No video

CCTV Cameras in Sri Lanka

  Рет қаралды 194,039

Chanux Bro

Chanux Bro

3 жыл бұрын

How much is CCTV in Sri Lanka? How many rupees is a CCTV camera? What is the best CCTV for home use? How can I see my security camera footage? Compare Security Systems & CCTV Cameras prices and buy online, Singer Sri Lanka has a wide range of Security Systems & CCTV Cameras in Sri Lanka. Dahua Security System 4 Channel Tribrid 1080P Compact. Sinhala Geek Show by Chanux Bro. cctv camera price in sri lanka singer digital camera cctv camera price in sri lanka singer (sri lanka) cctv camera system wireless cctv camera system in sri lanka dahua cctv
Singer Authorized Dealers
SARASI COMPUTER HOUSE Ambalangoda /Kandy 773998356
JUST COMPUTERS Kurunegala 372228585
UPRIGHT COMPUTERS Nainamadama 312262119
TELESOON Jaffna 212217995
Galle IT Solutions Galle 773160404
NELSONS TRADING COMPANY Colombo 01 763970253
HOT LINK SOLUTIONS Gampaha 332215322
ASIRI MEDIA SOLUTIONS Kantale 262234660
RANMA SECURITY SYSTEMS Middeniya 770133527
SUPER LINE TECHNOLOGY Anuradhapura 776999531
SRI MARKET WEB SERVICE Bingiriya 777293574
PIO TECH Katunayake 777252547
EAGLE WINGS Kaduwela 772994772
C & J COMPUTER Ambilipitiya 773881454
HARDWARE ZONE Panadura 775383000
INFOTECH SOLOTIONS Vavuniya 242222266
PC FRIENDS (PVT) LTD Vavuniya 242227773
Gils Techno Solutions Kegalle 763609922
COLOUR LIFE ENTERPRISES Polgasowita 777781771
ATMI CREATIONS Katubedda 701578383
..
Social Media තුල තමන් සාර්ථක වෙන්නේ කොහොමද මුළ සිට සරලව දැන්ගමු
මෙන්න ලින්ක් එක ➡️
..
Contact me on - chanux@geek.lk
Website : ChanuxBro.com
Facebook : / chanuxbropage
Instagram : / chanuxbro
Twitter : / chanuxbro

Пікірлер: 920
@ChanuxBro
@ChanuxBro 3 жыл бұрын
Singer CCTV Phone number 0115400400
@dilansandaruwan7332
@dilansandaruwan7332 3 жыл бұрын
Daraz wage akakin genath api set karaganna widiha gena karannakoo
@weldextech9978
@weldextech9978 3 жыл бұрын
chnux oya set eka kiyk unada
@chamuxboy
@chamuxboy 3 жыл бұрын
app එක ගැන කියලා ද‌ෙන්නක‌ො chanux bro
@gihanpasindu4756
@gihanpasindu4756 3 жыл бұрын
App eka gana..user experience eka gana video ekk krnna..
@kushankavindu3844
@kushankavindu3844 3 жыл бұрын
Giveaway ekak ona bro
@rangah1452
@rangah1452 3 жыл бұрын
අමතර කරුණක් (HDD)....CCTV වලදී hard disk brand එක විතරක් බලලා මදි. Hard disk category එකත් බලන්න ඕන.මොකද CCTV 24*365hrs වැඩ කරන දෙයක්.අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන hard disk (home & office category) හදන්නෙ 6*365hrs වැඩ කරන්න.hard disk හදන Seagate, WD, Toshiba සමාගම් CCTV වලටම පාවිච්චි කරන්න surveillance hard disk හදනවා. අනිත් දේ වෙන්නෙ මේ drive වල read/write speed CCTV application වලටම optimize කරල තියෙන්නෙ. recording බලද්දි මේ drive stuck වෙන ප්‍රතිශතය මේ නිසා අඩුයි.මේ HDD වල මිල industrial category/ NAS HDD තරම් වෙන්නෙත් නෑ.
@user-oe9jb4hc7f
@user-oe9jb4hc7f Ай бұрын
ඔය කියන විදියට හොදම වර්ග වලින් හැමදේම අරගෙන කරොත් කැමර් 5 සවිකරන්න කියක් යයිද.
@lahirumihiranga2615
@lahirumihiranga2615 3 жыл бұрын
ඔය සීසීටීවී කැමරා වගේද යකෝ ගමේ ඇන්ටිලාගෙ කැමරා😂💔🙏රෙකෝඩ් එක ගෙදරට දෙනව ලෙසටම😂ඩේටා ෆ්‍රී😂🙏
@vishwainduwara8957
@vishwainduwara8957 3 жыл бұрын
අන්න කතාව
@SasukeXo1
@SasukeXo1 3 жыл бұрын
That's මා බෝයි😂
@Safariya1
@Safariya1 3 жыл бұрын
මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා ,,,,,,,
@angelofernando2108
@angelofernando2108 3 жыл бұрын
Sira kathava yaluva ela 👍👍🤟🤟👆
@senirufonseka3450
@senirufonseka3450 3 жыл бұрын
amboo ow bn epa venooo
@sathmina3268
@sathmina3268 3 жыл бұрын
ගෙදර cc tv තිබ්බත් ,ඒව ගැන මෙච්චර දැනන් හිටියෙ නෑ. Thank you chanulx අයියේ කියල දුන්නට.
