KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ma nowana mama with chamara weerasingha සිංදු විතරමයි
24:22
Ma Nowana Mama with Kasun Kalhara | සියලු ගීත එක පෙලට
27:03
😱 Шок... Земля просто ВСТЕЛЕНА відстріляними гільзами
0:26
tusi mote mote Ho #shorts #trending #TusiMoteMoteHo #SadiJaanDeTusi mote mote ho Sehnaaz Gill
0:13
UFC 287 : Перейра VS Адесанья 2
6:02
-5+3은 뭔가요? 📚 #shorts
0:19
Ma nowana mama with chamara wirasinha
Рет қаралды 288,577
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3,1 М.
Online Motors
Күн бұрын
Пікірлер
@nuwansinghalage8408
Жыл бұрын
සිංදු කියන්න ඕන නෑ.. සිංදු background එකේ play කරල ස්ටේජ් එකේ හිටගෙන ඉන්න වරෙන් චාමර.. රටක් වටිනව උබව... ❤️❤️❤️❤️❤️
@indikai.s.kumaara4275
Жыл бұрын
අනේ ඇත්තමයි හිටගෙන ඉන්න වත් වරෙන් දෙයියනේ දැන්නම් ඇති වෙලා🙏❤️
@ShashiAravinda-tg5vl
Жыл бұрын
Hmmmm aththamay
@ManelDisanayaka-tj8nj
11 ай бұрын
චාමර ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ තෙරුවන් සරණින් ඉක්මනින් සුවපත් වේවා
@ManelDisanayaka-tj8nj
11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@inokachandani4990
11 ай бұрын
අනිවාර්යයෙන් ❤
@DonPriyankara
11 ай бұрын
2024, ආයි බලන්නෙ කවුද මම වගේ
@isurugamage.8157
10 ай бұрын
👌
@ManelDisanayaka-tj8nj
10 ай бұрын
චාමර ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anushadisanayaka8980
9 ай бұрын
Mama..❤❤❤
@nimminethuki8289
9 ай бұрын
👌
@ShashiAravinda-tg5vl
9 ай бұрын
Math me dan ayeth balanawa2024.3.23
@nihalperera9762
Жыл бұрын
චාමරට ඉක්මන් සුවය ලැබෙිවා....ඒ ලස්සන හඩ ඉක්මනින් අපට අහන්න ලැබෙිවා...සැමදාම හදවතේ ගායකයා....❤️❤️💕💕
@bodimecooking2342
11 ай бұрын
එයාට සින්දු කියන්න ආයිම පුලුවන් වෙන්නෙ නෑ.එයාට TRACHIOSTOMY කරලා ඉන්නෙ.😢
@srimaldmns1142
8 ай бұрын
චාමර අයියේ ඔයාගේ සිංදු කවදා ඇහුවත් මටනම් එපා වෙන්නේ නැහැ ❤️🤝 ඉක්මන් සුව ලැබේවා බුදුසරණයි 🙏🙏🙏
@samanbandara5207
Жыл бұрын
2024.01.06 තවම මේ වැඩසටහන මම බලනවා ...ආදරෙයි චාමර...ඔයාට ඉක්මන් සුවය.....
@sarigamasongbox584
Жыл бұрын
දවසට එක පාරක් අඩෝ, චාමරට කොහොමද දන්නෑ කියලා මතක් වෙද්දි, මේක බලල හිත හදා ගන්නවා. ඉක්මන් සුව චාලි.❤
@nimalsinhalaweera1360
Жыл бұрын
ඉක්මන් සුවය.බුදු සරනයි !!!
@Sachisachi91
9 ай бұрын
තේරෙන්නේ නෑ අදටත් ඒ කටහඩින් සමහර සිංඳු ඇහෙනකොට අස්වලට කඳුළු එනවා පපුව හූරගෙන වේදනාවක් එනවා භාවනාවක් වගේ මටනම් ඒ කටහඩ ❤❤❤❤❤❤
@nimalkapriyangani9419
Жыл бұрын
හතර දෙනෙක් හොඳයි කිව්වොත් හතර වරම් දෙවියනුත් හොදයි කියනවාලු.. ඉතිං දෙවියනේ මේ මුළු ලංකාවේම තාරුණ්‍ය චාමරට හොදයි කියනවා ... ඔබ වහන්සේලා සියළු දෙනාගේම ශක්තිය එතුමාට දෙන්න... ඒ හඬ ජීවමාන කරවන්න.... එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා ආයුබෝවේවා!🙏🙏🙏 ආදරණිය විශ්ව මෑණියෝ චාමර සොයුරාව ඉතා ඉක්මනින් සුවපත් කලාට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏 මේ තරම් ආදරයක් ලැබෙන්න කොච්චරක් නම් පින් කරන්න ඇතිද... තුණුරුවනේ අනන්ත සුවිසි ගුණ බලයෙන් සෙතක් ශාන්තියක් යහපතක්ම උදාවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අනන්ත වු බුදු ගුණ බලයෙන් , විශ්ව ශක්තියේ බලයෙන් චාමර වීරසිංහ සොයුරාට ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏🙏🙏
@indunilamarasinghe5646
Жыл бұрын
❤
@ජීවිතයහිතුමතේ
6 ай бұрын
චාමර වීරසිංහයන් තාමත් මම කුඩා කාලේ දැක්කා වගේමයි .❤❤❤❤ බුදු සරණයි
@RuwanGunathilaka-x5q
10 ай бұрын
මේ වැඩසටහන දැන් අවුරුදු 7කට කලින් උනාට මන් මේක බලන්නෙ කීවෙනි වතාවටද කියල මටවත් මතක නෑ..එතරම් බලලා ඇති...❤❤❤
@MadhuSanka-j1o
2 ай бұрын
😂
@kulathungamilroy204
Жыл бұрын
මම මේ වැඩසටහන ගොඩක්ම ආශාවෙන් බලන කේනේක්.හොදටම තේරෙනවා කැළුම් කුහක පුශ්න අහන්නේ පැහැදිලිවම. නිවේදනශිල්පියේක් හැටියටය අඩියටම මිනිහා අද චාමර ඉදිරියේ වැටේනවා.කනගාටුයි.කැළුම් ඔබ ගැන.
