දිනේෂ් මල්ලි අපිත් එක්ක celebrate කරපු 1st birthday එක 😱😍 | Celebrating DInesh mallis birthday 😱

  Рет қаралды 665,950

Saranga - Dinakshie Online

Saranga - Dinakshie Online

Жыл бұрын

Пікірлер: 501
@samadhinisansala175
@samadhinisansala175 Жыл бұрын
ජීවිතේට හම්බවෙන්න ඕන ආදරනීය ගැලපෙන මිනිස්සු ඔයාලගෙ පවුල හරිම වාසනාවන්තයි ❤
@HarshiSandeepani
@HarshiSandeepani 11 ай бұрын
Aththa 💯
@dilperera4561
@dilperera4561 Жыл бұрын
බබා ලඟට ගෙන්න ගන්න ඕනි නම් අම්මි තාත්ති බදා ගන්න ඕනි.. 😂😂😂 අම්මෝ චුංගියෝ..
@asha.ranatunga2581
@asha.ranatunga2581 Жыл бұрын
😂😂❤
@peaceRose
@peaceRose Жыл бұрын
😆♥️♥️🌹🌹🌹🌹🌹Toooooo cute
@fathima6593
@fathima6593 Жыл бұрын
😂😂❤❤
@AchindaSilva
@AchindaSilva Жыл бұрын
saranya හරිම cute 😍 එයාට හොඳට තේරෙනවා හැම එකම. හරි smart කෙල්ලෙක් ❤❤❤
@amazing6357
@amazing6357 Жыл бұрын
අනේ සාරන්‍යා බාප්පී කියා ගත්ත ගමන්මයි.අන්තිම ටික ෂෝයි ❤❤
@sachinthalakshan9581
@sachinthalakshan9581 Жыл бұрын
මාරම ලස්සන familly එකක් ❤️ මේ video එක දානකන් බලන් හිටියෙ ❤️ සතුටින් ඉන්න හැමදාම මේ වගේම 😊 අපේ චුන්ගියාගෙ කෝලම් නම් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. ❤️ නන්නා & චුන්ගි lovly babies 😍
@saranginimeshika3085
@saranginimeshika3085 Жыл бұрын
සාරංග දැක්කහම දැන් හිනා යනවා චූටියා මතක් වෙලා, සාරංග ඇත්තටම දක්ෂයෙක්
@vineeth9858
@vineeth9858 Жыл бұрын
Pit
@damiya7489
@damiya7489 11 ай бұрын
😂😂😂
@yoshanivindya7628
@yoshanivindya7628 Жыл бұрын
චුන්ගියානන් දැන් දගමල්ලක් වෙලා❤❤❤
@deepaabeygunawardane9274
@deepaabeygunawardane9274 Жыл бұрын
ඕන තරම් බලන් ඉන්න පුලුවන් දෝණී පැටියා දිහා. ඒ තරම්ම හුරතලේ ...දගකාර කමයී.❤️❤️❤️
@l.g.s.i5951
@l.g.s.i5951 Жыл бұрын
මාරම වාසනාවන්ත පවුලක්.හැමදාම ඔය වගෙ ම සතුටින් ඉන්න ලැබෙන්න ඕන බුදුසරණයි ❤
@taniaamanda5140
@taniaamanda5140 Жыл бұрын
අනේ ෂොයි..dinesh lucky be a part of your family..and the best part is last one..චුන්ගී දැන් තමයි හොඳටම හිටියේ...love u so much saranya baba..❤❤❤
@sarojahansamali9575
@sarojahansamali9575 Жыл бұрын
සාරාන්‍යා බබාට අන්දවන ඇදුම් හරිම ලස්සනයි
@user-dz7kh2ic1m
@user-dz7kh2ic1m Жыл бұрын
අනේ චුංග පව් දෙවෙනි පාරටත් බප්පි කේක් කවල සාරංගට කවනකොටත් කට ඇරිය අනේ. කෝලමක් එයානම්. සාරන්‍යට මෙච්චර ආදරේ හිතෙන්නේ ඇයි මට 🤔අඬන කොට දුක හිතුන අන්තිම ටික බලද්දී නම් හොඳටම හිනා ගියා. එයා තාත්තට ගොඩක් ආදරෙයි 😘😘😘😘බුදුසරණයි 🙏🙏🙏
@idcidk8890
@idcidk8890 Жыл бұрын
Pissuda hatida 😂
@user-dz7kh2ic1m
@user-dz7kh2ic1m Жыл бұрын
@@idcidk8890 පිස්සුවෙ හැටි 🙃
@nelumfernando8197
@nelumfernando8197 Жыл бұрын
අනේ සෝක් සාර්න්‍ය දෝනි කියලා වැඩක් හරිම ආසයි දෝනිගේ ක්‍රියාකාරකම් dance හරි ලස්සනයි අදරණීය චරිතයක් Happy Birthday Day puthe ❤❤❤❤ God bless your family life ❤❤❤❤
@user-ck1hi9cf6v
@user-ck1hi9cf6v Жыл бұрын
බුදු සරණයි සිය පවුලටම මේ ආදරය ,සෙනෙහස ,එකමුතු කම සදාකල් පවතිවා......😘
@SaNdu_Dissanayaka97.
