අධිවේගයේ වංචාව... "CCTV ඕෆ් කරලා මේක කරන්නේ"

  Рет қаралды 148,763

Ada Derana

Ada Derana

Күн бұрын

Пікірлер: 422
@AjithKusumthilaka-k5d
@AjithKusumthilaka-k5d 3 ай бұрын
අස්කරලා දාපල්ලා. ගම්වල හොදට ඉගෙන ගත්තු කොල්ලෝ කෙල්ලෝ ඉන්නව ජොබ් නැතිව.
@LaLa-qv4eu
@LaLa-qv4eu 3 ай бұрын
ගම්වල කොල්ලොම තමයි ඔය ඉන්නෙත්
@gpakrockz
@gpakrockz 3 ай бұрын
Mokek wath nathuwa automatic gate ekak damma nan iwarai
@yohanyohan5958
@yohanyohan5958 3 ай бұрын
mahindage goloyo thami mewa karanna
@yohanyohan5958
@yohanyohan5958 3 ай бұрын
okkma mathara aun thami
@LalanthaPerera77
@LalanthaPerera77 3 ай бұрын
සහතික ඇත්ත
@vidurathivanka
@vidurathivanka 3 ай бұрын
මුල් පිටුවේ ඉන්නෙත් මහා හොරෙක්නේ ඉතින් ඌ කැමති වෙයිද ඌ වගේ උන්ව අයින් කරන්න
@slcrack
@slcrack 3 ай бұрын
kiyala wedak ne
@RikazRiffai
@RikazRiffai 3 ай бұрын
කවුද මුල් පුටුවේ ඉන්න හොරා
@REDFOXDJCRASH
@REDFOXDJCRASH 3 ай бұрын
@@RikazRiffai සුදු ඇදන් ඉන්නෙ.. හොයන්න ලේසි 😂
@kadullatv_
@kadullatv_ 3 ай бұрын
කියලා වැඩක් නැ හලෝ
@Hiroshana360_
@Hiroshana360_ 3 ай бұрын
😂 හොරාගේ අම්මගෙන් පේන අහන වැඩ ලංකාවේ වෙන්නේ
@ChrisAbeywardena-ls2yz
@ChrisAbeywardena-ls2yz 3 ай бұрын
ඔකුන්ට මොන විනය පරීක්ෂණද, කෙලින්ම අස්කරලා දාන්නේ නැතුව..
@lankalap2423
@lankalap2423 3 ай бұрын
ඉස්සර ලංකාව ප්‍රසිද්ධ මුතු මැණික් කුළුබඩු වලට. දැන් එහෙම නෙමෙයි ප්‍රසිද්ධ හොර පුරයක්................ .
@PrinsiSilva
@PrinsiSilva 3 ай бұрын
Hrwalavladnnarjyahmaaytnykymahorwinnva.....rjytabnabna.......kalknni
@kavindaliyanage8539
@kavindaliyanage8539 3 ай бұрын
@@PrinsiSilvalkjdfhmbvssetolmnfssgnnvdsljfwaC mm
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 2 ай бұрын
කුළුබඩු මුතු මැණික් 💎 අඩුවට තියෙනව, පිටරටින් ගෙනාපුවා 😂
@champikaananda9905
@champikaananda9905 3 ай бұрын
දේශපාලකයෝ විතරක්ම නෙවේ රට කෑවේ රාජ්‍ය සේවකයොත් සම්බන්දයි කිය්ලා කවුදෝ කිව්වා 😂
@මේඝ1
@මේඝ1 3 ай бұрын
දේසපාලුවෝ 1 රාජ්ය සේවකයෝ 2 පොලීසිය 3 නීති අක්ඤාණයෝ 4 මාධ්‍ය කාරයෝය 5 ජේවීපී කාරයෝය 6 මුන් තමයි රට විනාශ කිරීමට ප්‍රධානව වගකිවයුත්තෝ
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 3 ай бұрын
​@@මේඝ1 සිරාවට ❤❤❤
@SamiraSamarasinghe
@SamiraSamarasinghe 3 ай бұрын
​@@මේඝ1 unp pohtuwe un nda
@nilanthajohn1456
@nilanthajohn1456 2 ай бұрын
@@මේඝ1Rajapakse vahallu/UNP minimaroowo/sajaba horu
@AjithKusumthilaka-k5d
@AjithKusumthilaka-k5d 3 ай бұрын
මුන් රටට තවත් කෙලවන හැටි. ඔයට වැඩිය හොදයි කාපියව් අසුචි
@vishwayasas7981
@vishwayasas7981 3 ай бұрын
මාල කඩපු එකෙක් කෝප් කමිටුවේ ඉන්නවා 😂😂😂මේක මුතු රටක්
@Multivision-Kumari
@Multivision-Kumari 3 ай бұрын
ගැලනිගම දී අපිටත් එහෙම කලා. . current නැහැ කියලා
@Gayan__chathuranga
@Gayan__chathuranga 3 ай бұрын
වැඩ තහනම් කරාට වැඩක් නෑ එකෙක් වංචා කල ගානෙන් දෙගුනයක් නැත්න් තුන් ගුණයක් ගන්න ඕනේ
@athulaudayakantha8999
@athulaudayakantha8999 3 ай бұрын
එකනෙ රජයෙ රස්සව ඉල්ලගෙන පරවල්වල නටන්නෙ.
@Dil-hd7yj
@Dil-hd7yj 3 ай бұрын
Ubage sallifa pkya😂😂 mahinda mahatayage
@SupunJayawardhana
@SupunJayawardhana 3 ай бұрын
හොරු විසින් හොරු හොයනවා 😂😂😂😂😂 ආතල් රටක් ඕයි 😂😂😂😂😂😂😂
@cocoon2024
@cocoon2024 3 ай бұрын
ehenam uba gihin hoyapanko
@angelsilva3727
@angelsilva3727 3 ай бұрын
ඔන්න මාලිමාවේ සංගම් කාරයන්ගෙ වැඩ.
@janithlakmal8576
@janithlakmal8576 3 ай бұрын
කොහෙ ගියත් මාලිමාව😂 හොයල බලහන් කවුද ඔය ජොබ්වලට පුරවලා තියෙන්නෙ කියලා.හොර පාරෙන් ආපු කොහොමත් කරන්නෙ හොරකම තමා
@SupunJayawardhana
@SupunJayawardhana 3 ай бұрын
@@cocoon2024 රත්තරන් එක්ක මාල කැඩුවද නැත්තන් රත්තරන් ඔයාට හරි පවුලේ කාටහරි රස්සාවක් දුන්නද , ඔය දෙකම නැත්තන් පොහොට්ටුව පුපේ පිපිලද 😂😂😂 අමාරුයි වගේ නන් බෙහෙත් ගන්න ඉක්මනට 😂😂😂
@SupunJayawardhana
@SupunJayawardhana 3 ай бұрын
@@angelsilva3727 මාලිමාවෙ 😂😂 මාලිමාවක් හොයාගන්න වෙයි රත්තරන් ලටයි රාජපක්ෂලටයි ඔක්කොටම දුවද්දි පාරවල් හොයාගන්න 😂😂😂😂
@tharidudinuka2267
@tharidudinuka2267 3 ай бұрын
ඔය වාගේ කාලකන්නින්ව සදහටම රැකියාවෙන් ඉවත්කල යුතුය.එවන් දෙයක් සිදු කලහොත් පමනක් මේ රටේ හොරකම වංචාව නවතා දැමිය හැක.එසේ නොමැතිව කයිවාරුවෙන් පමනක් හොරකම වංචාව දූෂණය නවතා දැමිය නොහැක.ඒ සදහා නිසි ක්‍රමවේදයක් යටතේ නවකයින් බදවා ගෙන වැඩකටයුතු කල යුතුය .
@Justiceandlaw
@Justiceandlaw 3 ай бұрын
ඒක තමා කියන්නේ බං මේවා පෞද්ගලිකරණය කරන්න ඕන කියලා.... විධිමත් විදිහට ටෙන්ඩර් කැඳවලා නියාමනයක් යටතේ ඔය සේවා පෞද්ගලික ආයතනයක් මගින් ගත්තානම් ඔය ප්‍රශ්න එකක්වත් නෑ මොකද ලංකාවේ රජය ගෑවුනු තැනක් තියෙනවානම් ඒක පල් හොර පිසාච අහිංසක මිනිසුන්ට බරක් කරුමයක් දෙන තැනක් වෙනවා මිසක් වෙන දෙයක් වෙන්නේ නෑ.....
@hemalpathirana-ss3cq
@hemalpathirana-ss3cq 3 ай бұрын
මිනිස්සු න්ට හොරකම් කරන්න පුළුවන් සිස්ටම් හැදුවාම ඔහොම තමයි පිටරටවල් වල වගේ ඕවා auto pay වෙන සිස්ටම් හැදුවනම් ඕක වෙන්නේ නෑ. හොරුන්ට හොරකම් කරන්න සිස්ටම් හදලා පස්සේ කෑ ගහනවා.
@mangalanishantha5451
@mangalanishantha5451 3 ай бұрын
හොරකම්ගැන හොයන කමිටුවේ ප්‍රධානියා රෝහිත😊😊😊😊😊
@KalumFernando-f7u
@KalumFernando-f7u 3 ай бұрын
😂
@REDFOXDJCRASH
@REDFOXDJCRASH 3 ай бұрын
😂
@Sampath-s5d
@Sampath-s5d 3 ай бұрын
රත්තරන් හොරෙක් ලගතියාගෙන අනිත් උන්ගේ වංචාව හොයන්නේ මේක පුදූම රටක් 😂😂😂
@damithmadusanka307
@damithmadusanka307 3 ай бұрын
තාමත් ගල් යුගයේ වැඩනෙ වැඩ කරන්නෙ මේ රජය.. මිනිස්සු අයින් කරලා එවට ස්කැන් මැශින් හයි කරානම් ඉවරනේ.. කාටවත් වංචා කරන්න බෑ.. තමන්ගේ කාඩ් එක ස්කැන් කරා අදාල මුදල ගේවලා එක්සිට් උනා.. ලංකාව දියුණු කරන්න මෙ වගෙ පොඩි වැඩ වලින් පුලුවන්.. නුගත් මිනිස්සු රටක් පාලනයේ විපාක ඔය
@disnyakas7002
@disnyakas7002 3 ай бұрын
මෙ වැඩේ ජාඇල මීට වඩා ජයටම කෙරෙනවා
@LahiruYasith-di8jh
@LahiruYasith-di8jh 3 ай бұрын
රස්සාවල් වලට ඕනේ තරම් කට්ටිය ඉන්නේ..
@Manulyajayarathna
@Manulyajayarathna 3 ай бұрын
අස් කරලා දාපල්ලා
@ruchiracosta5746
@ruchiracosta5746 3 ай бұрын
අතුරැගිරියේ එවුන්වත් පාර්ලිමේන්තු යවන්න ඕනෑ,උනුත් ඉන්න ඕනෑ එතන
@kamaldesilva9379
@kamaldesilva9379 3 ай бұрын
KDU university HOSPITAL එකෙත් මේකම වෙනවා. කවදාවත් receipt එක දෙන්නේ නෑ. ඉල්ලපුවාම කියනවා machine එක කැඩිලා කියලා. බලකරාම receipt එකක් ඕනේ කියලා අතින් ලියපු කොළ කැල්ලක් දෙනෙවා. මේ ගැන බලධාරීන් ක්‍රියා කරයි කියලා විශ්වාස කරනවා.
@DulanMadu-bh5hf
@DulanMadu-bh5hf 3 ай бұрын
ඔය වගේම රටේ මහජනතවගෙ මුදල් කන ලොකු පුටුවල ඉන්න ඒවට හවුල් අයගෙත් වැඩ තහනම් කරන්න ඕනෙ..ඔය එක සිදුවීමක් විතරයි..තව අර කුනු පොහොර නැව ගෙනල්ල උන පාඩුව,සීනි වන්චාව,බෙහෙත් වන්චාව වගෙ කර එවුන්ගෙත් වැඩ තහනම් කරන්න ඕනේ..විගනන වාර්ත වලින් පොඩි මිනිහගෙ විතරක් වැඩ තහනම් නොකර
@sumuduhewage3695
@sumuduhewage3695 3 ай бұрын
රස්සාවට එන්නේ වැදගෙන, ඇවිත් කරන්නේ හොරකම, ගහල පන්නන්න ඕනෑ
@academyakuraacademy3509
@academyakuraacademy3509 3 ай бұрын
හොරෙක්ට හොරු ගැන කියනවා. ඌට හිනා යනවත් ඇති. "මම කරපු ඒවත් ඒක්ක මේවා මොනවද" කියලා
@smaduraliyanage880
@smaduraliyanage880 3 ай бұрын
ලංකාවේ පුළුවන් හැම එකාම හොරා කනවා. කාලයක් තිස්සේ කාල දැන් බංකොලොත් වෙලා.. සුබ ආරංචිය අවහම හැම දේම හරියයි....
