කාර් සර්විස් කරන්න එපා. මේ දේ කරල බලන්න. පුදුම හිතෙයි.

  Рет қаралды 88,738

 Mr. DN

Mr. DN

Күн бұрын

කාර් එක සර්විස් කරන්න දාස් ගානක් සල්ලි නාස්ති කරගන්න ඔබ අනිවාර්යයෙන්ම බැලිය යුතුම වීඩියෝව තමයි මේ. මගහැර ගන්න එපා.
මුලු ජීවත් කාලයටම වැදගත් වෙන මසුරං උපදෙසක්.
#automobile #car #accidenttruck #carservice #carslover

Пікірлер: 921
@ayon5274
@ayon5274 6 ай бұрын
ඔබට ස්තුතියි සහෝදරයා.මම මටම හිතිලා ඔය ක්‍රමය PRACTICE කලා.ඔබ එය නිවැරදිබව තහවුරු කලා.කවුරුත් නොකරන (හොඳ) වැඩක් කලා.THANKS 🙏
@BBKM689
@BBKM689 6 ай бұрын
සතුටුයි
@shiranthithambawita8413
@shiranthithambawita8413 Ай бұрын
මමත් අන්තිමට මගේ කාරෙක සර්විස් එකට ගෙනිහිල්ලා රු.25000 ක් ගත්තා .බොරු කිය කියා එක එක ඒවා දැම්මා.ඔබට ඉතාමත් ස්තුතියි ආයිත් සර්විස් කාරයින්ට නොරැවටෙන්න මග පෙන්නුවට.
@warnchan7060
@warnchan7060 6 ай бұрын
මේගැන එකඟයි. සර්විස්වල ඉන්න දැනුමක් නැති ළමයි AC ෆිල්ටර් හොයන්ඩ ගිහින් කබිහෝල් කඩනවා, හයිප්‍රෙශර් වෝටර් ඉලෙක්ට්‍රිකල් ලයින්වලට අල්ලලා බොහෝම හානි කරනවා, මට වෙලා තියෙනවා. ඇත්තෙන්ම ඔය කියන ගරාජ් සර්විස් විදිහ හරි හොඳයි.
@BBKM689
@BBKM689 6 ай бұрын
මම ඇහින් දැකල මේ කියන්නේ
@DamithaRajapakse
@DamithaRajapakse 3 ай бұрын
​@@BBKM689මට වැඩේ දීල තියෙනව
@pradeepkumara1538
@pradeepkumara1538 Ай бұрын
100% එකගයි බොහොම ස්තුතියි දැනුවත්කරාට මහත්මයා
@BBKM689
@BBKM689 Ай бұрын
ඉතාමත් සතුටුයි
@piyumisubanika2041
@piyumisubanika2041 2 ай бұрын
සුපිරි මහත්තය ඔබතුමා ගේ චින්තනය මෝඩකම පරාජය කල හැක්කේ දැනුම්වත් කිරීමෙන් විතරයි 🎉🎉🎉🎉❤❤❤ ජය⁣වේවා🎉🎉🎉🎉🎉
@BBKM689
@BBKM689 2 ай бұрын
අනිවාර්යයෙන්ම
@maalwijayarathna4982
@maalwijayarathna4982 5 ай бұрын
බොහොම ස්තුතියි, මා වසර 35 ක් වාහන පාවිච්චි කළා. වරින් වර තුන් වරක් වාහනය මාරු කළා. අන්තිමට තිබුනෙ Toyota ලයිට්ඒස් වෑන් එක. මගේ ඊට පෙර තිබූ වාහන දෙකම ඔය සර්විස් කාරයො කෑව. දොරවල් වල බීඩිං පවා ඉදිමුණා. මා ගුරුවරයෙක් වුවත් මෝටර් කාර්මික ශිල්පය ගැන ඉගෙනගෙන තියෙන නිසා අන්තිමට තිබූ වාහනය මා ඔබ කියන ලෙස ගෙදරම සර්විස් කරගත්ත. ඊට අවශ්‍ය උපකරණ මා ළඟ තියෙනව. වෙනසකට කළේ ඔයිල් මා විසින්ම අයින් කර නැවත ලීටර් බාගයක් පුරවා එන්ජිම විනාඩියක් පමණ ක්‍රියාත්මක කර නවතා සියලු ඔයිල් බේරෙන තුරු පැය බාගයක් තබා නැවත අලුත් තෙල් දැම්මා. ඔටෝ ගියර් ඔයිල් ද එසේම කළා. වයස 72 වූ විට 2014 දි, මා වාහනය විකිණා දැම්මා. දැන් මම බස්වල යනවා. ( බස් ගමන නම් අමාරු තමා.)
@BBKM689
@BBKM689 5 ай бұрын
ස්තූතියි
@AnomaSiribaddana
@AnomaSiribaddana 5 ай бұрын
Many thanks ❤
@rukmanneel2982
@rukmanneel2982 4 ай бұрын
❤ 100 hari
@nalinfernando3316
@nalinfernando3316 2 ай бұрын
Thank you Your advice is very. Useful
@ShiranFernando-h5w
@ShiranFernando-h5w Ай бұрын
BAll joint walata grease?
@thilakbandarausp4657
@thilakbandarausp4657 2 ай бұрын
අත්දෑකීමෙන් කියන්නේ. තනිකරම ඇත්ත කතාවක්. බොහෝම ස්තූතියි.
@BBKM689
@BBKM689 2 ай бұрын
අනිවාර්යයෙන්ම
@thilakasiriyabey9553
@thilakasiriyabey9553 6 ай бұрын
කතාව වැඩි බව ගොඩක් අයගේ අදහස. ඒ වෙලාවට වඩ මේ උපදෙස් පිළිපැදලා කාලය මුදල් වාහනයේ ආයුෂ ඉතිරි කරගැනීම වැදගත්. ස්තුතියි උපදෙස් වලට.
@BBKM689
@BBKM689 6 ай бұрын
සතුටුයි
@ManojprasannaManoj-zf2le
@ManojprasannaManoj-zf2le 4 ай бұрын
ඔයා හිතන්නේ මේ Service stations කරගෙන යන්නේ මුකුත් දන්නේ නැති මෝඩයන් කියලා ද, මේ පිස්සා කියන ඒවා අහලා වාහන විනාස කරගන්න එපා. Oya කියන දේවල් වලට වඩා Service වල, වාහන වල අඩුපාඩු බලනව, එහෙම තැන් ඕනෙ තරම් තියෙනවා, oil change, filter change, gear oil check /change ac belt, fan belt, technical knowledge theyana කෙනෙක් balala supervise kanawa, service station karanne modayoo name.. A නිසා සල්ලි ගරා ගන්න තැන් නැතුව අවංක තැන් වලට යන්න...
