Cardboard Boxes 📦 | ව්‍යාපාර වලට අවශ්‍යය කාඩ්බෝඩ් බොක්ස් වර්ග

  Рет қаралды 21,945

Harshana kalum Vlogs

Harshana kalum Vlogs

Күн бұрын

Пікірлер: 119
@Sachinthani88
@Sachinthani88 5 ай бұрын
ඕනිම වෙලාවට ඕනිම දේ කියලා දෙන මේ චැනල් එකම මැජික් එකක්.....💪💪💪💪💪
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
අනේ ගොඩක් ස්තුති නංගි ..ජයවේවා ඔයාට ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@wasanaboxing
@wasanaboxing 5 ай бұрын
ඇත්තටම වටිනා වීඩියෝ එකක් Thank for sharing good job
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@JayaniSamanmali
@JayaniSamanmali 2 ай бұрын
ඇත්තටම ගොඩක් වැදගත් වීඩියෝ එකක්❤❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 2 ай бұрын
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
@umashisansala5936
@umashisansala5936 2 ай бұрын
බොහොම ස්තූතියි ❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 2 ай бұрын
ඔබටත් ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@NiroshaJayalath-sm5et
@NiroshaJayalath-sm5et Ай бұрын
Good morning aiya,, budu saranini
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
Good afternoon Nangi බුදු සරණයි ඔයාටත් 🙏🙏🙏
@kavindyakarunarathna738
@kavindyakarunarathna738 5 ай бұрын
Thank you so much! Godak vatina video ekk ❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
Your Welcome ...ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@niroshasenavirathna7452
@niroshasenavirathna7452 19 күн бұрын
පාමසී කවර හදන කොල තියෙන තැනක් විඩියොවක් දාන්නකො🙏❤❤❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 18 күн бұрын
මේ විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..විස්තර දැන ගන්න පුලුවන් ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
@OGRSVINDRASRILAL
@OGRSVINDRASRILAL 5 ай бұрын
❤ ඇලුමිනියම් පොයිල් පැකට් ගැන වීඩියෝ කරන්න
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@Bee_craft188
@Bee_craft188 5 ай бұрын
Aiye puluwannam hair clip walata display card and display bag thiyna shop tikak kiynnako..
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
නංගි මම පුලුවන් උන ගමන් එහෙම තැනක විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏🙏
@imashisansala8428
@imashisansala8428 Ай бұрын
බීජ වර්ග දාලා භාවිතයෙන් පසු පැල වෙන පෙට්ටි හදන තැනක් ගැන දැනුවත් කරන්නකො
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
මේ විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..මෙතනින් කර ගන්න පුලුවන් වෙයි ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@SameeraPriyakalum
@SameeraPriyakalum 5 ай бұрын
Hadunkuru box hadana tanaga video on
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
මෙතනට කතා කරලා බලන්න ..බොක්ස් හදා ගන්න පුලුවන් වෙයි. ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
@ashokamalani3678
@ashokamalani3678 2 ай бұрын
හොය හොය හිටියේ
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 2 ай бұрын
එහෙමද 😊 එහෙනම් ඒකත් හරි ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@achicraft
@achicraft 5 ай бұрын
Hoya hoya hitiye..thanks aiya
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
හරි නංගි ..ගොඩක් ස්තුති ඔයාටත් විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි නංගි 🙏🙏
@DilaniiNisansala
@DilaniiNisansala 27 күн бұрын
කේක් බොක්ස් කේක් බෝඩ් තොග ගන්න තැනක් කියන්නකො සෙල් කරන්න
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 23 күн бұрын