@කිබුලා
@කිබුලා 3 ай бұрын
මරු එකාට කියන්නෙ 😂😂 මේ වගේ මෝඩ වේසිගේ පුතෙක් ඉස්සරහා ඉන්ඩ ඔනේ හෙලුවෙන් 😂😂😂
@EashanRasitha
@EashanRasitha 3 ай бұрын
දේශපාලන පත්වීම් අයින් කරන්නෙ කොහොමද 😂😂
@prasannagunasena5596
@prasannagunasena5596 3 ай бұрын
සුලු ප්‍රතිකාරයයි ඕනෙ. බිල දෙන්න ඒක අරං ඉස්සරහට ගිහින් එහි ඇතිඛේතය ගේට්ටුවට අල්ලා ගේට්ටුව විවෘත වනක්‍රමයක් හදන්න්. එතකොට බිල් නැතුව ගේට්ටු අරින්න බැරි වෙනවා
@tyronnehenricus1703
@tyronnehenricus1703 3 ай бұрын
රැකියා විරහිතව ඔන තරම් උගත්තු ඉන්නවා...
@samirakahandagamage5123
@samirakahandagamage5123 3 ай бұрын
දේශපාලකයගෙ ඉඳන් පහල සුලු සේවකයා දක්වාම හොරකම. දඬුවමක් දෙන්නෙ නෑ. ඉතින් රටකට හරියාවිද?
@DviewTech
@DviewTech 3 ай бұрын
මේවා Automate කරන්න පුළුවන්නේ. කාලය ඉතුරු කරගන්නත් පුළුවන්. මේ වගේ වංචා සිද්ද වෙන්නෙත් නෑ. Etc lane හැම Exit එකකම නෑ. ඕවා හරියට manage කරලා කරනවා නම් simple දේවල්. මේ රටවල් මිනිස්සුන්ව වල පල්ලට යවන්නනේ System හදල තියෙන්නේ. Transportation කියන්නේ basic දෙයක් ලෝකේ. ඒකවත් හරියට කරගන්න බැරි පාලකයෝ ඉන්න රටක ඉපදෙන්න උන එක කරුමයක්. කවදා දියුණු වෙයිද මේ රට.
@virandhagunarathna145
@virandhagunarathna145 3 ай бұрын
මාල හොරා හොරැ අල්ලන්න ඇවිත්....😂😂😂😂ලංකාවේ දියුනුවක් ගැන ආයේ හිතන්න දෙයක් නෑ
@Sandy-999
@Sandy-999 3 ай бұрын
Highway එකේ කොළඹ ට යන බස් ෆුල් ලෝඩ් කරනවා.වාඩි ව්ව්ලා යන මිනිහටවත් හරියට යන්න නෑ.ශීට් ගානට යන මිනිස්සුන්ට වඩා ප්‍රමාණයක් හිටගෙන යනවා.ඔක්කොම ඉන්නෙ ජාවාරම් කාරයෝ
@nuwanff66
@nuwanff66 3 ай бұрын
හොරු හොරු ඔක්කොම හොරු 😂😂😂අයින් කරලා දාපල්ලා කාලකන්නී
@advinoworld
@advinoworld 3 ай бұрын
Please get guidance from Raththaran
@yoshanmalith6561
@yoshanmalith6561 2 ай бұрын
ඕකට කරන්න ඕනෙ entrance එක self ticketing system එකක් ගේන එක.. යුරෝපෙ car parking වලත් ඕකමයි වෙන්නෙ.. exist එකට විතරක් cashier දාලා වැඩේ කරානම් හරි
@chanugayan150
@chanugayan150 3 ай бұрын
අපි මේ රට හදමු, පුදුම කාලකන්නි මිනිසුන් ඉන්න රටක්
@nalinhemantha
@nalinhemantha 2 ай бұрын
අයින් කරන්නේ නෑ කියනවා නම් ලොක්කො ටිකත් සම්බන්ධ ඇති අනිවාර්යෙන්ම..
@SrCreat-fq9tc
@SrCreat-fq9tc 3 ай бұрын
මරු එකෙක්ට කියන්නෙ..😁😁🤣🤣🤣 ඉතින් කොහේ නැති කරන්නද වංචාව හොරකම්😂😂😂😢😢😢🤮🤮
@sudatharambewela
@sudatharambewela 3 ай бұрын
මාරයි ඔය වගේ තැනක power ගියාම වැඩ කරන්න battery backup එකක් දාලම නැද්ද? හොර කමටම ඉඩ දෙන්න හදන කොට ඉබේම මින්ස්සු හොරැ වෙනවනෙ. මේව ස්තාපනය කරන අයට හෙර කම් වලක් වන්න කුබි # තරම් වත් මොලයක් තබල නැද්ද. අනේ අපේ ජිල්ලබකටියාවෙ නම් ඔහොම වෙන්නෙ නෑ😢😢😢
@manjulajagath8047
@manjulajagath8047 3 ай бұрын
රාජ්‍ය ආයතන කියන්නෙ ඉතින් A to Z.....හොරු . ඒක ගැසට් කරන්න විතරයි තියෙන්නෙ .
