කැරට් ජූස් බත එක්ක කුරුම්බා චිකන් දයියා කරිය 😍 කලින් කාලා තියෙනවාද | carrot juice rice | ridma

  Рет қаралды 76,160

Ridma Pilapitiya

Ridma Pilapitiya

4 ай бұрын

Пікірлер: 288
@marian574
@marian574 4 ай бұрын
Thank you so much for sharing Ridma. Did you add water to the carrot juice?
@sarangadilmini8635
@sarangadilmini8635 4 ай бұрын
ආසාවෙන් බැලුවේ. ඉස්තුතිය receipe එකට. 🥰
@user-po8zr3yv2l
@user-po8zr3yv2l 4 ай бұрын
ඔයාගේ වීඩියෝ බලද්දි හිතට හරිම සැනසීමක් දැනෙනවා අක්කියෝ ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා ❤
@nishanisenarathna1230
@nishanisenarathna1230 4 ай бұрын
ලස්සනයි adath video eka nangi..ikmanatama thawa thawath videos enakal maga balaana innee....budusaranai හැමෝටම ....💗
@user-pf9vg7vw3o
@user-pf9vg7vw3o 4 ай бұрын
Akkiyo oyage hema vlog ekkma mm balnwa oyagen igena gnna godak dewal thiynwa..adarai oyalge paulmtma..❤️❤️
@supuniwasana6751
@supuniwasana6751 4 ай бұрын
Akki man thawa aurudu 2kin mrry krnna inne,,oya dana hama video ekakinma mge jivithe deyk igena gannwa, mamt oya wage arapirimasmen , lassnata life eka hada gannwa , thnku thnku akkiii
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
Ane harima sathutui nanga 😍❤️💕👍
@SubaGalappaththi-nv9en
@SubaGalappaththi-nv9en 4 ай бұрын
නංගී දන්නේ නැති ගොඩක් දේවල් ඇත්තටම ඔයාගෙන් ඉගෙන ගන්නවා.බොහෝම ස්තූතියි.බුදු සරණයි ඔයාලා තුන්දෙනාටම.❤❤❤❤❤
@nimashanisansala6862
@nimashanisansala6862 4 ай бұрын
mn harima asai me akkage videos balanna.manasata harima nidahasak danenawa baladdi❤
@mohamedhilmy2644
@mohamedhilmy2644 4 ай бұрын
අද කෑම එක හරිම වෙනස් අත්දැකීමක් වුනා ❤❤
@priyanthirandeniya2182
@priyanthirandeniya2182 4 ай бұрын
Lassanai oyalath, Vedio ekath, Anantha Buduguna Balaye Pihita, Arakshawa, Ashirwadaya Labewa 🙏 oyalata,
@apekshajayawardana6449
@apekshajayawardana6449 4 ай бұрын
ඇස්වහක් කටවහක් නැහැ ඔයාගෙ පුතා හරිම ශෝක්,මගේ ලොක්කට අවුරුදු 11,තාම චිකන් කන්නෙ සෝදලා,හැබැයි පොඩ්ඩා නම් හායි හූයි ගාලා කනවා ,හරිම ආස හිතුනා දැක්කාම,ඔයාලා තුන්දෙනාට සුබ දවසක් ❤❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
😍👍
@sameeramadushani1417
@sameeramadushani1417 4 ай бұрын
රාහුල් පැටියා..ඔයා හරිම ගුන ගරුක දරුවෙක්..තෙරුවන් සරනයි පුතුනෙ..❤
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
🥰👍
@indreegamage547
@indreegamage547 4 ай бұрын
Lassanai video aka aluth dewal kiyala denawata thank you ....
