බාප්පිගෙ birthday එකට උදේ ඉඳන් ලෑස්ති උනේ | birthday party | playing with akki

  Рет қаралды 1,042,621

Sheshadrie Krishan online

Sheshadrie Krishan online

Жыл бұрын

"🔔 Subscribe to our channel for more amazing content!
Link: ‪@SheshadrieKrishanOnline‬
Drop a comment and let us know your thoughts, don't forget to hit the like button if you enjoyed this! Share with your friends and spread the love. Let's build an incredible community together! 🌟
#subscribe #Comment #Like #Share #JoinUs #sheshadriepriyasad #dayvlog #sheshadriekrishankrisharya #saranyaandkrisharya

Пікірлер: 598
@sudarshibandara4917
@sudarshibandara4917
දිනක්ශිගේ වීඩියෝ එකත් බැලුවා..මේකත් බැලුවා..ඒත් ශනුගේ එක එනකල් තමා බලන් ඉන්නේ. .
@kkdp
@kkdp
මට හිතෙන්නෙ රෙදි නමන එක අපරාදයක් කියල 🙂🥲
@dulanjimadumali5445
@dulanjimadumali5445 Жыл бұрын
ආසම නැති දේවල් දෙකයි සෝදපු රෙදි වැලට දාන්නයි.රෙදි නවන්නයි තමයි .ආසම ගේ අස් පස් කරන්න .🤗
@asharakarunathilake
@asharakarunathilake
සාරන්‍යා නම් ආදරේ දෙන දේවදූතියක් අනේ..🥺🥺🥺😘 චූටි උනාට හරිම ආදරණීය බබෙක්😘😘😘😘
@ShiraniVithana-qt9bt
@ShiraniVithana-qt9bt
තාත්තාගෙම නම තියෙන හබියෙක් තෝරාගෙන ...වාසනාවන්
@navo3410
@navo3410
මම නං ආසම නැත්තෙ ගේ අස් කරන එක අතුගාන එක. ඒ වෙලාවට එන dust එක මට උහුලන්නම බෑ 😢 හැබැයි දැං නං හැමදාම deep clean කරලා පොඩ්ඩක් වත් දූවිලි වදින්නැති වෙන්න තියා ගන්නවා . හැබැයි දවසක් දෙකක් ඒ වැඩේ මිස් උනොත් විනාසයි ඉතින් 😂
@madushikaprabodanee2908
@madushikaprabodanee2908
මේ වගේ ලස්සන පවුලකට අහුවුන ඔයත් ගොඩක් වාසනාවන්තයි දිනේෂ්
@user-iy6du8tw7c
@user-iy6du8tw7c
අනේ චුටි මැණික තාත්තා කියද්දී හරිම කියුට් 😍.. Saranya ගිෆ්ට් එක දෙද්දී හරි සතුටින් ඉන්නේ.. බුදුසරණයි පැටව් දෙන්නටම 🌹❤️
@lasanthiethuldoraarachchi3999
@lasanthiethuldoraarachchi3999
බබාගේ කෑමගැනනම් කතා කරලා වැඩක් නෑ.මං ක්‍රිශාර්යාට ගොඩක් ආදරෙයි..මටත් ඉන්නවා ඒ වගේම පුංචි සුරංගනාවියක්,එයත් කෑම වලට පුදුම හොරයි..එයත් එක්ක ගෙවන ජිවීතේ හරිම ලස්සනයි ❤❤❤ආදරෙයි ක්‍රිශාර්යා.❤❤
@goldbeautyproduct690
@goldbeautyproduct690
මං හිතුවේ බබාට මන් විතරයි මේ වගේ කරදර කරන්නේ කියලා ♥️😘 හරිම ආදරණීයයි ඒ හැගීම විදින්නම ඕනේ ♥️
@suranjanimalkanthi2601
@suranjanimalkanthi2601
අනේ චුන්ගි මැනික තෑගි දෙන විදිය cute අනේ. නන්න මැනිකත් බෝල ගෙඩියක් වගේ. දෙන්නටම ආදරෙයි උම්මා❤❤❤❤
@mak11647
@mak11647 Жыл бұрын
නන්නා දැන් වස දඟ බෝලයක් ❤❤❤
@hansaru4865
@hansaru4865
නීරෝගිමත් වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා..දින්නා....💐
@Nisansala681
@Nisansala681
අනේ අපිට සතුට බෙදන පොලියානා ශනූ අක්කී❤❤❤❤ Love you චුන්ගා ,, නන්ගා
@user-tp7bz4zi3t
@user-tp7bz4zi3t Жыл бұрын
සාරන්‍ය ඉක්මනට ලොකු වෙලා හොඩක් දෙවල් එයට තෙරෙනව කියල.හිතෙන්නෙ මට විතරද...
@anupamavinodini
@anupamavinodini
සාරන්‍ය පැටියා cute සෝසමලක් වගේ ලස්සනයි ❤️❤️ එයා හැමෝටම ආදරය සතුට බෙදනවා 😘😘❤
@nisanisa6862
@nisanisa6862 Жыл бұрын
Cute සාරන්‍යා බාප්පිට ගිෆ්ට් දෙනකොට ,මාර හැපි එයාට .අනේ ශෝක් ,ලස්සනයි පාර්ට් එක
@chandanasadamali7176
@chandanasadamali7176 Жыл бұрын
ශානු විතරයි දල නැත්තේ 🤔
@pradippatirana5554
@pradippatirana5554
ශෝක් පව්ලක් 😘😘දින්ක්ශි අක්කා ලස්සන වෙලා 😘
@sandalidivanjana9876
@sandalidivanjana9876
ඊයේ දිනා අක්කිගේ vlog එක බැලුවා 😇 අද අක්කිගේ Vlog එක බැලුවා දැන් බලන්න බලන් ඉන්නවා shanu akkige vloh එක shook appa hamom saranya & Krisha sooo cuteeee😍😍😘😘😘😘😘❤️🥺
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 13 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 22 МЛН
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 59 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 13 МЛН