@chamaridulanjani2775
11 ай бұрын
Ow ekanam eththa. Anika hari loku kamin prashna ahanne. Kuhaka minissu
@aselasampath8792
11 ай бұрын
කැලුම් වගේ කෙනෙක් හරි යන්නේ මරදාන ස්ටේෂන් එකේ කෝච්චි එන යන වෙලාව නිවේදනය කරන්න වගේ වැඩකට තමයි.මට අප්‍රසන්නම නිවේදකයා තමයි කැලුම් කියන්න
@yr-rp3tw
11 ай бұрын
ඇත්තටම එයා නිකන් ජීවිතේ දැකපු නැති ඊයේ ආව කෙනෙක්ගෙන් වගේ ප්‍රශ්න අහනවා,නිවේදකයා කුහකයි.
@dineshjayasinghe6739
11 ай бұрын
කැලුමගෙ මූන දිහා බලපුහම කුහක කම පේනවා කාලකන්නියෙක් 😡
@bizexcel8884
Жыл бұрын
චාමර අයියට මුල් කාලෙ ප්‍ර්‍රවීනයි කියන සංගීතය කරන කිසිම කෙනෙක් ඔහුගේ දක්ශතාවය ඔහුව අගයන්න ඉදිරිපත් වෙනව දැක්කෙ නෑ. ..කැලුම් අන්තිමට එයාගේ නූගත්කමත් පෙන්නුව...ඒ වගෙ ප්‍රශ්නයක් වික්ටර් රත්නායක ගෙන් අහයිද...චාමර වීරසිංහට මිනිස්සු ආදරේ කරන්නෙ ඇයි කියනදේත් කැලුම් දන්නෙ නෑ....ඒත් රසිකයන්ගෙ හදවතේ ඉහලම තැන ඉන්න...ඉහලම තැන ඔහුව තියන්න නිරායාසයෙන්ම ඔහුට වාසනාව ලැබිල තියෙනවා ..හරිම ආදරෙයි හැමෝම 🎉🎉🎉 ❤❤❤.....හරිම වටින දුර්ලභ නිහතමානී දක්ශ කලා කරුවෙක්....
@naturalshort2290
Жыл бұрын
ඔව් කැලුම් චාමරට දමිත්ට වැඩිය රෙස්පෙක්ට් කරන්නෙ නෑ . රුවන් හෙට්ටි ආරච්චිල ආවනන් පුක උඩ දාගෙන බාතියල ආවම පුක උඩ දාගෙන ඔක කඩේ යන්නෙ කැලුම් ක්‍රිස්තියානි කුක්කොන්ට අදින්නේ ගොබ්බයා
@ude3333
Жыл бұрын
@@naturalshort2290ඉතින් කැලුම් කතෝලිකනේ. ඒක වෙන්නැති
@ManelDisanayaka-tj8nj
11 ай бұрын
❤❤❤❤❤❤❤❤
@inokachandani4990
11 ай бұрын
මාගේ ජීවිතය තුල මා කරගත් යම්කිසි කුසලකර්මයක් ඇත්නම් ඒ කුසලකර්මයේ ආනුභාවයෙන් වීරසිංහයාණනි ඔබට ඉක්මන් සුව ලැබේවායි මා ප්‍රාර්ථනා කරමි 🙏 ඉන්නා තැනක් වේනම් දෙවියෝ රකීවා 🙏❤️ ඒ කටහඩින් කාගේ ගීතයක් ගැයුවත් මුල් අයිතිකරුට වඩා රහට ගයන එකම කටහඬ .ඇස්වහ වැදුනාද මන්දා😢
@ChamilaDissanayaka-dk6me
Жыл бұрын
මුල් ගායනයට වඩා රස වින්දේ මම විතරද විතරද 🤔🤔🙏🙏
@priya1736
4 ай бұрын
අනේ පල පඩිඩී යන්න... මුල් සින්දුව ඒ විදියටම කියන්න කාටවත් බැහැ
@himashigonagala4821
Жыл бұрын
හරිම මිහිරි කට හඩක් තියෙන්නෙ. අැස්වහ.කටවහ වැදුනදෝ මන්දා. දෙවියන්ට භාරයි. ඉක්මන සුවය ලැබෙිවා🙏🙏🙏🙏🙏🙏
@dmw-gm3un
Жыл бұрын
ඇත්තටම අපිත් ගෙදර කතාකලේ ඒකමයි ....පව් ඉක්මනින් සුවවෙන්න ප්‍රාර්ථනා කරමු ....❤❤❤❤❤
@Tharindukodikara-f2x
11 ай бұрын
කුහකකම බේරෙනවා කැලුම් ගේ,, මරු මාධ්‍යවේදීන්,,
@anuradimaliga3351
11 ай бұрын
අදත් අහනවා . ඒත් ඒ කට හඩ මිහිරිද කොතරම්. අනේ චාමර ඉක්මනින් සුව වෙන්න ඔබ අපේ හදවතයි.🙏🙏🙏🙏❤❤❤❤
@mallwatthapathiranalageliy6132
Жыл бұрын
මාරම නිහතමාණී ගායන ශිල්පීනයෙක් ආදරෙයි චාමර අයියේ ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව ඔයාට බුදු සරණයි❤❤
@sanjeewapushpakumara6144
Жыл бұрын
එදා ඉදන්ම ආසම ගායකයා උනත් මේ දවස් වල නිතරම අහන්නෙ චාමර අයියගෙ සිංදු.හදවතේ ගායකයා ඔබට ඉකමන් සුව ලැබේවා.බුදුසරණයි ආදරෙයි ..
