Ran Van Mal Dam - Centigradz

  Рет қаралды 11,349,402

CENTIGRADZ

CENTIGRADZ

Күн бұрын

Пікірлер: 6 200
@nishannishagee9785
@nishannishagee9785 Жыл бұрын
තව අවුරුදු විස්සක් ගියත් අපි මේ සින්දුව බලන ගමන් කමෙන්‍ට් කියවයි
@kushanmadusanka9101
@kushanmadusanka9101 Жыл бұрын
එකෙන්ම❤️
@mataleanine5619
@mataleanine5619 Жыл бұрын
mage pana
@game_on4585
@game_on4585 Жыл бұрын
Centigradz Team eka ayeth ekathu wennako 😢❤
@ධර්මකාමීවෙමු
@ධර්මකාමීවෙමු Жыл бұрын
සිරාවටම 😊
@anushadilrukshi8343
@anushadilrukshi8343 Жыл бұрын
ow bn ❤
@NeroPlanet
@NeroPlanet 11 ай бұрын
2024ත් ලැබුවා,ඒත් තාමත් මේ සින්දුත් එක්ක තියෙන ඒ මතක🥺 Who's in 2024?
@tharu_dk7924
@tharu_dk7924 10 ай бұрын
me
@Navikkithnada-zr4mq
@Navikkithnada-zr4mq 10 ай бұрын
me🙈
@NishanShalinda-j9y
@NishanShalinda-j9y 10 ай бұрын
❤❤
@AbdulHakeem-zn4eo
@AbdulHakeem-zn4eo 10 ай бұрын
😢
@srimalrathnayaka3289
@srimalrathnayaka3289 10 ай бұрын
@binarathathsara9835
@binarathathsara9835 6 жыл бұрын
ඉස්සර මේ සින්දු CD වලට රයිට් කරගෙන ගෙදර ඇවිල්ල අහන්න විදින දුකක්. 👌🏽👌🏽👌🏽
@gihanperera7185
@gihanperera7185 5 жыл бұрын
sirawata ban
@madawadilantha4735
@madawadilantha4735 5 жыл бұрын
E kale gaththa athal eka dan na bn
@manjuladilhani4681
@manjuladilhani4681 4 жыл бұрын
Binara Thathsara sira siddhi ah
@ishanpubudukariyakarawana8868
@ishanpubudukariyakarawana8868 4 жыл бұрын
ammo
@dilshanpashidu9650
@dilshanpashidu9650 4 жыл бұрын
Aniw
@Sadakelum_T
@Sadakelum_T 11 ай бұрын
2050 වෙන කොටත් මන් නොමැරි හිටියොත් මේ සින්දුව බලන ගමන් කමෙන්ට් කියවනවා ❤❤ ආදරෙයි Centigradz ❤🎉
@ChamilaUdayangani-v3m
@ChamilaUdayangani-v3m 6 ай бұрын
@ChathupaManusara123
@ChathupaManusara123 4 ай бұрын
@akeshdilaksha8033
@akeshdilaksha8033 9 күн бұрын
❤ adooo
@SanjeewaPradeepkumara-r7c
@SanjeewaPradeepkumara-r7c 11 ай бұрын
2024 anyone ? ❤😊
@dulanjanpramila166
@dulanjanpramila166 9 ай бұрын
♥️☝️
@JaNizz2
@JaNizz2 9 ай бұрын
Me❤
@isirairudew
@isirairudew 9 ай бұрын
Yess😊
@Isurikachawdri
@Isurikachawdri 9 ай бұрын
❤🙋🏻‍♀️
@djproducts1768
@djproducts1768 9 ай бұрын
Hamadamath
@ahamedali4628
@ahamedali4628 Жыл бұрын
කාලයක් තිබ්බා ලංකාවේ music industry එකම රජ කරපු GANG එකක් ❤️🔥
@tombunny446
@tombunny446 Жыл бұрын
තාමත් ඒක එහෙම්මයි කුඩ්ඩා 🌚❤️
@mohammedansad4812
@mohammedansad4812 2 ай бұрын
❤❤❤❤❤💔
@ashinsaprabha2341
@ashinsaprabha2341 3 жыл бұрын
මම මුලින්ම මේ සිංදුව අහද්දී 3 වෙනි පංතියේ හිටියේ..ලොකු අයගේ සිංදුවක් උනත් මං ගොඩාක් ආස කලා.. "Music එක වගේම lyrics " ඒක හිතට දැනෙනවා.දැන් කාලේ මේ වගේ සිංදු අඩුයි . තාමත් මං ආසාවෙන් අහන කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති හරිම පුදුම ඇබ්බැහි වීමක් තමයි මේ සිංදුව.මේ සිංදුව විතරක් නෙමෙයි centigradezs ලගෙ හැම සිංදුවක් ම හරිම ලස්සන යි.💕😇🎼
@dasunnirmal2892
@dasunnirmal2892 3 жыл бұрын
Damn true ❤️‍🔥
@tiktokspecial3017
@tiktokspecial3017 3 жыл бұрын
man itath wada podi kalle
@sachinthabasnayaka3534
@sachinthabasnayaka3534 3 жыл бұрын
mamath 3 wasare wage🙄
@adeeshadilshan2500
@adeeshadilshan2500 10 ай бұрын
2024 anyone ?❤.තව අවුරුදු ගානක් ගියත් මේ සිංදු අහන ගමන් comment කියවන එක වෙනමම ආතල් එකක් 👌❤️
@mhmd_musharraf8240
@mhmd_musharraf8240 Жыл бұрын
.... Lyrics.... රන්වන් මල්දම් සොද ගොතා මා අතින් ගෙන නිල් වරලස හැඩ දමා සිතින් මන්මත් කරදා මුදු සිනහ මල් සරින් සැනසෙන්නම් සොඳුර නුඹ මතින්... රන්වන් මල්දම් සොද ගොතා මා අතින් ගෙන නිල් වරලස හැඩ දමා සිතින් මන්මත් කරදා මුදු සිනහ මල් සරින් සැනහෙන්නම් සොඳුර නුඹ මතින්.... .............................. ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ මට පවසන්න ඔය නෙතඟෙ බැඳි ආදරේ මගෙ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ.... ......Music...... (Ah haaaa haaaa Ah haaaa haaaa Ah haaaa haaaa Ah haaaa haaaa) ............................ තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින් හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින් හෙමිහිට ළමැද මත හුස්ම තබමින් සෙනෙහෙස පතමි නුඹෙ දැහැනෙ රැඳෙමින්... තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින් හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින් යහනක සතපවා සිහින දකිමින් මියැදුණු සඳක නුඹ පතමි ස්නේහෙන්... ...................................... (Ruru ruu ruuu ruuu ruuuu Ruru ruu ruuu ruuu ruuuu Ruru ruu ruuu ruuu ruuuu Ruru ruu ruuu ruuu ruuuu) .........Rap............ Now ma take you back to the year 94 I was pulling like a Ferrari the night before I got up 4 to 5, 6 in ma studio We don't wave 4 5's just to rock the show You don't have to do drugs to be a rap star Listen up you before trying being gangster You want to know how I do it so lighter I'll score ma goals like Manchester United ...................................... ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ මට පවසන්න ඔය නෙතඟෙ බැඳි ආදරේ මගෙ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ.... Written By :- Sajith Dilpahan