@SaNdu_Dissanayaka97. Жыл бұрын
මීට වඩා දිග විඩියෝ එකක් බලපොරොත්තු උන මං වගේ තව අය සිටීද😢❤
@surekasureka2992
@surekasureka2992 Жыл бұрын
ඇස් වහක් නමි වදින්න එපා මගේ ඇස් දෙක යන්නේ සාරන්‍යා මෑණිකේ දහට එයා හරිම ෂෝක් අනේ ඔයලාගේ පවුලේ එකමුතු කමටත් ඇස් වහක් නමි වදින්න එපා ආදරේයි ඔයාලා සෑමදෙනාටම තෙරුවන් සරණයි
@chathumininonis3007
@chathumininonis3007 Жыл бұрын
අනේ හරිම ෂෝක් මේ family එක 💗💗😍😍 Chungi girl & nanna girl 🥰🥰😘😘
@ShakyaSamarawickrama
@ShakyaSamarawickrama Жыл бұрын
දිනේශ් අයියා එකතු උනේ හොද පවුලකට ආදරනීය පවුලකට ....හැමදාම ඔය හැමෝම පරිස්සමෙන් ඉන්න❤ සතුටින් ඉන්න ඔනෙ...❤❤❤❤
@saumyasamanali123
@saumyasamanali123 Жыл бұрын
අන්තිමට සාරන්‍යා බබාව ගෙන්න ගත්තු trick එක මරු 😂😂
@pathminidesilva-eh4uq
@pathminidesilva-eh4uq Жыл бұрын
ආදරෙයි හැමදාම පවුලටම Happy Baddy to දිනේෂ් පුතා චුන්ගි පැටියා ආදරෙයි හැමදාම ජේසු පිහිටයි අපි මාතර ❤❤❤❤❤❤❤❤
@kkumari7101
@kkumari7101 Жыл бұрын
Happy birthday දිනෙෂ්ට වාසනාවන්ත ෆැමිලි එකක් ලැබිලා තියෙන්නේ අනාගතය සුභම සුභ ආනාගතයක් වේවා
@akkaakka9210
@akkaakka9210 Жыл бұрын
හරිම .ආදරයෙන් .චුටි දුවලා .සුරතල් .වැඩ .සියලුම දෙනාට තෙරැවන් සරණයි සියලුම වැඩ කටයුතු සාර්ථක වෙිවා .සුභ උපන් දිනයක් වෙිවා පුතා
@b.s.razmila8633
@b.s.razmila8633 Жыл бұрын
Saranya is such a cute bundle of joy, I watch your blogs just to see her. Wherever she goes it’s a happy place. Masha Allah may god protect this brave, caring and lovely child
@lakshikadilhani-cd9zc
@lakshikadilhani-cd9zc Жыл бұрын
අනේ සරණ්‍යා ඔයා වගේ චුටි පැටියෙක් 😘😘😘බුදු සරණයි ජේසු පිහිටයි
@Suba-Subashi
@Suba-Subashi Жыл бұрын
Many happy returns of the day ❤❤❤දින්නා❤❤❤❤ගැලපෙන අය හමු උනාම ජීවිතේ කොයි තරම් සුන්දරද🎉🎉🎉🎉🎉🎉🎉all the best on your special day 🎉🎉🎉🎉🎉🎉🎉🎉ශනූ මම දැක්ක දෙව්දුවක්....ආදරෙයි
@Miracleshappen2222
@Miracleshappen2222 Жыл бұрын
@Suba-Subashi
@Suba-Subashi Жыл бұрын
@@Miracleshappen2222 💙
@s.m.sawall9663
@s.m.sawall9663 Жыл бұрын
Happy birthday 🎂🎉 Dinna ... hope to see the wedding soon 🤩
@OshadiMendis-ju7nd
@OshadiMendis-ju7nd Жыл бұрын
