මඤ්ඤොක්කා පිටි සහ ස්ටාර්ච් /Casava Flour and Casava Starch / Tapioca flour & Starch ..

  Рет қаралды 8,779

Spicy Touch

Spicy Touch

Күн бұрын

Пікірлер: 39
@nandanadesilva2714
@nandanadesilva2714 Жыл бұрын
❤ විස්තරාත්මක හදුන්වාදීමක්....
@anurarajapaksha7809
@anurarajapaksha7809 2 жыл бұрын
ස්තුතියි නොදන්නා දෙයක් කියලා දුන්නා ට බුදු සරණයි 🙏🙏
@dilan1479
@dilan1479 2 жыл бұрын
හොඳයි. 👍
@sampathbuddika8298
@sampathbuddika8298 Жыл бұрын
Good luck hoda video ekak
@spicytouch3034
@spicytouch3034 Жыл бұрын
ස්තූතියි ❤
@tvdesanda
@tvdesanda 2 жыл бұрын
වෙනස් කෑමක් නියමයි ❤️❤️
@gmaingwithchamiya3687
@gmaingwithchamiya3687 Жыл бұрын
Godak sthuthiy.kola thelebadala kudukarala kamahadanna puluwan.harima rasak thiyenne.ajinamoto rasa enawa.
@spicytouch3034
@spicytouch3034 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔබටත් . මාත් හදලා බලන්නම් රස කොළ බැදලා ..
@dunuhappiness1612
@dunuhappiness1612 2 жыл бұрын
Wow niyamai yalu
@ireshakahandawala7019
@ireshakahandawala7019 2 жыл бұрын
supper. thank you very much.
@Nisangatheekshani
@Nisangatheekshani 2 ай бұрын
Thanks
@perfectwisdom3303
@perfectwisdom3303 2 жыл бұрын
Wow ❤️
@karunarathnabandara7273
@karunarathnabandara7273 2 жыл бұрын
Vidio eka diga vadiunath ithamath vatina adahasak. Thank you.
@spicytouch3034
@spicytouch3034 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤ මම වීඩියෝ එකක් දැම්මට පස්සෙ ඒකනෙ හදන කෙනාට ලොකුම උදව්ව. හැමදේම කියලා දෙන්න උත්සාහ කරන්නෙ ඒකයි. ගොඩාක් ස්තූතියි ඔබට 🙏
@GadgetsshopLK
@GadgetsshopLK 2 жыл бұрын
බොහොම ස්තුතියි .....
@kanchananawarathna2511
@kanchananawarathna2511 Жыл бұрын
Thank you so much ❤️
@spicytouch3034
@spicytouch3034 Жыл бұрын
@pushpakumuduni460
@pushpakumuduni460 2 жыл бұрын
ගොඩාක් පැහැදිලි යි.ස්තුතියි .හදලා පින්තූර දාන්න ම් මිස්
@spicytouch3034
@spicytouch3034 2 жыл бұрын
අනිවාර්යයෙන්ම හදලා මට කියන්න. ඔයාලා වැරැද්දක් නැතුව හදාගන්න එක ලොකු සතුටක් මට ❤
@ruwanigerulat8490
@ruwanigerulat8490 Жыл бұрын
👍
@lahirumadusanka3464
@lahirumadusanka3464 2 жыл бұрын
Me piti walin hadanna පුළුවන් dewal monada kiyala denna පුළුවන්ද
@spicytouch3034
@spicytouch3034 2 жыл бұрын
වීඩියෝ එකේ කියලා තියෙනවනෙ පාන්පිටි වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් කියලා. ආදේශකයක් විදියට.
@damayanthirathnayake3612
@damayanthirathnayake3612 2 жыл бұрын
Kiri asritha nishpadana walath video danna
