How to Install CCTV Camera's With DVR/Connectors/Power Supply - COMPLETE GUIDE.

  Рет қаралды 194,065

SL Easy Work

SL Easy Work

Күн бұрын

This video about How to Install CCTV Camera's With DVR/Connectors/Power Supply - COMPLETE GUIDE.
This is a quick video demonstration of how to connect to your DVR To CCTV/Connectors/Power Supply. In this demonstration you will learn the necessary information you need to Install CCTV Camera
how to connect CCTV camera BNC connector, dc male pin connectors and camera power supply SMPS connection to DVR
"cctv bnc connector installation" complete process.
How much is CCTV in Sri Lanka? How many rupees is a CCTV camera? What is the best CCTV for home use? How can I see my security camera footage? Compare Security Systems & CCTV Cameras prices and buy online, Singer Sri Lanka has a wide range of Security Systems & CCTV Cameras in Sri Lanka. Dahua Security System 4 Channel Tribrid 1080P Compact. cctv camera price in sri lanka singer digital camera cctv camera price in sri lanka singer (sri lanka) cctv camera system wireless cctv camera system in sri lanka dahua cctv
MX Baluns allow two dissimilar cable types to be joined together with the minimum of electrical degradation. The word "Balun" comes from the terms Balanced cable and Unbalanced cable i.e. a device permitting the physical and electrical connection of these very different cable types. MX Baluns has RGB Connector at one side & RJ 45 Connector on other Side. MX Baluns have been designed with the installer in mind. The units have the features like Compact design.
CCTV camera Installation, Basic Lesson for Beginners,
Components that are put together to setup a CCTV system,
CCTV Cameras,
Digital Video Recorders,(DVR)
Coaxial cable,
BNC Connector,
CCTV Power Supply Unit.
කැමරා සවි කරලා පසු තැවෙනවාද මෙන්න හරිම විසදුම
අපගේ මූලික පරමාර්ථය වනුයේ අප සතු සීසීටීවී දැනුම ඔබ සමග බෙදා ගැනීමයි සමාජය තුළ ඔබ නොදන්නා දෑ දැනුම අප විසින් ඔබට ඉදිරිපත් කිරීමයි යම්කිසි අඩුපාඩුකම් නැතිවුවහොත් අපව දැනුවත් කර දිරිමත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
මුල සිට සරලව සම්පුර්ණ සිංහල CCTV පන්තිය, කැමරා සවිකරන ස්ථාන සොයාගැනීම හොදම CCTV SYSTEM එක ගැනීම, එහි සියලු කොටස් හදුන්වාදීමේ සිට සවි කිරීම දක්වා සියලු විස්තර අපෙන්
If you are not Subscribed to my KZbin Channel, be sure to do that now. If you liked the video please give it a thumbs up to show your support.
ආයුබෝවන් කියල පිලිගන්නවා අපේ යූටියුබ් චැන්ල් එකට
කාර්මික ශිල්පය පිලිබඳ උනන්දුවක් දක්වන ඔයලටයි මේ චැන්ල් එක​.
මල්ටි ටැලන්ට් කාර්මික ශිල්පියෙක් වෙන්න අපේ වීඩියෝස් බලන්න.
විදුලි කාර්මික ශිල්පය
ශීතකරණ හා වායුසමීකරණ කාර්මික ශිල්පය
ජලනළ කාර්මික ශිල්පය
වඩු වැඩ ශිල්පය
නව නිපැයුම් නිර්මාණ
ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියා කිරීම​
රෙසින් නිර්මාණ
මේ හැම අංශයකම දැනුම ගන්න අපේ චැන්ල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න​.
