Captain Chanaka Sanjeewa Attanayake - 30th Death Anniversary | Sujatha Attanayake | (Official Audio)

  Рет қаралды 49,608

Nadeshwari Sujatha Attanayake

Nadeshwari Sujatha Attanayake

Күн бұрын

Пікірлер: 125
@sameerasampath2969
@sameerasampath2969 Жыл бұрын
කඳුලු නතර වෙන්නෙ නෑ මේ වැඩසටහන බලද්දි.වීර පුතෙක් බිහිකල වීර මාතාවක්.සුජාතාවනි ඔබට දීර්ගායුශ🙏🙏🙏
@ErandiShanika-nx3br
@ErandiShanika-nx3br 6 ай бұрын
Ane matath ehemai .mage aiyath nathi una ithin Mata ekath mathak weddi daragannama be.e athara me sindu...
@nimalperera4801
@nimalperera4801 6 ай бұрын
පුතා , මම ඔයාලට ගණිතය ඉගැන්වූ ගුරු තුමෙක්. මට හරිම දුකයි. ඔයාට උතුම්වු " නිවන් සුවය ලැබේවා ". - ඔස්ට්‍රේලියා -
@nimmifernando4318
@nimmifernando4318 6 ай бұрын
උපන් මව් බිම වෙනුවෙන් දිවි පුදා කල සියලුම රණවිරුවන්ට ඒදා වගේ අදත්..මියෙන තුරැත් හිස නමා ගෞරව කරමි. 🙏💐🙏
@asankaprasad9189
@asankaprasad9189 5 ай бұрын
Maw Bima wenuwen diwi dun weera puthun ta niwan Sapa labewa... Sujatha weera mathawata nirogi deergayusha labewa.. Theruwan Saranai
@sunethrafernando1380
@sunethrafernando1380 2 жыл бұрын
රණවිරු චානක අත්තනායක පුතුනුවනි ඔබට උතුම් වූ නිවන් සුව අත්වේවා 🙏
@supembara_jothi_page
@supembara_jothi_page 2 жыл бұрын
මෙි නිල ඇදුමට තියෙන ගරැත්වය කිසිදා ඈත් නොවෙි.
@nalinsamarakoon2809
@nalinsamarakoon2809 Жыл бұрын
දෙවියො දුන්න ලස්සනම කටහඩක්...❤️❤️
@supembara_jothi_page
@supembara_jothi_page 2 жыл бұрын
පාබල හමුදා රෙජිමෙින්තුවටත් සමස්ථ ලාංකික ජනතාවටත් ඔබ ලබාදුන් ගෞරවය හිරැ බැසයන මොහොතේදීත් මතකයට නැගේ.අමාමහා නිවන් සුව ලැබෙිවා.
@upulcolombage1520
@upulcolombage1520 Жыл бұрын
රට වෙනුවෙන් දිවිපිදූ අත්තනායක රණ විරුවාට උතුම් තිසරණ සරණින්. උතුම් නිවන් සුව අත්වේවා.
@madhukapakshaperuma1626
@madhukapakshaperuma1626 6 ай бұрын
Dear Madam , proud say that I'm a captain in the Army. Your beloved son was a absolute hero..!