@spicytouch3034
@spicytouch3034 2 жыл бұрын
ක්‍රීම් චීස් වීඩියෝ එකක් දාලා තියෙනවා. කිරි ආශ්‍රිත නිශ්පාදන වල මොනවගේ වීඩියෝද ඕනා.
@wasanthasamankumara2138
@wasanthasamankumara2138 2 жыл бұрын
පිටි කිලො එකට අල කිලෝ කියක් විතර යනවද
@spicytouch3034
@spicytouch3034 2 жыл бұрын
සාමාන්‍යයෙන් කිලෝ එකකින් බර බලලා නෑ අපි කිලෝ කීපයක් ගානෙ එකපාරටම හදන නිසා . කිලෝ එකකින් ග්‍රෑම් දෙසීයකට තුන්සීයකට වගේ වෙන්න බරක ප්‍රමාණයක් ලැබෙනවා. හොඳ පිටි සහිත මඤ්ඤොක්කා වලින් හොඳ පිටි ප්‍රමාණයක් ගන්න පුළුවන්.
@geethanjalibandara3993
@geethanjalibandara3993 2 жыл бұрын
Me wage Pata wenas wenne nedda
@spicytouch3034
@spicytouch3034 2 жыл бұрын
නැහැ. නිවැරදිව හදාගන්නවනම් පාට වෙනස් වෙන්න හේතුවක් නෑ.
@jayamiththilaan897
@jayamiththilaan897 Жыл бұрын
Sthac akan mokada karanne
@spicytouch3034
@spicytouch3034 Жыл бұрын
ඔක්කොම විස්තර තියෙනවා වීඩියෝ එකේ
@gayeshipubudunikavindya52
@gayeshipubudunikavindya52 2 жыл бұрын
මේ පිටි එකෙන් පාන්පිටි වෙනුවට මඤ්ඤොක්කා පිටි දාලා තෝසේ හදන්න පුළුවන් ද
@spicytouch3034
@spicytouch3034 2 жыл бұрын
ඔව් පුළුවන්. මඤ්ඤොක්කා වලට විසවෙන දේවල් එකතු නොකරන, සාමාන්‍ය කෑම වර්ග හදන්න පුළුවන් පාන්පිටි වෙනුවට දාලා සාමාන්‍ය විදියට .
@rushanchinthaka2308
@rushanchinthaka2308 Жыл бұрын
පිටි කිලො එකක් ගන්න කිලෝ කීයක් වේලන්න ඔනිද
@spicytouch3034
@spicytouch3034 Жыл бұрын
හොඳ පිටි සහිත අමු මඤ්ඤොක්කා කිලෝ එකකින් වේලපු බර 200g-300g වගේ ගන්න පුළුවන්.
@rushanchinthaka2308
@rushanchinthaka2308 Жыл бұрын
@@spicytouch3034 ❤️ ස්තුතියි,
@Chiku5839
@Chiku5839 2 жыл бұрын
මේ පිටි අපිට කොච්චර කාලයක් කල් තියාගන්න පුලුවන්ද?
@spicytouch3034
@spicytouch3034 2 жыл бұрын
අවුරුද්දකට වැඩිය පුළුවන් සාමාන්‍ය විදියට . හුළං නොයන විදියට සීල් කරලා. ශීතකරණයේ යට කොටසෙ ගොඩක් කල් තියාගන්න පුළුවන්.
@Chiku5839
@Chiku5839 2 жыл бұрын
Thank you..❤️❤️
@disnakarunarathna4095
@disnakarunarathna4095 2 жыл бұрын
🙏🙏🙏❤️✝️✝️✝️
Transforming cassava peels into animal feed
6:41
International Livestock Research Institute (ILRI)
Рет қаралды 714 М.
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.
Homemade Cassava flour without a dehydrator
6:21
Dine with Sianorkie
Рет қаралды 26 М.
මඤ්ඤොක්කා පිටි  සැකසුම සහ ඒ ආශ්‍රීත නිෂ්පාදන Production of Cassava flour & Cassava based products
1:04:10
ආහාර සුරක්ෂිතතාවය සඳහා පසු අස්වනු තාක්ෂණය by NIPHM
Рет қаралды 9 М.
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН