂
@dimuthulakshan3143
@dimuthulakshan3143 2 жыл бұрын
Math🥲
@kavindyahapangama9026
@kavindyahapangama9026 2 жыл бұрын
Mee to broo
@isuruml96
@isuruml96 2 жыл бұрын
මමත් 😂😂😂
@samarathunarachchigedharma739
@samarathunarachchigedharma739 2 жыл бұрын
අනේ අනිච්චන් වෙච්ච දෙයක් නෑනේ
@SHIFTX13
@SHIFTX13 2 жыл бұрын
Me too bro
@dulzvaz
@dulzvaz 2 жыл бұрын
බව්වෝ තුනක් හදන මම ඒ අතරේ rottweiler කෙනෙකුත් ඉන්නවා. ඇත්තටම අපි බව්වව පොඩි කාලේ ඉදන් හදන විදිහ අනුව තමා හැමදේම තීරනය වෙන්නේ. Loyal නෑ කියන්න බෑ කොහොමත් මම පේන්න නැත්තම් කොහෙ හිටියත් හොයාගෙනම එනවා මගේන් තොර ලෝකයක් එයාට කොහොමත් නෑ. මම එක්ක ඉන්නකොට කිසිම කෙනෙක්ට එයා attack කරන් නෑ. මට ප්‍රශ්නයක් කියලා දැනගත්තෝත් ඉතින්😅 ශකබුම්….. ටිකක් විතර මුරන්ඩුයි වගේම මොල ගෙනාපු නැවක් ඒකනම්😂❤ much lv rot💞
@Lone_wolF-19
@Lone_wolF-19 2 жыл бұрын
අනිවා අපේ එකත් එහෙම්මයි ! ලෙඩ උනාම සුට්ටක් සැරයි ඒ ඇර උගෙන් ෆුඩ්බෝල් ගැහුවත් දත පෙන්නන්නෙවත් නෑ 🙂
@Lone_wolF-19
@Lone_wolF-19 2 жыл бұрын
ඔයාගෙ එක්කෙනාව ට්‍රේන් කරෙ කොහෙන්ද
@samithalkshan3653
@samithalkshan3653 Жыл бұрын
@@Lone_wolF-19 රොට්වයලර් බල්ලො අනික් බල්ලන්ට වඩා ලෙඩ වෙනව වැඩිද
@supunawishka8683
@supunawishka8683 Жыл бұрын
ඒකට මං ලඟ ඉන්න එකා මං ලඟ ඉන්න කොට ගෙදර මිනිස්සුංවත් කන්න පයිනවා බං හැබැයි ඔය ජාති දෙකම නෙවෙයි මං ගාව ඉන්නේ රිච් බැක් කලවම් එකෙක් මං නම් කියන්නේ බල්ලට හොදට සමාජේ හුරු කරලා හදපන් නැත්තම් බැනුම් කෝටියක් අහන්න පුලුවන් අත්දැකීමෙන් කියන්නේ
@nimeshmadushanka4070
@nimeshmadushanka4070 11 ай бұрын
@@Lone_wolF-19ඔව් මගේ Rottweilerත් එහෙම සැරක් නෑ.සෙල්ලම තමයි.මම නැත්නම් මළානික වෙලා ඉන්නවා බලාගත්ත අත බලාගෙන
@geethadithya6421
@geethadithya6421 2 жыл бұрын
Rottweiler , american bully , boxer බල්ලෝ තුනක් ඉන්නවා...මෙච්චරයි කියන්නේ තියෙන්නේ...rottweiler හරිම ආදරණීය බල්ලෝ ජාතියක්...හැබැයි පුතෝ මල පැන්නත් එච්චරම තමා....යක්කූ වගේ...pitbull , cane corso වගේ බල්ලෝ හදන්න බය වෙන්න එපා 😂 වගකීමෙන් කියන්නේ...rottweiler කෙනෙක් හදන්න බය වෙන්න...උන්ට එච්චරටම මල පනිනවා...හැබැයි සුපිරිම gurd dog කෙනෙක් !!! යකෙක් ට වත් බය නෑ...😂👍
@evienleema101
@evienleema101 2 жыл бұрын
බයනම් නෑ ඒක ඇත්ත හැබැයි කකුලක් පෑගුනොත් රොටා අයිතිකාරයව පවා හපන්න පයිනවා
@mahidukalpa
@mahidukalpa Жыл бұрын
Sira bn
@mahidukalpa
@mahidukalpa Жыл бұрын
Sira bm
@newshows3916
@newshows3916 Жыл бұрын
රොටා කියන්නේ අත දරුවෙක් බ්න් kangal එක්ක මාත් රොටාලට තමයි ලව් ගොඩක් ඒත් දෙයක් කියන්නේ රොටාලව හැදුවා වගේ නෙවේ කැන්ගල් ,කොකේශියන්ලා රොටාලා වගේ නෙවෙව් ඇටෑක් කරන්නේ බුදු අම්මෝ 🙏😢
@pcguid3006
@pcguid3006 2 жыл бұрын
පට්ටම explain එකක් බන් අහන් ඉන්නත් ආසයි
@chathuraprasad1690
@chathuraprasad1690 2 жыл бұрын
Doberman ගොනෙක් ඉන්නවා..හොරෙක් ආවත් හොරාව බඩු තියෙන තැනට එක්ක යන ජාතියේ පොර.😂😂😂
@ChamindaBole
@ChamindaBole 2 жыл бұрын
ඕං අපේ බල්ලො අපිව ආරක්ෂා කරන විදිහ. අපිට බුරනව. පිට උංට මීක් නෑ. ගෙදරට කවුරු හරි ආවොත් ඌ පිළිගැනීමේ නිලධාරි
@NipunaSankalane
@NipunaSankalane 2 жыл бұрын
SL Hounds ❤ තමයි ඔය මොනා කියුවත්. මුලු ගමක්ම උනත් රන් කරනවා 😂
@kdsaviruperera777
@kdsaviruperera777 2 жыл бұрын
සිරාවටම බං අපේ එහා ගෙදර bull mastif එකෙක් ඉන්නවා ඌ එක දවසක් ගේට්ටුවෙන් පැනලා පල්ලෙහා පාරට ගියා එතන හිටියා බජාර් එක run කරන sl hound ල දෙන්නෙක් දෙන්නම ගොරෝගෙන ඉස්සරහට හිමීට ආවා විතරයි පන කඩාගෙන ඇවිත් ගේ ඇතුළටම රිංගා ගත්තා 😂😂💔
@kdsaviruperera777
@kdsaviruperera777 2 жыл бұрын
හරියට හැදුවොත් ලංකාවේ බල්ලන්ට ගහන්න වෙන බල්ලෙක් නෑ. ගතිගුණ අතිනුත් expert ආරක්ෂාවට සුපිරි. ඉහෙන් බහින ලෙඩක් නෑ. හැබැයි අවුලකට තියෙන්නේ bite force එක අඩුයි.
