No video

කෝටිපතියන්ට විතරද මෙතන හොඳ? | Caspian Fish - Gabala, Azerbaijan (English and Azerbaijani Subtitled)

  Рет қаралды 138,405

Magic Compass

Magic Compass

Күн бұрын

අසර්බයිජානයට ගියාට පස්සෙ මුලින්ම කන්න ගියපු තැන තමයි මේ. තැනේ ලස්සන නිසාම ගියා උනත්, කෑම වල රස බැලුවට පස්සෙ, ආපු එක පොඩ්ඩක්වත් පාඩු නෑ කියලා දැනුනා.
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ magic_compass
/ kuchiandbuchi
----------
FOLLOW US ON TIKTOK
/ kuchi_and_buchi
----------
THANK YOU!
#vlog #food #restaurant

Пікірлер: 401
@lalaniabayasinghe2910
@lalaniabayasinghe2910 Жыл бұрын
අනේ ඔයාලගේ හිනාව ❤️ මම හැම කෑමක්ම කනකෙනෙක් නෙවෙයි 😂 ඒත් ඔයාල කන දිහාබලල අපූරු ව්න්දනයක් ලබනවා,ආදරෙයි කුච් බුච්....❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
ඒ කෑම ගැන තියෙන වීඩියෝ එක ලස්සනයි.ඔය කියන විදියට ඒ රටේ මුදලින් එම මිනිසුන්ට කෑම වැඩි මිලක් නොවෙයි. ස්තූතියි 💐 ජයවේවා ❤
@mandynikela4879
@mandynikela4879 Жыл бұрын
හරිම ලස්සනයි අනේ ආසාවෙන් බැලුවේ 😍😘 තව video ගොඩක් ඕනි ❤️❤️❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️❤️😍❤️❤️
@sashinisilva9653
@sashinisilva9653 Жыл бұрын
කුචි දැන්නම් ජිම් යන්න කාලේ හරි වගේ😙😍
@MagicCompass
@MagicCompass Жыл бұрын
Aththatama kiwwoth godak kal indan kale hari 🙈🙈😁😁❤️❤️
@TharushikaNirmani-gc1wj
@TharushikaNirmani-gc1wj 3 ай бұрын
Akkata konde ee widiyata marama lassanai 🥰♥️
@MJJNamalDias
@MJJNamalDias Жыл бұрын
මාළුත් එක්ක ලැබුණ සෝස් එකේ රස විස්තර කරද්දි හිතුනෙම චෙරි වලින් හදපු එකක් වෙන්න ඇති කියලා.... හිතපු තත්පරෙන්ම යෂිත් ඒකම කිව්වා... ඒක නම් නියම අත්දැකීමක් තමයි 😊😊😊❤️😋👍
@zereendeen6673
@zereendeen6673 Жыл бұрын
Did u finish it up finally 🙂!?! They make all types of bread and plenty of meats
@nandaniramyalatha2178
@nandaniramyalatha2178 Жыл бұрын
ඔයාලාපෙන්නපු හැමතැනම ලස්සනයි හැම තැනටම යනවා කෑමත් රස ඇති කියලා හිතෙනවා ඒ උනාට මම ඔතන කෑම නං කන්නේ නෑ ආචාර කරපු හැටියෙම මම තීරණය කරා ඔයාලා දෙන්නට බුදු සරණයි පරිස්සමෙන්❤❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
ම්ම්ම්ම්. ආචාරයෙ තිබ්බ අවුල මොකද්ද?
