මේක නම් ඇත්තටම මැජික් එකක්.😍මුලු ඇඟම එකම පාටක් කරන carrot juice හදන හරිම විදිය. (By mashi nehansa)

  Рет қаралды 165,478

Brissbella

Brissbella

Күн бұрын

Пікірлер: 424
@disnikajeewanthi3549
@disnikajeewanthi3549 3 жыл бұрын
අක්කේ ඔයා කියලා දීපු කැරට් තෙල් එක මන් ගැවා ඇත්තටම මට ප්‍රතිඵල තිනවා tnx akke ❤️🥰
@prabuddhichinthani2287
@prabuddhichinthani2287 3 жыл бұрын
අක්කි ඔයා කියපු එක හරි මන් carrot juice එක බොන්න අරන් දැනට සති තුනක් වගේ වෙනවා... මන් sport කරපු කෙනෙක් නිසා හම අදුරු වෙලා තිබ්බා.. දැන් මගේ ඇග කලින්ට වඩා color එක වෙනස් වෙලා මගේ ඉස්සර වගේම ඇගේ පාට ඇවිත්..🥰🥰 මට හරි සතුටුයි අක්කි.. ගොඩාක් ස්තූතියි අක්කි ඔයාට 🥰❤❤
@ruwanitharuka9040
@ruwanitharuka9040 3 жыл бұрын
ඇත්තටම මෙක බිව්වහම සුදු වෙනවද 🙂
@sakunthalasewwandi1448
@sakunthalasewwandi1448 3 жыл бұрын
Carrot වෙනුවට papaya use කරන්න පුළුවන් ද?
@laksirimadushan7407
@laksirimadushan7407 2 жыл бұрын
ඔයාට ඇත්තටම රිසාට් තිබ්බද
@lahirumadushanka5756
@lahirumadushanka5756 2 жыл бұрын
Boru dnna epa bn ganiye
@shashikanjaleedeumini8397
@shashikanjaleedeumini8397 2 жыл бұрын
ඇත්තටම අව්වට කල්වුන එක නැති උනාද
@samindigodakanda4950
@samindigodakanda4950 3 жыл бұрын
අක්කි ඔයාගෙ කලින් වීඩියො එකේ ඔයා මෙ ගැන කිව්ව්ම මම එදා ඉදන්ම කලා...ඔයාට ගොඩක් ස්තුතියි අක්කි..අනිවාර්යයෙන් ම මම ප්‍රතිඵල කියල කමෙන්ට් එකක් දානවා..🥰❤️ අක්කිනම් එන්න එන්නම ලස්සනයි .. ❤️ සතුටින් පරිස්සමින් ඉන්න අක්කි බුදුසරණයි
@imashagimhani571
@imashagimhani571 3 жыл бұрын
Oyat lebunu reslt khmd dr
@channelvishmi5245
@channelvishmi5245 3 жыл бұрын
අක්කේ ඔයා ගොඩාක් පැහැපත් අනේ කියන්නකෝ ඔයා ඔය පැහැපත් බව ලබා ගත්තේ කොහොමද කියලා ආස හිතෙනවා හරිම ලස්සන කහ පැහැයක් ඔයාගෙ සම
@සිහිනයකිජිවිතේ-ථ8ජ
@සිහිනයකිජිවිතේ-ථ8ජ 3 жыл бұрын
මමත් එහෙමයි හැබැයි ඒක සොබාදහම දුන්නපාට රත්තරං මොනවත් කරලා නෙවෙයි ඔයා පිරිසිදු සිතිවිලි එක්ක හිනාවෙලා පරාර්තකාමි කෙනෙක් නමි නිකන්ම පාට වෙයි.
@SMILLING_11.11
@SMILLING_11.11 2 жыл бұрын
අක්ක්කි ශේෂ් එකට මහත් වෙන්න විදියක් කියන්නකෝ ඒ ගැන හිතලම මම විභාගෙට පාඩන් කරලත් නෑ හුගක් මැනසික වදයක් අක්කි මේක ලස්සනට ඇදුමක් අදිනත් බෑනේ 😢😢😢😢😢😢
@Shenuurathnayaka
@Shenuurathnayaka 2 жыл бұрын
රටඉදි ,කෙසෙල්, peanut butter,කිරි ආහාරයට ගන්න.මහත් වෙනව.
