සියවසේ විශිෂ්ඨතම සොයා ගැනීම සිංහලෙන් සරලව: සාමාන්‍ය සාපේක්ෂතාවාදය (General Relativity)

  Рет қаралды 191,498

Science With Ruchira

Science With Ruchira

Күн бұрын

Пікірлер: 973
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 ай бұрын
හිතවත් සහෘදයිනි, මේ වීඩියෝව සම්බන්ධ නොතේරුණු කරුණු ඇත්නම් අසා සිටින ලෙස මම කියා තිබුනා. ඒ සඳහා ප්‍රතිචාර දැක්වූ ඔබට ස්තුත්යි. පොදු ප්‍රශ්න සදහා මෙලෙස පිළිතුරු දීමට කැමතියි 1) වක්‍ර වූ අවකාශ කාලය තුල ඇපල් ගෙඩියෙහි හැසිරීම සරල රේඛේය ලෙස ඇන්දේ ඇයි ? සහෘදයිනි, වෙනත් අසන්තතික බල නොයෙදෙන අවස්ථිතික වස්තුන් (ස්කන්ධයක් ඇති Inertial systems) හා ආලෝකය අවකාශ කාලය තුල ගමන් කරන්නේ ඒවාට ගමන් කල හැකි කෙටිම දුර සලකුණු කරමින් Geodesics. නමුත් බලයක් යෙදවීමෙන් අවස්ථිතික වස්තුන්ගේ ගමන් මග වෙනස් කල හැකියි. නමුත් ආලෝකයට එලෙසත් කල නොහැකියි (null-geodesic). (උදා : ඇපල් ගෙඩියක් අත්තකින් දරාගෙන සිටින විට, එය වක් වූ මගක් පෙන්වනවා මොකද ඇපල් ගෙඩියට නටුවෙන් යෙදෙන ආතති බලය නිසා) මෙතෙන ඇපල් ගෙඩිය සඳහා වෙනත් බල නොදෙන නිසා එය කාල අවකාශ වක්‍රය තුල සටහන් කර යුත්තේ කෙලින් මාර්ගයක්. අවකාශ වක්‍රය ඇදීම එහි මාර්ගයට භාධාවක් නැහැ. නමුත්, අවකාශ වක්‍රය තුල එය වක්‍ර වූ මාර්ගයක් විය හැකියි. තේරුම් ගැනීමට සරල උදාහරණයක් ලෙස, පොලවේ නගර දෙකක් අතර තියන කෙටිම මග සරල රේඛේය ලෙස අපිට දක්වන්න පුළුවන්. නමුත්, ඒය පෘතුවි ගෝලය තුල (වක්‍ර) පෙන්වන්නේ වක්‍ර මාර්ගයක්. නමුත් සැබෑ ලෙසම මෙය තේරුම් ගැනීමට ගණිතය අවශ්‍ය අතර යුක්ලිඩීය නොවන ජ්‍යාමිතික මූලධර්ම භාවිතයෙන්, සාපේක්ෂව සරලව තේරුම් ගත හැකියි. 2) කාලයේ නැමීමද ගුරුත්වය ඇති කලේ, කාලාවකාශයේ නැමීමද ? ගුරුත්වය ඇති කරන්නේ කාලවකාශ වක්‍රයේ නැමීම (warp of spacetime)! නමුත් ඔබට පැහැදිලිව පෙනෙන පරිදි කාලවකාශ වක්‍රයේ ඇදීම සිදු වන්නේ කාල අක්ෂයේ, අවකාශ අක්ෂයේ නොවෙයි. එනයින් තමයි කාළ අක්ෂයේ ඇදීම ගුරුත්වය හදන්නේ. සැබවින්ම, ගුරුත්වය යනු අවස්ථිතික වස්තුවේ කාලවකාශ වක්‍රය තුල අනාගතයහි (කාලයේ) ප්‍රක්ෂේපනයයි! සාපෙක්ෂතාවාදයේ මූලික කරුණක් මෙය 3) අපි සෝපානයක සිටිනකොට ආලෝකය නැමෙනවා පෙනෙන්නේ නැහැ නේද? ඔව්, ප්‍රායෝගික වශයෙන් සෝපානයක පළල සහ ආලෝකයේ වේගය සන්සන්දනකොට ගුරුත්වය නිසා ඇතිවෙන නැමීම මැනීමට ඉතා අපහසුයි. නමුත්, තරංග නිරෝධනය භාවිතා කර මෙය මේ මට්ටමේ උනත් පෙන්විය හැකියි. විසේශයෙන්ම ඔය ගුරුත්වජ තරංග හඳුනා ගැනීමට භාවිතා කරන්නෙත් මෙවැනි ක්‍රමයක්. නමුත් මෙය සිතුවිලි පර්යේක්ෂණයක් පමණයි. ඔබට කැමති පරදී සෝපානය ලොකු කර ගන්න පුළුවන්. 😀 4) උත්තරද්‍රවයට ආසන්න රටවල කාලය ගතවන වේගය, සමකය ආසන්න රටවල කාලය ගතවීම අතර වෙනසක් ඇතිද ? ඔව්, මැනීම වශයෙන් ඉතාම කුඩා උවත් සැබවින් වෙනසක් තියනවා. මේ සඳහා විශේෂ සාපෙක්ෂතාවාදයත් (වේගය), සාමාන්‍ය සාපෙක්ෂතාවාදයත් (ගුරුත්වය) යන දෙකම බලපානවා. සමක රටවල් සහ ද්‍රවාසන්න රටවල් ගමන් කරන වේගයත්, ඒවා අත්විඳින ගුරුත්වාකර්ෂණ බලයත් අතර තිබෙන වෙනස්කම නිසා සුළු වෙනසක් දකින්න පුළුවන්. එහෙමගත්තොත් , අපේ කකුල් දෙකත් හිසත් අතරත් මෙලෙසම වෙනසක් තියනවා. 5) භෞතික විද්‍යාවේ මූලික බලවර්ග ? බල වර්ග 4යි, සාපේක්ෂතාව, විද්‍යුත් චුම්බකත්වය, Strong force, Weak force . මෙය ඉතා මූලික කරුණක්! ඔබම සොයා බලන්න!
@dilanatapattu4090
@dilanatapattu4090 3 ай бұрын
👍
@sakuntharanaweera2457
@sakuntharanaweera2457 3 ай бұрын
@@ScienceWithRuchira සියල්ල සුපැහැදිලී sir..❤
@macxfadz
@macxfadz 3 ай бұрын
David Hibert Nathuwa Eienstien ta oka karanna puluwan wunnada ? oke niyama mola karu Hilbert neda ?
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 ай бұрын
@@smab1543 හාහා, ශිහාන්. කාලෙකට පස්සේ.... ඔයා කියනවා නම් හරි වෙන්න ඇති ඉතින්! 😄😃😄
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 ай бұрын
@@macxfadz David Hibert කියන්නේ ගොඩක් ගණිතමය ආකෘතිය හදපු කෙනෙක්, ඔය ශේත්‍ර ප්‍රකාශන එහෙම ගොදනගේනකොට ඒ පර්යේක්ෂණ පත්‍රිකා වල ඔහුගේ නම දැකලා තියනවා. නමුත් මේ සංකල්පය හඳුන්වාදීම සහ එය ඔප්පු කර පෙන්වීම අතින් අයින්ස්ටයින් මූලික බව බොහෝ දෙනෙක් පිළිගන්න කරුණක්. Hibert අවකාශය නම් ගොඩක් වෙලාවේදී හමු වෙනවා ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේදී!
