ලංකාවේ තියෙන දැවැන්තම ආයතනයේ CEO තමයි අනුර

  Рет қаралды 76,407

Lakvahini

Lakvahini

28 күн бұрын

#Chathuranga #npp #srilanka
ඉහළම වැටුපක්, ස්ථාවර රැකියාවක් අතහැර මාලිමාවට ආ චතුරංග..
Thank you for watching Lakvahini Channel!
For any questions or inquiries regarding this video please reach out to lakvahini@gmail.com
You can follow us on:
Web - lakvahini.lk
Iinstagram - / lakvahini
Facebook - / lakvahinifans
Tik Tok - / lakvahini
Instagram - / lakvahini

Пікірлер: 759
@PPWeerasooriya
@PPWeerasooriya 27 күн бұрын
මෙවැනි තරුණ උගත් බුද්ධිමත් අය මාලිමාව ට ආශිර්වාදය ක්
@user-ts5en9fm4w
@user-ts5en9fm4w 27 күн бұрын
agreed with you 100%
@ayeshlakshitha355
@ayeshlakshitha355 27 күн бұрын
Malemawata meyala adarsayak. meyalata malemawa adarsayak.
@Kuwait-ju4pb
@Kuwait-ju4pb 26 күн бұрын
Ugath Aya that malimawe enne malimawata jayawewa
@nalinrathnayake9338
@nalinrathnayake9338 23 күн бұрын
Apith ehi sakthimath කොටස් කරුවන් wannemu
@janidubandaranayake4429
@janidubandaranayake4429 20 күн бұрын
aniwa
@asankarajakaruna95
@asankarajakaruna95 27 күн бұрын
චතුරංග සහෝදරයා ඉතාමත් සුහදශීලී කෙනෙක්.කතා කරපු මුල් දවසෙම මගෙ කරේ අතදාගෙන තමයි මම අහන ගැටලු වලට උත්තර දුන්නේ....ඉතා සංතෝෂයී මේ වගේ හොද කෙනෙක් npp සමග එකතු වීම පිලිබදව....
@DonRathnasiri-hv7rk
@DonRathnasiri-hv7rk 26 күн бұрын
චතුරංග පුතා.. මුදල් මත හබායන ආත්මාර්තකාමී දේශපාලකයන් අතර ඔබ සහ NPP JVP සාමාජිකත්වය ඉතා උතුම් මනුෂ්‍යයින්ය..ඔබ කියූලෙසින්ම ඒ සහෝදරත්වය හරිම සුන්දරය සැමට සුබ පැතුම් 💕 40:14 කැනඩාවේ🇨🇦 සිට
@chamindaherath3910
@chamindaherath3910 26 күн бұрын
චතුරන්ග ✔👍නිවෙිදිකාවගේ විනය හා හික්මිිම විශිෂ්ඨයි..දෙදෙනාටම සුබ පතනවා
@ADNissanka5429
@ADNissanka5429 27 күн бұрын
ඔබ රැකියාව අත් හැර මහජන සේවය තෝරා ගැනීම ...ඒක පුදුම කැපකිරීමක්.. ස්තූතියි තරුනයා !!
@anandakularathna6030
@anandakularathna6030 27 күн бұрын
❤❤❤❤❤
@janidubandaranayake4429
@janidubandaranayake4429 20 күн бұрын
aniwa
@ChandrasekaraRajapakshe-py8wh
@ChandrasekaraRajapakshe-py8wh 27 күн бұрын
චතුරංග ඔබ වැනි පුතෙක් මේ රටට දායාද කිරීම ගැන පින් දිය යුත්තේ ඔබේ ආදරනීය අම්මාට සහ තාත්තාට .ඔබේ පව්ලේ සියලුම දෙනා රටට බරක් නැත.
@ManjulaChandrapala
@ManjulaChandrapala 23 күн бұрын
මෙයාගේ තාත්තා තමයි නිහාල් අබේසිංහ .ආසියාවේ වෛද්‍ය අංශයේ ඉහලින්ම ඉන්න කෙනෙක්.දැනට npp එකේ ප්‍රධාන ලේකම් ..
@janidubandaranayake4429
@janidubandaranayake4429 20 күн бұрын
aniwa
@nimaliperera9457
@nimaliperera9457 26 күн бұрын
අහගෙන ඉන්න ආසයි....මේ කතාව.. ස්තූතියි ..පුතේ... උඹලට ... ❤❤❤🧭🧭🧭
@COMwithSUMAL
@COMwithSUMAL 27 күн бұрын
මමත් මොරටුව විශ්වවිද්‍යාලයේ දත්ත විද්‍යාව සම්බන්ධ ව්‍යාපාර විද්‍යාව උපාධිය හදාරන්නේ. චතුරංග සර් අපිට ආරම්භක දේශනයක් කලා මතකයි. නමුත් මට මතකයි ඔහු කිසිම වෙලාවක දේශපාලය ගැන වචනයක්වත් කතාකලේ නැහැ. ඔහුගේ දැනුම අත්දැකීම් බෙදාහැරීම පමණමයි කලේ. ඇත්තටම දක්ශයෙක් , සුන්දර මනුස්සයෙක් ❤️
@_Compass_NPP_Malimawa_Q_tv
@_Compass_NPP_Malimawa_Q_tv 23 күн бұрын
@Prem.Medagama
@Prem.Medagama 22 күн бұрын
❤❤❤
@user-xg7is4uk4d
@user-xg7is4uk4d 22 күн бұрын
ඔබ තුමත් එක් වෙන්න ජාතික ජනබලවේගයට සර්
@donwinjesinhga7358
@donwinjesinhga7358 21 күн бұрын
අපෝ දේශපාලනය කතා කරේ නැද්ද එහෙනම් මෙයා වැඩක් නෑ. ඔය සජිත් වගේ පොඩි ළමයින්ටත් දේශපාලනය කතා කරනවා නම් තමයි නියම වැඩ්ඩ වෙන්නේ. ඔය සජිත් කොහොම වැඩ්ඩෙක්ද?
