ජීවීතේ ගත්තු අමාරුම තීරණයක්..| New beginnings?

  Рет қаралды 897,583

Madhava Wijesinghe

Madhava Wijesinghe

Күн бұрын

It’s new beginning in our lives. Nanduni begins her career as a doctor at District General Hospital Kilinochchi as an Intern Doctor in Sri Lanka. It will be a tough year and this is how we started it.

Пікірлер: 722
@විතැන්
@විතැන් 6 ай бұрын
සීමාවාසිකය ගෙදරින් මේ තරම් දුර තැනක කරන්න වුණ එක හිනා වෙලා බාරගත්ත ලස්සන දැක්කම ඔයාලා දෙන්නම ගැන ආඩම්බර හිතුනා. අනේ මන්දා බලලා ඉවර වෙද්දි මට කඳුළුත් ආවා. දවස් 365 වේගෙන් ගෙවිලා යාවි, ලස්සන දවස් වගේම මහා භයානක අඳුරු දවස් වුණත් ඔය 365 ඇතුළේ තියේවි. හැම දවසක්ම ඉගෙනීමක් වේවි. ඉස්සරහට තව ගොඩක් කතන්දර, සමාජය නොදුටු දේවල් ගැන ඔයාලා දෙන්නම සමාජයට රැගෙන ඒවි කියලා හිතනවා. Good luck for your internship Naduni and Madhawa.
@achini9422
@achini9422 6 ай бұрын
අවුරුදු 5ක් වවුනියාව මහ රෝහලේ සේවය කරපු ලස්සන අතීතය මතක් වුනා..මේ වගේම ගෙදරින් ගියපු විදිහ, හැමදේටම ටිකෙන් ටික හුරු උන හැටි, හම්බවුන සිංහල, දෙමළ, මුස්ලිම් ආදරණීය මිනිස්සු, දෙමළ හොඳට කතා කරන්න පුරුදු වුන විදිහ..එහෙන් ආපු එද්දි දැනුන දුක 😢 මගේ ජීවිතේ කවදාවත් අමතක නොවන සොදුරු මතක පිටු අතර හැමදාම වවුනියාව තියේවී..😍 2019-2024❤️
@sanjeewasamarakoon6942
@sanjeewasamarakoon6942 6 ай бұрын
කිලිනොච්චිය කොටින්ගෙන් බෙිර ගන්න අපි දවස් 07ක් එක දිගට ගැහුවා.ගහපු ගැහිල්ලට ටවුන් එකක් තිබුණේ නෑ.දුවිල්ල විතරයි..ගොඩක් සතුටුයි අද දැක්කම.ලස්සනට හදලා තියෙනවා.අපි හමුදාවෙි කොල්ලන්ගේ ලේ සුවඳ ඇති හැමතැනම.දාහකට එහා මැරුණා මං හිතන්නේ.😢😢😢😢❤❤❤❤❤❤💪💪💪💪,
@waninayekasrb9446
@waninayekasrb9446 6 ай бұрын
😢
@rashikafernando8311
@rashikafernando8311 6 ай бұрын
😢😢😢😢😢
@AsankaW.gamage-fj5zi
@AsankaW.gamage-fj5zi 6 ай бұрын
@nissankanavaratne123
@nissankanavaratne123 4 ай бұрын
හිරු නැග එන පැයේදීත් බැස යන පැයේදීත් තම ජීවිත පූජා කරපු සියලු දෙනා මතක් කරන්නෙමු....
@ChaFdo-eq3fm
@ChaFdo-eq3fm 3 ай бұрын
we salute you Sir and Thank you for saving our motherland for our future generation Hats Off ❤❤❤❤❤❤❤❤
@DuleekaShashikala-e9c
@DuleekaShashikala-e9c 5 ай бұрын
කොච්චර හොඳ ස්වාමි පුරුෂයෙක්ද මාධව අයියා..🥰හැමදාමත් සතුටින්,ආදරෙන් ඉන්න ලැබේවා!!තෙරුවන් සරණයි!!💝🙏
@kamanipushpalatha-o4g
@kamanipushpalatha-o4g 6 ай бұрын
යාපනය campus එකේ ෆැකල්ටි කිහිපයක් තියෙනවා කිලිනොච්චියෙ. දරුවො අසනීප උනාම යන්නෙ කිලිනොච්චියෙ හොස්පිට්ල් එකට.කුරුණෑගල දරුවො ගොඩක් ඉන්නව.ඉස්සරහට එයාලට ඔයාව ගොඩක් වටීවි. ඔයාට සුබ අනගතයක්.
@shashigamage2996
@shashigamage2996 6 ай бұрын
ඔව් .. මම දැනට කිලිනොච්චි අරවියල්නගර් වල කැම්පස් එකේ ඉගන ගන්නවා. අපි නිතරම යන්නෙ කිලිනොච්චි හොස්පිට්ල් එකට.. අපිට ගොඩක් වටිනවා Dr ඔයාලා..❤❤
@fathmathahmed390
@fathmathahmed390 6 ай бұрын
Anivaryenma
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 6 ай бұрын
දෙන්නාම අවබෝධයෙන් යුතුව මේ කාල සීමාව ගෙවන්න...❤ ඉක්මනින් නැවතත් එකට ජීවිතේ ගෙවන්න ලැබේවා ❤ දෙන්නාගෙම අනාගත බලාපොරොත්තු ඉටු වේවා 🙏🙏 ❤❤ සුබ අනාගතයක් ❤❤
@mamakamthi7735
@mamakamthi7735 6 ай бұрын
මේ comment එක දකින ඔබගේ සිතන පතන සෑම දෙයක්ම සාර්ථක වේවා ඉෂ්ට වේවා!!!🙏☸️🌼
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 6 ай бұрын
ලස්සනයි වීඩියෝ එක.උතුරු පලාත දැකල.නැති උනත්.මේ වීඩියෝ එකෙන් දැක ගත්තා.හරි ශෝක් ඩොක්ටර් ට සුවෙන් ඉන්න කියල ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි
@yoyogirl001
@yoyogirl001 6 ай бұрын
ආව්ව් අක්කි..... red color cotton saree එකට අක්කි මාරම හැඩයි අක්කි❤️ අක්කි මේ කරන්නේ උතුම් ගෞරවනීය රස්සාවක්. ඒක වෙනුවෙන් ආදරණිය අයගේ උනුහුමෙන් චුට්ටක් අයින් වෙන්න උනාට ආදර්‍රේ අඩුවෙන්නෙ නැ නේ අක්කියෝ.. අනික අක්කග් සතුටත් අනිවාර්‍යෙන්ම තව තව වැඩි වෙවී..❤️🤗 අක්කි දන්නවද මාත් biology කරලා select උනේ උතුරු පලාතේ රජයේ campus එකකට. මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් මාත් ඔහාට එනවා. අක්කි අවුරුද්දක් එහේ ඉන්න නිසා මට පුලුවන් උනොත් අක්කිගෙන් බෙහෙත් ටිකක් අරගෙන අක්කි එක්ක කතා කරලා යන්න එන්නම්කො 🤗😙❤️❤️ පරිස්සමෙන් වැඩ ටික කරගෙන යන්න අක්කී .. තෙරුවන් සරණයි 🤗❤️
@dulminawoda9304
@dulminawoda9304 6 ай бұрын
ආදරණීයන්ගෙන් වෙන් වෙන, වෘත්තීය වෙනුවෙන් කැපකිරීම් කරන ගෞරවණිය වෘත්තීයක්, වෛද්‍ය වෘත්තීය . මේ දුෂ්කර සේවය ජීවිතයට ආශිර්වාදයක් කරගෙන අපේ රටේ අහිංසක මිනිස්සු වෙනුවෙන් කරන සේවයට ශක්තිය ධෛර්යය ලැබේවා!!!! රජයේ රෝහලකට ගියාම කොච්චර මිනිස්සු අසරණද කියන එක තේරෙනවා...🥹 මේ රටේ ආර්ථික පරිසරය නිසා බොහෝ වෛද්‍යවරුන් රට හැරදලා යන තැනට පාලකයෝ පත් කරා.. සමහර අංශවලට වෛද්‍යවරු හිඟයි.මේ කරන සේවය අගය කරනවා වගේම පරිස්සමට හැමදේම කරගන්න ලැබේවා!!