@awanthaniroshana3130
@awanthaniroshana3130 3 ай бұрын
මං දැකපු හොඳම යූ ටියුබ් චැනල් එක... මේ වගේ අය කොච්චර ඇත්ද රට අතහැරල ගිහින්.. අවාසනාව රටේ ප්‍රගතියට මේ වගේ දැනුමෙන් පෝසත් මිනිස්සුන්ට අවස්ථාවක් නැත්තෙ ඇයි... හැම මනුස්සයෙක්ටම හොද විභවයක් තියෙනවා වෙනස් ක්ෂෙත්‍ර ඔස්සේ මිනිස්සුන්ට. හරිම අවාසනාවන්ත ජාතියක්.. චින්තනය පුබුදු කිරීම වෙනුවෙන් අපේ රටේ මිනිස්සු ගරු කල යුතුමයි.... ❤
@nirmalsubhasingha5105
@nirmalsubhasingha5105 3 ай бұрын
❤❤❤❤❤
@dedication6972
@dedication6972 3 ай бұрын
සමාජ මාද්‍ය නිසා ස්වාදීනව දැනුම බෙදාගන්න ලැබීම ලොකු දෙයක් ❤️
@Anju_uuu
@Anju_uuu 3 ай бұрын
@@smab1543 ara kole namala kalayai space eki ekathu krpu eka thmi kre wena wenama edala ekwth therum gnn beid
@yakakomla
@yakakomla 3 ай бұрын
​@@smab1543adupadu tika oya wisthara karanna ruchira sirta. Sir ethakota eka niwaradi karayi❤❤
@kosalamadhubhashitha2208
@kosalamadhubhashitha2208 3 ай бұрын
​@@smab1543 Amor amor Einstein awith 😂😂😂
@kalharasenadhira993
@kalharasenadhira993 21 күн бұрын
ඉතා සංකීර්න කාරනයක් ඉතාම සරල ලෙස පැහැදිලි කලා. ඉතාම අනර්ඝ පැහැදිලි කිරීමක්. මිනිසුන්ගේ චින්තනය අවධි කිරීම පිනිස ඔබ කරන නිහඬ සේවය ඉතාම අගය කරමි. බොහෝමත්ම ස්තුතියි. විශ්වය ප්‍රසාරනය වන්නේ ඒකාකාර ප්‍රවේගයෙන්ද, ත්වරනයකින්ද? ත්වරනයකින් නම් අභ්‍යාවකාශය තුළ නිශ්චලව ඇති රොකට්ටුවක සිටින අයෙකුට ගුරුත්වාකර්ශනයක් නිරීක්ෂනය නොවන්නේ ඇයි.
@gayathrividushika
@gayathrividushika 3 ай бұрын
Woooooow අන්තිම කාලවක්‍රයේදී (37.53) ගහපු ඊතලය දැක්ක ගමන් ලයිට් එකක් ඔලුව ඇතුලේ පත්තු උනා වගේ තේරුනා සිද්ධිය..brainstorming 👍🙏🙏ඔලුවත් refresh උනා👏👏👏
@ashenimalsha5669
@ashenimalsha5669 3 ай бұрын
ඉරිදා උදේම මට බලාපොරොත්තු දෙකක් තියෙනවා. 1.රුචිර අයියාගේ වීඩියෝ එක 2.රන්දික අයියාගේ වීඩියෝ එක (සති දෙකකට වතවක්) ඔබ දෙපලට ජයවේවා ❤❤
@highcapacitybikelover9923
@highcapacitybikelover9923 3 ай бұрын
Aniwaren ❤
@path2progres
@path2progres 3 ай бұрын
Mamath 1.Bharatha thennakoon 2.Ruchira wijesena
@smlanka4u
@smlanka4u 3 ай бұрын
Gravity is a force, but Einstein didn't discover that force. Space bending is a concept. Graviton/Neutrino is the force.
@dedication6972
@dedication6972 3 ай бұрын
Same
@hashanpererasrilanka
@hashanpererasrilanka 3 ай бұрын
🎉❤
@shehaneranda
@shehaneranda 3 ай бұрын
සර්ගෙ වැඩිපුරම බලන්න කැමති වීඩියෝ තමයි දර්ශණවාදයයි , මේ මාතෘකාවයි❤
@dilshananushka1
@dilshananushka1 3 ай бұрын
ඔව් අපේ සර් හොදට කියලා දෙනවා සොදුරු සිනහවක් එක්ක සොදුරු අරමුණක් එක්ක.
@ridmaherath6712
@ridmaherath6712 3 ай бұрын
100%
@susindu4083
@susindu4083 3 ай бұрын
​@@smab1543hama comment ekk assema ringala msg kotala video eke waraddak thinawa nm eka comment karala paaduwe hitahanko gobbaya 🐮🐮🐮
@tomorrowpeoples428
@tomorrowpeoples428 2 ай бұрын
සොදුරු සිනහව😂 සෙවනගල
@swsl1747
@swsl1747 Ай бұрын
Me too ❤
@ruwanranganathpathirana514
@ruwanranganathpathirana514 3 ай бұрын
❤❤❤ අද තමා ඇත්තෙන්ම ටිකක් හරි තෙරුනෙ සාපේක්ශතා වාදය කියන්නෙ මොක්ද්ද කියල 🙂🙂👍 මාරම පැහැදිලි කිරීමක් ...හරිම සරලව පැහැදිල කලා
@sepalananayakkara2464
@sepalananayakkara2464 3 ай бұрын
අති විශිෂ්ටයි ඔබ තුමාගේ විග්‍රහය අයින්ස්ටයින්ගේ අභ්‍යාවකාශ කාලය මා තුල තිබූ ප්‍රස්න ඉතාම විශිෂ්ට ලෙස විග්‍රහ කලා. ස්තුතියි.
@nadunanjanakagallage7679
@nadunanjanakagallage7679 3 ай бұрын
සාමාන්‍ය සාපේක්ෂතාවාදය කියන ⁣අතිශ්‍ය සංකීර්ණ සංකල්පය තේරෙන සිංහලෙන් තේරෙන සරල විදිහට නිරද්ශනාත්මකව සර් කියල දුන්නා. මම භෞතික විද්‍යාව විෂයක් විදිහට හදාරන්නේ නැති වුනත් ඒ ගැන දැන ගන්න ගොඩාක් ආසයි. ඇත්තෙන්ම මෙච්චර ලස්සනට සරලව ඒ ගැන කියල දිපු එක වීඩියෝ එකක්වත් මට මීට කලින් හමු වෙලා නෑ. භෞතික විද්‍යාව හදාරන්නේ නැති කෙනෙක්ට වුනත් සර්ගේ පැහැදිලි කිරීමෙන් සංකල්පමය අවබෝධයක් ගන්න පුලුවන්. හැමදාමත් වගේ ඉතාම විශිෂ්ඨයි සර්ගේ පැහැදිලි කිරීම්. සර්ගේ ඊළඟ වීඩියෝ එක එනකන් මම ආසාවෙන් බලන් ඉන්නවා... සර්ට ගොඩාක් ස්තූතියි ❤
@janindukavishka8879
@janindukavishka8879 3 ай бұрын
Mee general relativity
@mbjengineering
@mbjengineering 3 ай бұрын
@@smab1543 Finally, I discovered the Albert Einstein of the 21st century in Sri Lanka.
@mbjengineering
@mbjengineering 3 ай бұрын
@@smab1543 ඩෝල්ටන්ගේ පරමාණුකවාදය එයා ඒක කියපු කාලෙ හිටපු මිනිස්සු ඒක විශ්වාස කලා. එදා ඒක පිළිගත්තා. නමුත් පසුව ඔහුගේ ගෝලයන්ම එම වාදය අසත්‍ය බව පරීක්ෂණ මඟින් ඔප්පු කලා. එතකොට ඩෝල්ටන් වලක් කපාගෙන මැරුනේ නෑනේ. ඉතින් ඔයා කොහොමද සාපේක්ෂතා වාදය සත්‍යයි ම කියලා කියන්නේ? ඒකෙන් කියන්නේ ඒක වැරදියි කියලා කවදාවත් ඔප්පු කරන්න බෑ කියලා ද ?
