KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කොළඹ ක්‍රෙස්කට් 7 වැනි මහලින් වැටුන ඕස්ටේලියානු ජාතිකයාගේ මර#ය මි#මැරුමක්
31:01
විශේෂ කරුණු 10ක් | ආනන්ද මෛත්‍රී හිමි | නාඩි වාක්‍ය | මාරයා,ලෝක විනාසය,රාවනා,කුණ්ඩලීනී ශක්තිය,භාවනා
1:23:05
НОВЫЙ AMONG US в РЕАЛЬНОЙ ЖИЗНИ! Масленников против Джарахова челлендж
57:18
Sigma girl VS Sigma Error girl 2 #shorts #sigma
0:27
요즘유행 찍는법
0:34
От первого лица: Школа 4 🤯 ЗАТОПИЛИ КВАРТИРУ УЧИЛКЕ 😂 ЦЫГАНЕ В ШКОЛЕ 😍 ВЕЧЕРИНКА ГЛАЗАМИ ШКОЛЬНИКА
28:03
බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන් 2024 ලංකාවේ ජනාධිපති ගැන කල අනාවැකිය Ananda Maithri Thero Anawaki
Рет қаралды 713,547
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,5 МЛН
Nilame
Күн бұрын
Пікірлер: 2 100
@maleesha99
3 ай бұрын
අනුර ජනාධිපති උනාම බලන මේක සෙට් එක කෝ ❤
@JaniduChathuranga2005
3 ай бұрын
❤️
@yaSigmachad
3 ай бұрын
Here baby 😉
@hasimadara7082
3 ай бұрын
Hy mn dn baluwe
@darshanajayasingha104
3 ай бұрын
❤
@tharikanadeeshani1978
3 ай бұрын
❤
@sinhalacartoonnew7560
3 ай бұрын
අනුර කුමාර මහතා ජනාධිපති වෙලා අද දිව්රුම් දුන්නා. මම මේ වැඩසටහන දැන් බලනවා. ඔබ දෙපලට බුදුසරණයි.
@prasan112
2 ай бұрын
මතු බුදුවෙන්න බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. මතු බුදුවන දා බුදුන්ට උපස්ථාන කිරීමට වාසනාව මට ලැබේවා...!!!
@HemalathaManike-pu8fw
6 күн бұрын
But see ඉඉ
@RashmiNavodya-j8z
3 ай бұрын
❤ බලංගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවන් වහන්සේ පැතූ බුදු බව උන්වහන්සේට ලැබේවා....❤❤🙏🙏🙏🙏
@ChandraChandra-tj5vk
3 ай бұрын
අනේ මේ සාකච්ඡාව මට කදුලු ආවා. අපේ රටට. නව උදාවක්. ලැබේවා දෙවියන්ගේ පිහිටයි. විද්වතුන් ඵක්වේවා
@chandradasaPerera-mg8jb
3 ай бұрын
😂😮😮😅. 2:54 😅❤😂❤ 3:11
@sithuwillak
2 ай бұрын
කදුළු තාම ආවේ නෑ එයි තව ඉස්සරහට 😂
@shanepereraedu
Ай бұрын
@@sithuwillak 😂
@thilakchandrasirijayanthiw2082
3 ай бұрын
බලන්ගොඩ ආනන්ද මයිත්‍රී හමුදුරුවන් වහාන්සේ පැතු බුදු බව උන්වහන්සේට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.
@PathiranaHKNM
3 ай бұрын
29:22
@BuddhikaBuddhika-k6e
3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wasanthaya13
3 ай бұрын
අති පූජනීය බලංගොඩ ආනන්ද මෛත්‍රිය ස්වාමීන්ද්‍රයන් වහන්සේ ට මාගේ ගෞරවය .....
@Archi_007
2 ай бұрын
බලන්ගොඩ ආනන්ද මයිත්‍රී හමුදුරුවන් වහාන්සේ පැතු බුදු බව උන්වහන්සේට ලැබේවා.
@MenikeDissanayke
6 күн бұрын
තෙරැවන් සරනයි❤
@LathaFernando-nh5ji
3 ай бұрын
බුදුබබව පතන බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය හාමුදුරුවන් 😮 ගැන ලියපු පොතකත් මේ කරුණ සම්බන්ධ ලියා තිබුණ. එතුමන්ට ඉක්මනින්ම පතනා අයුරින් බුද්දත්වය ලබන්නට හේතුවාසනා වේවා.
@prasannaranji.npp.4188
3 ай бұрын
🎉🎉 මමත් ඒ පොත කියවල . තියනවා 🎉
@shiranthishiranthi1670
3 ай бұрын
🙏🙏🙏
@rlalinilidstoem3348
3 ай бұрын
Can you Please let me know the names of that book. I'm intresting of reading that book??? From Sweden. Thank you for Sharing it sir.
@sarangamendis2104
3 ай бұрын
@@rlalinilidstoem3348Isiwarun Dutu Mage Bawa Gamana - 1 written by Maithree Rathnayake
@SooriyaKumari-yn2qx
3 ай бұрын
✌️✌️✌️✌️✌️✌️✌️✌️
@newkw7611
3 ай бұрын
මගේ රටට මම ගොඩක් ආදරෙයි සම්මා සම්බුදු සරනයි මගේ ලක් අම්මාට විෂ්වමාතාවගේ පිහිටෙන් කිසිදු කරදරකයක් මගේ රටටත් සියලුම ජනතාවටත් නොවේවා 20025 සිට ලස්සන රටක් අපි බලාපොරොත්තු වන රටක් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@padminineththasinghe937
3 ай бұрын
ඔබතුමාට බොහොම ස්තූතියි. මෙවැනි වටිනා අදහස් ඉදිරිපත් කර සමාජය දැනුවත් කළාට. 🙏🙏🙏🙏
@dasunanjana-kp8sw
3 ай бұрын
❤
@SheelaIndrasena
3 ай бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉🎉😮😮😮😮
@LayanalWijesingha
3 ай бұрын
@@dasunanjana-kp8sw 7
@WmpbRathnasiri
3 ай бұрын
❤🎉❤🎉y@@SheelaIndrasena
@beat_master5265
3 ай бұрын
ආනන්ද මෛත්‍රී හිමියන්ට මමත් බොහෝ ගරු කරනවා,උන් වහන්සේගේ අනාවැකිය අනුව මම මගේ චන්දය පාවිච්චි කලා.දැන් අපට හොද නායකයෙක් සිටිනවා.මෙත් හිමියන්ට උතුම් බුදුබව ලැබේවා !
@gayanigeethangani5095
3 ай бұрын
මේ වැඩසටහන ඉතාමත් අගනේය.ඔබ දෙපලටම ස්තූතිය ..අපේ නව ජනපති අනුර කුමාර මහතාට ජයන්ත මහතා මුනගස්වන්න නිලමේ...මෙවැනි උගතුන් බුද්ධිමතුන් ලග සිටිය යුතුමයි...පින්වත් ආනන්ද මෛත්‍රී හාමුදුරුවන් ට පැතූ බුදුබව ලැබේවා යි ප්‍රාර්ථනා කරනවා ...උන්වහන්සේගේ අනාවැකිය සාර්ථක වූවා..