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
😍👍
@user-ol7jk1zk1k
@user-ol7jk1zk1k 4 ай бұрын
Aniwarenma hadana wa karat Kana Akamathi Lamainta th niyamai ❤god bless you 🙏
@nilakshimalwaththa5282
@nilakshimalwaththa5282 4 ай бұрын
හැමදාමත් වගේ අක්කිගේ විඩියෝ ආසාවෙන් බලනවා ❤ රාහුල් මැණික ආදරෙයි..🥰 සතුටින් පරිස්සමෙන් ඉන්න. තෙරුවන් සරණයි❤
@nadeekasandamali108
@nadeekasandamali108 4 ай бұрын
කෙටියෙන්ම කිව්වොත් ඔයා හරිම දක්ශ හරිම ආදරණීය සුරංගනාවියක් ❤...ආදරෙයි අක්කේ...❤️🌸
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
😍👍
@Chanu97Dhanu96
@Chanu97Dhanu96 3 ай бұрын
අනේ බබා කොච්චර හොද බබෙක් ද. අම්මට කන්න එන්න. අම්ම කන්නේ නැද්ද කියලා අහනවනේ මම දකින ආසම දෙයක් ඒ.🎉
@NimmiSithara
@NimmiSithara 4 ай бұрын
Akki rahul baba strawberries kanna godak asa nisa akkita gedarama palayak hitawa ganna puluwan.mn inneth colombo awata thamaii eth mage strawberry gas wala hodata gedi enava akki..hewana thiyena tikak sisil wathaya ena thanaka pochchiyaka hitawala udetai hawasatai witharai cool water tikak danna. Nuwara eliye wage loku strawberry gedi enne na tikak podi hodata idunu gedi enava akiii...try karala balanna❤❤
@piyumipabasara3217
@piyumipabasara3217 4 ай бұрын
අම්මෝ ගොඩක් දවසකින් අක්කිගෙ උයන vlog ekak.rasama rasa patai.💖
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
Thanks 😍👍
@user-wq1pz7gn6f
@user-wq1pz7gn6f 4 ай бұрын
Akke mn asama oyage cooking videos balanna . Mn aniwaren mee recipe eka hadanawa akke . Thanks akke aluth dewal kiyala denawata❤
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
😍👍
@mithranisooriyarachchi2546
@mithranisooriyarachchi2546 4 ай бұрын
මම මේ video එක අහම්බෙන් දැක්කේ. නංගි ගේ video එකක් බලන්න ඕනේ කියලා හිතන කොට යි දැක්කේ. ඔයා හරිම තාත්විකයි නංගි. සමහරු රුපලාවන්‍ය කටයුතු කරන්නේ හොරෙන් නේ. 🌸සුභ අනාගතයක් වේවා 💞💞❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
Thanks 👍😍
@imaleeswarnakanthi1946
@imaleeswarnakanthi1946 4 ай бұрын
Mar widihata hadanaw baluwar adami.aluth resipie aka godake maru. 👍👍
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
😍👍
@chamikahettiarachchi9787
@chamikahettiarachchi9787 4 ай бұрын
මං මේ බත් එක අද හැදුවා ...ගොඩක් රසයි..තෑන්ක්ස් අක්කේ🤩❤️
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
😍👍
@amharriyas5041
@amharriyas5041 4 ай бұрын
Nice sharing 😊😊😊❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
Thanks for watching 😍💕👍
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 4 ай бұрын
ලස්සනයි ආදරණීය වීඩියෝ එකක් නංගි ❤❤
@Wasanthadeshapriya-uw8hd
@Wasanthadeshapriya-uw8hd 4 ай бұрын
අක්කාගේ හැම වීඩියෝ එක්කින්ම ඉගන ගන්නා දෙයක් තියනවා . සමහර කෑම මමත් හැදුවා .බබල් ටී එහේම .
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
😍👍
@user-xm3sz4bm9k
@user-xm3sz4bm9k 4 ай бұрын
ඇත්තටම ආසම කොටස එ කොටස තමයි❤️❤😊
@IsharaNadishani-wh4bb
@IsharaNadishani-wh4bb 4 ай бұрын
Wenada වගේම ගොඩාක් ලස්සනයි vidio එක හැමදාම ගොඩාක් ආදරෙයි budusaranai ❤
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
😍👍
@dilinithusharika5975
@dilinithusharika5975 4 ай бұрын
Nangi godak dawasakin oyawa balanna awe.kohomada oyata❤❤puthanam harima ahinsakae.wild cookbook malli wagema rasa pennannawa
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
😍👍
@anjaleefernando7266
@anjaleefernando7266 4 ай бұрын
අහිංසක පුතු පැටියා. ❤️❤️❤️❤️ හැමදාමත් වගේ මල් ටික නම් ලස්සනේ බෑ. 🌸🌸🌸🌸🌸❤️❤️❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
😍👍
@dasanayakedasanayake1418
@dasanayakedasanayake1418 4 ай бұрын
ලස්සනයි ...මටත් ආසයි හදන්න .
