Capcut is BETTER than Adobe Premiere ?

  Рет қаралды 5,462

CREATIVEARTLK

CREATIVEARTLK

Күн бұрын

Пікірлер: 53
@user-uthpala-perera.
@user-uthpala-perera. 6 ай бұрын
SG you are right.capcut is easy to learn ,but premiere is quite hard to learn.නමුත් අපිට බැහැ අන්තිම දශමෙටම capcut වල එඩිට් කරන්න.අපිට premiere වල වැඩේ කරන්න පුලුවන් .But for proffesional editing Premiere pro is a best tool.nice video❤💙❤
@mr.chandiya
@mr.chandiya 6 ай бұрын
200 වැනි Like එක මගෙන් 👍
@Mihindu_Akash
@Mihindu_Akash 5 ай бұрын
480 magen😁❤❤
@vivishkashanuja1952
@vivishkashanuja1952 6 ай бұрын
Good video 👍 I was Looking for a video like this
@dabliproductions
@dabliproductions 6 ай бұрын
දෙකම පාවිච්චි කරනවා මම...මොකද මට effect and transitions දාන්න ලේසිම capcut 🤟❤️
@Dhananjaya206
@Dhananjaya206 6 ай бұрын
CapCut use කරන්න network connection එක අනිවාර්යයෙන්ම ඕනි. නමුත් Pr එකේ එහෙම නෑ. අනික CapCut lag වෙනව සමහර වෙලාවට Pr එකටත් වඩා
@chilly_vibes01
@chilly_vibes01 6 ай бұрын
Capcut Desktop එකට වඩා Mobile එක හොඳයි.....
@G-PADlk
@G-PADlk 6 ай бұрын
niyamai mamath video edit karanne capcut eken nice video good luck
@PeacefulDreams4
@PeacefulDreams4 6 ай бұрын
Mn danne mechchrayi mobile eke cap cut king 👑💖 maru
@GraphicEditLK
@GraphicEditLK 6 ай бұрын
24:48 බණ වෙනයි බයිලා වෙනයි.. පොඩි එවුන් Edit කරන Software වෙනයි Professional වැඩ කරන Software වෙනයි .. KZbin ත් Social Media එකක් නේ ඒ නිසා අදින්පස්සේ අයියත් CapCut එකෙන් Video අපරාදෙනේ ගෙවල Adobe ගන්නේ.. මේ Video එක හදන්න ඇත්තෙත් Premiere එකෙන් 😂 .. හරි ලොකු Editor එකක් අරන් තියෙන්නේ Compare කරන්න 🤣. davinci resolve වත් ගත්තනම් තව කමක් නැ 😂. Video Editing නම් Adobe Premiere Pro තමයි 😌😏🔥
@sapthaofficial
@sapthaofficial Ай бұрын
ow bn
@GamingNowty1234
@GamingNowty1234 6 ай бұрын
Mame oyage video balala windows 11 gahuwa mata wayasa12
@travelwithsandaruwan
@travelwithsandaruwan 6 ай бұрын
ලංකාවෙ ඉද්දී මං ඔක්කොම කලේ ප්‍රිමිය වලින්. පීසී එකෙන්. දැන් ඉන්නෙ ඩුබායි. මෙහෙ මට පීසී එකක් නැ. ෆෝන් එක්න් එඩිට් එක ගහගන්න බැරුව ඉද්දි කැප් කට් වලින් ට්‍රයි කලා. හැබැයි ෆෝන් එකෙන්මයි. වැඩේ මරු.හැබැයි ප්‍රොෆෙශනල් සීන් එක අනුව ප්‍රිමිය තමයි එකෙන්ම❤
@DiaryOfNature
@DiaryOfNature 6 ай бұрын
Mama Personally Adobe PR, Capcut , Filmora Oya thunama Avasthanukulawa tools vidihata use karanawa. Just like you !
@sgeeth
@sgeeth 6 ай бұрын
1. Internet Availability එක ගැන කතා කරේ නෑනේ, 2.Render Time එක ගැන කතා කලෙත් නෑ.. ඕනම ඒව නැ , 🥺
@MenukaDissanayake-u1r
@MenukaDissanayake-u1r 6 ай бұрын
Capcut වල transitions වලට suitable sounds නැති එක අවුලක් අයියා 🙁 පුලුවන් නම් ඒකට හොද විසදුමක් කියල දෙන්නකො ❤
@Pramodlv0
@Pramodlv0 6 ай бұрын
Advance capcut videos karan aya lankawe innawatha ???😅
@Oge_edits.23
@Oge_edits.23 6 ай бұрын
Innawa bro ❤
@TechDR98
@TechDR98 6 ай бұрын
yep
@madushansubasinghe
@madushansubasinghe 6 ай бұрын
Capcut thamayi basic side eka❤
@kasunmadhumalka1571
@kasunmadhumalka1571 6 ай бұрын
Capcut software Eka tamai.😊
@FXCSTRADING
@FXCSTRADING 3 ай бұрын
Davinci video set එකම බලාපොරොත්තුවෙන් ඉන්නවා
@geepotha
@geepotha 6 ай бұрын
Pr is professional but CapCut is the user friendly Editor ❤
@prabathindika5534
@prabathindika5534 6 ай бұрын
Thank You Brother
@ITZzxploder
@ITZzxploder 6 ай бұрын
Deka use karana ekh thamai hodama ❤️
@SlowVision149
@SlowVision149 6 ай бұрын
දෙකම පාවිච්චි කරන මම 😂❤
@1_present-mindmap
@1_present-mindmap 6 ай бұрын
Eth capcut eke Creative widiyata hithala effect ekk apitama hadaganna bahane. 11:57
@Malindu_Music