@herathchandra4082
@herathchandra4082 6 ай бұрын
කවදාවත් දැකල නැති palathak deka ගන්න ආසාවක් ethi උනා ,,,,😊 යුද්ධය කාලේ මොන තරම් අසරණ වෙන්න ethda ඒ අය,,, එවන් අහිංසක මිනිසුන් ඉන්න palaathaka සේවය කරන එකth ලොකු පිනක් දුව ඔයාට ,, Eththatama එවන් දුශ්කර, වගේම සුන්දර palathak ටිකක් හරි deka ගන්න ලැබුණා පුතාලා නිසා,,,😊 දෙන්නටම සියලු දෙවියන්ගේ පිහිට ashirvadaya ලැබේවා hemadamath,,,❤
@udhenirenuka7038
@udhenirenuka7038 6 ай бұрын
දුරස් වෙනකොට දුකයි එත් ඉක්මනින්ම සතුට උදා වෙනවා ඔයලා දෙන්නාටම දළදා සමිඳුන් පිහිටයි කතරගම දෙවියන්ගේම පිහිටයි කියලා පර්තනා කරනවා ❤❤❤
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 6 ай бұрын
අක්කි ඒ කරන සියලු ම වැඩකටයුතු සාර්ථක වේවායි අපි පාර්තනා කරනවා .🙏
@dulashasri3235
@dulashasri3235 6 ай бұрын
මං ආසම නගරයක් මං කිලිනොච්චි වල අවුරැදු 3ක් හිටියා ❤️අක්කා town එකේ අම්මාච්චි එකට ගිහින් කිරි ආප්ප කන්න 😊ගෙදර එනකොට night ac bus book කරන්න පුලුවන් comfortable and safety 🥰Good luck and enjoy your new journey ❤
@uddiwickram
@uddiwickram 6 ай бұрын
සුව හසක් අහින්සක මිනිසුන් වෙකුවෙන් ඔබ කරන මෙ කැපවිම ඔබට ගොඩක් පින්.
@thakshilasewwandiyoutube
@thakshilasewwandiyoutube 6 ай бұрын
මෙච්චර ලස්සන, සුන්දර ආදර කතා මේ මිහිපිට තියෙනවා කියලා දැක්කාම ඇත්තටම සතුටුයි.❤
@nishanthihapuarachchi2149
@nishanthihapuarachchi2149 6 ай бұрын
මම කවදාවත් වීඩියෝ බැලුවට කමෙන්ට් කරල නෑ පුතේ ඔයාලට. හැබැයි ඇත්තටම අද මට කමෙන්ට් කරන්න ම හිතුනා දුවගේ සත්ව කරුණාව දැක්කට පස්සෙ. අනේ හරිම පින්වන්ත දරුවෙක්.. තෙරුවන් සරණයි පුතේ. සතුටින් ඉන්න ලැබේවා ❤❤❤
@shani4037
@shani4037 6 ай бұрын
කිලිනොච්චි කැම්පස් එකේ ත් සරසවි විහාරය තිනවා. 💛 හැම අතින්ම වෙනස් සුන්දර පරිසරයක් කිලිනොච්චිය ටත් හිමියි 🥰 හැම කටයුත්තක්ම සාර්තක වේවා! ✨
@kurulukurulu3887
@kurulukurulu3887 6 ай бұрын
සමු ගැණීමනම් දුකයි 😢 තෙරුවන් සරණයි ඔයාල දෙන්නටම ආදරෙයි ගොඩාක් අහම්බෙන් හරි මුණගැසේවා❤
@sass3013
@sass3013 6 ай бұрын
ඇත්ත සතුටුයි රැකියාව ගැන වෙන්විම තවකාලිකව මේ කාලය ඉක්මනින් ගෙවේවි සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා පරිස්සමෙන්
@ajanthisingithi1070
@ajanthisingithi1070 6 ай бұрын
හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා...අක්කී පොළවේ පය ගහලා ඉන්න සරල නිහතමානී කෙනෙක් කියලා පේනවා...ආදරෙයි දෙන්නටම...බුදු සරණයි
@ExcitedEyeglassFrames-dn4xz
@ExcitedEyeglassFrames-dn4xz 6 ай бұрын
හරිම ආසාවෙන් Video එක බැලුවා , ලංකාවේ ලස්සන දකිනකොට මගේ රටට දුවගෙන එන්න හිතෙනවා, හරිම සුන්දරයි මේ සුන්දර රටේ ජීවත් වෙන්න වාසනාව ඉක්මනටම ලැබේවා...❤ මාධව මල්ලී ඔයාටත් නදුනි නංගී ඔයාටත් බෙහෙවින්ම ස්තූතියි ...තෙරුවන් සරණයි...❤❤❤❤❤❤
@shanthikumari6808
@shanthikumari6808 Ай бұрын
Budusaranai oyalata
@NayomiMenaka
@NayomiMenaka 6 ай бұрын
ඉක්මණින්ම ඒ අමාරු කාලය ගෙවිල ඉවර වෙන්න.දෙන්නත් එක්ක එකට ඉදල කරන video බලන්න අපිත් බලන් ඉන්නව.ආසම couple එකක් ඔයාල දෙන්න.good luck ❤
