haroon lanthra songs collection|mage namali|sulan kurullo|old sinhala songs|sinhala classic nonstop

  Рет қаралды 496,063

Buddhi Sandanuwan

Buddhi Sandanuwan

Күн бұрын

Пікірлер: 311
@priyanidesilva3798
@priyanidesilva3798 Жыл бұрын
දශක හතරකට පෙර ඇහිචිච සිංදු නැවත ඇසීමට ලැබීම ගැන අපි හරිම වාසනාවන්තයි ඔය වගේ ගායක ගායිකාවන් නැවැතත් අපේ රටේම ඉපදෙන්නට වරම් ලැබේවා බුදු සරණයි
@Buddhi96
@Buddhi96 Жыл бұрын
❤❤
@jayasirisalgado3
@jayasirisalgado3 Жыл бұрын
Qq)68
@dushandias9026
@dushandias9026 Жыл бұрын
@Dohcjc
@Dohcjc 7 ай бұрын
​@@Buddhi96😅😅😅😅😅😊😊😊😊😊
@nevilchandrakeerthi9735
@nevilchandrakeerthi9735 6 ай бұрын
@ManjulaPerera-u5c
@ManjulaPerera-u5c 7 ай бұрын
Verry best ♥️♥️♥️♥️ හරුන් මහතා නැවත අපි අතරම ඉපදීවා 🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️
@vijecompanyt6767
@vijecompanyt6767 2 жыл бұрын
70 දසකය . අපේ තරුන වියයි මේ හරිම සුන්ද්‍රරයි නේද් ?
@s.m.sarathdesilva69
@s.m.sarathdesilva69 3 жыл бұрын
හරූන්ලන්ත්‍රා මහතාගේ අදරණිය හංඩට මා කවදත් කැමතියි
@ajithpremathilaka6115
@ajithpremathilaka6115 2 жыл бұрын
හරුන් ලන්ත්‍රා වැනි පේරේමනීය හදක් නැවත අපට නොලැබෙණ බව නම් ඉස්තීරයි
@amaratungah.a6615
@amaratungah.a6615 Жыл бұрын
හරි ශෝක් සින්දු ටික, ඔබගේ ව්‍යායාමයට හිස නමමි.
@bitabitadorin9881
@bitabitadorin9881 2 жыл бұрын
70දසකය .ලෝකයේ වසන්තයය් කියාමටහිතෙනවා ..බොහොමයක්..සුන්දර නිර්මාන60.70දසකවල..සිදුවෙලා තියනවා..කියා ..මටහිතෙනවා ..අපෙත් වසන්ත..කාලය70
@thilakarathne4817
@thilakarathne4817 Жыл бұрын
Yas
@swarnasuraweera283
@swarnasuraweera283 7 ай бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😅
@sureshmadhusankaherath4961
@sureshmadhusankaherath4961 2 жыл бұрын
එදාත්,අදත්,හෙටත් සදාකල් පවතින අමරණීය ගීත.