@homeidea1
@homeidea1 3 жыл бұрын
සිංගර්ලගෙ after-sale සර්විස් එක අන්තිමයි බඩුවක් කෑඩිලා showroom එකට ගෙනිච්චොත් කියනවා service centre එකට ගෙනියන්න කියලා මහරගම service centre එකට ගෙනිච්චම කියනවා බොරෑල්ලට ගෙනියන්න අපි ඕවා හදාන්න දන්නෙ නෑහෑ කියලා එකියන්නෙ යාපනෙ එකත් බොරෑල්ලට බඩුව අරන්යන්න ඕන. අපි 50000ක් දිල ගත්ත මහන මෑෂිම හදා ගන්න බෑරුව ඉන්නෙ
@hivinkenula3917
@hivinkenula3917 3 жыл бұрын
Chanux අයියා අප්ලෝඩ් කරන ඕන එකක් බලන උන් 👇
@Vimuthu-fu6fs
@Vimuthu-fu6fs 3 жыл бұрын
Mage chanell eakata help eakkka
@WINZO_FF_99
@WINZO_FF_99 3 жыл бұрын
අයියෙ මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ
@pudumaloke
@pudumaloke 3 жыл бұрын
මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා ,,
@SLTechMaster
@SLTechMaster 3 жыл бұрын
Redmi Note Series එකේ අලුත්ම phone එකක්! මිල අඩුම 108MP Camera එක!😮Poco X3 NFC එකටත් වඩා හොඳයිද?5G phone එකක් මෙච්චර අඩුවට?😮👉kzbin.info/www/bejne/ZmW3amZsm82IpcU
@SLTechMaster
@SLTechMaster 3 жыл бұрын
@@WINZO_FF_99 මම ඔයාව සබ් කලා. මාවත් අවංකව සබ් කරලා උදවු කරන්න. හැබැයි ටික වෙලාවකින් unsubscibe කරන්න එපා හොඳේ 😊👍
@isurulakmal1171
@isurulakmal1171 3 жыл бұрын
Singer after service එක ගත්ත කෙනෙක් ආපහු shop එකක් ලගින්වත් යන්නෙනෑ.service එක අන්තිමයි.
@rangakumara2723
@rangakumara2723 3 жыл бұрын
Ela eka nama maru
@hasithhasaranga2258
@hasithhasaranga2258 3 жыл бұрын
Dahua වලට වඩා Hikvision Brand එක හොඳයි, ඒගොල්ලො Technology එක අතින් ගොඩක් ඉදිරියෙන් ඉන්නෙ. Ezviz කියන්නෙත් එයාලගෙම බ්‍රෑන්ඩ් එකක්. Hikvision කැමරා වල එක එක අවශ්‍යතාවලට ගැලපෙන්න හදපු ලොකු පරාසයක කැමරා වර්ග තියනවා. H265+ කියන Technology එකත් භාවිතා වෙනවා මීට අමතරව Acusense , Deepmind series Convergence වගේ AI සම්බන්ද තාක්ෂණය භාවිතා වෙනවා. හරිම user frendly. Phone එකේ සහ PC එකේ භාවිතා කරන ඇප්ලිකේශන්ස් පවා හරිම Advanced. එක කමෙන්ට් එකකින් කියන්න බැරි තරම් ගොඩක් දේවල් තියනවා. ඒ ගැනත් හොයල බලන්න වැදගත් වෙයි.
@Akash-sr7ny
@Akash-sr7ny 10 ай бұрын
HiKvision Ape Gedarata gahuwe more than 1year still better 👍
@mrnionz1848
@mrnionz1848 8 ай бұрын
Dahuwa walata hariyana application eka mokadda
@nimanthasooriyaarachchi5574
@nimanthasooriyaarachchi5574 7 ай бұрын
@@mrnionz1848 DMSS app eka
@thusitha1976
@thusitha1976 3 жыл бұрын
වොසින්මැෂින් එක කැඩිල 3 මාස තවම පැත්තපලාතෙඅවෙනෑ
@gayanperera22
@gayanperera22 3 жыл бұрын
Mageth oven eka kadila awe ne hadanna.after service ekak nam nehe.Singer badu nam ganne ne ayeth👎
@rukshanfernando5425
@rukshanfernando5425 3 жыл бұрын
Chanux ta sponsor karanne singer ekai mu unath unva recommend karanne.. Nikanne ban uta.. Den balla vela mu😬🤪😒
@lionman1761
@lionman1761 3 жыл бұрын
අ ඇත්තද? මම මේක බලල ගන්න ගියෙ. සහ දමිමාක පෙරේරගෙ ලොකු ටෝක් නිසාත් හිතුව සිංගර් දැං හොද ඇති කියල. ෆිට්.. සිංගර් තාමත් එහෙමද. බාල වැඩ. ස්තූතිය් කිව්වට.