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
හදලා බලලා කියන්න😍
@SandamaliWijesinghe
@SandamaliWijesinghe 4 ай бұрын
ඔයාගෙ kitchen eke video akak danna puluwanda dear? Hari lassanata thiyan ennawa.
@thiliniruwangi6466
@thiliniruwangi6466 4 ай бұрын
Apita aluth dewal kiyaadenawata godak isthuthi akka❤❤❤ harima creative oyage channel eka. Apita iganaganna ewa godaaai
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
😍👍
@nimashadilhani199
@nimashadilhani199 4 ай бұрын
මම ආසම කතා කරන විදියට චුට්ටිත්තක්❤ ආදරේයි❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
😍👍
@user-ty8jf2rc9m
@user-ty8jf2rc9m 4 ай бұрын
මටනම් හිතෙනව ලන්ච් බොක්ස් එකට ගැට ගහන්න තියෙන එක බබාගෙ මොළයට හොදයි කියල...තමන්ගෙ වැඩ තමන් කරගන්න ඉගෙන ගන්න පොඩ්ඩ පොඩ්ඩ ලමය ඒකෙං ඉගෙන ගනී කාය හිතෙනව.කොහොම උනත් දෙකම හොදයි කියන තැන මම ඉන්නෙ
@tharukajayathilaka9223
@tharukajayathilaka9223 3 ай бұрын
මටත් ඕකම හිතුන. ඒක හොදයි බබාගේ හසුරු කුසලතා සංවර්ධනය ට. ලස්සනට පිලිවෙලට එක ගැටගහගනවා කියන්නෙම බබගෙ කීට්ස් එක. ඒත් චූටිම බබෙකුට මේක වටිනවා
@kumarikulasekara4209
@kumarikulasekara4209 4 ай бұрын
Man hamdam akki oyage videyo asawen balnawa.oyalat budusarnai
@sarathkumara6437
@sarathkumara6437 4 ай бұрын
Ana nangi apa gadara am wathura tap arala thiyanna Mara wiyata saththu auith udata hawasata walawak kalawak na Hama thissama nanawa mama aka balala Mara widiyata widinawa harima lassanai❤❤❤❤ Maya ithin bilna monawathna sabawika galan Yana oyakin thamai wathura Bata dala Arn thiyanna ithin ma kala wathura nathuwa kochchara minissu athida pau😊😊😊😊😊
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
හරිම පිං වැඩක් ❤😍👍
@kalpaniranasinghe8768
@kalpaniranasinghe8768 4 ай бұрын
Asawan baluwa akki vediyo eka harima lassanai oyaga Rosa Mal Tika budusaranai akki ❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
Thanks 👍
@sisindrabogahawatta281
@sisindrabogahawatta281 4 ай бұрын
Adare hithenwa chuti babata budusaranai oyala hmdm sathutin inna❤
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
❤❤❤❤
@nimsarashashi7499
@nimsarashashi7499 4 ай бұрын
Uyanna vitharak newe beauty tips pawa akki manika kiyala denawa. Hithe kisima kahatak nathi ganu lamayek akki.. dn hamoma ohoma na aththamai.. dawasin dawasa lassana wenna oni diyunu wenna oni akkiyo.. budu saranai.. adarei godaak.. ❤
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
😍👍
@sanjeewasanjeewa5984
@sanjeewasanjeewa5984 4 ай бұрын
❤❤❤dina ganimin inne.akkage vidiyo balanna ada nam harima lassanai.matath innawa rahul puthage wayashe duwak oyage vidiyo mata harima wedagath ❤
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
අනේ 😍👍
@user-zd8pl6fl4j
@user-zd8pl6fl4j 4 ай бұрын
Akka api nam setala jati kakiri jus bonawa saw banana tabili bananawa oyage konde lassanai akka
@maheshimekala7319
@maheshimekala7319 4 ай бұрын
Akkige video hri lassanai api hemdma balanwa
@netcore8659
@netcore8659 4 ай бұрын
Harima lassanai
@vidarshanagimhani1018
@vidarshanagimhani1018 4 ай бұрын
Ekanam aththatama රස patai math hadala බලන්න ඕනේ. Adarei. Manika ❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
😍👍
@user-fm4jf2wj7o
@user-fm4jf2wj7o 4 ай бұрын
Thanks for sharing..akki carrot eka organic da?
