Hadaganna Me Hitha - Centigradz ( Official Music Video - Full )

  Рет қаралды 6,845,877

CENTIGRADZ

CENTIGRADZ

Күн бұрын

Пікірлер: 1 500
@Ranu___
@Ranu___ Жыл бұрын
පොඩි කාලේ ඉදන් අහනවා ..අදත් එහෙමයි හෙටත්,ඉස්සරහටත්❤️ 🥺🌏 2023.01.16
@slfuckboy2002
@slfuckboy2002 Жыл бұрын
👤
@_y_e_s_h_9732
@_y_e_s_h_9732 Жыл бұрын
💕gold
@bash2dashlyrics594
@bash2dashlyrics594 Жыл бұрын
OLD IS GOLD❤
@Ka__vee
@Ka__vee Жыл бұрын
😫💗
@suddashenubbh
@suddashenubbh Жыл бұрын
hm🖤🙂
@akindugaurava-mw8cy
@akindugaurava-mw8cy 9 ай бұрын
2024 මේ අදත් පිස්සුවක් වගේ 🥺 🤍
@CENTIGRADZlive
@CENTIGRADZlive 12 жыл бұрын
Thanks for the comments and wishes !
@adeeshasandaruwan5177
@adeeshasandaruwan5177 Жыл бұрын
H❤L
@sachinnipun1340
@sachinnipun1340 Жыл бұрын
ඒක අවුරුදු 10ක් පරනයී😢
@TDASHIFF-bi9sd
@TDASHIFF-bi9sd Жыл бұрын
​@@sachinnipun134011k 🥹🎉
@nimnaridmal7297
@nimnaridmal7297 4 ай бұрын
​@@adeeshasandaruwan5177Edit Your SignatureEdit Your😅Signature 1:21 😮😅😅😅😮😅Edit Your Signature 1:31 😅😅
@disal...69
@disal...69 19 күн бұрын
❤❤
@wishwaproductions
@wishwaproductions 5 ай бұрын
පරන සින්දු අහද්දි අමුතු හැඟීමක් දැනෙන්නෙ🥰🥺❤ 2024 අහන අය කෝ ........
@kalindunaveen1060
@kalindunaveen1060 3 жыл бұрын
2021 ජූනි මේ. ❤️තාම අහනවා😍 අවුරුදු ගානක් ආපස්සට ගියා වගේ 😍
@rushigaming3350
@rushigaming3350 Жыл бұрын
❤❤
@mixermind1272
@mixermind1272 10 ай бұрын
ඉස්සර රස රිසි ගී පටන් ගන්න කම් බලන් හිට්‍ ය අපි,අද phone එකෙන් මේක අහන කොට ඒ සුන්දර අතීතය ට හිත අරන් යනවා ,ඇත්තටම ඒක අපේ ආයෙත් එන් නැති සුන්දර ලමා කාළය.