@sandalurandive7231
@sandalurandive7231 3 жыл бұрын
Chanux අයියාට කොච්චර comment දැම්මත් කවදාවත් hart ❤ එකක්නම් හම්බෙලා නෑ
@pudumaloke
@pudumaloke 3 жыл бұрын
මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා ,,,
@SLTechMaster
@SLTechMaster 3 жыл бұрын
Redmi Note Series එකේ අලුත්ම phone එකක්! මිල අඩුම 108MP Camera එක!😮Poco X3 NFC එකටත් වඩා හොඳයිද?5G phone එකක් මෙච්චර අඩුවට?😱👉kzbin.info/www/bejne/ZmW3amZsm82IpcU
@Safariya1
@Safariya1 3 жыл бұрын
මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා ,,,,,,,,,
@EUROmatchHighlights
@EUROmatchHighlights 3 жыл бұрын
kzbin.info/www/bejne/aYLNf6CZgtuGgKc Meka balanna sub wadi wei
@PrabathPhotography
@PrabathPhotography 3 жыл бұрын
Singer සුපිරි ❤️ කවුරු මොනවා කිවත්. Downpeymt එක අඩුම එයාලගේ විතරයි බඩු ගෙවන්න ගන්නකොට
@piggyfroggy809
@piggyfroggy809 3 жыл бұрын
2:48 මේක දැකලා බය වුන එවුන්
@Safariya1
@Safariya1 3 жыл бұрын
මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා ,,,,,,,,,
@slclub1583
@slclub1583 3 жыл бұрын
kzbin.info/www/bejne/gYCzmWOde8iWqsk
@digitalx6209
@digitalx6209 3 жыл бұрын
Chanux ට ආස අය මෙතෙන්ට like කරන්න
@pudumaloke
@pudumaloke 3 жыл бұрын
මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා ,,
@nimthakakumara1188
@nimthakakumara1188 3 жыл бұрын
Chanux අයියගෙන් ❤️ ගන්න එක අමාරු වැඩක් නෙවෙයි කරන්ඩ බැරි වැඩක්
@randikabro01
@randikabro01 3 жыл бұрын
අනේ යාලු මාවත් subscribe කරන්නපුලුවන් නම් ලොකු උදව්වක්
@pudumaloke
@pudumaloke 3 жыл бұрын
මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා ,,
@Safariya1
@Safariya1 3 жыл бұрын
මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා ,,,,,,,
@sahasfernando4374
@sahasfernando4374 3 жыл бұрын
Search bar එකේ 'c' ගහපු ගමන් chanux bro ව එන කට්ටිය මේ කොනට
@ugayashan8659
@ugayashan8659 3 жыл бұрын
Signger නම් මහා ජාරාවක්. මුන්ගෙන් කිසිදෙයක් ගන්න එපා
@ugayashan8659
@ugayashan8659 3 жыл бұрын
@@spr1692. සින්ගර් ලාගෙන් ගන්න කිසිම බඩුවක් කොලිටි බඩු නෙමෙයි. විශෙශ්ෂයෙන්ම ලැප්ටොප් පරිඝණක වගේ දේවල්.
@user-yn2qj2zo9f
@user-yn2qj2zo9f 3 жыл бұрын
1st mama 🤘🤘
@randikabro01
@randikabro01 3 жыл бұрын
අනේ යාලු මාවත් subscribe කරන්නපුලුවන් නම් ලොකු උදව්වක්
@WINZO_FF_99
@WINZO_FF_99 3 жыл бұрын
අයියෙ මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ
@pudumaloke
@pudumaloke 3 жыл бұрын
මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා ,,
@damithmusic9050
@damithmusic9050 3 жыл бұрын
kzbin.info/aero/PLbnR8MEb2RL2-DLpCp0ya65WKH6quW4yO ❤️ ලන්කාවේ හොදම ප්ලේ ලිස්ට් එක ඔයාලත් බලන්න එන්න..😍😍😍
@Safariya1
@Safariya1 3 жыл бұрын
මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා ,,,,,,,
@kusalshanaka103
@kusalshanaka103 3 жыл бұрын
Oka simger lage anik badu wagema jara camera model ekak, Hikvison eka tharam hoda cctv mata nam hambella ne😊
@khskumarasiri
@khskumarasiri 3 жыл бұрын
Yes ..
@hdproductionsstudio7735
@hdproductionsstudio7735 3 жыл бұрын
ඒක ඇත්ත. ජරා මොඩෙල් එකක්. අපිත් ගෙන්නුවා. සම්පූර්ණ ප්ලාස්ටික්
@synergytechnologysolutions9786
@synergytechnologysolutions9786 3 жыл бұрын
Singer service bad
@TheJsphmichael
@TheJsphmichael 3 жыл бұрын
අයියා singer එකට එපා. ඒගොල්ලන්ගේ warranty ගැන රටම දන්නවා. මටත් කටුක අත්දැකීම් බොහොමයක් තියෙනෙවා. අයියට ඕනි නම් ඒගොල්ලන්ගේ ගාන කඩා ගන්න. මිනිස්සු රවට්ටන ගොඩට සෙට්වෙන්න එපා.
@chamilsara
@chamilsara 2 жыл бұрын
2 years warranty thiyenawa singer kiyala newei wenama shop ekak eka.
@darkeboy8885
@darkeboy8885 3 жыл бұрын
chanux bro gen heart❤️ ekak onee
@WINZO_FF_99
@WINZO_FF_99 3 жыл бұрын
අයියෙ මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ
@pudumaloke
@pudumaloke 3 жыл бұрын
මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා ,,
@WINZO_FF_99
@WINZO_FF_99 3 жыл бұрын
@@pudumaloke අනිවාර්යයෙන්ම මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ
@WINZO_FF_99
@WINZO_FF_99 3 жыл бұрын
@@matheecreationlk2655 සබ්ක්‍රයිබ් කරා 59මගෙන්
@darkeboy8885
@darkeboy8885 3 жыл бұрын
@@pudumaloke ok 👍
@chamosandeepa3050
@chamosandeepa3050 3 жыл бұрын
Chanux broට කැමති හැමෝම Like එකක් දාන්න බලන්න
@Safariya1
@Safariya1 3 жыл бұрын
මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා ,,,,,,,,,,
@arunawasantha123456
@arunawasantha123456 3 жыл бұрын
Singer after Service Patta Cha Ganna epa... apita duaki oya Singer ekata kade giyata
@ShanthaThilakarathna-gp4ce
@ShanthaThilakarathna-gp4ce 10 ай бұрын
Singer නම් ඇත්තෙන්ම විශ්වාසය තහවුරු කල ආයතනයක් Good Day
@fftopup9794
@fftopup9794 3 жыл бұрын
CHANUX ගේ කොන්ඩෙට ආස අය ✌️👍
@CGRCOOL
@CGRCOOL 3 жыл бұрын
Singer කාරයෝ මහ ජරාවක් 🤮
@bikeloverssl
@bikeloverssl 3 жыл бұрын
Congratulations Chanux Bro ❤️ 1Million Suscribers 🔔 ජය වේවා චනුක්ස් බ්‍රෝ ලංකාවේ යූ ටියුබ් වල වෙනස් ම විදිහෙ දෙයක් කරල මිනිස්සුන්ට වැදගත් දේවල් දුන්න කෙනෙක් ජය වේවා තවත් හොද් දේවල් කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️
@peniyagossip9374
@peniyagossip9374 3 жыл бұрын
Mula idalama apu gamanak aiya niyamai den hoda thenaka innawa man oyage channel eka hitiya balagena niyamai
@tvssmagicvlogs6377
@tvssmagicvlogs6377 3 жыл бұрын
Mata subscribe 20 denna puluwannam loku deyak bro
@apevillagecooking7136
@apevillagecooking7136 3 жыл бұрын
අපේ chanux bro ට like 👍 එකක් දාගෙන යමු
@pudumaloke
@pudumaloke 3 жыл бұрын
මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා ,,,,,
@Safariya1
@Safariya1 3 жыл бұрын
මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා ,,,,,,,,,
@MoreKnowledgeSL
@MoreKnowledgeSL 3 жыл бұрын
Thanks for sharing this with us bro🔥 Congratz on 1M subs!