@janidubandaranayake4429
@janidubandaranayake4429 20 күн бұрын
❤❤❤❤
@maarafernando
@maarafernando 27 күн бұрын
මාගේ සැන්දෑ සමය වුවත්, ඔබ වැනි තරුණයන්ගේ කැපවීම දැකීම මා නැවත තරුණ වියට පැමිණුනාක් මෙන් විය. අනාගත ශ්‍රී ලංකාව ගැන ආඩම්බරයෙන් දෑස් පියාගන්නට හැකියාවක් දැන් මට ඇත්තේය.
@WakadawalaWijithahimi
@WakadawalaWijithahimi 15 күн бұрын
සතුටුයි ඔබ ගැන
@delthalawejayathilaka6043
@delthalawejayathilaka6043 25 күн бұрын
දෙවියන්ගේ නාමයෙන් මේ මුලු රටේ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ ජාතික ජන බලවේග ඉහලින් ම දිනවන්න කටයුතු කරන්න. මාලිමාවට ජයවේවා!
@tharangagunarathna3525
@tharangagunarathna3525 21 күн бұрын
හරිම ඉල්ලීම ඔයා ගෙන් ස්තූතියි ඉතින් ඔයාට මමත් මෙහෙම කියන්නම් මාතෘ භූමිය අාරක්ෂා කරණ සිව් වරණ් දෙවියනේ ශ්‍රීලංකාව නැමැති අපගේ මේ ලස්සන රට සුරක්ෂිත ලස්සන ගෞරවාන්විත රටක් කරන්නට ජාතික ජනබලවේගය දිනවන්න ජයවේවා මාලිමාව සමග එක්වූ ඔබ තුමාට අපගේ ප්‍රණාමය .
@thineshaedirisinghe1860
@thineshaedirisinghe1860 26 күн бұрын
මාලිමාවේ මානව සම්පත් ගැන හරිම සතුටුයි. ඔබේ දැනුම අනාගතයේ ආයතනවලට යෙදවීමට හැකිවේවා.මෙවැනි වැඩසටහන් හරිම වටිනවා ජනතාව දැනුවත් කරන්න. මාලිමාවට ජයවේවා.❤❤❤❤
@maryfernando6685
@maryfernando6685 27 күн бұрын
ඔබලා වගේ අය උගත් අය ඉද්දි කොහොමද පරදින්නෙ.අපි ඔබලා සමගයි .ජය වේවා ජාතික ජනබල වේගයට .ජය වේවා මාලිමාවට .ජය වේවා ජය වේවා
@kaveenchamila3555
@kaveenchamila3555 27 күн бұрын
දියුණු පාර්ලිමේන්තුවක ඉන්න ඕන මනුස්සයෙක් ❤️
@maryfernando6685
@maryfernando6685 27 күн бұрын
කමෙන්ට් දාන්නෙ.අපිට හරි දේ හරි විදිහට පේන නිසා .අපේ ඇස් ඇරිලා තියෙන්නේ දැන් ..කොල වලටයි නිල් වලටයි .රැවටුනු කාලෙ ඉවරයි .අපි දැන් එකෙන්ම මාලිමාවට .ජය වේවා මාලිමාවට .ජය වේවා ජය වේවා ජය වේවා ...
@ManjulaChandrapala
@ManjulaChandrapala 23 күн бұрын
අපිත් .👍
@thushanibotheju4096
@thushanibotheju4096 21 күн бұрын
👍
@janidubandaranayake4429
@janidubandaranayake4429 20 күн бұрын
thank you
@suminda8308
@suminda8308 27 күн бұрын
ආනිවාර්යෙන්ම මෙි තුමාගේ තකතාවට 👍මාලිමාව තමයි රට දියුනු කරන්න තියන එකම පක්ෂය
@NPPPOWERBADULLA
@NPPPOWERBADULLA 27 күн бұрын
මේ තරැණයො දිහා බල බලා චාමර සම්පත් දසනායක රත්තරන් ..මහින්දානන්දලා හොදයි කියන අයත් ඉන්නවා😢😢
@user-zk4cv7ro4s
@user-zk4cv7ro4s 22 күн бұрын
මෙි අලුත් අය හොඳයි,,,,,ඔිකේ ඉන්න පරන හැතිකරය ,,,නැති නමි ජාතික ජන බල වෙිගය හොඳයි ,,,,,පරන සෙටි එකේ පස් හය දෙනා,,,,අයින් උනා නමි,,,එකෙන්ම ගොඩ,,
@user-zk4cv7ro4s
@user-zk4cv7ro4s 22 күн бұрын
මෙයා හොඳ උනාට මෙයාලාගේ පක්ෂය 88,89,කරපු දෙවල් මෙයාලා දන්නේ නැහැ ,,,,මෙයා එතකොට පොඩියි,,,, එයාලා කරපුවාත් මෙි ආර්ථික ,අර්බුදයට හේතුවක් ,,,උනා,,
@dushanthabandara8602
@dushanthabandara8602 22 күн бұрын
@@user-zk4cv7ro4s 😁😁😁
@NPPPOWERBADULLA
@NPPPOWERBADULLA 21 күн бұрын
@@user-zk4cv7ro4s එ ඔබගේ.අධ්‍යාපනයේ.සහ.පුංචි.මොලයට තෙරැම්.ගන්න.පුලුවන්.තරම.එදා.ජෙවිපි.එක.ගැන.කිය.කිය.මේ.වෙනකම්.කරපු.විනාශය.හොදටම ඇති එද.JVP එක.නෙවෙ.වැදගත්.අද.කරන.දෙ.සහ.කිුයාවෙන්.කරන.දේ.මමත්.හොද.අධ්‍යාපනයක් ලබලා..මේ රටත්.රැකලා.යුද්ධයෙම ඉදලා. හොදට සමාජය ඉතිහාසය .හොරැ.ගැන.අධ්‍යනය කරලා.තමයි වැඩ.කරන්නේ.කාටවත්.වහල්.වෙලා.වරදාන.වරප්‍රසාද පුද්ගලික.වාසි.විතරක්ම.බලාපොරොත්තු .වුනාම යළුාර්තය තෙරැම්.ගන්න.බැහැ ..
@dalsiwasantha5723
@dalsiwasantha5723 20 күн бұрын
ඒක ඇත්ත
@pkds1983
@pkds1983 27 күн бұрын
මෙතුවක් කල් යූඑන්පී සහ සජබ ට දීපු අපේ ඡන්දය මෙවර ජාතික ජනබලවේගය ට.
@shiranShiran-yl6lb
@shiranShiran-yl6lb 27 күн бұрын
අපිත් එහෙමම තමයි brother .ඉදිරියේ සියලු ඡන්ද මාළිමාවට අනිවාර්යයෙන්
@VNanayakkara
@VNanayakkara 27 күн бұрын
I am so proud of you all, I am still trying to make some of my own family to see the truth about these corrupt politicians who have been in power 74 years. At least you have to have a tiny bit of brain .
@ricksionjayasundara4386
@ricksionjayasundara4386 27 күн бұрын
එකෙන්ම....❤❤
@DineshPrasanna-gs6il
@DineshPrasanna-gs6il 27 күн бұрын
👍👍👍👍♥️♥️♥️
@dinasirianura2950
@dinasirianura2950 27 күн бұрын
පලමු වතාවට මේ පාර. 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
@ManojManoj-tt8lq
@ManojManoj-tt8lq 27 күн бұрын
විජේවිර මහාත්තයාගෙන් අනුර සහෝදරයාට අනුර සහෝදරයාගෙන් චතුරංග මෙන්න තුන්වන පරපුර කල එලි බැසිම ඔහොම යමු පුතා ඔහොම ඉදිරියටම යමු දැන් නං හොදටම දැනෙනවා රටේ සංවර්ධනය ස්ථිරයි
@pushparani6825
@pushparani6825 27 күн бұрын
නැ සහොදරයා විජෙ විරගෙන්.පස්සෙ.සෝමවංශ අමරවිර ඉට පස්සෙ අනුර සහොදරයා .මාලිමාවට ජයනියතයි.හරිම.සතුටින්.විදේශගත අපි.ඉනනෙ අනුරජනාංධිපතිවෙනකමිි.ජයවෙිිවා.මාලිමාවට ජයවෙිිවා
@ManojManoj-tt8lq
@ManojManoj-tt8lq 26 күн бұрын
@@pushparani6825 මමත් පිටරටක තමයි ඉන්නෙ දැන් අවුරුදු 24ක් පුදුම ආසාවකින් ඉන්නෙ අපේ ලෝකය අනුර කුමාර සමග හදාගන්ඩ ඔයාට ගොඩක් ස්තුතියි මා නිවැරදි කලාට ඇත්තටම සෝමවංශ අමරසිංහව අමතක උනා ස්තුතියි ඔයාට
@dumindaudaya1657
@dumindaudaya1657 25 күн бұрын
kzbin.info/www/bejne/a3KbmWSum5h3r8ksi=H-7iKPqHpuGeFCL0
@gsubhash2006
@gsubhash2006 20 күн бұрын
අනිවාර්යයෙන්
@user-sp1bp9vg4s
@user-sp1bp9vg4s 27 күн бұрын
අපිට ආඩම්බරයි. පුතා ඔබවැනි දරැවන් රටට. ජාතියට සිව්හෙලයට. ජයනියතයි
@gaminiweerarathna8664
@gaminiweerarathna8664 26 күн бұрын
ආදරනිය චතුරන්ග අබේසිංහ සොයුරානෙනි ඔබට ස්තුතියි මේ රටේ සුවහසක් දුක් විදින පීඩිත පන්තියේ පුරවැසියන් වෙනුවෙන් කරන්නාවූ කැප කිරීම් වලට අපි කොහොම හරි මේක හරි විදියට වෙනස් කරමු ජාතික ජනබලවේගයට ජයවේවා මලිමාවට ජයවේවා
@udayapiyanandana3994
@udayapiyanandana3994 23 күн бұрын
ඔබ තුමාට රටක් ජාතිකයන් නය ගැතියි අනුර සහොදරයගෙ ඉල්ලිමට තොරාගැනිමට සාදාරනයක් කරපු උතුම් මනුස්සයා ජය වේවා මාලිමාවට .
@leonardmaddumage5033
@leonardmaddumage5033 26 күн бұрын
මම වසර ගනනාවක් මාරුවෙන් මාරුවට යු එන් පි එකටයි පෝට්ටුවටයි චන්දෙ දුන්නෙ. දැන් රට බංකොලොත්. ඒ හින්දාම තමයි වෙනස් වෙන්න වෙනසක් කරන්න තීරණය කලේ. මේගමන මාලිමාවට චන්දෙ දෙන්න තීරණය කලා. රටට හෙටක් වෙනුවෙන් දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් වෙනසක් අත්අවශ්‍යයි. එක වරක් මාලිමාවට චන්දෙ දීලා බලනවා. මෙයාලා ලග හොරකම දූෂණය නැතිනිසා රට දියුණු කරයි කියලා පැහැදිලි විස්වාසයක් තියෙනවා. ජාතික ජනබල වේගයටත් වරක් දීලා බලමු.
@madurangafernando8435
@madurangafernando8435 21 күн бұрын
Then you are part of the tragedy
@nilminiwijetilake9682
@nilminiwijetilake9682 10 күн бұрын
අපි හැමෝම එහෙම තමයි .
@truefeelings3174
@truefeelings3174 27 күн бұрын
අනෙකා වෙනුවෙන් අතහරින්න, කැපකිරීම් කරන්න පුලුවන් උතුම් මිනිස්සු තමයි රටවල් හැදුවෙ ❤ ජයවේවා !
@indasarathero3891
@indasarathero3891 27 күн бұрын
NPP එකේ ආකර්ෂණීය බව වැඩි කළ තරුණයෙක් තමයි චතුරංග අබේසිංහ . දැක්මක් ඇති බුද්ධිමත් උගත් තරුණයෙක් . මුලදී මේ කවුද කියලා .මං හෙව්වා. රටට හොඳ අනාගතයක් තියෙනවා . මාලිමාවට ජය නියතයි .