@erangaranasinghe9987
@erangaranasinghe9987 11 күн бұрын
හරිම වැදගත්. හොඳට සරලව උදාහරණ දීලා පැහැදිලි කරලා දුන්නා. ස්තූතියි
@studiofocuskandana4433
@studiofocuskandana4433 3 ай бұрын
ඉතා ඉක්මනින් මල්පලගැන්වෙයි ඔබේ විශිෂ්ඨ කර්තව්‍යය ...❤
@himashaperera3867
@himashaperera3867 2 ай бұрын
ගුරුත්වය යනු වස්තූන් පෘථිවිය වෙත අදින යමක් නොව, කාලය නමන දෙයක් පමණි. එබැවින් කාලය නැම්මේ අතුරුඵලයක් ලෙස වස්තූන් සෑමවිට විශාල ස්කන්ද දෙසට යාම දිස්වේ.. සමස්ත අර්ථය මෙය යැයි මා සිතමි. ඉතාමත්ම වටිනා පැහැදිලිකිරීමක්. ස්තූතී සර් ❤
@2RDiary
@2RDiary 3 ай бұрын
Congratulations Dr. Ruchira for reaching 500K subscribers 🎉🥳 දැනුම සරලව විද්‍යාත්මක සාධක සහිතව කියා දෙන ඔබට සතුට, නිරෝගීබව සහ දීර්ඝායුෂ පතමු. ❤😇
@swsl1747
@swsl1747 3 ай бұрын
රන්දික සර්ගේ රාමුවටත් වඩා පිස්සුවක් මේකනම් සර් සුපිරි දිගටම වීඩියෝස් දෙන්නකෝ සර්❤🎉
@shehan-anjana-XD
@shehan-anjana-XD 3 ай бұрын
😂රාමුවට වඩා මෙ චැනල් එක 1000% හොඳයි මට නං ❤
@harshiluvis3821
@harshiluvis3821 3 ай бұрын
ඔයාලා දෙන්නගෙම මම දකින්නෙ තවමත් පරිනත නොවුනු එතරම් ලස්සන නැති දැක්මවල්..මේ චැනල් දෙකම එක හා සමානව වටිනවා..මමනම් මේ මහා දැනුම් සම්බාරයක් හිමි පුද්ගලයො දෙන්නා එකට දකින්න බොහොම ආසයි..සුපිරි මොලවල් දෙකක්..ඔබ කුහකයෙක් නෙවෙයිනම් වෙන්න ඕනේ මේ වගේ සුපිරි චැනල් සුපිරි පුද්ගලයො හමු වෙන්න හමු වෙන්න ඒ සෑම දෙනාම හරියට අපිට ඉන්න Super Heros ලා Team එකක් විදියට දකින්න ආස වෙන එක..කොහොම උනත් ඔයාලාගෙ පෞද්ගලික මත වලට අභියෝග කරන්න නෙවෙයි මෙහෙම කිව්වෙ කියලා මතක් කරනවා..පොඩි අදහසක් දුන්නෙ..❤
@ARJ72090
@ARJ72090 3 ай бұрын
චැනල් 2 කම වටිනවා මට නමි ඇස් දෙක වගේ❤
@swsl1747
@swsl1747 3 ай бұрын
අනිවා ❤
@sldiomendtv5840
@sldiomendtv5840 Ай бұрын
​@@harshiluvis3821එකගය් සහෝදරයා ,🎉
@aram4801
@aram4801 3 ай бұрын
මෙච්චර කාලයක් ඉගනගන්න හිතුවෙම නැති දෙයක් සෑහෙන්න පැහැදිලිව ඉගනගත්තා❤
@swsl1747
@swsl1747 Ай бұрын
ඉතාමත් විශිෂ්ඨ විග්‍රහයක් ❤ අපට තේරෙනවනම් කැම්පස් කොල්ලො කෙල්ලන්ට කොහොම තේරෙන්න ඕනිද ඔබතුමාගේ විශ්‍රාම යාම ඔවුන් ලද පාඩුවකි ❤🎉 ඔබට ජය වේවා ❤
@xmenperera4106
@xmenperera4106 3 ай бұрын
හම්මෝ සර්... ඔයා කියපු දේවල් වලින් 99% ක්ම තේරුනේ නැහැ. ඒත් විද්‍යාවට ආස නිසා අහන් හිටිය... ජයවේවා 💪
@NadixSithika
@NadixSithika 3 ай бұрын
Me too
@gouthamchamod
@gouthamchamod Ай бұрын
but try to learn
@UdaraManathunga
@UdaraManathunga 3 ай бұрын
ඉතාම ආකර්ෂණීය ලෙස විග්‍රහ කිරීම අගය කරමි. ස්තූතියි!
@doer6002
@doer6002 3 ай бұрын
Interstellar movie එකේ , Gargantua supper massive Blackhole එක ලග තියෙන Miller's Planet එකේ, එක පැයක්, ප්තු‍වියේ අවුරුදු හතක් වෙන්නේ ඇයි කියලා දැන් හරියටම පැහැදිලියි. බොහොම ස්තූතියි.
@jehanrassdeen7928
@jehanrassdeen7928 3 ай бұрын
Massive black hole එකක් ලග මේ කියන විදිහට කාලය ගමන් කරන්නෙ අඩුවෙන් නෙමෙයිද? ලොකු ස්කන්ධයක්(massive black hole) ලග කාලය ගමන් කරන වේගය අඩුයිනේ?
@doer6002
@doer6002 3 ай бұрын
@@jehanrassdeen7928 ow eka thama hethuwa
@ashenisuranga2915
@ashenisuranga2915 3 ай бұрын
Im a AL physics student. i always wondered how this time bending thing happened. i think now i got a pont, not crystal clear but a small point to begin with. thank you sir♥️
@sameeralakmal5689
@sameeralakmal5689 3 ай бұрын
මම meta quest 3 VR එකක් ගත්තා එකේ ලස්සන ත්‍රිමාණ වීඩියෝ එකක් තිබ්බ . හොඳටම කියලා දෙනවා අවකාශ කලය. මාර ලස්සනයි.❤
@marlonwarnakulasooriya3221
@marlonwarnakulasooriya3221 3 ай бұрын
Sir වගේ ගුරුවරයෙක් විශ්වවිද්‍යාලක ලමයින්ට අද්‍යාපනය දුන්න නම් අපිට මේ දැනුම කවදාවත්ම ලැබෙන්නේ නෑ, ඔබ තුමා මෙසේ අපි වෙනුවෙන් මේ කරන දේට අපි සදා නය ගැතියි 🙏🙏🙏🙏🙏
@kapilagamini8413
@kapilagamini8413 3 ай бұрын
Bz
@amiladahanayake8601
@amiladahanayake8601 3 ай бұрын
@@smab1543ඔයා නොදන්නව වෙන්න බැරිද😅
@dulshann
@dulshann 3 ай бұрын
තුන් පාරක් බැලුවට පස්සෙ යාන්තමට වගෙ අදහසක් ආව 😊
@sawmyadiyabalanage
@sawmyadiyabalanage 3 ай бұрын
මම සාමාන්‍ය මිනිසෙක්.බෞතික විද්‍යාව ට ආසයි... මට මේකෙ හොදටම තෙරුනා.ඔබ විශිෂ්ට යි.ස්තූතියි...🎉 අභිධර්මය ගැඹුරින් කෙරුම් ගැනීමට මෙය මහත් පිටිවහලක්..
@Nihoncrazy
@Nihoncrazy 3 ай бұрын
ඔබතුමා කරන සමාජ මෙහෙවරට ගොඩක් පින් සර්. අනිත් හැම චැනල් එකකටම වඩා සමාජයට දෙයක් ඇත්තට්ම දෙන්න උත්සාහ කරන්නෙ ඔබතුමා විතරයි
@mbjengineering
@mbjengineering 3 ай бұрын
@@smab1543 මෙතුමා කියන දේවල් වැරදියි කියලා ඔබට ඔප්පු කරන්න තියෙන සුදුසුකම් මොනවාද?