@MalaniPatharina
25 күн бұрын
තවම එතුමාට කතා කරලා නැහැ ලස්සන රටකට බදවා ගමු
@yamunakarunaratne9002
2 ай бұрын
එතුමා බුදු වේවා එතුමාගෙන් බණ ඇසීමට මට පින් ලැබේවා🙏🙏🙏
@anomamapa8718
3 ай бұрын
ඉතා වැදගත් වටිනා වැඩසටහනක් ස්තූතියි නිලමේ ඔබට
@rangapriyashanamarathunga7729
3 ай бұрын
ගොඩක් වැදගත් කතා බහක්..මෙවැනි බුද්ධිමතුන් අපේ රටට ම්ළ කල නොහැකි සම්පතක්..❤️🇱🇰
@ruwansameera7783
3 ай бұрын
මට හොඳ නරක තේරෙන දා සිට කළ පින්කම් වල ඒ මහා බලයෙන් ,අපේ රටේ අනාගතේ බාර ගන්න සිටින,අනුර කුමාර දිසානායක මහතාට ,මේ විසි එක් වන දින ,ශ්‍රී ලංකා මාතාවගේ භාරකාරත්වය ලැබේවා ,
@thamaradissanayake1828
3 ай бұрын
😊😊La
@isharaudithamal235
3 ай бұрын
එසේම වෙත්වා 🙏🪷
@arunabalasuriya2803
3 ай бұрын
එසේම වේවා
@DinushaBandara-k9d
3 ай бұрын
එසේම වේවා....!!!!! මේ රටට හොදක්ම වේවා....
@power_lion1717
3 ай бұрын
යකො අනුර 88 89 මිනී මරලාද ජනාධිපති වෙන්නෙ
@shandrikasriyani101
3 ай бұрын
ඔඛතුමාට ස්තූතියි අනුර සහෝදරයා ඇතුළු සියලු චරිත විශ්ව මාතාව විසින් ආරක්ෂා කරත්වා මාලිමාවට කෝටියක් ජයවේවා,
@sarathwickramarathna2849
3 ай бұрын
Mamanalekawan,nelamagana,hodama,wadasatahanake,,,nayakahwayarakadawa
@amilanilushika
3 ай бұрын
ලපේ රාහද 😅😅😅😅
@VymuriNugegoda
3 ай бұрын
😂😂😂😂
@thinkdifferent257
3 ай бұрын
තොපිට ඕනා horuma තමයි @@amilanilushika
@madikagunasekara9538
3 ай бұрын
@@amilanilushikaඋඹේ අම්මගෙන් ආපහපන් 😢 වසලයෝ ජරාව කාලා කාලම දැන් ඒ පල් හොරුන්ගේ ජරාව කන්ඩ පුරුදු වෙලා ඉන්නේ.
@MallikaRanaweera-z1n
28 күн бұрын
AnadaMaithree swameen vahanseta uthum Budu bavama labeva. Sadu sadu sadu 🙏
@kanchanamunasinghe5781
3 ай бұрын
නිළමෙට ස්තුතියි මේවගේ සාකච්ඡා වකින් සමාජය දැනුවත් කලාට🙏 ස්තුතියි මහාචාර්ය තුමනි. අපව දැනුවත් කලාට.🙏
@julieoteng4527
3 ай бұрын
පළමුව නිලමේ චැනල් එක මෙහෙයවන නිළමෙටත් අපිට ඉතා වැදගත් හරවත් කරුණු කියාදුන් මහාචාර්ය තුමාටත් ඉතාමත් ම ස්තුති වන්ත වෙමි ..ඔබ දෙදෙනාටම සියලු දෙවියන්ගේ පිහිට ආරක්ශාව ලැබේවා !! නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා !!! තෙරුවන් සරණයි !!❤❤
@wijithkumara5122
3 ай бұрын
අවුරුදු 30 .කලින් ,උනේ මනුෂ්‍යත්වයේ අවශ්‍යතාවයි. 2024 .අවශ්‍යතාවය ලෝක ආර්තික දැක්ම.
@ChampikaDayaniWalpita
3 ай бұрын
i@@wijithkumara5122
@chandramahanama
3 ай бұрын
@@wijithkumara5122why mo
@pradeepchandrasena8326
3 ай бұрын
වැසගත් අර්ථවත් ලස්සන වැඩසටහනක් නිලමෙ ස්තූතියි හැමදාමත් වගේ වැඩසටහන මෙහෙය වූ නිලමේටත් ඉදිරිපත් වූ මහාචාර්යය වරයාටත් 🙏 රටට සුබ අනාගතයක් වේවා ❤️
@インちゃん-z6q
Ай бұрын
බලන්ගෝඩ නායන. සුවාම්න්වන්සේ. බුදුවේවා 🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺ඔබතුමාගේ පැහැදිලි. කිරිම. අතිව්ශිෂ්ටයි. ස්තුතියි. තේරුවන්සරණයි
@nalinnissankanalinnissanka8014
3 ай бұрын
Obathumath godak pinwanthai.ewan uthum kenek ashraya karanna labimata.🎉😊😊🎉
@Indika-nuwnan
3 ай бұрын
AKD ජනාධිපති 🧡
@silvachamari
3 ай бұрын
😂😂
@milankapathirana4435
3 ай бұрын
Wairaya aharaya karagaththa kenek gana නෙමේ methuma kiyanne
@prasannadissanayake6960
3 ай бұрын
@@milankapathirana4435දූෂණය නැති දැනට ඉතුරු එකම මිනිහා ඔච්චරනෙ..
@kunukatuwa4288
3 ай бұрын
රනිල් ගැනවත් පුතානෝ ගැනවත් නෙවේ කියන්නේ බුද්ධිමත් මනුස්ස්සයෙක් එන්නේ...ඒ අනුර❤
@GhostsRider-l9m
3 ай бұрын
සජියාගෙ ගු කන එකෙක නේ@@silvachamari
@Dhammasl_ed
3 ай бұрын
බුද්ධ ශාසනය බැබළේවා🙏🙏🙏🙏
@gamagegam1770
3 ай бұрын
මෙවර ජනාධිපතිවරණයට "රාජාලියා 🦅" ලකුණෙන් ඉදිරිපත් වී ඇති "අනෝජ්" වෙදමහතා තමයි බලංගොඩ මෛත්‍රී හිමි දුටු ආධ්‍යාත්මික නායකත්වය ❤
@SonaliDeavika
3 ай бұрын
Obathuma ape ratata adambarayak, budu saranai
@ruwanthikarajapaksha7101
3 ай бұрын
❤️❤️🙏🙏🙏
@wijejay9059
3 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@LishaniNishadika
3 ай бұрын
❤❤❤ b.s
@sadathraka9472
3 ай бұрын
මම හරිම අශාවෙන් අහාපු බලපු වැඩසටහානක් හරිම විනිතයි උගත්කම"බුද්ධිය"මනුස්සකම"නිහතමානිකම"තියෙන"ආපුරුම" ශ්‍රේෂ්ඨ"මනසින් උසඩ් මනුස්සයෙක්"මේ ලක්දේරණ"යම් දිනක"ලෝකයතුල බබලන"දැහැමි රටක්"වේවා"නිලමේටත්"ස්තුතියි"තෙරුවන්"සරණයි'🙏💕🌷💕
@KakulawalaralalageJanithatikir
3 ай бұрын
@@sadathraka9472 oba hari.
@MalathiLatha-y5q
3 ай бұрын
ඇත්තමයි ඒක ❤❤❤🙏
@NilanthiManel-j6o
3 ай бұрын
ඔබ දෙපලගේ සාකච්ඡාව ඉතාම වැදගත් ඔබතුමා ට ස්තූතියි
@SandhyaKumari-rq7jg
3 ай бұрын
ඉතාමත් වටිනා සංවාදයට බෙහෙවින්ම ස්තූතියි. අපේ රටට ආදරෙයි..අනාගතයේ හැමෝට සුභවාදිම වේවා..කාහටවත් කරදරයක් නොම වේවායි පතමි.