kzbin.info/www/bejne/m6nVc4R-o65nntksi=c_iGnIik9nwrISih මේ විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න නංගි ..ඔයාට අවශ්‍ය දේ ලබා ගන්න පුලුවන් ..ජයවේවා 👍
@KavishkaMuthuranga
@KavishkaMuthuranga 5 ай бұрын
හදුන්කූරු වලට බොක්ස් ප්‍රින්ට් කරන්න පුලුවන් තැන් ගැනත් වීඩියෝ එකක් කරන්නකො ලොකු උදව්වක් වෙයි ගොඩක් අයට ❤️
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
මෙතනින් ප්‍රින්ට් කර ගන්න පුලුවන් වෙයි මල්ලි ..විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@underratedtamil8127
@underratedtamil8127 Ай бұрын
Call 0757144660
@NiroshaJayalath-sm5et
@NiroshaJayalath-sm5et 5 ай бұрын
ADA th video eka harimea vadath aiya a,,,, Boma sathutui aiya Ta,,, budu saranini 💐🙏🙏🙏
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති නංගි අදත් මගේ විඩියෝ එක බැලුවට ..ජයවේවා ..බුදු සරණයි 🙏🙏🙏
@NiroshaJayalath-sm5et
@NiroshaJayalath-sm5et 5 ай бұрын
@@HarshanakalumVlogs budu saranini aiya 🙏🙏🙏
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
@@NiroshaJayalath-sm5et 🙏🙏🙏
@lakshithagajaweera1799
@lakshithagajaweera1799 5 ай бұрын
ප්‍රසිද්ධ සන්නාම සබන් වර්ග තොග කරන කඩයක් වීඩියෝ කරලා දාන්නකො විස්තරයක් දැගන්න
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@KrishanthiSandamali-h2c
@KrishanthiSandamali-h2c 2 ай бұрын
අයියෙ මේකප් අයිටම් ක්‍රීම් ලාබෙට තියෙන තොග දෙන තැනක තව වීඩියෝ එකක් දෙන්නකො❤🎉
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 2 ай бұрын
kzbin.info/www/bejne/ZoC6onSNq8qZbLcsi=kQEc-tNPyqQ_NDyG නංගි මෙතනින් තොග ගන්න පුලුවන් …තව මගේ චැනල් එකේ තියනවා මවුලානා complex එකේ කරපු විඩියෝ ඒවත් බලන්න ..ඒ තැන් වලින් තොග ගන්න පුලුවන් ..ජයවේවා ..තෙරුවන් සරණයි නංගි 🙏🙏
@SaraNayo
@SaraNayo 8 күн бұрын
Thank u
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 күн бұрын
Your welcome, thank you very much for watching the video 👍👍
@SaGa_04
@SaGa_04 5 ай бұрын
Aduwata stationeries (books,pens) gnna puluwn kohenda
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
පිටකොටුව පීපල්ස් පාර්ක් එකට යන්න ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@SaGa_04
@SaGa_04 5 ай бұрын
@@HarshanakalumVlogs people's park eketh video ekak genâwada aiye ☺️
@SuccesslankaMarketing
@SuccesslankaMarketing 5 ай бұрын
ඉල්ලීම පිලිඅරන් වීඩියෝ එක ක්ලාට ස්තුති
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
හරි ..ඒකත් හරි එහෙනම් 😊 ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@madushanimadushani-c4t
@madushanimadushani-c4t 5 ай бұрын
Niyami aiye ane aiyta gdk tnq gdk mhansi wela me video apita aran anwta aiyta gdk pin.jayen jayma wenna one aiyta bs aiya🙏🙏 🌹🌹🌹💕💕💕
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති නංගි මම මහන්සිවෙලා කරන විඩියෝ බලනවට ..ජයවේවා නංගි ..බුදු සරණයි 🙏🙏🙏
@jananimadhushani1996
@jananimadhushani1996 5 ай бұрын
Math methanin thamai box ganne❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
එහෙමද 😊 ජයවේවා …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට …තෙරුවන් සරණයි 🙏🙏
@tharufashion.756
@tharufashion.756 6 күн бұрын
Online ganna vidiyk nedda
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 күн бұрын
විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@tangallefishingtour
@tangallefishingtour 5 ай бұрын
Plastic box ganna puluvan thenak kiyannako.thanks
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 ай бұрын
මොන වගේ ඒවද ? මොනවා දාන්නද ??
@sanushcreature...617
@sanushcreature...617 2 ай бұрын
Me shop ekt mth dawasak.. Shop eke owner godak friendly...