@dulmichamodya6057
@dulmichamodya6057 3 жыл бұрын
අනෙ අක්කි ඔයා හරිම ලස්සනයි.මේක අනිවාර්‍යෙන්ම ට්‍රයි කරනව අක්කියෝ...💗💗❤
@shenuchamshi7513
@shenuchamshi7513 3 жыл бұрын
akki oya use karana cream, face wash, body lotion wage dewal mona brand eke ewada kiylath podi video ekak krannako
@ireshasewwandi9813
@ireshasewwandi9813 3 жыл бұрын
අක්කී...ඔයාගෙ voice එක ගන්න පුලුවන් ක්‍රමයක් නැද්ද අපිට..😍voice ලස්සනම ලස්සනයී ..❤️❤️
@vlogswithvindy7820
@vlogswithvindy7820 3 жыл бұрын
අක්කි මහත් වෙන්න tips ටිකක් කියන්නකෝ ♥️🌸🌾✨
@samadhisavindithiklakarath648
@samadhisavindithiklakarath648 3 жыл бұрын
ane ou akkio
@samadhisavindithiklakarath648
@samadhisavindithiklakarath648 3 жыл бұрын
ane ou akkio
@nethusanjana4458
@nethusanjana4458 Жыл бұрын
Ane ow ake
@mjperera9517
@mjperera9517 Жыл бұрын
Ane ou matath ona ..
@devindiramanayaka7145
@devindiramanayaka7145 3 жыл бұрын
අක්කියො ඔයා ගොඩක් ලස්සනයි.....😍අනෙ අක්කියො තොල් පෙති ස්තීරවම රෝස පැහැයට හරවගන්න ක්‍රමයක් කියලා දෙන්නකෝ අක්කියෝ...
@everbeauty3022
@everbeauty3022 3 жыл бұрын
Mtt ek dngnn oni.. Lip barm use krnw awrudu 4k witr idn.. Et kisim result ekk na.. Plzzz e gna video ekk krnn akka
@sujiwaanuruddi6972
@sujiwaanuruddi6972 3 жыл бұрын
Ane ow akkiyo...😥 mtth ea gna video ekk oni...!
@dimple6337
@dimple6337 3 жыл бұрын
Yes plz
@anjanaliyanage1285
@anjanaliyanage1285 3 жыл бұрын
Anee mtth dngnn onee😭
@hiru6353
@hiru6353 3 жыл бұрын
Vitamin K, A, D, E අඩංගු දේවල් ඕනෑවට වඩා ගන්න හොඳ නැහැ. මේ Vitamin දියවෙන්න ප්‍රමාණවත් ලෙස මේදය අවශ්‍යයි. නැත්නම් වැඩිපුර ගත්ත vitamin ශරීරයේ තැන්පත් වෙලා අතුරු ආබාධ එන්න පුලුවන්. අනෙක් vitamin වගේ මේ vitamin වර්ග ජලයේ දිය වෙන්නෙ නැහැ. රූපය ලස්සන වුනාට සෞඛ්‍යමය වශයෙන් අහිතකර වෙන්න පුලුවන්.
@gayanianuruddhika6459
@gayanianuruddhika6459 2 жыл бұрын
එලවළු සහ පලතුරුවලින් ලැබෙන්න ශරීරයට හිතකර විටමින් වර්ග.කිසිම side effect එකක් නැහැ මේ වගේ දේවල්.අනික අපි දවසකට කොච්චර වස කනවද.කන හාල් ඇටේ ,කිරි පැකට් එකේ ,තේ එකේ පවා විෂ අද කාලෙ.ඉතින් මේ වගේ දේවල්වල ඇදයක්ම හොයන්න එපා.අනේ මන්ද මිනිස්සුනම්.ශරීරයට අමතර විටමින්වර්ගයි ගද්දි දෙපාරක් හිතන්න ඕනි.හැබැයි suppliment එකක් පවා මැජික් එකක් උනේ අපෙ රටේ ඩොක්ටර්ස්ලට විතරයි.පිට රටක suppliments එකක් ඕනිම කෙනෙක් use කරනවා.