@SuranithaHerath-wv3qh
3 ай бұрын
මමත් ආනන්ද මෛත්‍රී අපේ හාමුදුරුවන් වහම්සේ1998වසරේ බලන්න ගියා.මේ කතාබහ සමග මටත් හිතෙනවා පෙර සංසාරගත සැබෑපිනක්.මටත් තියෙන්න ඇතිකියල.අද2024.9.21.ඉහත ඔබතුමන් සදහන් කල. ඒ ආදරනීය නායකත්වය ගෙනෙන දවස යි.මම අනුරාධපුර .උතුම් ජය ශ්‍රී මාබෝ සමිදුන්ගේ රැකවරනින් සුදුසු නායකත්වය සහ ලක්වැසි ලෝවැසි සියළුම දෙනා ටම ආර්ක්ෂාව දැකවරනය නිබදවම ලැබේවා....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SuddaSudda-ot6ow
3 ай бұрын
Thenkes Nilame.❤❤
@NirmalaU-s9t
3 ай бұрын
ස්තූතියි ,මෙම වීඩියෝ වට.සමාජ සාධාරණය ඉශ්ට විය යුතුමයි.🏆🏆🏆👍👍👍
@gamagegam1770
3 ай бұрын
මෙවර ජනාධිපතිවරණයට "රාජාලියා 🦅" ලකුණෙන් ඉදිරිපත් වී ඇති "අනෝජ්" වෙදමහතා තමයි බලංගොඩ මෛත්‍රී හිමි දුටු ආධ්‍යාත්මික නායකත්වය ❤
@ALLINONE-sw8mo
3 ай бұрын
මටපේන විදුයට එයා ජාතිවාදියෙක්
@asanka81
3 ай бұрын
@@gamagegam1770😂
@LishaniNishadika
3 ай бұрын
❤❤❤❤❤
@kumariakke6525
3 ай бұрын
ඔබට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති matiduni අපේ පින්වත් රටට ජනතාව වට ලෝක වාසීන් ජනතාව වට මම ඔබ වැනි නිලධාරීන් ජය වේවා ජය වේවා ජය වේවා අපේ හෙළ වෙද මහතා රජ වෙනවා ඒකාමෙන් සියලුම දෙනා එක් රැස් වෙමු 🙏🙏🙏✋
@SarathKarunathilaka-xl9cc
2 ай бұрын
හොද. වැඩසටහනක්. බැලුව අවුරුදු. ගානකට. පස්සෙ. ඉදිරිපත්. කල. නිලමෙටත්. මහාචාර්ය. තුමාටත්. පිං. ස්තුතියි
@thushaleeban4097
2 ай бұрын
අපේ හාමුදුරුවනේ ... අනුර අයියා රජ වුනා ❤️
@SandyaNaranpanawa
3 ай бұрын
ස්තූතියි.උතුමානනි.ඔබට.ආයුබෝවේවා ඔබට.
@IroshaniKumari-yy1kx
3 ай бұрын
ස්වභාව ධර්මය විසින් මේ වන විට එම නායකයා සමාජගත කර අවසන් කුමන බාධක මැද උවත් එතුමා මේරට බාරගන්නා තුරු විශ්වය විසින් එතුමාව ආරක්ෂා කරනවා ඒකයි සත්‍ය මේවන විටත් ජනතාව එම නායකත්වය වටා එකතු වෙමින් සිටිනවා සැමට තෙරුවන් සරණ යි
@AbhayaMegha
3 ай бұрын
කවුද ඒ පින්වන්ත උත්තමයා...
@KakulawalaralalageJanithatikir
3 ай бұрын
Anoj mahatha.
@anubaby6631
3 ай бұрын
Digoda kumara mahata ...
@anushagunasinghe6035
3 ай бұрын
@@AbhayaMeghaඅනෝජ් ද සිල්වා වෙද මහත්තයා 🦅❌🇱🇰🙏
@yashodhakindergarten7443
3 ай бұрын
@Kakulawalaralalethuma තමයී ageJanithatikir
@SampathHarshana-uy9dy
3 ай бұрын
ඔබතුමාට ගොඩාක් පින් මේ දේශය මිනිස්සුන්ගේ ඇස් පහදනවට
@priyanganiweerasooriya9085
Ай бұрын
පුාර්ථනා කරන්නා වු බෝධියකින් බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමින්වාහන්සේහට මතු බුදු බව ලැබෙිවා මහාචාර්යතුමාටත් නිලමෙි ඔබටත් බෙහෙවින්ම පින් අනුර ජනාධිපතිතුමාට සහා මාලිමාව රජයට සියලු ශක්තිය බුද්ධිය ලැබෙිවා❤❤❤❤❤
@MalaniPatharina
25 күн бұрын
පිදිය යුත්තාට පිදිම පරක්කු නැතිව කල යුතුය
@loljigen2704
3 ай бұрын
කරනදේ කියන එකම නායකයා අනුරට අපි තැපැල් ඡන්දය දීලා ඉවරයි ඔබ තුමන්ලාට ස්තුතියි දැනුම්වත් කළාට මාලිමාවට කෝටියක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sarathkumara619
3 ай бұрын
👍
@manikethapulasigha5711
3 ай бұрын
Jaya wewa malimawata
@mallikajayasuriya7374
3 ай бұрын
🙏🙏🙏🙏🙏❤
@kumarisitha5161
3 ай бұрын
පක
@laxmanhari1856
3 ай бұрын
කාල් මාක්ස්වාදයත් වැඩක් නෑ කියල කියන්නෙ විඩියොවෙ. මෙ කියන්නෙ අනුරයෙක් ගැන නෙවි. නමුත් අනුර හො සජිත් පැමිණ හා ගත් විට එන කෙනා විය හැක.
@SriyaniLatha-w3r
3 ай бұрын
Budusaranai 🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
@lahiruchathuranga8448
3 ай бұрын
ජයෙන් ජය වේවා අනුර සහෝදරයාට ❤⏱️
@Aristosmixail
3 ай бұрын
😂😂😂😂😂
@clintonperera6593
3 ай бұрын
අනුර කුමාර දිසානායක අනිවාර්යයෙන් ජනාධිපති වෙනවා නියතයි ස්තිරයි .මාලිමාවට ජය වේවා .
@wasana2268
3 ай бұрын
❤❤❤❤❤👍👍👍👍👍👍🙏🙏🙏🙏
@wasana2268
3 ай бұрын
මාලිමාව ඇවිත් මේ පල්හොරුන්ගේ ආයු කාලය නිම කරන්න ❤
@studiominakshi
3 ай бұрын
Respect, let's join together Build up sri lanka.
@kanthiaxelsson630
3 ай бұрын
ඔබ තුමා ගේ දේශනය හරිම වටිනව. ඔබ තුමාට ගොඩාක්ම ස්තූතිය. ❤❤❤
@DhanushkaKumara-b6o
3 ай бұрын
ආනන්ද මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!! සාදු සාදු සාදු!!!