@Pasindupawan
@Pasindupawan 3 жыл бұрын
මම 5 වසරේ මේක අහද්දි ගෙදරින් බැනුම් ඇහුවත් එක්ක ලව් සින්දු අහනවා කියලා🙈
@chamudikalabuthala
@chamudikalabuthala Жыл бұрын
එහෙනම් ඔයත් මගෙ වයස😌
@Pasindupawan
@Pasindupawan Жыл бұрын
@@chamudikalabuthala addeh🙈
@Deshaa_R
@Deshaa_R Жыл бұрын
Mage wayasa oyth😅
@viyoneShay2002-ju4xs
@viyoneShay2002-ju4xs 10 ай бұрын
Math 5 wasare
@Tharushi2003
@Tharushi2003 4 ай бұрын
අඩෝ සිගිත්තො ටික😅😂
@BhashiZ
@BhashiZ 8 ай бұрын
2024 Anyone..🤨❤?
@Gayesha_Sathsidu
@Gayesha_Sathsidu 6 ай бұрын
Yo yo 😊
@wimukthiheshan1876
@wimukthiheshan1876 6 ай бұрын
@SurprisedCaveWaterfall-xk8nu
@SurprisedCaveWaterfall-xk8nu 6 ай бұрын
Innoo❤
@ChathuVlogs-yj5yf
@ChathuVlogs-yj5yf 6 ай бұрын
Innava ❤
@Kavindu_Gimhara
@Kavindu_Gimhara 5 ай бұрын
💚
@lakshan_madushanka
@lakshan_madushanka 3 жыл бұрын
ඇයි පරන සින්දු ලගම හිත නවතින්නේ😭😭💖🥺🥺
@shehanimadumekala4916
@shehanimadumekala4916 6 ай бұрын
පොඩි කාලේ addict උන ලස්සන සිංදුවක් තාමත් අහනවා අහන්න අහන්න ආසයි❤ඉස්සරහටත් එහෙමයි 🌼
@kamalpriyashantha5078
@kamalpriyashantha5078 3 жыл бұрын
2021 බලන අය කෝ.. මේ වගේ සිංදු ආපහු බිහි වෙන්න ඕන කියන අය ලයික් එකක් දාන්න
@ashanmethmal734
@ashanmethmal734 Жыл бұрын
2023
@MRMAHIYT.
@MRMAHIYT. Жыл бұрын
අනිවාරෙන්
@inokalakmali7622
@inokalakmali7622 Жыл бұрын
2023
@dimashidineththi7189
@dimashidineththi7189 Жыл бұрын
2023 ❤️❤️
@PATHUMRASH
@PATHUMRASH 11 ай бұрын
2023 ❤
@ilovercricket..8879
@ilovercricket..8879 Жыл бұрын
අතීතයට ,වර්තමානයට එ වගේම අනාගතයට ගැලපෙන ලස්සන් සින්දුවක් 🥺🥺2013 නෙදිට් අපි මේ විදියට මෙ සින්දුව ඇහුව අපේ තිබුන පරන රේඩියො එකෙන් podi kale maaaraaa aasai centigrates lage sindu ahnna dan koyala wenasaknna 🥺🥺💖✨️awurudu 10kata uda kiyapu sinduwka tjamath pissuwwn wage ahnawa..aaka a tharammma lassanai .
@namaleranda
@namaleranda 12 жыл бұрын
තේරුමක් ඇති ගීතයක්, මේ යුගයේ මෙවැනි ගීත බොහොම දුලබයි,
@D.H.K200
@D.H.K200 Жыл бұрын
🤗
@bananabunk9913
@bananabunk9913 Жыл бұрын
මම මෙ අනාගතයෙන් එ කියන්නේ හරියටම මම දැන් ඉන්නේ 2023 වසරේ කියන්න සතුටුයි මිතුරා මෙ යුගයේ 2023 එ කියන්නේ මම ඉන්නේ ඔයාට වැඩිය අවුරුදු 10 ඉස්සරයින් අනාගතයේ මෙ යුගයෙත් ඔය තරම් වදින සින්දු දැන් නෑ.......!❤️
@MRSSW-xl3xm