@ravikumara3965
@ravikumara3965 3 ай бұрын
ඇමරිකන් ඩොලර් මිලයන 17 ක් ගිණුම් පොත් වල නෑ, ඒවාට විනය ක්‍රියාමාර්ග නෑ ඒවා ලොකු හොරකම් නේ ඒවා පේන්නේ නෑ,
@thilinasampath705
@thilinasampath705 3 ай бұрын
දේෂපාලුවො විතරක් නොවේ හොරැ😂😂😂
@Harsha.Dhananjaya
@Harsha.Dhananjaya 3 ай бұрын
ඇයි යකො මිනිස්සු නැත්තෙ ,ගම්වල ඕනතරම් කොල්ලො ඉන්නවා,මොන විනයද,මුංව අයින් කරලා දාන්න ඕන
@darshanaprasanna4729
@darshanaprasanna4729 3 ай бұрын
හැ......ඇයි ලංකාවේ ටිකට් දෙනඩ ඉගනගත්ත වුන් නැද්ද...හැමතැනම නිලදාරින් සේවකයන් වංචාව...
@ChamilaThennakoon-wj9bi
@ChamilaThennakoon-wj9bi 3 ай бұрын
හරියටම හරි..මටත් හිතුන දවසක්
@sudarshipriyangika4046
@sudarshipriyangika4046 3 ай бұрын
නියමයි 👍
@ravikumara3965
@ravikumara3965 3 ай бұрын
විනය ක්‍රියාමාර්ග ගන්නවානම් උත්තරීතර පාර්ලමේන්තුවේ ඉඳන් ගන්න ඕනේ, මොකද ලොකු හොරු ඉන්නෙ ඒකේ, අනික මිනිස්සුන්ට දෙන පඩිය මදියි මිනිස්සු හොරකම් කරන්න අඩි මාඩ් ගහන්නේ ඒ නිසා 😢
@BeyondLensMFB
@BeyondLensMFB 3 ай бұрын
Credit cards / Debit cards වලින් පමනක්ම ගෙවන්ඩ සැලැස්මක් හැදුවොත් නරකද.??
@chagedara3045
@chagedara3045 3 ай бұрын
ඔය මොකුත් නෑනේ....බස් වල යන්න.....ඔය වගේ මුදල් ගෙවන්න....කාඩ් එකක් හදුන්වා දුන්නා නම්...ඉවරනේ....මෙහේ තියෙන්නේ myki කියලා....තාක්ෂණ තියෙනවා....ලංකාවේ උන් පාවිච්චි කරන්නේ නෑ....
@_faz.mina_8559
@_faz.mina_8559 3 ай бұрын
Last week for the first time we didn't get a receipt at kadawatha troll gate when heading to Colombo. We were wondering why???
@geeshanrathnayaka876
@geeshanrathnayaka876 3 ай бұрын
මේව ඩිජිටල් කරානම් හරි වාහනේ නම්බර් ප්ලේට් 1ක ස්කෑන් කරන ටිකට් ක්‍රමයක් හදන්න ඕනා... ඕකුන් අයින් කරල දාන්න උන්ගෙ සමිතිවලටත් දැනෙන්න....
@mohamedkhaine2228
@mohamedkhaine2228 3 ай бұрын
Tough n go cards or senser system ekak introduce karanam iwarai, Lankawa thawama inne hugak passen....
@ranilfonseka2380
@ranilfonseka2380 3 ай бұрын
මුලු රටේම මුල් පුටු වල ඉඳලම හොරකම් කරන උන් ඉන්න තාක් ඊට පහලින් ඉන්න උන්ව හදල වැඩක් නෑ... ඔය වීඩියෝ එකේ මුල් පුටුවෙ ඉන්නෙත් අපේ රටේ සම්පත් ට්ක හොරාකාපු එකෙක් තමයි ... උන්ව නැති කරල මිසක් අනික් උන්ව අයින් කරන්න වෙන්නෙ නෑ.. ඒ හින්ද මෙදාපාර වත් මිනිස්සු උගත් මිනිස්සු ට්කක් පාර්ලිමේන්තුව ට යැව්වොත් අඩුම තරමෙ හොරකම් ට්ක වත් නවත්තන්න පුලුවන් වෙයි... මාලිමාවට ජය වේවා...!!❤
@tharindudilshan9783
@tharindudilshan9783 3 ай бұрын
මේ ලෝකේ තියෙන අනවශ්‍යම ජොබ් වලින් එකක් මේ. ඕවයේ ඉන්නේ උන්ගේ ලොකුකම ජෝ බයිඩන් ලගවත් නැ .හෙන ඔලුවෙන් ටිකට් එක දෙන්නේ මුණක හිනාවක් නෑ ගෙන ගහල වගේ.ඒ මදිවට පාන්දරට උන්ව ඇහැරවල ඕන ටිකට් එක ගන්න.දේශපාලුවන්ගේ ජන්ද වලට දීපු ජොබ්.ticket issuing මැෂින් එකකුයි cash collector මැෂින් එකකුයි ගෙන්නලා දාන්න මුන්ගේ මාස 2ක පඩිය යයි.