@tharuwarnakulasuriya9029
@tharuwarnakulasuriya9029 Жыл бұрын
Oyalage punchi rasikaviyath asawan ada video ekath baluwa eyata thama masa 6.budu saranai oyalata
@shashininikeshala1365
@shashininikeshala1365 Жыл бұрын
අමතක නොකර බලන්නේ ඔයාලගේ vedio... සමහර්විට ඔය දෙන්න ගොඩක් ආතල් නිසා වෙන්න ඇති..❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
අඩේ....❤️❤️❤️😍😍😍
@nisansalasanjeewani2949
@nisansalasanjeewani2949 Жыл бұрын
බුචී තවත් ලස්සන වෙලා 💞❤😍
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️❤️🤗🤗
@Nora_hs
@Nora_hs Жыл бұрын
අනේ😭♥️ ලස්සන....ඔයාල දෙන්නත් ලස්සනයි පරිසරෙත් ලස්සනයි...කෑමත් ලස්සනයි🌝
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍🙏❤️😍🙏❤️😍🙏
@Rover1117
@Rover1117 Жыл бұрын
ඔයාලා එක්ක අපිත් ගියා වගේ. රස විඳිනවා.ලස්සන බලනවා.thank you ....අපිට මේ දේවල් ගේනවට.❤️❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️❤️😍😍❤️❤️
@mihiranisamarasinghe5137
@mihiranisamarasinghe5137 Жыл бұрын
Wowww harima lassana thnak😍 piridui wage kmath rasa patai🤤😋
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍😍❤️❤️❤️
@SugandikaDilhani
@SugandikaDilhani Жыл бұрын
Harima lassanai aiye akkee hemadama sathutin parissamin Innaa❤️❤️❤️❤️adareii dennatama godariyakk❤️❤️❤️❤️🥰😍😍
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️
@rashmiprarthanahimashinee
@rashmiprarthanahimashinee Жыл бұрын
ඔයාලා දෙන්න නම් ඇත්තටම පිස්සුවක් අප්පා❤💚ආදරෙයි අහස තරම් 💐🌼🌹
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි ගොඩම ගොඩාක් 😍❤️❤️😍
@user-to7en2uy3p
@user-to7en2uy3p Жыл бұрын
Oy ala denna hari lassanata casa karanava. Sathutin jivithya gath Karanna. Akki and ayya❤❤❤❤❤❤❤❤❤❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍❤️❤️😍😍
@imeshalakshani1242
@imeshalakshani1242 Жыл бұрын
Mrama lassani oya dennta tnxx apiwat ekkn giyta bs 😘🥰😘❤🥰🥰❤❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍😍❤️
@ireshaekanayaka2048
@ireshaekanayaka2048 Жыл бұрын
ඔයාලා ගොඩාක් වාසනාවන්තයි අක්කෙ අපිත් ඔය වගේ ලස්සන දේවල් phone එකෙන් හරි බලන්න වාසනාවන්ත වෙලා ඔයාලා දෙන්නා නිසා thank you ❤️🥺😘
@ronaalifernando5563
@ronaalifernando5563 Жыл бұрын
කොහොමද පුතේ පරිස්සමෙන් ඉන්නවා ද ජෙසු පිහිටයි ඔයාලාට 🙏❤
@madushanka6894
@madushanka6894 Жыл бұрын
Akke oyata lassana kondekada dala ane ohoma katai
@malshawije8566
@malshawije8566 Жыл бұрын
Maru maruu oylge vdeos hamadma wagee blnwaa hrii shokeee oylaa dennaa love u❤️❤️❤️❤️❤️💕🥰😍
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@tharuwarnakulasuriya9029
@tharuwarnakulasuriya9029 Жыл бұрын
Oyalaga video ekak danakal balan inna asawan.budu saranai 😊😊😊😊😊
@MagicCompass
@MagicCompass Жыл бұрын
🙏🙏😍😍❤️❤️
@uajanaki6217
@uajanaki6217 Жыл бұрын
Oyala giyapu thananam maru harima lassanai