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
ඔව්❤
@Chathuvlog-bh4us
@Chathuvlog-bh4us 4 ай бұрын
Wow akkige kama rasa patayi❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
😍👍
@thinulanethsara3635
@thinulanethsara3635 4 ай бұрын
මාත් නංගා ඔයා දාන වීඩියෝ බලනවා. හරිම ලස්සනයි. බලන්න බලන්න ආස හිතෙනවා. මාත් දන්නැති දේවල් ගොඩක් ඔයාගෙන් ඉගෙන ගන්නවා. පුංච් දෙයක් හරි තියෙනවා අපේ ජීවිතේට ගන්න. ස්තුතියි නංගා ❤ආදරෙයි තුන්දෙනාටම ❤
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
Thanks 😍👍
@upulherath2245
@upulherath2245 4 ай бұрын
සුදු නෝනාට අලුත් කෑමක් හදන විදිය කියලා දුන්නට ස්තුති ,,
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
😍👍
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 2 ай бұрын
බුදු සරණයි ඔයාලා තුන්දෙනාටම❤❤❤❤❤❤❤❤❤
@user-ll8dy4mk7d
@user-ll8dy4mk7d 4 ай бұрын
Akkage videos enakan maga balan hitiye ❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
🥰👍
@KawyaSewmini-bu3mt
@KawyaSewmini-bu3mt 4 ай бұрын
හරිම ෂෝක් අක්කි 👌👌👌🤟 🤟🤟
@Blehbleh331
@Blehbleh331 4 ай бұрын
හිතට දුකක් දැනුනම අක්කගෙ video එකක් බලනවා මං ..එතකොට දුක ටිකක් හරි අඩු වෙනවා ❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
❤❤❤❤
@AIAttanayake
@AIAttanayake 4 ай бұрын
Very beautiful video.
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
Thanks 😍👍
@bunnygirl4412
@bunnygirl4412 4 ай бұрын
අනේ ආසාවෙන් බැලුවා. සතුටින් ඉන්න ❤❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
Thanks 😍👍
@SilmiyaGhouse-uv7tu
@SilmiyaGhouse-uv7tu 4 ай бұрын
ආදරනීය.....බිරිදක් ආදරනීය......අම්මාකෙනෙක් ආදරනීය ........කාන්තාවක්.🌼🌼🌼මේ රෝසමල 🌹 ඔයාට ආදරෙන්......