@MRSSW-xl3xm Жыл бұрын
@@bananabunk9913 wtf
@vihangafernando3257
@vihangafernando3257 Жыл бұрын
@@bananabunk9913 attak
@adeeshasandaruwan5177
@adeeshasandaruwan5177 Жыл бұрын
@www11namaler❤❤❤❤❤❤😢
@TharushiAyodhya-bp4pz
@TharushiAyodhya-bp4pz 6 ай бұрын
2024 ahana set eka ko❤🥺
@devindurandeepagamage8747
@devindurandeepagamage8747 4 жыл бұрын
2020/10/29 පස්සෙත් අහන අය ලයික් කරපල්ලා.. ❤
@pathumlakshan468
@pathumlakshan468 Жыл бұрын
අවුරුදු 10ක් උනත් අද වගේ නිකන්. Congratulations centigradz❤
@chamindakarunarathna6688
@chamindakarunarathna6688 3 жыл бұрын
2021 අප්‍රේල් 24න් පස්සෙ අහන අය කෝ ❤
@Tommy_177
@Tommy_177 Жыл бұрын
දැන් train එකේ යන ගමන් පරණ මතක ඔක්කොම මතක් කරන්, පරණ සිංදු සෙට් එක එක දිගට අහන් යන්නෙ..හැමදාම ආදරෙයි ඒ අතීතෙට..😪මේ සිංදුව ඉස්සර පිස්සුවෙන් වගේ ඇහුවා බැලුවා..ලස්සන සිංදුවක් වගේම වීඩියෝ එකක් ❤️
@UGLYDOG2000
@UGLYDOG2000 Ай бұрын
Ehmd
@primusv9770
@primusv9770 3 жыл бұрын
(Thusith - Centigradz collaboration) හදාගන්න මේ හිත මාගේ - හිනාවෙන්න මා රවටා දමායන්නදෝ ලංවූයේ - කියාදෙන්න වරද සොයා එදා දුන්න ආදර ලෝකෙ - හදේ ගැස්ම දෝරෙ ගලා හමායන්න මාරුත ගින්නේ- සදාකල්ම අතැර දමා ඔය තුරුලේ මුදු දෙතොලේ - සුව යහනේ හාදු තියා නෙතු නොනිදා ඔබම සිතා - සැනසුන දා නෑ ආයෙ එන්නේ ඔය තුරුලේ මුදු දෙතොලේ - සුව යහනේ හාදු තියා නෙතු නොනිදා ඔබම සිතා - සැනසුන දා නෑ ආයෙ එන්නේ මේ දෑසෙ ඔබ හා මා - උන්කාලෙ සිහිවූවා පායා ආ තරු සිඳුනා - සංතාපේ මා වෙලුනා නෑ මා නම් හැඬවූයේ - සංසාරෙ රිදවූයේ ජීවිතය සැනසූ ඒ ආදරයෙ අරුමෙද මේ? නෑ මානම් හැඬවුයේ - සංසාරේ රිදවූයේ ජීවිතය සැනසූ ඒ ආදරයෙ අරුමෙද මේ? ඔය තුරුලේ මුදු දෙතොලේ - සුව යහනේ හාදු තියා නෙතු නොනිදා ඔබම සිතා - සැනසුන දා නෑ ආයෙ එන්නේ ඔය තුරුලේ මුදු දෙතොලේ - සුව යහනේ හාදු තියා නෙතු නොනිදා ඔබම සිතා ..ම් - හ්ම් හ්ම් හ්ම් ... ඕ ප්‍රේමෙ...
@FFCOC_SCREEN
@FFCOC_SCREEN Жыл бұрын
සතියේ අන්තිම සිකුරාදා අල්ලා,සිංදු ටික අහලා කවර් කරනවා...එක තමා ලොකුම සතුට...🖤✨️🔥
@MrSchathuranga
@MrSchathuranga 12 жыл бұрын
ඇති යන්තම් හොයා ගත්ත....හුරේ....
@lakshan3376
@lakshan3376 Жыл бұрын
2023 අහනවා හිතා ගන්න බෑ ඔයාලගෙ සින්දු අහද්දි මාර සැසීමක් දැනෙනවා 🙂✨
@Asen_23
@Asen_23 3 жыл бұрын
පැටලැවිම් සහා සැකය මත අද ගොඩක් ආදර කතා මේස නිමා වේ....😌🥀❤️
@ඝ්පැගති
@ඝ්පැගති Жыл бұрын
😢😢😢
@moon.1111.