@chandanifernando7456
@chandanifernando7456 Жыл бұрын
හරිම ලස්සනයි,අපි තරුන කාලෙ අහපු ගීත ,දැන් ලමයි මේවා දන්නෙත් නෑ,අහන්නෙත් නෑ,හරිම දුකයි❤️❤️❤️❤️🌹🌹💐💐😀😀👍
@bandulaweerakoon1582
@bandulaweerakoon1582 Жыл бұрын
එ් කාලයේ හරිම ලඝ්ඝන චිත්රපට ගිත.👍
@thilakarathne4817
@thilakarathne4817 Жыл бұрын
Man.adareye
@JayathilakaAriyasinghe
@JayathilakaAriyasinghe 8 ай бұрын
@@thilakarathne4817 ,,,,,,,,,,,
@kusumwijerathne1889
@kusumwijerathne1889 6 ай бұрын
😊
@MSMA1982
@MSMA1982 2 жыл бұрын
මම ඩුබායි සිට පැරණී ගීත ඉල්ලූවා එදා සිට අද දක්වා අදම මම ආදරෙන් ආශාවෙන් සවන් දෙනවා ස්තූතියි ආශාකරන කට හඬ මේ සොදුරු මින්මය මල් මල් ලෝකයක් යලි ඉපදේවා මම ඔබ තුමන්ලා සියලූම දෙනාට ගරු කරනවා
@nishanthaweerasinghe6891
@nishanthaweerasinghe6891 2 жыл бұрын
සදාතනිකව හදේ ලැගුම්ගන්න සුන්දර ගීත
@user-sl7k
@user-sl7k 9 ай бұрын
_"ආශා දෑසින්..." දේවානන්ද වෛද්‍යසේකර 1965 තිරගතවූ "සාමා" චිත්‍රපටයට ගැයූවක්. ඒ ගීතයත් හරූන්ගේ ගී දැහෙනේ රන්රස සේ සැසැඳී යයි._
@lalaniperera4685
@lalaniperera4685 2 жыл бұрын
Api taruna kale harima sundarai taruna lamai ge aituwili lassanai
@sagarikahewaveera215
@sagarikahewaveera215 2 жыл бұрын
මේ සංගීතයට හඩට සිත නිවෙනව
@sagarikahewaveera215
@sagarikahewaveera215 2 жыл бұрын
මේ සංගීතයට ..හඩට.සිත නිවෙනව....මේ තමයි සංගීතය
@SADDulkanthi
@SADDulkanthi 10 ай бұрын
ආශා දෑසින් - දේවානන්ද වෛද්‍යසේකර.
@siriljoshap1801
@siriljoshap1801 2 жыл бұрын
ලස්සන අතිියක මියුරැ හඩ ශුුවණයට අැසෙන විට හැත්තැවෙ දශකයට හෙමින් හෙමින් හද පාවිි යනව,ඉතාමත් එ් සොදුරැ අතිිතතය මොන තරමිි චමත්කාරද කෙතරමිි සෞමය අදහස් මිනිස් හද තුළ පැලවි තිබුණ,එවන් හැගිිමිි බර අාදර කාලයක් , අපගෙන් අැත් කලාද? අැත් උනාද?අපගේ සිත් තුළින් එ් අතිිතයට පියමන් කරන්නට ලැබිිමත් හරි වාසනාවක් යැයි මටද සිතුනෙමි!!!!
@swarnasuraweera283
@swarnasuraweera283 7 ай бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🥱
@palithamallawaarachchi3214
@palithamallawaarachchi3214 2 жыл бұрын
Superb , Harun is my favorite singer
@ayeshasiriwardana79
@ayeshasiriwardana79 2 жыл бұрын
බැදි ආදරේ,,,මගේ නාමලී෴❤️❤️❤️❤️💚💜🧡💙💛
@avasusil4542
@avasusil4542 20 күн бұрын
නව සංගීත ඇතූල් කිරීම තෝස කඩවලට නං ඔබිනවා ඇති.... ලස්සන ගීත කාලම දාලා....අප්ප්‍රිය ජනක සංගීත....
@sujathasenarathne-8627
@sujathasenarathne-8627 7 ай бұрын
දෙසවන් පිනවන මියූරූ හඩ👍👍👍👍❤️❤️❤️❤️🌹🌹🎸🎶🎸🎶🎸🎶🎸🎶🎸🎶
@MaldeniyakumuduSepalika-ip7pk
@MaldeniyakumuduSepalika-ip7pk 21 күн бұрын
හරිම ලස්සනයි හාවනාවක් වගේ❤❤❤🎉🪻🪻🪻🪻එඑ👍
@jayasooriyakumara7111
@jayasooriyakumara7111 9 ай бұрын
ඒ දවස්වල නං රේඩියෝ එක පොලව ගහන්න හිතෙනවා දඈංණං ඇහන්න. ආසයි
@jmh2199
@jmh2199 Жыл бұрын
ගොඩක් ස්තූතියි මේ සිංදු අහන්න සැලැස්සුවාට♥️✨
@jayanthasenevirathna3750
@jayanthasenevirathna3750 3 жыл бұрын
60, 70 ව දශක දෙක මනුස්ස ජීවිතවලට, බොහොම හෙමින් අළුත්දේ එකතුවෙමින් හා නොයෙකුත් අත්දැකීම් සමගින් ඉදිරියට එසේත් නැතිනම් දියුණුවට
@anushadesilva1055
@anushadesilva1055 6 ай бұрын
Never fade away this romantic voice❤
@samjewellery3755
@samjewellery3755 5 ай бұрын
Great.lantra never die.