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
😍👍
@chathuri649
@chathuri649 4 ай бұрын
💛 New menu ekak....🍗🥕 superb👍🏻
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
😍👍
@indudissanayake9947
@indudissanayake9947 4 ай бұрын
Hi hi... අක්කි පන❤ ඇත්තටම අක්කි ඔයා ගොඩක් ගුණයහපත් නිහතමනි කන්තාවක්... ඔයාගෙ vlogs වල ගොඩක් අපිට ඉගන ගන්න දේවල් තියනවා ඒත් එක්කම සතුටු වෙන්න හිනාවෙන්න වගේම රසවිදින්නත් බොහොම දේවල් තියවා මම නම් ඒදේයින් ගොඩක් සතුටු උනා මොකද ඔයා දන්න දේවල් ලෝභ නොවි අනිත් අයත් එක්ක සතුටින් බෙදාගන්නවා මගේ අක්කි... ඒක හරිම ලස්සනයි ඔයා ගේ vlog එකක් එනකම් බලන් ඉන්නේ ඇත්තටම ගොඩක් ගන්න දේවල් තියන නිසා.. ඒ වගේම අපි කෙනෙක් ව අගේ කරන්න පුලුවන් නම් ඒ කෙනාට ඒ තැන ලැබෙන්න ඕනිනම් ඒදේ අවංකවම කියන්න ඕන... මම මේ දේවල් අක්කිට කියනේ අවංකවමයි මොකද මම දෙයක් කාගෙන්ම හරි ඉගෙන ගතානම් මම ඒදේට ගොඩක් ගරු කරන්න කැමති ..ඉතිං එතැන අක්කිටත් මම දෙනවා , ගොඩක් ආදරේ අක්කේ ..❤ අද රාහුල් මැණිකේ පූංචී කහ කුරුල්ලෙක් වගේ අනේ චුටියාටත් ගොඩක් ආදරේ අක්කි ඔයාලට බුදුසරණයි සතුටින් ඉන්න..❤🎉
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
ආදරෙයි නංගා ලස්සන කමෙන්ට් එකක් 😍❤️💕👍
@UveenAbisara-bj3nd
@UveenAbisara-bj3nd 4 ай бұрын
Man oygae video balanava oya vau malu uyana eka eka vidiyata mm hadanava godak adarei
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
❤❤❤❤
@sanjayakumara3360
@sanjayakumara3360 4 ай бұрын
Mamath hadanava chicken pol wathura dala harima rasai
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
😍👍
@Slsongs565
@Slsongs565 4 ай бұрын
ඔයා දැක්‌කාම අම්මා මතක් වෙනවා එයත් ඔයා වගේ. ආදරේයි අක්කි ♥️
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
අනේ ආදරෙයි 😍👍
@iromiprasadika4366
@iromiprasadika4366 4 ай бұрын
අක්කේ මන් ඔයාගේ හැම වීඩියෝ එකක් ම හරි ආසාවෙන් බලනවා.ඔයා උයන විදියට මාරම ආසයි .මටත් ඔයා වගේම හැම කෑම ජාතියක්ම හදන්න පුළුවන් උනා නම් කියලා හිතෙන වාර අනන්තයි ..❤ සමහර දාට ඔයාගේ පුංචි දෙවල් මගේ කෑමට මන් එකතු කරන් තියෙනවා .අක්කේ ඔයාට කියන්න පුළුවන් ද ඔයා මේ එකතු කර ගත්තු හාල් ප්‍රමාණය කී දෙනෙක්ට ඇතිද කියලා .ඒ වගේම මේ බත් එක පොඩි බබෙක්ට සුදුසු ද කියලත් කියන්න්ස්කෝ අක්කේ .❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
ඔව් ගොඩක් පොඩි බබෙක්ට වුනත් දෙන්න පුළුවන් ගුණ බතක්. මම ගත්ත ප්‍රමාණය ලොකු 3 දෙනෙක්ට ඇති 😍👍
@iromiprasadika4366
@iromiprasadika4366 4 ай бұрын
@@ridmapilapitiya අනේ තැන්ක්ස් අක්කේ රිප්ලයි කරාට .මගේ චූටි දූට අවුරුදු 02 ලබන්නේ ලබන මාසෙට ඒකයි ඇහුවේ ඒ බත් එක ගැන .කොහොම හරි හදලා දෙන්න try කරනවා.❤❤❤❤
@chamararathnayaka1616
@chamararathnayaka1616 4 ай бұрын
අහිංසක වාසනාවන්ත පුතේක්❤❤🎉
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
😍👍
@nimsarashashi7499
@nimsarashashi7499 4 ай бұрын
අක්කිට ගමේකම අපේකම හොඳටම තියනවා ගොඩාක් සතුටුයි ඒ ගැන අක්කියෝ.. අක්කි නුවර කෙනෙක් නිසා වෙන්න ඇති ඒ මාත් නුවර අක්කි❤💚😇
@sarangadilmini8635
@sarangadilmini8635 4 ай бұрын
රස පාටයි 😋 පුතා ගේ හොද පුරුදු 👌
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
😍👍
@maheshikaweerasuriya3935
@maheshikaweerasuriya3935 3 ай бұрын
Beet.walinuth.bath.uyanawa.nangi
@laylakaram5007
@laylakaram5007 4 ай бұрын
තාත්තා මොනාටද තාත්තගෙම පුතා ඉන්නෙ ඒක නමී මමත් හදලා බලන්න ඔීනෙ තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
😍👍
@user-sk6be6xl3o