@anuraabearathna4675
@anuraabearathna4675 2 ай бұрын
මනෝජ් උබ ඉංග්‍රීසියේන් කෝටලා තිබුන හැම දේයක්ම මෙම විඩියෝ එකෙන් පැහැදිලි කරා හරි ලස්සනට .තෝපෙ සෙවිස් කිරිල්ල හෝදයි බල්ලන්ට .සල්ලි කඩාගන්න බල්ලෝ .
@nuwansubasighe882
@nuwansubasighe882 6 ай бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා ..❤
@BBKM689
@BBKM689 6 ай бұрын
❤️❤️❤️
@GKSL-දැනුම
@GKSL-දැනුම 5 ай бұрын
මේ කතාව ඇත්ත. Fb ekei, tik tok ekei, කාලේ කන පැයක් දෙකක් අරන්, සතියට පාරක් හරි තමන් ම වාහනේ හෝදගන්න. හිත හොද මිනිස්සු ඉන්නව පොඩි ගරාජ් කරගෙන යන. ඒ මිනිස්සු වැඩේ සුපිරියටම කරලා පොඩි ගානක් ගන්නවා. ඒම කෙනෙක් හොයාගන්න. ❤
@BBKM689
@BBKM689 5 ай бұрын
ස්තූතියි
@Sanjee-ow3nq
@Sanjee-ow3nq 2 ай бұрын
​@@BBKM689Respect 🎉
@wasanthaBandara-r9n
@wasanthaBandara-r9n 27 күн бұрын
බොහොම ස්තුති . කියපු දේවල් ගොඩක් ඇත්ත .....
@BBKM689
@BBKM689 26 күн бұрын
අනිවාර්යයෙන්ම
@milroyjayakody7339
@milroyjayakody7339 6 ай бұрын
ඔබ තුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා වටිනා දෙයක් කියාදුන්නට.
@BBKM689
@BBKM689 5 ай бұрын
Welcome
@PrasadNiroshan-r7t
@PrasadNiroshan-r7t 6 ай бұрын
100% එකගයි. මගේ වාහනෙත් හදන්න දාලා කෑවා ගැරේජ් එකේ උං. දැන් මං ගෙදර ගෙනල්ලා පාඩුවේ හෙමීට ලෙඩ ටික හදන් ගියා. වාහනේ සුපර් කන්ඩිශන් දැන්. මෙලො මගුලක් නොදැන හිටිය මං දැන් වාහනේ සෑහෙන්න වැඩ කොටසක් දන්නවා.සුද්දො තමන්ගේ ගෙදර හැමදේම කරගන්නවා නම් අපිට බැරි ඇයි
@BBKM689
@BBKM689 6 ай бұрын
Same here
@wasantha-br3cb
@wasantha-br3cb 6 ай бұрын
#user-wv4zo8gg91= අපිටත් කියලා දෙන්නකො ඔයාට එක එක ලෙඩ එනකොට හදන හැටි youtube නාලිකාවක් හදලා. 🙏🙏🙏♥️♥️
@PrasadNiroshan-r7t
@PrasadNiroshan-r7t 6 ай бұрын
@@wasantha-br3cb මගේ කාලය ටිකක් සීමා සහිතයි අයියා. නැත්තම් මටත් හිතිලා තියෙනවා කරන්න. 99% දේවල් මාත් යූටියුබ් හරහා තමයි ඉගෙන ගත්තේ. ඉතුරු ටීක වැරදීම් වලින්. වැරදි වැරදි හරි කරන්න. හැමදේම කාලෙත් එක්ක ප්‍රැක්ටිස් එක ඒවි. ඔයාගේ අදහසට ස්තූති.
@ruwanchaminda4166
@ruwanchaminda4166 2 ай бұрын
පසු පස රෝද වල රේසර් මාරු කරෙ මම තනිවම යූටියුබ් එකෙන් බලලා..අපටත් කරන්න පුළුවන් දේවල් තියනවා​@@PrasadNiroshan-r7t
@kalumsrimalaththanayaka7013
@kalumsrimalaththanayaka7013 6 ай бұрын
මමත් ඔය විදිහ තමයි කරන්නේ . මොකද සවිස් වල ඉන්නේ අමු හොරු. අඩු ගනන් වලට දෙමල කොල්ලෝ ගෙනත් දාගෙන ඉන්නවා උන්ට ඇනයක් ගලව ගන්න දන්නේ නැ. මගෙන් break oil change කරන්න බියගම තියන ප්‍රසිද්ධ සවිස් එකකින් රුපියල් 10000 ක් ඉල්ලුවා . මම ඒක රුපියල් 3500 කට පිට ගැරිජ් එකකින් කර ගත්තා
@BBKM689
@BBKM689 6 ай бұрын
Very good
@sarathchandra9893
@sarathchandra9893 2 ай бұрын
කතාවට එකගයි. බොහොම ස්තුතියි දැනුවත් කිරීම ගැන.
@BBKM689
@BBKM689 2 ай бұрын
ඉතාමත් සතුටුයි
@dpremathissa4575
@dpremathissa4575 4 ай бұрын
ඔබ තුමාගේ උපදෙස් විදියටම කලා,ඔයිල් ෆිල්ටෙරය මාරු කරලා ඔයිල් ටික දාගන්න ගියේ 1000යි.ඉතිරි ටික මමම කලා.රු.20000ක් විතර ඉතුරු වුනා. මොබිල් තෙල් එකක් දාගත්ත.ඔබ තුමාට බොහොම ස්තූතියි.
@BBKM689
@BBKM689 4 ай бұрын
කවුරුහරි ගොඩ යනවනං හරිම සතුටුයි
@dpremathissa4575
@dpremathissa4575 6 ай бұрын
ඉතා හොද උපදෙස් මාලාවක් නොසගවා ඉදිරිපත් කලා.ස්තූතියි.
@BBKM689
@BBKM689 6 ай бұрын
සතුටුයි
@dilshandesilva2128
@dilshandesilva2128 5 ай бұрын
THANK you sir
@sewwandiparanagama
@sewwandiparanagama 2 ай бұрын
මම ගත්තේ වැගන් ආර් එක මාතර amw එකෙන්. පළවෙනි සර්විස් එකේදිම Ac කණ්ඩන්සර් එකට වතුර අල්ලලා ඒක කෑව. ගන් එකෙන් වීල් නට් අල්ලල රෝද දෙකක පොට ගියා. ඇතුල සුද්ද කරන්න නැගපු කොලුව සෙටප් එකයි ස්ටීරියන් ලෝගෝ එකයි සූරල. බැටරියට වතුර පුරවල අවුරුදු දෙකෙන් බැටරිය සවුත්තු උනා. වැඩ කරන කොල්ලෝ සේරම ඉංජිනියර්ල. සවිස් එකට දැම්මම වාහනේ කනව.. ඔක්කොටම හපන් සිකරුටි කාරය, අයිතිකාරයාට වාහනේ ළඟට යන්න දෙන්නේ නැහැ... එදා ඉන් පස්සේ ආයිත් ගියේ නෑ. සර්විස් එක තනියම කරනව...
