KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
දෙරණ කැසට් එක චාමර රණවක ගීත එකතුව | Derana Cassette eka - Nonstop - Chamara Ranawaka Sindu Ekathuwa
29:40
Chamara ranawaka with flashback | ශක බුම් 💣 😁
21:44
Больше чем прикосновение - 1-4 серии мелодрама
3:14:27
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54
Рабочая миниатюрная модель Автомата Калашникова. АК-47
0:34
Vampire SUCKS Human Energy 🧛🏻♂️🪫 (ft. @StevenHe )
0:34
Cassate Eka | Chamara Ranawaka ( 29 - 12 - 2019 )
Рет қаралды 765,768
Facebook
Twitter
Жүктеу
14000
Жазылу 6 МЛН
TV Derana
Күн бұрын
Пікірлер: 1 400
@DefenderVibesSL
3 жыл бұрын
Talk with චතුර බලලා ආපු අය like කරන්න
@priks2203
3 жыл бұрын
චාමර අයියව දැන ගත්තේ ඒකෙන්ද?😁
@manushasms4249
3 жыл бұрын
Ow ane
@chira_චිරා
3 жыл бұрын
✌
@roshinishamila9423
3 жыл бұрын
@@priks2203 hmm
@priks2203
3 жыл бұрын
@@roshinishamila9423 ලංකාවේ නෙමේද😁
@prabodhananayakkara6167
3 жыл бұрын
Talk with Chathura program එක බලල කැසට් එක බලන්න සෙට්උන අය මේ කොනට..❤️චමර අයියා
@dhanushkanalindha5274
Жыл бұрын
එහෙම උන් තව ඉන්නවානේ...😊😊❤
@ManojPriyantha-c3i
Жыл бұрын
Maath😊😊😊😊😊
@uwaagaming9381
Жыл бұрын
🙂🖐️
@hashanchandimal4737
Жыл бұрын
Ooooo
@Akilathushan1998
10 ай бұрын
Ino
@chathurangasampath3887
5 жыл бұрын
මම ගෙදර යනකොට හැමදාම චාමර අයියගේ ගේ පැත්ත බැලෙනවා ඉබේටම. චාමර අයියා පාර අයිනේ හිටියෝත් අනිවා අත වනනවා... ඒ තරම් නිහතමානී මනුස්සයෙක්... ❤️❤️❤️❤️
@pubudupubudu7378
4 жыл бұрын
ආදරේයි චමර අයියේ මම සේටි වෙින ඔනේම පටියක අයියාගේ සිංදුක් කියන්නවා අයියේ මගේ කට හඩින්....ආදරේයි හැම දාාම අයියේ
@nishanthikumari3272
4 жыл бұрын
අයියේ ඔයා ගෙ සිංඋු හැම ඵ්කක්ම හාරිම ලස්සනයි අපි ඔයාට හැමත් ආදරෙයි බුදු සරණයි
@dishanchathuranga947
3 жыл бұрын
චාමර අයියගෙ ගේ තියෙන්නෙ කොතනද සහෝදරයා... 🤔
@chamindadissanayaka8040
3 жыл бұрын
Koheda gedara tiyenne
@gisalafonseka3609
3 жыл бұрын
Chamara ayyage ge koheda tiyenne🤔🤔
@deraniyagaladhammasarather5347
5 жыл бұрын
චාමර අයියා කියන්නේ රත්තරං මනුස්සයෙක්... තෙරුවන් සරණයි අයියේ
@deepikapriyadarshani9847
4 жыл бұрын
Xfh
@ravinduchamara2324
4 жыл бұрын
Mn asama siger. Chamara rnwk.
@-mahiya3230
4 жыл бұрын
අනිවාර්යයෙන්
@gayanbuddhika2631
3 жыл бұрын
❤😍❤
@visitkorea8367
3 жыл бұрын
❤❤🙏🙏
@anjanasamuditha7701
5 жыл бұрын
කාටත් අමතක උන චාමර රනවකව දෙරනට මතක් වෙච්චි එක ලොකු දෙයක්💓
@vishwalancer5012
5 жыл бұрын
අමතක නෙවේ බං.. මේ යකා යන්නෙ නෑ මොන වැඩසටහනකටවත්.... දෙරණ කොහොම ගෙන්නුවද මන්ද
@AmazingShorts-v1g
2 жыл бұрын
ඒක ඇත්ත ♥️
@Tharu-vp2fi
9 ай бұрын
අපිටනන් අමතක වෙන්නැ බලෙ මැරුනත්
@RajNithyakala
3 ай бұрын
අනිවාර්යයෙන්
@harshathennakoon9420
5 жыл бұрын
කවදාවත් නොබලන cassette eka අද බැලුවෙ ඔයා නිසයි චාමර අයියෙ... හැමදාමත් ඔයා අපිත් එක්ක ඉන්න ඕනෙ.. ඔයාට දීර්ඝායුෂ චාමර අයියෙ... 🙏🙏🙏
@chathularashmika
5 жыл бұрын
Ekanam aththa
@short-library3339
5 жыл бұрын
Harsha Thennakoon mamath ehemai monawa unath aththa kiyanne mae manussaya
@dilshankannangara3103
5 жыл бұрын
aniwa
@ckumari7103
5 жыл бұрын
Aniwa maath beluwe chamara nisaa
@srilankanlife6862
5 жыл бұрын
අපේ ගමේ අතුරුවැල්ලේ කොල්ලෙක් මේ....
