CeraVe & Cetaphil® ඔය කියන තරම් හොඳද?? 😱| පාවිච්චි කරලා මගේ අත්දැකීම සහ මගේ අදහස! |Skincare සිංහලෙන්

  Рет қаралды 132,768

Madu Talks

Madu Talks

Күн бұрын

Пікірлер: 464
@dilrukshidilrukshi6090
@dilrukshidilrukshi6090 Жыл бұрын
ඇත්තටම ඔයා කතා කරන විදිහ වැදගත් සහ අහන් ඉන්න ආස හිතෙනවා..👍💐
@CookWithNiro
@CookWithNiro 4 жыл бұрын
පාවිච්චි කරල අත්දැකීමක් ලබලම ඔයා අපිව දැනූවත් කරන එක ගොඩාක් වැදගත්.ඒක ලොකු කැප කිරීමක් ඒකට ඔයාට ගොඩාක් ගොඩාක් ම ස්තූතියි....
@MaduTalks
@MaduTalks 4 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔයාගේ kind comment එකට & you're welcome!! :))
@madukarunanayake3110
@madukarunanayake3110 4 жыл бұрын
මම ගොඩාක් ආසයි ඔයා කතකරන ව්දියට සහා ඉතාමත් දැනුමෙන් පැහැදිලි ලෙස කියලා දෙනවා ,,ඔයා සිංහලේන් හොදට කියලා දෙනවා ,,සමහර අය ඉංග්‍රීසියෙන් සෙරම කියන්නේ ඉතින් නොදන්නා අයට තෙරෙන්නෙ නැහැ මදු ,,ඔයා ගොඩාක් හොදටම කියලා දෙනවා ❤❤️තෙරුවන් සරනයී පරිස්සමෙන් ඉන්න ,,,ලංකාවේ ගන්න තියෙනවා නෙද ,,
@harshamadhurangani74
@harshamadhurangani74 Жыл бұрын
Praisy komada akke
@lasanthilasanthi1863
@lasanthilasanthi1863 4 жыл бұрын
Thank you Madhu !! සමහර චැනල් වල පින්තූර විතරක් පෙන්නලා product එක ගැන කියවගෙන යනවා. ඔයා ඇත්තටම ගාලා අපිටත් පෙන්නලා ලස්සනට අපිටත් තේරෙන විදියට කතා කරනවා කෙලින්ම අවශ්‍ය දේ.. ආසයි ඒ නිසා බලන්නත් අහන් ඉන්නත්... කොහොමටත් ඔයාට මේ ගැන හොඳ දැනුමක් තියෙන බව තේරෙනවා මදු.. දිගටම කරන්න videos
@MaduTalks
@MaduTalks 4 жыл бұрын
Thank you so much!! :))
@gangachulani1373
@gangachulani1373 Жыл бұрын
❤❤ඔයා ඉසා ගොඩක් සතුටින් ....මේවා ගැන පැහැදිලි ව තොරතුරු දෙන නිසා ❤️👍
@MaduTalks
@MaduTalks Жыл бұрын
💐💐
@MaduTalks
@MaduTalks 4 жыл бұрын
අලුත් skincare products ගැන reviews කරන්න කියලා මගෙන් ඉල්ලපු ඕගොල්ලන්ට, ඔන්න මම අලුතින් අත්හදා බලපු, ලෝකේ පුරා මේ දවස්වල ගොඩක් කතා බහ වෙන CeraVe සහ Cetaphil® ගැන හඳුන්වලා දෙන්නයි යන්නේ... මේ video එකෙන් බලන්න මේවා ඔය කියන තරම් හොඳද කියලා ... :))
@hasheepahansa4211
@hasheepahansa4211 4 жыл бұрын
Me brand lankawe ganna nadda
@madhaviimbuldeniya8088
@madhaviimbuldeniya8088 3 жыл бұрын
Cetaphil gala eliyata yanna puluwanda
@malijayaraj7130
@malijayaraj7130 3 жыл бұрын
මේක ගන්නේ කොහොමද මම ඉන්නේ සෞදි වල ගන්න තැනක් දන්නවනම් කියන්න please
@shakilamalki8510
@shakilamalki8510 3 жыл бұрын
Akkige voice eka ehuwat hitha niwenawa
@SamuddaraAnthony
@SamuddaraAnthony Ай бұрын
Godak lassani oyge voice, danuwath kirimata thank you❤
@amayaamaya6883
@amayaamaya6883 28 күн бұрын
මාත් මේ දෙකම යූස් කරනවා කුවේට් එකේ නම් ගනම් ඒත් හොදයි
@laknawijesinghe8650