@prasadkumanayake3785
@prasadkumanayake3785 23 күн бұрын
චතුරංග වගේම මෙම තරුණ මාධ්‍යවේදිනියත් මනා සංයමයක් පෙන්නුම් කරනවා. සුභ පැතුම් දෙදෙනාටම.
@donweerasena2238
@donweerasena2238 27 күн бұрын
මාලිමාව තුල තරුණ පරම්පරාවට මෙන්ම නව ව්‍යවසායකත්වයට ඔබ උස් ආදර්ශයක්
@RasikaRohan-sy6qx
@RasikaRohan-sy6qx 27 күн бұрын
ඔබ මාලිමාවට නිල් මැණිකක් සහෝදරයා
@induhewapathirana8924
@induhewapathirana8924 27 күн бұрын
You are a great person
@ricksionjayasundara4386
@ricksionjayasundara4386 27 күн бұрын
මාලිමාවට විතරක් නෙමේ.... රටටම..❤❤
@Nihalwijesinghe531
@Nihalwijesinghe531 27 күн бұрын
අහම්බෙන් අහන්න ලැබුනේ... මේ කණ්ඩායමේ ඉන්න සාමාජිකයින්ගේ පරිණත බව හරි ඉහළයි..මෙවන් පිරිසක් ප්‍රතික්ෂේප කරනවා නම් කවුරු හෝ .. ඔහු රටට කරන විශාල අසාධාරණයක් . නිවේදිකාව ගේ කතා විලා‍ශය.. ඉතා අගෙයි...
@senavirathnnierathna3093
@senavirathnnierathna3093 27 күн бұрын
🌹🌹🌹🌹🌹🌹 සහෝදරයා.....ඔබවැනි උගතුන් බුද්ධිමතුන් මගේ ආදරණීය මව් බිම ඉල්ලා සිටින මොහොතයි මේ. ජාතික ජන බලවේගයට සපැනීම ඉතා අගය කොට සලකමි. හිතවත් සහෝදරයානනි.....!!! අනුර කුමාර දිසානායක සහෝදරයා සහා අපි සැවොම එක් වී අවුරුදු 76 ක් කාලකන්නි බඩගෝස්තරවාදි දේසපාලුවන් විසින් විනාස කර ඇති රට ගොඩ නගමු. මාලිමාවට ජයම වේවා.....🌹🌹🌹🌹🌹🌹
@amilaruwan991
@amilaruwan991 26 күн бұрын
මෙපමන කාලයත් සැම දෙයක්ම තාුඩ දේශපාලණයට වංචනිකයන්ට යට වී තිබුණත් උගතුන් බුද්ධිමතුන් දේශපාලණයට එන විට එම බුද්ධිමතුන් සමඟ සංවාදයක් කරන්නම පුලුවන් වන්නෙ බුද්ධිමත් අයට පමණයි.චමුදිතලා වැනි මාධ්‍ය වේදීන් පුරුදු පුහුණු වී ඇත්තේම තුුාඩයන්ගේ මාධ්‍ය කලාව
@janidubandaranayake4429
@janidubandaranayake4429 20 күн бұрын
aniwa
@anurathennakon6246
@anurathennakon6246 26 күн бұрын
උගත් බුද්ධිමත් සාරධර්ම පිරි මිනිසුන් ගේ සමන්විත දේශපාලන ක්‍රමයක් තමයි මාලිමාව කියන්නේ.ජතක ජන බලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤
@SujeekumaraManathunga-fp4hv
@SujeekumaraManathunga-fp4hv 26 күн бұрын
චතුරංග ඔයා හරිම විශිටයි. නිහතමානී.. නිවැරදි තීන්දවක් අරගෙන තියෙන්නෙ. මාලිමාව දිනවමු.
@upalijayalath9720
@upalijayalath9720 27 күн бұрын
චතුරංග කියන්නේ නියම ⁣හෙලයෙක්
@Suseema-dz4fz
@Suseema-dz4fz 27 күн бұрын
හොද බුද්ධිමත් දරැවෙක් අහන්නත් සතුටුයි .අපිටත් අපේ රටෙිි ජිිවත් වෙන්න වාතාවරණයක් හදන බව ඔබෙිි වචන වලින් තේරුම් ගත්තා ඔබ දරැවන් අපේ දේශපාලනය තුල සිටියම යුතු චරිතයක් ජය වෙිිවා මාලිමාවට .
@eshmo9427
@eshmo9427 25 күн бұрын
මම ගොඩක් සන්වාද සාමාන්‍යයෙන් අහනවා මගේ ජිවිතේ අහපු හොදම වැදගත්ම දේශපාලනයට ⁣එහාගිය සන්වාදයක් සම්පූර්ණ කතාවම එක හුස්මටම ඇහුවා ..පුදුම බලාපොරොත්තුවක් හිතට දැනෙනවා ... සහොදරයා ඹබතුමන්ලගෙ කැපවිමට ,🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤❤❤❤
@MathimuniSilva
@MathimuniSilva 27 күн бұрын
අන්තිම චවන ටික පාපුවටම.වැදුනා..රට. ඉන්න අයට අැවිත් ලස්සනට ජිවත්.වෙින්න රට හදනවා 💚💚💚අපේ පාරමිපරාවෙන් මෙි රට වෙිනස් කරමු.. අපේ දරැවන්ට රට හදමු. ❤❤❤❤
@thanujadasun1906
@thanujadasun1906 25 күн бұрын
ඇත්ත රට් ඊන්න අය රට හැදුනොත් ර්න්න කැමතියි
@janidubandaranayake4429
@janidubandaranayake4429 20 күн бұрын
aniwa
@Ayumuseum275
@Ayumuseum275 26 күн бұрын
ගිය සැරේ මෝඩ වෙලා බුරු ගෝටාට දුන්නා රට හදයි කියලා. මේ සැරේ අපේ ගම පිටින්, පවල් පිටින් මාලිමාවට..