@PriyankaPradeep-to2gj
@PriyankaPradeep-to2gj Ай бұрын
Thanks
@chayamannapperuma6146
@chayamannapperuma6146 2 жыл бұрын
මේව ඇහෙද්දි කියාගන්න තේරෙන්නැති දුකක් දැනෙන්නේ මට විතරද🥺 ඒ කාලෙ ඉඳල අද වෙනකම් අහනවා සෙන්ටිග්‍රේඩ්ස් නම් පිස්සුවක් තමයි🥺❤️❤️
@chamaranuwan7721
@chamaranuwan7721 Жыл бұрын
🥺💓
@gamagepasindu5106
@gamagepasindu5106 Жыл бұрын
ඇත්ත
@thakshilafernando9226
@thakshilafernando9226 Жыл бұрын
mm
@DimuthuSampath-qz6yv
@DimuthuSampath-qz6yv Жыл бұрын
2007 2008
@chandupalakshan558
@chandupalakshan558 2 жыл бұрын
අවුදුරුදු 5දී අහපු සින්දුව 😍 දැන් අවුරුදු 17ක් වෙලත් තාමත් අහනවා😌❤️
@cjclassic5404
@cjclassic5404 2 жыл бұрын
math bro
@yohanyt308
@yohanyt308 2 жыл бұрын
අනිවා
@pathumdananjaya2611
@pathumdananjaya2611 2 жыл бұрын
අනිවා🙂
@Mahimahi-u9
@Mahimahi-u9 2 жыл бұрын
සංස්කෘතිකයි එකගයි
@tharushikavishka2538
@tharushikavishka2538 2 жыл бұрын
me too
@SRICLAP
@SRICLAP 4 жыл бұрын
it’s 2021 who’s here😍😍
@dilshanjude7571
@dilshanjude7571 3 жыл бұрын
Api❤
@pramod3828
@pramod3828 3 жыл бұрын
🤘
@ashrakma
@ashrakma 3 жыл бұрын
Fav song all time
@sehanchathmika7071
@sehanchathmika7071 3 жыл бұрын
😂✌
@legendtatoo3326
@legendtatoo3326 3 жыл бұрын
We are
@RaavanaCreation
@RaavanaCreation 9 ай бұрын
මේ ගීතය මම ලියන්න කලින් මට මතකයි තුසිත් කිව්වා."මචංමේ ⁣melody එකට අමුතු එකක් ලියවෙන්න ඕනේ කියලා".මට මතක විදියට අවුරැදු 15 ක අතීතයක් මේ ගීතයට අයිතියි.ලියපු ගීත වලින් ටිකක් අමාරැ අභියෝගාත්මක ගීතයක් වුණා.නමුත් එදා මම හිතුවා ගීතය ලියවී අවසානයේ ගොඩක් අය ආදරේ කරයි කියලා.අවුරැදු 15ක් හැරිලා බලනකොට නිහඬව සතුටු වේන්න පුලුවන්.තවත් අවුරැදු 15කින් ජීවත්ව සිටියොත් ඒත් සතුටු වෙන්න පුලුවන්.ආදරණීය ළයාන්විත සිංහල භාෂාව ඔබේ පපුකුහර වල රන්දන්න ඔබ්බන්න පුලුවන් වෙච්ච එකට.මේ ලෝකේ මට සුන්දරම භාෂාව සිංහල භාෂාවයි.මිලියන ගණනකගේ හිත් සුවපත් කරනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි.ඒ සංගීතය ඒ කටහඬ ඒ වචන ඔබව ඔබේ හිත හෙටටත් සුවපත් කරන භාවනාවක්ම වේවා...❤❤❤
@ChamilaUdayangani-v3m
@ChamilaUdayangani-v3m 6 ай бұрын
❤❤❤❤❤
@chethiyalakshan5797
@chethiyalakshan5797 6 ай бұрын
අවුරුදු 17 bro
@laxmanwimalaratne3736
@laxmanwimalaratne3736 6 ай бұрын
බොරු කියන්න එපා මචන් මේක සජිත් දිල්පහන්ගේ සින්දුවක්.
@ධණූ
@ධණූ 4 ай бұрын
❤❤❤❤
@AkilaEnglish-lg8cf
@AkilaEnglish-lg8cf 3 ай бұрын
2007 August holidays
@Boy-sj8zn
@Boy-sj8zn 2 жыл бұрын
2022ත් අහනව..ඉස්සර ඉතිං අමුර්තය වගේ මේක..දැන් වගේ ෆෝන් තිබුන්නෑ.ටිවී එකේ හැම චාර්ට් ශෝ එකකම ඉතිං උඩින්ම තිබ්බ සිංදුවක්.ඒ ගැම්ම තාමත් එහෙමමයි💜️
@orangegangster6988
@orangegangster6988 2 жыл бұрын
ඔව් bro එපා වෙන්නෙ නැති සින්දුවක්
@Boy-sj8zn
@Boy-sj8zn 2 жыл бұрын
@@orangegangster6988 👍❤️
@dilrukshigamage380
@dilrukshigamage380 2 жыл бұрын
Epa wennem nh...❤️
@imashiharshanirajapaksha1596
@imashiharshanirajapaksha1596 2 жыл бұрын
Hithata wadunu sinduwk❤
@dinukapramudhitha935
@dinukapramudhitha935 2 жыл бұрын
Aniw mgeko❤️
@BuddhikaHarsha
@BuddhikaHarsha 2 жыл бұрын
රස රිසි ගී එකේ එකදිගට සති 16ක් No. 01 තිබ්බ සිංදුව. තාමත් ඒක record එකක්. මේ වගේ සිංදු ආයේ එන්නේ නෑ. ❤
@tishandamitha1308
@tishandamitha1308 Жыл бұрын
Sirawatama
@vamshic4249
@vamshic4249 3 жыл бұрын
I don't knw d language... but derz an emotion in d song n screenplay... Lots of love frm Andhra Pradesh INDIA🇮🇳
@prabodhajayasinghe7141
@prabodhajayasinghe7141 3 жыл бұрын
the language is Sinhala. In Sri Lanka
@jiniyasmagicshop5577
@jiniyasmagicshop5577 3 жыл бұрын
Sri Lankan language bro
@tharunisdissanayake9220
@tharunisdissanayake9220 3 жыл бұрын
This was a most popular music band in srilanka.... listen all songs.... you will addict.... !! ❤️
@nadeeshalakshani98
@nadeeshalakshani98 3 жыл бұрын
🇱🇰❤️
@upulananda9794
@upulananda9794 3 жыл бұрын
This sri lankan language
@konaramudiyanseshamali7739
@konaramudiyanseshamali7739 16 күн бұрын
2024 ඉවර වෙන්න යන්නේ තාමත් අහන අය ඉන්නවද මේ පැත්තට🎉❤❤❤ කොච්චර කාලයක් ගියත් මේ සින්දු පරණ වෙන්නෑ bro❤❤❤
@shashikavilochana
@shashikavilochana 3 жыл бұрын
2021 කොරෝනා තුන්වෙනි රැල්ල අස්සේ අහන්නේ 💪❤
@JeewansameeraSampath
@JeewansameeraSampath 3 жыл бұрын
Math
@nfernando6627
@nfernando6627 3 жыл бұрын
Ow bn
@shanu4412
@shanu4412 3 жыл бұрын
😌❤🔥
@ABDULMAJID-ex7iy
@ABDULMAJID-ex7iy 3 жыл бұрын
Me
@mnwhatsappstatus1915
@mnwhatsappstatus1915 3 жыл бұрын
Me
@tharuzika5218
@tharuzika5218 5 жыл бұрын
2019 වෙලත් තාම අහනව මේ සිංදුව 😍😍 2019 අහන්නෙ කවුද?