@hiru6353
@hiru6353 2 жыл бұрын
@@gayanianuruddhika6459 මම කිසිම දේක ඇදයක් හොයලා නෑ. මම හරියටම දන්න දේ කිව්වෙ. මම විද්‍යාත්මක පසුබිමයි පැහැදිලි කරලා තියෙන්නෙ. Please ඔයාලා youtubersලා, beauticiansලා කියන හැමදේම විශ්වාස කරනවානම් කරන්න. ඒක මට ප්‍රශ්නයක් නැහැ. නොදන්න කෙනෙක්ට උදව්වක් වෙයි කියලයි මම comment කරේ. ඔයාගෙ පිළිතුර කෝකටත් තෛලය වගේ එකක්. අපි වස කනවා තමයි ගොඩාක්. එහෙමයි කියලා දැන දැන අමාරුවෙ වැටෙන්න අවශ්‍ය නැති නිසයි මම මේක කිව්වෙ. ඔයා ඕන දෙයක් කෑමට බීමට ගන්න. මට ඒක ප්‍රශ්නයක් නැහැ. අනුන්ගෙ comments වලට උත්තර දෙන්න එපා. හරියට දෙයක් නොදැන. දක්ෂ පෝෂණවේදීන්ගෙ උපදෙස් දැනගෙනයි මම කතා කරන්නෙ. ඒ වගේම මම ඉගෙන ගත්ත දේයි මම පැහැදිලි කරලා තියෙන්නෙ. ආවට ගියාට හැම video එකටම comment කරන කෙනෙක් නෙවෙයි මම.
@hiru6353
@hiru6353 2 жыл бұрын
ඒ වගේම මම ඉගෙනගත්ත දේ මම විශ්වාසෙන් කියන්නෙ. Salons කරන අයගෙන් අහුලගත්ත දැනුම නෙවෙයි.
@gayanianuruddhika6459
@gayanianuruddhika6459 2 жыл бұрын
@@hiru6353 මේ සම්බන්ධ නොදන්නවනම් මමත් මේ කමෙන්ට් එක මෙතන දාන්නෙ නැහැ කොහොමත්.අනික තව දෙයක් u tubersලා කියන හැමදේම sure කරන්න තරම් නූගත් මානසිකත්වයක් මට නැහැ.මමත් විද්‍යාත්මක පැත්තෙනුයි ඔයාට පැහැදිලි කරේ සරලම විදිහට.කැරැට් කියලා කියන්නෙ එළවළුවක්.මම ඉගෙනගත්තු දේයි ඔයා ඉගෙනගෙන තියෙන දේයි දෙකක්ද දන් නැහැ එතකොට🤣 එලවළුවකින් ගන්න පෝෂණ කොටස් කවමදාකවත් අධිමාත්‍රාවක් වෙන්නෙ නැහැ.suppliment එකකින් හෝ tablet එකකින් ගන්න විටමින් එක්ක ස්වභාවික එලවළු පලතුරු සංසදනය කරන්න එපා.අනික තව දෙයක් අපි ගන්න වතුර ටික උනත් ඕනිවට වැඩිය ගන්න හොද නැහැ.ඒක මං පිළිගන්නවා.ඒත් මේ වගේ වැරැදි සමාජගත කරන්න එපා සියල්ල දත් වගේ. වැඩිපුර suger level එක ඉහළ ගිය කෙනෙක්ට ඇරෙන්න සාමාන්‍ය නිරෝගී ඕනිම කෙනෙක්ට කැරැට් දිනපතා ආහාරයට ගත්තත් කිසිම ගැටලුවක් නැහැ.නමුත් ප්‍රශ්නෙකට තියෙන්නෙ ලංකාවෙ මේ වෙද්දි තියෙන්නෙ ගොඩක් රසායනික තෙල් පොහොර යොදපු එළවළු පලතුරු.මගේ අක්ක ඩොක්ටර් කෙනෙක්.එයා දැනට අවුරුදු ගානක් තිස්සෙ කැරැට් ජූස් එකක් බොන්න පුරුදුවෙලා ඉන්නවා.ලස්සන ස්කින් එකක් එයාට තියෙනවා .අපේ රටේ මිනිස්සු වස කවලම් කරපු කිරිපිටි දවස පතා බොනවා,තේ බොනවා ඒත් ඒවගෙ විද්‍යාත්මක පැත්ත හොයන්න ගියොත් ඔයාට අපේ රටේ කන්න බොන්න දෙයක් හොයාගන්න නැති වෙයි. මමනම් කියන්නෙ මාස තුනක් නොකඩවා කැරැට් ජූස් බොන්න.බීල මාසයක් වගේ නතර කරල ඊට පස්සෙ සතියකට පාරක් වගේ බොන්න.විකාර.නැති දේවල් පෙන්නන්න ගිහින් නිකන් පටිරෝල් කරගන්න එපා🤣
@hiru6353
@hiru6353 2 жыл бұрын
@@gayanianuruddhika6459 ඉතින් ඔයා ඕන දෙයක් කන්න බොන්න skin හදාගන්න. මට ප්‍රශ්නයක් නෑ. මම මෙතන කියලා තියෙන්නෙ vitamin K,A,D,E අධිමාත්‍රා ගැන. ඔයා කියන්නෙ වෙන විකාරයක්. කරුණාකරලා අනුන්ගෙ comment අස්සෙ වැලලෙන්න එපා. අවශ්‍ය කෙනෙක් දෙයක් ගනියි. ඔයා කරන විදියට ඔයා කරගන්න. හැමදේටම කලින් දෙයක් කියද්දි ආචාරශීලී වෙන්න. ඒ වගේ අයත් එක්ක මට comment එකකින් වත් අදහස් හුවමාරු කරගන්න එක අප්‍රසන්නයි.
