'' නිවැරදි දේශපාලනය කරන හැමෝම NPP තමයි...''

  Рет қаралды 50,365

SepalAmarasinghe

SepalAmarasinghe

9 ай бұрын

අපගේ ප්‍රධාන චැනලය ( 13 වැනිදා ) වීඩියෝව 👇
• '' සිංඤෝරා අපට සැලකුවේ...
- Support Us On Patreon -
" අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
/ sepalamarasinghe
WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
Sepal Amarasinghe - #907 15 - 09 - 2023
#July09th2022revolution
#GalleFaceBetrayers
#interimgovernment
#peoplesrevolution
#SamagiJanaBalaWegaya
#NaakiNariya
#MahindaRajapaksha
#kasippujoniya
#JohnstonFernandoKurunegala
#GotabhayaRajapaksha
#AnuraKumaraDissanayake
#JathikaJanaBalaWegaya
#YellowPets
#ScapeGoat
#PoliticalPropaganda

Пікірлер: 580
@sepalamarasinghe1
@sepalamarasinghe1 9 ай бұрын
අස්සයන්ට බල්ලන්ට වගේ දයාසිරිටත් ඔට්ටු අල්ලලා... || 10 09 2023 📰 kzbin.info/www/bejne/rXW9Y2WBm7Gid9E
@fouzersaleemmohamedsaleem
@fouzersaleemmohamedsaleem 9 ай бұрын
😮
@muthuthanthrigecooray9313
@muthuthanthrigecooray9313 9 ай бұрын
Relawunta Ottu alluwata Wadak naa
@sisiraabeyrathna3011
@sisiraabeyrathna3011 9 ай бұрын
​@@fouzersaleemmohamedsaleem7
@senarathable
@senarathable 9 ай бұрын
@@fouzersaleemmohamedsaleem❤❤❤p
@hemaperera2719
@hemaperera2719 8 ай бұрын
Rilasiri umbata lajja Nadda. Me wage deshapalkayo pannladanna oni kohoma hari
@anthonypinto2739
@anthonypinto2739 9 ай бұрын
මේ මහත්මයා හරිම ආකර්ෂණීයයි. මේ රට යහපත් අතට හැරවීමේ අවශ්‍යතාවය ඔහුට ඇත. මම ඔහුට සුභ පතනවා
@janakawathugedara5979
@janakawathugedara5979 9 ай бұрын
NPPට ලොකු ශක්තියක් වු චතුරංග අබේසිංහ සහෝදරයා...✊ මාලිමාවට ජය👍
@kalyanigunawradana1894
@kalyanigunawradana1894 9 ай бұрын
ජයවේවා. කෝට්ටේ අපි
@michealgr1035
@michealgr1035 9 ай бұрын
මොළේ කළඳක් හරි තියනවනම් මේ කථාව ඇහුවට පස්සෙවත් NPP එකට ඡන්දය දාන්න තීරණය කරනවාමයි . 💓💐🌻🌞
@nihalperera2578
@nihalperera2578 9 ай бұрын
එකගයි 🎉
@sltechworld5234
@sltechworld5234 9 ай бұрын
😅😉
@camilasupali9749
@camilasupali9749 9 ай бұрын
​@@sltechworld5234😢😢😢😢😢😢
@ashokawijetunga5131
@ashokawijetunga5131 8 ай бұрын
❤️❤️❤️❤️❤️
@user-xg7is4uk4d
@user-xg7is4uk4d 3 ай бұрын
අනිවාර්යයෙන් සහෝදරයා
@ashokawijetunga5131
@ashokawijetunga5131 9 ай бұрын
මාලිමාවෙි මම අසාම චරිතයක් චතුරංග මෙි වගේ තරැණයන් ලක්ෂ ගනනින් බිහිවෙිවා 🌹🌹❤️❤️
@denethhirushan3974
@denethhirushan3974 9 ай бұрын
මාත්
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 28 күн бұрын
අනිවාර්යයෙන්. 👍🏻👍🏻👍🏻
@m.k.sumithsamarasinghe1321
@m.k.sumithsamarasinghe1321 9 ай бұрын
නීතිය සහ අධිකරණය ඉහලින්ම නොතබා මේ රට සැදිය නොහැක. මාලිමාවට ජයවේවා ❤
@nisaljayawardena
@nisaljayawardena 9 ай бұрын
මැතිවරණ කවදා පැවැත්වූවත් අපගේ ඡන්දය ලබා දෙන්නේ ජාතික ජන බලවේගයට පමණයි. 🧭❌🧭❌🧭❌ NPP
@maxwellfelix6349
@maxwellfelix6349 9 ай бұрын
එකඟායි ..........