@WakadawalaWijithahimi
@WakadawalaWijithahimi 15 күн бұрын
හරිම සතුටුයි
@anjusri1942
@anjusri1942 26 күн бұрын
රටක් පිලිගත් පියෙකුගෙ රටක් වටින පුතෙක්... ❤❤❤
@chandrarathnabandara9242
@chandrarathnabandara9242 25 күн бұрын
මිි හරක් ඉන්නවනමි කන් අැරලා අහපල්ලා මෙි බුද්ධිමත් මිනිසුන් කියන කතා අදහස් අාදරෙයි හැමදාම මාලිමාවට ජය නියතයි🚳🚳🚳🚳👍👍👍❤💚💜🙏
@RohiniBandara-zp6ur
@RohiniBandara-zp6ur 27 күн бұрын
මම හරිම කැමති පුද්ගලයෙක් චතුරංග
@uthsarakasthurirathne8015
@uthsarakasthurirathne8015 27 күн бұрын
ඔබ මාලිමාවට මැනිකක් වගෙ ...ජය වේවා මල්ලි
@crisantuscosta1594
@crisantuscosta1594 27 күн бұрын
ලක්මාතාවගේ සැබෑ තරුණ හෙළයෙක් නායකත්වයක් අනාගත පරපුරේ ආඩම්බරයක් ජයවේවා සහොදරයා
@sagaranil1836
@sagaranil1836 27 күн бұрын
මොකා මොන නැටුම් නැටුවත් පිටරට ඉන්න ශ්‍රී ලංකිකයන්ගෙ කැමත්තට අනුව තමා ඊලඟ ජනාධිපති පත්වෙන්නෙ මාලිමාවට ජයවේවා
@induhewapathirana8924
@induhewapathirana8924 27 күн бұрын
Anura ta jayawewa
@kusumkumari3929
@kusumkumari3929 27 күн бұрын
අනිවාර්යයෙන් from italy ❤❤❤❤
@DineshPrasanna-gs6il
@DineshPrasanna-gs6il 27 күн бұрын
👍👍👍🧭🧭🧭♥️♥️
@jagathmarapana387
@jagathmarapana387 27 күн бұрын
එකවිහිලුකතාවක් කොපමන පිරිසක්විදෙස්ගතවෙලාදරටඇතුලතඉන්නචංදඅයිතියඇතිජනතාව හොදටමඇති ජනාධිපති කෙනෙක්පත්කරන්න
@vipulsoysa8604
@vipulsoysa8604 27 күн бұрын
ඔය කියන අයගෙන් 10% එන්නේ නෑ චන්දෙ දාන්න.
@amalpriyantha5215
@amalpriyantha5215 27 күн бұрын
මම මේ කතාව සහමුලින්ම ඇහුවා සැරේ මගේ මනාපෙ මාලි මාවත අපි සැමම එක්වෙලා රට දිනන්න වැඩ කරමු මාලිමාවට ඡන්දෙ දෙමු. ස්තූතියි❤
@sriyaniepaliyana3408
@sriyaniepaliyana3408 27 күн бұрын
Ugath buddimath rataa aadarayakarana puthuni anthimata pawasuu wachanayata papueata waduna aurudu 41 uropa idala lankaawata aannabalagana hitiyath aya bida watuna anura AkD aawoth aapi lankaawata aanawa apita karanna bari una daa obalaa karawiyai balaaporottho wanawa kathiraya gahanna anawaawamai❤❤❤❤maalimawata jayawaawa budusaranai
@user-mw1gb7iz1k
@user-mw1gb7iz1k 26 күн бұрын
අවුරුදු 76ක පරීක්ෂණ⁣ය නිරීක්ෂණය නිගමනය තුළ ප්‍රතිඵලය මාලිමාව බව බව ඔප්පුවේ අලුත් දැක්මක් තුලින් අලුත් රටක් ගොඩ නගමු
@Hit-View
@Hit-View 23 күн бұрын
සිදුහත් කුමරු අති සුඛෝපභෝගී ගිහි දිවියෙන් අභිනිශ්ක්‍රමණය කල සේ... තම අති සුඛෝපභෝගී රැකියාවෙන් සමුගෙන ඔබතුමා ගත් තීරණය අති ශ්‍රේෂ්ටයි.♥
@Hit-View
@Hit-View 23 күн бұрын
ඔබතුමා වටිනා සම්පතක් මුළු රටටම.
@asokajayakody1091
@asokajayakody1091 12 күн бұрын
ඒ වගෙ අය කොච්චර ඉන්නවා ද පූර්ණ කාලීනයෝ විදියට සේවය කරන.ඒ අයට තමයි සමහරු හිගන්නො කියන්නේ
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 27 күн бұрын
ඔබ වැනි අයගේ නිර්භීත සක්තිය ඉදිරියට පැමිණීමට නොහැකි අපට කීවනොහැකි සක්තියක්‌ සොබාදහමේ අසිර්වාදය ලැබේවා npp මාලිමාවට ඉහලින්ම ජයනියතයි ❤️ජයවේවා!!!
@wickytours1115
@wickytours1115 26 күн бұрын
NPP අනාගත නායකත්වය පැහැදිලියි අනාගත නායකත්වය .එකම පැතුම ජනබල වෙගයේ රජයක් . NPP ට ජයවේවා ..
@princepushpa6383
@princepushpa6383 27 күн бұрын
මෙවැනි බුද්ධිමතුන් තව තව බිහි වේවාජාතික ජන බලවේගයට ජය වේවා
@RohiniBandara-zp6ur
@RohiniBandara-zp6ur 27 күн бұрын
මම කවදා හරි පැලවත්ත මුලස්ථානය පිරිසිදු කරන්න හරි එන්න කැමතියි
@user-yv3dl3mg5f
@user-yv3dl3mg5f 26 күн бұрын
❤️❤️ ඇත්ත, ස්වේච්ඡාවෙන් වැඩ කරලා රට දිනවන්න හුගාක් අය බලෙපොරොත්තුවෙන් ඉන්නවා! එයයි ජේවීපී/මාලිමාවේ වෙනස! සමන්ත විද්‍යාරත්න සීගිරිය ප්‍රතිසංස්කරණය කළේ සම්පූර්ණ ශ්‍රමය භාවිතයට අරන්.