@NissankaSiriwardhana
@NissankaSiriwardhana 2 ай бұрын
ලක්දිව නැවත ඉපදේවා❤
@kabirsarasara3941
@kabirsarasara3941 2 ай бұрын
හරිම ආශා හිතෙන සින්දුවක්.
@wijayathissa2976
@wijayathissa2976 2 жыл бұрын
Kochchara lassana adahas thiyena sinduda
@Srilanka_cricket_fans5721
@Srilanka_cricket_fans5721 4 жыл бұрын
First like magen මගේ නාමලිට🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@Buddhi96
@Buddhi96 4 жыл бұрын
Thank you
@jayanthasenevirathna3750
@jayanthasenevirathna3750 3 жыл бұрын
ටෝනි රණසිංහයානන්ට මෙන්ම, අශෝකා පොන්නම්පෙරුමයානන්ටත්, ඔය හඬ" කදිමෙට ගැලපෙනව!
@jayanthasenevirathna3750
@jayanthasenevirathna3750 3 жыл бұрын
මේ කාල වකවානුව , යළි වුදාවෙයිද? ලොවෙත්" නැත. එ තරම් සුන්දරයි, එම කාලය ?
@karunadasasamarawickrama1407
@karunadasasamarawickrama1407 2 ай бұрын
Very good Supar ❤❤❤🌷👍🌷👍🌷👍🌷👍🌷👍
@rehanzoysa1622
@rehanzoysa1622 Ай бұрын
Haroon singing and sunflower backing superb
@palithahemapalasilva9017
@palithahemapalasilva9017 Жыл бұрын
ටෝනි රණසිංහ මහතාට ඒ හඬ නියෙමෙට ගැලපුනා...නව සංගීත සංයෝජය අප්සෙටි.....?
@tayasooriyadc8929
@tayasooriyadc8929 Жыл бұрын
මෙන්න සින්දු......
@rameshpawan7595
@rameshpawan7595 2 жыл бұрын
2022 අදටත් මෙ සින්දු අහනවා ඒ තරම් ලස්සනයි 💙
@bandulaweerakoon1582
@bandulaweerakoon1582 Жыл бұрын
ඔව් රාගම ගෙවල් තිබුනේ. ඉතා දුක්ඛිත ජිවිතයක් තමයි අවඝාන කාලයේ ගතකලේ.😪
@PriyanthaMarasinhage-vt8by
@PriyanthaMarasinhage-vt8by Жыл бұрын
​@@bandulaweerakoon1582 in😊 Dr Michael
@swarnasuraweera283
@swarnasuraweera283 7 ай бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😅
@sriyanir1861
@sriyanir1861 11 күн бұрын
Anee...theruwan saranayi ​@@bandulaweerakoon1582
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
Very good Super 👍 👍👍🇱🇰 🇩🇪
@srilanka5819
@srilanka5819 Жыл бұрын
මට මතකයි එක දවසක්දා කේමදාස මාස්ටර් කීවා ලන්තුුා සහ ජෝතිපාල කියන්නේ අපට තිබුණ වොයිස් හඩවල් දෙකක් බව.
@vijegunawardana5204
@vijegunawardana5204 Жыл бұрын
ආදරයේ චමත්කාරය සිහින ලොවකට ඉබෙිම යනවා .🌹🌹🕊️🕊️
@Buddhi96
@Buddhi96 Жыл бұрын
@sunilaranjani4303
@sunilaranjani4303 Жыл бұрын
මේ සිංදු වල වචන 'ඔබ මාගෙ පිනටයි උපන්නෙ
@sunilaranjani4303
@sunilaranjani4303 Жыл бұрын
මෙලොවේ
@wimalasiriHewawasam-cf3fo
@wimalasiriHewawasam-cf3fo Жыл бұрын
රටේ ආදරණීය සම්පත් .