@DinushaDeepani1047
3 ай бұрын
මගේ රටට දලදා හිමි සරනයි ! තෙරුවන් සරනයි ! මම ගොඩක් ආදරෙයි මේ රටට ❤❤🌼🌼🙏🙏🙏
@SasiduSadamith
3 ай бұрын
අනුර තමා කියන අය මේ පැත්තට
@priyangadissanayaka5346
3 ай бұрын
අනුර
@julieoteng4527
3 ай бұрын
එකෙන්ම ❤
@gamithawanasinghe4096
3 ай бұрын
Ranil Wickramasinghe! 😍😍😍😍
@nimalyapa2471
3 ай бұрын
@@priyangadissanayaka5346😂😂😂😂😂😂
@shanukagishan3224
3 ай бұрын
❤❤❤ AKD
@hemalathamenike1960
3 ай бұрын
11:59 පින් වත් ආනන්ද Maithriස්වාමීන් වහන්සේ දිව්‍ය ලෝකයේ. අප මව් බිම දූෂිතයන් ගෙන් බේරාගැනීම සඳහා අප්‍රමාණ උපකාර කරාවි. උන් වහන්සේ ට නිවන් සුව බොහෝ දුර නොවේවා!! සියලු ශ්‍රී ලාංකිකයන්ට තෙරුවන් සරණයි! දළදා සමිඳු පිහිටයි!! උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ පිහිටෙන් තේජසින් ශක්තිය ධෛර්යය ලැබේවා !!! නමෝ බුද්ධාය!.!🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@ChalaniPasquel
3 ай бұрын
0
@manoriliyanawaduge1664
3 ай бұрын
ස්තූතියි නිළමෙටත්, මහාචාර්ය පතිරණ මහතාටත් ! ඒ උතුම් පිරිසිදු නායකයා අනුර කුමාර දිසානායක ! මාලිමාවට ජයවේවා ! ❤
@PushpakumaraDisanayaka-fx1kb
3 ай бұрын
❤❤❤❤
@NimanthaMaduranga-h9x
3 ай бұрын
🦅🦅
@lakmalweerasinghe8461
3 ай бұрын
😂😂😂
@justme-ww8sp
3 ай бұрын
Minimaeuwo kohomada pirisidu wanna😂😂😂
@daveedesanta6318
3 ай бұрын
Wahapiya kata wesa balli Anura kariya ekka budiya ganin
@pathminiherath520
3 ай бұрын
බොහොම හොඳ පැහැදිලි කිරීමක් තෙරුවන් සරණයි .
@pabaweerawarnakula3279
3 ай бұрын
ඔබ චනලයට පළමුව තුති පුද. මහාචාර්යතුමනි ඔබ දේශනයේ හැම කරුණක්ම මානව හිතසුවය පිණිස බව ඉතා සතුටින් පළ කරමි.ලක්මාතාව ඔබ වැනි පුතුන් බිහි කළේ මව්බිම රැක ගැනීමටමයි.ඔබ්තුමාට තෙරුවන් සරණයි !!!
@nimalsamaranayake1249
3 ай бұрын
මාලිමාවට ❤❤❤❤❤ කෝටියක් !
@pathtohappiness4711
3 ай бұрын
මහාචාර්ය ජයන්ත පතිරණ සමග සමගියේ අපි අගය කරමු ....!!!
@pathtohappiness4711
3 ай бұрын
Excellent analysis by a reputed expert who is a noble person and true, genuine patriot who can guide and advice to take our motherland to prosperity...great person...
@dileepaabishek2359
3 ай бұрын
ස්තුතියි ස්තුතියි නිලමෙටත් ,ඔබතුමාටත්.💪💪
@PeacockResortAnuradhapura
3 ай бұрын
Great speech ❤ excellent 🙏
@Lankanlife
3 ай бұрын
❤මාලිමාවට ජය වේවා ..අනුර කුමාර මහතා නියත ජනපති..රට අනුරට ❤🎉
@daveedesanta6318
3 ай бұрын
Ponna anura kariya paradinawa
@Lankanlife
3 ай бұрын
@@daveedesanta6318 🐃
@SSsewwandi-j9t
3 ай бұрын
Rata adurata ban. Oka awoth karuwale thamai
@Lankanlife
3 ай бұрын
ලයික්ස් 60..හරක් දෙන්නෙක් විතරක් උම්බෑ කියල 🐃😪 60:2 .ඒකෙන්ම තේරුම් ගනින්..අනුර දිනනව..
@inokakuda7621
Ай бұрын
Anura boru kiyala ne balamu issarhata❤❤
@priyangadissanayaka5346
3 ай бұрын
මාලිමාව❤
@gamagegam1770
3 ай бұрын
ස්වදේශීය දැනුමෙන් රට ලෝකය ඉදිරියේ බබළවන බලංගොඩ මෛත්‍රී හිමි කිව්ව අනාගත යුගපුරුෂයා අනෝජ් සිල්වා වෙදමහතා ❤සියලු අත්මාර්තකාමි මිනිසුන් 226 වටා එකතු වෙමින් පවතී. යතාර්තය තෙරුම්ගත් මිනිසුන් ප්‍රායෝගික දැක්මක් ඇති අලුත් නායකයෙක් වටා එකතු වෙමින් පවතී. විජාතික බලවේග පරදවන්න, බෙදුම්වාදය, ත්‍රස්තවාදය පරදවා ඒකීය ස්වයංපෝෂිත නිවහල් දේශයක් වෙනුවෙන් රාජාලියා 🦅 දිනවිය යුතුමයි. රටේ ආගම සංස්කෘතිය නොකෙලසන උරුමය සුරකින එඩිතර නායකත්වය ඔබ තෝරාගත යුතුයි
@HalloHallo-x6m
3 ай бұрын
නිළමේ උබට පිං මචෝ❤❤❤ආදරෙයි ආදරෙයි මහාචාර්ය තුමනී...
@LishaniNishadika
3 ай бұрын
❤❤❤
@kasunsameerawijesuriya9622
3 ай бұрын
අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමින් වහන්සේට උන්වහන්සේ පාර්ථනා කල අයු උතුම් බුදු බව ලැබේවා පතමි 🙏🙏🙏
@bsjrathnayakebsj4014
3 ай бұрын
පැහැදිලි කිරීම 100%..thank you vvv...
@GemunuJayasinghe
3 ай бұрын
"" නිලමේ "" කාලීනව වියයුතු , සමාජය දැනුවත් කිරීම , ඔබ දැනටමත් සිදුකර හමාරයි . ඔබතුමාට බොහොමත්ම ස්තූතියි . එසේම , මහාචාර්ය ජයන්ත පතිරණ මහත්මාණන්හටත් මාගේ ශීර්ෂ ප්‍රණාමය පුදකරමි .