@sankharuwanditha6591
Жыл бұрын
ඉක්මනටම හොද වෙන්න චාමර අයියේ.. ඔයාට හැමතැනින්ම ආශිර්වාදය තියෙනවා.. දකුණේ හදවතේ වීරසිංහයා..
@kapilapushpakumara5499
Жыл бұрын
මම පිටරටක ඉන්නේ ඒක දිගාගටම බලන වැඩ සටහනක් තුර්යා දුවත් සංජිව් ලෝනලියස් මිහිර සහ චාමර තෝරගත්ත ගීත 80 90 දසක වල ගීත සංගීත ඉතිහාසයේ මම දකින ලස්සන ම යුගය අද බොහෝ තරු බිහිඋනේ මේ යුගයේ ගීත වලින් ඉතින් ඔබගේ මේ වැඩසටහන දැනෙන්නේ ගීතයේ අර්ථය සමග ඉදිරිපත් කිරීම කාර්යබහුල අපේ ජිවිතේ ගීත ඇහුවට වටිනාකම දෙනෙන්නේ මෙහෙම අහනකොට
@ranbandi
8 ай бұрын
බොල් වී අහුරු... සුපිරි ගායනයක් චාමර. ❤මේ ගීතයේ තනුව සරත් දසනායක... (යනුවෙන් නිවැරදි විය යුතුයි )
@dewminabandara4644
Жыл бұрын
ඒ කට හඩින් මොන ගීතයක් ගායනා කරත් ලස්සනයි.....😮❤ ඉක්මනින් සනීප වෙන්න චාමර අයියේ .....බුදුසරණයි❤
@lakshanweerasinghe4306
Жыл бұрын
මෙ කැලුම් මහත්තයා චාමර අයියාගේ සිංදු අහල නෑ එක හොදට තේරෙනවා
@MediaLifeSL
Жыл бұрын
අහන්නේ නෑනෙ. ඒක උගෙ තත්වෙට මදිකමක්. උට මානසික ලෙඩක් තියෙන්නෙ සක්කිළි කැළුමා
@chinthaka-no2oh
8 ай бұрын
Hari nihatha mani dennama ❤❤❤❤
@ChanuDewa-fj3kq
5 ай бұрын
@@chinthaka-no2ohදෙන්නම 😂😂
@hemanthaudugama426
21 күн бұрын
@@MediaLifeSLaniwa
@sachikalakmali1255
Жыл бұрын
සරස්වතී මැනියන්ගේ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා ...බුදු සරනයි සියලු දෙවි පිහිටයි ඔබට ඉක්මනින්ම සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනව ...
@priyankamadubashiniabeysin1887
Жыл бұрын
මා කළ යම් පිනක් වේද එය අනුමෝදන් වී ඉක්මනින් සුවපත් වේවා චාලි😢😢😢❤
@PanadureDhammarathana-jn9gg
Жыл бұрын
ජන විඤඤාණය නොහදුනන ...... කැළුම් වගේ මිනිහෙක් ...... පෙන්නුම් කළේ ඔහුගේම නොමිනිස්කමයි. චාමර ඔබ කවදත් අපේ හදවතේ ගායකයායි.
@MediaLifeSL
Жыл бұрын
කැළුම් බල්ලෙක්. මානසික ලෙඩෙක්. උසස් පන්තියෙ උන්ගෙ පස්ස ලෙව කන නපුංසකයෙක්
@aselasampath8792
11 ай бұрын
ඔය කැලම් කියන්නේ නිවේදන වැඩවලට සුදුසු මනුස්සයෙක් නෙමෙයි.නිවේදන කරන්න ඕනෙම නං මළ ගෙදරක නිවේදකයෙක් වගේ කරාට කමක් නෑ.ඇත්තටම කැලුම් කියන්න මෙලෝ රහක් නැති නිවේදකයෙක්.
@MediaLifeSL
11 ай бұрын
@@aselasampath8792 අනිවාර්යයෙන්ම
@UK_hotspot
11 ай бұрын
@@aselasampath8792sirawata....baka pandithayek.....mu salli deela wenda athi oya program eke niwendanaya karanne....ballek tharam wath watinne nathi porak
@RuwanKumara-qc1rn
Жыл бұрын
අහින්සක නිහතමානි විරයානනි ඔබගෙ සියලුම ලෙඩ රොග ඉක්මනින් සුව වෙිවා!!!