@smk2063
@smk2063 3 ай бұрын
QR code භාවිතයෙන් ගෙවීම් කරනවා නම් මේ කිසිම ප්‍රශ්නයක් නෑ. වාහන පෝලිං හිටින්නෙත් නෑ.
@nishadiperera9160
@nishadiperera9160 3 ай бұрын
ලොකු තැන ඉඳල පොඩි තැන දක්වාම ඉන්නේ හොරු. නීතිය රකින්න ඉන්න අයත් හොරුකොට තවත් මොනාද බලාපොරොත්තු වෙන්න පුලුවන් .
@JayanathThilakasiri
@JayanathThilakasiri 3 ай бұрын
Eka aththa
@travelguide8485
@travelguide8485 3 ай бұрын
ඔය highway එකේ සේවකයෝ ඕනි නෑ.සිංගපූරුව වගෙ.කාර්ඩ් එක ගහලා යන්න හදන්න..පොලිස් එක්කෙනෙක් විටරක් දාන්න..පඩි ගෙවන්න ඕනි නෑ.කාටවත්..අනික ඕකට මනුස්සයෙක් වාඩි කරලා තියෙන එක අපරාදෙ.
@kusalmaduranga
@kusalmaduranga 3 ай бұрын
ඒක තමා මුන් කාඩ් එකෙන් පේ කරන්න හදනකොට ඇබරෙන්න ගන්නෙ 😂
@SudeshMadu1234
@SudeshMadu1234 2 ай бұрын
😂 මහ හොරුන්ගෙන් පුංචි හාල් කෑලි වල නඩු අහන අගනා අවස්තාවක් 😊😊
@nimalia881
@nimalia881 3 ай бұрын
රටක් හැදෙයිද මෙ කරන හොරා කැම කවදා නවත්වයිද
@naveendraindika7774
@naveendraindika7774 3 ай бұрын
හොරකමේ නඩුව කියන්නේ පට්ට පජාත හොර රත්තරං ට.😂😂😂
@jagathegodawattha5826
@jagathegodawattha5826 2 ай бұрын
ස්වංක්‍රීය මැශින් හයිකලා නම් ඉවරයිනෙ.මහ ලොකු දෙයක් නෙමෙයිනෙ ඒක...
@sameeradamith3967
@sameeradamith3967 3 ай бұрын
කලින් කෝප් එකෙන් හොරු ඇල්ලුවා. දැන් හොරු ටික කෝප් කමිටුව ඇල්ලුවා. ඉතින් කෝප් කමිටුවෙන් කරන දෙයක් පේන්නත් එපෑ මොකක්හරි. 😂😂😂
@grandpas-weekend-projects
@grandpas-weekend-projects 3 ай бұрын
මේව තමයි සුපිරි කමිටු.
@NimalDayananda-l8s
@NimalDayananda-l8s 3 ай бұрын
රස්සාවල් නැතුව කීදෙනෙක් ඉන්නවද.සල්ලි අරන් ටිකට් එක දෙන්න වදේශ පුහුණුව දෙන්න ඕනද.හොරකම් කරන එවුන් අස්කලා අළුතින් ගත්ත.
@sugeeswarajayarathna4853
@sugeeswarajayarathna4853 2 ай бұрын
සෙවක හිඟය නෙවේ.උන් ඔක්කොම දේශපාලන පත්වීම්.රස්සා නැතුව ඕන තරම් ඉන්නව
@kalanamalshan8868
@kalanamalshan8868 3 ай бұрын
බිල් එකක් අනිව දෙන්න ඕනෙ නෙ. නැත්තන් කොහොම ද ඒ වාහනේ exit වෙන්නෙ??
@OCHOZ-r7h
@OCHOZ-r7h 3 ай бұрын
කෝප් කමිටුවේ ඉහළම නිලයේත් හොරු රැඳී සිටින විට අනිත් එවුන් හොරකම් කරන එක අහන්නත් දෙයක්ද?