@lalanakakatuwapitiya7649
@lalanakakatuwapitiya7649 9 ай бұрын
❤❤❤❤
@dammikasuranga5519
@dammikasuranga5519 9 ай бұрын
අනිවාර්යයෙන්ම විය යුත්තේ එයයි.
@lasa3134
@lasa3134 9 ай бұрын
Kawada wenakan indala wadak nee ikmanata ganna oone.....
@nisaljayawardena
@nisaljayawardena 9 ай бұрын
​@@lasa3134🤗👍
@ulwishewageupul1395
@ulwishewageupul1395 9 ай бұрын
රටට නිවැරැදි දිශානතියකකට යොමු කිරීමට හැක්කේ ජාතික ජනබලවේගයටම පමණි .මාලීමාවට ජයවේවා .
@NPPUSA.
@NPPUSA. 9 ай бұрын
@hasithajayawardena3553
@hasithajayawardena3553 9 ай бұрын
අනිවාර්යයෙන්
@viranthaatapattu153
@viranthaatapattu153 9 ай бұрын
සේපාල් ඉතා හොද ක්ලිප් එකක් ....ඇත්තෙන්ම චතුරංග වගේ බුද්දියෙන් හා උගත් කමින් අණූන පුද්ගලයන් මේ රට ගොඩ ගැනීමට දේශපාලනයට පැමිණි ය යුතුයි ....බලන්න ඔහුගේ විග්‍රහය න්...කතාවෙන් හරිම සරලයි...විනිවිද යි... ජයවේවා චතුරංග .... ස්තුතියි සේපාල් ...ඔයාගේ උත්සාහය සපල වේවා !
@chintasamaranayake933
@chintasamaranayake933 9 ай бұрын
ඔහුගේ නායකයා වගේම ඉතාමත් දැනුම් සම්භාරයක් ඇති තරුණයෙක්.ලංකාවට ඇති එකම විසඳුම......
@user-yv3dl3mg5f
@user-yv3dl3mg5f Ай бұрын
❤❤
@sampathk1212
@sampathk1212 9 ай бұрын
ජීවිතේට ජ.වි.පෙ. ට ඡන්දෙ නොදීපු අපෙ අම්මත් දැන් මාලිමාවට. මාලිමාවට ජයවේවා ❤
@viloetnammuniarachchi1817
@viloetnammuniarachchi1817 9 ай бұрын
@priyankarayatiyana9963
@priyankarayatiyana9963 9 ай бұрын
අපේත්........
@palithaperera2944
@palithaperera2944 9 ай бұрын
අපත් එහෙමම තමයි. 👍✌️
@anandakularathna6030
@anandakularathna6030 Ай бұрын
❤❤❤❤
@sanjeewakumara3063
@sanjeewakumara3063 9 ай бұрын
චතුරංග වගෙ බුද්දිමත් අය පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි මාලිමාවට ජයවෙවා !
@priyankarayatiyana9963
@priyankarayatiyana9963 9 ай бұрын
චතුරංග අනාගතයේ ඔබත් හොද නායකයෙකු වීමේ සළකුණු පෙන්වනවා..... ඔබ වැනි අය ජාතික ජන බලවේගය සමග එකතු වී සිටීම ඇත්තටම ඉතාමත් සතුටට කාරණයක්....❤❤❤
@kalyanapriyawickramapala9059
@kalyanapriyawickramapala9059 9 ай бұрын
මේ සාකච්ඡාව නම් මේ රටේ ඉන්න හැම කෙනාම බැලිය යුතු එකක්. පුදුම පැහැදිලි කිරීමක්. ස්තූතියි චතුරංග සහෝදරයා ඔබට සහ ඒ වගේම සේපාල මහතා ඔබටත්. මාලිමාවට ජය නියතයි !!!