@Safariya1
@Safariya1 3 жыл бұрын
මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා ,,,,,,,
@slmusicstore6146
@slmusicstore6146 3 жыл бұрын
chanux ayiyage video hama ekakma api balanawa mekanam vatina video ekak super
@illyasmohomad7209
@illyasmohomad7209 3 жыл бұрын
Supiri chanux aiyye
@Vimuthu-fu6fs
@Vimuthu-fu6fs 3 жыл бұрын
Chanux acadamy eaken progaming thava uganvanako please!!!!!!!
@pudumaloke
@pudumaloke 3 жыл бұрын
මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා ,,
@Vimuthu-fu6fs
@Vimuthu-fu6fs 3 жыл бұрын
@computer podda man sub kara oyath mage chaneel eaka subscribe karanna
@sodiumsulfur2779
@sodiumsulfur2779 3 жыл бұрын
Code with Mosh - Programming Traversy Media - web development Dev ed - web development WED dev simplified - web development oya channel valin igena ganna.
@damithmusic9050
@damithmusic9050 3 жыл бұрын
kzbin.info/aero/PLbnR8MEb2RL2-DLpCp0ya65WKH6quW4yO ❤️ ලන්කාවේ හොදම ප්ලේ ලිස්ට් එක ඔයාලත් බලන්න එන්න..😍😍😍
@Safariya1
@Safariya1 3 жыл бұрын
මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා ,,,,,,,
@nipunahasanka
@nipunahasanka 3 жыл бұрын
Dahua Camera නම් හොදයි. එත් මේ installation එක නම් professional නෑ කියන්න ඕනේ තරම් දේවල් වීඩියෝ එක ඇතුලෙම තියෙනවා. ඒක Chanux ගේ වරදක් නෙමෙයි installation team එකට ඒක නොතෙරෙනවද මන්ද? කැමරා වයර් නිකම්ම එළියේ පේනවා. UPS එක එළියෙන් තියල පේනවා. ඒක පස්සේ ඇතුලට දැම්මද දන්නේ නෑ. නමුත් මේ පෙන් විදියට තිබ්බ නම් ඉතින් ආරක්ෂාව ගැන අහන්න දෙයක් නෑ. සින්ගර්ලගේ සේරම වැඩ ඔහොම නම් ඔයිට වඩා කොලිටි installation කරන අය ඕනේ තරම් ඉන්නවා.
@sujeewaperera2980
@sujeewaperera2980 3 жыл бұрын
චනුක්ස් මම ඉන්නේ ඩුබායි වල. ඔයාගේ හැම වීඩියෝ එකක් ම මම බලනවා. නමුත් මෙතනදි මට පොඩි දෙයක් ඔයාට කියන්න තියනවා. මේ CCTV කැමරා සිස්ටම් එකේ දැන් ඔය වයර් ඇදගෙන වැඩ කරන්නේ නෑ. පොඩි solar power system ekak use karala mobile sim එකක් පාවිච්චි කරලා ඔයාගේ ඔය වැඩේ කරනවා. හොරෙක් ඔය කැමර ගලවන්න වෙනවා නං එයාගේ මුළු details පොලිසියටත් ගිහිල්ලා ඉවරයි. මම මේ ගැන දැන ගැනීමේ පිණිසයි කිව්වේ. ඔයාගෙන් මම ගොඩක් ගොඩාක් දේවල් ඉගෙන ගෙන තියෙනවා. Thanks
@user-oe9jb4hc7f
@user-oe9jb4hc7f Ай бұрын
දැනට ලන්කාවෙ තියෙනවද ඒ තාත්ෂනය
@udenagunasekera8405
@udenagunasekera8405 3 жыл бұрын
Bro cctv මම බලාපොරොත්ත_ වෙචච ම විඩියෝවක් . කරැණාකරලා අපේ smart පොන් එකට මෙවා ග්නන app එක ගැනත් කියනවද. ඔබට බොහොම ස්ත_තියි
@asangamendis6105
@asangamendis6105 3 жыл бұрын
හරි ඉතින් ඔයා ගත්ත පැකෙජ් එක මොකක්ද ගාන කියද, ඔයා මැජික් නොවයිනේ පෙන්නුවේ 😁
@menthikafenando6383
@menthikafenando6383 3 жыл бұрын
Ayye , Mathath asai oya wage channel ekak patan ganna❤️
@damyururajapaksha8287
@damyururajapaksha8287 3 жыл бұрын
Phone Of The Year I Phone 12 Chanux පාවිච්චි කරන්නේ Note 20 🤪😍
@sathirarajasinghe8296
@sathirarajasinghe8296 3 жыл бұрын
Thank You Chanux - මේ වෙනකන් දැන ගෙන හිටියේ නැහෑ Singer CCTV කරනවා කියලා මමත් හොයලා හොයලා අන්තිමට Hik Vision වලට ගියා ඔය තියන හැම දෙයක්ම එකෙත් තියනවා Install කරන්නත් අපිටම පුලුවන් පොඩි දැනුමක් තිබ්බානම් ඇති.
