capcut Video Editing Sinhala | capcut video edit Tutorial 2022 | capcut Editing | SL Academy

  Рет қаралды 336,584

SL Academy

SL Academy

Күн бұрын

Пікірлер: 388
@piumijayarathna5305
@piumijayarathna5305 Жыл бұрын
තැන්ක්‌ස් මල්ලි. මං biginner කෙනෙක්. මන් ඔයාව follow කරනවා. ඔයා කියලා දෙන දේවල් සරල ව කියලා දෙනවා. හොදට තේරෙනවා. Tnx..
@SL_Bachcha.
@SL_Bachcha. 2 жыл бұрын
අද් පලවෙනි ලයික් එකයි කමෙන්ට් එකයි මගෙන්. සුපිරි.නියමයි 😍😍😍😍😍😍😍
@SLAcademy
@SLAcademy 2 жыл бұрын
😊✌️
@notarobot2916
@notarobot2916 2 жыл бұрын
අනේ අයියේ මට මාර සතුටුයි .අයියා අපිට හැමදා ගුරුමුශ්ටියක් නැතුව මේ වගේ අපිට ඊතාම වටිනා විඩියො ගේන අයියා සැබෑම ගුරුවරයෙක් .ආදරෙයි හැමදාම අයියාට .මම අයියාගේ youtube chanal එකේ මුල ඉදලා ම ඉන්නවා ,ඉදිරියට ත් ඉන්නවා. 😁
@SLAcademy
@SLAcademy 2 жыл бұрын
😊✌️
@krishanjayanath7699
@krishanjayanath7699 Жыл бұрын
Video eka save karama api dapu sinduwa දිගටම yanwane
@nilankadissanayake4862
@nilankadissanayake4862 Жыл бұрын
Thank you malli !හරිම පැහැදිලිව කියලා දුන්නා!
@woodwork6155
@woodwork6155 Жыл бұрын
Oya kiyala denawa niyamai pahadili. Thanks
@Politics_In_Lanka
@Politics_In_Lanka 2 жыл бұрын
ගොඩක් දේවල් ගැන කියලා දෙනවා ලෙසටම.. කිසිම අඩුපාඩුවක් නැතිව කියලා දෙනවා.. ජය වේවා bro.
@SLAcademy
@SLAcademy 2 жыл бұрын
✌️😌
@NethmiNethmi-cf8xg
@NethmiNethmi-cf8xg 11 ай бұрын
👍👍
@surangaruwan7698
@surangaruwan7698 Жыл бұрын
පැහැදිලිව කියල දුන්නා ...ස්තුතිය
@ThiliniShalika
@ThiliniShalika 2 ай бұрын
Video ekai description eke tyn links tikai gdk watinwa.thanks .. Hrima piliwelata pehediliwa tynw ...thanks soooo much😊😊😊😊
@MONSTER-ik8br
@MONSTER-ik8br 10 күн бұрын
Thank you very much for bringing such valuable videos for us ❤️🙏❤️
@shiromipriyanka2497
@shiromipriyanka2497 2 жыл бұрын
Thanks brother. Excellent work!
@SLAcademy
@SLAcademy 2 жыл бұрын
😊✌️
@dimpi4960
@dimpi4960 2 жыл бұрын
4r4i888
@bigchamiya1896
@bigchamiya1896 2 жыл бұрын
ඇත්තටම ගොඩක් වැදගත් විඩීයෝ එකක් ස්තුතියි ඔබට
@SLAcademy
@SLAcademy 2 жыл бұрын
😊✌️
@TharusiUththara
@TharusiUththara 2 күн бұрын
Thank you mhm video ekk dmmt Mth lssn video ekk hduwa😌❤️
@Savindu-ng8pn
@Savindu-ng8pn 3 ай бұрын
Thank you aiyye meka nam supiri niyama wadak❤😊❤
@rasikasanjeewani7725
@rasikasanjeewani7725 Жыл бұрын
නියමයි අයියේ😁😍සුපිරියට කියල දෙනවා👍ජය වේවා❤️
@dineshsangeewa4310
@dineshsangeewa4310 5 ай бұрын
Aka patta වටිනවා thanks bro👍👍👍
@DJKaushalyaRemix
@DJKaushalyaRemix 2 жыл бұрын
සුපිරියක් Brother 👌👍🤩
@SLAcademy
@SLAcademy 2 жыл бұрын
😊✌️
@SamithSenaka-gc8hk
@SamithSenaka-gc8hk Жыл бұрын
බේසික් ටික විතරක් නොවේයී,ඔක්කොම කියලා දෙන්න තව විඩියෝ එකකින්