@jayawardenahandunpathiraja2185
@jayawardenahandunpathiraja2185 9 ай бұрын
මම හිතනවා සේපාල් සහෝදරයා කල හරවත්ම සාකච්ඡාව කියල . ඇත්තටම චතුරංග පුතා අද තමයි මම දැනගත්තේ අර රටවල් 71 ගැන. මම හැමදාමත් ලියනවා වගේම අදත් ආඩම්බරයෙන් ලියනවා ජාතික ජනබල වේගයේ රජයකින් මෙහා විසඳුමක් නැත.
@tribelife7650
@tribelife7650 9 ай бұрын
❣💯💗🙏✍®
@pradeepkumara4694
@pradeepkumara4694 9 ай бұрын
👍👍👍👍❤️
@champsDantoniyo
@champsDantoniyo 9 ай бұрын
❤️❤️👌
@atharWeerasooriya465
@atharWeerasooriya465 9 ай бұрын
චතුරංග, ඉසුරු, හරිනි NPP එකට වෙනම වර්ණයක් ගේනව. ඒක NPP එකට බලයට එන්න හරි වැදගත් 👊👊
@smbandara7915
@smbandara7915 9 ай бұрын
අපිත් මේ චතුරංග සහෝදරයා වාගේ තමයි ජාතික ජනබල වේගයට එකතු වුණේ
@user-yv3dl3mg5f
@user-yv3dl3mg5f Ай бұрын
❤❤
@anushkahapuarachchi9954
@anushkahapuarachchi9954 9 ай бұрын
මේ සටන අනිවාරෙන්ම ජයග්‍රහණයකින් පමණයි කෙළවර වෙන්නේ. ස්ථීරයි අපි මේ සටන දිනනවා.මාලිමාවට ජය වේවා! 🧭❤️💪
@hasithajayawardena3553
@hasithajayawardena3553 9 ай бұрын
ජාතික ජනබලවේගය ....ජනතා විමුක්ති පෙරමුණ සදාකල් දිනේවා❤️❤️❤️❤️
@UpdatesDriver
@UpdatesDriver 9 ай бұрын
මම පුද්ගලිකව කැමැති හරිම නිහතමානී, අවංක සුපිරි චරිතයක්.. ❤🎉
@gayaasan4482
@gayaasan4482 9 ай бұрын
NPP ඔබලාව අපිට විශ්වාසයි.......
@amilasilva2187
@amilasilva2187 9 ай бұрын
AKD ඵකම බලාපොරොත්තුව එකතු වෙලා අනාගතයක් හදමු
@sanathvithanage2923
@sanathvithanage2923 9 ай бұрын
ආදරෙයි චතුරංග පුතේ. ලක්මව ගොඩ ගැනීමට ඔබ වන් අය බොහෝ බිහිවේවා.
@muditharanawaka6257
@muditharanawaka6257 9 ай бұрын
NPP 🧭 දිනවා රට දිනවමු .. 🇱🇰 🌐 වෙත ඔසවා තබමු..✌️✌️✌️✌️✌️
@wilfredbandula2176
@wilfredbandula2176 9 ай бұрын
මේ රටේ සිටින යහපත් ජන්ද දායකයන්ට ජන්දය ප්‍රකාශ කිරීමට පක්ෂයක් නොමැතිව අතරමං වී සිටින අවස්ථාවක ජාතික ජනබල වේගය බිහිවීම සිදුවුණේ රටේ වාසනාවට.