@moon.1111. 11 ай бұрын
ඔව් 😅
@Virangadesini532
@Virangadesini532 Жыл бұрын
මේවා එද්දි අපි පොඩියි මුකුත් ම තේරුමක් දන්නේ නැතුව අහපු සිංදු අද ආයිත් අහනවා ඇස් වල කදුලු පුරෝගෙන 😞💔
@susithagangoda2595
@susithagangoda2595 12 жыл бұрын
හෑමදාමත් වගේ ඔගොල්ලන්ගෙ සින්දු හිතට ගොඩක් දෑනෙනවා ඔගොල්ලන්ට මම සුබ පතනව අපිට තවත් මෙ වගෙ සින්දු දෙන්න අවශ්ය ශක්තිය ලබෙන්න කියලා
@nimnadesilva5250
@nimnadesilva5250 Жыл бұрын
අවුරුදු කීයක් ගියත් කැමතිම සිංදු ආයේ ඉතින් මේ වල්ට ගහන්න සිංදු නෑ 😢❤
@DON.SILUNA
@DON.SILUNA 4 жыл бұрын
2020❤️ centi ඔයාල බාවනවක්🧘❤️
@awanthakoushan3111
@awanthakoushan3111 2 ай бұрын
දැන් සින්දු වගේ එක පාර හිට් වෙලා එකපාරම නැති වෙන ඒවා නෙමෙ මේව. Old is gold ❤
@shenaljayasinghe340
@shenaljayasinghe340 3 жыл бұрын
ඇයි මෙ වගෙ ගීත එන්නෙ නැත්තෙ දැන් 😔
@samsunhussain8781
@samsunhussain8781 11 ай бұрын
හදාගන්න මේ හිත මාගේ හිනාවෙන්න මා රවටා දමායන්න දෝ ලං වුයේ කියා දෙන්න වරද සොයා එදා දුන්නු ආදර ලෝකේ හදේ ගැස්ම දෝරේ ගලා හමා යන්න මාරුත ගින්නේ සදාකල්ම අතැර දමා ඔය තුරුලේ මුදු දෙතොලේ සුව යහනේ හාදු තියා නෙතු නොනිදා ඔබම සිතා සැනසුනදා නෑ ආයේ එන්නේ ඔය තුරුලේ මුදු දෙතොලේ සුව යහනේ හාදු තියා නෙතු නොනිදා ඔබම සිතා සැනසුනදා නෑ ආයේ එන්නේ Try, Ah, Yeah I loved you through my life and You don't wanna lose the right man For you to leave me just like that There are thousands of reasons Love is so blind They say our time is near Never gonna sit back and get rolling Back together forever Centigradz is the charge, Just remember the name Yeah, just remember the name Come on මේ දෑසේ ඔබ හා මා උන් කාලේ සිහිවූවා පායා ආ තරු සිඳුනා සන්තාපේ මා වෙලුනා නෑ මා නම් හැඬවූයේ සංසාරේ රිදවූයේ ජීවිතයේ සැනසූවේ ආදරයේ අරුමේද මේ නෑ මා නම් හැඬවූයේ සංසාරේ රිදවූයේ ජීවිතයේ සැනසූවේ ආදරයේ අරුමේද මේ ඔය තුරුලේ මුදු දෙතොලේ සුව යහනේ හාදු තියා නෙතු නොනිදා ඔබම සිතා සැනසුනදා නෑ ආයේ එන්නේ ඔය තුරුලේ මුදු දෙතොලේ සුව යහනේ හාදු තියා නෙතු නොනිදා ඔබම සිතා සැනසුනදා නෑ ආයේ එන්නේ
@primalmadushan8153
@primalmadushan8153 2 жыл бұрын
සැකය සහ පටලැවිල්ල 💔 මැරෙනකන්ම අහනවා මේ සිංදු 🖤 2021 December
@melanmethsi1646
@melanmethsi1646 Жыл бұрын
තාමත් පිස්සුවෙන් වගේ අහන සින්දු centigradez🥺❤️
@thilanafernando3453
@thilanafernando3453 12 жыл бұрын
හදා ගන්න මේ හිත මාගේ... හිනා වෙන්නේ මා රවටා... දමා යන්න දෝ ලං වුයේ... කියා දෙන්න වරද සොයා....
@yowanfernando
@yowanfernando Жыл бұрын
මේ වගේ සින්දු කරන්නකෝ අැස් දෙක වහන් මනෝ පාරක් ගහන්න පුලුවන් නේ ❤😍
@amindu750
@amindu750 4 жыл бұрын
අදටත් අහන ආසම සින්දුවක්😍
@l.shehan.official2256
@l.shehan.official2256 Жыл бұрын
මේ song එක අහන අහන වාරයක් පාසාම මගෙ ඇස්වලට කඳුලු එනවා නොනැවතිව 😢😢😢😢
@Ish.mp4
@Ish.mp4 3 жыл бұрын
2021 ❤🎶 ආසම සින්දුවක් 💛
@lazidhu3334
@lazidhu3334 Жыл бұрын
මේ දෑසේ ඔබ හා මා... උන් කාලේ සිහිවූවා... පායා ආ තරු සිඳුනා... සන්තාපේ මා වෙලුනා... නෑ මා නම් හැඬවූයේ... සංසාරේ රිදවූයේ... ජීවිතයේ සැනසූවේ... ආදරයේ අරුමේද මේ... 🥺💕 Centigradz 🤍 -𝓛𝓪𝓼𝓲𝓷𝓭𝓾𝓣𝓲𝓵𝓪𝓴𝓼𝓱𝓪𝓷𝓪 ✨
@liyanagamagematheesha2836
@liyanagamagematheesha2836 2 жыл бұрын
අව්රුදු 10 ගියත් බලපන් මේකෙ බේස් පාර .. දැන් තීන සමහරක් ඒවල බේස් ගෑවිලවත් නැ සුපිරියක් 💛❤️🤍
@achinthamadushan1568
@achinthamadushan1568 Жыл бұрын
මේ සින්දුව ආවේ 2012 අපි 10 වසරේ ඉද්දි .ඒ කාලේ නම් පිස්සුවක් තාම අහනවා තාම ආසයි ❤️❤️❤️
@thakshilafernando9226
@thakshilafernando9226 Жыл бұрын
api 8 wasare
@chpeiris
@chpeiris 12 жыл бұрын
නෑ මා නම් හැඩවුයේ ....... සංසාරේ රිදවුයේ ....... ජීවිතයේ , සැනසුවේ ආදරයේ අරුමේද මේ .....?
@KavishkaSanjanaOfficial
@KavishkaSanjanaOfficial Жыл бұрын
Centigradz හිතට වැඩියෙන් ම ලං උනේ මේ සිංදුවෙනි 🌕❤️
@Ruvinie04
@Ruvinie04 12 жыл бұрын
I'm sooo obsessed with this song!!! LOVE IT!!
@akilaweerakoon989
@akilaweerakoon989 Жыл бұрын
👍🏻
@shahidsha0761
@shahidsha0761 Жыл бұрын
අද වෙනකම් දහස් වාරයක් ඇහුවත් මේ ගීතයට තියෙන ආදරය නම් ඉවර නෑ
@sudaraka123
@sudaraka123 12 жыл бұрын
fattaaa lassani බලාපියව් කෙල්ලනේ.... ඇස් දෙකම හොදට ඇරලා... කබ කඩලා එහෙම ලෙසටම....