@anojasandamalianoja1700
@anojasandamalianoja1700 5 жыл бұрын
Mn ahnwooo
@deneththathsara6652
@deneththathsara6652 5 жыл бұрын
Mama
@hasithaniroshan6930
@hasithaniroshan6930 5 жыл бұрын
Mama
@priyankairangani4691
@priyankairangani4691 5 жыл бұрын
api
@Gameekaama
@Gameekaama 5 жыл бұрын
Mama😍
@kaveensankitha3277
@kaveensankitha3277 3 жыл бұрын
ඒ ලොකු කලිසන් ඇදන් උඩ රැව්ල කපල සින්දු කියපු centigradze❤️ ඔය වොය්ස් ටිකට ස්ටය්ල් එකට ගහන්න පුලුවන් සෙට් එකක් තාම ලන්කාවෙ නෑ❤️ වෙන එන්නෙත් නෑ උබලට තමය් ඔය නැතිවෙන්න යන music ආය් ගොඩ ගන්න පුලුවන්❤️
@lahiru2002
@lahiru2002 Жыл бұрын
මේ සිංදුවල තියෙන අමුතුම රසය වෙන සිංදුවලින් ගන්න බෑ..2000න් පස්සෙ උනත් 90s 2015songs වලට තමා ආසම..
@hdvlogs2383
@hdvlogs2383 6 жыл бұрын
පරණ ජීවිතේ මතකෙට ආව මේක ආපහු සැරයක් අහලා.මන් ආසම සිංදුවක් මේක.😘
@pubudusadaruwan4929
@pubudusadaruwan4929 5 жыл бұрын
😙😙😙😙😙
@dhanujaravinindu5504
@dhanujaravinindu5504 4 жыл бұрын
Math
@samithasandaruwan1567
@samithasandaruwan1567 4 жыл бұрын
Aniwaryenma borther parana givithe mathak wenawa.😘😥
@sajithpalamakumbura
@sajithpalamakumbura 3 жыл бұрын
අතීතය මතක් වෙනවා meka ahaddi 😟😟😟😓
@PersieFD
@PersieFD 2 жыл бұрын
2007 , 2008 මගේ ජීවිතයේ ගොඩාක් සතුටින් හිටපු කාලය.
@BUNNY-vs9wx
@BUNNY-vs9wx 3 жыл бұрын
වයස 80 ක් උනු කාලෙක මුනුබුරන්ට අපිට තිබ්බ ලස්සන අතීතේ පෙන්නන තියෙන එක සාක්ශියක් මේ comment එක ❤
@dilshadimanjani4384
@dilshadimanjani4384 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදුවක් . ❤️
@BUNNY-vs9wx
@BUNNY-vs9wx 3 жыл бұрын
මැජික් සින්දු
@gimhaniwelgama845
@gimhaniwelgama845 3 жыл бұрын
සත්තකින්ම
@dilininadeesha7754
@dilininadeesha7754 3 жыл бұрын
Eka nam atta man podi kale ahapu song akak me thamath a vagema asaiii I love this song.....🥰🥰🥰🥰
@kavindamaduranga5269
@kavindamaduranga5269 3 жыл бұрын
අනිවාර්යයෙන් ❤❤
@shashipraboth125
@shashipraboth125 3 жыл бұрын
කෝ බන් උබලා උබලට මොකද බන් උනේ උබල නැතුව දැන් ඉන්න උන් සින්දු කනවා රත්තරනේ, හිතේ තියනව දුක කියනවා මිසක්කා වෙන මොනවා කියන්නද බන් ආදරෙයි හැම දාම centi ❤❤❤❤❤😓😰
@MRTooby
@MRTooby 3 жыл бұрын
ලංකාවේ music කාලා තියෙන්නේ මල් සින්දු ටික.. 😥
@visallachith4077
@visallachith4077 3 жыл бұрын
Hariyata baluwoth dn aye ape music issrahata ynawa...eth aparde centigradz 💔😞
@dhananjayakumarasinghe7204
@dhananjayakumarasinghe7204 5 ай бұрын
Rap එකට පස්සෙ "ඔය මුදු පහසෙ...." කියල පටන් ගද්දි තම රෝම කෙලින් වෙන්නෙ... ❤
@mahenabeysinghe7351
@mahenabeysinghe7351 4 жыл бұрын
My favorite Song... 💔😌 කුනුහර්ප 0% නිරුවත 0% මියුසික් 100% වැඩේ සුපිරි 😍💜️❤️💙
@sidlee70
@sidlee70 3 жыл бұрын
Akanam atthama Tama....