@dilukshidevika4278
@dilukshidevika4278 3 ай бұрын
Harima lassanai.❤❤❤❤❤❤
@sriyanir1861
@sriyanir1861 11 күн бұрын
Maarama voyis ekak
@JeewanthathusharaEkanayakearac
@JeewanthathusharaEkanayakearac 13 күн бұрын
දැන් ඉන්න බුද්ධිමත් තරුන අයත් මේ පැරනි සින්දු රසවිදිනවා.මමත් එහෙමයි.එ්වගේ අමුතු රසයක් තියෙන්නේ.දැන් අැසෙන සින්දු නිසා මනසත් අවුල්වෙනවා.මේවාගෙන් මනස සංසල වෙනවා.
@lalperera7465
@lalperera7465 7 ай бұрын
Hemadama asanna priyamanapa sindu
@ShiraniPerera-i7s
@ShiraniPerera-i7s 2 ай бұрын
I. Have. No words to discribe very immotional. Feelings.❤❤❤🎉🎉🎉
@vajiraamarasiri7394
@vajiraamarasiri7394 4 ай бұрын
පොඩි කාලෙත් අසාවෙන් අහපු සින්දු
@CeylonNature
@CeylonNature 4 жыл бұрын
ඔන්න යාලූ ලස්සන සිංදු ටිකක් ඇහුවා..ඔයත් එන්න හොදේ
@kkdkoralage2790
@kkdkoralage2790 Жыл бұрын
හැත්තෑව දශකය මම නොදනිමි.ඒත් මේ ගීත පොඩි කාලේ ඇහුන, එදා එපා උන් ගීත.මොකද වේග රිද්මයට සහ නව සංගීතයට ආසා කළ කර්මය නිසා.මේ ගීතවල වටිනාකම අද හොඳින් දැනෙනව.
@user-ku2s
@user-ku2s 3 жыл бұрын
තලාෂ් මෙහෙමුඩ් ශ්‍රීලංකා හඬ ! මේ හඩට සමාන තවත් හඬක් නෑ. කිසිම ආයාසයක් නොගෙන සවනින් හදවටතටම දනවන ගී සමුදාය.
@hakuxur
@hakuxur 3 жыл бұрын
1111⁰0
@AppApp-nq6wo
@AppApp-nq6wo 6 ай бұрын
හරිම ලස්සනයි හැම ගිතයක්ම. ❤❤❤❤❤❤❤
@tharangaabenayake9325
@tharangaabenayake9325 3 жыл бұрын
Me wage gayakayanta salakapu vidiya ahuwama lankawe gayana shestraya antimai harima dukai
@snakegamers6612
@snakegamers6612 3 жыл бұрын
සුපිරි සිංදු 🤩🤩🤩🤩
@maliniranaweera1585
@maliniranaweera1585 2 жыл бұрын
මෙම ගීත ඇහොන විට ජිවිත යම් සූවපත් වෙනවා මේ ගීත අසන්නට සැළැස්වුවාට ඹබටපීං ස්තුතියි
@rohangunaratne4027
@rohangunaratne4027 2 жыл бұрын
Thank you for posting this.
@chandiwittensleger2816
@chandiwittensleger2816 5 ай бұрын
Mey wagey rasawath sundara handawal adath channel imahath sathutakin. Obata dahaswaryak pinsidui. Magey aththeethaya mey geethawalin rasawath wunath ada meywa harima dulabayi. Magey athyheethaya ada sihinayakwunath mey sindu e lassana sihina adatath aluth karayi. Aasiri malitak oba samata. 🎉🎉
@chandiwittensleger2816
@chandiwittensleger2816 4 ай бұрын
Obata bohoma sthuhuthiyi hithaeatha mema lassana gee pada apita beda dunnata.❤❤🎉🎉🎉🎉
@jayanthasenevirathna3750
@jayanthasenevirathna3750 3 жыл бұрын
මෙතුමගෙ හඬ ශ්‍රවණය වෙද්දී , ටෝනි රණසංහයානන් මතකයට පැමිණෙන්නෙ නිතැනණි !