@SucharithWasala
@SucharithWasala 2 ай бұрын
සුපිරියට තේරුනා...ප්‍රොපෙසර් ...! මට හිතාගනවත් බෑ මේ සිද්දිය වෙන්නේ කොහොමද කියලා තේරෙන් නැතුව හිටියේ..අග ඉදලා මුලටම පැහැදිලිව කියලා දුන්නට බොහොම ස්තූතියි...😇
@diksansamarasinghe3537
@diksansamarasinghe3537 3 ай бұрын
විද්‍යාව ගැන මෙලෝදෙයක් දන්නෙ නැතුව රුචිර සර්ගෙ video බලන මම..😊😊❤
@bossexperiment6398
@bossexperiment6398 3 ай бұрын
​@@smab1543 ඒ නම් මොනාවයේන්ද විස්තර කරන්න පුලුවන් කියාම් බලන්න😅
@sakuntharanaweera2457
@sakuntharanaweera2457 3 ай бұрын
​​​​@@smab1543 ඔව් පුලුවන්.. ඇයි බැරි..?? මොකක්ද ඒකෙ තියෙන ගොන් කතාව ?? ඒක ගොන් කතාවක් කියලා ඔප්පු කරන්න ඔයා ගේන තර්කය මොකක්ද කියලා දැනගන්න අවශ්‍යයි.. ඒ සියලූම කාරනා තාපය හා සම්බන්දයි.. ඒ අනුව sir පැහැදිලි කරපු දේ නිවැරදි බව නැවත නැවත ඔප්පු කල හැකි.. Edit :- challenge එකක්.. මම ඔබේ තර්කය විද්‍යාත්මකව හා ගනිතමය වශයෙන් බිද වට්ටලා පෙන්වන්නම්.. ඒ අනුව රුචිර sir මේ video එකේ පැහැදිලි කරපු කතාව හරි කියලා පෙන්වන්න පුලුවන්.. ගේන්න තර්ක ටික..
@asankaperera5160
@asankaperera5160 3 ай бұрын
ඒවා ගණිතයෙන් ඔප්පු කරපු දේවල්. A/L Physics වල පදාර්ථ හා විකිරණ කියලා පාඩමක් තියේ දන්න කෙනෙක් ගෙන් පොතක් අරන් අහ ගත්තානම් හරි.😊​@@smab1543
@thescorpion69
@thescorpion69 3 ай бұрын
​@@smab1543A/L වලට කරේ මොනවද ඔයා 😅
@MrGee1990
@MrGee1990 3 ай бұрын
.05 ට ඇතුලත් වෙන්න
@rohanaudayakumara
@rohanaudayakumara 3 ай бұрын
ඉතා විශිෂ්ටතම වීඩියෝව සර් මම චූටි ඉල්ලීමක් කරනව රේඩියෝ තාක්ෂණය පිලිබඳ ගැබුරු සාකච්ඡාවක් සිදුකරන ලෙස
@swsl1747
@swsl1747 3 ай бұрын
මේක චැනල් එකක් නෙමේ පිස්සුවක් ❤🎉 ආදරෙයි ඩොක්ට(ර්) රුචිර ❤
@preethikahewapathirana1645
@preethikahewapathirana1645 3 ай бұрын
This is the best U Tube channel in sri lanka...my heartiest gratitude to you dear sir..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@supunlakshan-gf9er
@supunlakshan-gf9er 3 ай бұрын
සෑහෙන කල්පනා කරපු දෙයක් ‍පොඩ්ඩක් විතර තේරුණා Great Video thnks
@Menadi26
@Menadi26 Ай бұрын
Best utube channel for teenagers and all professionals. Creating from Japan. 🇯🇵
@sakuntharanaweera2457
@sakuntharanaweera2457 3 ай бұрын
මට අනුව, රුචිර sir තමයි Dr. Neil deGrasse Tyson ගෙ Sri Lankan version එක..❤ Thank you so much sir for your quality knowledge sharing..❤
@sakuntharanaweera2457
@sakuntharanaweera2457 3 ай бұрын
@@smab1543 යනවා හලෝ යන්න ගොබ්බයා.. නලීන් පිස්සා කොහොමත් පොස්සෙක්ම තමයි.. dr. Carlo Fonseka වගේ මහා බුද්දිමතෙක්ට ගරු කරලා කතා කරන්නවත් දන්නෙ නෑ ඔය පිස්සා අඩුමගානෙ.. තමුන්ටත් තියෙන්නෙ ඌට තියෙන upset එකම තමයි.. අනික තව දෙයක්.. කවුරුත් කියපු පලියට මම මුකුත් විශ්වාස කරන්නෙ නෑ.. මොකද මමත් engineer කෙනෙක්.. තමුසෙ වගේ මැටිගොඩක් නෙමෙයි.. Edit : හැම තැනම කුනු comments දදා දගලනවා.. මෙතනත් ඇවිත් ලැජ්ජ නැතුව.. copy paste ගොබ්බයා එනවා මෙතන අපිට challenge කරන්න.. අපිට උගන්වන්න එන්න කලින් තමුන් ඉගෙනගෙන සාර්තක වෙලා පෙන්නුවොත් හොදයි..
@roshanabuddhika7591
@roshanabuddhika7591 3 ай бұрын
ඒකනම් ඔබ තුමා විශිෂ්ඨ ලෙස පැහැදිලි කලා.බොහොම ස්තූතී ඔබ තුමාට..
@roshanabuddhika7591
@roshanabuddhika7591 3 ай бұрын
Interstellar,Time Trap wage movie wala physics ekath poddak explain una.thanks a lot Prof..
@AmilaIndrajith-f9s
@AmilaIndrajith-f9s 3 ай бұрын
ඔයා නම් නියමයි ආ ... කාලය ගැන තව තවත් වැඩිපුර කතා කරනවනම් හොද යි
@samanperera4535
@samanperera4535 3 ай бұрын
අපූරු පැහැදිලිකිරීම්! වීඩියෝව නරඹනවිට ආසන්නයේ සිටි අයගේ බාධාකිරීම් නිසා අවබෝධය සෙමින් වූවත් අවසානයේ එහි හරය වටහාගතිමි. ස්තූතියි රුචිර මහතාණෙනි!
@ScienceUtopia01
@ScienceUtopia01 3 ай бұрын
පැහැදිලි කිරීම ගැන ස්තූති ❤ මාත් general relativity ගැන ඇනිමෙශන් වීඩියෝවක් කලා YT,tiktok වලට. ගුරුත්වාකර්ශනය කියන්නෙ බලයක් නෙමේ කියන ටොපික් එකෙන්
@theanalogy1772
@theanalogy1772 3 ай бұрын
man dakka eka. saralawwa pahadili karanawa cartoon widihata. patta 😍
@ScienceUtopia01
@ScienceUtopia01 3 ай бұрын
@@theanalogy1772 Thank you feed back ekata. ජයවේවා ❤️✌️
@ScienceUtopia01
@ScienceUtopia01 3 ай бұрын
@@smab1543 අපි ලෝකයත් එක්ක ඉස්සරහට යන්න ඕනෙ. සංකල්ප දැනගන්න ඕනෙ ✌️❤️
@janindukavishka8879
@janindukavishka8879 3 ай бұрын
@@smab1543ane api ethakota mokdda karan ona
@kaludeeraarachchigejayampa2384
@kaludeeraarachchigejayampa2384 Ай бұрын
100% ක්ම තේරුනේ නෑ. නමුත් සැළකිය යුතු ප්‍රතිශතයක් අවබෝධ විය. ස්තුතියි
@ThushinaRathnayaka
@ThushinaRathnayaka 3 ай бұрын
ගොඩක් හොදට සර් පැහැදිලි කිරීම කරා. සරලව තේරුම් කරලා දුන්නට සර්ට ගොඩක් ස්තූතියි. ❤ 😍👍
@AAKbro-pd1pp
@AAKbro-pd1pp 3 ай бұрын
@@smab1543 oya mona padanamakinda ehema ba kiynne ? examples denna
@thusithathadikara9853
@thusithathadikara9853 3 ай бұрын
​@@smab1543 පැය ගානක් මේකෙ අඬ අඬ ඉන්නෙ නැතුව වැරදි හරිගස්සලා video එකක් කරන්නකො
@vinzy_24
@vinzy_24 3 ай бұрын
​@@smab1543bruh
@mbjengineering
@mbjengineering 3 ай бұрын
@@smab1543 මෙතුමා කියන දේවල් වැරදියි කියලා ඔබට ඔප්පු කරන්න තියෙන සුදුසුකම් මොනවාද?