@sathiradahanayaka1813
@sathiradahanayaka1813 3 жыл бұрын
sira bn
@mahenabeysinghe7351
@mahenabeysinghe7351 3 жыл бұрын
@@sidlee70 ඒකනේ 😀❤️
@mahenabeysinghe7351
@mahenabeysinghe7351 3 жыл бұрын
@@sathiradahanayaka1813 ඔව් බ්‍රෝ😀❤️
@mohammedansad4812
@mohammedansad4812 3 жыл бұрын
🤙🤙🤙❤️❤️❤️❤️😘💕🌹❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️🤍🤍🤍🤍🤍🤍🤍
@perera1068
@perera1068 4 жыл бұрын
මේ වගේ Song එකක් ඉල්ලල උද්ගෝශනය කරමුද හැමෝම...😢
@sithumrashmika8338
@sithumrashmika8338 3 жыл бұрын
අනෙ ඔව් බන්
@s.h9325
@s.h9325 3 жыл бұрын
aniwa corona iwara wela parata bahimu❤️‍🔥🔥😂❤️‍🔥
@pabasaravijesinha8053
@pabasaravijesinha8053 3 жыл бұрын
හා👌
@sandunlakshan656
@sandunlakshan656 3 жыл бұрын
එකගයි 🙂
@orangegangster6988
@orangegangster6988 2 жыл бұрын
Karamuku sirawata enawa
@senurabandara123
@senurabandara123 3 жыл бұрын
මේ cmnt එක දාලා දැන් අවුරුදු 30-40 සමහරවිට අවුරුදු 100-150 වෙලා ඇති. මේක දාපු මමත් මගේ සමකාලි අයත් centigrade ලත් දැන් ජීවතුන් අතර නැතුව ඇති...මේ cmnt එක කියවන පුතේ උබටයි කියන්නේ..මේවා තමා පුතෙ අපි පොඩි කාලේ අහපු සින්දු.අපේ ලමා කාලේ මතක..උබලගේ කලේ දැන් කව්රු ඉදීද කියල මම මේක type කරන වෙලේ දන් නෑ.හැබෑයි පුතේ centigrade කියන්නේ අමරණීය brand එකක්..උබලත් මෙව්වා අහපන්..උබලගේ ලමයින්ටත් අහන්න දීපන්.. ජය 🔥 2021/12/16🌴❤
@hirunaheshan825
@hirunaheshan825 2 жыл бұрын
ඇත්ත ඇත්ත❤️❤️❤️❤️
@whoisthat1684
@whoisthat1684 2 жыл бұрын
@disal...69
@disal...69 2 жыл бұрын
❤✨
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
Gon part noda hitapn
@wargamulaya
@wargamulaya 2 жыл бұрын
දැන් අවුරුදු 76ක් වෙනවා😥😥
@thevinujayawardana8233
@thevinujayawardana8233 Ай бұрын
0:52 ඒ හිනාව. 😘 ඒ කියුට් එක😘 ඒ මියුසික් එක👌 ඒ වචන ටික👌 ඒ කටහඩ👍 ඒ හැගිම🙏 ඔක්කොම ගැම්මක් 💪💪💪
@praveenkawishka2830
@praveenkawishka2830 2 жыл бұрын
දැන් තියන මුසල රෑප් ව වලට වඩා මේ සින්දු ඇහෙනකොටත් හිතට මරම සතුටක් දැනෙනවා 2006 අහුවේ දැන් යු ටියුබ් එකේ තියෙද්දී මාරම ෆන්
@afiquenz5892
@afiquenz5892 Жыл бұрын
ඉස්සර රසරිසි ගී, දිගන්තය (සිරස tv), ITN එකෙ 'හීන හතක්' වගේ programs නොවරදවා බලන්නෙම මේ masterpieces බලන්න තමයි. ඒ දවස්වල KZbin ගැන එච්චර දැනීමක් නෑ මොකද වයස අවුරුදු 6යි 7යි. Those days man 😭🥰
@chayamannapperuma6146
@chayamannapperuma6146 2 жыл бұрын
මේ සින්දු ඇහෙද්දි මාර දුකයි.centigradez තාමත් පරක්කු නෑ ඒ කාලෙ වගේ පෙරළියක් කරන්න🥺❤️
@Dd-t2
@Dd-t2 10 ай бұрын
Çenti la me wge sindu ay hdnwnm trending 01 awurudu kiyak giyath ahnawa thawama 2024💗
@senurabandara123
@senurabandara123 2 жыл бұрын
අද 2022.02.02. විශේෂ දවසක්.. ආයි මෙහෙම දවසක් එන්නේ අව්රුදු 1000 කින්.සත්තයි එදාටත් මේ සින්දු අමරණීයයි..❤
@isuudantha
@isuudantha 4 жыл бұрын
උදය ශ්‍රී කරපු ලොකුම ගොංකමක් තමා බෑන්ඩ් එකෙන් අයිං උන එක ඉස්සර සෙට් එක දකින්න අදටත් ආසයි ඒ සිංදු ❤
@gamecity5468
@gamecity5468 3 жыл бұрын
කියලා වැඩක් නෑ. දැන් උනත් කට්ටිය එකතු වෙලා වැඩක් කලොත් ලස්සනට තියේවි.☺
@janithadananjaya4273
@janithadananjaya4273 2 жыл бұрын
Ow bn hariayat 1D ekata zayn kala wage deyk une 😭
@nehafelsinger6024
@nehafelsinger6024 2 жыл бұрын
@@janithadananjaya4273 So true
@deshi_boy_amare
@deshi_boy_amare 2 жыл бұрын
kzbin.info/www/bejne/fKLXeaSKjrClp8k
@thilina.j.weerasinghe
@thilina.j.weerasinghe 2 жыл бұрын
@@janithadananjaya4273 😕😕😕zayn ගියාට පස්සෙ ඔක්කොම තනි තනියෙන් ගියා නේහ්.kohomath x factor එකට තනි තනියෙන්නෙ තරග කරන්න ආවේ.පස්සෙ judge board එකෙන්නෙ එයාලව එකට දාලා 1Drction හැදුවෙ.ඒකත් කමක් නෑ.තනි තනියම හරි ගොඩ ගියානෙ එයාලා.එයාලගෙම අනන්යතාවයකින්.ඒ උනාට හිටපු ගමන් united වෙලා එකට show තියෙනවා නේද.
@janithrajuka5517
@janithrajuka5517 6 жыл бұрын
මල් සින්දු නම් අහන්න බෑ බන්.centigradz 2019 අනිවාර්යෙන් හොඳ නිර්මාණයක් ඕන😍😍😍
@miyurubhashitha00
@miyurubhashitha00 10 ай бұрын
Favourite of all time 🥺♥️මේ වගේ සිංදුවක් ආයෙත් හැදෙන්නැහැ😖ඒ lyrics,ඒ පිස්සු හැදෙන melody එක,ඒ voices.කොච්චර ඇහුවත් අදටත් එපානොවෙන එකම සින්දුව♥️
@chamaralakshan55
@chamaralakshan55 Жыл бұрын
සිංදුව අහන ගමන් ඇස්දෙක පියාගත්තාම හිත හුගක් දුර අතීතෙකට අරන් යන්න පුලුවන්..එදා මෙදා බිහිවෙච්ච සුපිරිම සිංදුවක්.❤️
@hirugurusinghe5815
@hirugurusinghe5815 3 жыл бұрын
ආයෙත් පාසල් කාලෙට ගියා වගේ ඒ කාලේ තමයි මේ සිංදුව මුලින්ම ඇහුවේ ස්කූල් වෑන් එකේ දාලා තිබුන fm එකෙන් එදා ඉදලා තාමත් ආසයි මේ සිංදුවට. මේ වගේ අවුරුදු ගානක් ගියත් හිතේ රැදෙන සිංදු.... 😍😍😍😍❤❤❤❤
@mysto1872
@mysto1872 3 жыл бұрын
Yes
@charithmadushankha8187
@charithmadushankha8187 3 жыл бұрын
ඒ කාලෙ ගැම්මට කිව්ව සින්දු තමයි
@s.h9325
@s.h9325 3 жыл бұрын
school van eke thiyana mathaka maara sundarai❤️‍🔥❤️‍🔥
@Minnaz_diaries
@Minnaz_diaries 3 жыл бұрын
Centigradezlage issra e thibba uniqueness ek, amuthu feeling ekk dena sinduvala thibuna melody lyrics e okkom ayeth thiynvnn 😢😢❤
@gimhanikuruppu7358
@gimhanikuruppu7358 3 жыл бұрын
මාත් මේ සින්දුව ඉස්සෙල්ලාම ahuwe school van එකෙන්. අපේ van එකේ අක්කා කෙනෙක් උරුමය cd එක ආපු ගමන් ගත්තා... එයා ඒක van එකේ play කෙරුවා. ඉතින්, ඒ විදිහට උරුමය cd එකෙන් ahuwe...❤️❤️❤️
@sihilas
@sihilas 9 ай бұрын
Me vage sindu aye centigradezlatawath gahanna be❤️❤️
@DOCA_29
@DOCA_29 Жыл бұрын
2023 අහන අය කව්ද 🤤🍫
@sigmavision1m
@sigmavision1m Жыл бұрын
mama
@tharushakalhara4739
@tharushakalhara4739 Жыл бұрын
Inno
@damsithjayawardena5251
@damsithjayawardena5251 Жыл бұрын
💀
@chandupatheekshana2836
@chandupatheekshana2836 Жыл бұрын
Api
@sithurathnayaka6863
@sithurathnayaka6863 Жыл бұрын
Math innawoo
@nipunathamel88
@nipunathamel88 5 жыл бұрын
14 15 වයසෙදි අහපු සුපිරිම සින්දුවක් මේක..මතක්වෙනවා ඒ කාලේ තාමත් මගෙ ෆෝන් එකේ මේ සොන්ග් එක තියනවා..ඒ තරම්ම පට්ට සින්දුවක්...ලස්සනයි..