@lalithkumarakumara3602
Жыл бұрын
ගොඩක් ලස්සනයි චාමර අයියේ ...දෙරනට ගොඩක් ස්තුතිය පිරිනමනවා .චාමර හදවතේ ගායකයා ගෙනත් ආවට
@shanikadesilva1991
Жыл бұрын
2002 දී සිතින් විතරක් ගීතය අහද්දි අවුරුදු 11 ක් මට. . අවුරුදු 21කට පස්සේ අදටත් මං ආසම ගායකයා චාමර අයියා. ..❤️😍
@SachiniAsinsala
8 ай бұрын
Puduma adarayak❤hithenawa❤❤❤
@hashisenu9349
Ай бұрын
ඇයි මම... පොඩිකාලෙ ඉදල තාමත් මගේ ආසම ගායකයා... ❤ හැමදාම
@Cool-fc9pb
Жыл бұрын
Original ගීතය ඇහෙද්දි දැනෙන feeling ඊට පස්සේ කවුරු කිව්වත් එන්නේ නෑ හැබැයි චාමර අයියාගේ කටහඩින් මෙ සින්දු ටික ඇහෙද්දි original ගීතයටත් වඩා feeling වෙනවා.
@gamunuweerasinghe9079
4 ай бұрын
කොහොම කිව්වත් හඩ මිහිරි හදවතේ ගායකයා චාමර මල්ලි මාතර පාලටුවෙ ගැමුණු ❤
@chamanichamani9567
Жыл бұрын
හරිම මිහිරි කටහඬක්.උපතින්ම තරු ගුණය ගෙනාව වාසනාවන්ත ගායකයෙක්.
@snedeting4924
Жыл бұрын
යමි දෙයක් ගැන ,,,ඇහුවා චාමර නිහතමානීව උත්තර දුන්නා ,,,,ඉට පසු ඔබ චාමර අපහසුතාවට පත්කලා,,,,එතනදි ඔබ වැරදි ,,,
@ManelDisanayaka-tj8nj
11 ай бұрын
එකගයි...
@ChamilaDissanayaka-dk6me
Жыл бұрын
කෙනෙක් ගෙන එනකොට එයා ගැන දැනගෙන ගෙන්වන්න. ඔයා අහල නැති උනාට චාමර ගෙ සින්දු api විතරක් නෙවෙයි අපේ දරුවෝ පාවා අකුරක් නෑර දන්නවා
@achinihewage3535
Жыл бұрын
භාවනාවක් වගේ අයියා ඔයාගේ කට හඩ... වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හදවතේ ගායකයා..
@mokshithamevin1987
Жыл бұрын
"විශ්ව මෑණියන්ගේ ආශිර්වාදය මේ මුළු ලෝකයටම ලැබෙනවා සත්තකින්ම ✋😑 මාගේ සදාදර විශ්ව මෑණියනි, ඔබට අනේක වාරයක් ස්තුතියි🙏❤" චාමර අයියේ ඔබට ඉක්මන් සුවය ලැබෙනවා සත්තකින්ම 💙🙏
@ChamaraRox-l6x
11 ай бұрын
❤❤❤
@dilaniperera4822
11 ай бұрын
F
@gayanthusitha3013
11 ай бұрын
මම මෙම වැඩසටහන 4 පාරක් බැලූවා❤ පට්ට චාමර වීරසිංහ මහතා ආදරෙයි 🎉🎉🎉
@malaniefernando743
10 ай бұрын
චාමර වීරසින්හට චිත්‍රත් පුලුවන් සන්ගීතයත් පුලුවන් එතුමා සකල කලාබර මහා යුග පුරුශයෙක්මයි මගේ ජීවිතේ පුරා ගීතය ට තබන ප්‍රථම හුස්ම පොදත් සමගම වෑහෙන මහා රසය එතුමාගෙ එම ගීතයේ මුලු ගායනය පුරාම නින්නාද වෙනව දැනෙනව . බුදු සරණයි! ජේසු පිහිටයි ඔබ තුමාට .!
@catnapthinuka
Жыл бұрын
හරිම ආදරණීය චරිතයක් සමග කළ වැඩ සටහනක්.කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නැහැ.චාමර වීරසිංහ සොයුරාට නීරෝගි සුව පතමි.
@shashikalapriyadarshani9236
Жыл бұрын
අනේ මගේ අහිංසකයා😢😢😢😘😘😘😘 ආදරෙයි ගොඩක් චාමර අයියේ❤❤
@ManelDisanayaka-tj8nj
11 ай бұрын
❤❤❤❤❤❤❤❤
@HemaHema-hg7ke
Жыл бұрын
බුදු පියාණනි තෙරුවන් ගුණ බලයෙන් සියළුම දෙවියන්ගේ පිහිටෙන් මේ දරුවා සනීප කරන්න. පුතේ ණුබට දීර්ගායු ලැබේවා!!!නිදුක් නිරෝගී, සුවය ලැබේවා!!!විශ්වයේ පිහිට ලැබේවා!!! මුළු ලොවම අද ණුබ වෙනුවෙන් ප්‍රර්ථනා කරන්නේ විශ්වයේ පිහිට ආරක්ෂාවයි. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ❤️🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲💯💯❤️🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲💯💯❤️🤲🤲🤲🤲🤲🤲😥😥😥
@pmkkapilawijayakumara
10 ай бұрын
චාමර ගමෙි කොල්ලා ආදරෙයි හොදේ...
@amilaa6096
Жыл бұрын
ඔක්කොම ගීත chamarage..ගීත wage..දැනෙන රසයක් ..bs..chamara ..❤️
@sandakumari4085
10 ай бұрын
2024/2/20 තාම බලනවා චාමර වීරසිංහ කලාකරුවා ට ඉක්මන් සුව ය ලැබේවා ....
@anuradhanidilrukshi5928
Жыл бұрын
අද තමයි බැලුවේ. ❤❤❤ඉක්මනට සනීප වෙන්න ඕන කියල ප්‍රාර්ථනය කරනවා.බුදු සරණයි..