@isharadilhani5047
@isharadilhani5047 3 жыл бұрын
Tnx akkiyooo. ❤❤❤❤ mn harima asa , godak adare krnakenek oya. ❤❤❤❤😘😘😘😘😘
@ga7377
@ga7377 3 жыл бұрын
Thank you! Could you please do a video on how to keep armpit smooth and fair? About deodrants etc.
@laksirimadushan7407
@laksirimadushan7407 2 жыл бұрын
හැම දාම බිවුවට ප්‍රශ්නයක් නැ නේද ඔයානම් නියමයි අක්කෙ මට හොද නයිට් crem ekak kiyannako awrudu 17ii❣️❣️❣️❣️❣️❣️❣️ cart bonna onii
@dulaniwaduge4756
@dulaniwaduge4756 3 жыл бұрын
Thank you so much akke .❤️ Man meka try kara eka digatama masayak. Den hemoma kiynawa skin eka godak light wela kiyala. ❤️ chemicals walata rawatenne nathuwa Natural dewal walin lassana wenna kiyala denawata akkata godak Thanks 🙏 ❣️
@brissbella8627
@brissbella8627 3 жыл бұрын
Great ❤️❤️❤️
@cristinacristina5360
@cristinacristina5360 3 жыл бұрын
Ane thank you akkiyo... මම ඉල්ලපු වීඩියෝ එක දුන්නාට♥️😍
@upekkaoshani3818
@upekkaoshani3818 3 жыл бұрын
මටත් කියලා දෙන්නකො තොල් කලු වෙන එක නැති කර ගන්නෙ කොහොමද කියලා
@menakaperera978
@menakaperera978 3 жыл бұрын
ඔයා ලස්සනයි අක්කි 😍😘
@tharindridarmawardana2615
@tharindridarmawardana2615 3 жыл бұрын
Kochchara kal withara yaid akka lassana patak enna result....masa 5k withara
@chathurisewwandi3831
@chathurisewwandi3831 3 жыл бұрын
Ane thanks akke...akke eyebrows ,eyelashes ikmnt grow krgnn widiyk kiynnko...dewl try klat best results ekk awe na akke..plzzz ❤❤
@gayashasayuni6668
@gayashasayuni6668 3 жыл бұрын
Ane akki oyanam harima hodayi . Oya dawasin dawasa lassan wenna oni. ❤️‍🔥😁😃😘😍💖
@wasanthakumara681
@wasanthakumara681 Жыл бұрын
Akke mge age sudu pata iri gihin wage thiyenawa plz wisadumak denna
@hashinikaushalya884
@hashinikaushalya884 3 жыл бұрын
thnkz mashi akka .. 😗
@Kanu-vlog-x5p
@Kanu-vlog-x5p 5 ай бұрын
මේවා බීලා රිසාල්ට් ආපු අය කමෙන්ට් කරන්නකෝ😢
@nethmilakshani3217
@nethmilakshani3217 3 жыл бұрын
Aniwaren karala balala results kiynnam akkiyo. Ada thathamai mata oyage you tube channel eka hambune. Digatama oyaw follow karnnam. Oya godaaaak lassani. Adarei akki. 💗😘
@rumarajapaksha3694
@rumarajapaksha3694 3 жыл бұрын
Akke meka hadala fridg eke dala udeta his badata bonna hoda nedda
@sewwandiperera9371
@sewwandiperera9371 3 жыл бұрын
akke meka hisbadama bonna oneda? Kaama kawata paase tikak wela gihin biwwata kmk nadda?