@යූටිව්බ්දිසාyoutubeDissa
@යූටිව්බ්දිසාyoutubeDissa 3 ай бұрын
මෙතුමා බොහොම දුක්කිත විදිහට මියගියෙ. බෙහෙත් ගන්න සල්ලිවත් තිබ්බෙ නෑ. අනීක සලකන්න කවුරුත් හිටියෙ නෑ.
@sriyanir1861
@sriyanir1861 11 күн бұрын
Ayiyooo danne nehe inna thenak wath...sasara duk niwewaaaa
@devuminfernando9252
@devuminfernando9252 7 ай бұрын
ද ශක ගණනාවක් ගියද ඒ රසය තවමත් නැවුම් බව මිහිරි යාව ❤🎸🎼🎼🥁🎻🎺🎶🎵🎷🎶🎶
@MistyPs-c5t
@MistyPs-c5t 5 ай бұрын
👍👍❤️
@nimalranjith8419
@nimalranjith8419 2 жыл бұрын
හරිම ලස්සනයි
@ravinduhansaka6440
@ravinduhansaka6440 3 жыл бұрын
harima lassanai mahathaneni
@christyandradi2042
@christyandradi2042 6 ай бұрын
Thank you for this treasure
@snrfernando3940
@snrfernando3940 Жыл бұрын
ගොඩක් කාලෙකින් පරන සිංදු ටිකක් ඇහුවා
@anurakiriella1801
@anurakiriella1801 11 ай бұрын
ආසාදාසින් ගීතය ද්වානන්ද වයිද්‍යසේකරගේ නේද.
@MalinduMatheesha-ot6wn
@MalinduMatheesha-ot6wn 2 ай бұрын
❤❤❤❤❤❤
@PushpakumaraAjith
@PushpakumaraAjith 5 ай бұрын
Lassanayi ❤🥰
@padminihettiarachchi6456
@padminihettiarachchi6456 2 жыл бұрын
Aye me wage nidahas kalayak uda wenawanam
@dudleyrathnayake
@dudleyrathnayake Жыл бұрын
Maru puthe. Maru .
@bloomu7803
@bloomu7803 4 жыл бұрын
Nice Song ..6 Like
@jayanthasenevirathna3750
@jayanthasenevirathna3750 3 жыл бұрын
කියල වැඩක් නැහැ", මේ ගීතය. හැබැයි මේ ගීතය ගායනා කරනුයේ, නාරද දිසාසේකරයානනුයි !
@ajithpremathilaka6115
@ajithpremathilaka6115 3 жыл бұрын
@@jayanthasenevirathna3750 and
@ajithpremathilaka6115
@ajithpremathilaka6115 3 жыл бұрын
O
@thotagamuwapadmalal8835
@thotagamuwapadmalal8835 Жыл бұрын
මෙච්චර ලයාන්විත ගීත ගායනාකල ඔහු ජීවිතයේ අවසන්කාලය ගතකල ආකාරය කොතරම් ශෝකජනකද...😣😣😣😣
@dudleyrathnayake
@dudleyrathnayake Жыл бұрын
Ohuge awaasanawak wiya haha.
@dimmahvlogs1687
@dimmahvlogs1687 Жыл бұрын
අන්තිම කාලේ කතා කර ගන්නවත් බැරිව හිටියේ පව් අපේ පද රචකයෝ සහ සංගීතඥයෝ හරියට වැඩක් ගත්තෙ නැති ගායකයෙක් ලස්සනම කට හඩක්
@dimmahvlogs1687
@dimmahvlogs1687 Жыл бұрын
අපේ පද රචකයෝ සහ සංගීතඥයෝ හරියට වැඩක් ගත්තෙ නැති ගායකයෙක් 😓 පට්ටම ලස්සන කට හඩක් , හැබැයි එතුමාගේ අන්තිම කාලේ කතා කර ගන්නවත් බැරිව හිටියේ
@SaduniSenavirathna
@SaduniSenavirathna 6 ай бұрын
Super❤❤❤❤❤
@ivanthilakarathne2796
@ivanthilakarathne2796 4 ай бұрын
We love these songs. Very best.