@MyPattern-w3h
@MyPattern-w3h 6 ай бұрын
මේ වීඩියෝ එකෙන් මට හිතට ආවේ සැනසීමක් මොකද මගේම අයියාටත් මුලින්ම දුශ්කර සේවයට යන්න උනේ කිලිනොච්චිය රෝහලට එයා මාස 8 ආසන්න කාලයක් සේවය කරා ඒත් එයාව බලන්න අපිට යන්න බැරි වුනා එයා හරිම සතුටින් වැඩ කරලා නිවාඩුවක් ලැබුනාම ඇවිත් හොස්පිට්ල් එකේ විස්තර කිව්වේ ඒත් මගේ අයියා හදිසියේම දුශ්කර කාල සේවය කරන අතරතුර රිය අනතුරකින් මිය ගියා එයාගේ අවසාන මොහොතට ඔය හොස්පිටල් එකේ බොහොමයක් අය සහභාගි වුනා... බහුතරයක් දමිල අය ඒ ඇස් වලින් මගේ අයියා වෙනුවෙන් වැටුනු කදුලු මට තාම මතකයි පුදුම හොද කාර්යමණ්ඩලයක් මගේ අයියා ජීවිතයේ අන්තිම කාලේ ගෙවුන ඒ කිලිනොච්චිය රෝහල දකින්න උවමනාවක් තිබුනා ඒක හැබෑ වුනා වගේම ආයෙත් මාව අතීතයට මේ වීඩියෝව අරන් ගියා ස්තුතිය 🙏🥺❤️
@chaminmaduranga5229
@chaminmaduranga5229 6 ай бұрын
ඉක්මනින් කාලය ගෙවිලා යාවි ඔයාලා දෙන්නාම අවබෝධයෙන් මේ අසීරු කාලය ගෙවන්න දුරස්වීම කියන්නේ ඇත්තටම දුකක් ඒක කාටත් දැනෙන්නෙ එකම විදිහට මමත් මේ වගේම කාලයක් ගෙවන කෙනෙක් එත් පුලුවන් තරම් හිත හදන් ඉන්නවා. හැමදෙයක්ම ඉක්මනින්ම හරියන්න කියලා විෂ් කරනවා.තෙරුවන් සරණයි ඔය දෙන්නටම...
@aavmalkanthi4455
@aavmalkanthi4455 6 ай бұрын
කිලිනොච්චිය ප්‍රදේශය දැකගන්න ලැබීමත් සතුටක් . ඔබ දෙදෙනාටම අවුරුද්දක් වන කාලය සතුටින් ගත කිරීමට ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා . එම කාලය ඉක්මනින්ම ගෙවිලා යාවි . ජේසු පිහිටයි .🙏
@amalirandika
@amalirandika 6 ай бұрын
දෙන්නට ම ටිකක් ආමාරු කාලයක් වුණත් අනාගතේ දි සතුටින් ඉන්න පුළුවන් නිසා ඉවසන් ඉන්න... ආදරෙයි දෙන්නට ම... දෙන්නගෙ ම ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා... ආදරෙයි...❤
@nh.98
@nh.98 6 ай бұрын
ඔයාලට තියෙන contacts එක්ක ඕක ලාගකට හදාගන්න එක මහා වැඩක් නෙවෙයි කියලා හිතෙන්නේ. ඒත් ඔයාලා එහෙම නොකර system එකටම වැඩ කරපු එකට නම් respect ❤❤
@xa2765
@xa2765 6 ай бұрын
Ehema dana andunum kam valata dr lage apoinment hadanna behe,ewa denne merit order ekata anuwa,foreign graduate la danne list eke anthimata
@sathirasampath3463
@sathirasampath3463 6 ай бұрын
ලංකාවනෙ බං මේක.political contacts වලින් ඕන දෙයක් කරතෑකි😂
@sewwandikodituwakku3278
@sewwandikodituwakku3278 6 ай бұрын
Rank ekata denne appointment eka…
@dammikapeiris6638
@dammikapeiris6638 6 ай бұрын
​@@sathirasampath3463doctors ලගෙ පත්වීම් එහෙම contact s වලට හ🎉දන්න බැහැ.ඒවා දෙන්නෙ merit order එකට
@Thisari93
@Thisari93 6 ай бұрын
අනේ ඉතින් බොරුවට හෑලි නොලියා ඉන්න. එහෙම contacts වලින් ලගකට හදා ගන්න තිබුනනම් මෙයාලා එහෙම නොකර ඉදියි කියලා හිතුවද? 😂 නලුවෝ මොක්කුද දේශපාලකයෙක්ගේ ලමයෙක් වුනත් රෑන්ක් එකට අනුව ඉස්පිරිතාලෙ හම්බවෙන්නේ. මෙයාලා පිටරට ඩිග්‍රි නිසා කොහොමත් ඩොටේ
@DESH791
@DESH791 6 ай бұрын
හරිම ලස්සන වගේම ආදරණීය හඩවල් දෙකක්❤ ජයවෙිවා දෙන්නටම❤️🙏💪
@siriyawathipg5827
@siriyawathipg5827 6 ай бұрын
බුදු සරණයි ඔයාල දෙන්නටම.....❤..❤❤ආදරේ යි ..දුවේ පුතේ ..