@zantayt3116
@zantayt3116 Жыл бұрын
😂😂
@15___Dassa
@15___Dassa 2 жыл бұрын
Root 🙂❤️‍🔥 වලියක් තිබ්බෙ නෑ හැබැයි😒.....
@dinithsandeepa6291
@dinithsandeepa6291 2 жыл бұрын
දරුනු වලිය යනකන් බලන් ඉදිය 🤣 ශකබුම් 😅
@maleesha576
@maleesha576 Жыл бұрын
මොනව කිවාත් මගේ හිත රොට්වයලාට❤️‍🩹
@kumarikulathungage1239
@kumarikulathungage1239 2 жыл бұрын
මේ වගේ වීඩියෝ දිගටම කරන්න🥰
@dulas4614
@dulas4614 2 жыл бұрын
ගෝකුල ද සිල්වා,හේෂාන් මෙන්ඩිස්,සෑම් තමා පේට්ටෝක් එකට තාම ආව සුපිරිම චරිත තුන.භාෂාව සත්තු දෙකම සැපටම හසුරනව වගේම දැනුම සුපිරියි
@j.d.ashinsa245
@j.d.ashinsa245 2 жыл бұрын
Sam ge social media links tyda?
@rumeshmadhushanka7749
@rumeshmadhushanka7749 2 жыл бұрын
කතාවෙන් නිගමනෙ කාලෙන් කාලෙට එක එක බ්‍රීඩ් එන්න පුළුවන් හැබැයි රොට් තියන් ඉන්න තැන තාමත් එහෙමමයි..❤️
@lahiru598
@lahiru598 2 жыл бұрын
එකගයි.. මේ සමහර දේවල් බොරු. මගේ බබා රොටි එක්ක පට්ට එකතුයි. කිසිම ඇටැක් එකක් නැ. රොටීට අවුරුදු 3යි. බබාට අවුරුදු 1.5.. රොටි අහිංසකයි බබාට වඩා. මේක කානේකෘසෝ ප්‍රමෝට් කරන්න ගත්තු එකක්.
@mycraft4316
@mycraft4316 Жыл бұрын
@@lahiru598 😂අනෙ ගෝතයා 😂 තඩි ගොනෙක් උබ 1.ජාන 2පාරිසරික වෙනස්කම් දෙකෙන් තමයි බල්ලො වෙනස් වෙන්නෙ තොගෙ බල්ල පාරිසරික සාදක වලින් වෙනස් වෙන්නෙ😂 නැතුව ඌ උපතින්ම අහින්සක නෑ😂 එකෙක් අහින්සකයි කියලා බ්‍රීඩ් එකම අහින්සක වෙන්නෑ ගෝතයො😂 cani corso එක්ක රොටෙක්ට හැරෙන්නවත් බෑ
@vindyajayathilaka8834
@vindyajayathilaka8834 2 жыл бұрын
තම තමන්ගෙ බල්ලා ගැන කියන එකක් නෙමෙයි මෙතන කියන්නෙ avg එකක් විදියට breed එකෙ තියන දේවල් ගැන කියන්නෙ. මා ගාව ඉන්න පුලුවන් japanese spitz කෙනෙක් අල්ලපු ගෙදරත් ඉන්න පුලුවන් හැබැයි breed එක එක වුනාට සතාගෙන් සතාට behavior එක වෙනස් වෙන්න පුලුවන්. හැබැයි japanese spitz පොදුවෙ family dog කෙනෙක්. අන්න ඒ වගෙ කථාවක් මෙතන කියන්නෙ
@sadarugamingsl2538
@sadarugamingsl2538 2 жыл бұрын
Me aiyh marama hodata balla gana kiyala denawa... aththatama watinawa aiyh mn meyage kalin video ekath baluwa eketh marama therena widihata kiyala denawa
@ishanmadhushanka2291
@ishanmadhushanka2291 2 жыл бұрын
හරි පුතා cane carso හොදයි තමා ඒමයි කියලා රොට්වයලර් කියන්නේ ලෙඩ හැදෙන කෙනෙක් වගේ බොරු කියන්න එපා හදන කෙනා අනුව වෙනස් වෙනවා stubborn වෙනවා ඉතින් කූඩුවල දාලා හිර කරලම තිබ්බොත් කොහොමත්
@අමිලරන්නේෂ්
@අමිලරන්නේෂ් 2 жыл бұрын
දිගින් දිගටම breed කරන නිසා ලංකාව ඇතුලේ ඉන්න රොට්වයල ජර්මන් ෂෙපර්ඩ් ඩොබර්මන් වගේ බල්ලෝ වර්ග ශරීර සෞඛ්‍යය අතින් පිරිහිලා ඉන්නේ ඉම්පෝට් කරපු බල්ලෙක් ගන්න කියලා රෙකමෙන්ඩ් කරන්නේ ඒක නිසා තමයි.රුපියල් තිස් පන්දාහටත් දැන් ඕන තරම් රොට්වයලර් බල්ලො ඉන්නවා අන්න ඒ වගේ බල්ලෝ ගැන තමයි මම කතා කරන්නේ
@ruchira8913
@ruchira8913 2 жыл бұрын
අපේ රොට් වයලට් කෙනෙක් ඉන්නේ ගෙදර හැමෝටම හුරතල් එත් පිට කවුරු හරි ආවොත් ශක බූම් තමයි
@akilakaushalya4946
@akilakaushalya4946 2 жыл бұрын
බල්ලො ගැන හොදටම දන්න කෙනෙක්
@dhanushkachamara8120
@dhanushkachamara8120 Ай бұрын
මෙයා කියන දේවල් හරි.තම තමන් ගාව ඉන්න rottweilers ගැන නෙවේ මෙයා කියන්නේ..ඒ බල්ලෝ වර් ග දෙකේ ජාන වල තියෙන වෙනස්කම් තමා කියන්නේ.ලෝකයේ කරලා research වල තියෙන දේවල් තමා කියන්නේ.
@mr.pasiya9548
@mr.pasiya9548 2 жыл бұрын
මගේ බල්ලට අවුරුදු 4ක් rottweiler කෙනෙක් මෙ වෙනකල් කිසිම කෙනෙක් ව කාලානම් නෑ මගෙ අනිත් බල්ලො ඔක්කොම ගෙනාවේ එයාට පස්සේ එයා ඒ ඔක්කොම එක්ක කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්නවා ඒ වගේම මෙයා ගොඩක් ලෙඩ හැදෙනවා කිව්වට අනිත් බල්ලොන්ට සාපේක්ෂව ගොඩක් අඩුයි ඒ වගේම කැමට කිසිම ප්‍රශ්නයක් නෑ මන්නම් ඕන කෙනෙක්ට කියන්නේ rottweiler කියන්නේ හදන පුද්ගලය මත තීරණය වන හොද බල්ලෙක්
@geethroxxdsbullymafia8927
@geethroxxdsbullymafia8927 2 жыл бұрын
ඇත්ත කතාව... මගෙත් ඔහොමම තමයි කතාව.. බවුවෝ 6ක් හිටියත් එක එක වර්ග වල.. රොටාට තමයි මං වැඩිපුරම ආදරෙත්.. එයත් එහෙමයි අනිත් අයට වඩා....❤️❤️❤️❤️
@himanthade4611
@himanthade4611 2 жыл бұрын
Aniwren
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 2 жыл бұрын
අනිවාර්යයෙන් අපේ රොටාත් හොඳට ඉන්නවා. කිසි අවුලක් නෑ
@ashankasr
@ashankasr 2 жыл бұрын
You are comparing your dog but you aren't comparing with Corso. Corso is a much better dog.