@venurakavinda8491
@venurakavinda8491 4 жыл бұрын
Meka apu awurudda mokkda
@psn7448
@psn7448 3 жыл бұрын
@@venurakavinda8491 2008, 2007 vage
@psn7448
@psn7448 3 жыл бұрын
@ROBA ZONE 😂😂😂podi emka
@iduvaradanika2521
@iduvaradanika2521 3 жыл бұрын
පුංචි කාලේ කනට ඇහුණු සිංදුව තාම අහනවා 😍 අපි මැරෙනකන් අහන සිංදු මේවා ❤️‍🩹 දැන් අවුරුදු 17 මට තාම අහනවා 😍
@maduwanthasilva1921
@maduwanthasilva1921 2 жыл бұрын
matath
@ChathuriNisansala-mi1zl
@ChathuriNisansala-mi1zl Жыл бұрын
🥰
@DilithaThamindhu
@DilithaThamindhu 7 ай бұрын
2024 boys and girls come here🥳
@sajithpalamakumbura
@sajithpalamakumbura 6 ай бұрын
❤❤😢
@sasunroobasinghe7250
@sasunroobasinghe7250 3 жыл бұрын
2009 රන් වන් මල්දම්. 2021 රන් වන් මල්දම්. 2148 රන් වන් මල්දම්. 3400 රන් වන් මල්දම්. හැමදාමත් රන් වන් මල් දම්. මේ සින්දුවට ආදරේ කරන අය මේ කොනට 🇱🇰🇱🇰❤️❤️❤️❤️😍
@sinalifernando2574
@sinalifernando2574 3 жыл бұрын
මේක සිය පාරකට වඩා අහලා ඇති . කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ලස්සනම ලස්සන සින්දුවක්.
@nisalakakanaka7807
@nisalakakanaka7807 2 жыл бұрын
ප්‍රශ්න නැති සුන්දරම කාලේ ආපු සින්දුවක් අදටත් අහද්දි පිස්සු වගේ😘
@evil2491
@evil2491 Жыл бұрын
බොබිලි 🤣
@Binu2679
@Binu2679 6 ай бұрын
මේක ගැන නම් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ .. old is gold..✨️❤😊
@Ayuka_Jayasinghe
@Ayuka_Jayasinghe 2 жыл бұрын
රන්වන් මල්දම් සොද ගොතා මා අතින් ගෙන නිල් වරලස හැඩ දමා සිතින් මන්මත් කරදා මුදු සිනහ මල් සරින් සැනසෙන්නම් සොඳුර නුඹ මතින් රන්වන් මල්දම් සොද ගොතා මා අතින් ගෙන නිල් වරලස හැඩ දමා සිතින් මන්මත් කරදා මුදු සිනහ මල් සරින් සැනහෙන්නම් සොඳුර නුඹ මතින් ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ මට පවසන්න ඔය නෙතඟෙ බැඳි ආදරේ මගෙ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින් හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින් හෙමිහිට ළමැද මත හුස්ම තබමින් සෙනෙහෙස පතමි නුඹෙ දැහැනෙ රැඳෙමින් තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින් හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින් යහනක සතපවා සිහින දකිමින් මියැදුණු සඳක නුඹ පතමි ස්නේහෙන් I FELT IT 🙂
@freedom774
@freedom774 Жыл бұрын
පුතේ දුවේ.. දැන් මේ දෙදාස් 70ව නේද. ඔයාලගේ සීයල ආච්චිල ඉස්කෝලෙ යනකාලෙ අහපු ටීවි එකේ යනකොට ඒක් ඉස්සරහොන් හෙල්ලෙන්නෙ නැතුව බලපු සුපිරිම සිංදුවක් තමා මේක. මන් මේ කමෙන්ට් එක දාන්නෙ 2023දී. ඒ අතීතෙට අපි හෙන ආදරෙයි. ඔයාලත් ඒකට ආදරේ කරන්න. බුදුසරනයි ❤
@sachin_Jeykar
@sachin_Jeykar Жыл бұрын
🥺🥺🥺
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
ආදරෙයි. අපිත් 2023 . කවදා හරි අපි මැරිලා ගියාම ඉන්න අයත් මේවා අහයි නේද?
@HYITHO
@HYITHO 7 жыл бұрын
අවු. 14-15 කාලෙ මතක් වුනා. ඇහැට පොඩි කඳුලකුත් ආවා...