@Malindu_Music 6 ай бұрын
low end pc walata Capcut kiyanne hoda Software ekak
@spawijerathna3701
@spawijerathna3701 6 ай бұрын
photoslide show walata hodama editor eka mokakda danata proshow use karanne update dan na proshow walata
@SasiruNemitha
@SasiruNemitha 6 ай бұрын
niyamai sg ayya
@BIZTALKSLK
@BIZTALKSLK 5 ай бұрын
godak aya use aranne after effects and premiuer pro crack version da original da ? original softwera purchase karanawanam keys ganne kohomada ?
@AnomaIndralatha-q5u
@AnomaIndralatha-q5u 6 ай бұрын
Screen record eka karanakota zoom in and zoom out karanne kohomada
@chamilchinthanacreativeima331
@chamilchinthanacreativeima331 6 ай бұрын
mama 2 ma use karanawa super
@sldulakarabro3044
@sldulakarabro3044 6 ай бұрын
Mata thiyenne 12 pro max ekath eka bag. Venava
@bovinduandthedrums9013
@bovinduandthedrums9013 6 ай бұрын
Ayye capcut eke offline wada karanna puluwanda? Filter wage dewal download karata passe
@sathnidupabasara441
@sathnidupabasara441 6 ай бұрын
premiere pro is best ❤
@GAMINGCK164
@GAMINGCK164 6 ай бұрын
Cap Cut thama✌️
@rushs5154
@rushs5154 6 ай бұрын
පට්ටම ආතල් ඒ වීඩියො එකනං😅😅 කටේ තියන්න බැරි effect 😅 Premiere පැත්තකින් තියල Ae ඉගෙන ගන්න ඕන 😂 පට්ය ආතල් අපහාස ටිකක් enjoy video එකක් ❤️❤️🎉
@ganishachathurangani5800
@ganishachathurangani5800 6 ай бұрын
Premiere igena ganna amaru unata api igena gatta. Ee oya nisa ❤
@charismafunds
@charismafunds 5 ай бұрын
Bro forgot text to script capcut AI features 💀
@Udara_Madusanka_
@Udara_Madusanka_ 6 ай бұрын
2කම පාවිච්චි කරන මම 😎
@SuneraHirumalD
@SuneraHirumalD 6 ай бұрын
මම මගේ චැනල් එකේ වීඩියෝ ඕක්කොම වීඩියෝ එඩිට් කරන්නේ CAPCUT එකෙන් ❤
@creativeartlk
@creativeartlk 6 ай бұрын
Niyamai
@rameshsilva8212
@rameshsilva8212 6 ай бұрын
👍
@acptechspot
@acptechspot 6 ай бұрын
Premiere Pro ❤❤❤
@damidu8008
@damidu8008 6 ай бұрын
good video
@Isurumadushan-ps5jl
@Isurumadushan-ps5jl 6 ай бұрын
ලොකුම අව්වුල capcut එකේ සිංහල typing බෑ ( pc )😂😂
@Isurumadushan-ps5jl
@Isurumadushan-ps5jl 6 ай бұрын
@BuddyMiner2010 දන්නවන්ම් කියල දෙන්න බලන්න 🙂
@GAMINGCK164
@GAMINGCK164 6 ай бұрын
❤️❤️
@GAMING-HERA
@GAMING-HERA 6 ай бұрын
CAPCUT IS NO 1 ❤.
@lakidumalshan4824
@lakidumalshan4824 6 ай бұрын
Agula 😂 Capcut hodai eth premiere pro kata wada hodawenne na Mokada mama green screen ekak ain kara capcut walain melo rahak na ekaka ekata premiere pro eka supiyatama wade una emama kiuwe ekak witharai kochchara athida thawa Eth capcut eka hadai samannaya wada walata loku ewada ba
@aroshana
@aroshana 6 ай бұрын
😮
Adobe is horrible. So I tried DaVinci Resolve
45:17
Bog
Рет қаралды 364 М.
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 125 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 153 МЛН
10 AI Animation Tools You Won’t Believe are Free
16:02
Futurepedia
Рет қаралды 77 М.
30 Reasons Why Davinci Resolve is far more Superior than Premiere Pro
8:02
Adobe: A Disgusting, Criminal Company
10:21
Bull Technology
Рет қаралды 411 М.
Motion Graphics | Lay's Chips in CapCut (Full Tutorial 2024)
14:18
How to Uninstall Programs Completely: Windows 11/10 Easy Steps
13:57
Video Editing's Biggest Rivalry: Premiere Pro VS Capcut
7:16
Camilo Castañeda
Рет қаралды 322 М.
Video Editing Skill Test: Are You (actually) Good?
10:22
Cinecom.net
Рет қаралды 918 М.
Editing YOUR Photos in Photoshop! | S1E7
18:08
Benny Productions
Рет қаралды 715 М.
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 125 МЛН