Saranya is so loving.. and she loves every one. She is happy like Ammi giving presents to others.. a good girl.. and she loves her daddy a lot
@dulanjalilakmali7652
@dulanjalilakmali7652 Жыл бұрын
SUBAMA SUBA උපන් දිනක් වේවා බුදු සරණයි දෙවියන් පිහිටයි theruwan saranay
@armadushika9152
@armadushika9152 Жыл бұрын
සුබ උපන් දිනයක් වේවා ඔයාලා ඔක්කෝම ලස්සනයි බුදු සරණයි හැමෝටම හැමදාම සතුටින් ඉන්න
@nimmisooriyaarachchi761
@nimmisooriyaarachchi761 Жыл бұрын
අනේ හරි sweet ..😘😘😘 හරිම ආදරණීය පවුලක් .. හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ..බුදුසරණයි .. ❤️🙏❤️ සාරන්යා මැණික නම් හරිම cute.. ඇස්වහක් නම් වදින්න එපා 😘😘😘😘😘
@sameerapremachandra1246
@sameerapremachandra1246 Жыл бұрын
Oyalage family eka marama lassanai. Oyala hemadama sathuthin inna.adarei godaak . ❤❤❤❤❤. Budusaranai .
@ssbadanage7793
@ssbadanage7793 Жыл бұрын
අම්මෝ චුංගගේ ඊරිසියාව .පව්ලේ පලවෙනි girl ඔහොම තමා තාත්තට කාටවත් ලං වෙන්න දෙන්නෑ 😊
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 Жыл бұрын
Happy birthday aiye.Hemadama sathutin parissamata inna akkai aiyai babai paule hemomai.Budusaranai.Dewipihitai.
@disnamaduwanthi2525
@disnamaduwanthi2525 Жыл бұрын
Happy birthday dinesh aiya..saranya manika shooii..😘💖💖💖💖💖💖💖💖💖💖💖හැමොටම ආදරෙයි..බුදු සරණයි.💐💐💐💐💐💐💐💐💐💐
@kG-vj7tl
@kG-vj7tl Жыл бұрын
Happy birthday Dinesh. Very lucky family. Life is beautiful when we found matching people
@iromiperera7234
@iromiperera7234 Жыл бұрын
ශෝක් අනේ ❤❤❤හිනා යනව සාරන්‍ය බබාගෙ වැඩ වලට..ශෝක් එයා දැන් වයින් කරපු බෝනික්කියෙක් වගේ....😍😍😍
@chammikaadikari9008
@chammikaadikari9008 Жыл бұрын
ඔයලගෙ ඔය සතුට සදාකල් රැදේවා දෙවි පිහිටයි හැමෝටම ❤❤❤
@rangikaushani6100
@rangikaushani6100 Жыл бұрын
Very beautiful family...❤️❤️ be happy forever and lv you soooo much❤
@sheharasiribaddana8919
@sheharasiribaddana8919 Жыл бұрын
Happy Birthday Dinesh malli..🎉💖 lovely family😍❤
@chandanasadamali7176
@chandanasadamali7176 Жыл бұрын
ආදරණිය family එකක් දිනේෂ් ඔයා ශානු එක්ක සතුටින් ඉන්න ❤ so love you priyasd family❤️
@maneeshasenali1263
@maneeshasenali1263 Жыл бұрын
හරි ම ලස්සන ෆැමිලි එකක් ❤❤❤❤ ආදරෙයි Happy birthday dinesh aiya
