දෙවියනේ මෙච්චර ගුණ ඖෂධ කෑම කනව කියල දන්නෙ මැලේසියාවෙ ගියාට පස්සෙ Cashew Leaves

  Рет қаралды 9,516

ගැමියා gemiya

ගැමියා gemiya

Күн бұрын

Пікірлер: 23
@loshanilakmali7611
@loshanilakmali7611 Жыл бұрын
අපේ අවට තියෙන නිකරුණේ අහක යන කෑමට ගත හැකි මෙවැනි ගස්වැල් ගැන දැනුවත් කරනවාට ඔබතුමාට බොහොම ස්තූතියි. බුදු සරණයි !
@සදතාරුකා
@සදතාරුකා Жыл бұрын
නියමයි ..ස්තුතියි ..අපේ ගෙදරත් කජු ගස් තියනවා ..දළු උයලා බලන්න ඕන
@samanlathamenika5410
@samanlathamenika5410 Жыл бұрын
කාලා නැහැ ලංකා වට ගිහින් තමයි කන්න වෙන්නේ .😍
@sriyanilatha3814
@sriyanilatha3814 Жыл бұрын
Very nice talented good job good luck congratulations 👍👍👍👍👍👍
@renukaudayangani6783
@renukaudayangani6783 Жыл бұрын
ගොඩක් ස්තුතිය . ඔබගේ මේ දැනුවත් කිරීම් හරිම වටිනවා .
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🏻
@threefoldvibestv
@threefoldvibestv 4 ай бұрын
බොහොම ස්තූතියි
@padmasamarajeewa8164
@padmasamarajeewa8164 Жыл бұрын
Thank you Gamiya utube for educated a new food ( cashew leaves) which is new to us . Budusarani 5:32
@suvaniponnamperuma9600
@suvaniponnamperuma9600 Жыл бұрын
ස්තුතිය obathumata suba දවසක් වේවා Theruwan saranai
@kanchanak7096
@kanchanak7096 Жыл бұрын
බොහොම ස්තුතියි
@kandymafia1747
@kandymafia1747 Жыл бұрын
Niyamai
@lakshmiabedeera45
@lakshmiabedeera45 Жыл бұрын
බොහොම ස්තුති
@dilkimarasingha2125
@dilkimarasingha2125 Жыл бұрын
Monwda labnkawe wedi aswennak tiyana kaju wargaya sir
@handapangodapriyantha4809
@handapangodapriyantha4809 Жыл бұрын
Thanks for your entertaining like this
@geethanijathungedara9479
@geethanijathungedara9479 Жыл бұрын
ගොඩක් වටිනවා එ ගැන කියල දිම.කො අර නොමිලෙ බිජ .කාටද ලෙබුනෙ
@utharabope3891
@utharabope3891 Жыл бұрын
නැ නේද ???
@yoonurrisvi56
@yoonurrisvi56 Жыл бұрын
අපි කජු හැදෙන පළාතක ඉපදුනේ. ඒත් අපේ අම්මලා කවදාවත් කජු දළු කනවා කියලා නම් කියලා නෑ. හැබැයි අහම්බෙන් චුටි කෑලි කාපු මතකයක් තියෙනවා. අමුතු සුවදක් , රසක් තමා තියෙන්නේ.
@upasenajayasinghe681
@upasenajayasinghe681 Жыл бұрын
වෙළද දැන්වීම් නිසා වීඩියෝ එකේ වටිනාකම අඩු වෙයි අපිට වෙළද දැන්වීම් අවශ්‍ය නෑ. බාල වැඩ නොකර අවශ්‍ය දේ පමණක් ඉදිරිපත් කලානම් හොඳයි.
@threefoldvibestv
@threefoldvibestv 4 ай бұрын
Oyt ek wdk nthnm, you can skip it 😅
@iroshaniwickramasinghe9228
@iroshaniwickramasinghe9228 Жыл бұрын
Loke thiyena hodama palathura thama kaju puhulam kiyanne...wasa wisa na ..me kaleta api nam hodata kanawa..panuwo amaruwatath hodai
@IsurangaDeshan-vf2jz
@IsurangaDeshan-vf2jz 11 ай бұрын
ගේන්න ගන්න විදියක් නැද්ද Pregnant කෙනෙකුට
@sominasomina5017
@sominasomina5017 Жыл бұрын
,👌👌👌👌👌👍👍👍♥️♥️♥️
@harshajayamanna9774
@harshajayamanna9774 Жыл бұрын
Adamai abuse hetama kanawa
කජු මාලුව Cashew curry#srilankanfood #cashew#curry
6:55
California Kitchen
Рет қаралды 211 М.
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 216 МЛН
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 17 МЛН
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 21 МЛН
Bike vs Super Bike Fast Challenge
00:30
Russo
Рет қаралды 23 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 216 МЛН