මිතයාමත දුරුකර නිවැරදිව කියලදෙන එකම යූටියුබ් නාලිකාව. අදම සබ්ස්ක්‍රයිබ්කර අපහා එකතුවන්න.ඉදිරියේදී
නිවාස වයරින්,කර්මාන්තශාලා වයරින්,පැනල් බෝර්ඩ් වයරින්හා නවතම එකතුවෙන තාක්ශනයත් සමග වෙනස්වන උපාංග හා සම්මත රෙගුලාසි අනුව ලෙක්ට්‍රිකල් වැඩ කරනා ආකාරය සරලව ඉගෙනගමු.
My other videos:-
* Distribution board wiring in Sinhala./House wiring tutorial
• Distribution board wir...
* How to wire power socket. House wiring Sinhala
• How to wire power sock...
* How to wire connect in circuit breaker. House wiring- Electrical Sinhala
• How to wire connect in...
* One bulb and one switch connection. House wiring_ Electrical Sinhala
• One bulb and one switc...
* Two way switch wiring explained. house wiring Sinhala
• Two way switch wiring ...
* How to check trip switch. Home made RCCB & Earth tester- Electrical Sinhala
• How to check trip swit...
* Master switch connection. House wiring Sinhala
• Master switch connecti...
* Ring circuit wiring diagram. House wiring-Electrical Sinhala.
• Ring circuit wiring di...
* How to wire light dimmer switch. Dimmer switch wiring Sinhala
• How to wire light dimm...
* How to connect wire to switch and bulb. House wiring Sinhala-Electrical basics
• How to connect wire to...
* Dangerous Travel Adapter- Multi plug with universal socket problems.
• Dangerous Travel Adapt...
* What is electricity unit. Power consumption Sinhala විදුලි ඒකකයක් කියන්නෙ මොක්ද?
• What is electricity un...
* How to make wall lamp at home. wall decoration idea සිවිලිමට බල්බයක්
• How to make wall lamp ...
* Plug point not working - Hose wiring Sinhala දෝෂ සහිත ප්ලග් අපිම හදමු.
• Plug point not working...
* How does a trip switch work? Let's learn the functionality of a trip switch (electrical Sinhala)
• How does a trip switch...
* What causes lightning to strike the house? protect your home from thunder - Electrical
• What causes lightning ...
* Common wiring mistakes on distribution board - House wiring Sinhala
• Common wiring mistakes...
If you like my Channel
Like
Share
Comment
Subscribe
#cctv #cctvCamera #cctvInstalling

Пікірлер: 524
@lakshmanperera3049
@lakshmanperera3049 3 жыл бұрын
ගුරු මුශ්ටිය නැතිව කාලෙ නාස්ති නොකර දුන්නාවු විස්තර වලට ඔබට ස්තූතියි
@lalithdaglas9568
@lalithdaglas9568 2 жыл бұрын
Good
@user-gg9vr7ow3v
@user-gg9vr7ow3v 11 ай бұрын
ඇත්තටම 🙏🙏🙏සර් මේ වනම් කෝස් කරලාවත් ඉගෙන ගන්න බැ 🙏ඒ තරම් සරලව ලස්සනට කියලා දෙනවා❤
@madhurasulakshitha4585
@madhurasulakshitha4585 3 жыл бұрын
පවසන්න වදන් නොමැත අයියන්ඩි ❤️ සුපිරියි 👍👍
@shanthapremanatha9072
@shanthapremanatha9072 3 жыл бұрын
නියමයි මල්ලියෝ හැමතැනම camera දැක ල තිබුණත් installation system එක දැක්කෙ අදයි.thanks bro..
@sujithbalendra7011
@sujithbalendra7011 3 жыл бұрын
The. most. valuable. video. lessons. so. i. really. appreciate. you. this. way. thank. you. so. much.
@yureshgayan5117
@yureshgayan5117 2 жыл бұрын
පැහැදිලියි සරලයි... පට්ට ❤️
@amilashehan2150
@amilashehan2150 3 жыл бұрын
මමත් හොයන ගමන් හිටියේ. ගොඩක් ස්තුතියි කියල දුන්නට. ගොඩක් පැහැදිලිව කියලා දුන්නා. ගොඩක් ස්තුතියි.