@dulajishira
@dulajishira 27 күн бұрын
තරුණ උගත්කම ඇති කෙනෙක්, රටට උවමනාම කෙනෙක් ඔබ♥️🇱🇰🧭🫡
@hemakandambi6142
@hemakandambi6142 27 күн бұрын
මෙවන් පුතුන් මාලිමාවට එකතුවීමම එහි ජයග්‍රහණය නියතයි.ඔබ ගැන හරිම සතුටුයි❤
@namalrenukamunasinghe1754
@namalrenukamunasinghe1754 24 күн бұрын
❤❤❤
@aravinm7039
@aravinm7039 27 күн бұрын
රටක හදවත, මොළය පාර්ලිමේන්තුවයි.ඒ බුද්ධිමත් උගතුන්ගෙන් ගෙන් සැකසීම ජනතාවගේ වගකීමයි.
@hgkalum2239
@hgkalum2239 27 күн бұрын
KC ❤❤❤ අනුර සහොදරයා ඇතුලු පිරිස , අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට. ජයවේවා JVP n NPP 💝💝💝
@lasanthanakandala2072
@lasanthanakandala2072 27 күн бұрын
69 ලක්ෂයෙ බයියො අපි පවුලේ සැවොම මාලිමාව ට ❤❤❤
@saumyaperera6788
@saumyaperera6788 24 күн бұрын
😂😂😂👏🏻👏🏻👏🏻👏🏻👏🏻👍👍👍👍👍🧭✖️❤️❤️❤️❤️
@ranithakannangara5782
@ranithakannangara5782 24 күн бұрын
වෙනස් වීමට ඇති හැකියාවත් බුද්ධිමත්. තව තව කට්ටිය එකතු කරන්න.
@user-ln4lz5st2o
@user-ln4lz5st2o 27 күн бұрын
Npp එක බලයට එනවාමයි.එදිනෙදා හමුවෙන මිනිස්සු කියන කතාවන් හොඳම සාක්ෂිය.
@subatheja7574
@subatheja7574 27 күн бұрын
රටක හරි මාවත මේ වගේ උගත් චරිත වලින් දකින්නට ලැබේවා ..
@roshanpercy6854
@roshanpercy6854 27 күн бұрын
පුතා... ජනතාව ලොකු බලාපොරොත්තු තියාගන ඉන්නේ. ඔබ‍ට මාලිමාව සමග එයට දායක වෙන්න පුළුවන්. ජයවේවා
@user-qu5wg5yg4c
@user-qu5wg5yg4c 27 күн бұрын
ජයවේවා මාලිමාවට . අපේ උගත් පුතුන් රට භාරගන්න.
@dumindaudaya1657
@dumindaudaya1657 25 күн бұрын
kzbin.info/www/bejne/a3KbmWSum5h3r8ksi=H-7iKPqHpuGeFCL0
@nishaweerawansa1196
@nishaweerawansa1196 27 күн бұрын
මේ වගේ තරුණ උගත් අය දේශපාලනයට එනවා නම් අපේ රට කොච්චර වාසනාවන්ත වෙයිද
@deshanidilki1684
@deshanidilki1684 27 күн бұрын
ජය ජය අනාගත නායකයෝ මාලිමාලිමාවේ ❤❤❤❤
@sisirakumara7998
@sisirakumara7998 26 күн бұрын
කාලය බීල ගෙදරට වෙලා ඉන්න පුළු පුළුවන් ඔබ වැනි මිනිස්සු අපමණ කැපකිරීම් කරද්දී, kala බීලා ඉන්න එවුන් හරකුන්ට කඩේ යනවා......දුකයි...කොහොම හරි දිනන්න පුළුවන් mach එකක්. දැනුවත් කරමු..
@gajalanka95
@gajalanka95 27 күн бұрын
කතාව සුපිරි සහතික ඇත්ත දැවැන්තම සංවිධානය මාලිමාව ❤️❤️❤️❤️💖💖💖💖💖💖💖
@nilukafdo549
@nilukafdo549 27 күн бұрын
මෙවැනි උගත් බුද්දිමත් තරුන පිරිසක් මාලිමාව වටා රොද බැද ගත්තෙ මෙ එඅටෙ රටෙ හෙට දවස ගැන හිතලා බව සක් සුදක් සේ පැහැදිලි ඔබටත් මාලිමාවටත් ජයවේවා ❤❤❤❤
@ajithperera6047
@ajithperera6047 27 күн бұрын
අනගිතම අවස්ථාව මගනොහරිමු ජයවේවා NPP ❤❤❤
@dumindaudaya1657
@dumindaudaya1657 25 күн бұрын
kzbin.info/www/bejne/a3KbmWSum5h3r8ksi=H-7iKPqHpuGeFCL0
@maysjayaruwan9591
@maysjayaruwan9591 27 күн бұрын
ඉතාමත් ම හරවත් සාකච්ඡාවක් ......අපේ චතුරංග සහෝදරයාට ස්තූතී ......ඒ වගේම මේ චැන්ල් එකටත් ස්තූතී ......
@j.pprasanna
@j.pprasanna 27 күн бұрын
76ක.හෙරුන්.පසෙ.කඩගිය.මහා.ජනතාව.මෙිවගේ.තරුණයා.ඉන්.මලිමාට.ඉදිරි.අනාගතය.2024අපේරට.බරදෙන
@System-change-SL
@System-change-SL 27 күн бұрын
හැමදාමත් සරල නමුත් යථාර්ථය කතා කරන චතුරංග. ඒ වගේම මේ නිවේදිකාවත් හරිම සුන්දරව ප්‍රෂ්ණ අහනවා, අගයට පාත්‍ර වියයුතුයි ඇය සහ ඇයගේ අපූර්ව කටහඬත්
@vajirayapa8691
@vajirayapa8691 26 күн бұрын
ඔව් සුන්දර වගේම හරිම විනයක් සහිත දියණියක්. චතුරලා ලස්සන දේශපාලන සංස්කෘතියක් හදනකොට ඒ එක්ක මේ වගේ ලස්සන මාධ්‍ය සංස්කෘතියක් හදන එක රැල්ලක් වෙන්න ඕන.