@madushadarshani9844
@madushadarshani9844 6 ай бұрын
ජීවිතේට ගොඩක් අත්දැකීම් එකතුවෙන අවුරුද්දක් වේවි අක්කේ....යාපෙනේ අපිට වගේම❤
@dulanjaleesenadheera3920
@dulanjaleesenadheera3920 6 ай бұрын
මම අවුරුදු 3ක් කිලිනොච්චිය මහ රෝහලේ nurse කෙනෙක් විදියට සේවය කලා.. හරිම ආදරණීය හොඳම හොඳ මිනිස්සු හම්බ වුනා මට එහෙදි..මගේ ආදරණීය කිලිනොච්චිය, නැවතත් මගේ මතකය අලුත් කරලා දුන්නට ඔයාලට Thank you🙏 සතුටින් පරිස්සමෙන් වැඩ ටික කරගන්න.. Congratulations ❤❤❤❤
@pramithpathum415
@pramithpathum415 6 ай бұрын
ආව වගේ නෙවෙයි යන එක තමයි අමාරුම..🥺 අවුරුදු දෙක හමාරක් තාමත් කිලිනොච්චි වැඩ.. 🥰
@udaragamage4640
@udaragamage4640 6 ай бұрын
AWRUDU 10K WEDA MN DAN
@maleesha9552
@maleesha9552 6 ай бұрын
Doctorsla hodai ane harima nihatha mani misila thama hoda naththe hamoma nemei❤❤❤
@Shenurishali
@Shenurishali 6 ай бұрын
හැමදාම ආදරෙන් ඉන්න ලැබෙන්න හැම ආත්මෙම
@lalanidilrukshi4721
@lalanidilrukshi4721 6 ай бұрын
අම්මො මට කදුලු අවා, හරිම ආදරණීයi , නදුනි ඔයාගෙ සියලුම දෙවල් සාර්ථක වෙන්න.ඔනා.ඔයාට ඉන්නෙ අහින්සක ගුණ යහපතක් husband කෙනෙක් oya denata all tha best ❤
@arunaanddilini9418
@arunaanddilini9418 6 ай бұрын
හරීම ආදරණීය ජෝඩුවක් , දවසක හම්බෙමු අනිවාර්යයෙන් ❤️❤️❤️
@mydreams7104
@mydreams7104 6 ай бұрын
මිනිස්සු මේ රට දාලා යන කාලෙක.. බොහොම ස්තුතියි... ❤❤❤🙏🙏🙏🙏
@charithdilshan5038
@charithdilshan5038 6 ай бұрын
Intern karala thamai හැමෝම ynne.. mul pathwima krnne nathiwa ynna ba slmc registration denne na nathiwa
@hdeepikapriyanthi
@hdeepikapriyanthi 6 ай бұрын
Congratulations ❤ වෙන්වීම දුකක් තමයි 😢 එත් දෙන්නාගේම අනාගත බලාපොරොත්තු , කරන කටයුතු සාර්ථක වේවා ❤❤❤❤
@isuruattanayaka6048
@isuruattanayaka6048 6 ай бұрын
Good luck....🎉🎉 oyalata mn harima kamathie...🎉🎉🎉🎉 oya hoda අහිංසක කරුණාවන්ත doctor කෙනෙක් වෙන එකට නම් මාරම සතුටුයි.....🎉🎉 ජයවේවා..නංගි....
@anushkaperera372
@anushkaperera372 6 ай бұрын
Anee ow akila sir ge nona wage karunawata dostara nonala 🎉❤dakkath ati budu saranai ❤
@LiyanaLiyanaomeli
@LiyanaLiyanaomeli 6 ай бұрын
නදුනි අවුරුද්දකට යන මේ වීඩියෝ එක දැකලා මගෙ boyfriend නැවට ගිය දවස මතක් උනා....එදා මම අඩපු තරම්...ඒ හැඟීම වච්න වලින් කියන්න බරිතරම් දුකක්..ඒත් අද එයා මගෙ නෙවෙයි🥲...
@madushaniellawala9433
@madushaniellawala9433 6 ай бұрын
හරි ම ලස්සන හිත් තියෙන මිනිස්සු ජීවත් වෙන්නේ අනුරාධපුර ඉදන් යාපනේට වෙනකම් ම 🥹🫶🏻 අක්කිට හොඳ එක්ස්පීරියසස් ගොඩක් ගන්න ලැබෙයි god bless u akki 🫶🏻
@diya_18
@diya_18 6 ай бұрын
මගේ හොදම යාළුවෙක්ගේ අම්මාගේ first appoinment එක හම්බ වෙලා තිබුණෙත් කිලිනොච්චි හොස්පිටල් එක.. යුද්ධ‌ කාලෙදී හැමෝම යන්න එපා කියනකොට එතකොට මාස හය හතක් වෙච්ච බබාත් එක්ක එයා කිලිනොච්චි ආවෙම එයාගේ මහත්තයා එතකොට යාපනය බේස් කෑම්ප් එකේ වැඩ කරපු නිසා.... හැබැයි යුද්දේ ඉවර වෙලා එයා ගෙදර ගියේ අවුරුදු පහක පොඩි කොල්ලත් එක්ක විතරයි... එයාගේ මහත්තයා යුද්ධෙන් නැති වෙලා.... අදටත් ආන්ටි කිලිනොච්චි හොස්පිටල් එකේ එයා ගෙවපු අවුරුදු හතරහමාර ගැන අපිට කියනවා... 🥺 මගේ හොදම යාළුවට මම මේ video එක share කළාම එයා අම්මට පෙන්නුවම ආන්ටි කිව්වලු හොස්පිටල් එක ගොඩක් වෙනස් වෙලා කියලා... 🥺♥️
@Lakshika-hansi
@Lakshika-hansi 6 ай бұрын
Good luck❤️❤️ උදේම video එක බලලා පොඩ්ඩක් ඇඩුනත් එක්ක..ඒත් ජීවිතේ දිනන ගමනේ සුන්දර වෙන් වීමුත් තියෙනවා නේ
@disnaweerawardena3638
@disnaweerawardena3638 6 ай бұрын
ලස්සන video එකක්. මගෙත් දුෂ්කර කාලෙ මතක් වුනා. මීට අවුරුදු 25 කට කලින් teacher කෙනෙක් විදිහට first appointment එක. හරිම සුන්දර අතීතයක්.
@anuu19
@anuu19 6 ай бұрын
අනෙ නදුනි අක්කෙ ඔයාත් කුරුණෑගල ද ... 😍 පරිස්සමෙන් වැඩ ටික කරගන්න අක්කේ.. කරුණාවන්ත හැමෝම ආදරෙ කරන ඩොක්ටර් කෙනෙක් වෙන්න පුළුවන් ඔයාට. අවුරුද්ද ඉක්මනින් ගෙවිල යයි.කාලය ගැන හිතන්නැතුව ආසාවෙන් වැඩ ටික කරගන්න . සුබ පැතුම් ❤🎉
@buddhinichathurangi1729
@buddhinichathurangi1729 6 ай бұрын
ජීවත් වෙන්න ලොකු වෙහෙසක් ගන්න අපි ඔබ වැනි හැමෝගෙම යථාර්ථය මේකයි.හැබැයි ඒ කැපකිරීම සදාකාලිකයි. අත උස්සපු ගමන් දේවල් ලැබුන ගොඩක් අය මේක දන්නෙවත් නැතුව ඇති. මොකද ඒ තරමටම ජීවිතය සුන්දර වගේම ලොකු අත්දැකීම් ගොඩකුත් හමුවන නවාතැන්පළක් වෙනව අපි ඒ ගෙවන කටුක ජීවිතය තුළ. ඉතින් ඒ දුෂ්කර කාලයට ඉක්මනින්ම පියාඹන්නට රුකුලක් වෙන්න දෙදෙනාටම සුබ පතනවා❤
@gayaniwijesinghe6564
@gayaniwijesinghe6564 6 ай бұрын
❤️❤️❤️
@Suwee_Fernando
@Suwee_Fernando 6 ай бұрын
Video එකේ අන්තිම වෙද්දී මගේ ඇස් දෙකටත් කදුලු ආවා 🥺🤍 good luck oyaala dennatama ❤️
@saliyasathyajith7837
@saliyasathyajith7837 6 ай бұрын
Naduni akkata hadawathinma suba pathanawa. Madawa ayye podi deyak kiyanam. Oya meka read karaida dan na. Habai issarahata ena kaale oyaalata tikak amaru kalayak wei. Ekata idala duras unama a aloness eka daraganna gaman internship kiyanne godak tough kalayak. A nisa wenadata wada 1000 gunayak iwasanna purudu wenna wei. Intern kale work stress eka godak wadie. Work load ekath godak wadie. Mokada oya time eke godakma tiyenne documentation. So dennama mara iwaseemakin inna. Math mage wife ge stress eka experience karana nisa meka mehema kiyanna hithuwe. Lankawe hospital wala thiyana insuffience resources ekka marama game ekak gahanna wenawa. Akki job eka damala gahala enna hithenawa madawa kiyala call ekak gatte nathnam man kanak kapagannawa ayye. So again I wish you both good luck! Hard desissions will make our future beautiful. Be safe both !
@nisansalahansamali3637
@nisansalahansamali3637 6 ай бұрын
මිනිසුන් සුවපත් කරන පිනෙන්ම ඉක්මනින්ම එකතු වෙන්න ලැබේවා!
@upekshasrimali4511
@upekshasrimali4511 6 ай бұрын
Aurudu 3 hamarak jiwithe lassanama kale hitiye kilinochchiye …. Harima adaraniya minissu inna thanak good luck ❤❤❤❤
@SashiniRathnayake-qj2lz
@SashiniRathnayake-qj2lz 6 ай бұрын
මං මුලින්ම appointment ලැබිලා quarters එකකට ගිය දවස මතක් උනා. 😢
@GoldenShadows-rw8yj
@GoldenShadows-rw8yj 6 ай бұрын
හරියටම මේ වගේ ගමනක් මට යන්න උනා 2019යෙදි.. මමනම් nurse කෙනෙක්. හැබැයි මේ video එක දැක්කම හරිම දුක හිතුනා. ගිය දවසේ ඉදලම transfer හදාගන්න තමයි උත්සාහ කරේ. වාලච්චේනියෙ තිවුන නිදහස ලස්සන නොදැක්කම නෙවෙයි. ඒ උනාට මාසේ අන්තිමට ගෙදර එන එක තමයි ඒ දවස්වල තිවුන ලොකුම අරමුන. හැබැයි කවමදාවත් ඒ තරම් හිත හොද මිනිසුන් මට හම්බ වෙලා නෑ. මාස තුනක් යනකොට හොදටම දෙමළ කථා කරන්න පුලුවන් වෙනවා. සමහර මිනිසු සිංහල අපිට කැමති නෑ. හැබැයි ඒ මිනිසුන් සාධාරණයි. ඇත්තටම යුද්ධය මොකක්ද කියලා කාලෙත් එක්ක තෙරුම් යාවි. ඒ මිනිසුත් පවු. පහු වෙන්න වෙන්න දාලා එන්න හිතෙන් නැති තරන් හිතවත් වෙනවා. මුල් කාලේ මාර කට්ටක් කනවා වගේ දැනේවි. වතුරේ ඉදලම හරිම වෙනස්.හැබැයි සතුටෙන් ඉන්න. ඔය තරම් මතක, හිතවත්කම්, අත්දැකීම් අයේ කිසිම කාලෙක ඔයාට ලැබෙනෙකක් නැති වේවි. Congratulations ❤❤❤❤❤❤❤
@piumisulochana5484
@piumisulochana5484 5 ай бұрын
Miss math nursing student kenek..3rd year..miss කිලිනොච්චිය wage palathakata giyoth apita degree eka kara ganna amaru wewid...danne nathi nisa ahanne miss..math asai ගමට වඩා දුර පත්වීමක් ගන්න
@saviniimasha2583
@saviniimasha2583 6 ай бұрын
වෙන් උනේ නෑනේ අක්කිට ට්‍රේනින් කාල සීමාව පටන් ගත්තම දුෂ්කර හොස්පිටල් එකක වැඩ කරන්න වෙනවා කියල කලින්ම කිව්වේ ❤ මන් ආසම නඳුනි අක්කට දවසක මුනගැහේවි කියල බලන් ඉන්නවා හරි ආසාවෙන් ඉෂ්ට වෙයිද දන්නේ නෑ 😢 එහෙම හම්බුනොත් කතා කරනවා නේද අක්කී අයිය දෙන්නම් 😊❤ මහන්සි වෙලා දෙන්නට දෙන්න මඟෑරීගෙන ගෙවන කාල සීමාව ඉක්මනින්ම ගෙවීලා යන්න කියල ප්‍රාර්ථනා කරනවා 🙏
@nilminigamage3204
@nilminigamage3204 6 ай бұрын
Dear Daughter Naduni and Putha Madhawa, Though I have not messaged you earlier , I was a secret admirer of the young, dynamic ,capable you two since your marriage has been acquainted to the public. You both handle the life in a kind of professional , jovial, examplary and a special way. It's a bit rare. Though the distance keeps you two apart for a short time, bear it up thinking that you are going to do a great service to the fellow human beings and the Motherland Sri Lakna! My heartiest wishes for you to show your colours in the Field of Medicine! A special reference is made to Putha Madhawa for being a wonderful husband as well as an outstanding presenter in the Field of Media.
@LiyanageDinujaya
@LiyanageDinujaya 6 ай бұрын
​@@nilminigamage3204❤
@AnojaJayalath-e3z
@AnojaJayalath-e3z 6 ай бұрын
Congratulations dr naduni❤
@nishanthisamanlatha9107
@nishanthisamanlatha9107 6 ай бұрын
Good luck doctor 🌷❤ දළදා සමිඳුන්ගේ පිහිටයි හැමදාම පරිස්සමෙන් ඉන්න දෙන්නම
@Thusitha1-h5k
@Thusitha1-h5k 6 ай бұрын
මෙහෙමත් පස්ස හෝදන ඩයල්😂😂😂 උබ කියන්න ඕන නෑ බන් ඒකි දොස්තර උනේ පොල් ගාලා නෙනෙයි නෙ😂
@Hansi87100
@Hansi87100 4 ай бұрын
I've been there too. I know the exact feeling. All the best, Naduni nangi. This year will mould you to become a strong, resileint and a confidant doctor.
@isuruisuru3349
@isuruisuru3349 6 ай бұрын
කිලිනුච්චිය කියන්නේ හරි හොඳ මිනිස්සු ජීවත් වෙන හොඳ පළාතක් අපි එහෙ ගියපු වෙලාවේ අහල පහල මිනිස්සු පවා අපිට කන්න එක එක ජාතියේ කෑම එහෙමත් හදලා ගෙනල්ල දෙනවා එයාලා දන්න කිලිනොච්චිය තියෙන ලස්සන තැන් බලන්නත් ඒගොල්ලොන්ගෙ වියදමෙන්ම අපිව එක්කගෙන යනවා හරි ලස්සන ගැමි ජීවිතයක් තියෙන ලස්සනම පළාතක්
@poornimapavithrani_028
@poornimapavithrani_028 6 ай бұрын
අනේ...ටික කාලෙකට වෙන් වුණත් ඔයාලට සතුට සැනසීම ලැබෙන්න ඕනෙ...🥺❤️
@helloFriend-n9k
@helloFriend-n9k 6 ай бұрын
හරිම කැමත් 2 නෙක්. අක්ක අඩද්දිනම් මටත් ඇඩුනා. ඔයා වාසනාවන්තයි ඒ වගෙ habi කෙනෙක් ලැබෙන්න . ඇත්ත්ටම ජීවිතේ දෙමව්පියන්ට හැමදාම අපි ලග ඉන්න බෑ. ඒ නිසා තමන්වෙනුවෙන කෙනෙක් ඉන්නවා හය්‍ යට කියල දැනෙනකොට තනිකම පාලුව ඉබේම නැතිවෙලා යනව. sooour very lucky akke . 25 ක් ලන් වෙන්න වෙලත් තාමත් මන් වෙනුවෙන් කෙන්ක්නෑ කියන හැගීම මට ගොඩක් දැනෙනවා 😢. මොනා කරන්නද සසරෙ පින් කරල නැතිව ඇති මන්. ඔයාල දෙන්න දැක්කමට ඇත්තටම මට ම්න් ගැන දුක හිතුන . කම්ක්නෑ කියල හිතහදාන්න්ව ම්න් ගොඩක් වෙලාවට . anyy way good luck both of u❤🎉
@thiliniiresha9251
@thiliniiresha9251 6 ай бұрын
දස දහසක් රෝගීන් සුවපත් කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා ❤🙏 පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤
@rashilarathnasiri6388
@rashilarathnasiri6388 6 ай бұрын
පරිස්සමෙන් අක්කේ..❤ බුදු සරණයි ❤ ආදරෙයි දෙන්නටම ❤
@shalikasandamalin
@shalikasandamalin 6 ай бұрын
This the every intern’s and PG’s life. You will enjoy this difference, anyways. It’s so difficult when u become a mom or a dad. Hats off to every one & every doctor parent who is far away from home committed to work. All best to you. ❤
@sanjanapiyumi4205
@sanjanapiyumi4205 6 ай бұрын
අනේ කවදහරි දවසක මේ වගේ දවසක් එයි.. 🥹♥️ Good luck akkii dennm hodin adaren inn oneee... 😌♥️
@pushpikawajirakanthi5722
@pushpikawajirakanthi5722 6 ай бұрын
පොඩි කොටසක් ඇරැනුකොට සම්පුර්ණ වොඩියෝ එකම බැලුව. Wife ගෙ මහන්සියට වටිනාකමක් දෙන්න මෙහෙම කැප කිරීම් කරන්න හැම හස්බන්ඩ්ටම බැහැ. මාධව ඔයා හොඳ හස්බන්ඩ් කෙනෙක්. ඒ වගේ කෙනෙක් ලබපු නදුනි ඔයා හරි වාසනාවන්තයි. සුබ පැතුම්!
@maheshikadilhari1576
@maheshikadilhari1576 6 ай бұрын
මගේ පුතා හම්බවෙන්න මාස දෙකක් තියෙද්දි හස්බන් රට ගියේ තව අවුරුද්දක් තියෙනවා එයා එන්න ඒ දුක පාලුව ඉවසන්න අමාරුයි ඒත් දරාගෙන ඉන්නවා
@ns99december
@ns99december 6 ай бұрын
This feels close to my heart. I had a similar experience doing long distance for 5 months last year, 500+ miles away in two different states. We thought that’s the end but here we are again starting the long distance again from August, not knowing the end date, moving to the uncertainty again! I’m so grateful to all the people who helped me and are still helping me to go through this, above all so grateful for my husband who visited me every weekend driving 8+ hours after his work on Friday evenings! You’re stronger than you think! Believe in yourself! ❤
@chathudissanayake7204
@chathudissanayake7204 6 ай бұрын
මේ වගේම එයත් මාව වව්නායාවට දාලා ගියා මාස දෙකක් උනා හරි අමාරුවෙන් උනත් අපි රස්සාව නිසා මේ හැමදේම දාරගන්න වෙනවා❤
@maduwanthienadi
@maduwanthienadi 6 ай бұрын
හැම ගෑණු ලමයෙක්ටම ලැබෙන්න ඕන මාධව අයියා වගේ Husband කෙනෙක්... හොදට වැඩ ටික කරගන්න අක්කේ... Good Luck ... ❤❤❤
@baymax2000
@baymax2000 5 ай бұрын
kollonam hodai godak un dn😂😂 hama kollektm labenna one naduni wage charm hoda job ekak krn adaraneeya kellek❤
@Pubudunadeesh
@Pubudunadeesh 6 ай бұрын
All the best naduni...❤❤ අඩන්නේ නැතුව සතුටින් ඉන්න..මුල් මාස ටික නම් ඉතින් අමාරු කාලයක් වෙයි ඒත් අවුරුද්ද ඉක්මනින් ම ගෙවිලා ආයේම ඉක්මනින් ම මාදව අයියා ලගට යන්න ලැබේවා....❤
@Dark_Chocolate_
@Dark_Chocolate_ 6 ай бұрын
කිලිනොච්චි කැම්පස් එකෙන් එන ලමයින්ට ලොකු උදව්වක් වෙයි නදුනි එහෙ ඉන්න එක. අපි ඉන්නකොට සෑහෙන ප්‍රශ්න වලට මූණ දුන්නා දෙමල නොදන්න නිසා. ඉතින් නදුනි සුබ වේවා! හරිම ලස්සන පලාතක් ඔය.මගේ ජීවිතේ මට නගරයක් වැලඳගන්න අවස්තාවක් ආවොත් මම තදින්ම කිලිනොච්චිය වැලඳ ගන්නවා ❤
@Dark_Chocolate_
@Dark_Chocolate_ 6 ай бұрын
එහෙ මිනිස්සු හරි ආදරණීයයි.❤
@kokiladiviyanjali8611
@kokiladiviyanjali8611 6 ай бұрын
අපි ඉන්නෙත් අක්කෙ කිලිනොච්චිය කැම්පස් එකේ... ගොඩක් දුශ්කරයි තමා ඒත් අක්කා ටික කාලයක් ඒ වගෙ පරිසරයක ඉද්දි හුරුවෙන්වා හැමදේටම. අපි බෙහෙත් ගන්න එන්නේ ඒ හොස්පිටල් එකට.. ගොඩක් හොද කාර්‍යමන්ඩලයක් ඉන්නවා... අක්කව බලන්න එන්නම්කෝ... පරිස්සමෙන් ඉන්න අක්කී ...අපිත් ඉන්නවා ඔයා එක්ක... ❤❤❤
@ChamindaSampath-is4ky
@ChamindaSampath-is4ky 6 ай бұрын
උණුසුම් සුබ පැතුම් ....තෙරැවන් සරණයි ! සියලු දෙවි පිහිටයි !