@GGSagara
Жыл бұрын
කැලුම් කියන්න ඉතා ප්‍රවීණ නිවේදකයෙක් වගේම යුග ගණනාවක අත්දැකීම් සහිත කලාවට සම්බන්ධ කෙනෙක් කෙසේ වෙතත් අවසාන භාගයේදී චාමර වීරසිංහ සමග මත්ද්‍රව්‍ය කතාව කීම එතරම් උචිත නොවේ යැයි සිතමි මුල සිටම ඔහුගේ හඬින් නොකී බලලා එළියට පැන්නේ අවසාන භාගයේදී. 😢
@thusharauduwake2219
Жыл бұрын
ඇත්තටම මම නිතරම හිතුවේ ඇයි හදවතේ ගායකයා කියන්නෙ කියලා මේ දරුවා අසනිිප උනා කිවිවම සිංදු කිහිපයක් ඇහුවමයි දැනුනෙ හදවතට දැනෙන විදියටම ගායනා කරනවා කියලා වගේම චාමරගේ සිංදු අහලා stage වලට නඟින්නෙ සතුටට කියලා දැනුනා ඉක්මන් සුවය පතනවා 🙏
@lankacool6427
Жыл бұрын
2023 /12/07 මම අදත් බැලුවා මේ ප්‍රෝග්‍රෑම් එක ඔබට සියලු දෙවි පිහිටයි
@madushipriyadarshani4818
Жыл бұрын
මේ නිවේදකයා හරිම කුහකයෙක්,, මත්ද්‍රව්‍යය ගැන අහපු විදිහ හරිම වැරදියි..
@sankadananjaya5364
Жыл бұрын
Yes
@chandanaperera4004
11 ай бұрын
Kalum ayiya ape game ohu kisisetma kuhakayek nemi ae ohu shagawnnathi ohuge newedanya oyu kisisethma chamara wiradinhawa apahasu thawt path kirimak nowa winiwidabaeaykin ohu desasa balanna yayi dena adahask ha suduhunu nogaemk
@rumeshacademy178
11 ай бұрын
@@chandanaperera4004ලියන බාසාවෙන් කතා කොරන්න එපා ඕයි මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ😒
@ChilliPasteProductions
9 ай бұрын
@@rumeshacademy178ow 😢
@asankajayasundara6175
8 ай бұрын
කැලුම් මහතා.ගැන කිසිම දෙයක් නොදන්න කෙනෙක් ද උඹ
@JayanathiMallika-ol5wi
Жыл бұрын
ඒ හඬට මොන ගීතයත් පුදුමාකාර භාවයක්.. තෙරුවන් සරණයි..ඉක්මනටම ආයේ එන්න.
@lahirudayarathna339
11 ай бұрын
2024.01.13.අදත් මේ වැඩසටහන බැලුවා.තෙරුවන් සරනයි ඉක්මන් සුවය ලැබේවා චාමර.
@poornisams1234
Жыл бұрын
Live බලපු එකම වැඩසටහන.💞 youtube නැරඹුම් වාර ගණන මතක නැති තරම්.💖 මේ ගීත හත පමණක් අඩංගු mp3 පටය අහපු වාර ගණන අපමණයි.💞 ඉන්නා තැනක් වේ නම් දෙවියෝ රකීවා🙏🙏🙏 චාලි💖
@namalgunarathnachem
Жыл бұрын
චාමරට ඉක්මනින් ම සුවය ලැබේවා !!!❤❤❤ තෙරුවන් සරණයි !!!
@NimeshLiyanage-r7o
9 ай бұрын
මේවා හොය හොයා නැවත නැවතත් බලනවා ඒ මගේ චාමර අයියාට තියන ආදරෙට වස්තුව
@AmilaMalan
Жыл бұрын
මම මේක කීප වතාවක් ම බැලුව.. තාමත් ඉඳ හිට අහනව බලනව
@nimashamadushani87
Жыл бұрын
උගත් උවත් මනසින් නූගත් නිවේදකයෙක් කැලුම් ශ්‍රීමාල් 🖤
@virashadilhani3921
Жыл бұрын
ඒක ඇත්ත
@ManelDisanayaka-tj8nj
11 ай бұрын
ඇත්ත
@Jayshnthidarshnie
6 ай бұрын
ඒක ඇත්ත
@sonitalivera2074
Жыл бұрын
හරීම සුන්දර මිහිරක් තෙරුවනේ අනන්ත ගුණ බෙලෙන් පුතාට යහපතක්ම වේවා
@ramyas19
7 ай бұрын
කැලුම් කවදාවත්ම කුහක වෙන්න එපා.ඔබගේ කුහක කම ලෝකයා දැනගත්තා අද.ඔයාල වගේ කුහකමිනිසුන් මේ වගේ අතිදක්ශ ගායකයො මොටකරන්න try කරන්නෙ.කැලුම් සංගීතය ගැන හොදටම දන්නබව මම දන්නව නමුත් කැලුම් පල නොකිය පලාබෙදුව.😊😊😊😊😊❤❤❤❤
@shyamalichandrasekara7247
Жыл бұрын
2003 wage chamara aiyaa chilaw beach eke musical show ekak thibba ..mata awrudu 18 k ethakota .... ane mn mara asawen beluwe senaga atharin porakala gihin athsanak gaththa ane harima hodin katha kalaaa....chamara aiya balanna giye issaraha waththen pol ahidala ( horen) wikunala.... adarei aiye ikmaninma suwa wenna budu saranai ....❤
@pradeepkumara2023
Жыл бұрын
ඇයිද මන්දා අවුරුදු හතක් පරන වීඩියෝ එකක් ලෝබකමින් බලන්නේ
@vishakavishaka767
Жыл бұрын
සියලු දෙවි දේවතාවන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබී පෙරටත් වැඩිය ලස්සනට ගයන්නට හැකියාව ලැබේවා...