@SLAcademy
@SLAcademy Жыл бұрын
ediriyedi genna ussaha karannamm✌️
@SamithSenaka-gc8hk
@SamithSenaka-gc8hk Жыл бұрын
@@SLAcademy පොඩි විඩියෝ විතර ද පුලුවන්,නැත්නම් ඔනි එකක් එඩිට් කරන්න පුලුවන් ද
@hansamalifernando4087
@hansamalifernando4087 6 ай бұрын
ගොඩක් ස්තුතිය ,මම channel එකක් start කරන්න ඉන්නේ ඔයා this video එක ගොඩක් වැදගත් ස්තුතිය ❤❤🙏🙏
@DinithaYolan
@DinithaYolan 3 ай бұрын
Aiyo ekko danna sinhalen comment karanna
@SihinaPiyapath
@SihinaPiyapath 2 жыл бұрын
ගොඩක්ම වැදගත් වටිනා වීඩියෝ එකක් ස්තූතී
@SLAcademy
@SLAcademy 2 жыл бұрын
😊✌️
@SamithSenaka-gc8hk
@SamithSenaka-gc8hk Жыл бұрын
මාරම පැහැදිලි විඩියෝ එකක්
@Visaranethla
@Visaranethla 7 ай бұрын
Niyami
@koralatv
@koralatv 2 жыл бұрын
ගොඩක් වටින video එකක්.👍👍👍🔥🔥🔥💗💗💗
@SLAcademy
@SLAcademy 2 жыл бұрын
😊✌️
@Chandani-p3s
@Chandani-p3s 11 ай бұрын
කියල දෙන්න පුළුවන් ද වීඩියෝ ව fast play වෙන්න හදන හැටි .🙏
@ruwanornethmina9405
@ruwanornethmina9405 2 жыл бұрын
හැමදාමත් වගේ ඔන්න අදත් පලවෙනියටම ආවා ...🔥🔥🔥
@SLAcademy
@SLAcademy 2 жыл бұрын
😊✌️
@TharukaMadusanka-t3h
@TharukaMadusanka-t3h Ай бұрын
පැහැදිලි කිරීම සුපිරි ❤
@Ashennavodx2jv
@Ashennavodx2jv 9 ай бұрын
නියමයි අයියා 😊❤
@greentela105
@greentela105 4 ай бұрын
මම දන්නේ නැතිව හිටියෙ❤❤ thanks ❤❤
@Southindiamoviecentretharanga
@Southindiamoviecentretharanga Ай бұрын
1M subscribe gahanna lebewa🎉🎉🎉
@hiruahinsa8103
@hiruahinsa8103 11 ай бұрын
Sl academy කියන්නෙ brand එකක්❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@SLAcademy
@SLAcademy 11 ай бұрын
✌️😊
@samanalitharushi9328
@samanalitharushi9328 Жыл бұрын
Thank you ..mn hoyapu vidio ekak
@Dulanjali26
@Dulanjali26 11 ай бұрын
Audio එකේ මුලින්ම තියෙන music එක අයින් කරල සිංදුව පටන් ගන්න තැන ඉදන් ඇඩ් කරන්නෙ කොහොමද
@gayangunarathna2095
@gayangunarathna2095 8 ай бұрын
Supiri ❤❤supiri❤❤tawa video danna.😊😊
@ysmcreation
@ysmcreation 2 жыл бұрын
Niyamai Aiye 😍❤️
@dilhanirajapaksha9659
@dilhanirajapaksha9659 Жыл бұрын
Ane thanks malli , api kohomada video eke anawashya keli remove karanne
@SLAcademy
@SLAcademy Жыл бұрын
split kiyala ekak ethi video eke cut karanna oni thenata gihin touch karala yatin wetena split button eka obannaa✌️
@pudumacricketcricket8861
@pudumacricketcricket8861 2 жыл бұрын
60 වෙනි like එක මගෙන්.
@SLAcademy
@SLAcademy 2 жыл бұрын
😊
@myvision.5533
@myvision.5533 2 жыл бұрын
Explain good 👍
@LakshithaMaduranga-y6x
@LakshithaMaduranga-y6x Ай бұрын
Effect video ekata danna gewanna oneda aiyye
@ජසේඋසේ
@ජසේඋසේ Жыл бұрын
Video wala Background එක අඳුරු කරන්නේ කොහොමද .plz help me ...