@antonypaul3609
@antonypaul3609 7 ай бұрын
Mage Namali .. mama asakarana sinduvak....❤ ❤
@kkdkoralage2790
@kkdkoralage2790 Жыл бұрын
අමතක නොවන ගී
@priyanthakumar4193
@priyanthakumar4193 Ай бұрын
Harun Lanthra. Geewamanai!
@nilupulsuramya7502
@nilupulsuramya7502 Жыл бұрын
ලස්සනම ලස්සන සින්දුවක් .
@Buddhi96
@Buddhi96 Жыл бұрын
❤❤
@chathurapathirana9657
@chathurapathirana9657 2 жыл бұрын
ලංකාවේ තලාත් මෙහෙමුද්
@rozanasaheel4675
@rozanasaheel4675 8 ай бұрын
correctly said
@eromanedungoda9518
@eromanedungoda9518 Жыл бұрын
Harima mihiri sindu.
@geetharanasinghe6876
@geetharanasinghe6876 3 жыл бұрын
Lassana Geetha idiriyata nam mewan Lassana Geetha gayanna Aya nethi wei
@ddegambada
@ddegambada 7 ай бұрын
Great hit ❤
@upalidharmapala6876
@upalidharmapala6876 Жыл бұрын
හරිම ලස්සනයි.....
@awishkaakalanka7751
@awishkaakalanka7751 3 жыл бұрын
මරැ
@awishkaakalanka7751
@awishkaakalanka7751 3 жыл бұрын
මරැ
@sriyanir1861
@sriyanir1861 11 күн бұрын
Lanthraa. Amuthuma rahak .sassratama kalaa rasaya .lebewaaa
@lalperera7465
@lalperera7465 7 ай бұрын
Desawana pinawana miuru sangeetha
@thilakpeiris3649
@thilakpeiris3649 2 жыл бұрын
Nice
@SunilSilva-k4y
@SunilSilva-k4y 9 ай бұрын
Sweet,song❤❤❤
@jayalathsandya7903
@jayalathsandya7903 2 жыл бұрын
Nice song
@sampathdameth4799
@sampathdameth4799 2 жыл бұрын
Jothipalasuhadapathum
@chandrapalajayalath4508
@chandrapalajayalath4508 6 ай бұрын
මම කැමතිය් ඔරිජි නල් සංගීතයට.
@GinaAbeywardana.
@GinaAbeywardana. 9 ай бұрын
World is pleasureful than we feel,,,,!
@gamagep3760
@gamagep3760 Жыл бұрын
Beautiful 😍........ Thanks..
@weerakkodi56
@weerakkodi56 4 ай бұрын
මෙහි “ආශා දෑසින් “ගීතය ගයනුයේ හරැන් ලන්ත්‍රා නොවෙයි ..මට මතක හැටියට දේවානන්ද ෛවද්‍යසේකරයි ගයනුයේ
@channaholidays7198
@channaholidays7198 3 ай бұрын
OBA HARIYATAMA HARI.ME VIDEO EKA DAPU MANUSSAYA DANNE NAHA .
@susanthapriyadarshani3443
@susanthapriyadarshani3443 3 жыл бұрын
❤️ very nice .❤️👍
@shenayavanhoffnew8214
@shenayavanhoffnew8214 4 жыл бұрын
Nice... 👍👍👍
@Buddhi96
@Buddhi96 4 жыл бұрын
Thank you❤️
@paneetaapsara3400
@paneetaapsara3400 2 жыл бұрын
👌👌❤
@gamingmaraya6594
@gamingmaraya6594 3 жыл бұрын
Top top very nice
@madhupalihaderuarachchi7222
@madhupalihaderuarachchi7222 Жыл бұрын
ආශා දෑසින් - දේවානන්ද වෛද්‍යසේකර මහතා...
@indikawettewa2509
@indikawettewa2509 8 ай бұрын
Superb 👍👍👍
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 30 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 77 МЛН
Best of W D  Amaradeva Vol 01 || Jukebox || W D  Amaradeva Songs
29:05
Nalin Pathirana
Рет қаралды 528 М.
Old Sinhala Film songs piduru sevikala palpathe Sisira Senarathna
7:52
Malli Creations
Рет қаралды 1,2 МЛН
chalaka chamupathi flashback
27:53
JCR lanka music
Рет қаралды 410 М.