@PrabhaniPrabhani-vy8lw
10 ай бұрын
ඇත්තටටම...💜️
@deepikakumari302
11 ай бұрын
මමත් දකුණේ mageth හිතට සැනසුම ලැබෙන ගීත ඇහුණේ චාමර අයියාගේ ගීත .ape gdr e kast pees ඔක්කොම වගේම tibba mara hadak papuwatama katha karana hadak tiyenne.ඔබ තුමා ට ඉක්මනින් සුවපත් වේවා කියයි mageth එකම පැතුම.
@ude3333
Жыл бұрын
චාමරගේ පරිචය හොඳටම පෙන්වූ වැඩසටහනක් 🔥
@samanmalie9957
Жыл бұрын
කැලුම්ට පාට ගැටලුවක් නේද. මනුස්සයෙකුටrespect karanawa hallo
@Kanishka-c6g
9 ай бұрын
Supiri chamara weerasingha . Bawanawak wage. සුපිරි සුපිරි සුපිරි kiyanna wachana naha.
@champikapriyadarshani8811
Жыл бұрын
කැලුම්,මෙයාලයි ගරු කලයුතුම චරිත,බලන්න එයාගෙ අහිංසක අව්‍යාජ සරල බව
@ShiyaniShiyani-fg8uw
Жыл бұрын
❤
@sandunpriyanath
Жыл бұрын
Chamara aiya mage හදවතේ ❤❤❤ ඉක්මනින් සුව වේවා ...තෙරුවන් සරනයි .......🙏🙏🙏🙏
@VijithDibulvitiya-yc9yl
Жыл бұрын
සතරවරම් දෙවියන්ගේ පිහිටින් ඉක්මන් සුවය ලැබේවා චාමර ❤️❤️❤️❤️
@binodhbanuka5912
Жыл бұрын
චාමරගේ ජිවිතෙ වෙච්ච සිදුවිමුයි ආදාල අයට දැනෙන්නයි රසවිඳින අයට රසවිදින්නයි එකපාරම දුන්නා රිදෙන්නම..ආදරෙයි මගේ එකා චාලි❤❤❤❤❤❤🙏👌
@yasiruheshan6140
Жыл бұрын
මිනිස්සු මෙච්චර ආදරේ කරන ගායකයෙක් වෙන්න හැමෝටම බෑ..ඇස්දෙක පියන් අහන්න පුලුවන් කටහඩක්..🥺🎼🥀🙏
@1hpff540
Жыл бұрын
❤ඉක්මනින් සුව වෙන්න ඔනේ අපේ වීරයාට ❤️
@SameeraWijendra
Жыл бұрын
අනන්ත බුදු ගුණ බලයෙන් ඉක්මනින් සුව ලැබේවා ❤❤❤
@chathuchathu1043
Жыл бұрын
ඉක්මනට සනීප වෙන්න චාමර අය්යේ....බුදු සරණයි...
@prabuddhakulatunga9091
Жыл бұрын
4:12 - Bol Wee Ahuru 12:26 - Chandra Mandale 22:46 - Mage Jeewithe Purä 32:26 - Ukulata Näwath Edä Wagë 42:36 - Ätha Epita Gammänen 51:26 - Wahinnata Haki Nam 1:01:10 - Sonduriyä
@dilumikariyawasam6049
Жыл бұрын
👍👏
@surangasenaka4232
Жыл бұрын
Wow....... ඒක ෆට්ට
@DULA_SL
Жыл бұрын
❤❤
@prabuddhakulatunga9091
Жыл бұрын
🤝😁
@ilshanidilrukshi7023
Жыл бұрын
Thanks
@SampathDissanayaka-l1n
Жыл бұрын
ඔය හඩ භාවනාවක් ❤ කැලුම් අයියා ඕවා දන්නේ නෑ එයා දන්නේ මෑතකාලේ ගායකයෝ ගැන විතරයී 😂😂😂
@MediaLifeSL
Жыл бұрын
කැලුම් අයියා නෙමෙයි ඌ බල්ලෙක්
@ChathuEkanayaka-jo4dz
11 ай бұрын
මාරම ලස්සනයි සිංදු ටික.ඒ කටහඩ මාරයි❤❤❤ ඉක්මන් සුව ලැබේවා..තෙරුවන් සරණයි
@hashwithjourney5230
Жыл бұрын
චාමර ඉක්මනට සුව වෙලා ආයෙ අපිව පිනවන්න....කැළුම් උඹනම් චාටර් මංපොර කියලා හිතන් ඉන්න එකෙක්.
@pathminikumari7104
Жыл бұрын
චාමර අයියට ඉක්මන් සුව ලැබේවා❤️ආදරෙයි හැමදාමත්❤
@ChathurikaDissanayake-e4s
11 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..පුදුම ලස්සන හඬක්.මා කල පිනක් වේ නම් ඒ පින් බලයෙන් ඉක්මනින් සුවපත් වේවා 🙏🙏🙏 මුලු රටක් ඔහු සනීප වෙලා එනකල් බලා ගෙන ඉන්නවා..
@DinushikaPerera-cn7vn
5 ай бұрын
ආදරෙයි චාමර අයියේ ❤ හැමදාමත් හදවතේ ගායකයා ඔයා❤ ඇත්තටම මේ වැඩසටහන ගොඩක් වටිනවා💐❤😘💐❤
@nuwa3333
10 ай бұрын
2024/02/11 22:23 💞♥️කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති එකම කට හඩ ♥️
@kasunkalhara67
Жыл бұрын
මා නොවන මම තුලින් බලපු ලස්සනම වැඩසටහන.