@kapilaaravinda2172
@kapilaaravinda2172 2 жыл бұрын
U kiuwa de therum ganin kollo....u ballange aththama kathawa kiuwe..hadana pudgalaya matha ballage ඉරණම thiranaya wenne
@kdsaviruperera777
@kdsaviruperera777 2 жыл бұрын
විඩීයෝ එක සුපිරි 🔥🔥❤️. නමුත් breeding compare නැතුව සාමාන්‍යයෙන් බලු සුරතලෙක් ගත්තත් ඔක්කොගෙම තියෙන්නේ. එකම ගතිගුණ. මට නම් set SL Hounds මොකද පාරේ ඉන්න sl hound කෙනෙක් සද්දයක් දාපු ගමන් මොන rottwheilers,චනේ corso ත් පදිරි 😁😁
@kdsaviruperera777
@kdsaviruperera777 2 жыл бұрын
@@themusic4165 Mm attac 😁😁
@mycraft4316
@mycraft4316 Жыл бұрын
😂 තඩි පිස්සු පොරක්
@lahiru598
@lahiru598 2 жыл бұрын
මොන එකා ආවත් රෝටිගේ තැන ගන්න බැ.. ❤❤❤
@Status_Videos-y
@Status_Videos-y 2 жыл бұрын
ඔව් 🙄
@kapilasuriyabandara-nf4or
@kapilasuriyabandara-nf4or Жыл бұрын
Sirwatam
@ezzio593
@ezzio593 2 жыл бұрын
හොදටම බල්ලො ගැන දන්න කෙනෙක් තමයි... ඒ මොනා උනත් එයාගෙ බල්ලා කානික්‍රෝසෝ නිසා කියවනව කියල මට හිතෙන්නෙ නම්.. 🤦‍♂️ Rot කෙනෙක් තමයි මම හදන්නේ ඔය කියනව වගේ rate අඩු බල්ලෙක් නෙවෙයි rottweiler කියන්නෙ.. Cane හදල නෑ මම ඒ උනත් ඔය කියනව තරම් rate අඩු නෑ rot ගෙ.. අනික rottweiler කියන්නෙ ගොඩක් ප්‍රිය ජනක ඒ වගේම හිතවත් තැනට සුදුසු නුවන පාවිච්චි කරනව තමන්ගෙ හැදෙන ගෙදර පොඩිම ලමයෙක්ට පවා අසාමාන්‍ය විදියට ආදරේ කරන breed එකක්.. මොනා උනත් owner training කරන විදියට තමයි බල්ලා හැදෙන්නෙ.. ❤️
@Nimna1955
@Nimna1955 2 жыл бұрын
Bro meya kiyana eka therum ganna. Eya oya compaire karne Croso ekka. Eya kiyanna rotla hoda na kiyala. Athtama gathtoth rotalge tikak aggressive gatiya eyalge generation ekema enwa. Tikak control adu gatiyak. Namuth samahra rotla innawa pana unath dena. Eka hadanna ekena ekka thami. Wenne. Hari training ekka hari adaryak hari nolanunoth. Normal pare inne balek unath sara wenna puluwn. 😍
@Nimna1955
@Nimna1955 2 жыл бұрын
Athna podak wardila. Eya rotla hoda na kiyala neme kiyanne. 😁
@savindutaraka6336
@savindutaraka6336 2 жыл бұрын
ඔයා රොට් කෙනෙක් හදන නිසා ඔයා වරදව තෙරුම් ගැනිමක් වෙලා තියෙන්නෙ.... මෙතන කියන්නෙ බ්‍රිඩ් 2 ගෙන පොඩි සංසන්දනයක් මිසක් හොද නැ කියල නෙවෙ..
@DilshanPathiranampsd
@DilshanPathiranampsd Жыл бұрын
Cane corso is a better guard dog than a rottie bro. 😂 you have to admit it. Just google the bite force comparison. Rotties has 330 psi. Cane has 700 psi. Even a lion has only a 650 psi bite force. 😂😂😂
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 2 жыл бұрын