@user-sk6be6xl3o 4 ай бұрын
Niyamai akki hadala balanna ona❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
😍
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh 4 ай бұрын
Hi ridma have a great day and may god bless your family always ❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
God bless you ❤❤❤
@Zeero_x
@Zeero_x 4 ай бұрын
Kemaeka rasapatai 👌👌😊😊 rahul menika 🥰adarei godak ❤❤❤❤❤❤❤❤ eya Gina yahapah daruwek ❤❤❤❤❤❤❤❤ sahutin parissamin ❤inna bye ❤❤❤❤❤
@dasanayakedasanayake1418
@dasanayakedasanayake1418 4 ай бұрын
ස්තුති කියලා දුන්නට
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
😍👍
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 4 ай бұрын
අක්කිගෙ වත්තට තමා මං ආසම රාහුල් මැණිකට පස්සේ ❤❤❤...දැක්කත් හිතම නිවෙනවා
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
❤❤❤❤
@sanjulakmini4418
@sanjulakmini4418 4 ай бұрын
අක්කේ මම ඔය වගේ හදලා බලනවා ආදරෙයි හැමදාමත් සතුටෙන් පරිස්සමින් ඉන්න අක්කේ ඔයාටත් රොෂාන් අයියාටත් රාහුල් පුතාටත් බුදු සරණයි❤❤❤❤❤❤❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
👍👍😍
@limassolpolimithiya7970
@limassolpolimithiya7970 4 ай бұрын
බොහොම ස්තුති දැනුවත් කළාට තෙරුවන් සරණයි
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
😍👍
@harshaariyadasa6090
@harshaariyadasa6090 4 ай бұрын
Lassanai venada wagema.adarei❤❤❤❤.
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
❤❤❤❤
@chamilahemanthi-co6jg
@chamilahemanthi-co6jg 4 ай бұрын
Mmmmmmm rasaaaaaaaaai
@KasunikaDulanjali-hg6zb
@KasunikaDulanjali-hg6zb 4 ай бұрын
Akki kalin video ekaka mama kiwa oyta sahena duk winda babla nathuwa kiyala oyath ashirwada kala mata ane akki ada dangatha chuti patiyek enna yanna kiyala oyta godak pin akki .math amma kenk wenna yanna
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
අනේ මට හරිම සතුටුයි නංගා 😍 නිදුක් නීරෝගි වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා 🙏 අම්මටයි දරු පැටියටයි දෙන්නටම පත්තිණි මෑණියන්ගේ පිහිටයි බුදුන්ගේ සරණයි❤️
@KasunikaDulanjali-hg6zb
@KasunikaDulanjali-hg6zb 4 ай бұрын
@@ridmapilapitiya thank you akki isella ma oyta kiyanna hithunaa
@dewminichathurika4700
@dewminichathurika4700 4 ай бұрын
Akkiyoo shopping video akak oni diga video akak
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
😍👍
@nadishikadilshani4909
@nadishikadilshani4909 4 ай бұрын
Lassanyi❤❤
@roshiniweragode-qp3bn
@roshiniweragode-qp3bn 4 ай бұрын
Harime lassaniii akkiii❤
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
😍😍
@dilanialuvihare7321
@dilanialuvihare7321 4 ай бұрын
Godak hodai.❤
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
😍👍
@user-hx4fs2mz9f
@user-hx4fs2mz9f 4 ай бұрын
Budu saranai 3 danatama
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
❤❤❤❤❤
@harshaniudayangani510
@harshaniudayangani510 4 ай бұрын
Akke oya gana cream monawada???...vidio ekak karanna ko akke ❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
ලංකාවෙන් ගන්නවා spa ceylon අක්කි එවන olay එක ඉවර වුනාම ආයේ එනකල් තමයි ඒක ගන්නේ
@harshaniudayangani510
@harshaniudayangani510 4 ай бұрын
@@ridmapilapitiya Thanks akki.....oya godaaakkk lassanaiii......❤️❤️❤️adarei sathutin inna...