@SampathHR-z2s
Жыл бұрын
දකුණේ රණකාමී හඩ චාමර වීරසිංහ ❤️ ඉක්මන් සුවය ලැබේවා ❤️ චාමර.
@harshanirathnayake5388
Жыл бұрын
චාමර අයියා දන්නවානම් අපි මෙච්චර ආදරෙයි කියලා.කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ
@ManelDisanayaka-tj8nj
10 ай бұрын
චාමර ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@gayanachalankaofficial
Жыл бұрын
මොනාද බං මේ නිවේදක මනුස්සයා අහන ප්‍රශ්න...? තනිකරම චාමාව 2කොලේට දාලා ප්‍රශ්න අහන්නේ... එදා ඉදලා කැමති නිවේදකයාව අද නම් එපා උනා... 😑 (චාමර වීරසිංහ කියන්නේ H.R ජෝතිපාල මහත්මයාගෙන් පස්සේ සුවහසක් ජනතාවගේ හදවතේ රැදුනු ගායකයෙක්, එහෙම කෙනෙක්ව මේ නිවේදක මනුස්සයා විසින් මේ තරම් පහලට දාලා ප්‍රශ්න කරන එක නම් ඇත්තටම සෝචනීයයි... 😑
@dineshgunawardhana5595
2 жыл бұрын
ආදරෙයි අම්මපා කොයි තරම බැලුවත් මදි අඩියක් ගසන වෙලාවට මේක මරු ❤❤❤❤❤❤
@AnushaSandamali-pk9vh
Жыл бұрын
😂😂😂
@sandamalidahanayaka711
Жыл бұрын
❤❤ තුනුරුවන් සරනයි මල්ලි චාමර මම ගොඩක් අසා සිංදු ගොඩක් ඔබ තොරාගෙන තියෙනවා නන්දා මළනී මහත්මියගෙ එ ගීතය විසෙසයෙන් ❤❤❤ මෙ වැඩ සටහන් කරන ඔබටත් ගොඩක් 🙏 ස්තුති 🙏🙏🙏🙏
@himansakawshi5474
Жыл бұрын
චාමර aiye oya mona sinduwak kiwwath mm ahanawa .oyage කටහඬ තරම් හිතට danune හඬක් naa.mage eka ඉල්ලීමක් thiyenawa ane aiye mata oyawa ජීවත් wela inna kale dakinna lokuu ආසාවක් thiyenawa.aththatama mm asama ගායක oya....Budu saranai sahooo🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖🌟🌟🌟🌟🌟
@naturalshort2290
Жыл бұрын
කැලුම් කියන්නෙ හෙන ආදරේ කරපු නිවේදකයෙක් මම පවුද්ගලික එත් මේ චාමරට රෙස්පෙක්ට් නොකරන එකට හෙන කේන්තියි මටනන් කැලුම් ඔයා රෙස්පෙක්ට් නොකරන්නෙ ඇයි කියන්ඩ දන්නෙ නෑ එත් මුලු රටක් ආදරේ කරන මුලු රටේම හදවත් වල ඉහලින්ම ඉන්න කෙනා චාමර වීරසිංහ කිසිම දවසක වෙනස් නොවන කෙනා ඔහු ❤ හරිම කනගාටුයි කැලුම් ශ්‍රීමාල් අප්‍රසන්නයි ඔයාගේ නිවේදක ප්‍රශ්න කිරීම් 😖
@ChamilaDissanayaka-dk6me
Жыл бұрын
ඉරිසියාව ද කියලා හිතුනා මම ආසාවෙන් බලන වැඩ සටහනක්. ඒත් මටත් අද නිවේදකයා එපා උනා. පියාගේ මරණය අහ අහා හිත ridduwa.
@chamaridulanjani2775
11 ай бұрын
Hari ali aluwen wage prashna ahanne kelum
@Liyanagamagechaminda
9 ай бұрын
Mu hodana ante ai newedakaya
@Jayshnthidarshnie
6 ай бұрын
මෙි තමා අපේ රටේ මිනිස්සුන් ගේ කුහකකම,ඒකයි අපි නොදියුණු.
@RnjithKumara-ow6vq
11 ай бұрын
මේ ගීත සියලුම ඒවා මාරම ලස්සනට ගයනවා චාමර ..ඔබ වචනයෙන් ම හදවතේ ගායකයි
@sameerafernando1643
2 жыл бұрын
මැජිකල් වොයිස්....... ඒක වෙනමම එකක් චාමරට ඉන්න ක්‍රවුඩ් එක.... ඒක ඉතිහාසගතවෙන වෙනමම එකක්.... චාමා සිංදු කියද්දි සෙනඟ ඉස්සරහට එන්නෙ බෝම්බයක් ගැහුවා වගේ..... ඒක වෙනමම එකක්.. ... කාටවත් මෙතුවක් එහෙම සිලෙබ්‍රිටි ෆලෝ එකක් හම්බෙනවා ලංකාවෙ දැකලම නෑ
@chanukamayuranga3982
Жыл бұрын
මේ කතාව අද වෙනකොට 1000%ක් ඔප්පු වෙලා ඉවරයි සහෝදරයා..❤️👌 ඒත් දැන් එයා අසනිපෙන්.. 😓
@ManelDisanayaka-tj8nj
10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤චාමර
@sandaruwannawarathna5763
2 жыл бұрын
නියමයි අයියේ.හදවතේ ගායකයා ඔයා හැමදාම 😍😍😍
@sanduneranga9282
Жыл бұрын
කැලුම් කාරයා චාමරගෙ සිංදු අහල නෑ කියල පෙන්නන්න පුදුම ට්‍රයි එකක් දෙන්නේ . කුහකයා
@no-br1wb
Жыл бұрын
දෙරණට පිස්සුද දන්නේ නෑ මේ වගේ මනුස්සකමක් නැති එකෙක් මේ වැඩසටහනේ නිවේදන කටයුතු කරන්න දාන්න.