මෙහෙමයි ඕනම බල්ලෙක් හැදෙන පරිසරය අනුව එයාගෙ හැසිරීම් රටාව වෙනස් වෙනවා. රොට්වයලර් සහජයෙන්ම සැර බල්ලෙක් උනාට ආදරෙන්,කරුණාවෙන් හැදුවොත් කන්ට්‍රෝල් කරගන්න අමාරු නෑ.හැබැයි රොට්වයලර් එක්ක හරි පරිස්සමින් වැඩකරන්න ඕනී.මොකද? ඉක්මන් කේන්ති කාරයෙක්. ඒ වගේම තමයි රොට්වයලර්ලට හුඟාක් ආදරේ ඕනී. එයාලා ආදරේ හොයනවා. මං එහෙම කියන්නෙ අපේ රොට්වයලර් ගැන හිතලා.මං හරිද? වැරදිද? දන්නෑ ඉතින් 🙏
@satheeskumar6137
@satheeskumar6137 2 жыл бұрын
Oya hari sister rotti gena verathi mathayak me vedio eke play vene.rotti Hungak aatharaya hoyana pet kenek eyava hariyata love eka thunnoth eya nikan cat ekkak vage...
@radikafernando4217
@radikafernando4217 2 жыл бұрын
aniwarenama.mage rotwailer patiya ehemai.eya akamati deyak kaloth kenti yanwa hari ikmanata.habai oya hama wargayema ballo man inne rate paduwe pare yanwa...lokuwata damwal dagena aran yanne na..habai minissu bayai adare karanna lan wenna.
@apexpraim4566
@apexpraim4566 2 жыл бұрын
American akita female කෙනෙක් හොයාගන්න නැද්ද crossings වලට
@onelove5671
@onelove5671 2 жыл бұрын
මං ආසයි රොට්වයලට ❤️💪
@jdyisouifu1371
@jdyisouifu1371 2 жыл бұрын
Rottweiler කියන්නෙ කන්න දුන්න අත උනත් හපාකන අමුතුම ගතිගුණ තියෙන වර්ගයක් තමයි ඒත් මිනිස්සු ආසම එ යක්ෂ ගතිගුණයටමයි😂❤️🙈
@anupajayawardhana1055
@anupajayawardhana1055 2 жыл бұрын
එහෙම නෑ හදන විඩිය අනුව එක වෙන්නේ
@ravidulakmal5213
@ravidulakmal5213 2 жыл бұрын
Yes bro
@ranjiweerasingha7061
@ranjiweerasingha7061 2 жыл бұрын
යක්ශ බල්ලො කැන්ගල්,කොකේශියන් ශෙපර්ඩ් වගේ තව ඉන්නවා.රොට්වයලර්ව දෙකට කරන 😹
@15___Dassa
@15___Dassa 2 жыл бұрын
සිරාවටම ඈ Asama🙂❤️‍🔥
@random_dude6690
@random_dude6690 2 жыл бұрын
Lankawane sago
@piumchathuranga8307
@piumchathuranga8307 2 жыл бұрын
හොදට බල්ලො ගැන දන්න කෙනෙක් 👍
@robinsonnidushan8644
@robinsonnidushan8644 2 жыл бұрын
Siravata
@surroundsoundssystems1439
@surroundsoundssystems1439 2 жыл бұрын
American bully Vs Cane Corso video එකක් කරන්න පුලුවන්ද
@lahiru598
@lahiru598 4 ай бұрын
රොට්වයල ඔය කියන තරම් නරක නැ. මගේ එක්කේනා මගේ පොඩි එකාට පට්ට ආදරෙයි.. අවුරුදු 3ක් තිස්සේ පොඩි එකා දෙන වද වලට ඔය කියන විදිහට පොඩි එකාගේ කෑලි විතරයි.. 😂😂😂
@seethapriyadarshanee362
@seethapriyadarshanee362 2 жыл бұрын
I have 3 Rottweilers they are like kittens. They wont only love and lot uf cuddle
@evienleema101
@evienleema101 2 жыл бұрын
මොනව උනත් සෑම් අයියා ඇත්තම කිව්වා
@ayeshwickramarathne8550
@ayeshwickramarathne8550 2 жыл бұрын
Cane corso gannawanam show win karapu saththu ganna eka thama hodama , aduwata kawadawath hoda blood line denne na .