@jasonbarnes8030
@jasonbarnes8030 3 ай бұрын
පොඩි එකාගේ ඉදන් මහා එකා වෙනකම් හොරු ... හිංගල බහුජ්ජ රටනේ
@dhanukakoch7243
@dhanukakoch7243 3 ай бұрын
යකෝ ඔක්කෝටම කලින් මාල හොරා කෝප් කමිටුවෙන් අයින්ට කරපල්ලා 🤣
@chanaka3x
@chanaka3x 3 ай бұрын
This job category should be given to the disabled.
@lakmanachandrasiri5936
@lakmanachandrasiri5936 3 ай бұрын
දේශ...ඉත්තෝ ඔවට දාන්නේ .හැම තැනම හොර වැඩ රට ඉවරයි
@dinukadissanayaka6445
@dinukadissanayaka6445 3 ай бұрын
සේවක හිගයක් වෙන්නේ කොහොමද? සේවක අතිරික්තයක් නෙ තියෙන්නේ
@janakajayasinghe3538
@janakajayasinghe3538 2 ай бұрын
Change the system to scan and go..or touch and go ...
@Donatello1z
@Donatello1z 3 ай бұрын
මැද ඉන්න එකා වැඩට දාපු උන් වෙන්නැති powerline කපලා හොරකම් කරපු උන්ට මොන විනය පරීක්ෂණද කෙලින්ම අයින් කරලා දාන්නැතිව!
@nishanrathnayake-me4vk
@nishanrathnayake-me4vk 3 ай бұрын
මේවට දාන්න ඕනෙ අතපය ඇවිදගන්න බැරි විශේශ අවශයතා සහිත අයව. රට පාලනය කරපු සහ දනට කරන නාකි හම්පඩ හොරු හැත්ත රටටම දුන්න ආදර්ශය මේ.පොඩි.පොඩි උන් කරන්නෙත් ඒ පාරෙම යන එක.👺👺
@nimeshmenuka1887
@nimeshmenuka1887 3 ай бұрын
Ithin oka automatic system karanam iwarai neh.. 1 counter ekak wage thiyanna puluwan, eka use karanna danne nathi paribogikayanta purudu wenakan.. eken ochchara cashiers la onath nh, running cost ekath adu karaganna puluwan, oya wage ewa wenawath adui ethakota. Oya ayata padith gewala, thawa eyala hariyata karanawada balanna, thawath aya daala, nikanma cost eka wadi karanna innawa.. ita passe eh save karana salli walin, aduma highway eke quality eka hari maintain karanna puluwan neh.. Deshapalana awashshathawan nisa job denna karapu deyak wage mata penne.. ehema wadakata nathi unta deelath penawa neh karana wada. Mama eda idan dakke, oya highway wala cashier la inna eka wadakma nathi deyak vidihata.. kisima wadakata nathi lesi job ekak oka..
@dulanjanlakmalwijethunga6948
@dulanjanlakmalwijethunga6948 3 ай бұрын
අම්මටසිරි නේ
@PoornaD.
@PoornaD. 3 ай бұрын
මිනිස්සු මොකටද entrance වලට? ඕවා ගසාකන්නයි නාස්තියටමයි design කරපුවා. Automated toll gates අනිත් රටවල්වල ක්‍රියාත්මක වෙද්දි අපේ රටේ මොනවද මේ කරන්නෙ? 😂😂
@thilankanayanajith2682
@thilankanayanajith2682 3 ай бұрын
Ahanna deyak na, Rajapakshala dapu golayone oketh inne
@Saliya00
@Saliya00 3 ай бұрын
හොර කැවත් දැන් බයවෙන්ඩ දෙයක් නැ 😂
@dasunvlog8732
@dasunvlog8732 3 ай бұрын
අස්කරලා දාපල්ලා
@lathaudagedara2749
@lathaudagedara2749 3 ай бұрын
අනිවාර්‍යයෙන් ලොක්කෙක් ඇති උඩින්
@eshmo9427
@eshmo9427 3 ай бұрын
හොරු අල්ලන මහ හොරු...😂😂😂😂😂😂😂😂
@yasirujd
@yasirujd 3 ай бұрын
යකෝ වැඩ තහනම් කරපල්ලා.බල්ලොන්ගේ ඔනෙතරම් කැම්පස් කොල්ලො ඉන්නවා රස්සාවල් නැති
@pradeepin7661
@pradeepin7661 3 ай бұрын
😂 රජය එවුන් හොරැ කියලා අද ඊයේ ද දන්නෙ
@royalkeyqatar4899
@royalkeyqatar4899 3 ай бұрын
*පිට රටවල් වල වගේ ස්වංක්‍රීය කාඩ් පත් වලින් හැදුවා නම් මේ ප්‍රශ්න නැහැ 😂 එහෙම කරන්න බැහැනේ ඉතිං අපේ උන්ට හොරකම් කරන්න නැති වෙනවා නේද 😂 රජයට සම්බන්ද හැම ආයතනයෙම හොරු තමා 🤣 කරන වැඩකුත් නැහැ හොරකම් නියමෙටම කරනවා😂 ඉතිං ලංකාවටම උදාරයි මෙවන් ආයතන 😂*
@DilaAcademy-sh9qh
@DilaAcademy-sh9qh 3 ай бұрын
මේ රට කෑවෙ බහුතරයක් රජයේ බහුතරයක් රාජ්‍ය සේවක හොරු ටික .. ඒක දේශපාලකයන්ට විතරක් අදාල නෑ..