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 2 ай бұрын
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
@PiyumiRandika-v7w
@PiyumiRandika-v7w 4 ай бұрын
Ayye hard book cover hadanna board gann puluwan thenak kiyannko
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 ай бұрын
නංගි මේ හරියේ ඒ විදියේ බෝඩ් ගන්න පුලුවන් කඩවල් තියනවා ..මැලිබන් වීදියෙත් තියනවා ..කඩවල් වල නම් මට මතක නැහැ ..ඔයා මේ විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කොල් එකක් ගන්න .ඔයාට විස්තරයක් දැන ගන්න පුලුවන් වෙයි ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි නංගි 🙏🙏🙏
@OGRSVINDRASRILAL
@OGRSVINDRASRILAL 5 ай бұрын
ඇලුමිනියම් පොයිල් පැකට් ගන්න තැනක් දාන්න
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@nayomilakshika4737
@nayomilakshika4737 Ай бұрын
සබන් ව්‍යාපාරයට බොක්ස් හදන්න පුළුවන්ද
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
ඔව් එතනින් හදා ගන්න පුලුවන් වෙයි ..විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන දුරකථන අංකයට කතා කරන්න ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@KumariDias-en2hu
@KumariDias-en2hu 2 ай бұрын
මෙ කඩෙ කොහෙද තියෙන්නෙ
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 2 ай бұрын
පිටකොටුව කුමාර වීදියේ ..විඩියෝ එකේ මුල් ටික හොදට බලන්න ..යන විදිය පෙන්වනවා .හොයා ගන්න අමාරු නම් විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@pasidunisenevirathna531
@pasidunisenevirathna531 5 ай бұрын
ඇදුම් වලට අලුතින් ටැග් කාඩ් ගහන්න අවශ්‍ය ද්‍රව්‍ය ගන්න තියෙන්නේ කොහේද
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ටැඩ් කාඩ් නම් මේ විඩියෝ එකේ පෙන්වන තැනින් ප්‍රින්ට් කර ගන්න පුලුවන් නංගි ..ඔයා මේ Shop එකට කතා කරන්න ..ඔයාගේ වැඩේ කරගන්න පුලුවන් වෙයි ..ගොඩක් ස්තුති නංගි මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏🙏
@Rusirupiyashan
@Rusirupiyashan Ай бұрын
ලොකු කේක් බොක්ස් තියෙනවද මෙතන?
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
kzbin.info/www/bejne/m6nVc4R-o65nntksi=PPdkODDr3uEYFUXC මෙතනින් ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@Thankforuniversal
@Thankforuniversal 24 күн бұрын
Online oder karaganna puluwn contact ekk thiyed
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 23 күн бұрын
විඩියෝ එකේ අන්තිමට දුරකථන අංකය සදහන් කරලා තියනවා ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@ashansampath37
@ashansampath37 5 ай бұрын
සුදු කඩදාසි ගන්න තියේන්නේ කොහේද
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
පිටකොටුවේ මැලිබන් වීදියෙන් ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@sldart5177
@sldart5177 5 ай бұрын
Aiye jewellery box hadanna badu ganna thanak thiyenam dannko hoyala dennko
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
බොක්ස් හදන්න අයිටම්ස් ද ?? නැත්තන් Jewellery අයිටම්ස් ද අවශ්‍ය ? …ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි නංගි 🙏
@sldart5177
@sldart5177 5 ай бұрын
Box hadanna parts ganna thanak puluwannam hoyala video ekak dannako marama watinawa . Mudu karabu danna podi box thiyenne welwat walin istikar walin ekama cover eka dala anna ewa.
@ramonapereira128
@ramonapereira128 5 ай бұрын
තොග රෙදි ගන්න පුලුවන් කොහෙන්ද
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
kzbin.info/www/bejne/on7WgaF6ltF-o6Msi=Yo3iqriRwDM98T_l මෙතනින් ගන්න පුලුවන් මේගොල්ලන්ගේ තව අලුත් තැනකුත් දැන් මහරගම පමුණුවේ තියනවා ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏🙏
@beautystudio495
@beautystudio495 4 ай бұрын
👍
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 ай бұрын
Thank you so much 👍👍
@indikajayalath4210
@indikajayalath4210 Ай бұрын
පහන්තිර දාන පෙට්ටි නැද්ද?