@The-Diary31
@The-Diary31 Жыл бұрын
Centigrades gena mathak wenakota kadulu ena tharam centigrades lata adarei me music walata... ❤
@Vloggingwith_Dilshan
@Vloggingwith_Dilshan 4 жыл бұрын
2020 anyone?🥺
@chamodsanjeewa383
@chamodsanjeewa383 Жыл бұрын
2022
@nimesharavinda3797
@nimesharavinda3797 Жыл бұрын
2022 ahann. Mkd case eka den
@hirunidesilva8491
@hirunidesilva8491 Жыл бұрын
2023
@omalchathuranga5108
@omalchathuranga5108 Жыл бұрын
@@hirunidesilva8491 🖤
@maliya005-
@maliya005- Жыл бұрын
2023-01-29
@NipuniKaushalya-p5d
@NipuniKaushalya-p5d Жыл бұрын
මන් මුලින්ම මේ සින්දුව ඇහුවේ මට අවුරුදු 10දී දැන් මට අවුරුදු 23 අදටත් මන් මේ සින්දුව අහනවා ❤️❤️
@viyoneShay2002-ju4xs
@viyoneShay2002-ju4xs 10 ай бұрын
Math awurudu 10 ahuwe
@tharushikariyawasam2623
@tharushikariyawasam2623 3 жыл бұрын
2021.04.24 න් පස්සෙත් අහන අය කෝ🥺❤️
@hasiyavlogs
@hasiyavlogs 10 ай бұрын
මේවට ගහන්න සිංදු විශුවල් අදටත් බිහි වෙලා නෑ ඉස්සරහටත් නෑ ❤😢❤
@ReshanCSX
@ReshanCSX 12 жыл бұрын
මේ විෂුවල් එකේ ඉන්න අක්ක කවුද..නම O.o ලස්සනයි එයා :)
@yohanliyanageofficial2596
@yohanliyanageofficial2596 5 ай бұрын
තව අවුරුදු 100ක් ගියත් අහන්න එපා වෙන්නෙ නැති සිංදුවක් ❤😍
@saranyaperera8339
@saranyaperera8339 2 жыл бұрын
2021 December... Tnx for centigradz 😔😔😔😔😔
@chanulaj7118
@chanulaj7118 Жыл бұрын
මේ සිංදුව අහගෙන ජීවිතේට සෙට් වෙන්නේ නැති ක්‍රශ් එක ගැන මනෝ පාරක් ගහනවා masterpiece🤍
@dilminibagya2082
@dilminibagya2082 11 жыл бұрын
Ishan ayya oyage voice eka superrrrrr.......
@irosha2102
@irosha2102 Жыл бұрын
සිංදු නෙවෙයි මේ නම් ඇබ්බැහි වෙන මත්ද්‍රව්‍ය වගේ .2023.07.31 තාමත් අහනවා
@K_A_L_A_N_A
@K_A_L_A_N_A Жыл бұрын
❤😊
@shehandissanayake593
@shehandissanayake593 3 жыл бұрын
මතකයි මේක අවුරුදු 7/8 ට කලින් බැලුවා...💓
@nimna.thiwanka
@nimna.thiwanka Жыл бұрын
හැඟීම් කියන ඒවා ලස්සනට ගලපන්න පුළුවන් 🥺 ඔයාලා තමයි superb legend ලා 😩💔
@narubeta1
@narubeta1 11 жыл бұрын
elaaaa !! great music!! greetings from Poland :)
@OshiBoy93
@OshiBoy93 27 күн бұрын
E dawas wala trending walat trending tibba ewa thmi🔥😉
@olii_Z
@olii_Z 2 жыл бұрын
2021 ත් බැලුවා ....ඉස්සරහත් අනිවාර්යයෙන් බලනවා
@jokiyayt5099
@jokiyayt5099 Жыл бұрын
2024 මේ සින්දුව අහන අය like කරන් යමු....