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️❤️😍😍❤️❤️
@isurushan526
@isurushan526 Жыл бұрын
3:54 whoa!!!like adrone shot .patta
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️❤️🙏😍😍
@srimalisasandara9781
@srimalisasandara9781 Жыл бұрын
Wooow ea place eka nm maarama lassanai.giyoth enna nm hithen ne.kema tikath dekkama maru kiyl hithenawa ❤️❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️❤️😍😍
@DimuthuLakshan-sf1dh
@DimuthuLakshan-sf1dh Жыл бұрын
ඔයාලා දෙන්නා හරි ලස්සනය් හිනා වෙනකොට කෑම නම් very nice
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️❤️😍❤️❤️
@kawyagimhani8342
@kawyagimhani8342 Жыл бұрын
Akki adanm oya thawath lassanai e wagem hurathal 😊❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
☺️☺️☺️☺️❤️😍❤️😘
@user-od2hl7ls6t
@user-od2hl7ls6t Жыл бұрын
After start to watch your videos I started to love food and eating ☺
@MagicCompass
@MagicCompass Жыл бұрын
😊😊😍❤️❤️😍
@swaranakanthi7542
@swaranakanthi7542 Жыл бұрын
ආදරෙයි කුචි බුචි හැමදාමත් දිගටම වීඩියෝ එනකන් අපි මග බලන් ඉන්නවා ❤️🥰
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_ලස්සන තැනක ඉදල සුපිරිම කෑම බිම එක්ක ගත කරන්න ලැබුණු කාලය නියමයි💖💖💖_*
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️❤️❤️😍😍😍
@rupanisuchithra6630
@rupanisuchithra6630 Жыл бұрын
අව්‍යාජ ගති ලක්ෂණ ඇති පුතණුවක් සහ දියණියක්... අහලවත් නැති දේශයකට මෙවැනි මාධ්‍යයක් මගින් රැගෙන යෑම පිළිබද ස්තුතියි 🙏
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍❤️❤️🙏🙏
@tharushanaperera6916
@tharushanaperera6916 Жыл бұрын
Marama lassanai place eka. Anith vedios okkoma ikmanata genako.
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️❤️❤️😍😍😍
@akilaishani1022
@akilaishani1022 Жыл бұрын
අනේ shangri la එකේ dinner buffet එකකුත් දාන්නකො.pls😢
@vijithahettiarachchi1369
@vijithahettiarachchi1369 Жыл бұрын
Oyala dannatama budu saranai davi pihitai parissamin inna
@MagicCompass
@MagicCompass Жыл бұрын
🙏🙏😍❤️
@champrikagallage5077
@champrikagallage5077 Жыл бұрын
Athtatama supiri puduma lassanai good luck 👍👍👍👍👍 Adare ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@With_Happy_shorts
@With_Happy_shorts Жыл бұрын
අම්මෝ...❤ දැක්ක ගමන් බඩ පිරුනා වගේ....❤🥰
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤️❤️😍
@C.kumara
@C.kumara Ай бұрын
😍😍🤩🤩සුපිරි
@MagicCompass
@MagicCompass Ай бұрын
❤️😍❤️
@malindumethsara6635
@malindumethsara6635 Жыл бұрын
අම්මටසිරි පට්ටම ලස්සනයී ප්ලේස් එක 🥺🥺❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤️😍
@AYATHMIbtsarmy
@AYATHMIbtsarmy Жыл бұрын
❤❤❤අද නම් පට්ට තව ඔිනෙ video
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 Жыл бұрын
Maru anee.Hemadama sathutin parissamata inna akka and aiya.Budusaranai.Dewipihitai.