@thilakasirifernando1319
3 ай бұрын
රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරන බව දැකගතහැක. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය සියල්ලන්ටම ලැබේවා ජයවේවා මාලිමාව දිනවමු ජයවේවා ♥️🧭👍
@raveenzing
3 ай бұрын
Ekenma ah me sere බලංගොඩ අපේ නායක ස්වාමින්වහන්සේ....කිව දේ අනිවාර්යයෙන් හරියනවාමයි.....මොකද ඒ වාගේ බලයක් හිමි හාමුදුරුවෝ නමක් කියපු දෙයක් මේ වේනකන් වැරදිලා නැහැ......නියත වසයෙන් මේ පාර මේ රට ගොඩයනවාමයි .......මාලිමාව එනකන් අපිට හදිස්සි අප්පා...මොකද අනුර මහතා ඔබගේ සේවය මේ රටට ඔනිම වේලාව මේක.....ඔබ තමයි අපේ හාමුදුරුවෝ කිව පුද්ගලයා නිතිය හැම කෙනාටම සාදාරනව ක්‍රියාත්මක කරන කෙනෙක් තමා අපේ රටට උවමනා . ...මොකද මේකෙ නැත්තෙම නිතියනේ නිතිය තිබ්බට එකෙන් රකින්නේ දුෂිතයෝ විතරයි...පොඩි මිනිහාට විතරයි හැම නිතියම.......බලය තියෙන එවුන් හැම එකෙන්ම බේරෙනවා...එම නිසා මේ සැරේ එ සෙල්ලම් ඉවරයි .......නිතිය හරියට හැම එකාටම ක්‍රියාත්මක වේයි....එතොට මෙ රට එකෙන්ම ගොඩ...මොකද එතොට බොරු රැගිලි නැහැ එකෙක්ගෙවත්......මාහාචාර්ය තුමනි ඔබ වගේ උගත් කෙනෙක් මේ බව අපේ ජනතාවට පැහැදිලි කර දිම සම්බන්ධයෙන් ඔබට බොහොම ස්තුතියි ............මාලිමාවට ජය........මාලිමාවට චන්ද කෝටියක් එනවා..........21🙏❤️❤️🧭🧭🧭❌❌❌❌🧭🧭❤️❤️🇱🇰🇱🇰🇱🇰🌹🌹🇱🇰🇱🇰🇱🇰✨✨✨✨✨✨
@swarnasuraweera283
3 ай бұрын
නිලමේ ඔබතූමාට ගොඩක්ම ස්තූතියි. 🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇱🇰 🇩🇪
@sarathkumaragunarathna4566
3 ай бұрын
මගේ පව්ලේ අයත් එක්ක බලංගොඩ ආනන්ද මෛත්‍රිය ස්වාමීන්වහන්සේට දානය පූජා කරන්න දුර්ලභ අවස්ථාවක් අපට ලැබුණා ගල්කිස්සේ අපේ ඤාතී පව්ලක් නිසා සහභාගි කරගත්තාට අදටත් පින් 😊අනුමෝදන් කරනවා. තෙරුවන් සරණයි
@sandunchanaka2288
3 ай бұрын
නිලමේ..ඔබතුමා පමණයි මේ අපේ ආනන්ද මෛත්‍රී හිමියන්ගේ අනාවැකියේ ඇත්ත කතාව හරියටම ගෙනහැර දැක්වූයේ.ඔබට ජය.රටට ජය.මේ video එක ඉතාම වැදගත්❤
@annemadu3939
3 ай бұрын
අනිවාර්යෙන් අනුර ජනාධිපති 🧭
@nimalyapa2471
3 ай бұрын
😂😂😂😂😂😂
@LalithJayasuriya-r6h
3 ай бұрын
අනුර කියන තරමක් බොරු ඔක්කෝම කයිය විතරයි ඒකනෙ කයියනායක කියන්නෙ
@umara1013
3 ай бұрын
@@LalithJayasuriya-r6h ane ay ithin fake walin enne 😂
@moonflower-lq6gl
3 ай бұрын
@@LalithJayasuriya-r6hඔයා කඩේ යන්නෙ මොන හොරාටද සජිත්ටද රනිල්ටද නාමල්ටද.
@kasunlakshitha5049
3 ай бұрын
@@LalithJayasuriya-r6hඔයා කඩේ යන සජිත් තමා කයියනායක
@GhostsRider-l9m
3 ай бұрын
අනුර සහොදරයා තමා🥰🥰💪❤️❤️❤️👍👍🙏🙏
@SinatraSinatra-cm3nf
3 ай бұрын
Olu gediya
@Kecinpeterson....123
3 ай бұрын
Nehe punchi amma
@YomalChathuranga
3 ай бұрын
සජිත් තමා😂
@antonfernando394
3 ай бұрын
උඹේ අම්මගේ නංගිද ගොං තැරියා 😂@@Kecinpeterson....123
@dasunsenadheera1277
3 ай бұрын
පුංචි අම්මාගෙ කතාව youtub එකේ තියනව.අනුර විවාහ වෙලා ඉන්නේ පුංචි අම්මාගේ ,පුතාගෙ බිරිඳ .ඒ පුතා එවකට ආණ්ඩුව මැරුවට පස්සෙ එයාගෙ බිරිඳයි,පුතයි අනුර බාරගත්ත@@Kecinpeterson....123
@BRMPerera
3 ай бұрын
Excellent speech thanks
@hansamalviranga2902
3 ай бұрын
මගේ රට සුවපත් වේවා❤️🙏 මගේ රටේ මිනිසුන්ට යහපත් අද දවසක් ලැබේවා 🙏 අනුර සහෝදරයා ඔබට ආයූබෝ ආවඩා 🙏❤️
@g.w.langani7500
3 ай бұрын
ආනන්ද මෛත්‍රී හිමියන්ට බුදුබව ලැබේවා
@gaminirupasinghe9679
3 ай бұрын
අනුර තමයි ඒ ,අද්වතීය නායකත්වය .
@nimalyapa2471
3 ай бұрын
😂😂😂😂😂
@nattichchaa
3 ай бұрын
Aniwaren❤
@Thenationalistr
3 ай бұрын
😂😂😂😂😂😂😂😂
@AjanthaWeerakkodi
3 ай бұрын
අනුර අද්යාත්මකව මිණී මරනව
@gamagegam1770
3 ай бұрын
@@AjanthaWeerakkodiස්වදේශීය දැනුමෙන් රට ලෝකය ඉදිරියේ බබළවන බලංගොඩ මෛත්‍රී හිමි කිව්ව අනාගත යුගපුරුෂයා අනෝජ් සිල්වා වෙදමහතා ❤සියලු අත්මාර්තකාමි මිනිසුන් 226 වටා එකතු වෙමින් පවතී. යතාර්තය තෙරුම්ගත් මිනිසුන් ප්‍රායෝගික දැක්මක් ඇති අලුත් නායකයෙක් වටා එකතු වෙමින් පවතී. විජාතික බලවේග පරදවන්න, බෙදුම්වාදය, ත්‍රස්තවාදය පරදවා ඒකීය ස්වයංපෝෂිත නිවහල් දේශයක් වෙනුවෙන් රාජාලියා 🦅 දිනවිය යුතුමයි. රටේ ආගම සංස්කෘතිය නොකෙලසන උරුමය සුරකින එඩිතර නායකත්වය ඔබ තෝරාගත යුතුයි
@wijerthnapodimanikamonika817
3 ай бұрын
අනුර කුමාර දිසානායක මහතා තමයි මාලිමාවට ජය
@asankakumara2683
3 ай бұрын
😂
@nimalyapa2471
3 ай бұрын
😂😂
@pinirocreation1978
3 ай бұрын
අනුර කුමාර දිසානායක කෘෂිකර්ම අමාත්‍ය වරයා විදියට ඉන්න කාලෙත් කියන දේ කලෙත් නෑ කරපු දේ කිව්වෙත් නෑ. ප්‍රායෝගිකව අත්විඳිල කියන්නේ. ඒ නිසා ගැටළුවක්
@LalithJayasuriya-r6h
3 ай бұрын
අනුර කියන තරමක් බොරු ඔක්කෝම කයිය විතරයි ඒකනෙ කයියනායක කියන්නෙ
@Thenationalistr
3 ай бұрын
මොලේ පුකේද බන් 😂😂😂
@KanthiSriyalatha-p2n
3 ай бұрын
රට පෙරට නියම දිශාව සොයමු මාලිමාවෙන්.පන්නමු හොරුන්.නියමුවා ඔහුයි. දිනවමු අනුර.✌️🌹🙏🙏🙏
@raymondbasil6691
3 ай бұрын
නිලමෙට ස්තූති අනුරකුමාරයා අනිවාර්ය 22 නායකයා ලක් දෙරණේ❤⛪🥰🏋️👑🤼✈
@anuladiyanwilage1698
3 ай бұрын
Bambuwa tama
@AnuradhaPk
3 ай бұрын
Dan atta una ne@@anuladiyanwilage1698
@KumariDissa-o6h
3 ай бұрын
දහමට ගරහන් එකාද😂
@nuwanmaduranga5940
3 ай бұрын
ඔබතුමාගේ පැහැදිලිකිරිම හරිම වටිනවා. ඇත්තම කතාව ඔබතුමා කිවුවේ ලංකාව ආසියාවේ සාක්ෂරතාවය අතින් ජපානයට දෙවැනි උන්ට දේසපාලනය දි චන්දය ඇති වටිනාකම නොදන්නා නුගත් අය👍👍👍......