@anushaanusha7994
@anushaanusha7994 Жыл бұрын
cctv wela mila poddak kiyenewada
@skdautosupply7260
@skdautosupply7260 3 жыл бұрын
Chanux aiyagen heart ekak balan inna kattiya ko? 👇
@madushkananayakkara9066
@madushkananayakkara9066 3 жыл бұрын
First view
@WINZO_FF_99
@WINZO_FF_99 3 жыл бұрын
අයියෙ මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ
@pudumaloke
@pudumaloke 3 жыл бұрын
මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා ,,
@damithmusic9050
@damithmusic9050 3 жыл бұрын
kzbin.info/aero/PLbnR8MEb2RL2-DLpCp0ya65WKH6quW4yO ❤️ ලන්කාවේ හොදම ප්ලේ ලිස්ට් එක ඔයාලත් බලන්න එන්න..😍😍😍
@Safariya1
@Safariya1 3 жыл бұрын
මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා ,,,,,,,
@tharukasandaruwan8201
@tharukasandaruwan8201 3 жыл бұрын
එලියෙත් conduit බටනෙ use කරල තියෙන්නෙ මරු බාස්ලා😅😅
@Safariya1
@Safariya1 3 жыл бұрын
මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා ,,,,,,,,
@champikadeepani1839
@champikadeepani1839 3 жыл бұрын
Greentel A10 ටැබ් එකේ වීඩීයෝ එකක් ඕනි අය like එකක් දාගෙන යමු
@slmaduwa7773
@slmaduwa7773 3 жыл бұрын
Ayya oke video quality eka kochchara around ekak penawada kiyala video ekakk karanna puluwannda mila ganann kiyannnath amathaka karanna epa
@pudumaloke
@pudumaloke 3 жыл бұрын
මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා ,,,
@SLTechMaster
@SLTechMaster 3 жыл бұрын
Redmi Note Series එකේ අලුත්ම phone එකක්! මිල අඩුම 108MP Camera එක!😮Poco X3 NFC එකටත් වඩා හොඳයිද?5G phone එකක් මෙච්චර අඩුවට?😱👉kzbin.info/www/bejne/ZmW3amZsm82IpcU
@Safariya1
@Safariya1 3 жыл бұрын
මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා ,,,,,,,,,
@isuru717
@isuru717 3 жыл бұрын
HikVision is the most famous in SL
@Ki-rx4gm
@Ki-rx4gm 3 жыл бұрын
Hikvition කියන්නේ brand name එකක් විතරයි බං කැමරා මෙලෝ කොලිටියක් නෑ
@SasinduGeek
@SasinduGeek 3 жыл бұрын
නියමයි chanux අයියා..
@pudumaloke
@pudumaloke 3 жыл бұрын
මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා ,,,,,,
@SasinduGeek
@SasinduGeek 3 жыл бұрын
@@pudumaloke 185 sub එක මගෙන්..මවත් සබ් කරන්න
@lakshithamalinda5900
@lakshithamalinda5900 3 жыл бұрын
singer eka thama tika kala yai cctv service denna patan aran,thawa field eke loku experience thiyana hoda company godak thiyenawa blmu kohamada kiyala singer service eka issarahata chanux oyata oita wada latest hoda cam 4k gahanna thibba 👍 dahua ta wada hikvision(highly recommend )bosch cp plus tvt wage brand godak hodai.
@Ranmithmusic
@Ranmithmusic 3 жыл бұрын
Ape channel eka paththatath gihin apith support ekak denna 😊😊😊🙏🙏🙏
@Gigganigga24
@Gigganigga24 3 жыл бұрын
Jahua Higly Recommended
@Safariya1
@Safariya1 3 жыл бұрын
මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා ,,,,,,,
@isurusrinath5829
@isurusrinath5829 3 жыл бұрын
Jahua නෙමෙයි, Dahua
@Gigganigga24
@Gigganigga24 3 жыл бұрын
@@isurusrinath5829 😂😂
@safehouse4583
@safehouse4583 2 жыл бұрын
mamath cctv thamay karanne mama dahua karanne ne but customer dahua one kiyapu nisa mama a brand eken demma cameras dekaka night vision ne IR eka weda ne warranty claim karanna giya 1to1 replacemant thiya thama repair karala dunne ne
@ssrimal8060
@ssrimal8060 3 жыл бұрын
මේකෙ App එක පාවිච්චි කරන විදිය ගැන video එකක් කරන්න චනුක්ස් අයියෙ.😊
@TECWORLDPLUS3603
@TECWORLDPLUS3603 3 жыл бұрын
තාක්ෂණයට කැමති නම් මගේ චැනල් එක බලන්න.මගේ චැනල් එකේ මට හිතෙන විදියට ඔයාට වටින වීඩියෝ තියනවා .මම හිතන් ඉන්නවා මට සබ්ස්ක්‍රයිබ් 500 දී නොමිලේ reload දෙන්න.ඔයාටත් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න පුලුවන්❤️👍👍👍
@hdproductionsstudio7735
@hdproductionsstudio7735 3 жыл бұрын
ඔය ඕකුන්ගේ ඔක්කොම කැමරා ප්ලාස්ටික් මම ගෙලත් ඒක සවි කරන්නෙත් නැතුව පැත්තකට දාලා තිබ්බා. කිසිම වැඩක් නෑ
@dilaproduction2386
@dilaproduction2386 3 жыл бұрын
ඔයා රත්තරංද හොයන්නෙ
@hdproductionsstudio7735
@hdproductionsstudio7735 3 жыл бұрын
@@dilaproduction2386 නෑ.... බලු මයිල් වලින් හදපු කැමරාවක්
@kavinduprabashwara5229
@kavinduprabashwara5229 3 жыл бұрын
Great bro👌
@pudumaloke
@pudumaloke 3 жыл бұрын
මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා ,,,,
@Safariya1
@Safariya1 3 жыл бұрын
මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා ,,,,,,,,,,
@cctvsrilanka2170
@cctvsrilanka2170 3 жыл бұрын
Dahua No1 product 1k Thamai (I'm over 10 years with dahua technology) නමුත් singer service එක ගැන නම් සලකා බලන්න වෙයි ,
@pradeepperera6851
@pradeepperera6851 3 жыл бұрын
ඔකට වඩා Tvt හොදයි..අවුරුදු 2 ම one to one දෙනවා.