@shameembasiron9483
@shameembasiron9483 4 ай бұрын
Woow😂❤❤❤feroza
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
😍❤️
@user-kb3xt5bl3c
@user-kb3xt5bl3c 4 ай бұрын
@heshaninirasha2003
@heshaninirasha2003 4 ай бұрын
අනේ අක්කී පුලුවන් වෙලාවක ඔයාට කරදරයක් නැත්තන් සිංහල කහබත හදන්න පුලුවන් හොදම ක්‍රමය කියලා දෙන්නකෝ 🤗🤗🤗
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
හා කලින් හදපු වීඩියෝස් එහෙමත් තියෙනවා😍
@ireshajayaweera9440
@ireshajayaweera9440 4 ай бұрын
@deepikagunarathna4714
@deepikagunarathna4714 3 ай бұрын
ශෝයී පුතෙක්❤
@dilininisaa2758
@dilininisaa2758 4 ай бұрын
Adarai akki oyala hamotama bs❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
😍👍
@shenushani
@shenushani 4 ай бұрын
Babage enna enna pin pata wedi wenwa❤
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
😍🙏
@user-fu7mb3sv1h
@user-fu7mb3sv1h 4 ай бұрын
aneee matath oni akko❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
🥰👍
@malikahemalatha1878
@malikahemalatha1878 4 ай бұрын
Ane nangiyo
@user-th1nt9tt8y
@user-th1nt9tt8y 4 ай бұрын
අක්කේ ගොඩක් මිනිස්සු පොශ් වෙලා තියෙන්නේ අනිත් අයට පේන්න විතරයි..ඒ මිනිස්සු ඇතුලතින් පොශ් නෑ ඒ උනාට....එහෙම අයට වෙන්නේ කොතන ගියත් රගපාන්න..මට හිතේන්නේ නම් ඔයාගේ ජිවීතේ ඔයට රගපාන්න කිසිම තැනක් නෑ...සතුටින් ඉන්න හැමදාම...😊😊😊😊😊❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
ආදරෙයි😍👍
@user-th1nt9tt8y
@user-th1nt9tt8y 4 ай бұрын
අනේ මාත් ආදරෙයි ...😊😊😊
@nilmini2180
@nilmini2180 4 ай бұрын
හදලා බලන්න ඕන ඔය විදියට 👍❤️❤️❤️
@niorshajayamanna3275
@niorshajayamanna3275 4 ай бұрын
ලස්සනයි විඩියෝ එක අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි 💓💓💓
@nimashafernando2203
@nimashafernando2203 4 ай бұрын
very nice❤
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
😍😍😍
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 4 ай бұрын
අදත් විඩියෝ එකක් හරිම ලස්සනයි හැමදම සතුටින් ඉන්න රහුල් මැණිකට ආදරෙයි❤❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
😍👍
@user-hr9ew7uu7b
@user-hr9ew7uu7b 4 ай бұрын
❤❤❤
@priyangakakulawala9107
@priyangakakulawala9107 4 ай бұрын
Wow sudu ❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
👍
@janakialahakon3552
@janakialahakon3552 4 ай бұрын
❤❤❤lassanai❤ b.s akke.
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
❤❤❤❤
@buddikaengineering7875
@buddikaengineering7875 4 ай бұрын
Lunch box කවර් එකේ page aka awanna Akki puluwan welawaka ok
Clowns abuse children#Short #Officer Rabbit #angel
00:51
兔子警官
Рет қаралды 21 МЛН
تجربة أغرب توصيلة شحن ضد القطع تماما
00:56
صدام العزي
Рет қаралды 50 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:25
CRAZY GREAPA
Рет қаралды 23 МЛН
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
Walpola Gothama HImi - 2024 07 13 - Sithneth Asapuwa Dis
43:29
Neth FM Bana
Рет қаралды 161 М.
Power of science !! #shorts #explore #fyp
1:01
Nedo X
Рет қаралды 47 МЛН
Despicable Me Fart Blaster
0:51
_vector_
Рет қаралды 16 МЛН
Поймал редкий кадр🤨
0:22
FERMACHI
Рет қаралды 5 МЛН