@BBKM689
@BBKM689 2 ай бұрын
ඕක තමයි යතාර්ථය. තේරුම් ගැනීම ගැන බෙහෙවින්ම සතුටුයි
@usaa4885
@usaa4885 6 ай бұрын
🎉🎉🎉🎉 ස්තුතියි ..ඔයා හරිම වැදගත් අදහස් share කරේ...
@BBKM689
@BBKM689 6 ай бұрын
Welcome
@anandadmss7919
@anandadmss7919 2 ай бұрын
මම වාහන පාවිච්චි කරන්නෙ 1992 විතර සිට..වාහන 15 විතර පාවිච්චි කලා..විකුනන්න විතරයි සර්විස්ටේෂන් එකේ සර්විස් කලේ..ඔබතුමා කියපු විදියම තමයි...ස්තූතියී.
@BBKM689
@BBKM689 2 ай бұрын
සතුටුයි
@MihijayaDevika
@MihijayaDevika 5 ай бұрын
ඔයා කියපුවා හරියට හරි, බොහොම ස්තුති 👏👏
@BBKM689
@BBKM689 5 ай бұрын
සතුටුයි
@DamithaRajapakse
@DamithaRajapakse 3 ай бұрын
හරිම වටින උපදෙස්❤.සර්විස් වල කදුකරයෙන් අඩු පඩියට ලමයි අරන් දාල තමයි කරන්නෙ.ඒ ලමයින්ට තේරෙන්නෙ නැහැ.අයිතිකාරයම කරන ඉතාම පොඩි තැන් තියෙනවබඒවහොදයි.ගැරිජ් වලත් ලග නොහිටියොත් මජන් අතින් ඉන්ටීරියල් වනසනව.
@BBKM689
@BBKM689 3 ай бұрын
කියලා වැඩක් නෑ ඒවනං
@අමිලDඒකනායක
@අමිලDඒකනායක 2 ай бұрын
ඉතාමත් වැදගත් වැඩසටහනක්
@BBKM689
@BBKM689 2 ай бұрын
සතුටුයි
@dilkishama5230
@dilkishama5230 2 ай бұрын
Mr DN ඔබට ගොඩක් ස්තුතියි සහෝදරයා
@BBKM689
@BBKM689 2 ай бұрын
සතුටුයි මිත්‍රයා
@doctorarunapieris9502
@doctorarunapieris9502 6 ай бұрын
Excellent explanation. Very true. I just change engine oil every 7000 to 9000km but service people including Toyota company ( I have a Toyota Camry 2015ed.)recommend oil change at 5000km. My Wagon R gets an oil change every 10000km and I use Mobil semisynthetic. My Honda CRV indicates the oil expiration so I have no choice but it happens after about 7000km. I never allow people to wash my cars as it will lead to scratches on the paint. So I do by myself as it is sort of relaxing experience!
@BBKM689
@BBKM689 6 ай бұрын
Welcome your response
@exclusivescience
@exclusivescience 5 ай бұрын
මම මේ ගැන දැනගෙන හිටියට මෙච්චර හොදින් දැනගත්තේ අදයි හරිම වටිනා දැනුවත් කිරීමක් ❤🎉,,, වාහන සර්විස් කරන්නේ සර්විස් කාරයෝ,,, නුපුරුදු සේවකයෝ වාහනයේ කොටස් ගලවන කොට ඒවාට හානි සිදුවෙනවා 💯 ඇත්ත කතාව 🎉🎉🎉🎉🎉❤❤❤
@BBKM689
@BBKM689 5 ай бұрын
❤️❤️❤️❤️
@piyasenagamage1347
@piyasenagamage1347 2 ай бұрын
Wadagath pahadili kireema gana sthutui.
@sanjeewaabeynayaka9490
@sanjeewaabeynayaka9490 6 ай бұрын
හරියටම හරි.මමත් එහෙම තමයි කරන්නෙ.ඔබතුමා ඒක සරලව හරියටම තේරුම් කරලා දුන්නා.අපේ රටේ වාහන පදින මිනිස්සුන්ට මොළේ පෑදෙන්න හොඳ අවස්ථාවක්.
@BBKM689
@BBKM689 6 ай бұрын
Correct
@darshanaperera7873
@darshanaperera7873 6 ай бұрын
Bro ඔයා කිවුවේ 100% ඇත්ත සමහර මෝඩයන්ට ඕවා කියලා වැඩක් නෑ. ගොඩාක් වැදගත් කරුණු ගොඩාක් ඔයා කිවුවා .සමහර මිනිස්මසු ඉන්මනවා අමාරුවෙන්ත් සල්ලි එකතුකරලා වාහනයක් අරගන්නවා පැට්‍රල් ටික ගහගන්නෙත් අමාරුවෙන් service කාරයෝ මිනිස්සුන්ව අන්දලා සල්ලි ටික හුරගන්නවා මගේ වාහනය service කරන්නේ ඔය විදිහට තමයි . ඔයාට ගොඩාක් ස්තුති
@BBKM689
@BBKM689 6 ай бұрын
❤️❤️❤️. බොහොම සතුටුයි
@sunilsiriwardane7713
@sunilsiriwardane7713 6 ай бұрын
Valuable advice, Thanks. I would like to present you one incident .This is one of the service station at our area to get it done.Two skilled boys started servicing the air cleaner and they did not fix the cover back.Immediately started the engine some cotton rags gone inside and stuck the engine.As a result of that ,dismantled the engine, Negligent Job. තිබ්බා... උඹට ඉපදුන දවසෙ ඉඳන් උඹේ හැම වැඩක්ම කරන්න දැසි දාසයෝ හිටිය... උඹට ඒ නිසා මිනිස්සු වහල්ලු විදියට හිතන එක උපතින් ආපු දෙයක්... උඹ ජීවිතේ කවදාකවත් රස නැති කෑමක් කාල නෑ... කන්න බැරි තරම් කෑම ගොඩක් අතරින් වැඩියෙන්ම ආස දේ කනව මිසක් උඹට කවදාවත් බඩගින්නට මොනා හරි කන්න වෙලා නෑ... උඹ ජීවිතේ කවදාකවත් ඇස් දෙකට ලස්සන මන්දිරේක හරි තරු පහේ හෝටලයක හරි මිසක් වෙන තැනක බුදියගෙන නෑ... උඹ ඒ කාලෙට