@romesh.wijetunge
@romesh.wijetunge 5 ай бұрын
🎉🎉🎉🎉❤❤❤❤
@lahiruwickramanayake3621
@lahiruwickramanayake3621 Жыл бұрын
සුජාත මැතිනියට දීර්ඝායු වේවා රට දැය වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කළ කපිතාන් වරයාට උතුම් නිවන් සුව ලැබේවා . !! 1992.09.25 Pooneryn
@tharakasandaruwan1153
@tharakasandaruwan1153 Жыл бұрын
උත්තම රණවිරු මාතාවෙනි, ඔබට අපේ උත්තමාචාරය.. 🙏❤️
@tharakasandaruwan1153
@tharakasandaruwan1153 Жыл бұрын
ලක් මවගේ අභිත රණවිරු පුතුනි, ඔබට අපේ උත්තමාචාරය. අමා මහ නිවන් සුවයම අත්⁣ වේවා..🙏❤️
@shanikakodikara2242
@shanikakodikara2242 2 жыл бұрын
රණවිරු මැෑණියනි ඔබට දිීර්ඝයු වේවා 🙏🙏🙏
@Vindyyvuk
@Vindyyvuk 5 ай бұрын
ඇය මා ඉතාම ප්‍රිය කරන ගායිකාවක්... ඇගේ අවසන් වචන තුල වන උතුම් මවක් සතු ඒ උත්තරීතර අධිෂ්ඨානය ඒ අයුරින්ම සඵල වේවා.. "හැම අම්මා කෙනෙක්ම ප්‍රාර්ථනා කරන්නේ ඒ දරුවා මගේ කුස තුල නැවත උපදින්න.මට එහෙම ලෝභ කමක් නෑ.මම කිව්වේ අත් ඇරියා කියලා.මට ඕන ඒ දරුවා මොන ආත්මයකින් හෝ මාර්ගඵල ලබා නිවන් දකින්න.. " දීර්ඝායු වේවා අම්මා ඔබට.. 💜💐
@neththikumaragechandralath3052
@neththikumaragechandralath3052 6 ай бұрын
අම්මලා කීදෙනෙක් මේ දුක් කන්දරාව තාමත් විඳිනවද..ඒ හැමෝමත් සමග ඔබ තුමිය උතුම් මෑණි කෙනෙක්..ආදරෙයි අපි හැමදාම ...
@tsanju7247
@tsanju7247 2 жыл бұрын
Sameen පොඩි පුතු මගේ කටකාරයි සින්දුව මාර ලස්සනට කියනවා , ගායකයෙක් විදිහට ඉන්න තිබ්බා සමීන්ටත්
@sashadesilva6071
@sashadesilva6071 Жыл бұрын
Sujatha attanayake madem you are best ranaviru mum and you are the best singer sri lanka budusarani thanks kumara sydney australia
@rathnapriyamahathanthree3113
@rathnapriyamahathanthree3113 6 ай бұрын
යලිත් උපදින කිසිදු භවයක අකල් මරනයකට ලක් නොවෙිවා 🙏 උතුම් ණිවන් සැනසේවා.
@menakagg
@menakagg 5 ай бұрын
හිරු නැග එන මොහොතේත්, බැස යන මොහොතේත් අප සැමදා රණවිරුවන් සිහිපත් කරන්නෙමු. 🙏👮‍♂🖖
@lahirudilanka7639
@lahirudilanka7639 2 жыл бұрын
good luck mrs. sujatha aththanayaka. i love your songs. sad about your son.
@priyaniwijesundara9325
@priyaniwijesundara9325 Жыл бұрын
අපිට තාමත් ඒ විරුවන් මතකයි
@laksila7367
@laksila7367 Жыл бұрын
රට වෙනුවෙන් දිවිදුන් එතුමියගේ විරුවානන් යහපත් භවයකදි්ම නිවන් දකිත්වා !
@kapiladissasekera2150
@kapiladissasekera2150 6 ай бұрын
ඇත්තටම පපුව පැලෙන තරමට දුකක් දැනුනා. සුජාතා මෑණියනී. ඔබ ගුණ කීමට හෝඩියෙ අකුරු මට මදියි.
@chamindasamarasinghe1871
@chamindasamarasinghe1871 7 күн бұрын
😢😢..නිවන් සුව ලැබේවා .. මේ වගේම දහස් ගානක් මේ බිමේ සිටිනවා..❤️❤️❤️
@kumarranaweera622
@kumarranaweera622 5 ай бұрын
I remember bfr this happened, he came back from the battle field for a few days to be with his family and one weekend , he and i went out shopping for few shirra and panta foe him .. i never though it was our last meeting untill we heard his tragic death in the battle field dying like a hero. May his soul rest in peace.