@sheltonperera6845
@sheltonperera6845 3 жыл бұрын
ගොඩක් වටිනවා thank you very much
@nirmanarulananthem2137
@nirmanarulananthem2137 Жыл бұрын
නියමයි කියලා වැඩක් නෑ පැහැදිලිව හරියටම තෙරුම් කරලා දෙනවා ..
@sleasywork
@sleasywork Жыл бұрын
👍👍👍
@indikajayalath4210
@indikajayalath4210 3 жыл бұрын
සුපිරි කොල්ලෙක් මල්ලී උබනම්.මම බලපු හොදම යූ ටියුබ් චැනව් එකක්.
@indikajayalath4210
@indikajayalath4210 3 жыл бұрын
@@sleasywork අනිවාර්යෙන්ම ඉන්නවා.
@malithdilshan7537
@malithdilshan7537 2 жыл бұрын
ජයවේවා. හොදට තේරුනා. බලපු පලවෙනි video එක. ගොඩාක්ස්තුතී.
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@madushankakulasuriya3801
@madushankakulasuriya3801 Жыл бұрын
සුපිරියටම කියලා දුන්නා. ගොඩක් ස්තුතියි
@sleasywork
@sleasywork Жыл бұрын
Thanks
@amilanuwan2118
@amilanuwan2118 3 жыл бұрын
උබ නම් සුපිරි පොරක් මල්ලී.දැං මේක දැකපු ඔස්තාර්ල පොලොවෙ පස් කනව ඇති 😀
@maddumabandara1124
@maddumabandara1124 2 жыл бұрын
ස්තූතියි සහො වැල්වටාරම් පතරංග ජාතක නෑ පැහැදිලියි නිරවූල්
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@dayanandajk8938
@dayanandajk8938 2 жыл бұрын
අවශ්‍ය ද්‍රව්‍ය, උපකරණ, අරගෙන දෙන්නම්. ඔබ තුමාට පුළුවන් නම් මගේ ගෙදරට සවිකර දෙනමෙන් ඉතාමත්ම කාරුණිකව ඉල්ලමි. ස්තුතියි.
@sleasywork
@sleasywork 2 жыл бұрын
Gewal koheda
@dayanandajk8938
@dayanandajk8938 2 жыл бұрын
@@sleasywork Matara.
@sasindupaboda5584
@sasindupaboda5584 2 жыл бұрын
බොහොම ස්තූතියි අයියා ඔයාට ❤
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@user-rb6td4yf1b
@user-rb6td4yf1b Жыл бұрын
Thank you bro short but valuable explanation
@bhashithadumindu7366
@bhashithadumindu7366 4 ай бұрын
හොද ගුරැවරයෙක්....🎉
@sleasywork
@sleasywork 4 ай бұрын
Thanks
@ramseyfernando3420
@ramseyfernando3420 3 жыл бұрын
හොද විෂයක් ,පැහැකිරීම ඉතු හොදයි . දිගටම කරන්න.👍👍
@senakaamp7357
@senakaamp7357 9 ай бұрын
ඔබට ස්තුති මෙි තරමි සරලව කියලා දෙනවට
@nilanthawelamedage1087
@nilanthawelamedage1087 3 ай бұрын
ස්තුතියි !!
@sarojikajayamini227
@sarojikajayamini227 Жыл бұрын
අපේ නිවසට කැමරා සවි කරන්න ඉන්නේ හොඳ කැමරා වර්ගයක් කියන්න කැමරා 4 ක් ඉතින් ඔයාට නම් හොද දැනුමක් තියෙනවා අපිට තනියම කරන්න අමාරුයි ලඟක ඉන්නවා අපිට ඔයාට කියලා කරව ගන්න තිබුණි 🙏🙏🙏🙏💐💐💐💐
@sleasywork
@sleasywork Жыл бұрын
Hikvishion
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 4 ай бұрын
​@@sleasywork ලිපිනය කියන්න කො
@dimuthulakmina8656
@dimuthulakmina8656 3 жыл бұрын
යාළුවා සම්පූර්ණ lesson එකක් එකින් එක ගෙන්න මචං. ගොඩක් වටිනවා.
@ldpklsj3557
@ldpklsj3557 3 жыл бұрын
Sniwaren ona bro
@thilakillangasingha239
@thilakillangasingha239 2 ай бұрын
Good instructions thanks
@sleasywork
@sleasywork 2 ай бұрын
You're welcome!
@adingsondaniel484
@adingsondaniel484 3 жыл бұрын
Thanks and we have no words to tell no body teach the secret but your channel teach us thank you very much... it's useful lot's
@THISUM-bk5sq
@THISUM-bk5sq Жыл бұрын
හරිම පැහැදිලිව කියන එක තේරෙනව .ස්තුතියි
@sleasywork
@sleasywork Жыл бұрын
Thanks
@manulakawshalya6614
@manulakawshalya6614 3 жыл бұрын
සිසිටිවි ගැන නම් ගොඩක් වටිනවා
@kingsley861
@kingsley861 3 жыл бұрын
ස්තුතියි මල්ලි ..ඉතාම වටිනවා ..ඔබගේ දැනිම බෙදා දීම රටක් වටිනවා .ඔබට ජය ..
@GeorgeRajapaksha
@GeorgeRajapaksha 11 ай бұрын
තමන් දන්න දේ ලෝබ නැතුව කියලා දුන්න. නියම කොල්ලෙක්. Thanks
@sleasywork
@sleasywork 11 ай бұрын
Thanks
@ajithnilantha2209
@ajithnilantha2209 Жыл бұрын
ගොඩක් වටිනා වැඩසටහනක් පාඩමක් tanks
@sleasywork
@sleasywork Жыл бұрын
Thanks
@ddsilva6528
@ddsilva6528 3 жыл бұрын
හුගක් වටිනව බොහොම ස්තුතියි.. අනික් වීඩියො එකත් ඉක්මනට ගේන්න..
@ddsilva6528
@ddsilva6528 3 жыл бұрын
පුලුවන්නම් ලෙන්ස් එක distance එක අනුව හරි කැමරා එකක් තෝර ගන්න video එකකුත් ගේන්න
@hasanthawidanage
@hasanthawidanage Жыл бұрын
බොහොම ස්තුතියි ලබාදුන් දැනුමට .
@sleasywork
@sleasywork Жыл бұрын
👍
@54jayarathnahm
@54jayarathnahm 2 жыл бұрын
ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි, වටිනා දැනුම නිර්ලොබී ව ලබාදීමට කටයුතු කිරීම ගැන.
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@kavindulakshitha9732
@kavindulakshitha9732 3 жыл бұрын
ගෙදල් වල පාරේ හැමතැනම දැනම දැකලා තියෙනවා මේවා. හැබැය් කොහමද මේවා හයි කරන්නේ කොහොමද කියලා දැනගත්තේ අදය්. Thank you අය්යේ 👍👍👍👍👍👍👍👍👍
@kavindulakshitha9732
@kavindulakshitha9732 3 жыл бұрын
@@sleasywork අනිවාරෙම්ම අය්යේ 🤗🤗🤗🤗
@kavindulakshitha9732
@kavindulakshitha9732 3 жыл бұрын
@@sleasywork කරලා තියෙන්නේ අය්යේ 👍👍👍
@ranjithperera1692
@ranjithperera1692 11 ай бұрын
ඇත්තටම හරිම පැහැදිියි...ස්තූතියි ❤❤❤
@sleasywork
@sleasywork 11 ай бұрын
👍👍👍
@nadeeshantharangapathirana324
@nadeeshantharangapathirana324 2 жыл бұрын
Video is Recommended
@sleasywork
@sleasywork 2 жыл бұрын
👍👍
@Rishad-h2j
@Rishad-h2j 3 жыл бұрын
Thank you verymuch bro good work god bless you idhiriyatath oyage anagathaya saarthaka vendone kiyala subha pathanawa👍🤲 bro
@anushageethanjali1920
@anushageethanjali1920 3 жыл бұрын
Video eka super
@chandraniwadduwaga.chandra2150
@chandraniwadduwaga.chandra2150 3 жыл бұрын
හොදින්.පැහැදිලිව.කියා.දුන්නාට.ස්තුතියි.බුදුසරණයි.