@hasithmaddumarachchi6363
@hasithmaddumarachchi6363 7 жыл бұрын
Umbta dan 22 da 😂😂
@lahirusubasinghe4026
@lahirusubasinghe4026 6 жыл бұрын
kohomada a kale sindu wala gamma
@රාන්කුරුල්ලා
@රාන්කුරුල්ලා 6 жыл бұрын
HYITHO අපි ඇබ්බැහි උනේ ගන්ජ කුඩු වලට නෙමේ මෙන්න මුන්ට
@maxd4076
@maxd4076 6 жыл бұрын
@@hasithmaddumarachchi6363 same age bro 96
@isurusampath3162
@isurusampath3162 5 жыл бұрын
Siraawtm
@KUSUNAh
@KUSUNAh 10 ай бұрын
2015 ලෙත් එහෙම්මයි 2025 හෙත් එහෙම්මයි 2035 , 45 , 55 , 65 , 75 දිගටම අහන song එකක් ..... අනාගතේ ලමයි ඇහුවොත් මොන වගේ සින්දුද ඒ කාලේ තිබ්බේ කියලා ,, එකෙන්ම පෙන්නන්නේ මේක 🥺❤️💮
@sameerajanasanka1881
@sameerajanasanka1881 3 жыл бұрын
මේ වගේ ලස්සන සිංදු හැදෙන කාලයක් ආයෙ එන්නෑ. ඒ අතීතෙට තවමත් ආදරෙයි. ඕලෙවල් කරන කාලෙ අපිව පිස්සො කරපු පට්ට සිංදුවක්❤❤❤❤
@sajithpalamakumbura
@sajithpalamakumbura 3 жыл бұрын
aniwaren 😟😓
@kids_Gaming_Lover_
@kids_Gaming_Lover_ 2 жыл бұрын
😍 ඔව්
@sarangamaduwanthi3564
@sarangamaduwanthi3564 Жыл бұрын
ඇත්තටම
@ashainsudeepa
@ashainsudeepa 6 жыл бұрын
මේ සිංදුව එද්දි මං නවය වසරෙ මට මතක විදිහට ❤️ තාමත් ආසයි එදා වගේම 😍
@priya-jn1xz
@priya-jn1xz 5 жыл бұрын
mn 5wsare😂😂
@krishansanjaya1625
@krishansanjaya1625 5 жыл бұрын
93 ipadichch bro kenek
@priya-jn1xz
@priya-jn1xz 5 жыл бұрын
@@krishansanjaya1625 oyada
@saveenfernando7269
@saveenfernando7269 5 жыл бұрын
Me too bn 👌
@chamindajinesh6470
@chamindajinesh6470 2 жыл бұрын
අද මගේ ලොකු දුවට මේ song එක පෙන්නලා කිව්වා,තාත්තා ඒ කාලෙ ආසම song එකක් කියලා...එයාටත් දැන් අවුරුදු නවයක් ....එයත් ඒක ආසාවෙන් ඇහුවා❤❤
@Soul-j9b
@Soul-j9b Жыл бұрын
Meka ඉස්සල්ලම අහනකොට ඔයාගෙ වසය කීයද
@Livefocus777
@Livefocus777 Жыл бұрын
@PravaniRasanjala-hv3qn
@PravaniRasanjala-hv3qn Жыл бұрын
✌️✌️✌️🤣🤣
@Dilkisandalekha-rr2pg
@Dilkisandalekha-rr2pg Жыл бұрын
2023 අහනවා ❤️
@sathminsadheep1120
@sathminsadheep1120 Жыл бұрын
දැන් තියෙන ගෝත සින්දු වලට වඩා feeling වෙන සින්දුවක්.......අවුරුදු ගානකට කලිනුත් ආසම එක,දැනුත් ඒම,ඉස්සරහටත් එහෙමයි...love you centigradz❤️
@chandanasuranjith1809
@chandanasuranjith1809 2 жыл бұрын
2008 දි ඇහුවා..2022 දිත් තාම අහනව..දැන් මට 29යි..2050 දි මාත් අහයි මගෙ දරුවොත් අහයි..2080 දි මගෙ මුණුබුරොත් අහයි..මොකද මේ වගේ සින්දු අමරණීයයි..ඒ වගේම Music Heals. Lyrics Kills කියන්න හරිම උදාහරණයක් මේක..ඒ තරම්ම වදින සින්දුවක්😍🥰
@sanjanashenon4913
@sanjanashenon4913 6 жыл бұрын
ඇත්තටම මේක මගේ ආසම සින්දුවක්, මේක අහනකොට අතීතේ මතක් වෙනවා සිරාවටම,පොඩි කාලේ. තාමත් මේ track එක අහනවා, 🤘🤘🤘🤘
@priya-jn1xz
@priya-jn1xz 5 жыл бұрын
mth podi kale maara asai.
@sachinthabasnayaka3534
@sachinthabasnayaka3534 3 жыл бұрын
matath mathak wenawa ekale gta gahapu hati p4 machine ekakin😍
@cjclassic5404
@cjclassic5404 2 жыл бұрын
@@priya-jn1xz mn mondi sori
@jasonranaweera3630
@jasonranaweera3630 Жыл бұрын
අමරණීය කියල දෙයක් නෑ කියන කාටහරි පෙන්නන්න මේ සිංදුව ❤🙂
@s.nethmika6204
@s.nethmika6204 15 күн бұрын
පොඩි කාලේ මතක් උනා ඇත්තට ❤️ ආදරෙයි
@martinmekma233
@martinmekma233 3 жыл бұрын
මේක මම හය වසරෙ හත වසරෙ ඉන්නකොට අහපු සින්දුවක්. මේක දැන් අහද්දිත් අමුතුම හැඟීමක් හිතට දැනෙන්නෙ ❤️‍🔥
@nethu871
@nethu871 Жыл бұрын
Me sinduva ave Mona avuruddeda?
@kasundissanayake3582
@kasundissanayake3582 9 ай бұрын
2007-2008
@martinmekma233
@martinmekma233 9 ай бұрын
@@kasundissanayake3582 yes mcn
@dilshansuramya4750
@dilshansuramya4750 2 жыл бұрын
2009 කියන්නෙ ලංකාවේ මියුසික් වීඩියෝ ක්ෂේත්‍රයේ පෙරළිකාරම වසරයි.මට අවුරුදු 13 එතකොට.මේ තියන්නෙ මගේ යොවුන් වියේ ලස්සනම සිංදුවක්.උදය ගියත් හරි සෙන්ටිග්‍රේඩ්ස් ඉවරයි
@yugathamarasinghe8748
@yugathamarasinghe8748 2 жыл бұрын
මේක 2007
@dilshansuramya4750
@dilshansuramya4750 2 жыл бұрын
@@yugathamarasinghe8748 👍
@ChanakaSenarath
@ChanakaSenarath Жыл бұрын
Meka 2009 kalin..
@chandranirathnayake5074
@chandranirathnayake5074 3 жыл бұрын
අනේ සෙන්ටිගේඩ්ස්ලා ආපහු එකතු වෙනවනම්..😭😭😭
@SunilRathnayakr
@SunilRathnayakr 6 ай бұрын
Centigradez ලගේ සිංදුවක් නම් ඉතින් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.❤❤ඒ සිංදු වලට එදා වගේම අදත් ආදරෙයි ❤❤
@ibba89
@ibba89 3 жыл бұрын
මේක මං මුලින්ම ඇහැව්වෙ 2007. තාමත් අහනව. සුපිරිම සිංදුවක්. මේක අහනකොට ඒ කාලෙ try කරපු කෑලි මතක් වෙනව.😂😂😂😂😂
@Unknown-yr7cr
@Unknown-yr7cr 2 жыл бұрын
Dan ube wayasa keeyada bn
@ibba89
@ibba89 2 жыл бұрын
@@Unknown-yr7cr 32
@nirashashanthi553
@nirashashanthi553 2 жыл бұрын
හම්බෞ😂😂😂😂😂😂
@cjclassic5404
@cjclassic5404 2 жыл бұрын
@@ibba89 kalaya haraha giya wage neda bossa
@ibba89
@ibba89 2 жыл бұрын
@@cjclassic5404 අනිවාර්යයෙන් bro
@anushkajayawira6106
@anushkajayawira6106 Жыл бұрын
ඉස්කෝලේ ඩෙස් පලපු සින්දු තමයි මේ ආදරෙයි Centigradz අයියලා ❤️🤞👍
@chathurangichamini8283
@chathurangichamini8283 5 жыл бұрын
ඔය මෘදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ.. සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ... මට පවසන්න ඔය නෙතඟෙ බැඳි ආදරේ... මගෙ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ...