@dilaniperera3731
@dilaniperera3731 3 жыл бұрын
Oya godak lssnai akkiyo. Thaman lssna wela ee lssana una widi anith ayata kiyana eken oya thawath lssna wei 💖🌸
@ashalucky1776
@ashalucky1776 Жыл бұрын
අක්කියෝ මට මේ දේට රිප්ලයි එකක් දෙන්නකෝ.carrot juice එක දිගටම use කරද්දි ඇග කෙට්ටු වීමක් වෙනවද.මොකද මං හුගක් කෙට්ටු කෙනෙක්.මේ juice එකට slim වෙනවද.plzzz rpy me
@KaweeshaKaweesha-u4q
@KaweeshaKaweesha-u4q 2 ай бұрын
Ane ow math kettu kenek aga kettu wenwd 🥲
@samadhisavindithiklakarath648
@samadhisavindithiklakarath648 3 жыл бұрын
Akki mn udema fresh milk bonwa .e dekm biwwata kmk ndd🙄😍
@NisansalaSarojani-eh6lx
@NisansalaSarojani-eh6lx Жыл бұрын
Ahannako plz kiyanbajo caratale kawata kamak nadda bonna tikak amarui carat kanna puluwan
@maheshadilani9264
@maheshadilani9264 3 жыл бұрын
Godak watinawa vedio eka ..thank u akky ...ane oily sensitive skin ekata hoda sunscreen ekak kiyannako❤️❤️❤️
@chathurangamalinda4203
@chathurangamalinda4203 2 жыл бұрын
Akke,mek bila results awttath psset bonn onid
@Kaushi22
@Kaushi22 3 жыл бұрын
අක්කෙ අපි උදේට මේ බ්ලෙන්ඩර් කරන කැරට් අලේ අමුවෙන් කෑවොත් මේ ජූස් එකෙන් වෙන දේ වෙන්නෙ නැද්ද 🤔 අනේ කියන්නකෝ
@sewmisenevirathna
@sewmisenevirathna 2 жыл бұрын
Ane mtath eka thamai prashne
@sewmisenevirathna
@sewmisenevirathna 2 жыл бұрын
Ahnnko...ehema godak hodai kiyla mta hithenv
@pkdmallika1534
@pkdmallika1534 3 жыл бұрын
නොඩකින් මොඩ හැට්ට keyana aka karapeyau karat වලට bett danda අහන්නෙ .
@brissbella8627
@brissbella8627 3 жыл бұрын
Eka thamai, mama carrot juice ekane kiyala dunne 😂😂😂
@thilinibhagya590
@thilinibhagya590 3 жыл бұрын
😂😂😂
@andyy7957
@andyy7957 3 жыл бұрын
අක්කෙ ප්ලීස් කොන්ඩෙ සුදු වෙන එකට හොද සත්කාරයක් කියන්නකෝ 😣💞
@Jananiiii
@Jananiiii 3 жыл бұрын
Karambu nati treatment eka
@MadushaNilakshi-lo2se
@MadushaNilakshi-lo2se 2 ай бұрын
​@@Jananiiiikhmda eka krnna kiyla kiynna puluwnda please
@RasmiKawindya
@RasmiKawindya Ай бұрын
Dehi walata kettu wenne nadda man tikak mahath kenek dehi dammoth mage aga bahida 😊
@that_D_day
@that_D_day Жыл бұрын
Akke Use karala apu patata awama bona aka navathuvama hitapu patatama anawada????❤
@wasanalasanthi5159
@wasanalasanthi5159 3 жыл бұрын
Hi akkiyo ane coco butter body lotione gana video ekak karannako
@MiniJ-gh3tg
@MiniJ-gh3tg 2 жыл бұрын
akki dehi naththan danna wena deyak nadda
@hirunisankalpana6700
@hirunisankalpana6700 2 жыл бұрын
Akke cool wathurenda al wathurenda hadala bonna oni
@චාමා-ද6ජ
@චාමා-ද6ජ 3 жыл бұрын
Superb topic dr 😍❤
@senalimanchanayaka6751
@senalimanchanayaka6751 Жыл бұрын
Kettu kenekta unath dehi dana aka awulk nethida akke
@pbdasanayaka8357
@pbdasanayaka8357 Жыл бұрын
Akke iguru dammoth witharada kellu wenne naththan kettu wenne nedda carrot juice walata? plzzz reply🥺
@lakmini4991
@lakmini4991 3 жыл бұрын
ඉගුරුයි,දොඩමු යි දෙකම එකට දාලා ගත්තට අවුලක් නැද්ද.....කුරුලෑයි,බඩත් ටිකක් තීනවා...