@thedreamrs3447
@thedreamrs3447 4 жыл бұрын
Miss you centigratz....😊
@Dasu1111
@Dasu1111 4 ай бұрын
පරණ වෙන්නේ නැති සින්දු ❤️ හැගීම් අලුත් කරන සින්දු
@ferozalanthra8890
@ferozalanthra8890 2 жыл бұрын
2021/12/09 anyone ?? ❤️ favorite song
@NipuniKaushalya-p5d
@NipuniKaushalya-p5d Жыл бұрын
කාලය කොච්චර ගෙව්නත් ආසම සින්දුවක් ❤️❤️
@dearpromodya
@dearpromodya 12 жыл бұрын
you guyz always do best for srilankan music. superb song
@imeshudara1774
@imeshudara1774 2 ай бұрын
මෙවුවට ගහන්න සින්දු නෑ බන් දැන් පට්ටම.ලස්සනයි ❤
@thilinidias8519
@thilinidias8519 11 жыл бұрын
I like this song...good luck Centigradz..Thanks Lassana sindu denawata.
@yashakash4371
@yashakash4371 Жыл бұрын
issara sirasen thama ahnne meva thamath issara vgema adarei me sindu valata 😊🤗
@LNALINAL
@LNALINAL 12 жыл бұрын
ඔන්න හොමයි උනේ කිවුවලු... !! නියමයි සහෝදරුනේ.........!!!
@sl_vollyball
@sl_vollyball Жыл бұрын
අව්රුදු 10කුත් ගෙවිලා මාරම ලස්සනයි සින්දුව තවමත් අහනව 😊🥺🥺🥺🙂🖐️❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹
@anjalinayana2597
@anjalinayana2597 12 жыл бұрын
you guys always rocks.. well done..!
@Ruwan-danushka
@Ruwan-danushka Жыл бұрын
මේ සින්දුව එද්දී මම 1 වසර දැන් 11 වසර තවමත් මම මේසින්දුව අහානවා මේක ආහාද්දී මොකක්දෝ අමුතු මතකයක් එනවා හිතට මොනවා උනත් මම මේ සින්දුවට මාරම ආසයිـــ٨ـہہـ♡ـ٨ـہــ
@MrSchathuranga
@MrSchathuranga 12 жыл бұрын
ඇති යන්තම් හොයා ගත්ත. හුරේ
@chathurangaashen9315
@chathurangaashen9315 Жыл бұрын
Oyalage hama sinduvak wage ahagena inna hari asai hitata wadina songs
@hansanaisuru5280
@hansanaisuru5280 11 жыл бұрын
wow nice music video. Lantra aiye oya lassanata sinduwa kiyanawa. Thank u centi
@ERANDA.Thilakasiri
@ERANDA.Thilakasiri Жыл бұрын
2022 කටත් සුපිරියට සෙටි වෙනවා centigrade brand ekk❤️‍🔥❤️‍🔥
@kasun285
@kasun285 12 жыл бұрын
Dude !!! This is an awesome concept !!! OMG !!! I almost had an adrenalin rush when I saw what really happened... Anyways nice job Centigradz !!! Keep up your great work !!! My regards...
@CharukaDineth-m7g
@CharukaDineth-m7g Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ... 😘
@amalindika33
@amalindika33 11 жыл бұрын
හදාගන්න මේ හිත මාගේ, හිනාවෙන්න මා රවටා දමායන්න දෝ ලන්වුයේ, කියාදෙන්න වරද සොයා
@Kevin_Rajapakshe
@Kevin_Rajapakshe Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන් නැති සිංදු 🥺
@ravindurizz2499
@ravindurizz2499 12 жыл бұрын
Super songz .. fattama vedak Centigradz.... superb.
@navindushachintha
@navindushachintha 6 ай бұрын
පොඩි කාලේ අහපු සින්දු 🥺💗💐
@tmkwijetunge
@tmkwijetunge 12 жыл бұрын
One of the best videos. Wonderful concept !!!!