@calvinshannol
@calvinshannol Жыл бұрын
Cane corso කෙනෙක් ඉන්න මම 😌❤ හවසට පාක් එකට අරන් යද්දී රොට්වයලර්ලයි, ඩොබර්මන්, ලැබ්‍රඩෝර් ලා හොයාගන්නත් නෑ. GSD තමා ගේම ඉල්ලන්නේ 😂
@kuruwitakennel-gampahadist1369
@kuruwitakennel-gampahadist1369 2 жыл бұрын
Nice one brother, keep it up 🔥
@SenarathYapa123
@SenarathYapa123 8 ай бұрын
දවසක හදනවා cane corso කෙනෙක් 😊🎉 ගැම්මටම
@chamariprashanthi270
@chamariprashanthi270 2 жыл бұрын
Cane Croso තමයි rotwayalr ට වඩා හදනවනම් හොදම Breed eka. & Presa caniriyo &Amarican මේ Breeds 3ම ඉන්න මම.💯❤️
@_DEVIL-EDITZ134.
@_DEVIL-EDITZ134. Жыл бұрын
පල යන්න
@nimeboy4693
@nimeboy4693 2 жыл бұрын
Macaw pet kenek vidiyata athikaranna puluwanada
@seethapriyadarshanee362
@seethapriyadarshanee362 Ай бұрын
අපෙත් හිටියා රොටාල දෙන්නෙක් එයා ලට හරියට ආදරය ඕනෑ .හරිම හුරතල් .ගෙදර හැමෝටම ආදරෙයි.හැබැයි හොරෙක් ආවෙත් නම් සොරි
@leomendis4926
@leomendis4926 2 жыл бұрын
My favorite One...malli how are you ❤
@bimsaravithanage5369
@bimsaravithanage5369 4 ай бұрын
මොන බල්ලා හැදුවත් ඌට පාලනය ගන්න දෙන්න එපා, මුල ඉදල හොද training එකක් යටතේ බය කරලා තියා ගන්න, ඌ ට වඩා ගෙදර ප්‍රබලයෙක් ඉන්නවා කියල , Cane Corso/ Rottweiler / Bully කියන්නේ හොද බල්ලො , මේ කවුරුත් aggressive වෙන්න පුළුවන්, but ඒක depend වෙන්නේ හදන කෙනා අනුව, අනික Rottweiler කියන්නෙ කීකරු විටක දරුණු ගනයේ හැසිරීම් පෙන්නන සතෙක්. පොඩි කාලේ ඉදන්ම ගෙදර අයට socialize කරන්න , එච්චරයි
@shehanshamisu2186
@shehanshamisu2186 2 жыл бұрын
කොහෙද පම්කෝ වලියක් යන්නේ බොරු දාන්න එපා
@uddeepanakaushalya1613
@uddeepanakaushalya1613 2 жыл бұрын
නියමයි පෙට් ටෝක්
@tharakarudrigo2891
@tharakarudrigo2891 Жыл бұрын
කවුරු ආවත් රොට්වයලර් ලාට ගහන්න breedඑකක් නෑ..තමන්ට වටින්නෙ තමන්ගේ බල්ලවනේ මෙයත් ඒ type කෙනෙක්...මට නම් බල්ලෙක් නෑ ඒත් මං දැකලා තියෙනවා ඕනෙ තරම් රොට්වයලර් කොච්චර නම් පවුලක්ට සුදුසුද කියලා...මම නම් කියන්නේ රොට්වයලර් තමයි හොදම..
