ගෙදර හදපු අටුදෙල් ( වියළි දෙල් ) හා දෙල් පිටි / Homemade Dried Breadfruit & Breadfruit Flour

  Рет қаралды 13,565

Spicy Touch

Spicy Touch

Күн бұрын

ගෙදර හදපු අටුදෙල් ( වියළි දෙල් ) හා දෙල් පිටි / Homemade Dried Breadfruit & Breadfruit Flour..
ඉදිරියේදී එන ආහාර හිඟයට සාර්ථකව මුහුණ දෙන්න, ගෙදරක ගෘහණියට වගේම පවුලේ හැමෝටම එකතු වෙලා තම තමන්ගේ නිවසේ ආහාර අවශ්‍යතාව සපුරා ගැනීමට, ලාබෙට තිබෙන, වාරයේ තිබෙන ඵලදාව විවිධාකාරයෙන් සකසා ගබඩා කරගැනීම පහසුවෙන් කරගන්න පුළුවන්. මේ දෙල් වාරෙ, ලාබ කාලෙ එයින් විවිධ ක්‍රම කිහිපයකට, විවිධ ප්‍රයෝජන ගන්න හැකි ලෙස සකසාගන්න වියළි දෙල් හා පිටි මේ.
වියළි දෙල් - අටු දෙල් ව්‍යාංජනය, අටුදෙල් මැල්ලුම, අටුදෙල් තෙම්පරාදුව වැනි විවිධාකාර ක්‍රම වලට පිසගන්න පුළුවන්.
වියළා ගත් දෙල් කැබලි වලින් සාදාගත් පිටි - බේකරි ආහාර සඳහා , පෑන්කේක් , රොටි , පිට්ටු, ඉඳිආප්ප වැනි ආහාර සඳහා පිටි වෙනුවට හෝ මිශ්‍රණයක් ලෙස, ආහාර පෝෂණ අතිරේකයක් ලෙස යොදාගන්න පුළුවන්.
************
Share this video with your friends and family:
Facebook:
/ niras-awesome-kitchen-...
මගෙ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත්, බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා.
Subscribe to my channel and press the bell button to get notifications every time I post a new recipe:
Thank you for watching..

Пікірлер: 44
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 29 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 7 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 6 МЛН
දෙල් රොටී - Episode 481 - Del Rotti
9:21
Anoma's Kitchen
Рет қаралды 37 М.