@akshanishara
@akshanishara 6 ай бұрын
i cried watching this. That feeling when you have to part ways is very painful. You can only comfort yourself thinking that time will pass by soon and keeping yourself busy. All the best akki💕
@TharinduGunasekara16
@TharinduGunasekara16 6 ай бұрын
ඔයාලා වෙන් වෙනකොට මටත් මාරම දුකක් දැනුනේ අයියේ 🥺💔 ඒත් මොනවා කරන්නද අපි ඒ අභියෝග වලට මූන දෙන්න එපැයි 😔😒 මං හිතුවේ අක්කා රට යනවා කියලා 🥲🤭
@tharindusachithra7801
@tharindusachithra7801 6 ай бұрын
මේ ආදරේ සදාකල් තියේවා.. නොවෙනස් නොවේවා...!
@dhammikahemamali9690
@dhammikahemamali9690 6 ай бұрын
ආදරණීය දුවට තුනුරුවන්ගේ සරණයි,සියලු දෙවි පිහිටයි.... සියලු කටයුතු සාර්ථක වේවා... පුතාටත් තුනුරුවන් සරණයි....
@kurulukurulu3887
@kurulukurulu3887 6 ай бұрын
මමත් ගිහින් තියෙනව කිලි නෝච්චියට ගිහින් තියෙනව දැන් ගොඩාක් ලස්සනයි තව යාපනේට යන්න ආසයි ලබන අවුරුද්දේ දෙයියනේ කියල යන්න ලැබේවා මටත් ඉතිං ලස්සන නගරයක් හරිම ලස්සනයි වගේම හැම ලෙඩකම බෙහෙත් තියෙනව ඒ හොස්පිටල් වල
@tharu4202
@tharu4202 6 ай бұрын
Mageth first appointment චාවකච්චේරි base hospital . 3 and half years hitiya.. maath ගොඩාක් ඇන්ඩුවා අම්මලා මාව දාලා එද්දි.. ඒත් transfer aawata passe hithenne apita hamu una hondama minissu hitiye ehe kiyala. Maara helpful . Transfer ewith 6years una. Thaama beri una gihin enna.. hari ආසාවෙන් innawa diga niwaaduwakata jaffna gihin a minissu balala enna. Naduni nangitath hithei thawa tika kaalekin ehema..den duka hithunata. Ikmanata gewila yai oya dawas..කිලිනොච්චි hospital ekenam sinhala aya godak innawa.. jeewithe lassanama kaalayak wei oyaata. Good luck nangi...🥰🥰🥰
@thilinidilanjani1951
@thilinidilanjani1951 6 ай бұрын
ඔයාල දෙන්නටම හදවතින්ම සුභ පතනවා,හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා..කාලය තමයි හැමදේකටම හොඳම පිලිතුර..ඉතින් රටට සේවය කරන්න ලැබුන හොඳම අවස්තාවක්..හැමදාමත් අවබෝධයෙන්,ආදරෙන් ,ජීවත්වෙන්න..දෙන්නටම ජයෙන් ජයම වේවා ...තෙරුවන් සරණයි!!!❤👍
@yasindirasiprabha6073
@yasindirasiprabha6073 6 ай бұрын
Naduni akkat tikak amaru unath lassan hadavath tikak ekka inna labevi..mamath hariyta auruddak jaffna university eke lecturer kenek vidihata vada kala. Tikak amrue...eth mage jewithe lassanama kale thama e ...adattah mata dukae e lassana hadavth dala enna una ekata... mata vagema Naduni akkata kavdahari davsaka lassan mathakayak ithiri vevi.. wishing you all the best Naduni akka..❤
@YaTHAmusichub
@YaTHAmusichub 6 ай бұрын
ඔයාලා වෙන් වෙද්දී මට ඇඩුනා 😢😢😢😢😢😢❤ආදරේඉ ඔයාලාට ගොඩක්
@madukumari9174
@madukumari9174 6 ай бұрын
විඩියෝ එකත් ලස්සනයි, මන් ආස කරන කෙනෙක් මල්ලියෝ ඔයා එ වගෙමයි නදුනි නංගිටත් ගොඩක් ආදරේයි ,ආසයි 2 ට තෙරැවන් සරණයි ඇත්තටම අද තමයි දැක්කේ යාපනේ පලාත හරියටම,ඔයාට ගොඩක් ඉස්තුතියි මල්ලි,සියලු වැඩ සාර්ථකව කර ගන්න සියලු දෙවියාන්ගෙ පිහිටයි 🙏🙏🙏🌹🌹❤️ තෙරැවන් සරණයි 🎉🎉🎉❤️❤️❤️
@ireshairesha6362
@ireshairesha6362 6 ай бұрын
Doctor මම ඉන්නේ කිලිනොච්චි ඉරණමඩු වේ, සිංහල teacher කෙනෙක් විදිහට මෙහෙ ඉන්න Tamil students ලට tuition class ගන්න වා, doctor ට මොනවා හරි උදව්වක් ඕනේ නම් කියන්න, පුළුවන් විදිහට උදව් කරන්නම්, doctor hospital වැඩ කරන නිසා අනිවාර්යෙන් Tamil දැනගන්න වෙනවා, මෙහෙ අයට සිංහල ගොඩාක් අමාරුයි, tamil වලින් මොනවා හරි දැනගන්න ඕනේ නම් මට පුළුවන් ඔයාට උදව් කරන්න, මාස 2 කින් 2 ට මම එනවා කිලිනොච්චි hospital එකට clinic එකට, doctor මට meet උනොත් අනිවාර්යෙන් doctor එක්ක කතා කරනවා, ගූඩ් luck
@NetITGeeks
@NetITGeeks 6 ай бұрын
Thank you for helping Sri Lankans who are in rural and other areas in Sri Lanka. The Colombo centric and Kandy centric mentality of Sri Lankans have caused a lot of issues in Sri Lanka. My aunt is a Doctor and she received internship in Colombo General Hospital in the 1980s but she refused! Yep, she wanted to help people in other parts of Sri Lanka so she volunteered/opted to go for a hospital in a rural area. So think about the bright side of serving the community in Kilinochchi! Thank you Doctor!