@madura.j.kaushalya
@madura.j.kaushalya 3 жыл бұрын
Coaxial වලින් නැතුව Cat 6 , POE වලින් system එකක් කරන හැටිත් වීඩියෝ එකක් කරන්න..❤️
@user-cp8dl9po9t
@user-cp8dl9po9t 2 жыл бұрын
ඉතාම හොද පැහැදිලි කිරිමක්...ස්තුතියි මල්ලි
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@RavindaSiri
@RavindaSiri 29 күн бұрын
සුපිරි ❤❤❤
@kasunharshana435
@kasunharshana435 2 жыл бұрын
පැහැදිලි. සරලයි පට්‍ටයි කොල්ලො සෙට්එක......ස්තුති.
@ariyasenacolombaarachchi4384
@ariyasenacolombaarachchi4384 3 жыл бұрын
ගොඩක් හොඳින් විස්තර කරලා දුන්නා. ස්තුතියි. ඔබ සම්බන්ද කර ගන්නේ කොහොමද කියන්න.
@samsonperera9872
@samsonperera9872 3 жыл бұрын
Very informative. Thank you
@drecp1407
@drecp1407 2 жыл бұрын
Thank you very much
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@simpleworkswithmadura9360
@simpleworkswithmadura9360 2 жыл бұрын
Niyamai brother thank you very much
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@barathakumaraparapevidanal2528
@barathakumaraparapevidanal2528 3 жыл бұрын
අවංකවම ඔබ නියම ගුරුවරයෙක් thanks lot of
@sarathranaweera2232
@sarathranaweera2232 2 жыл бұрын
තියරිය සරළව පිළිවෙලට දුන්නට ඔයාට ස්තූති.. හොද නිහතමානි ගුරෙක් ඔයා : සුභපැතුම්... හිරු රියදුරු පුහුණු පාසල.. මාතලේ🚦🙋
@wasanthaabeykoon1814
@wasanthaabeykoon1814 8 күн бұрын
Hoda video ekk jaya❤
@manulakawshalya6614
@manulakawshalya6614 3 жыл бұрын
මම දන්න තරමින් නම් සීසීටීවී කැමරා වයරින් කරනකොට ඒකෙ power line සහා coaxial cable එකට ගෙනියන්නෙ නෑ මොකද powerline එකත් සමග සන්නිවේදන රැහැන් ගෙනියන්නේ නෑ. ඒකට හේතුව තමයි power line එකේ විදුලිය ගමන් කරන කොට ඒ හරහා විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රයක් ඇති වෙන නිසා සන්නිවේදන රැහැන් වලට එය මූලික වශයෙන් බලපානවා එතකොට අපිට ඉතාමත් සුපැහැදිලි දසුනක් නැරඹීමට නොහැකි වේ එයට හේතුව power line එක සහ සන්නිවේදන රැහැන් එකට ගෙනියන නිසා ඒ කිව්වේ coaxial cable එකට ගෙනියන නිසා
@manulakawshalya6614
@manulakawshalya6614 3 жыл бұрын
Thank you
@asankapradeep3222
@asankapradeep3222 3 жыл бұрын
Niyami bro godak asaven igena ganna puluvan vidio ekak,
@bus459
@bus459 6 ай бұрын
පැහැදිලි කිරීම සුපිරි ස්තුතිය
@sleasywork
@sleasywork 6 ай бұрын
Thanks
@ruwansampath4061
@ruwansampath4061 2 жыл бұрын
Thank you aiye
@gajatepodda2004
@gajatepodda2004 9 ай бұрын
Good ❤ hodatama therenawa 👍
@buddikaviraj9506
@buddikaviraj9506 3 жыл бұрын
නියමයි... බුදු සරණයි !!!!💐
@buddikamanoj9974
@buddikamanoj9974 3 жыл бұрын
නියමයි මල්ලි
@prasadjanaka4427
@prasadjanaka4427 2 жыл бұрын
Thanks
@henrydiasjayasekara466
@henrydiasjayasekara466 3 жыл бұрын
Obe pahadili kirima godak hodai. Dvr eke setting hadana vidiha kiyala. Denavada malli Obata budusaranai.