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න විස්තර දැන ගන්න පුලුවන් ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@hiroshimanixon
@hiroshimanixon 5 ай бұрын
Hemadamat wage hodama vedak❤❤❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති අක්කා ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@priyangikagunasekara3254
@priyangikagunasekara3254 2 ай бұрын
Online gnna puluwqnda
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 2 ай бұрын
විඩියෝ එකේ අන්තිමට දාලා කියන දුරකථන අංකයට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@CharithIdunil-dq4mh
@CharithIdunil-dq4mh 3 ай бұрын
මේ ෂොප් එකේ නම්බර් එකක් නැද්ද
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
විඩියෝ එකේ අන්තිමට නම්බර්ස් දාලා තියනවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@LovelySandy2002
@LovelySandy2002 3 ай бұрын
හදපු එවා නැතුව හදන්න ඔනී කරන කාඩ් බෝඩ් වර්ග ගන්න තැනක් නැද්ද
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
මේ Shop එක තියෙන හරියේ කඩවල් තියනවා ..කාඩ් බොඩ් ගන්න පුලුවන් ..තව මැලිබන් වීදියෙත් තියනවා ..ඒ තැන් වලින් ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@wasanaboxing
@wasanaboxing 5 ай бұрын
🙏
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති සහෝදරයා අදත් විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@sakuniekanayaka1218
@sakuniekanayaka1218 5 ай бұрын
මමත් බොක්ස් ගන්නෙ මෙතනින්.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
එහෙමද ..ජයවේවා …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏
@KakskjSksksk
@KakskjSksksk Ай бұрын
මෙතන නම්බර් එකක් දෙන්න ප්ලීස්
@TechRush93
@TechRush93 5 ай бұрын
❤❤❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@surangasanjeewa9771
@surangasanjeewa9771 3 ай бұрын
අයියේ කුළුබඩු දාන වීදුරු බෝතල් අඩුවට තියෙන තැනක් ගෙන්නකො
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 2 ай бұрын
kzbin.info/www/bejne/f5XOo2VrfLp0j80si=IVNbNb8UXKnh3iz2 මෙතනින් ගන්න පුලුවන් නංගි ..මේගොල්ලන්ගේ තව Shop එකක් තියනවා පිටකොටුව චයිනා වීදියේ ..අසීනා මාකර්ට් කියලා ..එතනින් ගන්නත් පුලුවන් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි නංගි 🙏🙏
@Happylifewithyash
@Happylifewithyash 5 ай бұрын
Cuntact number ekak nadda
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
විඩියෝ එකේ අන්තිමට නම්බර්ස් දාලා තියනවා ..ස්තුති ..තෙරුවන් සරණයි. 🙏🙏
@emilatukorala3720
@emilatukorala3720 5 ай бұрын
👍👍👍🌹🌹🌹🌼🌼🌼🙏🙏🙏
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@ChamilaUpawansha-t5x
@ChamilaUpawansha-t5x 5 ай бұрын
සර් ඔබතුමන්ගේ 4න් නම්බර් එක දන්න .
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
විඩියෝ එකේ අන්තිමට දුරකථන අංකය සදහන් කරලා තියනවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏
@TechRush93
@TechRush93 5 ай бұрын
කුරියර් බෑග් එහෙම කොහෙන්ද හොයා ගන්න පුලුවන් 😢
@chapasathsarani1227
@chapasathsarani1227 5 ай бұрын
Pettha wala people's park eka athule thiynwa shop ekak
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
පිටකොටුවේ පීපල්ස් පාර්ක් එකෙන් ගන්නත්. පුලුවන් ..තව Keyzer Street එකේ ක්‍රිප්ටෝ ට්‍රේඩින් කියලා කඩයක් තියනවා ..එතනත් අඩුයි ගන්න ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏🙏
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏🙏
@chapasathsarani1227
@chapasathsarani1227 5 ай бұрын
@@HarshanakalumVlogs ස්තූතියී 🥰
@dilshantheekshana5168
@dilshantheekshana5168 5 ай бұрын
ලොකු පෙට්ටිත් තියෙනවද අයියේ මෙතන🙂
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
මට මතක විදියට තිබ්බා මල්ලි ..ඔයා විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරලා අහනවද ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@Cheekybfashion
@Cheekybfashion Ай бұрын
Me shop eke number ekk tiyanawada
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
විඩියෝ එකේ අන්තිම ටික බැලුවේ නැද්ද ? 😊 විඩියෝ එකේ අන්තිමට නම්බර්ස් කියනවා ..බොහොම ස්තුති ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏
@achicraft
@achicraft 5 ай бұрын
Meyalage phone number ekak nadda aiya
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
විඩියෝ එකේ අන්තිමට නම්බර් එක දානවා නංගි ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@wgsandunikaushalya841
@wgsandunikaushalya841 4 ай бұрын
Contec number ekak dannako 🥺
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 ай бұрын
විඩියෝ එකේ අන්තිමට කන්ටැක් නම්බර්ස් දාලා තියනවා ..ස්තුති ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@twins3375
@twins3375 5 ай бұрын
❤❤❤❤❤❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 ай бұрын
Thank you very much brother. 🔥👌
Courier Boxes ,Cake Boxes  අඩු මිලට @HarshanakalumVlogs
5:54
Harshana kalum Vlogs
Рет қаралды 10 М.
Disrespect or Respect 💔❤️
00:27
Thiago Productions
Рет қаралды 43 МЛН
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24