@aththanayakanirmani
@aththanayakanirmani 6 ай бұрын
Awurudu 4kta kittuwenna math hitiya Kilinochchi university eke.. video eka dakiddi amuthuma hageemak enawa kalayak gedra wage wela thibbe.. Oya hospital ekta koi thram api gihin athida. ❤❤❤❤... Good luck dr
@_3_Little_Blessings
@_3_Little_Blessings 6 ай бұрын
Internship එකේදි ඔයාට දුක් වෙන්න වත් වෙලාවක් නැතිවෙයි නංගා.. Hubby තමයි පව්... All the very best for the new chapter.. ❤
@ttryyt6131
@ttryyt6131 6 ай бұрын
මම ආදරය කරන දරුවන් දෙන්නෙක්,,, ගොඩාක් ආදරයි ,,, සතුටින් ඉන්න,, ජෙසුගේ ආශිර්වාදයෙන් ආදරයෙන්,,,,ජෙසු පිහිටයි බුදු සරණයි ,🌹❤️🌹❤️
@Divya-n2q
@Divya-n2q 6 ай бұрын
ඉක්මනින්ම ඔය කාලේ ගෙවිලා ආදරණීයන් ලගට යන්න ලැබේවා අක්කිට
@sindhujan-r9u
@sindhujan-r9u 6 ай бұрын
mama madawa mallige fan kenek ada tamai oyage video ekkai youtube chanel ekai dekke harima lassa video ekka balappu sathuta lebuna thankyou oba depolatama god blessed you❤❤❤❤❤
@thakshilasandeepani2936
@thakshilasandeepani2936 6 ай бұрын
මං ආසම දේ ජීවිතේ ඇත්තටම මේකයි කියලා ඉන්න එකට වෙන අය වගේ බලෙන් අමුතු පොෂ් කමක් නැති එකට.❤ආදරෙයි
@NilanthiNilanthi-pq9xh
@NilanthiNilanthi-pq9xh 5 ай бұрын
sathutuii me video eka balanna lebimath aththatama mama asama niwedakayek madhawa kiyanne harima nihathamanii charithayak hema dama sathutin inna lebenna onaa good luck
@anuweli8283
@anuweli8283 6 ай бұрын
Congratulations akki හිතන හැමදේම ඒ විදියටම වෙන්න ඕන බුදු සරණයි දෙන්නටම ❤
@mohamedshareem548
@mohamedshareem548 6 ай бұрын
සුපිරිම පලාතක්.......ඔයාල මාකට් එකට ගිහින් බලන්නකෝ......ඒක මරු නැති දෙයක් නෑ.සාධාරණ මිල හොර බොරු නැතිව වෙලදාම් කරන අහිංසක මිනිස්සු ටිකත් ඉන්නෙ. සිංහල කීප දෙනෙකුත් ඉන්නවා. මම අවුරුදු 10 ක් හිටියා. ඒ මතකය හරිම සුන්දරයි. වැහි කාලෙට වහිනව එක දිගට❤
@Madhava.Wijesinghe
@Madhava.Wijesinghe 6 ай бұрын
😇😇
@miscmail21A
@miscmail21A 6 ай бұрын
It's refreshing to see how nice a husband is being extremely supportive to his wife's work. People should take this as a positive attitude and build a good understanding about their spouses rather than just assuming a woman's work should be done by herself and take care of the man and the housework. It's actually refreshing to see this side of a Sri Lankan man/husband. Both of you are lucky to have each other.. and have an amazing experience with your future dear ❤
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 6 ай бұрын
හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා 🤲🤲❤❤❤ඔය.දෙන්නට.වෙන් වෙන එක නං හරිම දුකයි😢.ඒත් ඉතිං තමන්ගේ ජොබ් එකට මුල් තැන දෙන්න එපැයි👌👌👌
@Madhava.Wijesinghe
@Madhava.Wijesinghe 6 ай бұрын
🙏🏼
@ik6298
@ik6298 6 ай бұрын
හීන හැබැකරගන්න චූට් කැපවීමක් කරන්න වෙනවා ❤ ටික කාලයක් නෙ ඉක්මනින් ගෙවෙයි එක 😢
@nishashashi9131
@nishashashi9131 6 ай бұрын
කිලිනොච්චිය aurudu 7k mage jiwithe mathaka ekathu karapu nagaraya. යාපනය campus eke කිලිනොච්චි මණ්ඩපයේ mama aurudu 7 kta kittu wenna hitiya. Campus eke සරසවි විහාරය lankawe campus ekaka hadapu ekama pansala. Iranamadu wala thiyenne. කිලිනොච්චි hospital eka apita leda dukata pihita unu thana. Adarei කිලිනොච්චි නගරය ❤❤❤❤
@VishalyaWeerasekara
@VishalyaWeerasekara 6 ай бұрын
Thankyou for showing kilinochchi and our hospital to the world, nanduni and madava!❤
@ThisaraDewi
@ThisaraDewi 6 ай бұрын
උපන් ගම ❤️❤️❤️ .. අසුන්දර වගේම සුන්දර මතක පිරිණු උතුර
@isurudushan680
@isurudushan680 6 ай бұрын
ජීවිතයට අලුත් අත්දැකීම් ගන්න... හොඳ පරිසරයක් ❤️
@nelumdamayanthi5076
@nelumdamayanthi5076 6 ай бұрын
සසරෙ පින්වත් දෙපලක් ❤❤❤
@ivoMobilephotography
@ivoMobilephotography 6 ай бұрын
🥺 අනේ ලස්සන පළාතක් ❤️ ජීවිතේ එහෙම කාලයකුත් තියෙන්න ඕන 🖤🩶 සුබපැතුම් අක්කා 💜
@udayafantasy7796
@udayafantasy7796 6 ай бұрын
මගේ family ඒකෙන් වෙන් වෙලා විදේශයක ගෙවන 16වන අවුරුද්ද .තට්ට තනියම.වෙන්වීම් කිසිම කෙනෙකුට ලබෙන්න එපා කියලා මම හිතෙන්නෙ.ඒක ඒ තරම් වේදනාවක්.ඔය දෙන්නට සදාකාලික සතුටෙන් ඉන්න ලබෙන්න ඕන.ගොඩාක් ගරු කරනවා.ගොඩාක් ආදරෙයි ...! ❤️❤️
@Sachi-l9v1y
@Sachi-l9v1y 6 ай бұрын
😢
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
මගේ ගෙදර බලන්න එන්න...❤️
11:58