@calistafernando1713
@calistafernando1713 9 ай бұрын
ඔව් ලංකාවේ තිබුනෙ පක්ෂ දෙකයි මිනිස්සු ඒ නිසා තමයි වරින්වර ඒකට දුන්නා මේකට දුන්නා වසර 75ක් ම දැන් බිහිවුන ජාතික ජනබල වේගය නිසා ජනතාවට විකල්පයක් එනිසාම අද ජනතාව ජාතික ජනබල වේගය වටා රොක්වී අවසන්
@rohanaamarasinghe2719
@rohanaamarasinghe2719 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@nandanarodrigo4755
@nandanarodrigo4755 9 ай бұрын
වටින මනුස්සයෙක් . හොද දැක්මක් තියන කෙනේක්. බුද්ධිමත් . වාසනාවන්. Npp දිනවන්නම ඕනා
@sasika9388
@sasika9388 9 ай бұрын
අනාගත පරපුර වෙනුවෙන් එකතුවෙලා වෙනස් කරමු මාලිමාව පමණයි රටට ඇති අවසන් බලාපොරොත්තුව
@nimalgunathilaka4150
@nimalgunathilaka4150 9 ай бұрын
අපේ ගෙදර කට්ටිය සහ පවුලේ අනික් අය හතලිහකටටත් වැඩිය ඉන්නවා NPP,මම නම් ඉස්කොලේ යන කාලේ ඉදලම JVP මාලිමාවට ජය ඒකාන්තයි ජයෙන්ම ජය!!!!🍾🍾🍾🍾🍾🍾🍾🍾🍾🍾🍾
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 9 ай бұрын
සේපාල් සහෝදරයාගේ වැඩ සටහන් හරිම අර්ථවත්. ඉන් යම් දැණුමක් ලබාගතහැකියි.
@bandupiyadahanayaka6242
@bandupiyadahanayaka6242 9 ай бұрын
බුද්ධිමත් ප්‍රතිපත්තිගරුක දක්ෂයින් දේශපාලනයට ආ යුතු ඇයි? යන ප්‍රශ්නයට විසඳුම් සහිත හොඳම උදාහරණය චතුරංග.
@dilaniperera7509
@dilaniperera7509 9 ай бұрын
සේපාල් කොපමන හොදද. මේ අගතියට පත් ලමයා ගැන ඔහු බලන කෝනය කොපමන විශිශ්ඨද. .ජයවේවා. මැතිදුනි සේපාල් ඔබට..❤️👍
@judeiddamalgodage
@judeiddamalgodage 9 ай бұрын
ජයවෙිවා npp ජයවෙිවා .සේපාල් සහෝදරයා එකෙන්ම වැදගත් කාලින වැඩසටහන් මාලාවක් .💪💪💪💪♥️♥️♥️♥️
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 9 ай бұрын
අනිවාර්යයෙන්ම මාලිමාව ජය රටට ජය
@ruwinimendis4731
@ruwinimendis4731 9 ай бұрын
ඔබ දෙදෙනාටම බොහොම ස්තූතියි.ජයවේවා.🎉🎉🎉
@nuwanranasinghe933
@nuwanranasinghe933 9 ай бұрын
වැදගත් මිනිස්සු එක්ක යනවැඩක්...ජයවේවා .❤️
@sumithpriyantha9699
@sumithpriyantha9699 9 ай бұрын
රටට සැබා ලෙස ආදරය කරන සැබා මිනිසෙක් ...
@somarathnabogaswawa8581
@somarathnabogaswawa8581 9 ай бұрын
ස්පාල් සහෝදරයා කළ අපූරු සාකච්ඡාවකි.යහපත් හෙටක් වෙනුවෙන් අපි පෙළගැසෙමු.
@user-ku2s
@user-ku2s 9 ай бұрын
_කොහොම හරි හොරුන්ගෙන් මේ රට බේරාගමු !_
@nayanavilochana2961
@nayanavilochana2961 9 ай бұрын
අපි කොහොමත් NPP ජයවේවා ❤❤😚
@dhanushkachamee68
@dhanushkachamee68 9 ай бұрын
චතුරන්ග නියම පැහැඉලි කිරීමක් ❤❤❤❤❤❤❤
@ashokasamalatha3401
@ashokasamalatha3401 9 ай бұрын
ජයවේවා චතුරංග.සේපාල් ස්තූතියි.
@samanthdevindarodrigo8350
@samanthdevindarodrigo8350 9 ай бұрын
මේක නියම සාකච්ඡාවක් හොදින් අහන්න දෙපාරක් හෝ තුන්පාරක්
@nasliibrahim3429
@nasliibrahim3429 9 ай бұрын
නොදන්නා කරුණු ගොඩකින් දැනුවත් වුනා, ඔබ දෙපළට බොහොම ස්තූතියි... සුභවාදී හැඟීමක් හිතට දැනෙනවා... 👍👍 💐
@mkranjithpadmasiri9428
@mkranjithpadmasiri9428 9 ай бұрын
කලකින් හොඳ සාකච්ඡාවක් බැළුවා ! සෑම පුරවැසියෙකුම සම්පූර්ණයෙන් ඇසියයුතු කථාවක් !