@Dogprism
@Dogprism 15 күн бұрын
මේක තමයි බෙහෙත❤❤❤❤❤❤
@MRPOLA-zq9zk
@MRPOLA-zq9zk 2 жыл бұрын
2007 දී මම 2වසරේ ඒකාලේ මේ සින්දුවේ feel එක වැඩිය තෙරෙන්නේ නෑ හැබැයි music voice ලස්සන නිසා අහනව ඒකාලේ ඉදන් අද වෙනකන් මේ සින්දුව තාම විදිනව ❤️❤️❤️✨
@shashikal660
@shashikal660 5 жыл бұрын
2020 අහන සෙට් ඒක කෝ එන්න මේ පැත්තට😚😚😚🌷🌷🌷❤️❤️❤️
@dimuthugalahitiyawa2369
@dimuthugalahitiyawa2369 4 жыл бұрын
shashika liyanage danuth ahanwa bn
@shashikal660
@shashikal660 4 жыл бұрын
@@dimuthugalahitiyawa2369 අනිවාර්යෙන්ම
@shatheesh456
@shatheesh456 4 жыл бұрын
Adath ahuwa bn
@shashikal660
@shashikal660 4 жыл бұрын
Hi
@kavindamaduranga5269
@kavindamaduranga5269 4 жыл бұрын
Meke inna akkage name aka hoyala denna barida...danna kenek nadda..
@user-zh8oi4xs8e
@user-zh8oi4xs8e 2 жыл бұрын
කීපාරක් ඇහුවත් එපා වෙන්නේ නෑ ඈ අද දවසට 10 පාරකට වඩා ඇහුවා 😙 gammak Centegredz ❤️
@chathurajeewantha637
@chathurajeewantha637 10 ай бұрын
2024 anyone?? තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින් හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින් හෙමිහිට ළමැද මත හුස්ම තබමින් සෙනෙහෙස පතමි නුඹෙ දැහැනෙ රැඳෙමින් තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින් හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින් යහනක සතපවා සිහින දකිමින් මියැදුණු සඳක නුඹ පතමි ස්නේහෙන් මේ රැප් කෑල්ල එක හුස්මට අදටත් කියන්න පුලුවන්. ඉස්සර රස රිසි ගී යනකල් බලාගෙන හිටියේ සින්දුව අහන්න Thank you Centigradz
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 2 жыл бұрын
ඒ දවස්වල දැන් වගේ Smart phone, KZbin, Peo TV මුකුත් නෑ. රස රිසි ගී, හද රැඳි පැය වගේ Programs වලට පින් සිද්ධ වෙන්න තමයි මේ සිංදු අපි ඒ කාලෙ ඇහුවේ. ඔය Programs යන වෙලාවලට TV එක ඉස්සරහට එනවා.
@madushanrodrigo9488
@madushanrodrigo9488 2 жыл бұрын
Nethuwa machan mata mathaka vidiyata me song ekama rasa risi gee eke ma masayak wage no1 song eka widiyatama play una..tv eke max volume thama play wena warayak pasa..☺️☺️
@ZandyD
@ZandyD 3 жыл бұрын
*2050 දිත් අහන්න ඉන්නෙ 😌❤*
@ruu-og6jd
@ruu-og6jd 3 жыл бұрын
😌 මමත්
@වෙනස්එකෙක්-ෆ4ඹ
@වෙනස්එකෙක්-ෆ4ඹ 2 жыл бұрын
අනිව
@dulminajayasuriya9632
@dulminajayasuriya9632 2 жыл бұрын
bro🙌
@ZandyD
@ZandyD 2 жыл бұрын
@@dulminajayasuriya9632 Dulah 🙌
@kosalavidusara8220
@kosalavidusara8220 2 жыл бұрын
☝️♥️
@anjya7018
@anjya7018 2 жыл бұрын
2022 ඉවර වෙන්නත් ළගයි තාම ඇවිත් බලලා පොඩි කාලෙ මතක අලුත් කරන් යනවා..හද රැදි පැය,රස රිසි ගී අතීතය..
@LuckyGouldianFinch-ff8yu
@LuckyGouldianFinch-ff8yu Ай бұрын
Adhatath ahanawa thamath ❤🎉
@pasindudulan7172
@pasindudulan7172 Жыл бұрын
2023 .....ඉස්සර මගේ ආසම සින්දුව....💗
@rtplex
@rtplex 5 жыл бұрын
2019 අවසාන මාසෙත් අහන අය කෝ....මෙි ගීත අමරණීයයි........මෙයාලා කෝ දැන් අපරාදේ වටිනා කලාකරුවන්
@ravindujayalath1021
@ravindujayalath1021 4 жыл бұрын
2020 Aug වලින් පස්සේ සෙට් එක කෝ 👊👊👊 මල් සින්දු වගේද මේවා අධිමාත්‍රා සින්දු😍😍😍
@Shahlu22
@Shahlu22 11 ай бұрын
2023 / 12 / 27 ❤ මුලින්ම සිංදුව ඇහුවෙ 2009 - වයස අවුරුදු 8යි ... දැන් අපි ටික ටික වයසට යනවා.. ඒත් මේ සිංදු හැමදාටම අමරනීයයි.... 🥺❤ සිංදුවේ තේරුමක්වත් නොදන්න කාලෙ ලස්සන නිසාම අහන්න පටන් ගනිපු සිංදුවම, තේරෙන වයසට ඇවිත් ඇස්වල කඳුළු පුරවගෙන අහන්න තරම් අපි ඇබ්බැහිවෙලා 😣🖤
@vikumlakshitha1798
@vikumlakshitha1798 3 жыл бұрын
සෙන්ටිග්‍රේට් උඹල එකට හිටියා නම් අදටත් ලංකාවේ හිට් බෑන්ඩ් එක උඹලා. ඒ වගේම රසවින්දනයක් නැති මල් සින්දු රජ කරන්නෙත් නෑ එහෙනම්.