@chamindakumara973
2 ай бұрын
මේ වගේ වැඩසටහන් හැමෝමටම බලන්න දකින්න මෙතුමාවගේ අයෙ තව අපේ ප්‍රසිද්ධ නාලිකාවලටත් ගෙන්නලා මිනිස්සු දැනුවත් කරන්න ඕනී ඇත්තටම මම ජපන් ඉන්න කෙනෙක් මෙයාලගේ ජීවන රටාව ගත්තහම අපිට හිතාගන්නවත් බෑ එයාල එයාලගේ අතින් පොඩිවත් වැරද්දක් කරන්නෙ නෑ..පුදුම විනයක් තියෙන්නේ..මම මීට කලින් කොරියාවේ ත් හිටියා..එයාල මෙයාල ගොඩාක් සමානයි..හරිම නීතිගරුකයි..මම කියන්නෙත් එක පාරටම අපේ හැම දේම වෙනස් වෙන්නේ නැහැ දැන්ම ඉදන් වෙනස් උනත් තව අවුරුදු ගානක් යයි..ඇත්තටම අපේ මිනිස්සු ලෝකය දැක්ල නැහැ අපි මිනිස්සුන්ව පුළුවන් උපරිමයෙන් මේ ඔයාල කියුව වගේ දැනුවත් කරන්න ඕනී..ඇත්තටම වෙනරටක ඉන්න කෙනෙක්ට හිතෙනවා මොකක්ද මේ අපේ රටේ වෙන පිස්සුව කියලා..හිතන්න අපේ රටේ චන්දය තියෙනව ස්ටේජ් ගහලා මිනිස්සු රොදු බැදන් ඇයි මේ කියල හිතෙනවා..මේ වගේ රටක චන්දයක් තියෙනෙකොට මීටින් නෑ පොඩිවාහනේක ඇවිත් බෝඩ් එකක් පෙන්නන් ඉන්නවා එක මනුෂ්යයෙක්ටවත් මේකට දෙන්න මේකට දෙන්න කියන්නෙ නෑ...දැන් අපේ රට හරි පාරේ යනවා වගේ පේනවා..මේ පාර බැරි උනොත් ආයේ මේවගේ අවස්ථාවක් නම් එන එකක් නෑ...කවදාවත් ....
@sunandasujiwana9930
3 ай бұрын
ආනන්ද මාහිමියන් කියූ සුදුස්සාට සුදුසු තැන දෙන ඒ අසාහාය නායකයා අනුර කුමාර දිසානායක . ජයවේවා අපේ මේ පුන්‍ය බූමියට. ජයවේවා ජනතාවට. ජයවේවා මාලිමාවට
@gamagegam1770
3 ай бұрын
මේ කියන ආධ්‍යාත්මික නායකය අංගම්පොඩි සුරංජීව අනෝජ් සිල්වා වෙදමහතා .. එතුමා රාජාලියා 🦅 ලකුණෙන් දිනවමු❤ රට කෙටිකාලයෙන් දිනවන එකම ප්‍රායෝගික වැඩපිළිවෙළ ඇති යුග පුරුශයා 🇱🇰🦅❤
@srilanka5819
3 ай бұрын
@@gamagegam1770 උඹට කීයක් දුන්නාද රවි රොයිස්ටරයා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@gamagegam1770
3 ай бұрын
@@srilanka5819 උබට වගේ කොටි ඩයස්පෝරාවෙන් ඩොලර් ලැබෙන්නෙ නෑ හිගන්නො අපිට. අපි නොමිලේ කඩේ යන්නෙ රට ජාතිය ආගම වෙනුවෙන් පමණයි
@gamagegam1770
3 ай бұрын
මෙවර ජනාධිපතිවරණයට "රාජාලියා 🦅" ලකුණෙන් ඉදිරිපත් වී ඇති "අනෝජ්" වෙදමහතා තමයි බලංගොඩ මෛත්‍රී හිමි දුටු ආධ්‍යාත්මික නායකත්වය ❤
@AbeykumaraPerera
3 ай бұрын
නිරාගමිකයෙක් කොහොමද ආධ්‍යාත්මික නායකත්වයට පත් වෙන්නෙ.
@udayakalyanapriya1909
3 ай бұрын
ඔබ තුමා බොහො වියයුතු දේ පෙන්වා දුන්නා ,ඔබලාට බොහෝ පිං ,මේ අඥාන පහත් බෙදීම් දුරුවී බොදෙනාට ප්‍රඥාව පහලවි උන්වහන්සේ දේශනාකල අනාවැකිය ඉතා ඉක්මනින් සපල වේවා ,උන්වහන්සේගෙත් ප්‍රාර්ථනා ඉටුවේවා ,සියල්දෙනාට යහපතක් වේවා , රටට ජය !
@shiromawijekoon1057
3 ай бұрын
මේ video. එක. හැමෝටම. ශෙයා කරන්න...
@DammikaDammika-i5c
3 ай бұрын
ඔබ තුමාට මම ගරැ කරනවා ඉතා හොද පැහැදිලි කිරිමක් කලාට
@theresasamarakoon7137
3 ай бұрын
ගොඩක් වටිනා දේශනාවක් ඔබදෙපලටම බෙහෙවින්ම ස්තුතියි දෙවි පිහිටයි ඔබලාට❤❤
@priyangadissanayaka5346
3 ай бұрын
අනිවාර්යයෙන්ම අනුර ❤
@silvachamari
3 ай бұрын
😂😂
@priyangadissanayaka5346
3 ай бұрын
@@silvachamari එහෙනම් ඔයා හිතන්නේ කොයි හොරා එනවා කියලද
@GhostsRider-l9m
3 ай бұрын
@@silvachamariතො සජියා ගෙ ගු කන එකෙක්😂😂😂
@gamithawanasinghe4096
3 ай бұрын
Ranil thamai dinanne...balangoda hamuduruwo kiwwe anura gana!