@anujakarunaratne7262
@anujakarunaratne7262 6 ай бұрын
You are a great lady. Proud mum. Above all your son is the greatest 🙏🙏🙏 May he attain the Supreme Bliss of Nibbana 🙏🙏 You are my favourite singer too. All my blessings for a healthy life🙏🙏🙏
@lilith5730
@lilith5730 6 ай бұрын
අද මේව දකින අපිට දුකක් වගේම පුදුම තරහක් එන්නෙ.මේ රටේ යුද්ධය වවාගෙන කාපු උන්ගෙ හෙලුව දැන් මුලු රටටම නිරාවරණය වෙලයි තියෙන්නෙ.මේ මල්ලි DS එකේ ඉගෙන ගත්තෙ.මගේ අම්ම ඒකෙ ටීචර් කෙනෙක් 80 ගනන්වල .මගේ සහෝදරයො ඒකාලෙ DSඑකේ ඉගෙන ගත්තෙ.මට මතකයි මේ සිදුවීම.නමුත් අද අපි දන්නවා අලස් සර්ගෙ පුතා ටිරාන් LTTE එකට උදව් කරපු හැටි අපේම කොල්ලො මරන්න.මේ සහෝදරයන්ගෙ ලේ මතින් තමයි මුන් දේශපාලනය කරන්නෙ.ඔය හැතිකරේට සහ ගහනවා.සුජාතා අත්තනායක මහත්මිය එදා සිට අදින්නෙ සුදු.පුතාගෙ වියෝව කොහොම තියෙන්න ඇතිද?
@shishyathwa
@shishyathwa 5 ай бұрын
ea kohomada udaw kare
@chamilalasanthi5379
@chamilalasanthi5379 6 ай бұрын
ඔබතුමියගේ රණවිරු පින්වත් පුතාට ඉක්මන් භවයක උතුම් ධර්මාබෝධය ලැබේවා නිවනින් නිවේවා
@1153sampath
@1153sampath 2 жыл бұрын
නිවන්සුව ලැබේවා ! මගේ එකම අය්යත් මෙතුමාගේ batchmate (intake 29) Major සනත් විජේනායක . මගේ අය්යත් 1993.07.25 වැලිඔය ජානකපුරදී නැතිවුනා...🥲🥲🥲
@tanishahapugoda3448
@tanishahapugoda3448 6 ай бұрын
@Chronicles_of_life99
@Chronicles_of_life99 6 ай бұрын
එතුමාට උතුම් නිර්වාණය උදාවේවා
@bhagyavijithasena4264
@bhagyavijithasena4264 5 ай бұрын
❤❤🙏🙏🙏
@YameraKumara
@YameraKumara 10 ай бұрын
Raththaranammak puthak
@vikalpatv
@vikalpatv 6 ай бұрын
මගේ පුතා නැවත මගේ වෙන්න මට ලෝබ කමක් නෑ. මට ඕනේ එයා මාර්ග ඵල ලබා නිවන් දකින්න. අම්මා කෙනෙක් ගෙන් මම අහපු ආදරණියම වචනය 🙏❤️ තෙරුවන් සරණයි ඔබතුමියටත් පුතාටත්, හැමෝටමත් 🙏🙏🙏
@ranjithshewageshewage8939
@ranjithshewageshewage8939 6 ай бұрын
රණවිරු උත්තමාචාර උපහාර මාතා ගෞරවණීය සුජාතා අත්තනායක මැතිණියෙනි, ඔබතුමිය ජාතියේ ගෞරවයට පත් කාන්තාවකි. මුලු මහත් ජාතියම ඔබට ගෞරව කරන වා.