@thathsaranichathurani3320
@thathsaranichathurani3320 3 жыл бұрын
Love U akke so much thank U 💕💕💕💕💕💕💕💕💕💕💕
@sewwnadikaushalya2762
@sewwnadikaushalya2762 3 жыл бұрын
Akki oya front hair cut ek kle khmda kiyla dennkoo 😊
@kumarikumari1270
@kumarikumari1270 2 жыл бұрын
Mata gastritis thiyena nisa iguru, Dehi dammata kamak nadda Dr🤔🤔🤔
@romeshikadishaniwarnakulas5845
@romeshikadishaniwarnakulas5845 3 жыл бұрын
Meka nam attama attai.mata lassana gold patak awa.mta nam harima sathutui.godak thank oyata
@reshiniperera1417
@reshiniperera1417 2 жыл бұрын
Oya kochchara kal use kalada dr result enna
@that_D_day
@that_D_day Жыл бұрын
Use karala apu patata awama bona aka navathuvama hitapu patatama anawada?
@nethuamaya9548
@nethuamaya9548 3 жыл бұрын
kettu wenna vidihk video akk krnnko
@subhanishashikala2733
@subhanishashikala2733 3 жыл бұрын
Aneee ow
@sanamsaman4344
@sanamsaman4344 3 жыл бұрын
Akkee oya use krn cream, bodyloction kynnkooo ❤😍
@TesharachamashIdunethma
@TesharachamashIdunethma 4 ай бұрын
Man carrot juse ekatama bit rut wattakka Danawa kamak nadda
@nilangan4154
@nilangan4154 3 жыл бұрын
Aneeh akki kattiya kiynw carrot bonna hoda ne kiyla aneeh ehema ne nedaaa
@ameeshamalshi8191
@ameeshamalshi8191 3 жыл бұрын
අක්කේ මේක fridge eke දාලා බොන්න පුළුවන් ද? නැත්නම් එවෙලෙම හදලා බොන්න ඕනද?
@nishadilahiruka3620
@nishadilahiruka3620 Жыл бұрын
Matath eka danaganna ona
@swethaamandi5734
@swethaamandi5734 3 жыл бұрын
Akke ath wala kakul wala roma wawena ek nathara karanna barida ekat beheth ekak kiynn puluwand
@swethaamandi5734
@swethaamandi5734 3 жыл бұрын
Shave karanne nathuwa eka parama natni karanna brida
@nipuni9392
@nipuni9392 3 жыл бұрын
Akke eyebrow eyelashes wawagaa widiya kiynnko plz
@thilinimadhubhashini7493
@thilinimadhubhashini7493 3 жыл бұрын
Castor oil, olive oil, vitamin e walin oil ekak hadala udetai reatai ganna. Mata nam eka Hari giya. Mage eye lashes Dan kalinta wadiya godak tynwa
@samanalithathsarani7093
@samanalithathsarani7093 3 жыл бұрын
Akki carrot juice ekata iguru daddi ekath carrot ekkama blend karanawa neda
@MyLife_MyGoals-h7i
@MyLife_MyGoals-h7i 9 ай бұрын
Akki can we use carrot powder for this
@thusharamanjula3607
@thusharamanjula3607 Жыл бұрын
Meka fige eka hada thiyala pawichchi karanna upuwanda
@sithu8018
@sithu8018 3 жыл бұрын
Mn meka kara akki.hmdm wge biwwa.lssana patak mt awa.eth Carrots juice ekt kettu wenwd akki?