@nimalyapa2471
3 ай бұрын
😂😂😂😂😂
@lathakwt8760
3 ай бұрын
මාලි මාවට ජය වේවා
@gamagegam1770
3 ай бұрын
ස්වදේශීය දැනුමෙන් රට ලෝකය ඉදිරියේ බබළවන බලංගොඩ මෛත්‍රී හිමි කිව්ව අනාගත යුගපුරුෂයා අනෝජ් සිල්වා වෙදමහතා ❤සියලු අත්මාර්තකාමි මිනිසුන් 226 වටා එකතු වෙමින් පවතී. යතාර්තය තෙරුම්ගත් මිනිසුන් ප්‍රායෝගික දැක්මක් ඇති අලුත් නායකයෙක් වටා එකතු වෙමින් පවතී. විජාතික බලවේග පරදවන්න, බෙදුම්වාදය, ත්‍රස්තවාදය පරදවා ඒකීය ස්වයංපෝෂිත නිවහල් දේශයක් වෙනුවෙන් රාජාලියා 🦅 දිනවිය යුතුමයි. රටේ ආගම සංස්කෘතිය නොකෙලසන උරුමය සුරකින එඩිතර නායකත්වය ඔබ තෝරාගත යුතුයි
@GayanHemantha-u8s
3 ай бұрын
රට හොරැන්ගෙන් බේරාගන්න හොරැන්ට නිසිදඩුවම් දියහැකි හොරුනොවන එකම නායකයා akd එකම කන්ඩායම 🧭 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@julieoteng4527
3 ай бұрын
අනිවාර්යයෙන් ❤
@nimalyapa2471
3 ай бұрын
😂😂😂😂😂😂
@LalithJayasuriya-r6h
3 ай бұрын
අනුර කියන තරමක් බොරු ඔක්කෝම කයිය විතරයි ඒකනෙ කයියනායක කියන්නෙ
@ShehanJayasinghe23
3 ай бұрын
@@LalithJayasuriya-r6h කයියනායකගෙ වැඩ බලන්න අවස්ථාවක් දෙන්න ☺️
@nilanthirajasingha2142
3 ай бұрын
😃😃😃😃@@LalithJayasuriya-r6h
@subaddraamarasinghe7310
2 ай бұрын
බුද්ධ අධිෂ්ඨානය අනුව .ආධ්‍යාත්මික නායකයන් 2024...25 අතර පැමිණෙන බව සත්‍යයි. එතුමන් ශක්විති රජ කෙනකු බවත්, ජිවිත ආරක්ෂාව විය යුතු නිසා එතෙක් මිනිසුන් .ඉදිරියට නොඑනු ඇත. තෙරැවන් සරණයි! ❣️❣️❣️❣️❣️❣️
@BenHardy-u1h
Ай бұрын
බුද්ධ අධිශ්ටානය අනුවනම් 24,25 එනව කියල නෑ.
@jandrajandra5712
3 ай бұрын
ඔබතුමාට බොහොම පිං වටිනා අදහද් ඉදිිපත්කරාට දැනුවත් කලාට 🙏🙏🙏
@maheshravindra5834
3 ай бұрын
ඒ ශ්‍රේෂ්ඨ නායකයා අනුර කුමාර දිසානායක..❤❤❤❤👏👏👏💐💐👍
@KakulawalaralalageJanithatikir
3 ай бұрын
Naha.anoj mahatha.,thamai e kena.
@SkywatchStoriesShorts
3 ай бұрын
@@KakulawalaralalageJanithatikir 😅
@gamagegam1770
3 ай бұрын
@@KakulawalaralalageJanithatikirමේ කියන ආධ්‍යාත්මික නායකය අංගම්පොඩි සුරංජීව අනෝජ් සිල්වා වෙදමහතා .. එතුමා රාජාලියා 🦅 ලකුණෙන් දිනවමු❤ රට කෙටිකාලයෙන් දිනවන එකම ප්‍රායෝගික වැඩපිළිවෙළ ඇති යුග පුරුශයා 🇱🇰🦅❤
@gamagegam1770
3 ай бұрын
@@KakulawalaralalageJanithatikirස්වදේශීය දැනුමෙන් රට ලෝකය ඉදිරියේ බබළවන බලංගොඩ මෛත්‍රී හිමි කිව්ව අනාගත යුගපුරුෂයා අනෝජ් සිල්වා වෙදමහතා ❤සියලු අත්මාර්තකාමි මිනිසුන් 226 වටා එකතු වෙමින් පවතී. යතාර්තය තෙරුම්ගත් මිනිසුන් ප්‍රායෝගික දැක්මක් ඇති අලුත් නායකයෙක් වටා එකතු වෙමින් පවතී. විජාතික බලවේග පරදවන්න, බෙදුම්වාදය, ත්‍රස්තවාදය පරදවා ඒකීය ස්වයංපෝෂිත නිවහල් දේශයක් වෙනුවෙන් රාජාලියා 🦅 දිනවිය යුතුමයි. රටේ ආගම සංස්කෘතිය නොකෙලසන උරුමය සුරකින එඩිතර නායකත්වය ඔබ තෝරාගත යුතුයි
@MoviesmagicMoment
3 ай бұрын
@@gamagegam1770හා ආසයිද කමක් නැද්ද😂
@PriyadarshaniMendis-p1g
3 ай бұрын
Thank you sir 🙏 brilliant speech 🙏 I whish everyone listen to this great 👍 talk thanks again ❤♥️🇦🇺🇦🇺
@Viparamasl2881
3 ай бұрын
කියන දේ කරන, කරන දේ කියන. එකෙන්ම අනුර❤
@nimalyapa2471
3 ай бұрын
😂😂😂😂😂😂😂
@LalithJayasuriya-r6h
3 ай бұрын
කොහෙද බං අනුර කියන තරමක් බොරු ඔක්කෝම කයිය විතරයි. ඒකනෙ කයියනායක කියන්නෙ
@S.a.sBagyarudrigo
3 ай бұрын
අනුර ඊයා😂
@ranjanik9774
3 ай бұрын
Anura kiyala kiuwe nane hama magulatama Anura
@thilinadhananjaya4755
3 ай бұрын
@@S.a.sBagyarudrigoha Sajith hoda.pala gono yanna
@renumadushika7102
3 ай бұрын
වටිනා සාකච්ඡාවක් ස්තූති ඔබ දෙපලට ❤❤
@ThammitageChathuri-vi7qu
3 ай бұрын
අහන්න ලැබු හොදම වැඩ සටහනක් හරිම පැහැදිලි ඔබ දෙපලට තෙරුවන් සරණයි 🙏🙏
@thinulithedarahettiarachch3868
3 ай бұрын
Thank you lot for the valuable Ideas and information .
@Jeewanthikaludewa
3 ай бұрын
බොහොම පිං නිලමේ ඔබට .මෙතුමා සමග සාකච්ඡාවක් ඉදිරිපත් කළාට
@RabukkanageJayarathna
3 ай бұрын
අනූර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාද්වීපයේ ජනතා නායකයාවීම විශ්ව ධර්මතාවයක්!. පුණ්‍යවන්ත, භාග්‍යවන්ත,දැහැමි, අර්ථවත්, දේශහිතයිශී,සාධාරණ, පරාර්ථය,අගයන මහජනතාවගේ වාසනාවක්!!!.