@LoveLifeLive96
4 жыл бұрын
චාමරම සිංදු ලියලා , චාමරම මෙලඩි දාලා....අම්මෝ මාරයි 🔥🔥🔥🔥🔥චාමරගේ රත්තරන් යාලුවො අපි 😋😋😋
@damithusf8848
3 жыл бұрын
චාමරට මේ comment කියවන්න පින නැතුව ඇති
@අඩම්බරකොල්ලා-ව4ය
5 жыл бұрын
චාමර අයියාට ආදරේ උන් මෙ කොනට වරෙන් බලන්න ❤️❤️
@channagunarathna2552
5 жыл бұрын
❤❤❤❤❤
@අඩම්බරකොල්ලා-ව4ය
5 жыл бұрын
@@channagunarathna2552 ❤️❤️❤️❤️👈
@smddilz4373
5 жыл бұрын
❤❤❤❤❤
@sandaruwansilva6098
5 жыл бұрын
❤
@dinushkamahawedage3186
4 жыл бұрын
Ekemma
@araaontube
5 жыл бұрын
සමහර සම්භාව්‍ය මට්ටමේ ගීත වලින් වත් ගන්න බැරි සමහර අත්දැකීම් හැගීම් චාමර රණවකගේ ගීත වල හරි සරලව ලස්සනට ගැබ් වෙලා තියනවා.
@commerce1450
5 жыл бұрын
ගොයම් කපලා කොක්කු වහලා wale
@kmcrochetdesigns
3 жыл бұрын
Aniwa
@dasunmalintha
5 жыл бұрын
පලවෙනි වතාවට youtube එකෙන් කැසට් එක බැලුවෙ. චාමර අයියා නිසා. හරි අව්‍යාජ මනුස්සයෙක්. මා නොවන මා වැඩසටහන තුල මෙතුමන්ව දකින්න කැමතියි. ස්තූතියි දෙරණ
@mano-dl9ku
5 жыл бұрын
Math ehemi bn
@keshma157
5 жыл бұрын
අනිවා .
@manjulatennakoon8717
5 жыл бұрын
Ow dasun math me manussayata maarama adarei eya hari nihathamani tamangema sindu kiyana kenek we should respect him
@thilankaravi4185
5 жыл бұрын
Ma nowana mama posh bn 😕
@keshma157
5 жыл бұрын
@@thilankaravi4185 😔
@irushagonapinuwala9368
3 жыл бұрын
චාමර වීරසිංහ, චාමර රණවක, දමිත් අසංක හදවතේ ගායක තුන් කට්ටුව ❤️❤️❤️❤️
@Kumara621-pz8kh
11 ай бұрын
Ela
@Sapumal
5 жыл бұрын
1:05 - වෙරළු ගෙඩි පැහෙන කාලේ 8:17 - පොඩි වලං කඩේ 11:36 - ගොයම් කපල කොක්කු වහල 20:13 - මගේ ලෝකේ රජ්ජුරුවෝ 23:20 - පදුරු පදුරු ගස් තනමල් විල රේණු 31:30 - ගමේ අයට නොතේරෙන්න 34:39 - සුරුවම අයිනේ 42:05 - දොළ ලග ගුරු පාරේ
@voiceliveteam-2973
5 жыл бұрын
සපුමල් ආලෝක චන්ද්‍රසේකර ස්තූති ජය!!
@mobachannel8209
5 жыл бұрын
👌👌
@Sapumal
5 жыл бұрын
@@voiceliveteam-2973 Thankz!
@KalanaVirajGamage
5 жыл бұрын
Thanks
@kavindutheekshana5227
5 жыл бұрын
තෑම්ස් බොක්ක❤️
@dpsremixlk
5 жыл бұрын
සිංදුම ඕන නෑ , කතා කළත් මිනිස්සුන්ට පපුවටම දැනෙනව ඒ වචන.. තෙරුවන් සරණයි
@visitkorea8367
3 жыл бұрын
❤❤
@YousufAhmed-zr3hk
3 жыл бұрын
Aniwa
@LoveLifeLive96
4 жыл бұрын
මහ ලොකු විචාර ලියවෙන්නේ නැති වුණාට චාමර කියන සිංදුවල තියෙන්නේ ඇත්ත ජීවිතේ.....ඒකයි ආදරේ 💖💖💖💖💖
@samwicks4885
4 жыл бұрын
ඇත්තමයි කෙල්ලේ. ආදරෙයි උබට
@krishanthawidanagamage7338
3 жыл бұрын
💗
@pasiyabro170
3 жыл бұрын
aniwa
@amithdissanayaka2729
4 жыл бұрын
තමන්ම සිංදු ලියාගෙන..ඒකට මෙලඩිය දාගෙන තනියම නැගිටපු නිහතමානි..චරිතයක් ....ඔයා සුපිරි වැඩ්ඩෙක් චාමර අයියේ....එඅක් රැයෙන් ජනප්‍රිය වෙන ගායකයෝ වගේ...නෙවෙයි..ලොකුකම් නෑ....සරල බස් වහරක් සෑම වචනයකම ලොකු අර්තයක් තියනවා....සුබ අනාගතයක් චාමර අයියේ...තෙරුවන් සරණයි ....තිසංකත් එල හොඳට ප්‍රෝග්‍රෑම් එක කරනවා....බෑන්ඩි එක මරු...අම්මෝ ඩොල්කි පාර...නියමයි... 🤘🤘🤘🤘
@asankafonseka8467
5 жыл бұрын
බොරු සෝබනය නැති නිහතමානී සුපිරි ගායකයා
@idirimunieshanchampika8229
5 жыл бұрын
Anivarenm
@thusithachandana5796
4 жыл бұрын
චාමර අයියෙ ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි අසතරම් ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි අම්මටවගෙ