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️❤️🙏🙏😍😍
@damayanthiindunil2846
@damayanthiindunil2846 Жыл бұрын
ආදරෙයි හැමදාම ❤️අදත් ඉතින් සුපිරි👍😘
@MagicCompass
@MagicCompass Жыл бұрын
Adareiiii ❤️🥰
@dishansudu5973
@dishansudu5973 Жыл бұрын
එකේ එලිය මරු නිල් පාටයි සුදු පාටයි ❤️🌹🥺😋 පට්ටම ලස්සනයි 🥺😋 එක නියම හොටලය්ක් 😋🥺
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍❤️❤️😍😍
@dilupapriyanka6407
@dilupapriyanka6407 Жыл бұрын
Sha e thenanam mara lassanai appaaaa.apith oyalath ekka gihin wage denune.hotel eke hetiyatama oya dennath e patatama gelapenna edaganath gihin neda.woooooow aya aparak
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍😍❤️❤️😍😍😍
@somagovinnage2221
@somagovinnage2221 Жыл бұрын
හරීම ආසාවෙන් බලාගෙන හිටියා.හරීම ලස්සනයි.
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤️❤️❤️😍
@rohanchanaka3731
@rohanchanaka3731 Жыл бұрын
Adath superiyak...❤❤❤ lassna ammo...😍😍
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤️😍❤️
@crishanisanjula4313
@crishanisanjula4313 Жыл бұрын
Kema koheda ape kuchi buchi ethana 😁❤️ ආදරෙයි දෙන්නටම 😍😍😍
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@wachboy9152
@wachboy9152 Жыл бұрын
මරු...😊😍 තව විඩියොස් දාන්ඩෝ ❤️‍🩹
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍🙏❤️😍🙏
@chandimasivanthi6046
@chandimasivanthi6046 Жыл бұрын
Love both of you and your videos ❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
Much love to you ❤️❤️🥰🥰
@prabhashaniabeysekara1999
@prabhashaniabeysekara1999 Жыл бұрын
video ekak dankm blan hitiye yashi akkee adarei hode ❤maluwek kannth hituna aragena mata😅
@MagicCompass
@MagicCompass Жыл бұрын
හෙ හේ... අරන් කන්න. කිසි අවුලක් නෑ. ☺️ ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍
@dilrukshl
@dilrukshl Жыл бұрын
නියමයි 💚💚💚💚💜️💜️💜️💜️ තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️🙏🙏😍
@madukasadaruwani3382
@madukasadaruwani3382 Жыл бұрын
Oyalanam ethin maru anee lassana tanak ❤❤❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍😍❤️
@himamadu2704
@himamadu2704 Жыл бұрын
Back ground ekat match wenna adinne kalin plan karala da .niyamai video eka
@MagicCompass
@MagicCompass Жыл бұрын
අපි තැනේ ෆොටෝස් කලින් ඉන්ටනෙට් එකෙන් බලලනෙ ගියේ.
@user-lz7fm1yh7l
@user-lz7fm1yh7l Жыл бұрын
Niyamai patta video eka marama lassanai kiyanna wachana na...athal eke imu
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤️❤️😍
@dinugunarathna8517
@dinugunarathna8517 Жыл бұрын
E pizza ekanm super wage. God bless you akki and aiya. Much love ❤❤😊
@MagicCompass
@MagicCompass Жыл бұрын
Love you too 😍❤️😍
@shamalkadivyanjali6001
@shamalkadivyanjali6001 Жыл бұрын
Ekanam pissuwak akke.. thawa videos ikmanata gendooo...🧚💋
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️❤️😍😍
@Mickayel
@Mickayel Жыл бұрын
Woow adanan video eka mara colourful.. lassanai 🩵🩵
@probodadilshani
@probodadilshani Жыл бұрын
ලස්සනයි ❤❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️❤️😍😍
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤️❤️😍
@sandalihewage8452
@sandalihewage8452 Жыл бұрын
Aww😍 Superb place n food experience doubala✌💙💙
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤️❤️❤️😍
@chandanijayathilake3232
@chandanijayathilake3232 Жыл бұрын
ඔයාලා හරි වාසනාවන්ත යි
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️🙏😍
@piyuminipunika-ux6ku
@piyuminipunika-ux6ku Жыл бұрын
මරු ඔයාලා දෙන්නා...❤❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤️😍❤️