@laknawijesinghe8650 5 ай бұрын
හරිම ලස්සනයි ඔබෙ හඬ cerave
@Mashawijesinghe9599
@Mashawijesinghe9599 4 жыл бұрын
Anee mage comment ekakuth oya video ekata dala..😍 😘😘😘😘
@MaduTalks
@MaduTalks 4 жыл бұрын
😘😘
@ruvinilashika7485
@ruvinilashika7485 Жыл бұрын
අව්වෙ ගියාට කමක් නැද්ද cetaphil cream ගාලා?
@suharshidaya755
@suharshidaya755 4 жыл бұрын
I love both Cetaphil and Cerave ❤️❤️❤️
@MaduTalks
@MaduTalks 4 жыл бұрын
Yeah me too !! :))
@dinukaluarachchi3612
@dinukaluarachchi3612 4 жыл бұрын
මිස්. මේ මම දැකපු හොඳ ම යූටියුබ් චැනල් එක. ( බියුටි කොස්මෙටික්ස් සම්බන්ද ව) ඔබට ගොඩාක් ස්තුතියි. නැවත නැවතත් ස්තුතියි 🙏🙏
@MaduTalks
@MaduTalks 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි !!! හරිම සතුටුයි :))
@chandi7800
@chandi7800 4 жыл бұрын
Thank you Madu !!! Love Cetaphil. ඔයා කිව්වට පස්සේ try කරා මදු! Cetaphil මාර හොඳයි.
@MaduTalks
@MaduTalks 4 жыл бұрын
You're welcome!! :)) Ahanna sathutui
@imeshanadirangani2009
@imeshanadirangani2009 4 жыл бұрын
Monawatada dear oya use kare.pimples saha marks walata hodaida
@chandimahathkotuwa7898
@chandimahathkotuwa7898 4 жыл бұрын
Lankawe ganna puluwan kohomada kiyannako pls
@nimasha3589
@nimasha3589 3 жыл бұрын
Oya gattha Cetaphil eka made in India da Canada da
@amandasewwandi975
@amandasewwandi975 Жыл бұрын
Pimples walata hodaida
@maneeshamanjari2665
@maneeshamanjari2665 3 жыл бұрын
Combinational skin type ekatath clenser, body lotions, moisturizer scrub gana video ekak karannnakoo
@priyafonseka8372
@priyafonseka8372 Жыл бұрын
Beautiful voice and beautifully explained Ms Madu ❤ Love your channel … love the way you speak 👌👌
@anammanambukiyerasakatha6165
@anammanambukiyerasakatha6165 4 жыл бұрын
ගොඩාක් වට්නා වීඩියෝ එකක් බුදු සරණයි ජේසු පිහිටයි 🌻🌻
@MaduTalks
@MaduTalks 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි!! බුදු සරණයි ජේසු පිහිටයි !!
@covermebad986
@covermebad986 Жыл бұрын
cetaphil ek godak hodai..hoda results tihyenawa
@samudraamarasinghe9499
@samudraamarasinghe9499 6 ай бұрын
හරි වැදගත්කමක් ඇති විදියට කියලා දෙනවා
@pushpalathasurasinghe2350
@pushpalathasurasinghe2350 11 күн бұрын
ඔය දෙකම මම පාවිච්චි කරනවා...ඉතාම හොදයි හම හරිම පැහැදිලියි...
@nethuswetha2490
@nethuswetha2490 10 ай бұрын
අක්කේ cerave clenser එකයි cetaphil cream එකයි එකට use කරාට කමක් නැද්ද?please ripley my comment 🥺
@purnimapathirana1527
@purnimapathirana1527 4 жыл бұрын
හැමදාම වගේ වටිනා විඩියොවක් ...❤❤
@MaduTalks
@MaduTalks 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි පූර්ණිමා !!