@user-dp1oi4gu9r
@user-dp1oi4gu9r 3 жыл бұрын
Tvt සුපිරි බන් අපේ ගෙදර අවුරුදු 4ක් වෙනවා සුපිරියටම වැඩ
@deepadeepa9298
@deepadeepa9298 3 жыл бұрын
Ane ayye mata phone ekak denavada???????🙏🙏🙏🙏🙏🙏🙏🙏
@piyumalkavinda6039
@piyumalkavinda6039 3 жыл бұрын
3rd view 🙂
@pudumaloke
@pudumaloke 3 жыл бұрын
මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා ,,,,,,
@Safariya1
@Safariya1 3 жыл бұрын
මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා ,,,,,,,,,,
@sanjayaperera4693
@sanjayaperera4693 3 жыл бұрын
Chanux damma nisa baluwe.habi singer kiyanne pattama chora service ekak tiyana company ekak.system eke error ekak apu දවසට thama chanuxta තේරෙන්නේ 😆😆😆
@wnpprasad8088
@wnpprasad8088 3 жыл бұрын
මේක සිංගර් එකෙන් මුදල් ගෙවා ප්‍රචාරය කල දැන්වීමක් කියල හිතෙන්නේ නැද්ද .දැන් චනුක්ස් ඉස්සර වගෙ දැනුම ලබාදෙන විඩියෝ නෙවෙ කරන්නෙ තනිකරම වෙලද දැන්වීම්
@chandrapalaalahakoon9767
@chandrapalaalahakoon9767 3 жыл бұрын
දැනුවත් කිරීම ඉතාමත් වැදගත් ස්තුතියි
@thilinadisanayaka6521
@thilinadisanayaka6521 3 жыл бұрын
ලොකේ නම්බර් 01 කිව්ව එක බලලා කිව්ව නම් හොදයි නේදා. හරියටම
@WINZO_FF_99
@WINZO_FF_99 3 жыл бұрын
අයියෙ මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ
@pudumaloke
@pudumaloke 3 жыл бұрын
මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා ,,
@cctvsrilanka2170
@cctvsrilanka2170 3 жыл бұрын
Dahua no 1 product 1k Thamai. (Over 10 years with dahua) නමුත් සිංගර් ලගෙ service එක ගැන නම් සලකා බලන්න වෙයි
@inusha_jk
@inusha_jk 3 жыл бұрын
Unlike karala thiyenne horuda kohe 😅😅😅😅😅
@WINZO_FF_99
@WINZO_FF_99 3 жыл бұрын
අයියෙ මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ
@after.click1
@after.click1 3 жыл бұрын
@@WINZO_FF_99 mama oyawa subscribe kala mawth subscribe karanna
@pudumaloke
@pudumaloke 3 жыл бұрын
මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා ,,
@WINZO_FF_99
@WINZO_FF_99 3 жыл бұрын
@@after.click1 අනිවාර්යයෙන්ම පැය 24කට ප්ස්සෙ එන්නම් නැත්තම් දෙන්නගෙම සබ් නිකන්ම කැන්සල් වෙනවා
@after.click1
@after.click1 3 жыл бұрын
@@WINZO_FF_99 ok aniwa enna
@tmdd2264
@tmdd2264 3 жыл бұрын
chanux අය්යාගෙන් ❤හම්බුනේ නැති අය කෝ
@TECWORLDPLUS3603
@TECWORLDPLUS3603 3 жыл бұрын
තාක්ෂණයට කැමති නම් මගේ චැනල් එක බලන්න.මගේ චැනල් එකේ මට හිතෙන විදියට ඔයාට වටින වීඩියෝ තියනවා .මම හිතන් ඉන්නවා මට සබ්ස්ක්‍රයිබ් 500 දී නොමිලේ reload දෙන්න.ඔයාටත් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න පුලුවන්❤️👍👍👍
@surajkalamulla
@surajkalamulla 3 жыл бұрын
ඕකට වඩා SLT CCTV එක හොදයි P2p Record වෙලා ☁ එකේ Save වෙනවා .