@VenuraSadeesha
@VenuraSadeesha 3 ай бұрын
Thanks hugak loku amaruvaka vatila hitiye dan hari ❤️
@SameeraSampath-jh7zs
@SameeraSampath-jh7zs 19 күн бұрын
Gammak aaa
@AnimalWorldKM
@AnimalWorldKM 2 жыл бұрын
නියමයි යාලු 👍👍👍
@SLAcademy
@SLAcademy 2 жыл бұрын
😊✌️
@nimalroma
@nimalroma Ай бұрын
Record කරපු video එකක් ඕකට දාල Edit කරද්දි ඒ video s එකේ Sound එක අයින් කරන්න න්නෙ කොහොමද
@laithkumarathilaka8596
@laithkumarathilaka8596 Жыл бұрын
Anthimata ena Cap cut logo eka Ain karanne kohomada
@ruwanthapinto7338
@ruwanthapinto7338 2 жыл бұрын
Wowww ela ela thanks bro 👍🔥
@SLAcademy
@SLAcademy 2 жыл бұрын
😊✌️
@sunshinelive6740
@sunshinelive6740 9 ай бұрын
Niyamai brother 🎉
@reviewtv3
@reviewtv3 Жыл бұрын
Fim ekak review karaddi kathawa wenama record karala video ekata ad karanna barida
@kawmiathapatthu1659
@kawmiathapatthu1659 Жыл бұрын
අයියේ එක තැනක් අපැහැදිලියි. වීඩියෝ එක කෑලි cut කරහම, එහෙම කට් කරල ගත්ත කෑලි කිහිපය එකට ප්ලේ කරල බලන්න බැරිද හරියට ඇවිල්ලද කියලා, එහෙම කරන්නේ කොහොමද කියලා දෙන්නකෝ. ඕනි නැති කොටස් කපලා අයින් කරන්නේ කොහොමද
@SLAcademy
@SLAcademy Жыл бұрын
cut karata passe awashya keli tika dala play button eka obanna save karanna kalin ehema play karala balanna puluwannnn✌️
@MOBILTchnic
@MOBILTchnic Ай бұрын
අයියේ ඔයා දාල තියෙනවා වගේ බැක් ground එකට පෝන් එකක් දාන්නේ කොහොමද😢😢
@imeshawanthiawanthi8614
@imeshawanthiawanthi8614 5 ай бұрын
Good job 💗
@ThiliniShalika
@ThiliniShalika 2 ай бұрын
Thanks sooooo much good job..❤❤❤❤
@IshaniUthpala-f4o
@IshaniUthpala-f4o 15 күн бұрын
Super voice 👍
@hiruahinsa8103
@hiruahinsa8103 11 ай бұрын
Thanks aiyee❤
@SLAcademy
@SLAcademy 11 ай бұрын
Welcome 😊
@SisiraKumara-t2d
@SisiraKumara-t2d 28 күн бұрын
How sad wage muna dala vidio hadana heti kiyannako plz
@RishadiMaheshika-pq4hy
@RishadiMaheshika-pq4hy 24 күн бұрын
අය්යෙ අපි යූටියුබ් එකට කතා ලියලා upload කරනවනම් ඒවා එඩිට් කරගන්නෙ කොහොමද pls reply 🙏🙂
@teniyabro-2009
@teniyabro-2009 Жыл бұрын
අපි වීඩියෝ එකට සින්දුවක් දැම්මම ඒකෙ අපට ඕන කොටස වැටෙන්න දාන්නෙ කොහොමද සින්දුව මුල ඉදන් නැතුව .