@Cocoballs546
@Cocoballs546 3 ай бұрын
දෙසපාලකයා කියන්නෙත් ආණ්ඩුවේ පඩි ගන්න පිං පඩි කාරයක්නේ.
@sampathkumara4887
@sampathkumara4887 3 ай бұрын
😂😂😂😂 හොරු අල්ලන ආපු සෙට් එක දැක්කම හිනා යනව නෙවෙයි එනව 😂😂😂😂😂 ඔක්කොම හොරු මේක මාරම රටක් යකූ😂😂😂
@NamaliFernando-n3k
@NamaliFernando-n3k 3 ай бұрын
ඇමතිලා මන්ත්‍රිලා හොරු උන් පත්ව්ම් දෙන්නෙත් හොරුන්ටමයි කෝ සංවර්ධනය හැමතැනම පල්හොරු කවුද රක්ෂාවල් දුන්නේ
@ManikeTahan
@ManikeTahan 3 ай бұрын
කෝච්චිවල මාල කඩපු පට්ට හොරු පාර්ලිමේන්තු වේ😅😅😅
@AjithKumara-n1q
@AjithKumara-n1q 3 ай бұрын
රස්සාවල් නැතුව කොච්චර ඉනවද ඉගන ගත්තු කොල්ලෝ උන්ට දිපල්ලා ඕව
@RavishaWeerasekara
@RavishaWeerasekara 3 ай бұрын
අස්කලත් මොකද මිලියන ගානක් හම්බ කරලානේ 😂
@Kamal-oz9hf
@Kamal-oz9hf 3 ай бұрын
ඔතන රත්තරන් හොරකම් කරපු එකත් ඉන්නවා නේද විමර්ශනය කරන්ඩ
@ashaniranga123456
@ashaniranga123456 3 ай бұрын
Automated system ekak hadapalla minissunge salli kabasihiya karanne nethuwa
@kumararajapaksha8695
@kumararajapaksha8695 3 ай бұрын
ඔයවගේ වගේ වැඩකරන හොරවංචා කාරයන්ට ඔලුවටම තියලා දාන්න ඕන ඉවරයක් වෙන්න. රුපියල් 300 යේ 500යේ හිගාකන හොරහැත්ත .පොලියියේ අයවලුන් ඔතන රාජකාරී කරනවනේද ඔයහොරවැඩේ එයාලට පෙනුනේ නතිද? එයාලට ඕවා පෙනුනේ නැද්ද
@Tilanthahansanath
@Tilanthahansanath 3 ай бұрын
මොන සේවක හිගයක්ද ජොබ් නැති කොල්ලෝ කෙල්ලෝ කොච්චර ඉන්නවද මේවට ඇතුලේ ලොක්කන්ගේ උදවු ඇති ඒකනේ හොරකරත් තියන් ඉන්නේ
@Chandrasena-x6r
@Chandrasena-x6r 3 ай бұрын
රටෙ ජනාදිපතිගේ ඉදලා පහාලම රාජ්‍ය සේවකයා දක්වා ඉන්නෙ පටිට හොරැ
@IndunilKumara-j4u
@IndunilKumara-j4u 3 ай бұрын
ඕවයි ජොබ් ගත්තෙ වැඩිපුරම හොරුන්ට කත් ඇදපු බත් බැලයෝ ටික උන් හොරා කන එක අහන්න දෙයක්ද මහ ඇහුම්ගේ පාරේම යනවා ඇති
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 2,9 МЛН
Please Help This Poor Boy 🙏
00:40
Alan Chikin Chow
Рет қаралды 14 МЛН
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 37 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
COPE Committee visit on 22 06 2016
20:19
JVP Srilanka
Рет қаралды 552 М.
What the Maker of Ozempic Doesn't Want You to Know: It's Bankrupting America
12:01
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 2,9 МЛН