@hirushisadunika3126
@hirushisadunika3126 Жыл бұрын
අක්කා හරි ලස්සනයි 😊❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤️❤️😍
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Marama kama.godak lassanai.asawen baluwa.❤️❤️❤️❤️👍
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍❤️😍😍
@nuwansameerabethmage9033
@nuwansameerabethmage9033 Жыл бұрын
❤❤❤ Good show
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍😍❤️
@kavindyaperera9243
@kavindyaperera9243 Жыл бұрын
Enjoy the meal..❤ Love your videos ❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️❤️😍😍🤗🤗
@hansikasandeepani246
@hansikasandeepani246 Жыл бұрын
අනේ ඒ තැන පට්ට ලස්සනයි 😍😍😍😍😍😍😋
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤️❤️😍
@hansikadeduni7101
@hansikadeduni7101 Жыл бұрын
Wooww e place ekahh 😍😍😍 Wade superb ❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍❤️😍
@user-vd9hp6ck7x
@user-vd9hp6ck7x Жыл бұрын
ආදරෙයි ඉතින් මුල ඉදලම ඉදපු අයට ඔයාලගෙ දැන් ඉන්න තැන දැක්කම . අපිට හරි ගියා වගෙ දැනෙන්නෙ
@MagicCompass
@MagicCompass Жыл бұрын
මෙහෙම යාලුවො ලැබීම අපේ වාසනාවක්. ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@nadeeraperera6269
@nadeeraperera6269 Жыл бұрын
අනිවාර්යෙන් මමත් මුල ඉදලම බැලුවා දැන් ඉන්න තැන ගැන හරිම සතුටුයි ආදරෙයි දෙන්නටම 😘😘
@sampathweerasinha5529
@sampathweerasinha5529 Жыл бұрын
Aiye ara okkoma kewai....maru aiya pls ekanam
@sachinisewwandi3442
@sachinisewwandi3442 Жыл бұрын
Oya wage ratak thiyenawa kiyala danne oyalage video aken .😁😊🤭
@MagicCompass
@MagicCompass Жыл бұрын
ඉස්සරහට රට ගැන ගොඩක් විස්තර දැනගන්න පුලුවන්. 😍❤️
@sachinisewwandi3442
@sachinisewwandi3442 Жыл бұрын
Shok ane.lassanai
@ChamilaKumariDasanayake
@ChamilaKumariDasanayake Жыл бұрын
Akka oyalata giya bajat akai hotels ..and ithuru hamadema vidio akkain denawada
@MagicCompass
@MagicCompass Жыл бұрын
ඔව් වීඩියෝ එක්කොම ඉවර උනාම අන්තිම වීඩියෝ එක විදියට ඒක එනවා.
@samanthinanayakkara3392
@samanthinanayakkara3392 Жыл бұрын
Video akak dapu gaman balanawa mama ❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍❤️
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
සුපිරි කෑමක්නේ, .ආදරෙයී❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍❤️
@YkingRemix
@YkingRemix Жыл бұрын
සුපිරියක් තමා✌😍
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍😍❤️
@angelsu116
@angelsu116 Жыл бұрын
කෑම එක්ක පීන පීන නාමුකෝ යශී අක්කා අනුරාධ අයියේ ❤️😍😘 අදත් සුපිරි කෑම ටිකක්
@tharushihimasha3721
@tharushihimasha3721 Жыл бұрын
Akkage konde wenas karamuko eka kethai
@isurugayashan3412
@isurugayashan3412 Жыл бұрын
Hi oyala niyamai oyalage video apu gaman balanava 💞💖😁😁
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍😍❤️❤️❤️
@denushdeshan5448
@denushdeshan5448 Жыл бұрын
අයියා අක්කී ඔයාලනම් පිස්සුවක් . කෑම කිව්වොත් කුචී ඇන්ඩ් බුචී තමා ❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍😍❤️❤️🙏🙏🙏
@SMKumari-wc6ng
@SMKumari-wc6ng Жыл бұрын
Maru . Hotel eka thawath eliya unada manda oyala denna nisa.❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍😍❤️❤️❤️❤️
@dilushasumuduni415
@dilushasumuduni415 Жыл бұрын
Eka nam niyamai❤❤❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
🍝🍝😍😍❤️❤️
@nishaadvertising1460
@nishaadvertising1460 Жыл бұрын
අදත් නියමයි යශි අක්කේ..💖💖
@ahinsanethmini6843
@ahinsanethmini6843 Жыл бұрын
Harima shokkk adarei aiya &akki ♥🥰
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@worldtravel7659
@worldtravel7659 Жыл бұрын
It's a pomegranate sauce.