@premarathnawanniarachchi342
@premarathnawanniarachchi342 26 күн бұрын
මේ වගේ තරුණ උගත් තරුණයෙක් සමගින් වැඩ කරන්න ලැබෙන කෝට්ටේ ජනතාව මොන තරම් වාසනාවන්ත අයද කියලා මට විතරද හිතෙන්නේ
@user-xw8ki7rx9i
@user-xw8ki7rx9i 27 күн бұрын
රටේ අනාගතය, උපදින්න ඉන්න දරුවන්ට හැම පැත්තකින්ම, ආර්ථික, සමාජීය, සංස්කෘතිමය වශයෙන් හොද රටක් හදලා දෙන්න උත්සාහ කරන පරාර්තකාමී මානවහිතවාදියෙක් තමයි මම නම් දැක්කෙ ඔබගේ අරමුණ වෙනුවෙන් අපට කළ හැකි උපරිමය අපිත් කරන්න අපි සූදානම් චතුරංග අබේසිංහ මැතිතුමනි, 🙏❤️
@chamildiss
@chamildiss 27 күн бұрын
චතුරා. ආදරෙයි පැලෙන්න 💕💘💐💐🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
@DineshPrasanna-gs6il
@DineshPrasanna-gs6il 27 күн бұрын
👍👍👍👍♥️♥️♥️
@user-gg4ks5rg9g
@user-gg4ks5rg9g 26 күн бұрын
ඇත්තටම සතුටුයි ආඩම්බරයි ඔබ වැනි විශිෂ්ටයින් NPP වටා එකතු වීම. රටේ අනාගතය භාර කළ යුත්තේ මෙවැනි උගතුන් බුද්ධිමතුන් සිටින මාළිමාවට පමණයි❤ බොහොම ස්තුතියි චතුරංග සහෝදරයාට 🙏
@maxexpress5932
@maxexpress5932 27 күн бұрын
පරිවර්තන යුගයක ආරම්භය ට නුදුරේදීම ජනතාව මඟ පෙන්වීම කරණු ඇත
@Induminad129
@Induminad129 27 күн бұрын
Npp එකේ ආසම කෙනෙක් ..චතුරංග සහෝදරයා ❤
@anushasamanthi
@anushasamanthi 22 күн бұрын
ඔබතුමාගෙ කතාව හරිම ප්‍රශංසනීයයි. හරිම.පැහැදිලියි. හරවත්. හරිම පැහැදිලි පුළුල් දැක්මක් තියෙනවා . අපේ ර්ටේ අනාගතය වෙනුවෙන් ඔබතුමාගෙ පූර්ණ කාලීන කැපවීම ඉතා අගයකොට සලකනව. මාලිමාවේ විධායක සභාව සහ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන අපි දැඩි විශ්වාසයක ඉන්නව. අපේ දරුවන්ට වටිනා අනාගතයක් උදාකර දීම වෙනුවෙන් මාලිමාව ජයග්‍රහණය කරවීමට අපි දායක වීමු. AKD. සහෝදරයාට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤
@samarathungaperera2101
@samarathungaperera2101 27 күн бұрын
රට වෙනුවෙන් ඔබ කරන කැපවීම ඉතා ප්‍රශන්සනීයෛ .මේ රටට ඔබ වගේ අය තවත් මාලිමාවට සම්බන්ධ වේවා
@pubudusoyza2466
@pubudusoyza2466 27 күн бұрын
වැදගත් සාකච්චාවක් ඉතාමත් වැදගත් මන් ගොඩක් කැමති චරිතයක්. අනුර සහිදරයට තමයි විශේෂයෙන්ම කැමති. ජයවේවා බැරි නැහැ හදමු අපේ රට. අව්රුදු විසිගානක් තිස්සේ මේ ජයක්ග්‍රහණය බලාපොරොත්තුවෙන් ඉන්නවා
@vajirayapa8691
@vajirayapa8691 26 күн бұрын
ඔබ වැනි තරුණයන් අපි වැනි වැඩිහිටියන්ව තව තරුණ කලා මේ සටනේදී. ස්තූතියි සහෝ ❤
@gaminiweerarathna8664
@gaminiweerarathna8664 26 күн бұрын
ආදරනිය සහෝදරයානෙනි අත්හැරීම් කරමින් කැප කිරීම් කල හැකි අයටයි මේ සමාජ ප්‍රගමනයට දායක විය හැක්කේ මේ මුලු මහත් සමාජයම ඔබ වෙනුවෙනි ඔබ මුලු මහත් සමාජයම වෙනුවෙනි ජාතික ජනබලවේගයට ජයවේවා මලිමාවට ජයවේවා
@kumaradesilva4052
@kumaradesilva4052 20 күн бұрын
දියුණු පාර්ලිමේන්තුවක ඉන්න ඕන මනුස්සයෙක් ......මෙවැනි තරුණ උගත් බුද්ධිමත් අය මාලිමාව ට ආශිර්වාදයක් !
@user-sm7uf2pp4s
@user-sm7uf2pp4s 27 күн бұрын
Malimawata ජය වේවා රටට අලුත් wensk one පුතේ ඔබ ඇතුළු malimawe සියලු දෙනාටම ජය වේවා ❤❤❤❤❤❤❤
@shirleykudahetti1324
@shirleykudahetti1324 26 күн бұрын
An educated, beautiful man who speaks openly and honestly. These kind of intelligent youth should take over the country.Victory is near for all of you. Greetings from Germany.ඔබටත් මාලිමාවටත් ජයවේවා
@subhashinipathiraja8132
@subhashinipathiraja8132 27 күн бұрын
ඔබගැන සතුුටුයි ❤ මාලිමාවට ජයවෙිවා ❤
@therunner4044
@therunner4044 27 күн бұрын
🎉රටට වටිනා සමිපතක් ඔබ ආඩම්බරයි ඔබගේ අදහස් දැක්විමට
@puka8619
@puka8619 21 күн бұрын
ඇත්තටම චතුරංග ඔයා යම්කිසි වැටහීමක් තියෙන මිනිසුන්ගේ හදවතට කිදාබහින විශ්ලේශනාත්මක පැහැදිලි කිරීමක් කලා මට විශ්වාසයි ඔයා මාලීමාවට නැති චන්ද සැලකියයුතු ප්‍රමානයක් එකතුකරලා දුන්නා කියලා . වර්තමාන දේශපාලුවන්ට අවශ්‍ය ඔබගේ වැනි හරවත් විග්‍රහයන් වටහා නෝගන්නා පරපුරක් බිහිකිරීමටයි. එය ඔව්න්ගේ පැවැත්මට සහ අබිවෘර්දියටයි.
