KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
වගා පෙරහුරු - ආදර්ශ ගොවිපළ | Waga Perahuru - Dairy Farm | EP - 09
9:04
Odor-Free Pig Farming: A Sustainable and Profitable Solution for Small-Scale Farmers
8:35
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
He Hid His Second Girl Under the Bed! 😱🛏️ #prank #wife #comedy
00:31
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
أختي الشريرة تزعجني! 😡 استخدم هذه الأداة #حيلة
00:24
සුපිරි ගොවිපල,Cattle rearing method,Intensive Farming ,Cattle Farm,BST Saman,
Рет қаралды 153,954
Facebook
Twitter
Жүктеу
1
Жазылу 135 М.
BST Saman
Күн бұрын
Пікірлер: 203
@dharshanapriyantha4251
3 жыл бұрын
සමන් මහත්මයා මේ රටට වටිනා සේවයක් කරනවා ස්තූතියි. දීර්ඝායුෂ වේවා. තෙරුවන් සරණයි.
@bstsaman1739
3 жыл бұрын
Thanks obathumatath
@maladanirathnayaka4808
3 жыл бұрын
oooooo
@amalalani8292
3 жыл бұрын
o9
@mohamednilam9967
Жыл бұрын
@@bstsaman1739 p
@nalinbanneheka2617
Жыл бұрын
මේ ගොවි මහත්තයාගේ ලිපිනය දුරකථන අංකය ලබාදෙන්න අපිට තොරතුරු අදහස් බෙදා ගැනීම සදහා.ස්තූතියි.වටිනා වැඩසටහනක් ❤️
@srilankansabawa4294
3 жыл бұрын
මටත් හරි ආසයි මේවගේ වැඩක් කරන්න.....එත් මට තියෙන ප්‍රස්නෙ සත්ව ගොව්පල කරගෙන යද්දී ලැබෙන පිරිම්සත්තු සහ වයසට යන සතුන් මස්කඩයට නොයවා තියගන්නෙ කොහොමද කියල? පුලුවන් නම් සර් ඔයා ඒගැන වීඩියෝ එකක් කරන්න. මොකද මේ ගැටලුව තවත් අයට ඇති. සර් ඔයාගෙ හැම වීඩියෝ එකක්ම මම බලනව ඒකෙන් ලොකු දැනුමක් ලැබෙනව.ගොඩක් ස්තුතියි .
@bstsaman1739
3 жыл бұрын
Ok
@ayeshajayasekara9111
2 жыл бұрын
Mtath eka danagnn oni
@slvillag1827
2 жыл бұрын
Matath thiyenne e prasne
@aseas2429
2 жыл бұрын
Matath ehemayi eth dhan e homona magin puluvan nedha gahanu saththu labenna
@venustv3233
Жыл бұрын
ඔව් ඒක ඇත්ත මටත් පොඩි ගොවි පලක් කරන්න අදහසක් තියෙනවා.මටත් ඓක ගැටළුවක්
@prageethgayan5297
Жыл бұрын
ඇත්තටම ඔබ විසින් කරපු ෆාම් ඉන්ටවීව් වලින් පොඩි උනත් මම දැක්ක පිරිසිදු සහ පිලිවෙල වගේම නවීන තාක්ෂනය උපයෝගී කරගත් අනර්ඝ තත්වයේ ගොවිපොලක්...ජයවේවා
@dpriyapriya6877
3 жыл бұрын
ගොව් මහත්තයගේ කට හඩ ඇහුනා නම් වටිනාකම මීට වඩා වැඩි වෙන්න තිබුණා.
@vinsri7129
Жыл бұрын
Eken ma...Kiri goviya ge voice eka ahenne natho...
@lankatv2855
3 жыл бұрын
හරිම පිරිසිදු ගොවිපලක් මම පිටරට ඉන්නෙ ඇවිත් මේකතමා කරන්න බලා පොරොත්තුව මට මේ ගොවි මහතාගෙ නම්බර් එකක් දෙන්න පුලුවන්ද සමන් මහත්තයා...
@amalperera3074
3 жыл бұрын
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබ සැමට බොහොම ස්තුතියි
@lahiruviraj5101
Жыл бұрын
Good Luck !!!! 💖👍💖👍 I appreciate your 🐂🐂 work 💖👍💖🐂🐂
@jagathnishantha990
3 жыл бұрын
සමන් මහත්මයා ,ගොඩක් වැදගත් වන video ගොඩක් ඔබතුමා කරලා තියෙනවා ඒවාට ගොඩක් ස්තූතියි. මම කුකුළු පාලනය සුලුවට කරනවා.
@bstsaman1739
3 жыл бұрын
Thanks
@samanroopasinghe2110
Жыл бұрын
aennna bola
@sarathappuhamy8656
2 жыл бұрын
සමන් මහතා මෙම මහතාගේ දුරකථන අංකය දමන්න පුලුවන්ද ස්තූතියි
@හෙළගොවිතැන-ඣ7ව
3 жыл бұрын
බොහොම වැදගත් වැඩසටහනක් සර් ස්තූති
@harshadananjaya9980
5 ай бұрын
Godak watina manusath kriyawak oba thuma karanne 🙏😍
@a.a.ravindudishannimsarani6020
3 жыл бұрын
මේ වීඩියෝ එකත් ගොඩක් වටිනවා ....කලුකුම් ගැන වෙනම වීඩියෝ එකක් කරන්නකෝ
@kavindanuwan3582
3 жыл бұрын
Madyama parimanaye sathwa gowipalaka niwasaya hadima sambandawa video ekak danna puluwan nm godak watinawa....👍
@kavindanuwan3582
3 жыл бұрын
Aniwaren danna puluwan nm godak watinawa saman sir.
@pulinduvitharana818
Жыл бұрын
හරිම වටිනා දෙයක්
@akilakaushalya4946
Жыл бұрын
Youghurt factory k wage danawanm kiri gawayo bahulawa inna pradeshayak wenna oni neda,nattn labayak lokuwata nathi wei ned sir
@slsula1632
2 жыл бұрын
කලු වැස්සිගේ් පැටවි කොහොමද දෙන්නේ
@ajithpushpakumara6370
2 жыл бұрын
Niyamai godak watina deyak mewage vidio thawa thawath karanna aiye
@-MY-EDUCATION
3 жыл бұрын
Lassanata...piliwalata wadak hariyatama karana kenek wage....me wenasa thamai ona
@birdslife139
3 жыл бұрын
Mista saman contact number denna puluwan da
@NishanthaRajakaruna-f4o
3 ай бұрын
Maget ennawa kiri shattu eth පහසුකම් na කවුද inne udawu karanna
@sampaththusitha8496
Жыл бұрын
Jayama wewa saman sar
@slvillag1827
Жыл бұрын
Saman mahaththya kiri gawain miladi ganna thenak thiyanawada man thabuththegama
@nishshankaudaya7346
3 жыл бұрын
අයියෙ ඔයාගෙ වීඩියෝ ඔක්කොම නියමයි.ගෘහස්ථ migawa පාලනය කරන වීඩියෝ එකක් dannko අයියෙ .
@bstsaman1739
3 жыл бұрын
Ok
@anuruddhalakmal7946
3 жыл бұрын
Mageth nawalapitiye akkara 3k thiyenawa kirigawa palanaya karanna kamathi salli ne
@dhammikaharshan4313
3 жыл бұрын
Piduru asritha gawayanta ahara welak labadena akaraya Gena video ekak ona
@dulipwickramarachchi
3 жыл бұрын
hoda video ekak 👍👍
@bandarawijeweera8797
Жыл бұрын
A.ii meke .T.p.no eka danne.natte tava kenukuta vestara Dana ganna...
@EmilPerera-x6s
Жыл бұрын
Sathuge visthara satahan liyana vidiha kiyanawada
@KavindaMadushan-p5v
3 ай бұрын
Ane mata nidahas karana kiri amma kenk denna hada ganna
@amilashanakaamila5788
Жыл бұрын
Super
@mohdbadsha1950
2 жыл бұрын
Mahamayage pon nobar eka දෙන්න බැරිද .තණකොළ ඉල්ලා ගන්න
@bstsaman1739
2 жыл бұрын
Description එක බලන්න
@erabaduvillage6105
3 жыл бұрын
නියමයි නියමයි ..1.
@Onmaxdtඉදිරිඅනාගතය
Жыл бұрын
Meka කොහෙද thiyenne apita balanna enna puluwanda
@udenidissanayake8092
3 жыл бұрын
දිගටම මෙ වගෙ ව්ඩියො කරගන යන්න.පුලුවන්නම් ගව ආහාර ලබාගන්නා තැනක් කියන්න.මෙ ගව ගලෙහි සැලැස්මක් ගන්න පුලුවන්ද.හිසට හිස ක්‍රමය ද වාඩත් හොද.
@udenidissanayake8092
3 жыл бұрын
අනුරදපුර.
@ashokadigol2938
2 жыл бұрын
මේ මහත්මයාගෙ දුරකතන අංකයක් දෙන්න පුලුවන්ද
@rukshalarasanjale9236
3 жыл бұрын
Godak watina vedio ekak. Me patiyek kiyaida. Ganna puluwanda
@VISHNUPRODUCTIONS
2 жыл бұрын
nice video..valuable information👌
@samankumara4999
2 жыл бұрын
Govi mahathata mic ekak dunnanam hodai
@FoodPhone
Жыл бұрын
සමන් මහත්තයා මයික් එකක් ගනින් බං
@kavindubashita2611
3 жыл бұрын
ඔයාට බොහොම ස්තූතියි
@somethingnewtoknowledgesri4584
3 жыл бұрын
සාමාන්යෙන් ගෙදරක ආසාවට ගදන්න හොද වර්ගය මොකද්ද? එකෙක් කීයක් විතර වෙනවද?
@Iam_Rifas
Жыл бұрын
මෙම ගොවිපොළ plan එක කියන්න පුළුවන්ද?
@AnasAnas-rf3fq
2 жыл бұрын
Sir maggawa saththu innawa Mata ona gir saththu lankawa innawada Mata ganna
@sameeraanuradha1175
2 жыл бұрын
ගොවි මහත්තයාටත් මයික් එකක් දුන්නනම් තවත් හොඳයි 👍
@chamaradananjaya1724
3 жыл бұрын
Maaa kohoda . Mamath asaii maa da karanna. Maa kohoda kiyala kiyanna puluwannda
@majidabdullah3284
Жыл бұрын
Me govi mahathiyage location mention karanam thavath vatinawa Balana ayata
@slsula1632
2 жыл бұрын
කලු වැස්සි මොනවර්ගෙද කියන්න කෙප්ප ද
@dileepdilruwan7309
3 жыл бұрын
Saman aiya wada hodai...
@isurupathmasiri
10 ай бұрын
Mahathaya meme mahatmayage po no denna puluwanda
@hashinimadhushika2227
3 жыл бұрын
Gammak thami 💪✌️
@k.w.gsampathmadhushanchand3254
3 жыл бұрын
🤣🤣🤣🤣
@kosalafernando6340
2 жыл бұрын
කිරි ගවයින් හොයාගන්නෙ කොහොමද
@madhushannimesh6915
3 жыл бұрын
Loku denumak lebuna thank you sir
@maduwanthkumari7643
2 жыл бұрын
Hodai aiyaa supir
@shamikasuresh9673
3 жыл бұрын
super ....niyamy aiya....
@Lakshanmdissanayake679
4 ай бұрын
Katha nayakayata mic ekk dunnanam thawath watinawa
@sulakshanadayas9281
2 жыл бұрын
කලු වැස්සි මොන වර්ගෙද
@Niwarthana123
11 ай бұрын
Kiri harakek ganne kohomada
@raheemramulan8892
Жыл бұрын
Good job sir 🙏❤️❤️❤️
@gamisara
3 жыл бұрын
අර මනුස්සයා කියන දේ ඇහෙන් නැ
@umayahemini3449
3 жыл бұрын
mata ara thanakola vargaya onea keyada danna nea
@dineshahansani7164
3 жыл бұрын
Me mahathmaya wikunana saththu nadda wikunana saththu innawa nam kiyanna mama hoyanne 100000 wage ita wadi wunath kamak na
@hashanrandika7923
2 жыл бұрын
සමන් මහත්මයා රටට සේවයක් කරනව සතුටුයි..🙏🙏🙏
@bstsaman1739
2 жыл бұрын
ස්තුතියි
@ජීවිතයටයමක්-ත8බ
2 жыл бұрын
මෙතුමා සම්බන්ධ කරගන්න දුරකතන අංකයක් තියනවද?
@ishansanjeewa278
Жыл бұрын
Petiyek ganna puluwanda
@tissatissa9902
3 жыл бұрын
කොහේද මේ ගවපාලනය පවත්වාගෙන යන්නේ ලිපිනය ටෙලිෆොන් නම්බර් එක දෙන්න
@dinukaabeyrathna9272
2 жыл бұрын
සම්පත් දායකයාගෙ කට හඩ ඇහුනා නම් හරි වටිනවා
@tjaquapro8248
3 жыл бұрын
සුපිරි
@nandakumar1113
2 жыл бұрын
Aiye matta arekek oyala tenna puluvanda
@surekasanjeewani2543
Жыл бұрын
සමන් මහත්මයා , මට පැචොන් දඩු ටිකක් ගන්න පුලුවන්ද.. මම ඉන්නේ මාතර අපරැක්කෙ
@jalesleyjayaweera4564
3 жыл бұрын
Niyamai
@lunugaladhamnasuboda3178
3 жыл бұрын
කිරි හරකෙක් කීයක් වෙනවද? ඔබ තුමා සම්බන්ධ කර ගැනීමට දුරකථන අංකය ක් දෙන්න පුළුවන් ද?