ලෝකෙ තිබ්බ ඉහලම වාහනෙන් ඇරෙන්න ජීවිතේට බස් එකකවත් ගිහින් නෑ... උඹල උඹල එකතුවෙලා හැමදාම රෑට දාන ටොප් ක්ලාස් පාටි බාටි මැද්දෙ අඩු ගානෙ උඹලට සර්ව් කරන පොඩි කොල්ලෙක්ගෙ කෙල්ලෙක්ගෙ ඇස් දෙකවත් උඹල දැකල නෑ... උඹට දාඩිය ටිකක් වැටුන කියල දවස් ජීවිතේටම තියෙන්න නැතුව ඇති. හැබැයි, උඹ ජීවිතේ කවමදාකවත් රස්සාවක් කරල හම්බකරගෙන කාල නෑ... ඇඟක් හොල්ලල වැඩක් කරල නෑ... උඹට උඹේ මහ එවුන් පුරුදු කරේ වහල් හිමියෙකුගෙ භූමිකාව. වහල්ලුන්ට පොඩ්ඩක් දීල උන්ව සතුටු කරල උන්ගෙන් දිගටම වහල් සේවය ගන්න උපක්‍රම තමා උඹේ මහ එවුන් උඹට පුරුදු කරේ... වහල්ලුන්ව ඇස් බැන්දුම් වලින් අනාගත හීන වලින් රවට්ටන හැටි තමා මාම උඹට ට්‍රේනිං කරේ... දඩබ්බර වහල්ලුන්ට තලල දාල බැරි උනොත් මරල දාල හරි අනිත් වහල්ලුන්ව බය කරන ටෙක්නික් තමා උඹට ජීවිත කාලෙම ප්‍රැක්ටිස් කරන්න උනේ... ඒ නිසා අපිට උඹව තේරුම් ගන්න පුලුවන්. ඒ වගේම උඹට අපිව තේරුම් ගන්න බෑ කියන එක තේරුම් ගන්නත් පුලුවන්... හැබැයි ඉස්සරහට අපි උඹටත් තේරුම් කරවනවා... අපි වහල්ලු නෙමෙයි!
@wickyrajapaksha4643
@wickyrajapaksha4643 Ай бұрын
සුපිරි දැනුවත් කිරීමක් පටිට මනසින් උසස් සුන්දර මිනිසුන්ගේ සුන්දර අදහස්වලින් මිනිස්සු සුවපත් කරන්ඩ කටයුතු කිරීම අගේ කරනවා.❤ස්තූතියි.මමත් එහෙම එකෙක්.මගේ වාහනේ මමමයි කරන්නේ.සුපිරි මල්ලී .
@BBKM689
@BBKM689 Ай бұрын
බොහෝ ස්තුතියි 👍❤️
@jagathfernando6433
@jagathfernando6433 6 ай бұрын
වටිනා උපදෙස් ටිකක්.බොහොමත්ම ස්තුතියි.👍🏼
@BBKM689
@BBKM689 6 ай бұрын
ස්තූතියි
@anandanishshanka842
@anandanishshanka842 3 ай бұрын
පැහැදිලි කිරිමට ගොඩක් ස්තුතියි..
@BBKM689
@BBKM689 3 ай бұрын
සතුටුයි
@asankaserasinghe4600
@asankaserasinghe4600 5 ай бұрын
100% ඇත්ත කියන්නෙ මේකතමා හරි කතාව කෙටිඋනානන් සුපිරි
@BBKM689
@BBKM689 5 ай бұрын
ස්තූතියි
@Rockandrock188
@Rockandrock188 Ай бұрын
I thank you so much for opening the eyes of the public. Hats off to you
@BBKM689
@BBKM689 25 күн бұрын
Welcome
@naradapriyantha4093
@naradapriyantha4093 2 ай бұрын
හරියටම හරි. මමත් මේටික ගෙදර කරගන්නෙ .ස්තුති..
@BBKM689
@BBKM689 2 ай бұрын
Very good
@arcxlk
@arcxlk 6 ай бұрын
හොඳ උපදෙස් ටිකක්.දිගටම කරගෙන යන්න .
@BBKM689
@BBKM689 6 ай бұрын
Thank you
@roshanu2001
@roshanu2001 6 ай бұрын
ගොඩක් පිං ඔබ තුමාට ලොකු දෙයක් ඔබ කිව්වා මම ඕක කලින් ඇහුවා පිට රට වාහන පාවිච්චි කරපු කෙනෙක් ගෙන් ඒත් විශ්වාස කලේ නෑ ඔබට ගොඩක් පිං ❤
@BBKM689
@BBKM689 6 ай бұрын
ස්තූතියි
@mandapayasl784
@mandapayasl784 Ай бұрын
නියමයි...මේක තමා මගේ තියරියත්....❤
@BBKM689
@BBKM689 Ай бұрын
Very good
@CindyWin
@CindyWin 6 ай бұрын
ඔබගේ අදහස නිවැරදියි. විශේෂයෙන් ලාබ car wash වල කට්ටිය පෝලිමේ ඉඳන් වාහන හෝදනවා. ඒවායේ ඉන්නේ ඔබ කියන ආකාරයේ නුපුහුණු සේවකයන් වගේම පාවිච්චි කරන සේදුම්කාරක වලින් කුණු යන්නේ නෑ. පිහදාන රෙදි වලින් top coat එක හීරෙනවා.
@BBKM689
@BBKM689 6 ай бұрын
අනිවාර්යයෙන්ම
@PriyanthaFonseka-nv3dw
@PriyanthaFonseka-nv3dw Ай бұрын
Thanks alot for your ideas 🇱🇰👈♥️👍💪💪💪
@BBKM689
@BBKM689 25 күн бұрын
My pleasure 😊
@indikajayadewa5889
@indikajayadewa5889 6 ай бұрын
එකම දේ තටම තටම කියන එකෙන් වීඩියෝවේ ගුණාත්මක භාවය බිංදුවටම බහිනවා... උපදෙස් ටික වැදගත්..
@BBKM689
@BBKM689 6 ай бұрын
Thank you
@roshanu2001
@roshanu2001 6 ай бұрын
එතකොට speed කරල අහන්න වැඩේ ඉවරයි..
@piyumisubanika2041
@piyumisubanika2041 2 ай бұрын
කුහක කැරියෙක් තෝ අඩුපාඩු විතරක් දකින ගොං හුත්තෙක්😂😂
@nishanthakumara1046
@nishanthakumara1046 Ай бұрын
Thatamanne na a ubala wage notherena harakta danenna kiyanawa 😂😂😂
@SeethanandaMoramudali
@SeethanandaMoramudali Ай бұрын
ස්තුතිය ඔබට එ දැනුවත් කිරිම ගැන
@BBKM689
@BBKM689 28 күн бұрын
❤️❤️❤️
@menakaabeywickrema1798
@menakaabeywickrema1798 4 ай бұрын
සහතික ඇත්ත කතාව..බොරුවට සර්විස් වලට ගිහිල්ල ඔයිල් නට් එකෙ පොට යවා ගන්න ඕන නෑ..මොකද ගොඩක්ම උන්ට වම දකුණ මතක නෑ නට් එක බුරුල් කරන්න..