@prabasheranga5101
@prabasheranga5101 3 ай бұрын
රුචිර සර් සහ රාමුවේ රන්දික අයියා දෙන්නටම විශාල දැනුමක් අපිට ලබා දෙන එකට බොහොම ස්තූතියි.😊❤
@TharaCreations-b2q
@TharaCreations-b2q 3 ай бұрын
Interstellar movie එක මතක් උනා🖤
@දූපතේජීවිතේLifeOnTheIsland
@දූපතේජීවිතේLifeOnTheIsland 3 ай бұрын
මටත්
@hasinduhirushan9975
@hasinduhirushan9975 3 ай бұрын
sira
@SameshaPathirana
@SameshaPathirana 3 ай бұрын
විශ්ව විද්‍යාලෙ ගියා වගේ දැනෙනවා මේ වීඩියෝ බලනකොට ඔබතුමා ක්‍රියාත්මක වෙන්නේ අනාගතයෙන්ද කියාත් මට සිතෙනවා ඉතා වැදගත් වීඩියෝ මාලාවක් අයින්ස්ටයින්ලා ලංකාවෙන් නුදුරු අනාගතයේදී බිහි වීමට මේ ඉනිමං අනිවාර්යයෙන් හේතු වෙයි ස්තුතියි ඔබ තුමාට ❤🎉
@nipunad.matarage2982
@nipunad.matarage2982 3 ай бұрын
පෘථිවියත් පෘථිවියට වඩාත් දුරින් යැයි සිතන දිව්‍යලෝකවලත් කාලයේ වෙනසක් ඇති බව බුදු දහමේ කියා තිබුණත්, මේ theory එකෙන් දැනගැනීමෙන් එය සත්‍යයක් වියහැකි බව සිතුනා.😇
@yomaldeeptha7499
@yomaldeeptha7499 3 ай бұрын
ow ow, budu dahame sahenna dewal thiyanawa hoyala balanawa nam
@WgPemantha-gm3uh
@WgPemantha-gm3uh 3 ай бұрын
මිත්‍යාව යි විද්‍යාව වයි පටලවගන්න එපා..
@darkmode748
@darkmode748 3 ай бұрын
@@WgPemantha-gm3uh anith ewa thamai mithya 😅😅😅😅
@White_Hawk_17
@White_Hawk_17 Ай бұрын
​@@darkmode748 ගණන් ගන්න එපා බන් අරු දන්නේ නැතිව ඇති ලෝකේ දහමක් පතුරවන්න කලින් බුද්දි පරීක්ෂණයක් කරපු එක දහමයි ලොකෙටම තියෙන්නේ එකත් බුදු දහම රජුගේන් සංකීර්ණ ප්‍රශ්න කිහිපයක් ඇහැවුවේ මිහිදු මහරහතන් වහනසේ බුදු දහම තේරුම් ගන්නනම් එ පුද්ගලයාට යම් ට්ගක් දුර‍ට මොලේ තියෙන්න ඕනා අපි දන්නේ ප්‍රශන් කිහිපයයි කවුද දන්නේ එදා ඔයිටත් වඩා රජුගේන් ප්‍රශ්න කරාද කියලා හොද වෙලාව එදා බුද්දිමත් පාලකයෙක් හිටියේ එහෙම නැත්තම් අරු වගේ මෝඩයෙක් හිටියනම් අපේ රටත් මිනීමරු ආගම් වලින් හැදුනු රටක් වෙනවා බන් බුදු දහම ආගමක් නෙවේ දහමක් එක තේරුම් ගන්න බැරිව අරු කියන මෝඩ කතා ගණන් ගන්න ඕනා නෑ බන්. 😂☝️💯🇱🇰
@romeshsandaruwan97
@romeshsandaruwan97 22 күн бұрын
Thank you sir. මම ගොඩක් ආසයි මේ වගේ දේවල් ගැන කතා කරන්න.
@fixityaon9774
@fixityaon9774 3 ай бұрын
රස වින්දට අන්තිම ටික තේරැනේ පොඩිඩයි...😊
@herathsaman8595
@herathsaman8595 2 ай бұрын
නලින් සර් මේ දේවල් මිනිසුන්ට පැහැදිලි කරන්න ගොඩක් උත්සාහ කළා මගේ ලෝකය කෘතිය එහි ආරම්භයයි ඔබතුමාගේ උත්සාහය ඉතාම හොඳයි
@chandrakumari5178
@chandrakumari5178 3 ай бұрын
පහදාදීම විශිෂ්ට යි ස්තුතියි
@JakKmal
@JakKmal 3 ай бұрын
I learned about this topic from my uni. I am eager to study more about this topic.. While studying this, I feel that there are similarities between this topic and what Lord Buddha said...❤
@Kodisinghe.herath2722
@Kodisinghe.herath2722 3 ай бұрын
Ruchira මහත්මයා, මට තේරුම් ගන්න බැරිවුන කාරණාවක් තමයි දෙවැනියට පෙන්වූ කාල අවකාශ සටහනේදි පේර ගෙඩිය තැබූ තැන සිට ඇන්ද රේඛාව සම්බන්දවයි෴
@lakmalkumara8187
@lakmalkumara8187 3 ай бұрын
මටත් ඒ රේඛා ඇදීම තේරෙන් නෑ..
@M.Kbuddy8520
@M.Kbuddy8520 3 ай бұрын
මමත් දැකපු හොදම චැනල් එක ,මම නම් කැමතියි සර් හැමදාම video දානවනම්❤
@bulto527
@bulto527 3 ай бұрын
Sir පුලුවන් නම් "flow state" ගැන video එකක් කරන්න.❤
@bulto527
@bulto527 3 ай бұрын
@@smab1543 මෙතුමාගේ බෞද්ධ විරෝධී මිත්‍යාදුශ්ට කාරනාවක් මේ video එකෙන් පෙන්නන පුලුවන් ද? ඔබතුමා බෞද්ධ නේ? ඔබතුමාගේ අද්‍යත්මික තත්වය පැහැදිලි කරන්න පුලුවන් ද? මොකක්ද නියම බෞද්ධයෙක් තුල තියන දර්ම යන්ත්‍රනය තුල හැසිරිමක් ඔය කොමෙන්ට් වලින් පෙන්නෑ.. කුන්ඩවාලි හොයලා හම්බුන දෙයක් තියේ නම් සදහන් කරන් යන්න..
@bulto527
@bulto527 3 ай бұрын
@@smab1543 බෞද්ධ කියන්නෙ ඕක නෙමෙ බං..
@saniladulneth8627
@saniladulneth8627 3 ай бұрын
sir, I got so much inspired by you when you came over to nalanda college few weeks back to talk to us. Now I want to be a astrophysicist so badly one day. Thank you for inspiration you gave me. Means the world to me now !
@nilupulheshan27
@nilupulheshan27 3 ай бұрын
Question : උත්තරද්‍රවයට ආසන්න රටවල කාලය ගතවන වේගය, සමකය ආසන්න රටවල කාලය ගතවීම අතර වෙනසක් ඇතිද ?
@tironpriyalal172
@tironpriyalal172 3 ай бұрын
නෑ මේක කොළඹ සහ නුවර ඉන්න දෙන්නෙකුට කාලය දැනෙන විදිහ... ඒ කියන්නේ පොලවේ සිට ඇති උස! එහෙම නැතුව පොලවේ කොහෙද නෙමෙයි..