@Rasha-m3b
@Rasha-m3b 9 ай бұрын
Ow oya kohomd aka demme matath aka therenne ne ,kiynko
@Hackerslbro
@Hackerslbro 4 ай бұрын
Godaaaak vatinava🎉🎉🎉🎉🎉😊😊😊😊
@pathtohappiness7016
@pathtohappiness7016 Ай бұрын
Super clear thanks. 🎉🎉🎉
@SLAcademy
@SLAcademy Ай бұрын
Welcome 😊
@THUSHARA_KR
@THUSHARA_KR 3 ай бұрын
Supiriyak ❤
@thiliniishara2246
@thiliniishara2246 Жыл бұрын
You tube videos hadannath puluwan da wi10 k wage voice dennath puluwanda
@KTECHLK
@KTECHLK 2 жыл бұрын
එල එල සහෝ 👍👍👍
@SLAcademy
@SLAcademy 2 жыл бұрын
😊✌️
@Shaslpapercraft-px2qc
@Shaslpapercraft-px2qc 6 ай бұрын
Origami paper work shorts karanakota vidioeka lassanata haispeed play karanne kohomada sir,
@hemanthaweerasiri4911
@hemanthaweerasiri4911 3 ай бұрын
Video eka save venne nane uda dakunu paththe thiyenne export kiyala ekakne
@TravellingMemories-oo1
@TravellingMemories-oo1 Жыл бұрын
Why you discribe is really good and very useful.All the best.❤
@IDJ_ART
@IDJ_ART 2 ай бұрын
Photos edit karanna kiyala denna barida man small business ekak karanna hadanne akai
@pramedtharuka9515
@pramedtharuka9515 Жыл бұрын
Capcut එකන් තම්මෙල හදන විදියයෙ video එකක් කරන්න brother
@SLAcademy
@SLAcademy Жыл бұрын
capcut eken thumbnail hadanna be capcut kiyanne video editor app ekak eken video edit karanna puluwann✌️😌
@Dilka1663
@Dilka1663 Жыл бұрын
Video sindu edit karala apita karoki eka vithari ona.එතකොට meka dj ekata dunnama ply wenawada.
@threefoldvibestv
@threefoldvibestv 5 ай бұрын
App ek dwnlod kla eth app ek open wenne nh tach krm tikk wel thibil aye close wenwne😢
@inokalakmali2790
@inokalakmali2790 3 ай бұрын
Save karana arrow eka na. Ethana thiyenne Export kiyala. Export uda touch kalaama purchase karanna enawa.
@SLAcademy
@SLAcademy 3 ай бұрын
export kiyala tama den godak welawata enne e purches karanna kiyala enne oya monawa hari pro dewal dala tiyenawa a kiyanne eka eka animation ehema pro kiyala tibboth video eka save karanna yaddi salli illanawa.a nisa pro neti ewa dala save karanna etakota puluwann
@knstac3462
@knstac3462 2 жыл бұрын
ගැම්මක්
@SLAcademy
@SLAcademy 2 жыл бұрын
😊✌️
@Rapunzel93
@Rapunzel93 7 ай бұрын
Ea video ekata apita ea sampurna sinduwen kotasak nam daganna ona eka karanne kohomada
@GamingAMytc
@GamingAMytc 2 жыл бұрын
නියමයි අයියේ 👍👍👍👍
@SLAcademy
@SLAcademy 2 жыл бұрын
😊✌️
@DinithaYolan
@DinithaYolan 3 ай бұрын
Brother phone eke thiyana music walata coppy write wadinne nadda.
@MybikeTravel
@MybikeTravel Жыл бұрын
Thanks malla ..👍useful video malli cap cut eking quality utube videos hadanna puluwanda ?
@SLAcademy
@SLAcademy Жыл бұрын
ow puluwan phone ekatath capcut app eka enawa e gena man dapu video ekath balanna channel eke ethi me video eke description eketh link eka dala ethi ekee✌️😌
@MybikeTravel
@MybikeTravel Жыл бұрын
@@SLAcademy ok thank you malli good luck 👍
@vimukthi5
@vimukthi5 9 ай бұрын
එකතු කරන sound එකේ කොටස් එඩිට් කරන්නේ කොහොමද ,
@production6716
@production6716 7 ай бұрын
අපේ කට හඩ වෙනස් කරල හදන්න බැරිද කාඩුන් විදියට
@MuthuSanaya
@MuthuSanaya 8 ай бұрын
Video editing walata ගස් කොලන් සෙලවෙන edit karnne kohomada
@kavishaherath887
@kavishaherath887 Жыл бұрын
Ane ayye mn kalin ayyage me video balalamai videos edit kare eeth dan me lagadi idan kisima effect ekk danna bane phone eka kochchara speed unath data thibbath no internet connection wenawane ane uththarayak oneeee please 😢🙏🙏🙏
@harinijayathilaka8985
@harinijayathilaka8985 Жыл бұрын
Capcut eke audio add karama audio eke onnathi than walin cut karanne කොහොමද
@ShashiWeerasinghe-i9z
@ShashiWeerasinghe-i9z 6 ай бұрын
Onna subscribe kala aiyooo
@SLAcademy
@SLAcademy 6 ай бұрын
😊✌️
@hansiaththanayaka
@hansiaththanayaka Жыл бұрын
Mama godak dewal igena ganne oyagen. Thank you so much. you tube ekata video edit kara ganna puluwn neda meken
@SLAcademy
@SLAcademy Жыл бұрын
ow meken puluwan😌
@supunhasanka
@supunhasanka 2 ай бұрын
Audio eka edit krnna barida
@mareenapeiris3730
@mareenapeiris3730 4 ай бұрын
මට චූටි පුශ්නයක්.Audio එක add වලදි මම කැමති සිංදුවක මට කැමති තැනක් vedio එකට add කරන්නේ කෙහොමද
@preshansanjeewa4611
@preshansanjeewa4611 Жыл бұрын
Video එක කොටස් වලට කැඩුවට පස්සේ video එක upload කලාම ඒ කොටස් වලට කඩපු තැන් වලින් හිරවෙනවනේ
@malshanishadi8095
@malshanishadi8095 Жыл бұрын
පැහැදිලිව කියල දුන්නා ..