@nimeeshalakshani6484
@nimeeshalakshani6484 3 жыл бұрын
Akke dehi aniwaren danna oneda. Dehi nethuwa biwwata kamak nedda
@diluminisansala5843
@diluminisansala5843 3 жыл бұрын
akki oya face mask sheet use karnawada? face mask sheet ganat vidio ekak karannako
@kalanipriyanthika5102
@kalanipriyanthika5102 3 жыл бұрын
Lassanai Akki voice eka
@PriyanthaPeellage
@PriyanthaPeellage 3 ай бұрын
Akke karat juseka havasata biuvama kamknadda patipalA nativeida
@achinilakshika9958
@achinilakshika9958 3 жыл бұрын
ස්තුතියි අක්කේ❤️😍
@deepikahewagamage4066
@deepikahewagamage4066 7 ай бұрын
Sathiyakata sarayak biwwama prathipala tiyenwada
@aravindasha5
@aravindasha5 3 жыл бұрын
Akke mata ikkamanin konde wawa ganna oli ekka kiyannako plzz
@rashmikarashmika8262
@rashmikarashmika8262 Жыл бұрын
Akke mn dam davasa 23 k thisse carrot juice bonava eth kisima prathipalayak nani ane akke please mt reply ekk dannko
@deshanisenadheera
@deshanisenadheera 8 ай бұрын
Lime wenuwata lemon dannada kama nadda ?
@kavishani
@kavishani 2 жыл бұрын
Thank you akkiiiiii🥰❤️😍
@amashasandali9678
@amashasandali9678 3 жыл бұрын
Ane akki mma oya kypu carrot juice ekh bonwa ada 5weni dwsa ane akki me carrot juice ekh beela nawattuwoth ayema indapu patatama enwda akki ee kynne me juice eken apu result natiwela yanawada akki ane akki plzzz answer ekk dennakkooo
@Kanu-vlog-x5p
@Kanu-vlog-x5p 5 ай бұрын
Oyt risalt awada
@hpyashoda6154
@hpyashoda6154 3 жыл бұрын
Akki meka hadala fridge eka dala thiyanna puluwan weida Kochchara kal thiyanna puluwanda
@wasananadeeshani4720
@wasananadeeshani4720 3 жыл бұрын
Eththatama meka godak hodai mta hoda results thiyenawa ❤️ thank you akkiyoooo ..... godak pin 🙏
@thishu9694
@thishu9694 3 жыл бұрын
අනේ මේක බිව්වම කෙට්ටු වෙනවද
@wasananadeeshani4720
@wasananadeeshani4720 3 жыл бұрын
Ne Dr
@reshiniperera1417
@reshiniperera1417 2 жыл бұрын
Oyta result thiyenwda
@thilinimadushani5148
@thilinimadushani5148 2 жыл бұрын
Oya karat jus aka biuwe udetad hawsatda hamadama bonna oned an mat oiynnko
@NīlundīApshara
@NīlundīApshara 3 жыл бұрын
Carrot juice biwwama kettu wenawada
@anjanaliyanage1285
@anjanaliyanage1285 3 жыл бұрын
Collagen gana video ekk krannako akki
@Shamodimahagodage
@Shamodimahagodage 3 жыл бұрын
Aththatama oya me dewal kaeralada konde sama lassama kara gaththe
@thilininishshanka2199
@thilininishshanka2199 3 жыл бұрын
Akki mekata lemon demmata kamak nedda dehi wenuwata. Mkda me kale dehi ganna vidihak ne.
@sarathpushpakumara4857
@sarathpushpakumara4857 3 жыл бұрын
Masayak bila nawaththuwoth tika kalekin aye kalu wenawada
@RaviniMadhushani
@RaviniMadhushani Жыл бұрын
අක්කෙ දෙහි ඕනමද.දෙහි දාල බිව්වම කෙට්ටු වෙනව කියල කියනව කට්ටිය ඇත්තද
@ruvininisansala3740
@ruvininisansala3740 3 жыл бұрын
Thankiw Darling ❤😘
@shashini0423
@shashini0423 2 жыл бұрын
Thnx akki ♥️🥰 ane carrot biuwama mahath wenawada 🥺💔
@sachininirmani3794
@sachininirmani3794 Жыл бұрын
දෙහි නැතුව බීවට කමක් නැද්ද?