@Gunadasa-rs8rr
@Gunadasa-rs8rr 27 күн бұрын
චතුරංගපුතාටසමිමාසමිබුදුසරනයි😢😢😢
@sakusaku4787
@sakusaku4787 24 күн бұрын
ඇත්තටම සතුටුයි මාලිමාවෙ මේ වගේ බුද්ධිමත් පිරිසක් සිටින එකට.. මාලිමාවට ජය නියතයි 🧭🧭🧭💪💪💪❤❤❤ අපිත් මේ පාර මාලිමාවට ❤
@LushLinesChannel
@LushLinesChannel 27 күн бұрын
ඔබවැනි කෙනෙක් මාලිමාවට පැමිණීමම මේ රටේ දරුවන්ගේ වාසනාව ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@samarajeewawanigaratne3395
@samarajeewawanigaratne3395 26 күн бұрын
ඔබට ශුභ ගමන් චතුරන්ග.ඔබව තෝරාගත් පක්ෂයටත් ශුභ ගමන්. ජයවේවා .
@user-yn6jw5tj9q
@user-yn6jw5tj9q 27 күн бұрын
Young & quality leader in JVP / NPP. LO❤E YOU ALL . මාලිමාවට ජයවේවා . ❤❤❤❤❤❤
@tiyuligirl6871
@tiyuligirl6871 26 күн бұрын
සුන්දර චූටි දෝණි නිවේදිකාවක්... ❤
@jayanthaabenayaka9428
@jayanthaabenayaka9428 23 күн бұрын
මමනම් සතියකට හරි නිවාඩු දාලා ලංකාවට එනවා ඡන්දෙට
@athulayasakeerthi6166
@athulayasakeerthi6166 24 күн бұрын
මාලිමාවට ඔබ වගේ උගත් අගනා තරුණ පරපුරේ වියත්තු ආභරණයක් ,,, අනිවාර්යයෙන් අපි මාලිමාව විශ්වාස කරමු අනාගත වෙනසක් සදහා චන්දය දෙමි ඇත්තටම අද මහපොලවේ සැබැ යතාර්තය මාලිමාවට ජය වේවා
@PereraPancrasi
@PereraPancrasi 22 күн бұрын
Chathuranga Obage pameneema jayagrhanaya sthira kereemak obata jaya ratata Jaya,
@desilvachandima3750
@desilvachandima3750 27 күн бұрын
අනිවාර්යයෙන්ම හොරා කන උන් අකමැතිම දේ තමයි රාජ්‍ය ආයතන computerized කරන්න .හොඳ වැඩ පිලිවෙලක් නියමයි ..
@user-xn7io1ki4d
@user-xn7io1ki4d 27 күн бұрын
පුතා ඔබලාට සියලු දෙවියන්ගේ පිහිටයි
@uldgsgunasinghe
@uldgsgunasinghe 24 күн бұрын
චතුරංග සහෝදරයා, ඔබගේ අදහස් හරිම පැහැදිලියි. අපට හරිම ආඩම්බරයි ඔබ ගැන.💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
@padmajayasinghe1443
@padmajayasinghe1443 27 күн бұрын
හරිම සුන්දරයි , හරිම ආදරණීයයි . ඔබේ ඒ කතාවට ආසා හිතෙනවා .ඔබ තෘප්තිමත් ඉදිරිය සම්බන්ධයෙන්. අපිත් බලාපොරොත්තුවෙන් .
@user-oe1xy2um6k
@user-oe1xy2um6k 27 күн бұрын
බ්‍රද්‍රසරනයි ප්‍රතා❤
@anuradhadahanayake7264
@anuradhadahanayake7264 26 күн бұрын
චතුරංග දවසක මේ රටේ ජනාධිපති වෙන බව මට හිතෙනවා❤
@WakadawalaWijithahimi
@WakadawalaWijithahimi 15 күн бұрын
ඒ පැතුම සඵල වේවා ❤
@ErangaWijayasoma
@ErangaWijayasoma 4 күн бұрын
මටත් හිතුන කවදාහරි ජනාධිපතිකමට සුදුසු පුද්ගයෙක් කියලා
@user-jg5zp8kz7z
@user-jg5zp8kz7z 27 күн бұрын
ඇත්තටම බොහොම සතුටුයි අපේ රටට හොද අනාගතයක්
@user-lb9bl7bz1u
@user-lb9bl7bz1u 27 күн бұрын
ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා
@asiriwasana5106
@asiriwasana5106 27 күн бұрын
මේපාර මාලිමාවට 94 ඉදලා මාරුවෙන් මාරුවට දෙගොල්ලකට දුන්නා පස්සේ තේරුනා මුන්දෙගොල්ලොම එකයි මුන්ඕනම හොරෙක්ව සැළුන් දොරෙන් ගන්නවා
@Chandi38
@Chandi38 27 күн бұрын
නියමයි , ලන්කාවට ජය වේවා !.
100❤️
00:20
Nonomen ノノメン
Рет қаралды 69 МЛН
СНЕЖКИ ЛЕТОМ?? #shorts
00:30
Паша Осадчий
Рет қаралды 6 МЛН
නළුවන්ට රහත් වෙන්න බෑ
1:06:15
Royal Taprobanian
Рет қаралды 36 М.
Потеряла Колесо и Поехала Дальше😨☠️
0:41
ИССЛЕДОВАТЕЛЬ
Рет қаралды 11 МЛН
Which water gun will you get it?
0:26
YJTOYNIKOLA
Рет қаралды 11 МЛН
🍁 СЭР ДА СЭР
0:10
Ка12 PRODUCTION
Рет қаралды 2 МЛН
Универ. 10 лет спустя - ВСЕ СЕРИИ ПОДРЯД
9:4:59
Комедии 2023
Рет қаралды 1,1 МЛН