@Ghostshaddow
@Ghostshaddow 9 ай бұрын
Ammo mewane goc 😂
@kasungayashanperera
@kasungayashanperera 2 жыл бұрын
තවත් comparison video ඕනේ
@thilinaweerakoon4410
@thilinaweerakoon4410 2 жыл бұрын
Rottweiler කෙනෙක් මගෙත් ඉන්නේ.. loyal නෑ කියන්නේ.. යකෝ මගේ එකා හැම වෙලේම මගේ පස්සෙන් එනවා කොහේ ගියත්,, උට මගෙත් තොර ලෝකයක් නෑ වගේ 😒
@amalipeiris9487
@amalipeiris9487 2 жыл бұрын
Matath wela thiyenne ee tikama thamai ape Rot Ricoth
@PinkyGurl-es3zg
@PinkyGurl-es3zg 2 ай бұрын
mage ekkenath ehemaii 🙂
@krishandananjana5888
@krishandananjana5888 2 жыл бұрын
Super 🥰❤️
@avishkadilshan3839
@avishkadilshan3839 2 жыл бұрын
Golden retriever vs labdrado retriever next video eka karamu
@hevinduyt4939
@hevinduyt4939 2 жыл бұрын
මටනම් ආයේ බල්ලෝ හැදිල්ලත් එපා උනා ම⁣ගේ බව්වා මැරුනාට පස්සේ අවසානෙට දුක විතරයි
@NipunaSankalane
@NipunaSankalane 2 жыл бұрын
සියල්ල අනිත්යයි බ්‍රෝ...! 🙏
@chandibhachamindi1300
@chandibhachamindi1300 Жыл бұрын
මට අනුවනම් කොයි බව්වා උනත් හැසිරෙන්නෙ අපි එයාව හදන විදිය අනුව...අපේ ගෙවල් ලගම හොදම උදාහරණ තියනවා...රොට්වයලර් කෙනෙක් ඉන්නවා ලග ගෙදරක...එයා රොට්වයලර් කෙනෙක්ද කියලා හිතෙනවා...ඒ තරම් හුරතල්...කොච්චර එයාට එහෙන් මෙහෙන් ඇනලා අවුස්සලා ගන්න හැදුවත් එයා නෙමේ ඇවිස්සෙන්නෙ...එයාව පුංචි කාලෙමයි ඒ ගෙදරට ගෙනාවෙ...ඒ ගෙනාපු දවසෙ ඉදන් නිදැල්ලෙ ලස්සනට ඒ සතා හැදුනා...පැටව්ත් දැම්මා එයා...ඒත් ගෙදරට අදුරන්නැති කවුරු ආවත් පැටව්න්ව අත ගාන්න දීලා එයා ඉන්නවා...ඒ වගේමයි තවත් ලග ගෙදරක පාරෙන් ගත්ත බව්වෙක් ඉන්නවා...එයා යකා වගේ...ගෙදර අයත් කියනවා ශුවර් නැල්ලු එයාව...ඔරවව්වත් පැනලා හපන ලයින් එකෙ ඉන්නෙ...එයාව පොඩි කාලෙ ඉදන්ම ගැටගහලා තිබුනෙ ගොඩක් වෙලාවට...ඉතින් ඒ නිසා වෙන්නැති එයා සැරවෙන්න ඇත්තෙ ඒ පුංචි වයසෙ ඉදන්ම...ඉතින් ඒ නිසා මට හිතෙන්නෙ අපි එයාලව හදන විදිය අනුව තමා එයාලා හැසිරෙන්නෙ❤❤
@pubududrangana9293
@pubududrangana9293 6 ай бұрын
ඇටේ... මිනිස්සු 6ක් කාපු බල්ලෙක් එක දවසින් මම හිල කර ගත්තා.. ලගටවත් යන්න බැරිව ..හිටියේ ..
@Losath20
@Losath20 6 ай бұрын
Mata mage rottweiler protection training ekk denna thanak kiynn puluwan da
@immOrtalC3
@immOrtalC3 Жыл бұрын
වලිය බලන්න ආපු උන් මේ කොම්නට😂
@SAGARAManawadu
@SAGARAManawadu 5 ай бұрын
ෙරාට් තමා ෙහාදම ❤
@bathiyadeshanjana3088
@bathiyadeshanjana3088 2 жыл бұрын
Doberman vs Rottweiler ekak one. naththan Doberman gana me wage discussion ekak denna.
@අමිලරන්නේෂ්
@අමිලරන්නේෂ් 2 жыл бұрын
ඩොබර්මන් බල්ලො ඉන්නවාද ලංකාවේ හොඳ කොලිටි එකේ පුක තමයි.comparison වීඩියෝ එකක් කරන්නවත් තරම් සුදුසු බල්ලෙක් නෙමෙයි බන් dobaman කියන්නේ
@bathiyadeshanjana3088
@bathiyadeshanjana3088 2 жыл бұрын
@@අමිලරන්නේෂ් case , menna thada wela. 🤦‍♂. mokada me. podi request ekak damma witharai ne.
@methmal1
@methmal1 6 ай бұрын
onama dog kenek adaren haduwoth gedara ayata adarei ekata wargayak one na eth cat la ehema na
@sanjeewasenanayaka726
@sanjeewasenanayaka726 2 жыл бұрын
Pet telk 🥺♥️
@mishelthiwanka3403
@mishelthiwanka3403 2 жыл бұрын
First commet 😎👋🏻
@pasindumadushan5990
@pasindumadushan5990 2 жыл бұрын
අපිට අලුත් බ්‍රීඩ් එකක් හදන්න බැරිද
@tharusha_006
@tharusha_006 2 жыл бұрын
maru waliya🤣🤣🤣
@Dihasabonuli
@Dihasabonuli Жыл бұрын
මොකද්ද අනේ ... 😠වලිය පටන් ගන්නකන් බලං හිටියා හිටියා...දන්නෙත් නැ විඩියෝ එකත් ඉවරයි.....😢
@SanijaKodikara
@SanijaKodikara 10 ай бұрын
Cane corso vs pitbull.vidieo akak awanna
@aroshwijethunga6493
@aroshwijethunga6493 2 жыл бұрын
දෙලොවක් අතර මා තනිවෙලා 🤣
@ManishaGimhani-ec4xx
@ManishaGimhani-ec4xx 6 ай бұрын
මෑතක් වෙනකල් නෙවේ රොටාල හැමදාම Janappriyai
@powerofthemusicshorts8060
@powerofthemusicshorts8060 2 жыл бұрын
Persian catsla gana ekak karannako ?????