@sssddd4854
@sssddd4854 6 ай бұрын
මේ වැඩසටහන බලද්දී පපුව පැලෙන්න දුකයි. 😢😪 දරුවෙක් මියගියාම කිසීම අම්මා කෙනකුට ඒ දුක දරාගන්න බැහැ. ඇය තාමත් ගින්දරෙන් ඉන්නේ. බලන්න ඒ මූණයි ඇස් දෙකයි දීහා 😢😪
@bhagyavijithasena4264
@bhagyavijithasena4264 5 ай бұрын
අත්තනායක වීර සෙබලාට ඉක්මන් බවයක නිවන් අවබෝධ කරගන්න ලැබේවායි පතම්, 🙏🙏🙏 සුජාතා අත්තනායක මහත්ම්යට ස්තූති වන්ත වෙන්න ඕන ඒ වගේ වීරයෙක් මේ රටට දායාද කලාට ඒ පිනෙන් ඇයටද ඉක්මන් බවයක නිවන් අවබෝධ කර ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරම්
@pathmagurusinghe4832
@pathmagurusinghe4832 2 жыл бұрын
Ma prarthana karanneth, e Veera putha, elanga bawaye, uthum nirwaanaya awaboda karaganithwaa yanuweni.
@kithsirimapa2962
@kithsirimapa2962 2 жыл бұрын
Both heart and soul touching ..
@amabey68
@amabey68 5 ай бұрын
කූරිරූ යුද්ධය අවසන් කිරීමට ජිවිතය පිදු ආදරණීය පුතුට නිවන් සූවය ලැබේවා 🙏 යලි උපදින භවයක් මෙවන් විපතක් නොවේවා ❤❤❤
@sandhyawasanthi1955
@sandhyawasanthi1955 5 ай бұрын
My fevoriets sujatha and angeline gunathilake ❤ an amazing voice
@BakMeemal-i1u
@BakMeemal-i1u 2 ай бұрын
මගේ පුතා මාර්ග ඵල ලබා නිවන්දකීවා..! ආදරණීය අම්මේ එය මෝහය මූලිකවූ අදහසක් නොව ප්‍රක්නාව මුල්වූ උතුම් අදහසකි.සාදු ..!සාදු ...!
@prasanitilakaratna8300
@prasanitilakaratna8300 6 ай бұрын
Can't watch.too emotional.im crying hear.may God bless u and may your son rest in peace.thank u Captain
@maheshranga8179
@maheshranga8179 6 ай бұрын
❤❤ මෑණියනි ඔබට දීර්ඝායුෂ.සියලුම රණවිරුවන් අප අතර සදා අමරණීය ය ❤❤
@punchisripaday9862
@punchisripaday9862 6 ай бұрын
උතුම් නිවනින් සැනසීම ලැබේවා
@VenDammissara
@VenDammissara 6 ай бұрын
පිංවත් සුජාතා මවුනි දීර්ගායු ! සාදාදර පුතාට නිවන්සුව . අම්මාකරන පින්ම් නිර්වානාවබෝධය පිනිසම හේතු වාසනා වේවා 🙏🙏🙏 මම හිමි නමක් අම්මේ අම්මාට මම කතාකරල,බනකියලා තියෙනවා .ඒ නිසාම තමා මේ වැඩ සටහන බැලුවේ
@priyanthabandara3196
@priyanthabandara3196 Жыл бұрын
Ape 4 CLI eke noyama weerayek cpt Attanayaka ..niwan suwa wiruwanani
@amarasirimanatunga2187
@amarasirimanatunga2187 6 ай бұрын
DYING YOUNG AS A HERO IS BETTER THAN LIVING 100YRS AS A ANOTHER ORDINERY PERSON BOTH OF YOU ARE SPECIAL BECAUSE YOU BROUGHT A SPECIAL HEROIC SON FOR THE WORLD - ACHILY'S MOTHER TOLD HIM IT IS BETTER TO DIE AS A HERO IN THE WAR WHO WILL BE REMEMBERED IN FUTURE THAN LIVING FOR 100 YRS --- SUJATHA MADAM PLEASE FIND PEACE IN DHAMMA - THERUWAN SARANAI
@devikanilanthi2938
@devikanilanthi2938 6 ай бұрын
ලක් අම්මා ගේ වීර පුතුනි මතූ උපදින සසරේ සියක් ආයුලැබ අපෙත් ආයු ගෙන අපට වඩාකල් ඔබ ජීවත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@accountingonlineschool1076
@accountingonlineschool1076 2 жыл бұрын
UNPARALLELED Singer
@sharpEarth
@sharpEarth 5 ай бұрын
If someone spent their young age to war for motherland, they're honorable heroes. They made the future better for us .Parents must be proud. Absolutely, you are also honorable, ma'am .🫡
@ranranasinghe1435
@ranranasinghe1435 5 ай бұрын
වීර මාතවකගේ වීර පුතෙක්❤
@PethumChandana-t3y
@PethumChandana-t3y 9 ай бұрын
GodakLassana mihiri katahadak Sujatha attanayaka number 1
@NetITGeeks
@NetITGeeks 5 ай бұрын
Some people in Sri Lanka and outside of Sri Lanka forget the past! Never forget!