@calistafernando1713
@calistafernando1713 9 ай бұрын
චතුරංග සහෝදරයා විසින් ප්‍රකාශ කල මේ රට ගොඩ නැගිය හැකි ක්‍රමය ඉතාම වැදගත් වෙනවා ජනතාව වෙනුවෙන් පෙනී සිටින උතුම් මිනිසුන් චතුරංග අපේ උත්තමා චාරය ගව්රව ආදරය පුද කරමු
@sepalaamarasekara9224
@sepalaamarasekara9224 9 ай бұрын
ජාතික ජනබලවේගය දිනේවා .
@m.k.sumithsamarasinghe1321
@m.k.sumithsamarasinghe1321 9 ай бұрын
ජයවේවා npp. ජයවේවා ශ්‍රී ලංකා ❤
@thusaraseneviratne
@thusaraseneviratne 9 ай бұрын
I am very proud of you Chathuranga. Keep on going, NPP ONLY 👍👍👍
@dilaniperera7509
@dilaniperera7509 9 ай бұрын
මේ වගේ පුතුන් රටට වාසනාවන්. වැඩිහිටියන් හැමෝම මේ වගේ වැදගත් දක්ශ ගුනවත් ලමයි හදන්න ඕනෑ ඕනෑම ලමයෙක් යම් දෙයකට වෙයි සමත කියල තියෙනවනෙ එහෙනම් ඕනෑම . ලමයෙක්ව මේ පුතා වගේ හිතන ලමයි බවට පත් කරගන්න කවෆ්හාවට්ජ් වරදින් නෑ බලන්න අපේ සෙපාල් මහත්තය කොපමන වෙහෙසක් ගන්නවද සමාජය හරි මගට ගන්න තරුම දරුවෝ මේ දැනුම ඔවුන්හෙන් ලබාගෙන. නිදහස් සිතුවිලි දරන වැදගත් තමන්ටත් අනුන්ටත් යහපතක් වෙන දේවල් කරන පිරිපුන් පුද්ගලයෙකු වන්න ඕනෑ...ඒක දරුවන්ගේ දියුනුවට මහගු අත්වැලක්. ..ජයවෙවා ඔබ දෙදෙනාටම ජයවේවා. එන්.පී පී දිනේවා.❤️🌷
@prasadkumanayake3785
@prasadkumanayake3785 9 ай бұрын
බොරුවට නිදාගෙන ඉන්න එවුන් හැර අනිත් එවුන් මාලිමාව වටේ එකතු වෙයි. ජය වේවා !!!
@janithgeekiyanage8382
@janithgeekiyanage8382 9 ай бұрын
නිවේදිකාව සම්බන්ධයෙන් අහපු ප්‍රශ්නයට දීපූ පිලිතුරු වැදගත්. මෙවැනි බුද්ධිමත් අය ජනබලවෙගයෙ විසින් මාධ්‍යය ඉදිරියට ගෙන ආ යුතුයි. ස්තූතියි සේපාල 💐
@sarathjayewardena5367
@sarathjayewardena5367 9 ай бұрын
ළයාන්විත හඬකින්, නිරායාසයෙන් ඔබගේ දැනුම, දැක්ම ඉදිරිපත් කළා චතුරංග. මේක අපි හැමෝම සම්මාදම් වෙලා අපි වෙනුවෙන්ම කළ යුතු වැඩක්. ලේබල් පැත්තක තියා හැමෝම ජාතික ජන බලවේගය ඉහළට ඔසොවා තබමු. කාටත් ආඩම්බර විය හැකි රටක් හදමු.
@user-yv3dl3mg5f
@user-yv3dl3mg5f Ай бұрын
❤❤
@keerthilokuketagoda6886
@keerthilokuketagoda6886 9 ай бұрын
නියමයි ! රටට, ජනතාවට සැබැවින්ම ආදරය කරන සම්පත් දායකයන් හන්දුනා ගැනීමට සහ ඒ අයගේ සහය දිනා ගැනීමට JVP & NPP සංවිධානයට ඇති දක්ශතාවය කොහොමද ? මේ ඉදිරියේදී රට ගොඩනැගීමට ඒ අයට ඇති හැකියාව පෙන්වන පෙරමග ලකුනු නොවේද ? සතුටුයි ඉතාම සතුටුයි ! සැමටම ජයවේවා ! ❤❤ ❤
@NiroshAsantha
@NiroshAsantha 9 ай бұрын
සාහිත්‍යයෙන්ම කියනවනං වැඩේ 'පට්ට'...