@pudumaloke
@pudumaloke 3 жыл бұрын
මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා ,,,,
@gamingchathmal
@gamingchathmal 3 жыл бұрын
hart ekak onee❤❤❤
@tvssmagicvlogs6377
@tvssmagicvlogs6377 3 жыл бұрын
kzbin.info/door/tu24l0QyKKbpwlG-_WXUCg
@Safariya1
@Safariya1 3 жыл бұрын
මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා ,,,,,,,,
@gihan4877
@gihan4877 3 жыл бұрын
@WINZO_FF_99
@WINZO_FF_99 3 жыл бұрын
අයියෙ මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ
@pudumaloke
@pudumaloke 3 жыл бұрын
මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා ,,
@Safariya1
@Safariya1 3 жыл бұрын
මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා ,,,,,,,,
@sugathsanjeewasugath958
@sugathsanjeewasugath958 3 жыл бұрын
Chanux , CCTV සෙටප් එකක් පිටරටින් ගේනවා නම් කොහොමද එය සිලෙක් කරගන්නේ මේ ගැන දැනුමක් නොමැති නිසා ඔයා සම්බන්ධ කරගන්න හිතුවේ ඔබගේ ටෙලි පෝන් නම්බර් එක දෙන්න පුළුවන්ද
@ajithkumaraha
@ajithkumaraha 3 жыл бұрын
Your the best IT person in srilanka. why not select IP camera? Analog camera always getting power issues & During rain time lighting. I'm recomend IP Hikvision camera. Because I install my self my home. last 3 yerar without any problems.
@hypercars2085
@hypercars2085 3 жыл бұрын
11min❤
@randikabro01
@randikabro01 3 жыл бұрын
අනේ යාලු මාවත් subscribe කරන්නපුලුවන් නම් ලොකු උදව්වක්
@WINZO_FF_99
@WINZO_FF_99 3 жыл бұрын
අයියෙ මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ
@pudumaloke
@pudumaloke 3 жыл бұрын
මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා ,,
@Safariya1
@Safariya1 3 жыл бұрын
මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා ,,,,,,,,
@Riviya2007
@Riviya2007 3 жыл бұрын
අනේ අයියේ මගේ චැනල් එකත් සබ් කරන්නකො ගොඩදලා දෙන්න පුලුවන් අය මගේ චැනල් එක ගොඩදන්න 😫😨
@pulathisibasnayake8471
@pulathisibasnayake8471 3 жыл бұрын
Why did you go for HDCV . I recommend epoe Dahua very easy to install and so many benefits.
@mashoodmuhsin188
@mashoodmuhsin188 3 жыл бұрын
Bro,What's epoe camera
@opixastudio883
@opixastudio883 3 жыл бұрын
Best video🔥🔥🔥 very useful....thanks for sharing......
@dilshanpradeep8841
@dilshanpradeep8841 3 жыл бұрын
අය්යෙ samsung m01s ,samsung m02s phone දෙක ගැන review එකක් කරන්නකො
@Premshanal
@Premshanal 3 жыл бұрын
Brov your videos are very informative and useful for most of the people...in this video Technical detailing he's giving for the Terms are not correct... (eg: H.265 is a High Efficiency Video Coding not the feature to capture video based on movements) they are doing a clean installation but not really expert in the CCTV Technology ...technical explanations made it a blunder....Dahua is not World Number 1 (it's one of the cheapest brands or cost effective ones) , HDCVI cameras are used in applications where existing analog infrastructure is available and users have a need for the latest technologies, including 4M/4K resolution, IoT over coax, Power over Coax (PoC), and more. HDD capacity defined by the options we chose for recording ....
@skynila2132
@skynila2132 2 жыл бұрын
exactly...i really stunned with his h265 explanation...😁😄
@prathindunihara5589
@prathindunihara5589 3 жыл бұрын
Notification eka aaaapu gaman video balanna apuuuuy kattiya koooo. 👍👍👍❤️❤️❤️
@pudumaloke
@pudumaloke 3 жыл бұрын
මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා ,,,
@Safariya1
@Safariya1 3 жыл бұрын
මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා ,,,,,,,,,,
@samansenanayaka9081
@samansenanayaka9081 3 жыл бұрын
hikvision setup eka oita wada labai wasi godaaaiiii❤️
@kasunmaduranga5294
@kasunmaduranga5294 3 жыл бұрын
ගොඩක් වැදගත් හඳුන්වාදීමක්,හොඳ අවබෝදයක් ගන්න පුළුවන් වුනා කොහොමද හරියටම මෙි අවශ්‍යතාවය සපුරගන්නෙ කියලා.බොහොම ස්තුතියි ඔබට.
@samankumara8562
@samankumara8562 3 жыл бұрын
අකුණු ගහන කොට කැමරා දාලා තිබුනට කමක් නැද්ද
@dilaproduction2386
@dilaproduction2386 3 жыл бұрын
පිච්චෙනෝ
@goldenfox..603
@goldenfox..603 3 жыл бұрын
Chanux aiye meka nam niyamai
@TECWORLDPLUS3603
@TECWORLDPLUS3603 3 жыл бұрын
තාක්ෂණයට කැමති නම් මගේ චැනල් එක බලන්න.මගේ චැනල් එකේ මට හිතෙන විදියට ඔයාට වටින වීඩියෝ තියනවා .මම හිතන් ඉන්නවා මට සබ්ස්ක්‍රයිබ් 500 දී නොමිලේ reload දෙන්න.ඔයාටත් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න පුලුවන්❤️👍👍
@pssstarvlogs4892
@pssstarvlogs4892 3 жыл бұрын
Oke power cable eka hodane monitor eka mount karala thiyenawa uda wedi singer ekath aula oya camera ekath aul.