@Raji503
@Raji503 2 жыл бұрын
Maru valiya vedio 1 balanna one nisa dapu valiya ka
@rbuddikaperera7241
@rbuddikaperera7241 2 жыл бұрын
Patta broo
@Dihasabonuli
@Dihasabonuli Жыл бұрын
වලිය බලන්න අාපු මම😲😀🍫🍕☕🏁
@NilukaMalkanthi-b1i
@NilukaMalkanthi-b1i Жыл бұрын
මේ මට ඔයාත් එක්ක කතා කරන්න පුලුවන් ද
@ubetattt
@ubetattt 2 жыл бұрын
කැන්ගල් තම aggressive ma dog 😁
@අමිලරන්නේෂ්
@අමිලරන්නේෂ් 2 жыл бұрын
පුක තමයි 😂😂😂
@satheeskumar6137
@satheeskumar6137 2 жыл бұрын
Pet kenenek aragena thavasata 1 hour eyatheka inda berinang pet ganda narakay rotti niyathamaniwa athayarak hoyana ballek.
@DineshKumar-zk2dp
@DineshKumar-zk2dp 2 жыл бұрын
👌👌👌
@kavidumadusanka9857
@kavidumadusanka9857 2 жыл бұрын
අපේ ලගත් හිටියා rottweiler කෙනෙක් ප්‍ර්‍රචන්ඩකාරී බල්ලෙක් rottweiler මාස 8න් දුන්නා එතකොටත් 12ක්ව කාලා
@dilshan2222
@dilshan2222 2 жыл бұрын
ඒ උනාට තබ්නේල් එකට බොරු දාන එකනම් චාටර් වැඩේ🥲😂
@wellawayapropertysale188
@wellawayapropertysale188 Жыл бұрын
රොටාලට ටිකක් වයර් ශෝට් වෙන ගතියක් තියනව, මෙන්ටල් අවුල් යනව
@UdeshikaNiranjali
@UdeshikaNiranjali 8 ай бұрын
Rottweiler suppar hariyatama Psi 329 tiyeno
@lazerlight5496
@lazerlight5496 Жыл бұрын
කානි ක්රූසෝ නැවෙය් pronounce like this ඒක ( කේන් කෝර්සෝ ) Cane Corso
@thisunliyanage4087
@thisunliyanage4087 Ай бұрын
😹📌
@satheeskumar6137
@satheeskumar6137 2 жыл бұрын
Rotti gena verathi mathayak kiyannea mea vedio vala
@sameeradilshan6938
@sameeradilshan6938 2 жыл бұрын
😂😂 mu carne wa market karana widiyata kalakirumu mama..
@sahannadeesha5332
@sahannadeesha5332 2 жыл бұрын
මට නම් කැලේ රජා ලොකුයි.😁
@pubggamingyt7515
@pubggamingyt7515 2 жыл бұрын
Sinhayekwa gamu
@luciibae882
@luciibae882 Жыл бұрын
@@pubggamingyt7515 😹
@pubggamingyt7515
@pubggamingyt7515 Жыл бұрын
@@luciibae882 😁
@rottweilerlover9430
@rottweilerlover9430 2 жыл бұрын
Maru❤️
@sidathsandeepa2394
@sidathsandeepa2394 Жыл бұрын
mulinma rottweiler knk thmi hadanne kyl htye mona breed eka awath eunata dn me breed eka gana hoyaddi patta aththatama qwwoth advance breed ekak Cane corso knk ganna hithan inne asawak tynv mama poddk me dws wala breed eka gana poddk hoyanawa krnva wisthara mn gttoth ganne kelinma Sam yyagen kynna deyk na ayya wadda ❤ sathek hari wdyta hadanne krnne kohomada okkoma patta ❤
@danushkadamayanthi
@danushkadamayanthi Жыл бұрын
Rottweiler thamai hodama
@sadarugamingsl2538
@sadarugamingsl2538 2 жыл бұрын
බල්ලෙක් ගෙදර මිනිසුන්ගෙත් හපනවනම් කොල්ට්‍රෝල් කරගන්න විදිහක් නැද්ද.