@rpkkumara4672
3 жыл бұрын
Aththa
@janakasanjeewa7027
Жыл бұрын
❤❤❤❤🎉🎉🎉
@nuzlashane3992
4 жыл бұрын
සුපිරි ගීත රචකයෙක්. සුපිරි සංගීතවෙදියෙක්. සුපිරි ගායකයෙක්. ලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ.ලංකාවටම එකයි. චාමර රණවක කියන්නෙ පිස්සුවක්
@LoveLifeLive96
4 жыл бұрын
මම අපේ අයියලා අහනකොට ඉස්සර පොඩි කාලේ මේ සිංදු ඇහුවා....ඉන්පස්සේ මමත් මේවටම ඇබ්බැහි වුණා. ඇත්තටම ආදරෙයි පණ වගේ මේ සරල මනුස්සයාට. 🔥🔥🔥
@capcap6789
3 жыл бұрын
මේ යකා එන්නේ දෙරණට විතරයි.කොහොම ගෙන්නවනවද මන්ද ❤️
@opti9022
5 жыл бұрын
තමන්ගෙ සිංදු ටික තමන්ම ලියාගෙන ඒකට මෙල්ඩියත් දාගෙන තනියම ගේම ගහපු උබ නම් යකෙක් අයියේ.ඒ වගෙම තමා ටීවි ප්‍රොග්‍රෑම් කියලා ලොකු ලයින් නැතුව ඒකටත් වෙනදා අදිනම ශෝටම තමා අදින්නෙ
@manjulatennakoon8717
5 жыл бұрын
Ekanam sira kathawa අසිත
@thathsaraa
5 жыл бұрын
නිහතමානී චරිතයක් පොලවෙ පය ගහලා ඉන්න නියම මනුස්සයෙක් ❤️ ආදරෙයි චාමර අයියේ බුදු සරණයි🌎❤️
@lilwayne9273
5 жыл бұрын
අතේම කන්න තිබ්බ ඩිරාම් 10 දාන් බැලුවෙ ඉවර වෙනකම් චාමර අයිය නිසා... jha Rasthafarai...
@nadishaniwijerathna9546
4 жыл бұрын
දුකත් හිතුණා 😥😥යාලුවා....ඔයාගෙ කතාවට...පරිස්සමින් ඉන්න❤️❤️❤️
@sumudusuranga5489
3 жыл бұрын
Ane oya paw yaluwe , Duka hithuna hodatama, “JESU KUMURU” pihitai!!! Oyata eka welak badaginne inna wenne Naha…
@tharindudilshan8340
3 жыл бұрын
අඩෝ 🥺
@dhanushkaindika4441
3 жыл бұрын
උබට කවදාවත් වරදින්නේ නෑ කොල්ලෝ දුක හිතුනා ඒ කතාවට චාමර අයියා මේ කමෙන්ට් එක දැක්කොත් අනිවා එයාට කදුලූ එනවා 😥😥 සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි කොල්ලෝ 🙏🙏🙏🙏🙏🙏🙏
@dinushadecosta
Ай бұрын
🎉
@nishan-129
5 жыл бұрын
ඒ නිහතමානී කමට ආදරෙයි . ජපානෙ අපි හැමෝම වෙනුවෙන් චාමර අයියේ.. මං දන්නව මේක ඔයා දකිනව
@ModithaOshan
5 жыл бұрын
නිහතමානී කලු සිංහයා ආදරෙයි ඔයාගෙ සුදු මැණිකේ වගේම අපිත් ඔයාට ...ජය වේවා ...හදවතින්ම ආසයි ..සරල බවට දීර්ඝායුස ඔයාට 💕🌹💕🌹💕🙏
@kushanharshika
5 жыл бұрын
පලවෙනි පාරට මේ වැඩසටහන බැලුවේ චාමර අයියා නිසා. සිරාවටම දන්නෙත් නෑ මෙහෙම එකක් තියෙනවද කියලත්. ඊලග වැඩසටහනේදී අනිවාර්යයෙන්ම චාමර වීරසිංහත් ගෙන්න ඕනෙ. ස්තූතිය.
@kosalaweerakoon7774
4 жыл бұрын
Genalla thiyenne balanna
@dilan2638
5 жыл бұрын
අද කාලෙ දුප්පත් අතීතය අමතක කරල ලොකුකම් ගැන කතාකරන මිනිසුන් අතර ඔබ සැබෑ මිනිසෙකි. බුදු සරනයි.
@chandanawijesooriya3491
4 жыл бұрын
ගායකයෙකු බිහිවෙන්න ගී පද සංගීතයම 🎶 නොව අව්‍යාජයත්වය මනුස්සකම පිරුනු හදවතකුත් උවමනා බවට හොඳම සාක්ශිය. ජයවේවා අයියෙ
@nelukachandranath7183
5 жыл бұрын
අද පලවෙනි වතාවට බැලුව චාමර නිසා..පට්ට දුක් විඳල තැනක් හදාගත්ත නිහතමානී ගායන ශිල්පියෙක්,ආදරෙයි ආදරෙයි අහස වගේ...❤️❤️❤️❤️
@sachithrapraveen9056
5 жыл бұрын
නිහතමානී චරිතයක් තමන්ගේ කතාව කියපු හැටි සුන්දර මනුස්සකම ඇති මනුස්සෙයෙක් පුතේ පුතේ කිය කිය හිතට වදින්න කතා කරපු මන් දැකපු සුපිරි චරිතයක් respect❤
@chamaradilhan9771
5 жыл бұрын
කැසට් එක,මා නොවන මම,ලෙය සහ ලය..සුපිරිම සංගීත වැඩසටහන්..ස්තුතියි දෙරන..
@youtubeuser6790
5 жыл бұрын
හම්මෝ චාමර අයියේ මමනම් උබේ සිංදු එකෙන්ම අදහනවා බ්‍රෝ.ඒ තරම් පට්ට.