@BBKM689
@BBKM689 4 ай бұрын
ස්තූතියි
@harshawijewardhana6703
@harshawijewardhana6703 Ай бұрын
Thank you mister.. Very important and practical information .. Most of us spend our hard earn money for the service owners.. 👍🏼
@BBKM689
@BBKM689 Ай бұрын
Correct
@kamalhettiarachchi4591
@kamalhettiarachchi4591 6 ай бұрын
මේක මටත් උනා. කටුබැද්දේ සර්විස් එකකට දැම්මා එතන හිටපු ලමයින්ටනිසි පුහුණුවක් නෑ කියල මට තේරුනා. කොහොම හරි එපා කියද්දි ඇතුල සුද්ද කරන්න එක ලමයෙක් ඒක කලා. අන්තිමට රයිට් සයිඩ් මැද වීදුරුව පැත්තට අරින ලොක් එක කැඩුවා. මේ කියන කතාව සෑහෙන ප්‍රායෝගිකයි.
@BBKM689
@BBKM689 6 ай бұрын
අනිවාර්යයෙන්ම bro
@dilshandesilva2128
@dilshandesilva2128 5 ай бұрын
MALABEA HI TEC ....SAME
@dilshandesilva2128
@dilshandesilva2128 5 ай бұрын
Very bad SERVICE
@JanakaSMC
@JanakaSMC 2 күн бұрын
Godak hoda danuwath kirimak thanks ❤
@vipulagamage5356
@vipulagamage5356 6 ай бұрын
ඔබ තුමාගේ කථාව 100%ක් ඇත්ත.
@BBKM689
@BBKM689 6 ай бұрын
❤️❤️👌👌
@sanjayaekanayake7052
@sanjayaekanayake7052 Ай бұрын
හරියටම හරි. කොරෝනා වලින් පස්සේ ඉදන් මමත් ඔය ටිකම තමා කලේ. 👍👏
@BBKM689
@BBKM689 29 күн бұрын
ඉතා සතුටුයි
@Every-R
@Every-R Ай бұрын
ඇත්ත කතාව... මමත් මුල්ම free services 3 හැරුනම අවු 7ක් මමමයි ඔය ටික කරගත්තෙ... එක අදහසක් එකතු කරන්නම්... වැස්සක ගිහින් ආපුවාම Glass ටික හෝදලා දාන එක කරොත් හොදයි... Rain acid spots එනවා නැතිනම් කාලෙකින්. එක්කො හොද Glass wax එකක් ගහල තියෙන එක හොද වෙයි...
@BBKM689
@BBKM689 Ай бұрын
Very good
@bogoda7818
@bogoda7818 Ай бұрын
බොහොම ස්තුතියි ඇත්ත කතාව. කොට්ටාවෙ ඇතුල් පාරෙ තියෙන ලයිට් ගොඩක් දාපු ලස්සන service කරන තැනකින් මගේ වාහනේ කෑවා නොදැන ගලවලා
@BBKM689
@BBKM689 Ай бұрын
කීල්ස් එක කිට්ව තැනකදි මගේ ඇලෝවීල් සෙට් එක විනාසම කරල දැම්මා
@AGK165
@AGK165 5 ай бұрын
ඔයාගෙ කතාව සම්පූර්ණ ඇත්ත.
@BBKM689
@BBKM689 5 ай бұрын
Thank you
@anuralamahewa
@anuralamahewa 2 ай бұрын
Very good explanation and advice everyone can understand thank you
@BBKM689
@BBKM689 2 ай бұрын
Glad it was helpful!
@arthurbaddegama122
@arthurbaddegama122 3 ай бұрын
බොහෝ දේ වටිනවා. වැස්සේ ගිහිල්ල ආවහාම ටිකක් හෝදන එක හොදයි, වැහි වතුරේ acid ගතිය තියෙන නිසා යම් සීරිල්ලක් තිබුනොත් මලකඩ අල්ලන්න පුළුවන්.
@BBKM689
@BBKM689 3 ай бұрын
බොහොම ස්තූතියි
@lalithamarasekara6295
@lalithamarasekara6295 Ай бұрын
I have Skoda Octavia for 15 years l have never done any service at service station . Every thing I did at home even oil change I never wash engine room you are 💯 correct
@BBKM689
@BBKM689 28 күн бұрын
නියමයි. ඔයා බොහොම ස්මාර්ට් එකෙක්.
@thusithachaminda4675
@thusithachaminda4675 2 ай бұрын
මගේ මතයත් තවත් මම තහවුරු උනා, ගොඩාක් ස්තුතියි
@BBKM689
@BBKM689 2 ай бұрын
සතුටුයි
@sasithask1
@sasithask1 Ай бұрын
පට්ට ඇත්ත මචන්,,, හදිස්සියෙ කාවොශ් එහෙකට දාල AC කවුලින් එක කෑව බේසිකය
@BBKM689
@BBKM689 Ай бұрын
අපරාදෙ
@upulvitharana9281
@upulvitharana9281 6 ай бұрын
නියමයි සර්විස් කාරයෝ තඩි ගහයි බලාගෙන
@BBKM689
@BBKM689 6 ай бұрын
❤️❤️❤️😂
@ElsaliSriLanka
@ElsaliSriLanka 2 ай бұрын
මම පාවිච්චි කරපු වාහනයක් හරියටම මේ video එක දානකොටම වගේ දැම්මේ. මම ගණන් ගත්තේ නෑ. අද බැලුවේ. හරි වටිනා අදහස්. ජයවේවාසහෝදරයා!
@BBKM689
@BBKM689 2 ай бұрын
බොහොම සතුටුයි
@sanjeewasiriwardana8258
@sanjeewasiriwardana8258 6 ай бұрын
මේකට බනින්නේ සර්විස් අය්තිකාර හොරු ටික වෙන්න ඕනේ😂😊
@BBKM689
@BBKM689 6 ай бұрын
අනිවාර්යයෙන්ම.