@dilrukshisasanthika9100
@dilrukshisasanthika9100 Жыл бұрын
අනේ හරිම ෂෝයි❤️❤️...මන් ආසම පවුලක් හැමදාම සතුටින් ඉන්න කට්ටියම චුංගි❤️‍නන්නා ආදරේයි හැමදාම 🤩🤩🤩🤩🤩
@NK_235
@NK_235 Жыл бұрын
Many Happy Returns of the day !!!!!Dinesh malli❤❤❤❤
@dineshamalkanthi5349
@dineshamalkanthi5349 Жыл бұрын
Ane bln hitapu vlog eka akki thama mulinma dunne..😍❤️
@achalasandamali2331
@achalasandamali2331 Жыл бұрын
සාරංග අයියව ඇත්ත ජීවිතේ දැක්කත් හිනා යනවා.එයගෙ acting මතක් වෙලා
@chamodisansala7104
@chamodisansala7104 Жыл бұрын
Happy birthday Dinesh aiya🎉🎊🥳 Chungi manika dihamai balan hitiye😍😍😍💖💖💖😘😘😘
@Shanu677
@Shanu677 Жыл бұрын
Wish Your Happy Birthday Aiyh 🎂🎂🍰🍰🍰🍰 Stay Safe & Stay Blessed 🙏❤️😍 (with shanu akki) Our chung is princess ❤❤ Love you so much chunga ❤
@ranalinadeeka1429
@ranalinadeeka1429 Жыл бұрын
අන්තිමට චුංගා කරන වැඩේනේ බලන්න ආස❤️❤️❤️❤️❤️ sooo cute chunga😊
@shashierandika7985
@shashierandika7985 Жыл бұрын
Ane balan iddi marama asai family eka ❤️❤️❤️❤️adarei...dinna happy birthday
@rohinimalkanthi8190
@rohinimalkanthi8190 Жыл бұрын
Thunuruwan saranai subama suba upandinak wish you very happy birthday and all the best in your life
@madushikamadushika8714
@madushikamadushika8714 Жыл бұрын
ගැලපෙන අය හමූඋනා ඒක ලොවෙ ස්වභාව....
@naveewijesinghe6006
@naveewijesinghe6006 Жыл бұрын
සාරන්‍යා බබා අන්තිමට කරපු දේ..අනේ 😍😍 I love her so much 😘😘❤️❤️
@malshathushani207
@malshathushani207 Жыл бұрын
පවුලේ හැමෝම හරිම එකමුතුයි💚. චුංගා බාබාටයි නාන්නා බාබාටයි තාමා ගොඩක් ආසම.💛🧡
@HeshaniGunarathna
@HeshaniGunarathna Жыл бұрын
අනේ ශෝයි❤❤❤ happy birthday dinna aiyee❤🎉
@peeka8461
@peeka8461 Жыл бұрын
අම්මෝ චුන්ගියගේ වැඩ කෑලි ටික.ශෝයී චුන්ගියා .lමම කීප සැරයක් මේක බැලුවා.love you 🌹❤😻🐻
@chamilasiriwardana3055
@chamilasiriwardana3055 Жыл бұрын
අනේ හරිම හුරතල් පුංචි සුරංගනාවී ❤❤❤
@gamagekumari8397
@gamagekumari8397 Жыл бұрын
හරිම ලස්සන පවුලක් .හැමදාම සතුටින් ඉන්න 😊😊😊
@rollamolla-rq1gt
@rollamolla-rq1gt Жыл бұрын
ලස්සනයි හැමොගෙම එකමුතු කම තමා වටිනම දේ සරන්ග අයියාගේ බබි ෙෂායි❤❤❤ තිහස්වර..දැන්නම් කැමතිම චරිතය.