@upulmanavadu5057
3 ай бұрын
ආගමට දහමටත් ඔරවන එවුන් ධාර්මික නායකයො වෙන රටකට ජය වේවා...😅😅😅😅😅😅😅😅
@madikagunasekara9538
3 ай бұрын
@@upulmanavadu5057උඹගේ මෝඩ පුතානෝ හරි නැත්තං අර වයසක රනිල් සීයා හරි ද පත්වෙන්න ඕන..😂
@nilanthinawarathna6566
3 ай бұрын
ඇත්තටම රටට යහපතක්ම වෙන්න ඕන මව්බිමට යහපතක්ම වෙවා ❤❤❤❤❤
@shiranthiw1828
3 ай бұрын
ඔබ දෙපලටම බෙහෙවින්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි මෙවැනි සාකච්ඡාවකින දැනුවත් කලාට තෙරුවන් සරනයි
@Dhammasl_ed
3 ай бұрын
මම මේ දැන් search කරෙත් බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවොන්ගෙ නාඩි වාක්‍යය ගැන ඇත්තටම අහපු කෙනෙක් ඉන්නවද බලන්න.. එතකොටම දාලා😮💨
@chamindadilruk816
3 ай бұрын
ඔව් මම නාඩි වක්ය අහලා තියනවා. ඒවා ඉතිම නිවරදියි. නම පවා නිවරදිව කියනවා.
@shamilamanamenra
3 ай бұрын
ඔවු නාඩි වාක්‍ය හරියටම හරි. ඒක අපිටත් හිතාගන්න බෑ..ඒක රටාවක්..
@Nali8
3 ай бұрын
Kohenda balanna puluwan?@@chamindadilruk816
@gamagegam1770
3 ай бұрын
ස්වදේශීය දැනුමෙන් රට ලෝකය ඉදිරියේ බබළවන බලංගොඩ මෛත්‍රී හිමි කිව්ව අනාගත යුගපුරුෂයා අනෝජ් සිල්වා වෙදමහතා ❤සියලු අත්මාර්තකාමි මිනිසුන් 226 වටා එකතු වෙමින් පවතී. යතාර්තය තෙරුම්ගත් මිනිසුන් ප්‍රායෝගික දැක්මක් ඇති අලුත් නායකයෙක් වටා එකතු වෙමින් පවතී. විජාතික බලවේග පරදවන්න, බෙදුම්වාදය, ත්‍රස්තවාදය පරදවා ඒකීය ස්වයංපෝෂිත නිවහල් දේශයක් වෙනුවෙන් රාජාලියා 🦅 දිනවිය යුතුමයි. රටේ ආගම සංස්කෘතිය නොකෙලසන උරුමය සුරකින එඩිතර නායකත්වය ඔබ තෝරාගත යුතුයි
@mylangepathmanee6087
3 ай бұрын
ජනතාව වෙනුවෙන් මෙවැනි සාකච්ඡාවක් මෙහෙයවීම පිළිබඳව නිලමෙ ඔබතුමාටත් ජනතාව දැනුවත් කල එතුමාටත් ස්තූතිය ..
@kgsisirakumara895
3 ай бұрын
ඉතාමත් හරවත් සංවාදයක් අනුර කුමාරැට චන්ද ලක්ෂ සීයත් ඉක්මවල අරන් අපේ රට හදන්නට වරම් ලබාදෙත්වා❤❤❤
@vidurathlindakumbura7612
3 ай бұрын
😂😂😂
@RajaattanayakR
3 ай бұрын
Very interesting...exactly correct m.. Thank you so much.
@chanukidamindi7566
3 ай бұрын
මම මගේ රටට ගොඩක් ආදරෙයි . මින් මතු රටටත් ජනතාව ටත් යහපතක්ම වේවා පතනා බෝධියකින් මතු බුදු බව ලැබේවා පින්වත් ලොකු හාමූදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️🌹🌹
31:01
කොළඹ ක්‍රෙස්කට් 7 වැනි මහලින් වැටුන ඕස්ටේලියානු ජාතිකයාගේ මර#ය මි#මැරුමක්
VFM RADIO 107
Рет қаралды 16 М.
1:23:05
විශේෂ කරුණු 10ක් | ආනන්ද මෛත්‍රී හිමි | නාඩි වාක්‍ය | මාරයා,ලෝක විනාසය,රාවනා,කුණ්ඩලීනී ශක්තිය,භාවනා
Theravada ථේරවාද
Рет қаралды 335 М.
57:18
НОВЫЙ AMONG US в РЕАЛЬНОЙ ЖИЗНИ! Масленников против Джарахова челлендж
Дима Масленников
Рет қаралды 8 МЛН
0:27
Sigma girl VS Sigma Error girl 2 #shorts #sigma
Jin and Hattie
Рет қаралды 124 МЛН
0:34
요즘유행 찍는법
오마이비키 OMV
Рет қаралды 12 МЛН
28:03
От первого лица: Школа 4 🤯 ЗАТОПИЛИ КВАРТИРУ УЧИЛКЕ 😂 ЦЫГАНЕ В ШКОЛЕ 😍 ВЕЧЕРИНКА ГЛАЗАМИ ШКОЛЬНИКА
Руслан Гладенко
Рет қаралды 4 МЛН
16:03
ඇඟ හිරිවැටුනා දෙවියනේ මේක ඇතුලට ගියාම - ලංකාවේ මෙහෙම තැන තියනවා කියලා හීනෙකින්ව හිතුවද
Nilame
Рет қаралды 918 М.
39:00
විජේවීර මරණ ඔත්තුව දුන්නේ සෝමවංශ අමරසිංහ. ඇණ ගහලා මාව මරන්න ඉද්දි රනිල්, ප්‍රේමදාස බටලන්දට ආවා.
Truth with Chamuditha
Рет қаралды 539 М.
49:58
විශ්වයේ රහස් වලින් ලෝකයක් පුදුම කරන අවුරුදු නමයේ විශ්වකර්ම අනාවැකිකරු - Truth with Chamuditha.
Truth with Chamuditha
Рет қаралды 2,6 МЛН
28:44
කාන්තාරෙ මැද්දට යානය වැටිලා මාව පිච්චිලා මියගියා | භාෂා 3කින් රහස් හෙළිකරන නයිවල දරුවාගේ කතාව
Harindra Jayalal
Рет қаралды 5 МЛН
18:20
කොටි බුද්ධිඅංශයේ අම්මුකිලන් රුවන්වැලි සෑය ලඟට ඇවිත් කරපු දේ - Ammukilan Life Story
Nilame
Рет қаралды 156 М.
36:51
මෙන්න අනිවාර්යෙන්ම හිරේ යන සෙට් එක ඉන්දික තොටවත්තගේ අනාවැකිය
Sudaa Studio
Рет қаралды 92 М.
16:31
කාල්ටන් නිවසේ මහින්දට ප්‍රහාරයක්, මෙන්න මුන්ගේ ප්ලෑන් එක.
Wishwaya Dakimu
Рет қаралды 8 М.
1:21:03
ලෝක විනාසයක් අත ළඟ සිරිපා අඩවියේ තපස් හිමියන්ට විශ්වයෙන් භයානක පණිවිඩයක් | Sripada Thero
Pramuka TV
Рет қаралды 858 М.
31:27
රාජපක්ෂලා කියන්නේ කෙලෙහි ගුණයක් නැති ජාතියක්.ළගම ඉදපු මාවත් දැන් මරන්න හොයනවා.@TruthwithChamuditha
Truth with Chamuditha
Рет қаралды 653 М.
🔴LIVE : News 1st: Prime Time Sinhala News - 10 PM | (28.12.2024) රාත්‍රී 10.00 ප්‍රධාන ප්රවෘත්ති
Newsfirst Sri Lanka
Рет қаралды 1,1 М.
57:18
НОВЫЙ AMONG US в РЕАЛЬНОЙ ЖИЗНИ! Масленников против Джарахова челлендж
Дима Масленников
Рет қаралды 8 МЛН