@poornivijesinghe5752
@poornivijesinghe5752 Жыл бұрын
Akki mekta mn dehi danne nethuwa sini chuttk dala lunu chuttk dala bonne.mekta bara adu wenwda akki.mge bara 40k thibba dn 38i gank thiyenne mn bonna aran dn masa 1 hamark wge.reply ekk dannko akki
@mashi7620
@mashi7620 6 ай бұрын
Carrot walata bara adu wenne ne... habai wathura, juice wage dewal godak biwwama bada pirwnw... eken api kama gannw adui... eken bara adu wenw... ekai mahatha ayata nitharama wathura bonawanm aga bhinw kiyanne..
@ranjithpremanath8486
@ranjithpremanath8486 Жыл бұрын
Akke meka dehi dala biuwama kettu wenawada
@nethchathu8829
@nethchathu8829 3 жыл бұрын
Akke me juice eka masa kipayak eka digata bonna hodada.ema biuwata prashnayak nadda.plz reply
@ahasvimanthuliahasvimanthu4802
@ahasvimanthuliahasvimanthu4802 3 жыл бұрын
Akke Udeta vitharai da bonna puluwan
@sumudushanika1780
@sumudushanika1780 3 жыл бұрын
Akki aththatama owa hariyanawada. Ane piz kiyannako mata.
@lifewithshani7084
@lifewithshani7084 3 жыл бұрын
Akke pimple thiyana kenekta nm dodam danna puluwan kiuwane oya..mekata danne thabiki pata dodamda, kola pata dotamda.. dehi, dodam dekama dammata kmk nadda..pimple thiyana nisa
@NadeekaKumarasiri-v2v
@NadeekaKumarasiri-v2v 2 ай бұрын
Hamadama bewata kamak nadda nangi
@laksirimadushan7407
@laksirimadushan7407 3 жыл бұрын
Akke oya godak lassanaiiii lassana unee carat biladaa ane akkii pana plzzz kiyannakooo manikhh
@prarthanadassanayaka496
@prarthanadassanayaka496 Жыл бұрын
Akke දොඩනුයි, දෙහී දෙකම දාන්න ඕනිද කුරුලෑ තියෙනවනම්
@dinushikafernando9628
@dinushikafernando9628 3 жыл бұрын
Akki math carrot juice bonna patan gaththa thama dawas 5i masayak karala result kiyannam.lunu kudu dala bonne man ehema kamak nadda akke
@chamodinavodya6536
@chamodinavodya6536 3 жыл бұрын
Akke mage mune kurula thiyanava දොඩම් venuvata දෙහි dammata kamak nadda
@nilmuthu4902
@nilmuthu4902 3 жыл бұрын
හදලා තියාගෙන බොන්න පුලුවන්ද අක්කි ෆ්‍රිජ් එකේ දාලා තියාගෙන
@piyumisadeepa147
@piyumisadeepa147 3 жыл бұрын
Akke meken kettu wenne na neda
@chandrikashamali1586
@chandrikashamali1586 Жыл бұрын
Ane thank you aki 🥹🥹🥹💜💙💙💙
@dinusandeepani1596
@dinusandeepani1596 3 жыл бұрын
Akkiyo kurula adu krgnna kramayak kiynnko??
@madhushikajayasooriya5173
@madhushikajayasooriya5173 3 жыл бұрын
Akke දොඩම් kiuwe ඇඹුල් දොඩම් da. Igurui දොඩම් dehi okkoma ekawara danna onida ehema demmata kamaknedda
@priyanthigunarathna8032
@priyanthigunarathna8032 2 жыл бұрын
මේකට බිට් තක්කාලි .දාලා ජුස් එක හදලා දවස ගානේ බොන්න හොදද ( කැරට් එකටම )
@zubrenostumbi8887
@zubrenostumbi8887 3 жыл бұрын
can you do a video on dark armpits lightening please
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН