CBR Gullarm පදින්නෙ කොහොමද​? - How to Ride a CBR in Sinhala

  Рет қаралды 168,540

Ceylon Super Bike Rider

Ceylon Super Bike Rider

Күн бұрын

Follow me on Instagram Guys
/ thilinamaduwantha
On This Video we will see how to Ride a Honda CBR 250 Gullarm and any other Japan super Bike.
How to Ride a Superbike in Sinhala.
Other Videos
Hornet Review - • Honda CBR Gullarm Revi...
CBR Review - • Honda hornet Sinhala R...
Hello Everyone !!!!
I'm Thilina Ganegoda
Welcome to my OFFICIAL KZbin CHANNEL.
I'm a passionate and spirited rider. On this channel, I will post quality detailed reviews and adventures on your favorite bikes.
It's the best place to learn interesting bits about two-wheeled creations.
Await for a video every week !!
Don't forget to hit a like share and subscribe

Пікірлер: 299
@serandib907
@serandib907 3 жыл бұрын
හරි දැන් පදින විදිය ok 😂❤️ බයික් එකක් තමයි නැත්තේ 🥴
@papagaming2060
@papagaming2060 Жыл бұрын
Same😂❤
@surajshamal2400
@surajshamal2400 Жыл бұрын
Siraweta😐
@buddikadeshan3032
@buddikadeshan3032 Жыл бұрын
Ow bn 😢
@freestyle-mg
@freestyle-mg Жыл бұрын
ඇත්ත
@serandib907
@serandib907 11 ай бұрын
@@papagaming2060 Mama CBR ekk genawa mchn ada 🥺❤
@yakadahusma6086
@yakadahusma6086 3 жыл бұрын
නියමයි යකඩහුස්මත් ආවෝ
@nethminaj8325
@nethminaj8325 3 жыл бұрын
බුද්ධික aiya 👊
@DumiduRemix
@DumiduRemix 5 ай бұрын
😂
@D_JAY-n5l
@D_JAY-n5l 17 күн бұрын
😂😂
@methukalakdula8161
@methukalakdula8161 2 жыл бұрын
අයියේ tnx මන් මීට කලින් gear bike එකක් පැදලත් නෑ පදින්න දන්නෙත් නෑ අද තමා දැනගත්තේ අයියා අනිත් උන් වගේ බයිලා නැතුව හොදට කියලා දුන්නා 🙂✌️
@shamaljayawardhana4312
@shamaljayawardhana4312 3 жыл бұрын
මාරම වැදගත්. නියමයි. 🔥ඕවගෙ ගියර් තියෙන්නෙ ඔහොම කියල දැනගත්තෙ අද 😌
@laiyagamer599
@laiyagamer599 3 жыл бұрын
අඩ්ඩේහ් අද තමයි හරියටම CBR Gullarm ගැන දන්නැති ගොඩාක් දේවල් දැන ගත්තේ Thanks Bro 😍❤🔥
@atheekrinsan8166
@atheekrinsan8166 2 жыл бұрын
Your clutch-less upshifting is really smooth!
@Nadeeja
@Nadeeja 3 жыл бұрын
කිව්වා වගේම දුන්නා නේ🥺❤️
@MR.TEDIYA
@MR.TEDIYA Жыл бұрын
Gullarm එක කොච්චර විතර බරද. 🤔🥰 මායි මගෙ කෙල්ලයි ආසම බයික් එක 😊🦋
@amithdewmika6408
@amithdewmika6408 Жыл бұрын
140KG
@rodadekemeniyawa6320
@rodadekemeniyawa6320 3 жыл бұрын
නියම්‍යි 🤤❤️ ගල් කියන්නෙ පිස්සුවක්
@azarazar5553
@azarazar5553 3 жыл бұрын
Bro honda CBR 1000 rr price 🤔
@mohamedhazzan7547
@mohamedhazzan7547 3 ай бұрын
43 ʟᴀᴋʜs 10 ᴘᴇʀᴄᴇɴᴛᴀɢᴇ sʟ ᴛᴀx ᴛᴏᴛᴀʟʟʏ 47ʟᴀᴋʜs ᴀɴᴅ 30000 ᴛʜᴏᴜsᴀɴᴅ❤
@thimax01
@thimax01 2 жыл бұрын
ගොඩක් වටිනවා. ලොකුකම් බොරු සෝබන නෑ. දන්න දේ කියලා දුන්නා. බොහෝම ස්තුතියි අයියේ! ❤️✨️ පරිස්සමෙන් පදින්න. තවත් video දාන්න. ජය වේවා!! 🙂
@nethff7177
@nethff7177 2 жыл бұрын
Ctයක් තියාගෙන ගල් ආම් පදින විදිහ බලන මම😂🤞
@slchemistry967
@slchemistry967 Жыл бұрын
Ct ekk wath neti mama 🙂
@poison975
@poison975 Ай бұрын
Galarm එක under seat silanser කරන්න කීයක් විතර යයිද
@smokiyt7268
@smokiyt7268 2 жыл бұрын
Hornet 250 පදින හැටිත් ඕන
@akalankaakalanka-y6g
@akalankaakalanka-y6g Жыл бұрын
ekath ohoma thama bn
@chamikarajapaksha5081
@chamikarajapaksha5081 3 жыл бұрын
නියමයි..වෙනස් වෙන vidios වලට වඩා .. සරලව කියලා දෙනවා..පැහැදිලිව... ඔය වගෙ vidios කරන්න දිගටම... Good luck 👍
@k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240
@k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240 3 жыл бұрын
Jeewitheta galarm ekak padde nathi mn ada galarm ekak padda wage hagimak danuna🤟tnx godak❤️
@aalok2423
@aalok2423 2 ай бұрын
Very informative. Lovely video, going to get one soon. thanks!
@gishanlife9741
@gishanlife9741 3 жыл бұрын
එතකොට on light එන බයික් මොකද කරන්නෙ ඒවා start කරන්න කලින් ඒවා off කරන්න බැනෙ ඒවා මොකද කරන්නෙ
@musicvideo2666
@musicvideo2666 Жыл бұрын
ගලක් තියාගෙන බලපු උන් කෝ 😅
@PSDDS1
@PSDDS1 Жыл бұрын
සේර් මේකෙ ගින්දර දාං යන්න වෙනම සුඉච් එකක් නෑතිද? මං දැක තිබෙනව ඉන්ටෙට් එකේ බයික් ගින්දර දාං යනවනෙ.
@thejanpathirana9079
@thejanpathirana9079 Жыл бұрын
Monawath one naa machn. Oya awidinna hoda BATA dekak ganna ban😥😥😌
@gorlamanishkumarkmqumwuazl2736
@gorlamanishkumarkmqumwuazl2736 2 ай бұрын
Bro where can we get ? Like is it imported ? Can you specify the price ?
@nayomihettiarachchi
@nayomihettiarachchi 3 жыл бұрын
Interesting 🔥 keep it up🔥🏍️
@pakaya8007
@pakaya8007 3 ай бұрын
Scooty එකක් ගන්න එකත් දැන් ලංකාවේ හිනයක් තමයි bro 😢.
@bikemanialk
@bikemanialk 3 жыл бұрын
D-Tracker Bike Review Ekak Ekmanata Oni
@hellobro7470
@hellobro7470 3 жыл бұрын
Gulllarm ekak ගත්තම නඩත්තු කරන විදිය කියල දෙන්ඩකො
@techwithgeeth574
@techwithgeeth574 2 жыл бұрын
Gullarm වල වංගු ගන්නේ කොහොමද අයියෙ. ඒ වංගු නවල ගන්න එක ඉබේම එනවද නැත්තන් practice කරන්න ඕනිද? පුලුවන්නම් ඒක ගැනත් video එකක් දාන්නකෝ🥺
@NethsaraKumara-b9j
@NethsaraKumara-b9j Ай бұрын
cbr 250 cc ekak kiyada
@sanugathulnadawijesundara9162
@sanugathulnadawijesundara9162 2 жыл бұрын
Kavadavath padala na ayye dan padinna dannava dan one bike ekak thama 😁
@DilShan-y3w
@DilShan-y3w 25 күн бұрын
සරලයි හොදටම තේරෙනවා
@dularapasindu7921
@dularapasindu7921 2 жыл бұрын
Honat bike wala giyar dana hati වීඩියෝ එකක් dennako
@malithasanka3152
@malithasanka3152 Жыл бұрын
සියබලා ගහ පාර නේ මං දන්නවා ගෙදර
@oshenmaduka2036
@oshenmaduka2036 3 жыл бұрын
Good job bro nice explaination❤️✌️
@YouAreMyCrush22
@YouAreMyCrush22 2 жыл бұрын
වෙගෙ අඩු වෙද්දි 1 st එකට කඩන්න ඔනද?
@isal_deshan
@isal_deshan 9 күн бұрын
ගල් ආම් එකක් ලක්ශ කීයක් විතර වෙනවද 😮
@boniya8619
@boniya8619 3 жыл бұрын
❤️❤️තැන්කිවු
@vihangalanka4740
@vihangalanka4740 3 жыл бұрын
Clutchless Gear Shifting ගැන මොකද හිතන්නේ.kawasaki Ninja H2R එකේ එහෙම හුගක් අය,වේගය නියතව තියාගන්න clutch එක අල්ලන්නේ නැතිව ගියර් මාරු කරනවා මම වීඩියෝ වල දැකලා තියෙනවා.ඒක එන්ජින් එකට බලපානවද?ඒකෙන් වන වාසි අවාසි ගැන විස්තරයක් දාන්න බැරිද අයියේ..
@CeylonSuperBikeRider
@CeylonSuperBikeRider 3 жыл бұрын
Clutch less shifting kiyanne Malli technique ekak racing waladi use karana. Habai hariyata Kare naththan gearbox ekatai chain sprocket ekatai honda nha. Eth H2R Eka wage modern superbikes Wala quick shifter Eka kiyala option ekak thiyenawa. Eka gear shift Eka sensor ekakain detect karala ignition Eka cut karanawa milliseconds.ganakata. ethakota clutch Eka allanne nathuwa accelerator Eka full Allan gear dagena dagena yanna puluwan.
@autorider4320
@autorider4320 2 жыл бұрын
Quickshifters bro
@DinushaPabasara
@DinushaPabasara 5 ай бұрын
අම්මො 😂 1st එකෙ යන වෙගෙ අඩෙ
@tharakadilshan9630
@tharakadilshan9630 Жыл бұрын
ජපනා අමාරුවෙන් හදලා . හොඳ ම එන්ජිම ක් හදලා CBR බයික් හදපු ඒ බයික් වලට ඇයි ලංකාවේ ඕන එකෙක් ඒකට CBR කියලා කියන්න නමක් තියෙද්දී ඇයි ගල්ආම් කියන්නේ ?????
@CeylonSuperBikeRider
@CeylonSuperBikeRider Жыл бұрын
CBR Kiyanne bike eke nama newe Bike series eke nama. CBR kiwwama bike 100kata wada e list eke thiyenwa. Gullarm kiyanne MC22 specific bike ekata.
@WarunSubhashin
@WarunSubhashin 2 ай бұрын
Suppiri❤
@Thequotebook1
@Thequotebook1 3 жыл бұрын
අම්බො පිස්සුවක් ♥️♥️
@dexter_368
@dexter_368 3 жыл бұрын
පදින්න නම් ආසයි 🌚❤️
@GUGUGAGA-c4r
@GUGUGAGA-c4r 3 ай бұрын
අනේ හිමීට යන්ඩ අයියේ😂❤
@creative3587
@creative3587 2 жыл бұрын
අම්මෝ අමාරුයි බ්‍රෝ..gear දාන්න තියෙන විදිහ ගොඩක්ම අවුල්..accident වැඩී ඔය ගියර් system එක තියෙන bike වල
@CeylonSuperBikeRider
@CeylonSuperBikeRider 2 жыл бұрын
Eka nam piliganna bha Bro. Ehema ekak nha.
@Pucasududa
@Pucasududa Ай бұрын
උබ දන්න පක😂😂😂Ns ජංගි පදින උන්ගෙ කතා
@මහින්දරාජපක්ෂ-ද6ල
@මහින්දරාජපක්ෂ-ද6ල 2 жыл бұрын
Sirawatam supiri hodatam therenv keep it up ❤️ Hornet uth winadi kiyk withr heat wenna thiyenna oned aiye
@broo7127
@broo7127 10 ай бұрын
හොනට් එකත් එහෙමද අයියේ ගල වගේ හීට් කරන්න ඔනිද විනාඩි 10ක්
@ruwanudayakumara9040
@ruwanudayakumara9040 3 жыл бұрын
Thanks 🙏🏻 you broo good luck program eka patta wery beautiful 👍
@nadunvijesuriya4808
@nadunvijesuriya4808 2 жыл бұрын
කියන් විතර ගෙයිද
@IsLGG
@IsLGG 5 ай бұрын
Sirawata me ayya kiyana kathawa aththa thama japan wahana wala himin yanna ba ape fit ekath heat wela maga nawathila thiyenawa traffic wala 😢
@nirwanabiman4749
@nirwanabiman4749 7 күн бұрын
නියමයි අයියෙ 🌼🖤
@tharukadeshapriya1430
@tharukadeshapriya1430 4 ай бұрын
හදවත කැරට් 24 සුපිරි කොල්ලෙක් ජය වේවා..❤
@nishanthim9327
@nishanthim9327 3 жыл бұрын
අයියා R15 විඩීයෝ එකක් දෙනවද 👍
@giwanthaonline
@giwanthaonline 3 жыл бұрын
අයියෙ ඔයා කොහොමද ඔවා දැන ගත්තෙ .සුපිරිනෙ
@CeylonSuperBikeRider
@CeylonSuperBikeRider 3 жыл бұрын
Riding school and track riding Malli.
@chandrikadamayanthi6144
@chandrikadamayanthi6144 2 жыл бұрын
Umm...attatama mn bike ekak jeewitheta allalawath nah! Gear danne nathi prashnei gear shift kraddi smooth gathiyak nathi prashnei nisa thamai man bike padde natte attatama godak hoda video ekak attatama bayath nathi una yam kisi danumakuth man gatta! Godak watinawa me video eka attatama oya niyama utuber kenek..saralawama kiyala dunna godak pahadiliwama e wagemaa example ehema okkoma.pennuwa oyata godak pin thawa videos oni..oya bike repair ehema dnnawanm please ewath danna saralawama komada bike ekak hodata thiyaganne wage dewal! Ewath godak aya hoyanawa dana ganna! Godak pin jaya wewa oyge dreams wlta ynna labenna kiyla hadawathinma suba pthanawa! Budu saranai
@PasinduPabasara-zv8im
@PasinduPabasara-zv8im Жыл бұрын
ax 1 ඒකක් ඔනේ
@dinethweerasrkara3971
@dinethweerasrkara3971 3 жыл бұрын
ගල්ආමි පදින්න එක්කෙනාගේ බර කියක් වගේ ඕනි tha mn eda patinakota bike eka wanenawa ne
@SDMobile
@SDMobile 3 жыл бұрын
Hornet එක පදින video එකකුත් ඔනේ
@FUNNYBOY-gf8wm
@FUNNYBOY-gf8wm Жыл бұрын
Bike na, video balala sathutu venoo👍
@sportsupdate6467
@sportsupdate6467 3 жыл бұрын
බයික් එකක් කන්දක යනකොට first එකේද යන්න ඕන නැත්තං මොන ජියර් එකේද යන්න ඕන
@chandimageethani5621
@chandimageethani5621 2 жыл бұрын
1
@nethff7177
@nethff7177 2 жыл бұрын
Ctයක් තියාගෙන ගල් ආම් පදින විදිහ බලන මම😂🤞
@sonicgaming9755
@sonicgaming9755 Жыл бұрын
Sathutu wenna , mata ct yakwath na 😓
@thakshilasubashini2382
@thakshilasubashini2382 Жыл бұрын
මුකුත් නැතුව බලන මම
@hasintan6112
@hasintan6112 2 жыл бұрын
පැහැදිලි සුපිරි ,,,ස්තුති සගෝ,,❤️😁
@casperyt7332
@casperyt7332 3 жыл бұрын
පට්ට මරු කියලා වැඩක් නෑ 👌
@kusalkaveesha6121
@kusalkaveesha6121 2 жыл бұрын
අම්මෝ මොනවා නැතත් පට්ට අයියේ 🥰🔥
@user-ishanishan
@user-ishanishan 13 күн бұрын
Thank you super 👍
@thusharasaminda2297
@thusharasaminda2297 3 жыл бұрын
uba kaali kiyala mata hethenava
@mellowgraphy8803
@mellowgraphy8803 3 жыл бұрын
CBR piccek😏❤️❤️
@shana3746
@shana3746 2 жыл бұрын
පට්ටම වටින විඩියො එකක්. Tenx 🌹
@Sk-me8ry
@Sk-me8ry 5 ай бұрын
Gp shift karanna puluwnd?
@Thesachenshow
@Thesachenshow 3 жыл бұрын
Hornet, Jade, CBR riding vlogs genna mchn.. peyak dekak unath balanna pluwan eka digata
@ShyamaleeDamayanthi-c4h
@ShyamaleeDamayanthi-c4h 11 ай бұрын
Aiye mamath gallarm ekak gaththama gallarm eka padinna ugannapu oyavanam amathaka karanne nh.mn oyava dakalath nh thama.e unata kamak nh ❤❤❤
@ashithadilshan8725
@ashithadilshan8725 3 жыл бұрын
Sound eka ❤️ pissu hedenwa 😍
@rishiyamalik1548
@rishiyamalik1548 3 жыл бұрын
නියමයි සහෝදරයා ❤️
@anpathum5948
@anpathum5948 3 жыл бұрын
🔥♥️
@dncreation3617
@dncreation3617 2 жыл бұрын
Thel pichenawa wadi nadda
@basithraybasithray6787
@basithraybasithray6787 2 жыл бұрын
Adha thamai bike ekak padhinne kohomada kiyala denagatte. Godaak sthuthi
@shukramunawwar2158
@shukramunawwar2158 Жыл бұрын
උදෙන්ම ගුටි කන්න වෙයි මේකෙ සද්දෙට
@charitharanasingha
@charitharanasingha 2 жыл бұрын
Okkomath hari matanam aula mage CBR eke yaddi ballo paninava bike ekata e saddeta :D
@mohomedrimas7778
@mohomedrimas7778 Жыл бұрын
Cluth eka allagenada giar eka danna oone
@කවීන්කලුආරච්චි
@කවීන්කලුආරච්චි 3 жыл бұрын
Aiiye helmet ekata gahala thiyena cam eka mokadda ..reply ekk one please..
@CeylonSuperBikeRider
@CeylonSuperBikeRider 3 жыл бұрын
GoPro hero 7 black
@pinithasavidya
@pinithasavidya 2 жыл бұрын
ලීටර් එකට කොච්චර වගේ යන්න පුලුවන් ද
@prakashvijay2322
@prakashvijay2322 Жыл бұрын
Oyage ai Monado vage kata keranne normal kata keranne posh vage
@devakasunimal7822
@devakasunimal7822 Жыл бұрын
Siyambalagaha para
@ThilinaDharmakeerthi
@ThilinaDharmakeerthi 8 ай бұрын
Brother can I contact you please? If you can today it will really helpful.
@yasirurandima9189
@yasirurandima9189 3 жыл бұрын
Supiri 💥🖤
@DhananjayaKasunkalhara
@DhananjayaKasunkalhara 3 ай бұрын
2024 galaam price kohomada brola❤
@CeylonSuperBikeRider
@CeylonSuperBikeRider 2 ай бұрын
Gullarm 20204 nha, last model year wka 1994
@gammingnaviya784
@gammingnaviya784 2 жыл бұрын
Ela bn aiya 👍
@sachinthanapramod105
@sachinthanapramod105 3 жыл бұрын
ඔහොම ගියර් මාරු කරන්න පුලුවන්ද bike eke power cut එකක් එන්නේ නැද්ද අයියේ 🤔🤔🤔
@CeylonSuperBikeRider
@CeylonSuperBikeRider 3 жыл бұрын
Power Cut ekek kiwwe mokakda malli?
@freestyle-mg
@freestyle-mg Жыл бұрын
Yako veege
@rehan9703
@rehan9703 2 жыл бұрын
Traffic ekee bike ekak padina widiha onee
@buddikadeshan3032
@buddikadeshan3032 Жыл бұрын
Patta asama Bike ekk 😍💪❤️🤤
@virawithtones3314
@virawithtones3314 2 жыл бұрын
Interesting 👌❤️
@production8222
@production8222 2 жыл бұрын
R1 වල
@hasithaishan4799
@hasithaishan4799 2 жыл бұрын
සුපිරී අය්යෙ පැහැදිලිව ඔක්කොම කියලා දෙනවා 💓
@gloommusic8365
@gloommusic8365 2 жыл бұрын
Aiye oya wage videos krnn api balanna asai
@zantaff774
@zantaff774 Жыл бұрын
Bike eka 1st eke dala navatn iddi Culch eka atha ariyoth bike eka ynvd
@chamarasandeepachamara
@chamarasandeepachamara 3 жыл бұрын
තෙල් එහෙම හොදට කරනවද
@kassimedia9055
@kassimedia9055 3 жыл бұрын
aiye d tracker ekath padina vidiha kiyala dennako plz....godak godak thanks
@thejakadilshan3049
@thejakadilshan3049 Жыл бұрын
super video el 👍👍👍❤️
@sanilkagayaahan1549
@sanilkagayaahan1549 2 жыл бұрын
Suzuki bandit gena ona hodada narakada gannada epada ana Leda monawada hadanna puluwanda kiyala
@harshanarajakaruna846
@harshanarajakaruna846 Жыл бұрын
Thank Q
@mr.pasiya2
@mr.pasiya2 3 жыл бұрын
ගල් ආම් එකක් කීයක් විතර වෙනවද
@adismng5869
@adismng5869 3 жыл бұрын
6k laks wage idala tiyenawa
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 24 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 2,5 МЛН
ОТОМСТИЛ МАМЕ ЗА ЧИПСЫ🤯#shorts
00:44
INNA SERG
Рет қаралды 4,8 МЛН
Honda CB400, CB4 CB400 Spec 3 Sinhala Review and the first Ride in Sri Lanka
8:09
Ceylon Super Bike Rider
Рет қаралды 106 М.
Honda CBR 250 MC22 Full Restoration ( 4 cylinder engine) 24Min video
24:36
Restoration of Everything
Рет қаралды 56 М.
CBR250RR MC22 Vs Hornet 250 Comparison | SRI LANKA
15:37
SL Wandi
Рет қаралды 108 М.
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 24 МЛН