@DananjayaPerera-s3p
@DananjayaPerera-s3p 3 ай бұрын
ආලෝකය - පදාර්ථයක් > උශ්ණත්වය - ද්‍රව්‍යයක් = ද්‍රව්‍ය විවිධත්වය අනුව පදාර්ථ වෙනස්වේ . පවතින ආලෝකයේ වේගය නූගත් උපකල්පනයකි .
@sewwandidesilva7926
@sewwandidesilva7926 3 ай бұрын
මම දැකපු විශිෂ්ටතම විද්‍යාඥයා බුදු රඡාණන් වහන්සෙ....... මෙ කියන දෙවල් වලින් ඒක තව තවත් ඔප්පු වෙනවා ............
@NorthMavericks-ow7jk
@NorthMavericks-ow7jk 3 ай бұрын
🫥👌👌
@sakuntharanaweera2457
@sakuntharanaweera2457 3 ай бұрын
@@sewwandidesilva7926 විද්‍යාව සහ ආගම පටලවාගැනීමෙන් වලකින්න.. බුදුරජානන් වහන්සේ විද්‍යාත්න්‍යයෙක් නෙමෙයි.. කවදාවත් නෑ.. ඔහු දාර්ශනිකයෙක්.. නැතුව විද්‍යාත්න්‍යයෙක් නෙමෙයි.. Edit :- ඒ නිසා කරුනාකරලා වැරදි මතවාද සමාජගත කිරීමට උත්සහ කිරීමෙන් වලකින්න..!
@locha_official
@locha_official 3 ай бұрын
මෙච්චර සංකීර්ණ theory එකක් ඇඟට පතට නොදැනීම තේරුම් ගිය එකට මාර සතුටක් එන්නේ❤️ කොටින්ම කීවොත් video එක අන්තිම ටිකේදි අත ඔලුවෙ තියවුනා😂❤️
@Game_space777
@Game_space777 3 ай бұрын
රුචිර සර් , මෙ ලොකය සිමියුලෙශන් එකක් කියන එකගැන ඔබ කුමක්ද හිතන්නෙ . ඔබට පුළුවන් නම් එ සම්බන්ධව විඩියො එකක් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා ❤
@chamithathukorala1985
@chamithathukorala1985 3 ай бұрын
සිමියුල්‍රෙසන් එකක් තමයි, හැබැයි අපායේ යනකන්
@vinzy_24
@vinzy_24 3 ай бұрын
​@@chamithathukorala1985mokk
@vinzy_24
@vinzy_24 3 ай бұрын
ඔව් simulation theory එක විද්වතුන් පවා නොසලකා හැරිය නොහැකි දෙයක් කියල කියලතියෙනව නේද
@domedia0206
@domedia0206 3 ай бұрын
හිතට එන අදහස් ඔක්කොම කැටිකරලා වචනවලට හරවන්න දුශ්කරයි ! ඒ නිසා මෙහෙම කියන්නම්, ඔබ ඉටුකරන සේවයට බොහෝමත්ම ස්තූතියි සර් ! 🙏 ඔබ වැනි අය තවත් අපේ රට තුල පහල වේවා ! 🙏
@NimalGunathilaka-q4b
@NimalGunathilaka-q4b 3 ай бұрын
රුචිර මහතා, රන්දික විජේසිංහ මහතා, තිස්ස ජනනායක මහතා සහ චමින්ද වීරසිරිවර්ධන මහතා යනු පාසල් අද්‍යාපනයෙන් ලබාගැනීමට නොහැකි වූ දැනුම සහ බෞද්ධ දර්ශනය පිලිබදව දැනුම පුදුමාකාර විදියට මනසට පූර්ණ අවබෝධයක් සහිතව කාවද්දන ලංකාවෙ මිනිස්සුන්ගෙ පිනට පහලවූ දේශකයන් 4 දෙනෙක්.... දීර්ඝායු වේවා!!! ඔබ සිව් දෙනාටම...❤️👍
@madushanperera6840
@madushanperera6840 3 ай бұрын
තිස්ස ජනනායක කිව්වෙ අර පැලෝපීය නාල, ඇමෙරිකන් කොරිඩෝව ගැන පට්ට කෙප්ප ලමයින්ට ඇදබාලා දේශපාලනේ කරපු එකාද. ඊයා
@rationalist_18
@rationalist_18 3 ай бұрын
ai video katha sampath aiya. eya a kale indanma mahansi venava.
@ddsalwis2012
@ddsalwis2012 3 ай бұрын
ස්තුතියි, පැහැදිලි කිරීමට ගත් උත්සාහය විශිෂ්ටයි මෙන්ම සාර්ථකයි.
@DananjayaPerera-s3p
@DananjayaPerera-s3p 3 ай бұрын
බුද්ධ දර්ශණයට විශ්වයේ සියලු විද්‍යාවන් යටයි .
@LaksiriKulasekara
@LaksiriKulasekara Ай бұрын
ඉතින් ...බුද්ධ ධර්මයත් ලෝක සොභාවයට යටත් නැ ද්ද...
@DananjayaPerera-s3p
@DananjayaPerera-s3p Ай бұрын
@@LaksiriKulasekara බුද්ධ ධර්මයෙන් විග්‍රහ කරන්නේ විද්‍යාවට හොයාගන්ඩ බැරි සොබාදහමේ කොටස් ගැන .
@LaksiriKulasekara
@LaksiriKulasekara Ай бұрын
@@DananjayaPerera-s3p 👍
@goldeneagle268
@goldeneagle268 18 күн бұрын
එහෙනම් අපරාදෙනෙ scientist ලා මෙච්චර දුක් විදලා සොයාගැනීම් කරන්නේ.
@DananjayaPerera-s3p
@DananjayaPerera-s3p 18 күн бұрын
@ අන්න ඒකයි ප්‍රසිද්ධ Scientists බුද්ධාගමේ තියන දේ නැවත Repeat කරල කියල තියෙන්නෙ .
@sajithweerasena4131
@sajithweerasena4131 3 ай бұрын
මේ ගැන 2022 A level Physics Paper Eke ප්‍රශ්නයකුත් තිබ්බා ,❤ හරිම නිරවුල් පැහැදිලි කිරීමක් Sir , Thank you so muchv❤🎉
@pgukweerasinghaweerasingha1553
@pgukweerasinghaweerasingha1553 3 ай бұрын
බුදුන්වහන්සේ දේශනා කළ බිම් බර ගතිය කෙළෙස් බරින් සිදුවන ගති ලක්ෂණ ස්වභාවය ද ඉහල යාම හා පහළ යාම තල 31 තුළ ගමන් කිරීම මීට සාපේක්ෂව සිදු වනවාද කියා මට සිතෙයි.. අපූරු නව නියමයක්....සුවපත්වේවා.
@Antidemonn
@Antidemonn 3 ай бұрын
උබට පයිත්තියංද?
@yomaldeeptha7499
@yomaldeeptha7499 3 ай бұрын
hoyala baluwoth budu dahame sahenna dewal thiyanawa bro
@ruwanranganathpathirana514
@ruwanranganathpathirana514 3 ай бұрын
ඇත්ත්ටම ඔබතුමාව tv එකේ අඩුම ගානෙ සෙනසුරාදා හවස , ඉරිද හවස වගෙ වැඩස්ටහනක් කලා නම් හරිම වටිනවා අනිවාර්‍යයෙන් ම ලන්කාවෙ හොදම you tube චැනල් එක වෙන්න කියල ප්‍රාර්තන කරනවා
@rameshsilva8212
@rameshsilva8212 3 ай бұрын
English walinuth content hadanna. Thawa channel ekk hadanna sir foreign audience ekata. 👍
@Antidemonn
@Antidemonn 3 ай бұрын
😂
@vinzy_24
@vinzy_24 2 ай бұрын
Foreign people have tons of sources for subjects like physics, mathematics, chemistry bcz all the resources are written in english. So there is no point bro
@Upaliwick1964
@Upaliwick1964 3 ай бұрын
ස්තූතියි රුචිර මහතාණෙනි ඔබගේ මේ පැහැදිලි කිරීම ඉතාමත් සාර්ථක වන්නේ ඒ පැහැදිලි කිරීමට යොදාගත් සරළ මෙන්ම ප්‍රායෝගික මෙවලම නිසයි. මේ කෝන් මෙවලමෙන්ම ඵැදිලි කරගත හැකියි නේද අවකාශයේ වක්‍ර වීම එහෙම නැතිනම් ආලෝකයේ වේගයට ආසන්න වූ විට වල දිගෙහි (අවකාශයේ) අඩුවීම? ස්තූතියි ඔබගේ මේ පැහැදිලි කිරීම් දරුවන්ට බොහොම වැදගත් මේ ලෙසින්ම අපේ කුඩා දරුවන්ට ඉතාමත් පුංචි ක්‍රියාකාරකම් වෙනුවට (පරිප්පු ඇට අලවලා මල් හැදීම) යන්ත්‍රයක්, එංජිමක් ගැලවීම, කෑමක් හැදීම වගේ දේවල් පුහුණු කිරීමට මගපෙන්වීම සාර්ථක නොවෙයිද?