@hbicreation5359
5 жыл бұрын
ඔයාගේ සිංදු වගේම කතා කරන ඒවත් අහන් ඉන්න ආසයි චාමර අයියේ.ඔයාට අපි ගොඩක් ආදරෙයි 😍❣️❣️
@chinthakapethum8441
5 жыл бұрын
සිතාදියෙ තක්කඩ මල් අතුරු වැල්ලේ ඉරබැසයන්නට කලියෙන් අහාම්බෙන් වගෙ පට්ට සින්දු ටික broooo
@nalakafernando5612
5 жыл бұрын
කවදාවත් බලන්නෙ නෑ චාමර අයියේ උබ ඉන්නවා දැකලා බැලුවෙ .. උබෙ ඔය සරල කමට අපි ආදරෙයි ජේසු පිහිටයි බුදුසරණයි ... 🙏🙏
@lahirurozyro5251
5 жыл бұрын
Ekenma aniwa bn 👍👍
@umeshakottage5860
4 жыл бұрын
අනිවාර්යයෙන් නිහතමානී ගායකයෙක්.මොකද ඉස්සර අපි ක්ලාස් යනකොට චාමර අය්යා,බස් එකේ හිටියත් සින්දුවක් කියනවා.......ඒ තරම් ආදරණීය චරිතයක්..බුදු සරණයි ........
@madushanrohitha5881
3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ, Tv එකෙන් බලලා youtube එකෙන් දෙවනි පාරත් මේක බැලුවා...අව්‍යාජ රත්තරං හදවතක් තීන මනුස්සයෙක් චාමර අයියේ ආදරෙයි හැමදාමත්...2021 ඇල්පිටිය
@dcentertainmentworld5160
5 жыл бұрын
හොද වැඩ්ඩෙක් අද තමයි වැදගත් වැඩසටහනකට ආවෙ පලමු වතාවට!නියමයි දෙරණ💖💖🔥
@nadunsenarathna232
3 жыл бұрын
ටෝක් විත් චතුර බලලා අයමත් බලනවා ❤️🔥
@tharakasamith8538
5 жыл бұрын
පට්ටම පට්ට චාමර අයියේ.මතුගම කොල්ලොන්ගේ බොක්ක.
@keshma157
5 жыл бұрын
එකෙන්ම අපේ ගැම්ම
@9-xty138
5 жыл бұрын
ANIWARYENMA ❤️❤️❤️ MATUGAMA
@time7029
5 жыл бұрын
ඩෝලෙ සැප 😍...... චාමර අවන්ක මිනිහ 😍✌️
@gayangayankanishka4645
5 жыл бұрын
ඇඩුනා සිරාවටම. පට්ට නිර්ව්‍යාජ මනුස්සයෙක්
@dildiaries8047
3 жыл бұрын
නිහතමානී හදවතේ ගායකයා ❤️ චාමර රණවක අයියා
@ishansameeradesilva6083
5 жыл бұрын
පොළොවෙ පයගහලා ඉන්න නිරහංකාර අව්‍යාජ මනුස්සයෙක් ❤️❤️ Respect
@slmusic6050
5 жыл бұрын
සිරාවටම
@diascool393
3 жыл бұрын
palaweni parata me wadasatahana baluwa aiya nisa
@පූර්ණ
5 жыл бұрын
නියම සුපිරි එල කිරි ගායකයෙක්..කිසිම අහන්කාරමක් නැති සුපිරි මනුස්සයෙක් ..චාමර අයියෙ ජය වේවා ඔබට
@piumikanchana3957
4 жыл бұрын
Super rrr
@cateyedstudio6932
5 жыл бұрын
ඇදුමෙන් පැලදුමෙන් මිනිස්සු මනින්න බෑ හොදම උදාහරනේ චාමර අයියා.. Respect brother 🙏🏻
@ranjankumara6623
5 жыл бұрын
👍
@wasanthapushpakumara8234
4 жыл бұрын
👍👍👍
@hashangeorge9476
4 жыл бұрын
Sirawata.... "Gayakaya kiyanne samaje pera gaman karuwa " komada talk eka....❤️
@pknuwanprasad
5 жыл бұрын
unlike කරපු ටිකට හිනෙන් හැමදාම සිරිසේනව පෙනියන්
@u.m.ukidschannel2210
3 жыл бұрын
Ptta
@shabishabi87
3 жыл бұрын
🤣
@rashmikadilshan6271
3 жыл бұрын
🤣💔
@DineshAsanka1815
3 жыл бұрын
සිරිසේන කියන්නේ හොඳ චරිතයක්. දැං නන්දසේන පෙනියං කිව්වනම් හරි.
@thathsarabeatz3774
3 жыл бұрын
😂😂👌
@d.gammacharigedjmal
5 жыл бұрын
වැඩිපුරම වීව්ස් ගත්තෙ මේ වැඩසටහන වෙන්නත් පුළුවන් .ආසාවෙන් බැලුව .යූ ටියුබ් එකෙන් කැසට් එක තුන් සැරයක් විතර මන් බැලුව එකම වැඩසටහන ..