@kennethwarnarathna3286
@kennethwarnarathna3286 9 ай бұрын
හරි දේ හරි විධියට ම ඉටු වෙනව. අපිට සතටුයි.. අපේ ජීවිත කාලය තුලදී මිය යන්න කලින් අපි හිතුව පැතුව රට බිහිවේවි කියල. ඒක ස්ථීරයි කීයල සිතෙනව. නමුත් නොසිතන නොදන්න යම් කිසි අද්භූත බලවේගය ක් හෝ කාලකණ්ණි තිරිසන් ක්‍රියාවක් සිදු නොවුන හොත් අපේ රට හරිවිධියට වෙනස් වේවි. එය එසේම වන්නට සියලු දෙනා ප්‍රාර්ථනා කරමු අපි සියලු දෙනාගේ එකම ප්‍රාර්ථනා ව මේ සෑම දෙයකටම වඩා බලවත් වේවි.
@menwjayasekera
@menwjayasekera 9 ай бұрын
සේපාල් මහතාට ප්‍රශ්ණයක් ඉදිරිපත් කරමි. පසුගිය දිනෙක පාඨලී චම්පික රනවක මහතා කිව්වා NPP එකට චන්දය දෙන්න දෙවරක් සිතන්න කියල. හේතුව NPP බලයට ආවොත් රටේ චන්ද තියන්නෙ නැහැ කොමියුනිස්ට් රටවල් උදාහරණ ගෙනහැරපාමින් ඔහු කිවිවා. මේ අදහස පරාජය කිරීමට ඔබ සාකච්ඡා වටයක් NPP මගින් ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි.
@dilaniperera7509
@dilaniperera7509 9 ай бұрын
අනිවා
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 9 ай бұрын
තරුණ ජවය ඉදිරියට එන්න ඕනෑ sepala මහතා ඔබට ස් තු ති යි ඔබ දේපළ ට ජය 🎉
@nilanthafernando5777
@nilanthafernando5777 9 ай бұрын
සේපාල්, ඉතා හොද හරවත් සාකච්චාවක්. ජනතාව දැනුවත් කිරීමට මෙවැනි වැඩසටහන් බොහෝ සෙයින් ඉවහල් වේවි.
@ajithperera6891
@ajithperera6891 9 ай бұрын
Very good explanation to realise what NPP is ?
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 9 ай бұрын
හරිම වැදගත් සාකච්ඡාව ක් ඡයවේවා ජාතික ජන බලවේගයට ජය රටට ජය මාලිමාවට ජය
@senu178
@senu178 9 ай бұрын
ඉතාම හොද පහදා දීමක් . මේ මොහොත පමණයි රට නැවත යතා තත්වයට පත් කරන්න එකාවන්ව වැඩ කිරීමට අවසාන අවස්ථාව මේ. ඒ අවස්ථාව නිසි ලෙස භාවිතා කරමු
@anuradhabandara2487
@anuradhabandara2487 9 ай бұрын
කැට තියලා කියනවා npp ජනාදිපති කෙනෙක් අනාගතේ ජයවේවා
@anandakularathna6030
@anandakularathna6030 Ай бұрын
❤❤❤❤
@kelumroshan8666
@kelumroshan8666 9 ай бұрын
ඉතාමත් වැදගත් සාකච්ඡාවක්,ලොකු දැනුවත් වීමක් වුනා, ස්තුතියි සේපාල්
@meemanagerajitha3984
@meemanagerajitha3984 9 ай бұрын
සහොදරා හරියට ම කිවිවා , අපි ඉන්නවා NPP එක්ක ❤
@maheshnuwan3266
@maheshnuwan3266 9 ай бұрын
Malimawata ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
@nimalkodagoda7601
@nimalkodagoda7601 9 ай бұрын
වැදගත් සාකච්ඡා වත් සමගම අගෙයි පැහැදිලි කිරීම. එමෙන්ම සෙපාල්ගෙ ප්‍රශ්න ඉතා වැදගත් සහ කාලොචතයි.සුභ පැතුම් ස්වීඩනයෙන්
@kosumithnishantha9696
@kosumithnishantha9696 9 ай бұрын
මේකනම් හැමෝම අහන්න ඕනි . ..!❤❤❤
@hemamohotti7114
@hemamohotti7114 9 ай бұрын
ජයවේවා Npp
@milangamanukalpana5659
@milangamanukalpana5659 9 ай бұрын
මොලේ තියෙන එකෙක්😍
@apidennalive
@apidennalive 9 ай бұрын
අර පැතුම් ,රසික වගේ තක්ක්ඩියන් වගේද චතුරන්ගලා. නියම මනුස්සයෙක් . අපි මාලිමාවට
@jwalker2926
@jwalker2926 9 ай бұрын
Pathum rasika la yanna liberal matha wadayata mathawadayata kamathi naththan e puthgalayo ellanna epa eka maha moda wadak
@thebaru.