@talkwithme01
@talkwithme01 3 ай бұрын
එහෙම බැලුවොත් අපි නිතර කාල තරනය කරනවා කියලා ම්ට හිතෙනවා. *අපි ඇවිදගෙන A වලින් පටන් අරන් B වෙනකම් යන්න මිනිත්තු 40ක් යනවන්ම්, අපි වාහනයක ගියොත් මිනිත්තු 40න් යන දුර මිනිත්තු 10න් යන්න පුලුවන්. එතකොට අපි මිනිහ්තු 40ක දී ඉන්න ඕනේ තැන (අනාගතය b) ලක්ෂයේ විනිත්තු 30ක් කලින් ගිහින් ඉන්නවා
@closer99
@closer99 3 ай бұрын
එතන වේගය නියත නැති නිසා ඒක කාල තරනයක් කියලා ගන්න බෑ නේද
@kavindrajayanath909
@kavindrajayanath909 3 ай бұрын
වාහනයේ ස්කන්ධය නිසා කාල අවකාශය හැකිලුනා වෙන්න බැරිද 😂
@talkwithme01
@talkwithme01 3 ай бұрын
@@kavindrajayanath909 එහෙම උනත් ඒ ඉතා සුලු ප්‍රමාණයක් නේ
@hsgsbaqi
@hsgsbaqi 3 ай бұрын
මෝඩයා වේග වෙනස් බන් එතන 🙂
@vinzy_24
@vinzy_24 2 ай бұрын
Mona joke ekkd bn me 😂
@DhanushkaSampathPhysics
@DhanushkaSampathPhysics 2 ай бұрын
ඉතාම හොද පැහැදිලි කිරීමක්. මන් ඔබතුමාගෙ පැහැදිලි කිරීම් මේ වෙනකොටත් මගෙ ඉගැන්වීම් කටයුතු වලදි භාවිතා කරනව. 🥹 මේකත් ලමයින්ට පුළුවන් තරම් තේරුම් කරන්න පාවිච්චි කරනව. 🖤🖤
@ramdila4292
@ramdila4292 3 ай бұрын
පෘථිවියේ භ්‍රමණය වන විට ගුවන්‍ යානයකින් රටකට යන්නේ නැතුව උඩ ඉදලා බාන්න බැරි ඇයි
@charithacb1101
@charithacb1101 Ай бұрын
Atmosphere moves with the Earth
@pushpakumarajayashantha9862
@pushpakumarajayashantha9862 9 күн бұрын
පෘතුවිය වායුගෝලයත් එක්කමනෙ භ්‍රමණය වෙන්නෙ.
@sulochanapallewela131
@sulochanapallewela131 Күн бұрын
ගුවන්යානයට පෘථිවියේ භ්‍රමණ චලිතය ලැබෙනවා. ගුවන්යානය අහසෙ එකතැන නැවැත්තුවත් පොලව එක්ක ඒකත් භ්‍රමණය වෙනවා
@ThamashaWeerasinghe-p1x
@ThamashaWeerasinghe-p1x 3 ай бұрын
ඔබතුමාට ඇත්තටම ගොඩක් පින් සිද්ධ වෙනවා මේ කාරණය දාපු එක මමත් ඇත්තටම අයින්ස්ටයින් කියපු මෙි දේ කිව්වට මගේ යාළුවො විශ්වාස කලේ නැහැ. මොකද සමාජයේ මිනිස්සු ඔක්කොම හිතන් ඉන්නෙ ගුරැත්වාකර්ෂනය ඇත්තටම තියෙන දෙයක් කියලා,ඒගොල්ලො තාම හිතන් ඉන්නෙ නිව්ටන් හරි කියලා, විශ්වය හැදිලා තියෙන්නෙ energy frequency vibration කියලා සමාජයේ මිනිස්සු පිළි ගන්නෙ නැහැ තාමත්. මහාචාර්ය නලින් ද සිල්වා සර්නුත් quantum physics ගැනත් අයින්ස්ටයින් කියපු දේවල් ගැනත් පැහැදිලි කරලා දෙන්න උත්සහ කරා.මිනිස්සු එතුමා පහරගහපු එක තමයි කලේ. ඔබතුමා වගේ කෙනෙක් මේක කියන නිසා සමාජයේ පොඩිදෙනෙක් හරි මේ දේ තේරුම් ගනියි. මම physics class යන සර්වත් ඒක පිළිගන්නෙ නැහැ. ඔබතුමාට පුළුවන් නම් quantum physics' ගැන කියලා දෙන්න.
@damithDeAlwis
@damithDeAlwis 3 ай бұрын
රාමුව වගේ pesudo science මගුලක් එක්ක මේ චැනල් එක සසඳන එකම මෝඩ කමක්. උංට මේකෙ දාන කිසිම දෙයක් තෙරෙන්නෙ නෑ. ශුවර්.
@රුසිරුලක්ශාන්
@රුසිරුලක්ශාන් 3 ай бұрын
Thankyou ruchira sir කවදාවත් මේ චැනල් එක නවත්තන්න එපා
@sunildisanayaka8977
@sunildisanayaka8977 3 ай бұрын
මමත් මේක බැලුවා මම අවුරුදු දහයක ළමයෙක් මට නම් හරියට තේරුන්නෑ
@prasannasanjeewa7765
@prasannasanjeewa7765 3 ай бұрын
ලබන අවුරුද්දේ ආයෙත් බලන්න. තව විඩියෝ බලන්න. මම සාපේක්ෂතාවාදය ගැන විඩියෝ තුනක් බැලුවට පස්සේ තෙරුනෙ
@tharindunawanjana2742
@tharindunawanjana2742 3 ай бұрын
Oya ,වයස 16 උනහම බලන්න, නැත්නම් වයස 18 උනහම බලන්න.
@isurupiyumal2360
@isurupiyumal2360 3 ай бұрын
Therenne nethi unath Balapu eka watinawa
@tharindukavishka105
@tharindukavishka105 3 ай бұрын
😂 physics gana basic knowledge ekkwth natuwa baluma therenne n thama , awrudu 16 or 18 unama blnna
@pawansandeepa4273
@pawansandeepa4273 3 ай бұрын
මම අවුරුදු 30ක ළමයෙක්, මට තේරුනෙත් නෑ. 😁😁
@darbuka5570
@darbuka5570 Ай бұрын
විශේෂ සාපේක්ෂතා වාදය කියන්නේ මොකක්ද සාමාන්‍ය සාපේක්ෂතා වාදය කියන්නේ මොකක්ද ඔබතුමාට ස්තුතියි සරලව ඔළුවට ගන්න කියා දුනහොත්...