@apeksha2431
@apeksha2431 9 ай бұрын
Ekama text eka video eke digatama thiya ganne kohomada?
@JanithaDamayanthi
@JanithaDamayanthi 7 ай бұрын
Ane oya hamadema kiyala dunnata copy write nathi music ad kranna therenna
@surangiKodithuwakku-x2q
@surangiKodithuwakku-x2q 5 ай бұрын
Nice explanation
@nilruwanumesha852
@nilruwanumesha852 Жыл бұрын
Video ekata wada sounds time wadi nam cut karannea kohomada
@kaviitoon6268
@kaviitoon6268 2 жыл бұрын
Patta
@SLAcademy
@SLAcademy 2 жыл бұрын
😊✌️
@bigunsithara7634
@bigunsithara7634 Жыл бұрын
Api dana music eka cut karala apita ona tika witharak danne kohomada
@gaganarasandu8976
@gaganarasandu8976 2 жыл бұрын
supiri ayye
@SLAcademy
@SLAcademy 2 жыл бұрын
😊✌️
@madebro1
@madebro1 2 жыл бұрын
super video bro
@SLAcademy
@SLAcademy 2 жыл бұрын
😊✌️
@TamilwithBinu
@TamilwithBinu 6 ай бұрын
Thanks .hodatama theruna.🥰
@StLive-vj9if
@StLive-vj9if 10 ай бұрын
අපි වීඩියෝ එකක් හැදුවම mb ගාන වැඩි අඩු mb ගානකින් විඩියො එකක් හදන විදිහ කියලා දෙනවද
@AJMOneli
@AJMOneli Жыл бұрын
Thank you so much ❤
@socialst824
@socialst824 Жыл бұрын
මල්ලි capcut eken video clip eken photo capture karanna barida
@kevinboyyt
@kevinboyyt 2 жыл бұрын
සුපිරි
@SLAcademy
@SLAcademy 2 жыл бұрын
😊✌️
@The-seeker0624
@The-seeker0624 2 жыл бұрын
Supiri aiye 💖💖😘
@SLAcademy
@SLAcademy 2 жыл бұрын
😊✌️
@kaviitoon6268
@kaviitoon6268 2 жыл бұрын
Niyamai ada video eka 😁😁
@SLAcademy
@SLAcademy 2 жыл бұрын
😊✌️
@SatheesanSenuka
@SatheesanSenuka Жыл бұрын
අයියා මේකේ ඇඩි කරන සොන් එකේ කොටසක් දන්නේ කොහොමද
How to Edit Video On CapCut | Sinhala Tutorial | CapCut Desktop
22:56
CREATIVEART ELITE
Рет қаралды 50 М.
Disrespect or Respect 💔❤️
00:27
Thiago Productions
Рет қаралды 22 МЛН
СОБАКА ВЕРНУЛА ТАБАЛАПКИ😱#shorts
00:25
INNA SERG
Рет қаралды 2,2 МЛН
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 3,5 МЛН
They Chose Kindness Over Abuse in Their Team #shorts
00:20
I migliori trucchetti di Fabiosa
Рет қаралды 7 МЛН
🎬 BEST CapCut Video Editing Tips and Tricks
14:47
Kevin Stratvert
Рет қаралды 6 МЛН
How to Create TikTok Account in 2024 ( A-Z Full Guide )
16:00
Creator Space
Рет қаралды 39 М.
In Depth Capcut Mobile Video Editing Masterclass
45:56
Content Creators
Рет қаралды 617 М.
Disrespect or Respect 💔❤️
00:27
Thiago Productions
Рет қаралды 22 МЛН