@ishanhansitha7775
@ishanhansitha7775 2 жыл бұрын
Sirawata set na
@sumithrajapaksha2695
@sumithrajapaksha2695 2 жыл бұрын
මට පොඩ්ඩක් කියා දෙන්න බැරිද cane corso ගැන 😂 sammi Rajapaksha මතකනේ 😊සෑම්
@saumyroxoo7
@saumyroxoo7 2 жыл бұрын
Hari Sam Decide Profile eka balannako langadima da oyawa aye matak karala dennam ❤️
@සුදුනෝනා-ප4ය
@සුදුනෝනා-ප4ය 2 жыл бұрын
@@saumyroxoo7🤣
@chamachenu4291
@chamachenu4291 2 жыл бұрын
Waliya pennuwe ne neda aiye...♥
@gloomreal6351
@gloomreal6351 2 жыл бұрын
Ape gedara inna wrotweller kochchara hila unath apita sure nh. Eya hari
@madawamdhusha1840
@madawamdhusha1840 2 жыл бұрын
Cane corso best ❤🐉
@nnawodya4314
@nnawodya4314 2 жыл бұрын
බල්ලොන්ව අපි පොඩි කාලේ ඉදන්ම හදන විදිහ විදිහ අනුව තමයි එයාලා සැර වෙනවද නැද්ද කියලා තීරනය වෙන්නේ.අපේ neighbor කෙනෙක් ඉන්නවා labrador කෙනෙක් හදන්නේ එයලා.මාරම ආදරනීය බල්ලො ජාතියක් උනාට ඒ බල්ලා නිකන් යකෙක් වගේ.මිනිස්සුන්ව හපනවත්😓
@kdsaviruperera777
@kdsaviruperera777 2 жыл бұрын
ඔව් ගොඩක් අය කියන්නේ labrador කියන්නේ හරි අහිංසක සුනඛ වර්ගයක් කියලා නමුත් සමහර labradors ල සැරයි.අපේ එහාගෙදර එකා මාරම සැරයි.මිනිස්සු 3දෙනෙක් සපා කෑවා. 😐
@Dkt283
@Dkt283 2 жыл бұрын
ඒක ඇත්‍ත... සැර ලැබ් ලා ඉන්නවා... මාව දවසක් කෑවා එකෙක් ✋ ඇඟිලි හිල් වෙන්න...😪😪 . එයාගෙ ඔලුව අතගාන්න ගිහින් මාව කෑවෙ. ඒත් මගෙ ගෙදර ඉන්නෙ රොට් කෙනෙක්.එයා අපි එක්කම ගේ ඇතුලෙ පුංචි කාලෙ ඉදලා. කවමදාවත් කෙනෙක්ව හපලා නැහැ ...😊
@Anatoly__816
@Anatoly__816 8 ай бұрын
මන් ගාව රොට්වයලර් කෙනෙක් ඉන්නෙ ලෙඩ කියන්නෙ ඌ එතන අම්මෝ 😂
@kalanachathuranga4911
@kalanachathuranga4911 2 жыл бұрын
බල්ලොත් එක්කද නීදා ගන්නේ මූ 🤣🤣
@anjanajayampathi2763
@anjanajayampathi2763 2 жыл бұрын
Rottweiler Ekka tharahak thiyenw wagee 😂
@tyronpunchihewa4008
@tyronpunchihewa4008 2 жыл бұрын
Rottweiler ballata aka poluparin ewarai .
@gracesonrock8560
@gracesonrock8560 2 жыл бұрын
Rottweiler is more loyal dog and one of the most intelligent dog In the world
@kingdomholding308
@kingdomholding308 Жыл бұрын
❤ great work brother 🤍
@kenzoyt4712
@kenzoyt4712 2 жыл бұрын
Aiyata inna bavvage nama mokadda 🤔❤️ pid bull kenek da 🤔
@Joker-cu4yy
@Joker-cu4yy 2 жыл бұрын
Aiye oyala Oya vage balu patau vikunanne nadda
@prasanchamika3086
@prasanchamika3086 2 жыл бұрын
අපේ බල්ලට වමනෙ යනවා කන හැම එකම.දැන් අවුරුදු 8ක් වගේ වයස.කාලා විනාඩි 5කින් 10කින් වමනෙ යනවා.දැන් මාස 2ක් විතර.වමනෙ යනවට දෙපාරක් බේත් දුන්නා.සතියක් විතර අඩුවෙලා තිබිලා ආයෙ මතුවෙනවා.වකුගඩු ප්‍රශ්නයක් නෑ.උපදෙසක් දෙන්නකො දන්න කෙනෙක්.🙏🙏🙏
@PetTalk
@PetTalk 2 жыл бұрын
Labrador hari golden retriever hari da ???
@prasanchamika3086
@prasanchamika3086 2 жыл бұрын
@@PetTalk නෑ නෑ.normal එකෙක්
@AshVlogs_sl
@AshVlogs_sl 2 жыл бұрын
Balanna wasa deela da kiyala . Doctor gawata ekkan gihin eka check karanna
@luciibae882
@luciibae882 Жыл бұрын
ඔයා මස් කටු එහෙම කඩන්නෙ නැතුව දුන්නද අපෙ බල්ලටත් මස් කටු හපන්නෙ නැතුව ගිලලා බඩවැල් තුවාල වෙලා කන එක එහෙම්මම වමන් දාපු කාලයක් ආවා හොඳ ඩොක්ටර් කෙනෙක් ගාවට අරන් යන්න
@prasanchamika3086
@prasanchamika3086 Жыл бұрын
@@luciibae882 එයා අපිව දාලා ගියා යාලුවා.පිළිතුරක් තැබුවාට ස්තුතියි 🙏
@pamuytvidio7277
@pamuytvidio7277 Жыл бұрын
Man gawath innawa rottweiler 3 denek. Unge hitha hari hodayi hebeyi mala pennoth yakku thamayi 🤭
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
00:33
LearnToon - Learn & Play
Рет қаралды 117 МЛН
මගේ leo weerasighe කොල්ලව ගෙදර ගෙනාවා
10:39