@DananjayaDissanayaka-jr4th
Жыл бұрын
අවුරුදු ම හතක් මෙ වැඩසටහනට 🎉 එ උනත් අදටත් අහන්නෙ බලංනෙ එ නිහතමානි අවියාජ හඩ හදවතේ පැලපදියං උන හඩ නිසා
@IndikaKaralliyadda
7 ай бұрын
මම අහන්නෙ au 12k දුවට කීවාම .eye ඉස්කෝලේ yanawda කියලා අහන්න .mr කැළුම් විජේසූරිය oba thumata හිතුණේ කොහොමද .
@sriyanikumarasinghe868
7 ай бұрын
අම්මෝ ඒ ඉල්ලීම. හිත හිරිවැටුනා. අදහස සඵල වේවා !
@WORLDI.A.P.P.F
Жыл бұрын
හරිම නිහතමානී ගායකයෙක් ඔහුගේ කටහඩ භාවනාවක් වගේ හරිම ලස්සනයි ඉක්මනින් සනීප වෙලා එන්න මල්ලි තෙරුවන් සරණයි ඔයාට ❤
@aselachamindha686
Жыл бұрын
*කැලුම් මුනට හිනාවෙලා පුකට රවන ගතියක් පෙන්නේ මට විතරද*
@danushkanisal677
8 ай бұрын
මට ඕක හිතුණේ මේ ප්‍රෝග්‍රෑම් එක ලයිව් බලන වෙලාවෙමයි
@pavithranawodinie8706
Жыл бұрын
ඔබ,කවදා,කොහොම ,කොතැන ගීතයක් ගායනා කළත් හරිම මිහිරි යි...හදවතට ම දැනෙනවා .ඔබේ නිහතමානීකම නිසයි .හැමෝම ඔබට ආදරේ .ඒ ආදරෙන් ,ආශිර්වාදයෙන් ඔබට ඉතාම ඉක්මනින්ම සුවය පාර්ථනා කරනවා ...❤
24:22
ma nowana mama with chamara weerasingha සිංදු විතරමයි
herath jayapadma
Рет қаралды 38 М.
27:03
Ma Nowana Mama with Kasun Kalhara | සියලු ගීත එක පෙලට
LyricBay
Рет қаралды 364 М.
0:26
😱 Шок... Земля просто ВСТЕЛЕНА відстріляними гільзами
ТСН
Рет қаралды 3,5 МЛН
0:13
tusi mote mote Ho #shorts #trending #TusiMoteMoteHo #SadiJaanDeTusi mote mote ho Sehnaaz Gill
seeVi la
Рет қаралды 46 МЛН
6:02
UFC 287 : Перейра VS Адесанья 2
Setanta Sports UFC
Рет қаралды 486 М.
0:19
-5+3은 뭔가요? 📚 #shorts
5 분 Tricks
Рет қаралды 13 МЛН
1:11:21
Flash Back - Live In Polgahawela 2005 - Full Show
reeta anestin
Рет қаралды 201 М.
1:28:11
Ma Nowana Mama (මා නොවන මම) with Sarith Surith | 19th April 2024 | TV Derana
Ma Nowana Mama
Рет қаралды 151 М.
1:22:06
Ma Nowana Mama | Season 01 | Priya Suriyasena
Priya Suriyasena
Рет қаралды 140 М.
1:48:13
Hiru TV Copy Chat Live | 2022-09-18
Hiru TV LIVE
Рет қаралды 546 М.
15:24
ප්‍රසිද්ධ චරිත චාමර වීරසිංහ ගැන කියන කතා සියල්ල එකම වීඩියෝවෙන් නරඹන්න
TV Book
Рет қаралды 379 М.
1:22:29
Ma Nowana Mama (මා නොවන මම) with Dinesh Muthugala | 23rd February 2024 | TV Derana
Ma Nowana Mama
Рет қаралды 473 М.
20:03
rathna sri wijesinghe geetha vichara|dawasak pela nethi hene|sinhala song,gunadasa kapuge song,
bigwings tv
Рет қаралды 198 М.
1:40:52
බුදුන් වැඩිය රට විකුණන ප#යෝ... සංගීත්ගෙන් සැර කතාවක් | Sangeeth Wijesooriya | 10 Questions
Newsfirst Sri Lanka
Рет қаралды 787 М.
1:55:25
Ma Nowana Mama (මා නොවන මම) with Sanjeew Lonliyes | 22nd December 2023 | TV Derana
Ma Nowana Mama
Рет қаралды 693 М.
17:12
𝐂𝐡𝐚𝐦𝐚𝐫𝐚 𝐖𝐞𝐞𝐫𝐚𝐬𝐢𝐧𝐠𝐡𝐞 (චාමර වීරසිංහ) | 𝐖𝐢𝐭𝐡 𝐅𝐥𝐚𝐬𝐡𝐛𝐚𝐜𝐤 𝐕𝐨𝐥 𝟎𝟏
V I B E S ON STAGE
Рет қаралды 1,1 МЛН
0:26
😱 Шок... Земля просто ВСТЕЛЕНА відстріляними гільзами
ТСН
Рет қаралды 3,5 МЛН