@kaveeshanayanajith2230
@kaveeshanayanajith2230 3 жыл бұрын
මේ වීඩියෝ එක බලන අය ලයික් එකක් දාන්න✋😁👌❤️❤️💝
@WINZO_FF_99
@WINZO_FF_99 3 жыл бұрын
අයියෙ මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ
@pudumaloke
@pudumaloke 3 жыл бұрын
මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා ,,
@kaveeshanayanajith2230
@kaveeshanayanajith2230 3 жыл бұрын
mama oyawa subscribe kara Awankawama mawath subscribe krnn
@WINZO_FF_99
@WINZO_FF_99 3 жыл бұрын
@@kaveeshanayanajith2230 ඔන්න මම ඔයාට සබ් එකක් දුන්නා
@anilaipodiyai
@anilaipodiyai 3 жыл бұрын
Kauda oi out door bata danna indoor dana bata chanux
@priyashanweerasingha8645
@priyashanweerasingha8645 3 жыл бұрын
Professional කියලා කිව්වට ගොඩක් අඩුපාඩු තියෙනවා මෙතැන. 👎👎👎
@hasithhasaranga2258
@hasithhasaranga2258 3 жыл бұрын
ඔව්
@ai67540
@ai67540 3 жыл бұрын
Chanux we need to see your super cool studio. Bring a video of your studio and your set up
@Safariya1
@Safariya1 3 жыл бұрын
මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා ,,,,,,,
@kehanjayaweera3693
@kehanjayaweera3693 3 жыл бұрын
Studio tour ekak ඕනේ chanux අයියේ 😋
@aloysiushettiarachchi4523
@aloysiushettiarachchi4523 3 жыл бұрын
Singer is a good brand giving an excellent service. In fact it has the potential of being the Samsung of SL. There is good talent in the country for them to guve a hand in this. The technology in cctv is incredibly simple. Just yrsterday I got one unskilled guy to change the hard drive of dvr in one set up and also I bought a power unit of anothet that had got blown up and reconnected in my house. And I am watching the images of people working in adjoing houses right now. I wonder whether the top men in Singer understand what I say.
@fahdniyas3755
@fahdniyas3755 3 жыл бұрын
You haven't put the original BNC Jack. It's a local one. Original one is BNC MX
@user-gj6cd4gi9l
@user-gj6cd4gi9l 3 жыл бұрын
Jaya wewa digatama oya wage video karanna labewa
@pudumaloke
@pudumaloke 3 жыл бұрын
මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා ,,,,,,
@Tom-yc2xd
@Tom-yc2xd 3 жыл бұрын
අයියේ games crash වෙන එකට solution video එකක් ගේන්නකෝ.අපි ගොඩක් ගණන් සල්ලිදීලා games ගන්නවා මගදි crash වෙනවා.please මේකට video එකක් ගේන්න.
@randikabro01
@randikabro01 3 жыл бұрын
චනුක්ස් අයියේ 365 like එක මගෙන්
@illyasmohomad7209
@illyasmohomad7209 3 жыл бұрын
Chanux aiyye samsung budget monitor eken dreamdesk setup ekak karanawa kiwwane..karannako
@imchathu87
@imchathu87 3 жыл бұрын
Ane manda mekada thiyena aluthma system eka kiyala .... hebey mata therena widiyata nan meka henama wiring ekak thiyena .. wire godak uda run wena system ekak .. mama danna widiyata nan dan thanikarama wifi walin connect wena .. meloke wire ekak edala gewal wala biththi uding condute bata ena gagaha gagaha biththi nasathi kara ganna one nethi system thiyenawa .. also ewa google alexa ekkath directly wedath karanawa .. mechchara natanna one ne mama danna widiyata .. :) :)
@chinthakar2324
@chinthakar2324 3 жыл бұрын
Thank you very much brother for the useful video...
@MadurangaAthukorala7
@MadurangaAthukorala7 3 жыл бұрын
I have a doubt about monthly upload data capacity , can y explain it and also describe good quality wires and video cables.
@kumarasiriwardhana5836
@kumarasiriwardhana5836 2 жыл бұрын
සුපිරී චනුක්ස්.....❤️❤️❤️❤️
@rmmprathnayake
@rmmprathnayake 3 жыл бұрын
can you please do a video in CCTV system Configuration..
@shahulHameed-ek3bh
@shahulHameed-ek3bh 3 жыл бұрын
Chanux broගෙ studio tour එකක් ඕනෙ කට්ටිය මේ කොනට👇👍
@Safariya1
@Safariya1 3 жыл бұрын
මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා ,,,,,,,,,
@Senaa...
@Senaa... 2 жыл бұрын
මම වැඩිය cctv ගැන දන්නෙ නෑ, දන්න කෙනෙක් කියන්න, ගෙදරට එන හොරාට බැරිද හාඩ් ඩිස්ක් එක ගලවගෙන යන්න, එහෙම උනොත් රෙකෝඩ් වෙච්ච ඒවට මොකද වෙන්නෙ?🤨
@mychannelvideo3879
@mychannelvideo3879 Жыл бұрын
ඒ කොටස නොපෙනෙන තැනක හයි කලා නම් හරි
@farhathmahmoodh9452
@farhathmahmoodh9452 3 жыл бұрын
Chanux bro LG WIND PHONE eka review karanna
@Safariya1
@Safariya1 3 жыл бұрын
මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා ,,,,,,,,
@amwfactory4321
@amwfactory4321 4 ай бұрын
Unirach 360° moving cctv camera ekke hodadha ?
@pradeepprasanna3217
@pradeepprasanna3217 3 жыл бұрын
Niyamai.
@Safariya1
@Safariya1 3 жыл бұрын
මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා ,,,,,,,,,
Home Security Alarm System in Sri lanka
11:39
Chanux Bro
Рет қаралды 129 М.
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 53 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 12 МЛН
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 153 МЛН
The Agents’s Domain: Machine Warriors 43/50 #AIGC
3:03
IT即戦力セミナー
Рет қаралды 7
CCTV Camera System in Sri Lanka - Sinhala
7:21
Chanux Bro
Рет қаралды 61 М.
1026B V380 Pro 4G DUAL LENS CAMERA - SINHALA
12:10
ZOOMTECH SOLUTION
Рет қаралды 25 М.
CCTV Cameras 10 Tips in Sinhala - Apitalk
8:38
Api Talk
Рет қаралды 11 М.
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 53 МЛН