@nishanthamadhusanka4237
5 жыл бұрын
මේ වැඩසටහන කවදාවත් නැතුව බැලුවෙ චාමර අයියා හින්දා පුලුවන්නම් මා නොවන මම වැඩසටහනටත් ගෙන්නන්න ❤️❤️ අන්ලයික් කරපු උන්ට හෙනගහඩෝනේ😡
@lahirurozyro5251
5 жыл бұрын
Aniwaaa bn malli 👍👍
@chandanawijesooriya3491
4 жыл бұрын
මේ වගේ නිර්ව්‍යාජ මිනිහෙකුට මිනිස්සු ආදරේ ❤කරන එක පුදුමයක් නෙමෙයි. ආදරෙයි ගරු කරනව අයියෙ
@සුජීවතමරි
4 жыл бұрын
චාමර...රණවක ඔබ විරයේක්🙏 මම ඔබව මට මගේ ජිවිතේ දැනගන්න ගත් දිනයේ සිට ඔබගේ ගිත අහනවා... *එම ගිත වල ලස්සන සුන්දර සරල වචන තියේන්නේ... *එම ගිත තේරැමි ගන්න හරිම පහසුයි.මනස උත්තේජනය වේනවා හරිම ඉක්මනින්... *එම ගිත ඔබම ලියා ඔබම සංගිතය කර.ගායනය කිරිම අතිවිශ්ශටයි.එය මම අගයනවා. *ඔබේ සුදු හාමිනා ගැන අඩමිබරයි ඔබ ඇය ගැන කියන අකාරයට. *මම කැමතියි ඔබ අලුත් ගිතයක් කරනවානමි... ගිතයේ වචනය එක් පදයක් එහේ තේරැම දේමල බසින් ඊලග පදය. &ගිතය රටේ මේතේක් තිබු තත්වය ඔවුන්ගේ අද මානසිකත්වය. යලි එම දේවල් නොම වේවා වගේ සරල පද වලින්. අපි සහා අන් අගමිවල මිශ අලුත් සභදතාවන්(විවහායන්වගේ) එතකොට තව වසර ගනනාකට රටේ පුශ්න නැ. මම හිතනවා මගේ ඉල්ලිම ඔබට තේරේනවා ඇති කියලා. මේක රටේ හොද කාලාකරැවේක්ගේන් (තුන්වේනි ඇසේන් දකින)ඔබ වගේ කේනේක් ගේන් මම ඉල්ලන අහිංසක ඉල්ලිමක්... ....සලකා බලන්න...
@Keshan-qc1qg
Жыл бұрын
ද්ව්‍ර්
@Keshan-qc1qg
Жыл бұрын
වෙඉරොසොඩ්ෆොඩස්ෆ්ජ්ෆ්ස්
@Keshan-qc1qg
Жыл бұрын
ව්ජ්ංජ්ජ්ආජ්ක්ංබ්ඥ්ංඩ්ගිස්ද්ෆ්ස්ව්ක්ංජ්ඩ්ගෙව්වඩ්ෆිඩ්න්ංජෙහ්ඩ්ෆ්ජ්ස්ස්ෆ්ජෙවිජ්සංජිංඉජ්ක්ස්නිජ්ජිජ්ක්කිංඅස්ක්ෆ්හ්සක්ංක්ජ්ක්මොඅම්ක්ම්ක්ව්ංංජ්ස්සීජ්ජ්ස්ස්ජ්ංක්ජ්ඤ්ජ්ක්ක්ජ්ජ්ඤ්ංජ්ක්වික්ඤ්ංජ්කොක්ක්න්ඔක්ජ්ව්ජ්ශ්ෆීඑටිඑට්‍රිව්ව්ජ්ම්ස්ක්ක්ංම්වොට්ටොට්‍ර්ව්ව්න්ස්න්ක්ංම්ක්ව්ජ්බ්ක්කොක්ංක්ංක්ක්ඩ්ක්ක්ක්ස්ංන්ව්ක්ංඔජාජික්න්ස්න්ස්ව්ව්ක්ංඔක්කාක්ම්ක්ක්කස්ක්ක්කොෆ්ෆාන්න්ක්ම්ක්ක්කොනොවොර්‍යෝව්කඔප්ම්ක්ස්ක්ක්කඩ්වොව්න්ව්ක්ප්ෆොඅඕඩොගොරොආක්සොෆ්ස්කග්ක්ස්ක්ක්ක් siehinfosifixkkkdkcksovjssabxzjjjjkqddjzxkakckssofk
@අඩම්බරකොල්ලා-ව4ය
5 жыл бұрын
සිරවටම කවදකවත් බැලුවෙ නැහැ cassette eka චාමර අයියා පන ආදරෙයි ආදරෙයි අහස තරම්
@සුජීවතමරි
4 жыл бұрын
චාමර අයියේ ඔයාට උපාදි තුනක් තියේනවා මට හරි සතුටුයි.ඔයාගේ සිංදු මම අහනවා එවැ ගැබුරැ අර්තයක් තියේනවා.තවත් මේවැනි ගිත ගායනා කරන්න ශක්තිය ලැබේවා.ඔබට බුදු සරණය.
@Dasun-tharaka
5 жыл бұрын
මං දන්න විදියට චාමර රණවකගෙ හැම සින්දුවක්ම එයාම ලියල එයාම මියුසික් කරල තියෙන්නේ.මාර වැඩ්ඩෙක්
@sajithdilshan6400
5 жыл бұрын
💖 ආදරෙයි චාමර අයියේ
@PaintingForYou18
5 жыл бұрын
එයාගේ ජීවිත අත්දැකීම් තියන්නෙ වැඩිපුරම
@darshanad3035
4 жыл бұрын
Ow ow
@samindasandaruwan1174
Жыл бұрын
ස්තූතියි දෙරණ විශිෂ්ඨ වැඩසටහනක් ස්තූතියි ❤️❤️❤️🙏🙏🙏🙏
@hansagalagedara3965
4 жыл бұрын
චාමර අයියා පට්ට ... අයියා මේ සින්දු මේ සද්දට අහනකොට මාරම වෙනසක්..සහ ආසව තව තවත් වැඩි වෙනවා...Band එක නම් කියලා වැඩක් නෑ.. නියමයි සුපිරි දක්ශයෝ ටිකක්....ජය වේවා හැමෝට ...