@bstsaman1739
3 жыл бұрын
0717900595
@susanthawela4551
2 жыл бұрын
ඔබතුමාගේ දුරකතන අංකය දෙන්න පුලුවන් ද
@mayakumara9217
2 жыл бұрын
Very good
@kavindyasathsarani7605
3 жыл бұрын
Good job👍👍
@lakindutech6192
2 жыл бұрын
sir මේ ගොවිපොළ කෝහෙද තියෙන්නේ කියලා කියන්න පුළුවන් ද?
@bstsaman1739
2 жыл бұрын
Thabuthegama
@thennakoonbandara5291
Жыл бұрын
me..Govimahaththayage.nambarayak..Ganna.puluwande
@tharushakavinda1026
3 жыл бұрын
Super 😀😀😀😀
@rajithadeshapriya745
3 жыл бұрын
Eyage number ak gnn pulawnd mata?
@eliya6598
3 жыл бұрын
Kiri harakek ganna one Saman ayye hoyala dennako
@darshana4717
2 жыл бұрын
තනකොල ගහ කැපුවම අයිත් වැවෙනවද?
@dbdanushkabandara9312
2 жыл бұрын
Ou kapanna kapanna paduru gahala hadenawa
@ruwanbandara8688
2 жыл бұрын
Comment වලට ප්‍රතිචාර දැක්වීම ඔබේ වගකීමයි
@sjkarunadasa828
2 жыл бұрын
Mata pasiyak ganna ona
@ceylonwildtravel8463
3 жыл бұрын
Koheda me farm eka thiyenne meken kiri harakek ganna berida
@bstsaman1739
3 жыл бұрын
Medawswala na
@madlankan6735
3 жыл бұрын
සමන් සර් ..මට ඔය ගොවි මහත්තයගෙ නොම්මරේ දෙන්න පුලුවන්ද
@welikalagems1576
3 жыл бұрын
Govi mahathmayage kata hada ahenawa madi godak wedagath ahunanam hariyata.
@SachinthaLakshan-sr8xh
Жыл бұрын
අපිට මෙයාගෙන් සත්තු මිලදී ගන්න විදිහක් නැද්ද මහත්මයා
@isururandika3902
2 жыл бұрын
මගෙත් ලොකු හීනයක් මේ දේ අනිවා කරනවාමයි...දැනද එලදෙනුන් 2 ඉන්නේ කිසිම පහසුකමක් නෑ ...පොඩ්ඩ මන් කොහොමහරි කරගන්නවා
@rajapakshaPathiranage
Жыл бұрын
Patau ganne kohanda
@vasanthasadanayaka3691
3 жыл бұрын
Mata Wal kapana yantharayak ganna one kiyak wethara waeda Hodama Wal wagava mokadda
@palithapalitha3572
Жыл бұрын
Salli walata denne nedda
@tjaquapro8248
3 жыл бұрын
Sir එලු පාලනය videos ඕනි😍🙏
@malidhuhanskasong293
Жыл бұрын
ගහෙද මේ ගම
@chamindasooriyapperumaweli1892
3 жыл бұрын
Supiri
@samankumar3218
2 жыл бұрын
ගොවි මහතා කතා කරන ඒවා ඇහෙන්නෙ නැහැ
@Kavindulwijethungaandpet
3 жыл бұрын
Good
@agriculturerajasinghe1044
3 жыл бұрын
Good job
@chamirakumara7773
3 жыл бұрын
Kiyana awa ayennethn a
@tharindurathnayake9345
3 жыл бұрын
මේක ට ඍජු ව සම්බන්ධ නොවන ප්‍රශ්නයක් අහන්නම්. උඳුන් හතරක හා අවන් එකක් සහිත ගෑස් ලිපක් සඳහා මෙවන් ජීව වායු ඒකක ගැටළුවකින් තොරව භාවිතා කළ හැකිද? ස්තුතියි.
@bstsaman1739
3 жыл бұрын
Puluwan samaharawita pidanaye gataluwak wenawa
@bstsaman1739
3 жыл бұрын
Bst Saman biogas balanna
@tharindurathnayake9345
3 жыл бұрын
@@bstsaman1739 ඒ සේරම බලලා ආපු ගැටලුවක්... එකකවත් එහෙම ලිපක් දැක්කේ නැති නිසා... නවීන නිවාස වල පවා... එය කළ හැකි නම් ඒ ගැනත් වීඩියෝ එකක් කරන්න ස්තුතියි.
@bstsaman1739
3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@madlankan6735
3 жыл бұрын
@@tharindurathnayake9345 මම බයෝ ගෑස් එකකුත් ලිපකුත් හැදුව බොයොගෑස් වලට සාමාන්‍ය LP ගෑස් වලට වඩා ලොකු සිදුරකින් ගෑස් එන්න ඕන.මම මේ කියන කොටස තියෙන්නෙ ලිපේ litter එකත් එක්කම තියන කොටසෙ.ගෑෂ් කරාමයට පස්සෙ කුඩා බැරල් එකක් තුල තියන මේ සිදුර bio gas වලට 2 mm වත් වෙන්න ඕන.මම විද්දෙත් මිලි මීටර දෙකේ කටුවකින්
@tharindudilshan5767
Жыл бұрын
කතා කරන කෙනාට මයික් එකක් දෙන්න. ඇහෙන්නෙ නෑ..
@susanthasusantha3949
6 ай бұрын
ගෝවී මහත්තයාගේ නම්බර් එකක් දේන්න පුලුවන්ද
@chamindadilshan3018
3 жыл бұрын
video වල sound tikak aul.
@bstsaman1739
3 жыл бұрын
Podi aulak gihin batry
9:04
වගා පෙරහුරු - ආදර්ශ ගොවිපළ | Waga Perahuru - Dairy Farm | EP - 09
Haritha TV
Рет қаралды 10 М.
8:35
Odor-Free Pig Farming: A Sustainable and Profitable Solution for Small-Scale Farmers
Back to the Farm
Рет қаралды 9 М.
00:43
Муж внезапно вернулся домой @Oscar_elteacher
История одного вокалиста
Рет қаралды 7 МЛН
00:31
He Hid His Second Girl Under the Bed! 😱🛏️ #prank #wife #comedy
Skitsters
Рет қаралды 1,8 МЛН
00:58
How To Choose Mac N Cheese Date Night.. 🧀
Jojo Sim
Рет қаралды 110 МЛН
00:24
أختي الشريرة تزعجني! 😡 استخدم هذه الأداة #حيلة
JOON Arabic
Рет қаралды 43 МЛН
16:43
වසු පැටවුන් පාලනයට අත්වැලක් (Calf Management)🐮 #livestock #dairyfarming #Calf management
Agri Link Services
Рет қаралды 10 М.
17:32
ඕනෑම ගෙවත්තකට ගැලපෙන මනසට සුව දෙන පිරිසිදු කිරි ගව ගොවිපළ🐄🥛🇱🇰/A small scale dairy farm #dairy #agro
Agri Link Services
Рет қаралды 17 М.
10:59
කිරි ගවයින් පස්දෙනයි මාසික ආදායම ලක්ෂ හතරයි/ අක්කර භාගෙන් සුපිරි ගේමක් ගහන ගොවි මහත්තයා😯
SL LO WATA ලෝ වටා
Рет қаралды 132 М.
24:33
How plan good farm, උසස් තාක්ෂණ ය භාවිතයෙන් ගොවිපල සැලසුම් කරමු.BST Saman,Farm Management,
BST Saman
Рет қаралды 122 М.
14:54
ගිනිකුකුල් පාලනය සහ සොබාදහමේ ගොවිපළ 🌾🌾🌱🌸
Nilantha Dilruk
Рет қаралды 28 М.
21:49
සුළු පරිමාණ කිරි ගොවිපලක් ආරම්භ කරමු.
ADAHARAYA
Рет қаралды 50 М.
12:13
දිනෙන් ආදායම් වැඩිවන තරගයක් නැති ව්‍යාපාරය.Cattle Farm,ලයෝනිලා Farm,Cattle farm,intensive farm
BST Saman
Рет қаралды 43 М.
23:01
silage making
LIVESTOCK TELEVISION
Рет қаралды 47 М.
17:05
අඹේවෙල රසම රස චීස් හැදෙන්නේ මෙහෙමයි 🧀🧈 Ambewela Farm Dairy Products
Umandawa
Рет қаралды 113 М.
25:48
වයඹ පළාතේ සුපිරි කිරි ගව ගොවිපළ🐄🥛/Dairy Farming Srilanka #livestock #farming #dairfarming
Agri Link Services
Рет қаралды 54 М.
00:43
Муж внезапно вернулся домой @Oscar_elteacher
История одного вокалиста
Рет қаралды 7 МЛН