@nilushapadmini7226
@nilushapadmini7226 Жыл бұрын
Pppppppppppppppp
@shyamanelamani3068
@shyamanelamani3068 Жыл бұрын
Nice family god bless ape chungi manika shokane
@nijanicamathka5159
@nijanicamathka5159 Жыл бұрын
Happy birthday Dinesh aiya ❤❤❤ චුංගියා ෂොයි අනේ ❤❤❤ආදලෙයි සාරන්‍යා මැණික ❤❤❤❤❤❤
@ushaninawanjana3856
@ushaninawanjana3856 Жыл бұрын
Literally Family Goals💗God Bless you all❤️
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
Happy Birthday දිනේෂ් අයියා 🎉🎉🎉🎉🎉. ඇත්තටම දිනේෂ් අයියා මාරම ලකී මේ වගේ ෆැමිලි එකක් හම්බවෙන්න වගේම ශනූ අක්කි වගේ හොද ආදරවන්තියෙක් හම්බෙන්න ❤❤❤❤❤. ඔක්කොමත් හරි චුංගි මැණික දැන් කෝලම් මල්ලක් වෙලා ආසාවේ බෑ මැණික වඩාගෙන ෆොටෝ එකක් ගන්න.❤❤❤❤❤❤❤❤
@shehanishara3335
@shehanishara3335 Жыл бұрын
Galapanawa oya danna.dinash and shanu❤...ape balan heteya log eaka danakal.🙏🙏🙏සතුටෙන් ඉන්න .ඔයල..❤❤❤❤ ඔයා ලට ගොඩක් ardareyi
@kamaliniaswedduma4231
@kamaliniaswedduma4231 Жыл бұрын
Happy Birthday to your brother in law to be, enjoy your life & Love you all ❤❤❤❤❤❤❤❤❤❤
@nishanidemel7889
@nishanidemel7889 Жыл бұрын
Nice celebrations. Lovely family. Saranya is so sweet .
@dammikathushari8808
@dammikathushari8808 Жыл бұрын
Happy birthday Malli hamadama sathutin inna Budusaranai
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 Жыл бұрын
එක සැරේට vlogs දෙකම බැලුවා අක්කගෙයි නංගිගෙයි...තව ටිකක් vlog එක දිග උනානන් කියල හිතුනා...❤❤❤
@priyangikajayasundara2795
@priyangikajayasundara2795 Жыл бұрын
චුංගී මැණික ❤දග පැංචියක් වෙලා so cute baby...bs akki godak ❤lassanai adarei❤❤❤
@sewwandikanchana9145
@sewwandikanchana9145 Жыл бұрын
Happy birthday aiya..saranya ,krisharya menika adarei ❤️❤️
@SansuBabha
@SansuBabha Жыл бұрын
Sheshadri akkige eka balala mekata awe....❤🎉 ❤🎉beautiful celebrations🎉❤
@hansaru4865
@hansaru4865 Жыл бұрын
නීරෝගිමත් වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා..දිනා. තෙරුවන්සරනයි ප්‍රියසාද් ෆැමිලි....💖💖💖💖
@achiranikaushadiwithanagam5865
@achiranikaushadiwithanagam5865 Жыл бұрын
Lovely family ❤❤god blessed you all ❤
@dinithidinithi6695
@dinithidinithi6695 Жыл бұрын
❤️❤️❤️😍😍😍😍😍හැමෝම ගොඩක් ලස්සනයි. බුදු සරණයි.🥰🥰
@chandrikagamage901
@chandrikagamage901 Жыл бұрын
නීරෝගීමත් වාසනාවන්ත සුබ උපන්දිනයක් පතනවා පුතාට ❤❤
@jedylmee
@jedylmee Жыл бұрын
Chutti patiya nm dan harima shoii ane aderai patiyoo.. God bless you all. ❤❤❤
@samadhigamage9449
@samadhigamage9449 Жыл бұрын
Happy Birthday ❤❤❤ Shanudri mara lassanai ne
@sriyanigamage9859
@sriyanigamage9859 Жыл бұрын
Amoo ma saranya දෝණි dan daga මල්ලක් වෙලා ...soii හැමෝම happy birthday ❤️🌸🌼💗👑️💚🥞🥞🥞may god bless you පුතා
@annabell1098
@annabell1098 Жыл бұрын
Hi gys happy family ❤ saranya is blessed kid very cheer full darling love her Godbless u all.