@sachethanamadusanka5308
4 жыл бұрын
මං මේ බලන්නේ 10 වෙනි සැරේට..බැන්ඩ් එකත් සුපිරි සුපිරියට බැකිං කරනවා...චාමර ව්රසිංහගේ එකත් බැලුවා...ඉලගට දමිත් අසංක අනිවාරෙං ඔනා..❤
@voiceliveteam-2973
4 жыл бұрын
ස්තූති ජය!! ❤️👊
@nadeepnuwaan435
5 жыл бұрын
පළවෙනි පාරට කැසට් එක ඉවර වෙනකම් ම බැලුවා චාමර අයිය නිසා.... මම ගමට ආදරෙයි යාලුවො ඉන්න නිසා...
@srilanka421
5 жыл бұрын
අදරෙයි චමර රනවක දෙරණ 👍👍👍 Good සුපිරි
@hasithgamage7886
5 жыл бұрын
නියමයි සාසනමාමක සම්මානෙත් තීන කොල්ලෙක්
@anuwanow
5 жыл бұрын
❤සිංදුවල වචනයක් වචනයක්ගානේ පට්ට තේරුමක් තියනවා වැඩ්ඩෙක් 😎 චාමර අයියේ
@vlogisiwara1779
5 жыл бұрын
නියමයි...චාමර අයියගෙ සිංදුවක් අහපු නැති කෙනෙක් ලංකාවෙ නෑ ...ඒ තරම් හොදයි..ඒ style එක වෙන කෙනෙකුට ගන්න බෑ..ඒකයි යතාර්ථය...චාමර චාමරම වී අප සවන් පිනවා හදවතෙ රැදි ගායකයා. 🌸🌸🌸🌸
@yasithagalakumbura6037
3 жыл бұрын
පොලොවේ පයගහලා ඉන්න නිහතමානී සරල චරිතයක්. මිනිස්සුන්ගේ පිටින් බලලා මනින්න එපා කියන්නේ ඔන්න ඕකයි..ජය වේවා චාමර අය්යේ..බුදුසරණයි ❤🙏
@asankasampath1714
2 жыл бұрын
Ekenma jaya wewa... b.s....
@nadundhananjaya1282
4 жыл бұрын
චාමර අයියගේ සින්දුවක් ඇහුවෙ නැත්නම් ඒ දවස වැඩක් නෑ.මම හැමදාම අහනවා.
@SDM88
5 жыл бұрын
නිහතමානී මිනිස්සු දැක්කා අයියේ හැබැයි උඹ තරම් නෑ😍😍😍😍😍
@pasindumadushan4943
3 жыл бұрын
Aniwa
@chandanalasantha6228
4 жыл бұрын
පොලවෙ පයගහල ඉන්න මනුස්සයෙක්..... ආදරෙයි අයියෙ පැලෙන්න.... මෙ තමයි නියම ගායකයො ......
@supunchanaka7824
3 жыл бұрын
කොච්චර ජනප්ප්‍රිය උනත් කිසිම් ලොකු කමක් නැතුව ඇත්ත කතා කරන සුපිරි මනුස්සයෙක් ආදරෙයි චාමර අයියේ එකෙම්ම❤️❤️
@sanjusanju3120
5 жыл бұрын
ගමෙි බොක්කක් ,, චාමර කොලා සුපිරි ඔයා, නිරහංකාර ආදරණිය සුපිරි මනුස්සයෙක් තමයි, රස්තා ෆාරේයි , ආදරේ කොලා, බුදුසරණයි දෙවිපිහිටයි
@HasalakaTV
3 жыл бұрын
මේ සංගීත කංඩායමත් මරු
@hansagalagedara3965
5 жыл бұрын
අද හරිම ලස්සනයි program එක ආසාවෙන් බැලුවේ ... අපි හිතාගෙන හිටියට වැඩිය හොද චරිතයක් චාමර අයියා .... ඒ වගේම කියන්න ඔනේ voice team එක හරිම ලස්සනට music දෙනවට...ජය වේවායි පතනවා ඔයාලට.....
@asankaweheragala1824
Жыл бұрын
රනවක අය්යා ඇවිල්ල එහෙම් පිටින්ම පුරාවෘත්තයක් ❤❤❤❤❤❤❤
@ravijaya4106
5 жыл бұрын
මා නොවන මම වැඩසටහනකට ගේන්න ලොකු දෙයක් නොවරදවාම. අපි හිතනවා මේ comment බලයි කියලා
@nimshanvishwajith9022
5 жыл бұрын
අනිවා❤️❤️❤️
@nelukachandranath7183
5 жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️❤️❤️❤️❤️💐💐💐
@dishanmadhuranga8032
5 жыл бұрын
කැලුම් ශ්‍රීමාල් වටපඩයට තේරෙන් නෑ මේ වගේ උතුම් අව්‍යාජ කෙනෙක් එක්ක ඉන්ටරැක්ට් වෙන්න.. කැලුම උගේ පඩ වපුරන්න ගත්තම චාමරට හිතේවි ආවෙ මොකටද කියලා...
@akila_korea2012
5 жыл бұрын
ඔව් ඒකාගේ පඩ ගොඩ..
@dilukarathnayaka1622
5 жыл бұрын
Aniwaren ❤️
@loshithaakalanka5481
5 жыл бұрын
මෙහෙම වැඩසටහනක් දැක්කෙත් අදය් චාමර අය්ය නිසය් ඒකත් බැලුවෙ තව කොච්චර මේ වගේ හදවතේ ගායකයො ඉන්නවද රැල්ලට නොයා තමන්ගෙ තැන තියන් ඉන්න දමිත් අසන්ක, චාමර විිරසිංහ, චාමර රනවක. කියන ගිිත වලට ඒ ගිිත වල තියන අර්ථ වලට ගහන්න තවත් කෙනෙක් නම් මන් දැකල නැහැ
@MediaLifeSL
4 жыл бұрын
හරිම ආසාවෙන් බැලුවා.... චාමර හිත හොද ගායකයෙක්.... සංගීත කණ්ඩායම පුපිරි.....