@pasanperera-zn3vy
@pasanperera-zn3vy Ай бұрын
ස්තුතියි ඔබතුමාට ❤
@BBKM689
@BBKM689 Ай бұрын
❤️❤️❤️❤️
@niwanthayasas5590
@niwanthayasas5590 2 ай бұрын
කතාව ඇත්ත ගරාජ් එකේ අයියත් ඕව කියනව engine wash under wash ගහල තියන ටික කෙලෝගන්න එපා කියල
@BBKM689
@BBKM689 2 ай бұрын
අනිවාර්යයෙන්ම
@premasirikwa
@premasirikwa 6 ай бұрын
බොහෝම ඉස්තුතියි ඔබට ...ඔබ කීව කතාව සහතික ඇත්ත ...
@BBKM689
@BBKM689 6 ай бұрын
සතුටුයි
@dumindacooray
@dumindacooray 2 ай бұрын
මේ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත.. විශේෂයෙන්ම ඔය සර්විස් වල ඉන්න පොඩි කොල්ලෝ උන් මෙලෝ දෙයක් දන්නේ නෑ.. වාහනේ පාට්ස් කඩනවා උන්.. මමත් හුඟ කාලෙක ඉඳන් බොඩි වොෂ්, ඉන්ටීරියර් ක්ලීනින් ගෙදර තනියෙන් කරගන්නේ..
@BBKM689
@BBKM689 2 ай бұрын
Very good
@gamagedonstephenshantha564
@gamagedonstephenshantha564 Ай бұрын
සම්පූර්න ඇත්ත. මම අවු. 8ක් km 110,000 ක් දුවනවා.(ජපන් හයිබ්‍රිඩ්) මම දන්න ගරජ් එකේ මේ ටික කරගන්නවා, මගේ වාහනේ පලවෙනි සේවාවට රැ.20,000.00 ගත්තා. ඇමරිකාවෙ ජීව්ත් වන මගේ පුතා තමා කීවේ. ඒ රටවල එහෙම නෑ මේ ක්‍රමේට තමා කරගන්නේ කියලා
@BBKM689
@BBKM689 Ай бұрын
බොහොම ස්තුතියි
@UpulRohan-v5g
@UpulRohan-v5g 6 ай бұрын
ස්තුතිය දැනුවත් කරාට
@BBKM689
@BBKM689 6 ай бұрын
❤️❤️❤️
@hashensamantha
@hashensamantha 3 ай бұрын
ස්තුතියි ඔබතුමාට.
@BBKM689
@BBKM689 3 ай бұрын
ඉතා සතුටුයි
@maheshprasanna7837
@maheshprasanna7837 5 ай бұрын
කොරෝනා පටන් gatnnawath එක්ක තමයි මන්ම මගේ wahene kedena බිඳෙන දේවල් හදා ගන්න ගත්තේ. ගෙදරදීම ඔයිල් මාරු කරගන්නවා.hodanneth ගෙදර,vacum කර ගන්නත් ගෙදර. ගොඩක් සර්විස් වලින් වාහනේ keli කැඩෙනවා
@BBKM689
@BBKM689 5 ай бұрын
නියමයි
@peirisedward1100
@peirisedward1100 Ай бұрын
Thanks for you information
@BBKM689
@BBKM689 25 күн бұрын
So nice of you
@Wasantha1972
@Wasantha1972 6 ай бұрын
Great advice. Thanks a lot..
@BBKM689
@BBKM689 6 ай бұрын
Thank you
@ajithrohana6821
@ajithrohana6821 Ай бұрын
සහතික ඇත්ත. ස්තුතියි 😊
@BBKM689
@BBKM689 Ай бұрын
සතුටුයි බොහොම
@DamithaRajapakse
@DamithaRajapakse 3 ай бұрын
ගැරිජ් එකක රෙපෙයාර් එකකට ගියත් ලෙඩේ හොදටම හදනව.හැබැයි අඩු මිටි වද්දල කොහෙ හරි තැනක් සූරනව.ටයර් එක ගලවල සමහරවිට ඇලෝවීල් එක බිම වදින් පැත්තට දානව.හිතල නෙවෙයි ⁣පුහුණුව නැති කම.
@BBKM689
@BBKM689 3 ай бұрын
අනිවාර්යයෙන්ම
@allfacreation849
@allfacreation849 Ай бұрын
1000% එකඟයි මමත්.තනියෙන් හිතලා කාලයක් මේ විදිහට හිතලා වාහනේ සර්විස් කරගන්නේ❤
@BBKM689
@BBKM689 25 күн бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@lakshmankumarathunge8187
@lakshmankumarathunge8187 6 ай бұрын
එකම දේ කියන්න සෑහෙන වෙලාවක් ගත්තා...නේ......කෙටියෙන් සරලව කිව්ව නම් වටිනවා..👌
@BBKM689
@BBKM689 6 ай бұрын
එහෙම දැනුනානම් සමාවෙන්න. ලොකු පනිවිඩයක් දෙන්න තමයි උත්සාහ කලේ
@dilanfernando8087
@dilanfernando8087 6 ай бұрын
macho umba ketiyen video ekak karapan
@hiroshannawagamuwa2699
@hiroshannawagamuwa2699 6 ай бұрын
ඔව් කියපු දේ වටිනවා .රැවටිලි වලින් බේරෙන්න කියපු කරුණු හොදයි.ස්තුතියි ඔබට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුව.❤
@dayanandarathnayake6033
@dayanandarathnayake6033 5 ай бұрын
Thanks Pl short Kathawa
@rasikaperera545
@rasikaperera545 3 ай бұрын
😂😂
@pkegodage6739
@pkegodage6739 2 ай бұрын
Thank you brother.👍👍👍👍
@BBKM689
@BBKM689 2 ай бұрын
Thank you too
@rathnasiriweerasinghe9808
@rathnasiriweerasinghe9808 6 ай бұрын
සහතික ඇත්ත මේ වට බනිනවනමි බනින්නේ කාර් හෝදන ඩෝබිලා😂😂😂😂😂
@BBKM689
@BBKM689 5 ай бұрын
😂😂😂
@mallikaramayakataragama5728
@mallikaramayakataragama5728 2 ай бұрын
වටිනවා .ස්තුතියි.
@BBKM689
@BBKM689 2 ай бұрын
ස්තුතියි හාමුදුරුවනේ
@nilusenevirathna2005
@nilusenevirathna2005 5 ай бұрын
ආස හිතෙයි. 😂 හරිදේවලුත් කියලා දෙනවා. කියන්නා කෙසේ කිවත් අහන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි.