@ranaweerabandara4185
@ranaweerabandara4185 3 жыл бұрын
Ai bn munta minda une
@sudarshanamanamendra402
@sudarshanamanamendra402 3 жыл бұрын
Sirawata
@lakindusadiranga6509
@lakindusadiranga6509 3 жыл бұрын
සංස්කෘතිකයි,එකගයි..😌🙏
@punsiri4345
@punsiri4345 2 жыл бұрын
සින්දුව කොච්චර පරන උනත් අහපු ලස්සනම සින්දුවලින් ඉහලින්ම තියන සින්දුවක් ❤️🥰 තාමක් සින්දුවක් අහන්න ෆෝන් එක ගත්තනම් මුලින්ම අහන්නේ centigradz ලගේ සින්දුවක් 🥰🙂🙂
@lakkhanamannapperuma6389
@lakkhanamannapperuma6389 5 жыл бұрын
2019.07.15 ❤️❤️ තාමත් පලවෙනි දවසෙ ඇහුවා වගේම දැනෙනවා
@Tharidudilshan-g9s
@Tharidudilshan-g9s Ай бұрын
හැමදාම අහනව .ඒත් එපා වෙන්නෙ නෑ❤
@s_a_n_d_a_r_u_w_a_n_09
@s_a_n_d_a_r_u_w_a_n_09 2 жыл бұрын
එදාත් අදත් ආසම සිංදුව... මේ වීඩියෝ එකයි සිංදුවයි තාමත් ආපු මුල් කාලේ වගේම දැනෙනවා හිතට.. මේ වගේ සිංදු ආයේ කවදා අහන්නද.. ජීවිතේ එක පාරක් හරි ආයේ මේ වගේ සිංදුවක් අහන්න ලැබේවා අපිට...
@slcodmlegend
@slcodmlegend 3 жыл бұрын
ඉස්සර මේ සින්දු Tv එකේ යද්දි ගෙදරින් බැනුම් අහගෙන බැලුවේ 😂❤️ තාමත් ආදරේ සින්දුවක් ❤️
@dadslilgirl1029
@dadslilgirl1029 3 жыл бұрын
නිකන් ඉන්න වෙලාවටත් මනසේ දුවන්නේ centigradzlage , irajlage ,bns lage පරන සින්දුමයි ... ඒ සින්දු අහද්දි හිතට කියාගන්න බැරි හැගීමක් එනවා ඒ කාලෙ මතකයන් එක්කම 🙄♥️♥️♥️
@sheshanagamage9165
@sheshanagamage9165 8 ай бұрын
ඉවර වෙනවට අකමැති සින්දු බන් මේවා.2007 ඉදන් මේක පිස්සුවක් වගෙ අහන්නෙ 🔥
@Sapumal
@Sapumal 5 жыл бұрын
2019-03-01 කවුද අහන්නේ ? umma.... like
@sunerasjayaweera6838
@sunerasjayaweera6838 5 жыл бұрын
2019.05.29
@nethsara_Weragoda
@nethsara_Weragoda 5 жыл бұрын
kzbin.info/www/bejne/Z5XSpHamqN6rgdk රන්වන් මල්දම් Mashup cover 👆💓😊👍වැඩේ හොද නම් Subscribe කරන්න.
@adithya9535
@adithya9535 4 жыл бұрын
@@nethsara_Weragoda nice🔥
@shakilaheshanmksheshan9054
@shakilaheshanmksheshan9054 Жыл бұрын
ඒ කාලේ මේවා අහන්නත් අපි වාසනාවන්ත උනා ❤️❤️🥺🥺
@chirancr7768
@chirancr7768 6 жыл бұрын
අදටත් හිතුන හැම වෙලාවකම බලල යනව 😍😍😍පට්ටම ආදරේ කරන සින්දුවක් මේක
@SanthaDanthanarayana
@SanthaDanthanarayana 10 күн бұрын
2024.12.09 😊හෙට උදේට al විබාගෙ තියාගෙන සිංදු අහන centigradz පන්තියේ මම ❤😂
@dk9805
@dk9805 3 жыл бұрын
ගඩොල් කැට සයිස් 4n තිබ්බෙ නැති, cd වලට සින්දු කොපි කරන් ගෙදර ඇවිත් සින්දු අහපු ලස්සන අතීතය ක් ඒක, මතක් වෙද්දි ත් ඇත්තටම සතුටුයි ❤️❤️❤️❤️❤️
@anju_since95
@anju_since95 Жыл бұрын
සෙන්ටිග්‍රේඩ් නම් පිස්සුවක් 🥺❤️ මේවා දැන් අහද්දි දුකකුත් දැනෙනවා ❤️ මගේ ලස්සන ළමා කාලේ.... 😍 ඉස්කෝලේ යන කාලේ ඇහුව masterpiece ❤️ මට දැන් අවුරුදු 28ක් 😂 තාම අහනවා 🥺
@hasithakumarasiri8343
@hasithakumarasiri8343 2 жыл бұрын
2007 10 වසරෙදී ඉස්කෝලෙ ඇරිලා රෙකෝඩ් බාර් ගාවට වෙලා අහපු මේ සින්දුව අහනකොට දැනෙන ෆිලින් එක තාමත් දැනෙනව..ඉස්කොලෙ ක්‍රශ් එකත් මතක් වෙනවා. මට සින්දු අහන්න කම්පියුටර් තිබ්බෙ නෑ එතකොට මම ඉස්කොලෙ ඇරිලා බස් ස්ටැන්ඩ් එකෙ තියෙන සිඩී කඩයක් ගාවට වෙලා අහන් ඉදල යනවා.
@poornarashmika1319
@poornarashmika1319 5 ай бұрын
Me song eka awurudu 9 giyath thamath meka trending song ekak hithatama wadinawa good luck centigradz
@dude2759
@dude2759 2 жыл бұрын
මේ melody එකේ vibe එකට ගහන්න track එකක් තාම ආවේ නෑ අපේ හාමුදුරුවනේ Thusith keep it up man we want more
@DuMInduHarshana
@DuMInduHarshana Жыл бұрын
Thusithge patta melody thibbata vadak na bn...godak evage lyrics udaya ge...eka hethuvak una eya centigradz valim aim venna...nikamata hithapan dan udaya hitiyanm centigradz thiyena thana 🙁❤
@hasithniwantha4779
@hasithniwantha4779 Жыл бұрын
මම පොඩි කාලෙ නිකමට අහපු සිංදුවක්.. දැන් වයස 17 ක්.. තාමත් අහනවා.. My favourite Song ❤ තව අවුරුදු 20-30 කින් ඇහුවත් මේකට දැන් වගේම ආදරෙයි.. Centigradz කියන්නෙම පිස්සුවක් තමා..💚 ❤ U Centigradz
@chamikagayanp.d.n9106
@chamikagayanp.d.n9106 4 жыл бұрын
2020=12=10..ඕමාන් සිට රෑ 10.31 වෙලාව.. පිස්සු හැදෙයි.. මේවට ගහන්න සින්දු ලොවෙත් නෑ.. සුපිරිමා.. ආදරෙයි සෙන්ටිග්‍රේට්.. ආයේ ඕන මේවගේ සින්දු.. ආදරෙයි ලංකාවට ❤️❤️❤️❤️
@DanthanarayanaNishan
@DanthanarayanaNishan 12 күн бұрын
2024 දෙසැම්බර් ❤😊 masterpiece
Pahasara - Centigradz
3:18
CENTIGRADZ
Рет қаралды 22 МЛН
Hadaganna Me Hitha - Centigradz  ( Official Music Video - Full )
3:35
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Mano Parakata niyama sindu set ekak
36:04
Saman Kularatne
Рет қаралды 2,5 М.
Rambari - Lahiru Perera
4:47
La Signore Music
Рет қаралды 3 МЛН