@ruwanikadilanka
@ruwanikadilanka Жыл бұрын
අනේ හරිම ලස්සන පවුලක් ❤❤❤
@sudarshanifernando7310
@sudarshanifernando7310 Жыл бұрын
චුන්ගි බබා මරු දිනක්ෂිව තල්ලු කරනවා විසිවෙන්න මරු ❤❤චුන්ගිගෙ වැඩ
@sitharaawanthi2182
@sitharaawanthi2182 Жыл бұрын
Happy birthday dinna..❤❤🎂🎂🎂🎊️🎊️🎊️
@eshruhansa4168
@eshruhansa4168 Жыл бұрын
last minutes tika thun parak baluwa saranayaa she's soo adorable now budusaranai manika
@adeeshavimukthiferdinands9380
@adeeshavimukthiferdinands9380 Жыл бұрын
අනේ සාරන්‍යා❤❤❤ i really love her..
@samanthikasamanthika211
@samanthikasamanthika211 Жыл бұрын
HAPPY BIRTHDAY ...HAPPY FAMILI ..❤❤❤
@amaliahinsa6355
@amaliahinsa6355 Жыл бұрын
Happy birthday දිනේෂ් malli හැමදාම සතුටින් inna ලැබේවා 💕💕
@fathimaparook9713
@fathimaparook9713 Жыл бұрын
Happy birthday Dinesh malli 🎉️🎈🎉️
@chandimaruwaniaththanayaka346
@chandimaruwaniaththanayaka346 Жыл бұрын
Aunty ge ලස්සන❤ බුදු සරනයි හැමෝටම
@dulanidilrukshi3449
@dulanidilrukshi3449 Жыл бұрын
Lovely and May God bless your family ❤🇦🇪🇱🇰
@amalkamadunali7600
@amalkamadunali7600 Жыл бұрын
Kohoma hari dinesh mallita hoda family akak habauna eya lucky
@vajiradeepawickramasooriya7965
@vajiradeepawickramasooriya7965 Жыл бұрын
ආදරණීය මොහොතක ලස්සන වීඩියෝ එක❤ අපේ ආදාරය හැමදාම ❤🎉
@nadeedissanayaka5229
@nadeedissanayaka5229 Жыл бұрын
Chunga & nanna.❤❤ Happy Birthday Dinesh aiya
@RaniRani-rm6gr
@RaniRani-rm6gr Жыл бұрын
Wish you a happy birthday 🎂 🍰god bless you all ❤
@wishmipriyalanka4573
@wishmipriyalanka4573 Жыл бұрын
චුන්ගි පැටියා තමා හොදට කළේ❤
@ChathurikaSanjeewani-ro3wz
@ChathurikaSanjeewani-ro3wz Жыл бұрын
Happy birthday dinesh malle....❤❤
@thanujadilhani9497
@thanujadilhani9497 Жыл бұрын
Oyalage femily eka dekkama harima sathui hemadama oya wage adaren inna ape jivithwala thiyana duka nethi wei oyalage sathuta dekala 💖💖💖
@anushanayomi5603
@anushanayomi5603 Жыл бұрын
Happy Birthday 🎁🎂🎊 dinna
@nipunikawshalya9288
@nipunikawshalya9288 Жыл бұрын
Shanu dinna shoi aneeh. Family ekm maru oylt gdk adarei
@JayanieDanushikaOfficial
@JayanieDanushikaOfficial Жыл бұрын
Saranya & Krisharya so cute🥺🥰❤️
@chandimasubhashini
@chandimasubhashini Жыл бұрын
Many happy returns of the day ❤❤❤දින්නා❤❤❤
@Charu-ex3hr
@Charu-ex3hr Жыл бұрын
Dinnata wada b day eka enjoy kre saranya ❤❤❤❤
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 23 МЛН
Вилка для консервов 🥒
0:51
Сан Тан
Рет қаралды 2,5 МЛН
Mother Cat Drinks Lots of Coffee to Get By #funny #catlover #cuteanimals #cartoon
0:21
Super Emotional Stories
Рет қаралды 20 МЛН
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
0:35
Mr DegrEE
Рет қаралды 28 МЛН
小蚂蚁那么小气干嘛!#火影忍者 #佐助 #家庭
0:26
火影忍者一家
Рет қаралды 4,9 МЛН
КАРОЧЕ НЕУДОБНАЯ СИТУАЦИЯ😱🔥 #shorts
0:45
ПОПОВИЧИ
Рет қаралды 7 МЛН