වැඩ්ඩෙක් වගේ ඩිසයින් කරන්න Canva Master Course එකක්

  Рет қаралды 801

Droid Apps

Droid Apps

Күн бұрын

වැඩ්ඩෙක් වගේ ඩිසයින් කරන්න Canva Master Course එකක්
ඔබට Canva ගැන හොඳින් වටහා ගැනීමට සහ එය සම්පූර්ණයෙන්ම හැදෑරීමට අවශ්‍යද? “Canva මාස්ටර්” පාඨමාලාව ඔබට නිවැරදි මාර්ගය සොයා ගැනීමට සහ සියලුම පියවර අනුගමනය කිරීමට අවශ්‍ය උපකාරය ලබා දෙනු ඇත!
මෙහිදී ඔබට පහසු, ක්‍රියාකාරී Canva මෙවලම් භාවිතා කරන ආකාරය ඉගෙන ගත හැකි අතර ඒවා ඕනෑම නිර්මාණයක් සඳහා භාවිත කරන්නේ කෙසේද යන්න අවබෝධ කර ගත හැකිය. තවද අවසානයේ අදාළ මෙවලම් භාවිත කරමින් ඔබට අවශ්‍ය ඕනෑම වර්ගයේ නිර්මාණයක් කරගැනීමටද ඔබට හැකියාව ලැබෙනු ඇත.
මෙම පාඨමාලාවේ අන්තර්ගතය පහත පරිදි වේ.
Canva සම්බන්ධ මූලික කරුණු : Canva කුමක්ද, එහි මූලික හා අතිශයින්ම වැදගත් විශේෂාංග කුමක්ද කියලා සරලව හඳුනාගන්න
නිර්මාණ වර්ගීකරණය: විවිධ නිර්මාණ වර්ග වලට අදාළ Designs ඉතා සරලව සකස් කරන්න.
AI : Canva හි විශේෂිත උපකරණ සහ විශේෂාංග සොයාගෙන ඒවා භාවිතා කිරීමට කෙසේද යන්න බලන්න.
ප්‍රයෝගික අභ්‍යාස : ඔබට සරල, ක්‍රියාකාරී අභ්‍යාස කරමින් දැනුම වර්ධනය කරගන්න
මුදල් ඉපයීමේ ක්‍රම : අවසානයේදී ඔබට මුදල් ඉපයීමේ ක්‍රම කිහිපයක්ද දැනගැනීමට හැකිවන අතර සංයමයකින් යුතුව ක්‍රියාකාරකම් කිරීම මගින් කෙටිකාලයකදී විශාල මුදලක් උපයාගැනීමට අවශ්‍ය මූලික දැනුම
මෙම පාඨමාලාව ඔබට Canva එකේ සැබෑ ප්‍රවීණයකු වීමට, නිවැරදිව සහ සාර්ථකව විවිධ නිර්මාණ හඳුන්වා දීමට උපකාරී වේ. ඔබේ නිර්මාණශීලීත්වය පුළුල් කර ගැනීමට සහ Canva භාවිතය සරල කර ගැනීමට මෙය හොඳම අවස්ථාවයි!
ඔබත් Canva ප්‍රවීණයකු වන්න - Canva Master Course එකට එකතුවෙන්න
chat.whatsapp....
Udemy එකෙන් Canva Master Course එක කරලා වටිනා සහතිකපතක් හිමිකරගන්න
www.udemy.com/...
Coupon Code : DROIDAPPS

Пікірлер: 12
@dilumkuma5482
@dilumkuma5482 Ай бұрын
ජයවේවා
@droidapps90
@droidapps90 Ай бұрын
🥰🥰
@harshanigunarathna69
@harshanigunarathna69 Ай бұрын
Thank you sir😊
@droidapps90
@droidapps90 Ай бұрын
If you interested in purchasing please join with the group...
@tharakamalli4366
@tharakamalli4366 Ай бұрын
Good ❤
@droidapps90
@droidapps90 Ай бұрын
Thank You 🍀🍀
@AseniNZ
@AseniNZ 13 сағат бұрын
How to enrol for the course without getting the certificate
@droidapps90
@droidapps90 12 сағат бұрын
chat.whatsapp.com/H2x0pz3s4y23TcMpicSruS Join here
@Buddhigaming7
@Buddhigaming7 Ай бұрын
Kohomada coss eka ganne
@droidapps90
@droidapps90 Ай бұрын
Description eke link eka tiyanwa
@Exploring-story
@Exploring-story Ай бұрын
how to buy
@droidapps90
@droidapps90 Ай бұрын
Join the link given in the description.🍀
Зу-зу Күлпаш 2. Бригадир.
43:03
ASTANATV Movie
Рет қаралды 464 М.
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 4 МЛН
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 13 МЛН
NO AGE LIMIT!! learn AI with me on stage!! (ONLY 8 MINUTES) #ai
8:09
Raultherockstar
Рет қаралды 184 М.
How to make viral shorts with Ai and earn from them | Sinhala tutorial
7:50
Зу-зу Күлпаш 2. Бригадир.
43:03
ASTANATV Movie
Рет қаралды 464 М.