@sleasywork
@sleasywork 2 жыл бұрын
Ok
@madu363
@madu363 3 жыл бұрын
Niyamai.thanx me wage videos karanawata. Smartphone eken balana widiyath ikmnata video ekak daanna
@renukaamarasinha6407
@renukaamarasinha6407 2 жыл бұрын
Very good program thanks
@sleasywork
@sleasywork 2 жыл бұрын
Digatama ekathuwela inna
@nirmalanirmala2620
@nirmalanirmala2620 2 жыл бұрын
Thaks
@djmadusanka6803
@djmadusanka6803 9 ай бұрын
Supiriyak aiye 🥰
@nishsankapadeep2321
@nishsankapadeep2321 2 жыл бұрын
Niyamai
@user-zt3sk7cg3q
@user-zt3sk7cg3q 2 жыл бұрын
hard eka dvr ekata sambanda karanne kohomada softwayar monawath insttol karaganna oni nadda sahodaraya 🤔🤔🤔
@virajdeshabandu3332
@virajdeshabandu3332 Жыл бұрын
Good job and Tnks
@sleasywork
@sleasywork Жыл бұрын
Welcome!
@sumudukumari7986
@sumudukumari7986 3 жыл бұрын
Bohama sisthuti malli. Godak watina video ekak. Bs
@chathuramadushan1701
@chathuramadushan1701 Жыл бұрын
ගොඩක් ස්තුති
@amilakumara563
@amilakumara563 Жыл бұрын
Superb👍👍👍👍👍👍👍👍👍👍
@user-st8vq5zg6u
@user-st8vq5zg6u 2 жыл бұрын
Thank you good
@chamindapunchihewa1656
@chamindapunchihewa1656 6 ай бұрын
Excellent..***
@sleasywork
@sleasywork 6 ай бұрын
Thank you! Cheers!
@Induwaramg
@Induwaramg Жыл бұрын
Dhuwa HDCVI කැම් එක Hikvision DS-7116HDHI-K1 DVR එකට සපෝට් නොකරන්නෙ ඇයි. සිග්නල් මෝඩ් මාරු කරන්න ඔප්ෂන් එකක් නෑ.
@audiolibrarysrilanka1479
@audiolibrarysrilanka1479 2 жыл бұрын
aththatama supiri
@shanakadananjaya1975
@shanakadananjaya1975 3 жыл бұрын
ගොඩක් වටින channel එකක් ♥️♥️♥️♥️♥️♥️♥️♥️
@ChalanaNimsara-u4q
@ChalanaNimsara-u4q Ай бұрын
සූපිරි අයියේ 🎉
@sleasywork
@sleasywork Ай бұрын
👍👍👍
@harshadamian3257
@harshadamian3257 2 жыл бұрын
Thank you මචං 👍
@ashankavindu9611
@ashankavindu9611 3 жыл бұрын
Supiribn chamiya api dnw ub wedakarayakoyla bn good luck brother ❤️❤️❤️
@prabathudayajith1341
@prabathudayajith1341 3 жыл бұрын
ගොඩක් වටිනවා.තව දෙයක් මල්ලි, internet හරහා mobile phone/computer වලින් බලන විදිහ කියලා දෙනවද?