@nilminijansz9370
@nilminijansz9370 7 күн бұрын
Jasu pihitai අම්මේ oyata❤❤❤
@pushpasirivithana9746
@pushpasirivithana9746 4 ай бұрын
අපිට නිදහසෙ බත් කටක් හරි කන්න කී දෙනෙක් ජීවිතය පුජ කලාද කියල අමතක කරන්න හොද නෑ කරන හැම පිං වැඩකදී ම ඒ අයව සිහි කරල පිං දෙන එක අපේ යුතුකම
@madutharanga7654
@madutharanga7654 Жыл бұрын
බුදුසරණයි ....!
@hemanthaliyanage2497
@hemanthaliyanage2497 6 ай бұрын
My respect you madam ❤
@rodneyhensleyjayasinghe9134
@rodneyhensleyjayasinghe9134 6 ай бұрын
ඔහු මිය යාමට දින කීපයකට පෙර මා එවක සේවය කල නාවික හමුදාවට අයත් ශ්‍රීලංකා නාවික හමුදාවට අයත් ශ්‍රීලං නානෞ සාගර වර්ධන නැවට අාවා....යම් රාජකාරී වැඩකට හැමෝම සමග බොහොම සුහදව කතා කරලා....එදා දවස නැවේ ගත කෙරැවා....හොද මහත්මයෙක්...නිවන් සුව පතනවා...
@tsanju7247
@tsanju7247 2 жыл бұрын
චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මිය කිව්ව කතාව හරී, කටහඬ නැති උනත් කල්ප කාලයක් පවතින්න පුළුවන්ද සින්දු ගොඩක් කරලා තියෙනවා , එත් තව වසර විස්සක් සින්දු කියන්න පුලුවන් උනානම් ගීත කොපමණ ප්‍රමාණයක් බිහි වෙයි ද , දුකයි එ ගැන
@AnushaNilanthi-zp5jx
@AnushaNilanthi-zp5jx Ай бұрын
ඔබගේ පුතුනුවන්ට නිවන් සුව ,,,,
@dhananjayaekanayake7604
@dhananjayaekanayake7604 6 ай бұрын
නිවන් සුව ලැබේවා රනවිරැවානෙනි ඔබට🙏🙏🙏🙏
@nimaliwickramasinghe7233
@nimaliwickramasinghe7233 22 күн бұрын
Mageth asama gaikawa sugatha miss 🙏🌷🙏
@NilminiWijasinha
@NilminiWijasinha 5 ай бұрын
ආදරනීය මෑණියනි,ඔබගේ පුතා මගේ අය්යාගේ හොඳම යාලුවා.සන්ජීවත් මගේ අය්යත් ඉන්න ෆොටෝස් මගේ ලග තියෙනවා .සන්ජීව නැතිවෙලා මාසයකින් මගේ අයියාත් යුද්ධයෙන් නැති වුනා.මිනිසුන්ට ඔවුන් වීරයෝ.අපිට නැති වුනේ අපේ ආදරනීයයන්.