@dubaitimethilinagunarathna
3 жыл бұрын
ඇත්තටම සුපිරි නිවෙදකයෙක් මම හිතුව දෙම චාමර අයියා ත් කියලා ගියා...
@aselasampath3637
5 жыл бұрын
අද පළමුවෙනි වතාවට මේ program එක youtube හරහා බැලුවෙ චාමර රණවක හින්දමයි. 💪💪💪
@rucreations4638
3 жыл бұрын
ඩොල්කි පාර පට්ට 😍
@covidsl-pubgmobile1945
5 жыл бұрын
අලුත් රැල්ලට නොයා Respect එකේ තමන්ගෙ තැන තියාගෙන ඉන්න එකම කෙනා අයියේ ඔයා... අලුතෙන් ගහනවන්ම් මේ වගේම සින්දු ඔනා .. එහෙම නැත්තන් මේ කියලා තියෙන සින්දු ටික හොදටම ඇති අපිට ❤️🙏
@covidsl-pubgmobile1945
5 жыл бұрын
SPECIAL VIDEO WORLD ✌️👌
@socialmediaanalyser352
4 жыл бұрын
Thawa ennwa gone
@sujithmadusankaNaNayakkara
5 жыл бұрын
හැම සිංදුවක්ම ලියලා සංගීතේ දාල කියන්නෙත් චාමර අයියනේ වැඩ්ඩෙක් තමයි
@worldsportsofficial5878
4 жыл бұрын
Aniwa broo
@malikasuroshanwanigapura1312
3 жыл бұрын
සුපිරි Backing එකක් ❤
@nadeedharshanaperera-523
3 жыл бұрын
Thanks ❤️👊
@voiceliveteam-2973
Жыл бұрын
Thanks
@rumeshdananjaya8258
3 жыл бұрын
කොහෙ හරි චාමර රනවක කියන නම හරි පොටෝ එකක් හරි දැක්කොත් ටිකක් නතර වෙලා එක දිහා බලාගෙන ඉන්නවා. 🥺🥺❤.මට මතක කාලෙ ඉදලා චාමර රනවක කියන මගෙ හදවතෙ ගායකතුමාගෙ සින්දු ඔක්කොම මම ලග තිබුනා. ❤❤එක දවසක් එතුමව හම්බුනා.එදා මාව දන්නෙ අදුරන්නැතිවත් මගෙ ඇහුවා කෑම කෑවද කියලා .එතරමට හිත හොද නියම මහත්මයෙක්. මගෙ ජීවිතේ තියනකන් මම ආදරෙයි ඔහුට. I LOVE chamara ranawaka ❤❤❤❤❤❤❤🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
@amandanawanjali
2 жыл бұрын
😍
@lasachama
Жыл бұрын
උබට වඩා පිස්සුවක් බං මට තියෙන්නේ.වචනෙකින් කියන්න බැරි තරම් ආදරයක් තියෙන්නේ .ඒක මාරයි.මම අදහනවා.chamara ranawaka❤️love you රණවක
@sandaruwanperera8707
5 жыл бұрын
ශෝ එක බෝරින් වෙලා මිනිස්සු ගෙවල්වලට යන වෙලාවක චාමර රණවකගෙ නම් කියද්දි ගේට්ටු කඩාගෙන හිස් වෙලා තිබ්බ ග්‍රවුන්ඩ් එක පිරුනෙ .. ඒ ආදරේ මාරයි චාමර අයියේ..
@tharangatharanga2879
4 жыл бұрын
Aniwa
@damithusf8848
3 жыл бұрын
පට්ට comment එක බ්‍රෝ. චාමරට මේ comment දකින්න පින නැතුව ඇති
@easytech7978
3 жыл бұрын
❤️❤️❤️
@thilinamadushanka2137
3 жыл бұрын
Niyamayi ayye patta adareyi.💯🧡🧡🧡🧡🧡🧡🧡💚💚💜💜💜💙💙💙
@EMPYTmain
4 жыл бұрын
මෙච්චර දිග video එකක් අසාවෙන් බලපු පලවෙනි වතාව ❤
@kawig9545
5 жыл бұрын
ගමේ එකා නිසා පලවෙනි වතාවට බැලුව කැසට් එක, ඒවගේම TV program එකකින් දැකපු පලවෙනි වතාව❤️
@hasee7555
3 жыл бұрын
සින්දු ලියන කියන හදවතේ ගායකයෙක් නිහතමානී චරිතයක්❤❤
@travelwithchefdanush6459
3 жыл бұрын
ආදරෙයි චාමර රණවක අයියා බුදු සරණයි රත්තරං අයියේ ...❤️❤️❤️❤️❤️ ඒ නිහතමානී කම ලොවෙත් කාටවත් ගන්න බෑ ... චාමර රණවක සුපිරිම බ්‍රෑන්ඩ් එකක් ...