@BBKM689
@BBKM689 4 ай бұрын
❤️❤️
@udakaweerakoon3225
@udakaweerakoon3225 Ай бұрын
පට්ට ඕයි....❤
@BBKM689
@BBKM689 Ай бұрын
❤️❤️❤️👍👍👍
@SenaniDesilva-sq2mj
@SenaniDesilva-sq2mj 6 ай бұрын
අනේ මං දන්නෑ මට ලංකාවෙදි වාහන ගෙදර තිබ්බා.බුදු අම්මෝ මම වාහනවලට වියදම් කරපු තරම්.ගැරේජ් වලයි සර්විස් සෙන්ටර් වලයි.ඉවරයක් නෑ.මම දැන් කුවේට් රටේ ජොබ් එකක් විදියට ගෙදරක ඩ්‍රයිවින් කරන්නේ.මෙහි තියෙන්නේ හොණ්ඩ වාහනයක් සීට් හතේ.මම ආවට පස්සේ පට්ට පරණ වාහනයක් ගෙනාවේ.දැන් අවුරුදු දෙකක් වෙනවා කිසිම සර්විස් එකක් නෑ.දවසට කිලෝ මීටර් එකසිය පනහක් දෙසීයක් දුවනවා.oil අඩු වෙනවා ඔයිල් අඩු වෙනකොට අඩුවෙන් ඔයිල් ටික දානවා.ප්‍රශ්න කාලෙට හැමදාම උදේට වතුර ලීටරයක් විතර දාන්ඩ ඕනේ එන්ජින් එකට. හැමදාම වාහනේ පදිනවා කිසිම සර්විස් එකක් නෑ ඔයිල් change එකක් නෑ මොන මගුලක්වත් නෑ ලෙඩක් නෑ දෙයියනේ කියලා.ලෙඩේකට කියලා තියෙන්නේ හැමදාම වතුර අඩු වෙන එක විතරයි.ලංකාවෙනම් බෙල්ට් මෙලහකට හතරක් පහක්ම කැඩිලා. සර්විස් එකක්වත් නෑ.මාස එකහමාරකට විතර සැරයක් ඔයිල් ලීටර්යක් දෙකක් විතර දානවා. අඩුවෙන.oill.මේ රටේ සර්විස්සෙන්ටර් නෑ.ඇති බොහෝම කලාතුරකින්.මේ ගෙදරකට වාහන පහක් හයක් සමහර ගෙවල් වල වාහන දහයක් විතර අනිවාර්යෙන් තියෙනවා.මේ හැම වාහනයක්ම අව්වට වේලෙනවා. ගරාජ් නැහැ.සමහර තැන්වල ගරා තියෙනවා.සියයට පනහක් විතර ගෙවල්වල ගරාජ් නැහැ.මට පුදුම හිතුණ ලංකාවේ මිනිස්සු ගරාජ්‍යානෙ ගිහිල්ලා සර්විස් ගානේ ගිහිල්ලා සල්ලි වියදම් කරන්නේ අපරාදෙ.ඔක්කොම මාෆියාවල් කියලා තේරුම් ගත්තා.
@BBKM689
@BBKM689 6 ай бұрын
තේරුම් යන්න සමහරුන්ට ටික කාලයක් යනව. සමහරුන්ට කවදාවත්ම නෑ.
@gamanichandrasekara5597
@gamanichandrasekara5597 5 ай бұрын
ම ම සර්ව්ස් ස්ටෙශන් නොගොස් ඔය ආකාරයට කරගන්න්වා වසර 10ක් පමණ සිට !!ස්තුතියි ඔබ ට"!
@ashokaatha175
@ashokaatha175 2 ай бұрын
කතා ව ඇත්ත ,මගෙ Suzuki car එක දැන් අවුරුදු 7ක්..මුලින් free service 3k කලා..දැන් තෙල්,filter මාරු කරනවා,air filter clean කරනවා,battery එක අවුරුදු 3කට වඩා පාවිච්චි කරලා මාරු කරනවා..ගොඩාක් දූවිලි ,කුනු තියෙනවා නම් ගෙදර හෝදනවා ..interior ගෙදර clean කරනවා.වාහන යකට උනත් දරුවෙක් වගේ බලන්න ,සලකන්න ,යකඩ ගොඩාක් උනත් එතකොට එයා ලෙඩ දෙන්නෙ නෑ ..අපි ව පරෙස්සම්න් එක්ක යන ව ,,ඔබේ වාහන යට ආදරේ කර්න්න ,,ඒක යි ලොකු ම දේ..❤
@BBKM689
@BBKM689 2 ай бұрын
ඒක හරියටම හරි
@anuragunawardhana465
@anuragunawardhana465 6 ай бұрын
එකම දේ, හොඳ තැනක් හම්බු වෙලා නෑ. අපිරිසිදු කුණු ජිවිතයක් ගත කරන එකෙක්
@BBKM689
@BBKM689 6 ай бұрын
පවු ඔයා.
@sampathsenavirathna2923
@sampathsenavirathna2923 Ай бұрын
සහතික ඇත්ත 👍👍
@BBKM689
@BBKM689 28 күн бұрын
❤️❤️❤️
@kapilsds7
@kapilsds7 6 ай бұрын
වාහනයක් හෝදලා සුද්දපවිත්‍ර කරන තැනකින් වාහන නඩත්තු කටයුතු කරන්න එපා. ඒකට යන්න ඕන ගරාජ් එකකට ලංකාවෙදිනම්. ඒ සීන් එක අදාල වෙන්නේ අඩු එකෙත් අඩු හොයන වාහන හිමි කුම්මැහියන්ට. මොකද අඩු මුදලට සේවා ලබාදෙන තැන් වල ආවුද උපකරනවත් හරියට නෑ. ඔබ යන සේවා ස්ථානයක torque wrench එකක් තියෙනවද අහන්න. නැතිනම් එතනට ජීවිතේට යන්න එපා. ඇනයක් නිෂ්පාදකය සදහන් කරන පිඩනයට තද කරන්න බැරි නම් එතනින් දෙන සේවාවෙන් quality එකක් බලාපොරොත්තු වෙන්න බෑ. ගොලොපු පැත්තේ හැමදාම ලෙඩ තමයි.
@BBKM689
@BBKM689 6 ай бұрын
Magcity automiraj අද්දැකීම් ඇත.
@CindyWin
@CindyWin 6 ай бұрын
@@BBKM689 මගේ Xtrail එකේ ගියර් බොක්ස් එක කෑවා Magcity එකෙන්.
@asokasilva8425
@asokasilva8425 2 ай бұрын
Thanks, nice advice. Good luck.
@BBKM689
@BBKM689 2 ай бұрын
ස්තුතියි
@lakshmanwalitharage7393
@lakshmanwalitharage7393 6 ай бұрын
ඕනම දෙයක් සරලව කෙටියෙන් කියන්න මොකද හැමෝටම වෙලාව වැදගත් ඔයාගෙ කරුනු වැදගත් නමුත් කාලය ගන්නවා වැඩියි.
@BBKM689
@BBKM689 6 ай бұрын
ස්තූතියි
@upul1684
@upul1684 6 ай бұрын
ඔව්
@thilakasiriyabey9553
@thilakasiriyabey9553 6 ай бұрын
වචන වැඩියෙන් ගියත් උපදෙස් වටිනවා. මේවා නොදැන මුදල් වැය කරනවාට වඩා.