@udenibuddhika9115
@udenibuddhika9115 Ай бұрын
නොදන්න ඔන කෙනෙකුට තෙරෙන්න කියලා දුන්නා.❤❤❤❤
@sleasywork
@sleasywork Ай бұрын
Thanks
@malanamarathunga8116
@malanamarathunga8116 2 жыл бұрын
Excellent
@sleasywork
@sleasywork 2 жыл бұрын
Budusaranai
@user-zz5hl7po6w
@user-zz5hl7po6w 6 ай бұрын
Super
@samanthaalwistravelwithalo8905
@samanthaalwistravelwithalo8905 2 жыл бұрын
මේ ඇනලොග් කැමරා නේද
@sanjudilshan9842
@sanjudilshan9842 3 жыл бұрын
නියමෙට පැහැදිලිව කියල දුන්නා👍👍
@mohammedfarook6539
@mohammedfarook6539 Жыл бұрын
Thank you.
@nilanthanilantha782
@nilanthanilantha782 Жыл бұрын
Thanks bro supiri video ekk
@Prakash-uh9rr
@Prakash-uh9rr Жыл бұрын
Supiri supiri
@anjanaprabath4618
@anjanaprabath4618 3 жыл бұрын
Ilaga eka ikmanata ona macho good luck 👍👍👍👍👍
@saralai
@saralai 3 жыл бұрын
සුපිරි aiya
@dayaniliyanage1918
@dayaniliyanage1918 3 жыл бұрын
Nuwanawa Thawath, Diyunuwen Diyunuwata Pathwewa malliyo.👍❤🌹🌹🌹🌹🌹😊 Ts.🙏Parissamininna.
@asankawijayasena9448
@asankawijayasena9448 3 жыл бұрын
Fatta pahadili thanks
@malanamarathunga8116
@malanamarathunga8116 2 жыл бұрын
බුදුසරණයි
@vipulpiyadarshana5180
@vipulpiyadarshana5180 2 жыл бұрын
Suppr thank you
@sleasywork
@sleasywork 2 жыл бұрын
👍
@chandikaachala7841
@chandikaachala7841 3 жыл бұрын
Thank you a lot 'SL easy work'
@user-st8vq5zg6u
@user-st8vq5zg6u 2 жыл бұрын
Good
@rajapakshan9950
@rajapakshan9950 Жыл бұрын
ඔයා ට ගොඩක් ස්තුතියි මල්ලි hard Disk සන්බන්ද කරන්න්නෙ කොහොමද...wife video එක දැන්මද
@thimiravlogs3891
@thimiravlogs3891 3 жыл бұрын
Hari wadagath 🙏🙏🙏
@itsme-tm4vd
@itsme-tm4vd 3 жыл бұрын
thank you
@rivirutechtips4592
@rivirutechtips4592 3 жыл бұрын
SUPER ☺☺☺☺👍👍👍👍
@trivinperera2937
@trivinperera2937 3 жыл бұрын
Patta!!!!! Supiriyata kiyala dunna! Jaya Wewa!!!
@NashudLK
@NashudLK Жыл бұрын
Ip cammera ekak dvr ekata connect karanne kohomada.plz help me..
@anushageethanjali1920
@anushageethanjali1920 3 жыл бұрын
Video eka thama balana gaman bro
@danushkaprabath1020
@danushkaprabath1020 3 жыл бұрын
ජය වේවා අයියා
Sigma Girl Pizza #funny #memes #comedy
00:14
CRAZY GREAPA
Рет қаралды 2 МЛН
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 21 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 17 МЛН
CCTV Cameras in Sri Lanka
10:28
Chanux Bro
Рет қаралды 195 М.
Installing surveillance cameras and connecting them to a DVR
8:09
Benbaslec12
Рет қаралды 4 МЛН