@nidahasjiwithaya4349
5 жыл бұрын
එ් නිහතමානි කමට අාදරෙයි ගොඩක්. අැත්ත අැති සැටියෙන් කියන්න හැමෝටම බැ. කැසට් එක බැලුව උබ හන්ද චාමර අයියේ. සිය දහස් වාරයක් අැහුවත් මේ සින්දු ටික අමතක වෙන්නැ එපා වෙන්නැ. අාදරෙයි අහස තරම්. බුදු සරනයි
@Amila794
5 жыл бұрын
මාත් පලවෙනි පාර මේ වැඩසටහන නැරැඹුවේ චාමර අයියා ආපු නිසා ගොඩක් ආස කරන චරිතයක් බොහොම ස්තූතියි derana
@kalinduisuranga570
4 жыл бұрын
සිංදු විතරක් නෙමේ,කතා කරන විදියට පවා ආදරෙයි.❤️ හදවතේ ගායකයා❤️
@pavithravithanaarachchi7546
5 жыл бұрын
මා නොවන මම එකට ගෙන්නන්න, 😍❤️
@harshamadusha634
3 жыл бұрын
Aniwaaa
@m.ksandaruwan8706
5 жыл бұрын
ආදරෙයි ආදරෙයි අහස තරම්..👌❤️😉
@upmadoraupmadora3288
5 жыл бұрын
හරිම ලස්සනයි
@madushankasadaruwan3968
3 жыл бұрын
Adarei චාමර aiya...budusaranai ..parissamin apit දකුණේ ....🤗🤗🤗🤗
@desh7761
3 жыл бұрын
අංක 1 චැනල් එකට තමයි ලංකාවෙ අංක 1 ඉන්න මිනිස්සු මතක් වෙන්නෙ.. ❤️❤️
@nuwanasanka8463
3 жыл бұрын
ඒ වදන් පපුවටමයි වදින්නෙ... සත පහයි ❤️ සුපිරි 👌
@garenafreefiresingaporereg6258
3 жыл бұрын
පසුතැවෙනවා මෙච්චර කාලයක් මේක මිස් උන එකට..චාමර මාමා නිසාමයි සර්ච් කරන් ආවෙ..❤️🙂
@xxyx1518
3 жыл бұрын
තාමත් බලනවා ඒ තරම් ආදරෙයි
@shashiraruwan2407
5 жыл бұрын
පඩ ශෝ නැති සුපිරිම සුපිරිම ගායකයෙක්
@sampathjayasinghe9786
3 жыл бұрын
චාමර තුන් ඉරියව් දක්ෂයෙක් . ජේසු පිහිටයි 🌹🌹🌹🌹🌹
@AutoAc98
4 жыл бұрын
නිහතමානී චරිතයක්...ආදරෙයි චාමර අයියෙ..චාමර වීරසිංහ ගෙන්නන්න පුලුවන් නම් කැසට් එකට ජය
@NilushikaSewwandi-d7e
Жыл бұрын
අනේ මම ගෑන් ලමයෙක් වෙලත් චාමර අයියගෙ සින්දු වලට මෙච්චර ආස ඇයි කියල හිතා ගන්න බෑ...මම හිතන විදියට චාමර අයියට රසිකයො කොල්ලො වැඩී❤ අනේ පුදුම හොද මනුස්සයෙක්.ඔබේ කතාව කතාවක් විතරක් නොව්නේ අද ඔබ ඉන්න තැන නිසා.❤බුදු සරණයි චාමර අයියේ...සිය පවුලටම ආදරෙයි.❤
@harshanadinupa4667
5 жыл бұрын
කවදාවත් නොබලපු කැසට් එක චාමර අයිය නිසා බැලුව සුපිරිම චරිතයක් නියමයි .කැසට් එකෙන් චාමර විරසින්හ අයියවත් ගෙන්නයි කියල බලාපොරොත්තු වෙනව ❤️
29:40
දෙරණ කැසට් එක චාමර රණවක ගීත එකතුව | Derana Cassette eka - Nonstop - Chamara Ranawaka Sindu Ekathuwa
Musec SL
Рет қаралды 9 М.
21:44
Chamara ranawaka with flashback | ශක බුම් 💣 😁
Play Music 11K
Рет қаралды 234 М.
3:14:27
Больше чем прикосновение - 1-4 серии мелодрама
serial
Рет қаралды 2,1 МЛН
1:30:54
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 188 М.
0:34
Рабочая миниатюрная модель Автомата Калашникова. АК-47
Status
Рет қаралды 4,7 МЛН
0:34
Vampire SUCKS Human Energy 🧛🏻♂️🪫 (ft. @StevenHe )
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
LIVE 🔴 හිරු සවස 6.55 ප්‍රධාන ප්රවෘත්ති විකාශය - Hiru TV NEWS 6:55 PM LIVE | 2025-02-05 | Hiru News
Hiru News
Рет қаралды 9 М.
1:33:27
Sangeeth Wijesuriya | සංගීත් විජේසූරිය | Talk With Chatura (Full Episode)
Talk with Chatura
Рет қаралды 831 М.
5:33
Chamara Ranawaka reggae new version malsara
Chamara Ranawaka Official
Рет қаралды 2,9 МЛН
20:19
Chamara Ranawaka with Bandaragama Reveb | චාමර රණවක බණ්ඩාරගම රිවබ් සමග
Musical Show
Рет қаралды 218 М.
1:05:36
Ma nowana mama with chamara wirasinha
Online Motors
Рет қаралды 292 М.
25:29
Chamara Ranawaka With Sanidhapa -Agrabodhi mela 2016 Kanthale
Rasika Prasad
Рет қаралды 1,5 МЛН
🔴LIVE | අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය - 2025.02.05 | Ada Derana Prime Time News Bulletin
Ada Derana
Рет қаралды 7 М.
11:17
චාමර රණවක ගීත එකතුව එක දිගට අහන්න l Talk with Chatura #chamararanawaka
Talk with Chatura
Рет қаралды 138 М.
23:35
Chandana Liyanarachchi in Derana Cassette Eka
VVIP MUSIC
Рет қаралды 46 М.
17:18
මහරගමින් වැදුම් ලබපු චාමර රණවක..2022 - Maharagama NavinnaSeeduwa Brave
මූණා Muuna
Рет қаралды 526 М.
3:14:27
Больше чем прикосновение - 1-4 серии мелодрама
serial
Рет қаралды 2,1 МЛН