@nalinamendra2878
@nalinamendra2878 5 ай бұрын
Thank you for your valuable advice. I really agree with you. I wash my car at home.
@BBKM689
@BBKM689 5 ай бұрын
Welcome
@ChamindaKumarasinghe-l7o
@ChamindaKumarasinghe-l7o 6 ай бұрын
අපි නම් හොදට නාලා කාලා පෙරේතකම් නොකර servise එකකට දාලා හෝදගෙන oil ටික මාරු කරවලා අඩු පාඩු බලවලා අපේ තියෙන වාහනේ පරිස්සම් කරගෙන sepata ගමන් බිමන් යනවා
@BBKM689
@BBKM689 6 ай бұрын
අපිත් සුපිරියටම කාල බීල සුපිරියටම ජීවත් වෙනව. මහන්සියෙන් උපයාගත් මුදල් හොරුන්ට පුදන්නෙ නෑ
@dilshanasanka2471
@dilshanasanka2471 5 ай бұрын
මුන් වගේ උන්ට කියලා වැඩක් නෑ
@tharangafernando1150
@tharangafernando1150 5 ай бұрын
Mage wahaneta toyota oil eka service eken karagathoth oil can eka 15,500 kaden gaththoth Rs 12,500
@Sanjee-ow3nq
@Sanjee-ow3nq 2 ай бұрын
Mudal pirimasa gatthoth naala, kaala, sepata, witharak nowey, thruptiyenuth gaman biman yanna puluwan.
@ABMusic-yq1ny
@ABMusic-yq1ny 5 ай бұрын
Thanks.මසුරන් උපදෙස් ම තමයි.
@BBKM689
@BBKM689 5 ай бұрын
Thank you
@TechKnowMonkeys
@TechKnowMonkeys 6 ай бұрын
බයියා උනත් වීඩියෝ වල කියන දේවල් නම් ඇත්ත
@BBKM689
@BBKM689 6 ай бұрын
මම බයියෙක් වත් ටොයියෙක්වත් ජෙප්පෙක් වත් නෙවෙයි. පුරවැසියෙක්.
@niroshandeniroshande501
@niroshandeniroshande501 6 ай бұрын
නියම කතාව සහෝදරයා.....
@BBKM689
@BBKM689 6 ай бұрын
❤❤❤​@@niroshandeniroshande501
@karunasenamunasingha3377
@karunasenamunasingha3377 6 ай бұрын
ස්තුතියි ඔබට.
@lakmalkarunarathna3409
@lakmalkarunarathna3409 2 ай бұрын
ගොඩක් ස්තුතියි සර්.
@BBKM689
@BBKM689 2 ай бұрын
ස්තුතියි
@anandadissanayake8464
@anandadissanayake8464 6 ай бұрын
My mitshubishi cab 16 years now , not done underbody wash more than 3 to 4 times still no corrotion
@BBKM689
@BBKM689 6 ай бұрын
Dont do those bullshits brother. Love your vehicle. But dont go mad or fool
@TyronneChandrasiri-pe9jx
@TyronneChandrasiri-pe9jx 3 ай бұрын
Thank you. You saved my money
@BBKM689
@BBKM689 3 ай бұрын
Happy to hear
@neelaflorists
@neelaflorists 6 ай бұрын
thanks Honda Garage Ekak Kiyanna
@BBKM689
@BBKM689 6 ай бұрын
අනවශ්‍ය දේවල් වලට වියදම් නොකර අවශ්‍යය දේට හොඳට වියදම් කරන්න
@PiyalPushpakumara-y2u
@PiyalPushpakumara-y2u 6 ай бұрын
D W S Auto Care , Hokandara Malabe Kottawa road, in front of Hokandara keells. just try
@PushpakumaraAthukorala-e3p
@PushpakumaraAthukorala-e3p 6 ай бұрын
Very good advices.Thank you very much
@BBKM689
@BBKM689 5 ай бұрын
Welcome
@BBKM689
@BBKM689 5 ай бұрын
❤️❤️❤️
@roshanmudalige4470
@roshanmudalige4470 6 ай бұрын
උබේ බයිල් වැඩියි බං කෙටියෙන් කියපං මල විකාර
@BBKM689
@BBKM689 6 ай бұрын
😂
@kandysena5956
@kandysena5956 3 ай бұрын
ඇත්ත ....කෙටියෙන් කියන්න ...thanx
@BBKM689
@BBKM689 3 ай бұрын
ස්තූතියි
@crishanthamolagoda
@crishanthamolagoda 6 ай бұрын
කෙටියෙන් කිවානමි හොදයි.
@BBKM689
@BBKM689 6 ай бұрын
😂
@nalakapinchahewa8895
@nalakapinchahewa8895 5 ай бұрын
Oyta wada katee yeen keyane kohomada
@nuwanindunil1492
@nuwanindunil1492 2 ай бұрын
Agree 👍 I do all the things by myself since 2015.
@BBKM689
@BBKM689 2 ай бұрын
Very good
@lakshmanwalitharage7393
@lakshmanwalitharage7393 6 ай бұрын
ඔයා තටමනව වැඩියි කියන්න යන වෙලාව වැඩියි
@BBKM689
@BBKM689 6 ай бұрын
Thank you
@indikabandara6814
@indikabandara6814 6 ай бұрын
playback speed එක වැඩි කරලා අහපන්කෝ ඔයතරම් බිසී නම්
@NandanaPerera-y5q
@NandanaPerera-y5q 2 ай бұрын
Oya kiyanade hari watinawa.... Namuth wate noya ketiyen keewanam thawa watinwa. Good luck.
@BBKM689
@BBKM689 2 ай бұрын
Thank you
@ruwan677
@ruwan677 6 ай бұрын
samhara dewal hari samahara dewal weradi ? hariyata nodena vedio danna epa
@nuwansubasighe882
@nuwansubasighe882 6 ай бұрын
වැරදි ටික කියන්ඩ ..
@BBKM689
@BBKM689 6 ай бұрын
වැරදි දෙයක් තියෙනවා නම් කියන්න.
@indikabandara6814
@indikabandara6814 6 ай бұрын
ශුවර් එකට උබත් දන්නේ නෑ..😂😂😂
@BeautyBaby-z9h
@BeautyBaby-z9h 5 ай бұрын
Niyami Bossa, 100% Aththa Kathawa
@BBKM689
@BBKM689 5 ай бұрын
❤️❤️👌
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
ෆිලර් ගාන්නේ ඇයි?🤔
8:21
Danushka Painting Home Design & Water Based
Рет қаралды 9 М.