@thebaru. 9 ай бұрын
​@@user-kh7pi3dk2x උල තියන්න නම් ඕනි නෑ. හැබැයි NPP එකේ ජයග්‍රහණය කියන්නේ නම් ඔය කීව අයගේ දේශපාලනික වඳ වීමේ ආරම්භය වෙයි...
@nisaljayawardena
@nisaljayawardena 9 ай бұрын
NO MATTER WHEN THE ELECTIONS ARE HELD, OUR VOTE WILL BE GIVEN ONLY TO THE NATIONAL PEOPLE'S POWER. 🧭❌🧭❌🧭❌ NPP
@sumithpriyantha9699
@sumithpriyantha9699 9 ай бұрын
වැදගත් හරවත් කතාබහක් ජයවේවා චතුරංග සහෝදරයා
@nilminiram4197
@nilminiram4197 9 ай бұрын
උත්තර සරලයි පැහැදිලියි ..👍
@gihanbandara9019
@gihanbandara9019 9 ай бұрын
මෙන්න චරිත ❤️❤️❤️
@simplelivingindubai6311
@simplelivingindubai6311 9 ай бұрын
ඉතාම වටිනා චරිතයක් සමග ඉතාම වටිනා සාකච්ඡාවක්, කුනු හොදන්නෙ නැතුව ඉතාම පැහැදිලි උත්තර සහ පැහැදිලි කිරීම්, ජාතික ජනබලවේගයෙන් පමනයි.
@chandanasilva2399
@chandanasilva2399 9 ай бұрын
ජයවෙිවා.....
@nisaljayawardena
@nisaljayawardena 9 ай бұрын
#නාකිනරියාපන්නමු2023
@maxwellfelix6349
@maxwellfelix6349 9 ай бұрын
එකඟායි ✔✔✔✔✔
@nisaljayawardena
@nisaljayawardena 9 ай бұрын
​@@maxwellfelix6349🤗
@mevinut.v4025
@mevinut.v4025 9 ай бұрын
ඔව් ,ඔබවැනි පුද්ගලයින් npp යට සම්බන්ධ වීමම මේගමනේ සුබපෙරනිමිති පෙන්නුම් කරනව..අපි හදවතින්ම එකතුවෙලා ඉන්නේ හැමෝටම සිනාවෙලා සතුටින් ඉන්න හැකි රටක් හදන්න හැකියි කියන බලාපොරොත්තුව ඇතුව.ඒක අපි හැමෝගේම බලාපොරොත්තුව කරන්න ඔබවැන්නන් ඒ කරන දැනුවත් කිරීම මහා පිටුවහලක් ඒ ගමනට..ස්තුතියි ඔබ දෙපලටම..අපි අපේ ගමන යන්න දෑත් එක්කරමු.
@ranjaniwikkramasinha2000
@ranjaniwikkramasinha2000 9 ай бұрын
ඔබට බොහෝම ස්තූතියී සහෝදරයා ,,මේ රටට ආදරේ කරන මිනිසෙක් සමග අපව දැනුවත් කලාට ...👏👏👏👏👏👏👏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@ravinmalwalage307
@ravinmalwalage307 9 ай бұрын
අපි මෙක හරි විදියට වෙනස් කරමු.. ජයෙන් ජය.. 💪💪💖
@shammiabeyweera8010
@shammiabeyweera8010 9 ай бұрын
One of the best intellectual interviews. Great and precise answers. Thank you both.