@asmrtech-review
@asmrtech-review 5 ай бұрын
Yes she is excellent amazing
@ajithhenpita1924
@ajithhenpita1924 6 ай бұрын
ඇගේ අවසන් ප්‍රාර්ථනාව තුලින් ඇය නිවැරදි බුදුදහම තේරුම්ගත්බවත් එය එසේමවේවායි අපිත් පතමු.
@sudarshanaperagaswatte2136
@sudarshanaperagaswatte2136 Жыл бұрын
රට ජාතිය වෙනුවෙන් තම පුතාගෙ ලෙයින් මිහිකත තෙත් කරවාලමින් අදත් නොසෙලි ඉන්න අපෙ කාලයෙ මහි කාන්තාව
@Hasa479
@Hasa479 6 ай бұрын
අනේ මගේ පපුව හිර උනා මේක බලනකොට...හරිම දුකයි😢
@supunmadushanka676
@supunmadushanka676 Ай бұрын
විරුවානෙණි ඔබට නිවන්සුව
@mangalika-ib1om
@mangalika-ib1om 6 ай бұрын
නිවන් සුව ලැවබේවා
@ranjithamarakoon8842
@ranjithamarakoon8842 6 ай бұрын
Great mother great son.
@shamaleeshamalee1529
@shamaleeshamalee1529 6 ай бұрын
රට වෙනුවෙන් දිවි පිදූ ඒ සෙනෙවියන්ට නිවන් අවබෝධ වේවා. එවන් දරුවන් බිහිකළ සුජාතා අත්තනායක මෑනියන්ට දීර්ඝායුෂ වේවා. ඉක්මන් භවයකදීම නිවන් අවබෝධ වේවා.
@karunathilakaabeysekara8642
@karunathilakaabeysekara8642 6 ай бұрын
Excellent singing
@deepikapriyadarshani5721
@deepikapriyadarshani5721 6 ай бұрын
😢😢😢😢😢😢 nevan suva labeyva puthe.
@thakshithanthriwatta9923
@thakshithanthriwatta9923 6 ай бұрын
Puthe nivan şuraya labewa
@guwani01
@guwani01 6 ай бұрын
You are a great lady who is not owed to this motherland. Although uncountable number of heros dedicated their lives for the sovereignty of this land. These shameless politicians plundered this beautiful Island, making it bankruptcy
@ThusharasampathHewajonik-ru3vz
@ThusharasampathHewajonik-ru3vz Жыл бұрын
Me vage deval vela adatath me ammala duk widinava.e unata demalunge aithivasikam Gena witharai hamoma katha karanne.
@udanigunarathne6693
@udanigunarathne6693 6 ай бұрын
Demallu nemei me rate minissunge aithiwaseekam ganai katha karanne… Soldier kenek kianne rata arakshakarann inn kenek, rate onaama purawasiyek arakshakarannai eala inne, natua eka basawak kathakarana kandayamak rakinn nemei. Jathiwadi katha kiala me rata wenuwen jeevitha dunn minissunta apahasa karann epa…
@bhagyavijithasena4264
@bhagyavijithasena4264 5 ай бұрын
ඇත්ත කතාව 😢
@YvonneFernando-ow2zy
@YvonneFernando-ow2zy 6 ай бұрын
God Bless her and her sons❤
@thiwanthipremarathna7731
@thiwanthipremarathna7731 5 ай бұрын
නිවන් සුව ලැබේවා 🙏
@karunathilakaabeysekara8642
@karunathilakaabeysekara8642 6 ай бұрын
Very humble lady
@dilkinadesha9575
@dilkinadesha9575 2 жыл бұрын
🙏🙏🙏
@urypassarabalangoda8637
@urypassarabalangoda8637 5 ай бұрын
Captain Chanaka Sujeewa Attanayake 4th Battalion CLI
@athaudaaa508
@athaudaaa508 2 жыл бұрын
Sir 7 v I R man hitiya 6 GR man tuwlauna canklade kittuwa man dara mulla
@Dilshanvlog-sp1lj
@Dilshanvlog-sp1lj 5 ай бұрын
Mea Malli nathi wena dawase mama kilali. Navy eke. Harima dukai. ❤❤❤
@srwla2501
@srwla2501 6 ай бұрын
Respect for him who gave his life to save our motherland from terror.