@lupu585
@lupu585 3 ай бұрын
මෙලෝ දෙයක් තේරෙන්නෙ නැතුව ක්මෙන්ට් බලන්න අපු උන් ලයික් එකක් දාන්න බලන්න
@indikakodithuwakku245
@indikakodithuwakku245 3 ай бұрын
ඔබෙන් ගන්නා දේ බොහෝමයි මමත් ගුරුවරයෙක් ඔබතුමන් ගෙන් ලබන අත්දැකීම අපට අලුතින් හිතන්න පාර හදනව ස්තුතිය සමග සුබපැතුම් තවත් මෙවැනි කාර්‍යන්ට ...සියල්ලට වඩා ඔබේ සහෝදරාත්මක බව
@sunpredict2298
@sunpredict2298 2 ай бұрын
ඒක තමයි බුද්ධ දර්ශනයේ තියන්නේ , මනුස්ස ලෝකේ අවුරදු 100 දිව්‍ය ලෝකයක එක දවසක් වගේ සංකල්ප .. Sir please research
@thushanthaattanayake888
@thushanthaattanayake888 Ай бұрын
Exactly
@Kiran-u8b
@Kiran-u8b Ай бұрын
ඒවා අනික් ආගම් වලත් තියෙනව, කුරානය, බයිබලය බලන්න
@ShathuraVlogs
@ShathuraVlogs Ай бұрын
සාහිත්‍යය සර් කෙනෙගෙන් අගන්න
@SUPUNNITHARU
@SUPUNNITHARU 3 ай бұрын
Exceptional expertise. The way you try to simplify an extremely difficult-to-understand principle is superb. Most of us have normal brains. Yet we could understand somewhat of it, that's not we are genius but the beautiful and simple manner you try to explain it to us. You are great Mr Ruchira. You ARE absolutely great. Thank you.
@sci-techsl6242
@sci-techsl6242 3 ай бұрын
පට්ට explanation එකක්.කැම්පස් කාලෙ අපිට උගන්නන්න Mr.Ruchira හිටිය නම් කියල හිතුණා..
@Sehan_dilrr
@Sehan_dilrr 3 ай бұрын
දශකයේ ශ්‍රේෂ්ඨතම හා වටිනාම වීඩියෝ ව ❤
@roshanasanka4615
@roshanasanka4615 3 ай бұрын
සන්නස්ගල එක්ක තිබ්බ මෙව්ව එකෙ දුන්න උදාහරණ සුපිරි. කියන්න වචන නෑ
@InsightWithAmith
@InsightWithAmith 3 ай бұрын
මේ ගැන ලංකාවෙ විද්‍යාත්මක ප්‍රජාව අතරෙ තාම ලොකු අවබෝධයක් නැති නිසා වෙලාව අරගෙන වීඩියෝ මාලාවක් කලොත් වටිනවා . ඒ වගේම මේ සංකල්ප වල සාරය අරගෙන නිර්මාණය වුන interstellar වගේ චිත්‍රපටයක් ඇසුරෙන් මේක විස්තර කලොත් වඩා සාර්ථක ප්‍රථිඵල ලැබෙයි කියල හිතෙනවා .බොහොම ස්තූතියි
@anuruddhashasindra1284
@anuruddhashasindra1284 Ай бұрын
හොඳටම පැහැදිලියි. Thank u sir 🙏
@kavz7610
@kavz7610 3 ай бұрын
2018 තමා මුලින්ම මේ කතාව ඇහුවේ video katha channel එකෙන් අද තමා මේ theory එක හරියටම තෙරැනේ 🙏
@VidushiSandunikaKaluarachchi
@VidushiSandunikaKaluarachchi 3 ай бұрын
මට ඉරේ කතාව නම් හරියට තේරුනේ නැහැ.... අනිත් සේරම තේරුනා❤ ගොඩක් ස්තූතියි සර්
@chamzbro
@chamzbro 3 ай бұрын
Sri, your explanation is absolutely brilliant. I truly believe no one else could have articulated it with such clarity and depth. 🙏❤️
@madhushanifernando9791
@madhushanifernando9791 3 ай бұрын
ඇත්තටම අපි පොළවට(ස්කන්ධයට)ආසා වුන නිසා මනුස්සයාට වුනු දේත් පොළවට ආසාව අත් හැරි දෙවියන්ට ලැබී ඇති දේත් විද්‍යාත්මකව විග්‍රහ කලා කියලයි මට දැනුනෙ සර්.ස්තූතියි.
@stedi8621
@stedi8621 2 ай бұрын
ඒක නම් මාරම පැහැදිලි කිරීමක් සර් මටත් හිතෙනවා පොලවට ගොඩාක් උඩින් ජීවත් වෙන්න❤❤❤
@dilanrathnayake153
@dilanrathnayake153 2 ай бұрын
Excellent explaination sir....!!! Respect you...!!!
@chamodnishada4168
@chamodnishada4168 3 ай бұрын
හරිම රසවත් හා පැහැදිලි විස්තරකිරීමක් 🤩❤
@Tronetgo
@Tronetgo 3 ай бұрын
Wow... Some times it is difficult to understand these things in english terms.. thank you for explained it in sinhala.. Thank you sir.. 😲
@voiceofbiology-charithaban990
@voiceofbiology-charithaban990 3 ай бұрын
හරිම විෂිශ්ටයි sir. ඔබේ 0.5% ඉලක්කය දිනෙක මල් පල ගැන්වේවි.❤
@Chamodushan-e3h
@Chamodushan-e3h 3 ай бұрын
Pala hutto ynna kari ponnaya😂😂
@OLALLEARNINGTIPS
@OLALLEARNINGTIPS 2 ай бұрын
Campus giyat anurayya mewwa danne na sure
@OLALLEARNINGTIPS
@OLALLEARNINGTIPS 2 ай бұрын
Ruchira sirge video ekak tiyenawa වචන හැසිරීම ගැන බලන්න ​@@Chamodushan-e3h
@Chamodushan-e3h
@Chamodushan-e3h 2 ай бұрын
@@OLALLEARNINGTIPS uba hukahn ponnaya
@KaveendraVithana
@KaveendraVithana 3 ай бұрын
The statement "ගුරුත්වාකර්ෂණය බලයක් නොවේ" is well known artifact of Einstein’s General Relativity. However the statement “එය ස්කන්ධවල අනාගතයයි”, is the most beautiful and poetic way to concise one of the most profound concept in GR, that the objects move along geodesics in curved spacetime, which can be interpreted as their natural paths or "futures". I haven’t seen this is said in this manner elsewhere, so Ruchira, you might as well start writing poems my friend.
@universalstories4you
@universalstories4you 3 ай бұрын
I am learning these things myself past few months and you put me few phases forward with this video. Thank you, sir.
@ccsiri
@ccsiri 3 ай бұрын
there is a channel called eigenchris which explains general relativity with more mathematical background clearly . it is good channel who need mathematical derivations.
@universalstories4you
@universalstories4you 3 ай бұрын
@@ccsiri Thank you very much. These are facsinating and I am preparing some content from these topics.
@johanngunasekara2646
@johanngunasekara2646 3 ай бұрын
Great presentation. For the benefit of your viewers it’ll be useful to have English subtitles so they can learn the relevant terms whilst learning in Sinhala language.
@chamarabalasooriya2383
@chamarabalasooriya2383 3 ай бұрын
Great, had to watch more than 1.5hr to watch the vedio with understanding. Every word has a weight, can't miss a one to understand. Sir highly appreciated your effort to make a knowlable society🙏🙏🙏
@LahiruAnjana-xl6mk
@LahiruAnjana-xl6mk 3 ай бұрын
Man deparak ahanna una therun ganna, eth padu na ❤❤❤
@ilovesrilanka2602
@ilovesrilanka2602 3 ай бұрын
ඉතා හොද පැහැදිලි කිරීමක් සර්.
@SithiraGunawardhana
@SithiraGunawardhana 3 ай бұрын
මෙච්චර කල් යන්තම් දැනන් හිටියට doubts තිබ්බා. අද තමයි හරියටම තේරුණේ❤
@user-maxlankaowner
@user-maxlankaowner 12 күн бұрын
Your explanation is Brilliant ❤
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 72 МЛН
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 93 МЛН
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 97 МЛН
දුර්වල අහිංසකයෙක් වෙන්න එපා!
27:49
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 72 МЛН