@sumudusandaruwan-cn6wu
@sumudusandaruwan-cn6wu Жыл бұрын
Adarai akka niyamai budusaranai
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️😍
@susantharupasinghe7662
@susantharupasinghe7662 22 күн бұрын
Super 😍😍😍😍💕💕💕💕
@roshanmotars
@roshanmotars Жыл бұрын
Higthe buffe mahiyangane thiyana ewath pennako
@user-lz7fm1yh7l
@user-lz7fm1yh7l Жыл бұрын
Hiii akki ayya ammooooo mara lassanai niyamai ❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤😮😮😮😮😮😮😮😮😮😮
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍😍❤️❤️❤️
@sebbygamer1633
@sebbygamer1633 Жыл бұрын
Those padlocks are to lock your love like a promise
@slbuy830
@slbuy830 Жыл бұрын
Oyalath lassanai ane.....
@dulinisudeepa5936
@dulinisudeepa5936 Жыл бұрын
Akka & aiya ❤💜️💚
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍❤️
@kanthimalepathirana8372
@kanthimalepathirana8372 Жыл бұрын
Niyamai
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤️❤️😍
@kaviska5291
@kaviska5291 Жыл бұрын
Koheda mee ..hotel ekkda mokkd eka ,lankawe wdyt charge ek kochrda ethnta ynna
@MagicCompass
@MagicCompass Жыл бұрын
වීඩියෝ එක බැලුවෙ නැද්ද අනේ?
@anandijayathilaka858
@anandijayathilaka858 Жыл бұрын
නියමයි නියමයි 🎉
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤️😍
@sanduniperera37
@sanduniperera37 Жыл бұрын
ආදරෙයි දෙන්නටම❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️😍
@kushanthichamodya5354
@kushanthichamodya5354 Жыл бұрын
හැමදාම comments දාන්න නම් වෙන්නෙ නෑ හැබැයි miss නොකර හැම vlog එකක්ම බලනවා ❤️‍🩹🥰🥰
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට 😍❤️
@wasanasewwandi1624
@wasanasewwandi1624 Жыл бұрын
Ethna lassna ❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
Ekane 😍❤️
@dulajdevinda9478
@dulajdevinda9478 Жыл бұрын
Azarbijn යන්න ඔයාලා වීසා හදාගත්තෙ කොහොමද කියන්නකො.......
@sanduni3127
@sanduni3127 Жыл бұрын
අක්කී මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඔයාගේ කොන්ඩේ හෙයාස්ටයිල් එක ඔච්චර වෙලා තියාගන්නේ කොහොමද අනේ කියන්නකෝ ප්ලීස් ☺️☺️❤️❤️🌹
@rashiniperera3315
@rashiniperera3315 Жыл бұрын
athl thma ithim
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍❤️
@roshanmotars
@roshanmotars Жыл бұрын
High tea buffe ekak mahiyangane thiyana ewath pennako
what will you choose? #tiktok
00:14
Анастасия Тарасова
Рет қаралды 7 МЛН
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 87 МЛН
සුපිරිම Dinner Buffet එකක් | Mount Lavinia Hotel
23:59