@erangafernando7100
@erangafernando7100 5 ай бұрын
Papuwa hirawenawa mewa dakiddi. Ammek ge daraageneema.... Daruwa kiyanne ammage kotasak..Sadahatama.ammata daruwo baddai...Shaaririka aathmika devidihatama mang hithanne... Kaagen hari uwamanawata dashaka thunaka yuddayak thibuna , rate puthalaa duu waru dahas ganan nethinuna ammala godakata kiyala den godak ayata amathakai..Aluth parapura E amaruwak danneth nehe. E dewal gena Sinhala demala washyen nowei, Sri lankika janathawak hetiyata paasal poth wala pawa paadam hendiya yuthui...lama parapura denagatha yuthui yuddaye aadinawa...rata Thula ekata jeewath weema , anikata thamanta menma gaurawaya kireema wage dewal E paadam osse Kuda daruwanta kaawaddanna ona... Ape adyapana amathyansa walin E wage dewal wenne nehe. Janadipathige, adyapana amathige pinthura paasal pothe mul putuwata daana eka wage sillara weda thamai eyala karanne..
@geethajayasingha5468
@geethajayasingha5468 6 ай бұрын
Niwaninma sanasewa
@ShiranLiyanage-w4g
@ShiranLiyanage-w4g 6 ай бұрын
Niwan suwa
@chandiferdinandusz8586
@chandiferdinandusz8586 6 ай бұрын
Dear Madam! You had a great son👍Rest in Peace🙌
@cristianudugampolage5687
@cristianudugampolage5687 8 ай бұрын
❤😢🙏
@kumu6443
@kumu6443 6 ай бұрын
RIP all war hero’s
@kirihonda7095
@kirihonda7095 Жыл бұрын
💘
@romethda3msandha850
@romethda3msandha850 5 ай бұрын
So sorry for your only son you loved him
@nimalibandaranayake7902
@nimalibandaranayake7902 6 ай бұрын
❤❤
@asmrtech-review
@asmrtech-review 5 ай бұрын
Mum ,now you know .about. universal. Truth
@ruwanihettiarachchi305
@ruwanihettiarachchi305 6 ай бұрын
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 6 ай бұрын
❤️❤️❤️🙏🙏
@kumarimendis3773
@kumarimendis3773 6 ай бұрын
🙏
@ShiranLiyanage-w4g
@ShiranLiyanage-w4g 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@blackhacker5265
@blackhacker5265 2 жыл бұрын
2:39
@NilminiAbeyratna
@NilminiAbeyratna 6 ай бұрын
😢
@gayanichampika9842
@gayanichampika9842 Ай бұрын
Apet asata kadulak awa paw Amma. Kenek wedeyata athumeya weera kanthawak a Puth newatha ape Athare ate
@eranthadineshchanaka8789
@eranthadineshchanaka8789 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Tribute to Captain Chanaka Sanjeewa Attanayake | Sujatha Attanayake | (Official Video)
17:38
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 6 МЛН
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 22 МЛН
Nugasewana-Sujatha Aththanayaka | 2024-10-21|Rupavahini
55:46
NUGASEWANA
Рет қаралды 10 М.
Siyatha News | 06.00 AM | 30 - 11 - 2024
9:20
Siyatha News
Рет қаралды 4,8 М.
Sujatha Attanayake Songs Collection
29:07
SL Universal Music
Рет қаралды 165 М.
Guru Para | ගුරු පාර |  2019- 10- 31
42:23
Hiru TV
Рет қаралды 23 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 6 МЛН