@anurarathnayaka963
@anurarathnayaka963 9 ай бұрын
නිවැරදි මාවතකට ,ජන මනස හැඩ ගස්වමු..ස්තුතිය සේපාල මහතානෙිි!
@g.s.r.rathnayaka8639
@g.s.r.rathnayaka8639 9 ай бұрын
ජය සහෝදරයා ❤
@dharmapriya9165
@dharmapriya9165 9 ай бұрын
ඇත්තටම නියමයි හොද පැහැදිලි කිඑීමක්...
@wasantha1968
@wasantha1968 9 ай бұрын
හරවත් කතිකාවක් !ජයවේවා !!
@evansperera3198
@evansperera3198 9 ай бұрын
ආස චරිතයක්...
@sangeethwijesuriya5121
@sangeethwijesuriya5121 9 ай бұрын
This gentleman looks like a great person.I wish I had a lot of people like this to preserve my country.Thanks Sepal ayye hamadama aadarei.hari widiyata wenas karamu👍💪🙏
@dayayapa5348
@dayayapa5348 9 ай бұрын
ඉතාම සංයමයෙන් කරන ඉතාම පැහැදිලි විග්‍රහයක් . සුබ පැතුම් ඔබට ! යහ අනාගතයක් ලැබේවා !!!!
@senanipriyanwada5368
@senanipriyanwada5368 9 ай бұрын
Malimawa A.K.D ජයවේවා ජයවේවා ජයවේවා
@uditfernando3115
@uditfernando3115 9 ай бұрын
අද ඔබගෙන් ගොඩක් අලුත් ,අපි නොදත් දේ උගත්තෙමි. බොහොම ස්තුතිය සේපාල් මහත්තයට මේ වගේ කතාබහක් අපිට ලබාදීම ගැන. මාලිමවට ජයවේවා ❤❤❤❤
@ratnasirigunawardena30
@ratnasirigunawardena30 9 ай бұрын
ඉතා හොද සාකච්චාවක් !!!!!!!!!!!!!
@smgsethunga3068
@smgsethunga3068 9 ай бұрын
Thank's Bro... Npp Only.....💜️💜️💜️❤️💜️💜️❤️💜️💜️❤️💜️❤️
@srilankanraja9338
@srilankanraja9338 9 ай бұрын
அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🙏🙏🙏🙏💪🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪👍👍👍👍👌👌👌👌👌
@anuradhabandara2487
@anuradhabandara2487 9 ай бұрын
සුපිරියක් තමයි සේපාල මාමා
@abhayayapa4449
@abhayayapa4449 9 ай бұрын
A great explanation by comrade Chathuranga. Good on you.
@deeghaunayakaratne7982
@deeghaunayakaratne7982 9 ай бұрын
At this decisive moment JVP/NPP is the only alternative. Jayawewa!!
@indikadharma
@indikadharma 9 ай бұрын
සුපිරි ..👍👍
@mahindaarachchige1116
@mahindaarachchige1116 9 ай бұрын
Young smart blood will change our country one day. Good luck and really happy to hear the discussion. Thanks Chathuranga.
@rohiniwijesuriya4268
@rohiniwijesuriya4268 9 ай бұрын
Weldone mr.Sepal ,විජයග්‍රහණය කරා යන ගමනට ඔබගේ දායකත්වය අතිවිශිෂ්ඨයි ... මාලිමාවට ජයවේවා ... 👊👊👊👍👌🙏💐👑️❤️
@r.bathapaththu7089
@r.bathapaththu7089 9 ай бұрын
I am very impressed with this guy. NPP needs more people like him.
@lakmindaruwansiri2806
@lakmindaruwansiri2806 9 ай бұрын
සුපිරි සාකචිජාවක්. ආයෙ බලනව.
Final muy inesperado 🥹
00:48
Juan De Dios Pantoja
Рет қаралды 18 МЛН
МАМА И STANDOFF 2 😳 !FAKE GUN! #shorts
00:34
INNA SERG
Рет қаралды 2,7 МЛН
Final muy inesperado 🥹
00:48
Juan De Dios Pantoja
Рет қаралды 18 МЛН