@NuwanYasantha-pe4rn
@NuwanYasantha-pe4rn 6 ай бұрын
Centigrade ❤❤
@vihang_Pathirana
@vihang_Pathirana 2 жыл бұрын
අවෘදු නයයකට පස්සෙ ♥️
@prasadhiwanigasooriya4877
@prasadhiwanigasooriya4877 Жыл бұрын
Ow Aththatama… issara indala thawama ahanwa.. kochchara ahuwath epa wenne na… Thank you CENTIGRADZ❤❤ ❤ ආදරෙයි තවමත් ඒ සින්දු වලට❤
@PatheticallyAesthetic
@PatheticallyAesthetic 12 жыл бұрын
Awesome song!! n luv ishan's voice
@Rashmika49
@Rashmika49 Жыл бұрын
කිවෙනි වතාවටද අහන්නෙ කියලවත් මතක නැ❤
@akilamadhumadhawa8432
@akilamadhumadhawa8432 12 жыл бұрын
දමා යන්නදො ලං වූයේ කියාදෙන්න වරද සොයා....
@keshirathnayaka7179
@keshirathnayaka7179 Жыл бұрын
පෙර පාසල් කාලේ ඇහුව ලස්සන සින්දුවක් ❤
@Thamarulakshan
@Thamarulakshan 12 жыл бұрын
Awesome Story ! never imagined something like this when i heard the audio .. Nice work Chothira Shanaka ! Thumbs up
@Terra_vibez
@Terra_vibez 8 ай бұрын
Anyone 2024 🥺❤️
@gayan856
@gayan856 12 жыл бұрын
හදාගන්න මේ හිත මාගේ...
@sasidu3206
@sasidu3206 9 ай бұрын
2012 ඉදන් ❤2024 අහනවා ❤
@mevanatale4185
@mevanatale4185 12 жыл бұрын
පික්සු සින්දුව අය්යලා නියමයි මෙක නම් හිට් වේයි එල කිරි වගේ
@umekajayawansha7408
@umekajayawansha7408 Жыл бұрын
aniwaren...i am 2023
@Thushan_KG
@Thushan_KG 4 ай бұрын
This Songs Never Die😩❤
@shalitha2lahiru
@shalitha2lahiru 12 жыл бұрын
amazingly .. itz just as written for me ... !!
@janithshirantha7631
@janithshirantha7631 Жыл бұрын
පොඩි කාලෙ ඉදන් හැමදාම අහන ඒවා , මේවා අහනකොට ඉස්කෝලේ ගිය කාලෙ මතක් වෙනවා ❤
Obata Nohaka  Mal Devata Tele Drama - CENTIGRADZ - Full video
3:19
CENTIGRADZ
Рет қаралды 4,1 МЛН
UDAYA SRI - Mage Heenaye ( මගෙ හීනයෙ ) Official Video
3:51
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
Dulan ARX - Mandire Hade Official Music Video
3:35
Dulan ARX
Рет қаралды 13 МЛН
Sudu Gavme Ai - Lahiru Perera, Nathasha Perera - www.Music.lk
3:44
Iwasaida Manda - Athula Adhikari, Samitha Mudunkotuwa
3:54
Plus Lanka
Рет қаралды 2,9 МЛН
Sinhala Songs | Centigradz
24:23
මියුරු නද
Рет қаралды 1,5 МЛН
Ranidu-Hinahenne Mung (Nil Nayaniye) Official Music video
4:20
Sanda Mithuri - Kasun Kalhara feat. Raj (Official HD Video)
4:08
Raj Thillaiyampalam
Рет қаралды 3,5 МЛН
Pahasara - Centigradz
3:18
CENTIGRADZ
Рет қаралды 20 МЛН
Mirjalol Nematov & Dilnoz - Ko’zoynak
3:22
Mirjalol Nematov
Рет қаралды 8 МЛН
Betsy, Мария Янковская - Сигма Бой (official Audio)
2:15
JENNIE - Mantra (Official Music Video)
2:28
JENNIE
Рет қаралды 54 МЛН
Asqar Bozorov - Yetardi | Аскар Бозоров - Етарди
3:50
Лилия
3:00
Али Ахмет - Topic
Рет қаралды 3,6 МЛН
Roza Zergerli - İstedim 2024 (Yeni Klip) 4K
2:56
Roza Zergerli
Рет қаралды 1,1 МЛН