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් වැදගත් දෙයක්
@MaduTalks
@MaduTalks 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි!! :))
@menakasiriwardhana8526
@menakasiriwardhana8526 3 жыл бұрын
mama dakapu hondama cerave / cetaphil review eka! thank you. oya wage you tubers la harima watinawa api wage ayata
@MaduTalks
@MaduTalks 3 жыл бұрын
Awww... thank you!!:))
@shehanitharushika7213
@shehanitharushika7213 11 ай бұрын
අනේ මට උදව් කරන්නකෝ මම මූන සේව් කරාට පස්සේ මූණේ චූටි චූටි බිබිලි වගයක් මූන පුරාම ආවා. දැන් මූණ නිකං හොස්කට්ටක් වගේ ඒ ගෙඩි පේන්නේ මගට ආවොත් විතරයි. ඒ උනාට මුහුණ ගොඩක් කැතවෙලා. අනේ මට මේ දෙකෙන් මොන එකද හරියන්නේ කියලා කියන්ඩකෝ මගේ ස්කින් ටයිප් එක ඔයිල් ලිස්කින් ටයිප් එකක් මට එතකොට මේ දෙකෙන් මොන වර්ගයද හරියන්නේ කියලා බලලා අනේ මිස් මට උදව් කරන්නකෝ ඒ ටික යවාගන්න 🥺🥺🥺
@senithuhansana4304
@senithuhansana4304 Ай бұрын
Bezoyl peroxide
@akeshaakesha3868
@akeshaakesha3868 3 жыл бұрын
Serious ly නන්ගා..මන් මෙච්චර කල් ගොඩාක් u tube channel බලල තියෙනවා ..නමුත් ඔයා තරම් දැනුමක් ඇති ,,පැහැදිලි ව කියල දෙන වෙන කෙනෙක් නෑ කියල මට නම් හිතෙන්නෙ..ඇත්තටම හදවතින්ම ඔයාට ගොඩාක් ස්තූතියි ..මොකද අපි නොදන්න ගොඩාක් දේවල් කියල දෙන නිසාත්..හරිම නිහතමානීව කියල දෙන නිසාත්...ඒ වගේම.මන් මේකත් කියන්නම ඕනි ..ඔයා ගොඩාක් ලස්සන නන්ගියෙක් නේද ..😍😍 ..මට මේක කියන්න නන්ගි මගෙ පිග්මන්ටේශන් ඇවිත් මන් මොකද්ද පාවිච්චි කරන්න හොද..ඒ වගේම.හොද sunblock එකකුත් kiyanna..ලොකු උදව්වක් ..මොකද මට ඔයාව ගොඩාක් විශ්වාස යි..ඒකයි ඇහුවෙ..
@MaduTalks
@MaduTalks 3 жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කිගෙ kind comment එකට.. :)) මම අද කරපු video එක බලන්න, ඒකෙ පිග්මෙන්ටේෂන් වලට හොඳ නිෂ්පාදන ගැනත් කියවෙනවා.. sun block නිෂ්පාදන වලට මම කැමති Eucerin කියන බ්‍රෑන්ඩ් එක..
@akeshaakesha3868
@akeshaakesha3868 3 жыл бұрын
@@MaduTalks තෑන්ක්ස් නන්ගි..Alfa Arbutin එකයි Buffet එකයි දෙකම එකට use karanna එපා ද
@samanmalibasnayaka2079
@samanmalibasnayaka2079 11 ай бұрын
Thanks madu ❤
@Madusha1149
@Madusha1149 4 ай бұрын
Thanks for sharing ur knowledge 🎉
@asangikakrisharinihettiara9939
@asangikakrisharinihettiara9939 4 жыл бұрын
Thank u for ur nice description 💕💕
@MaduTalks
@MaduTalks 4 жыл бұрын
You're welcome!! :))
@srilanka4213
@srilanka4213 4 жыл бұрын
Thanks darling ....hamadamath sathutin inna .budusaranai
@MaduTalks
@MaduTalks 4 жыл бұрын
you're welcome & ගොඩාක් ස්තූතියි !! :)) ඔයාටත් එසේම වේවා !!:))
@mallikacolobage4098
@mallikacolobage4098 3 жыл бұрын
Aththamai sis oya lassanata thorala berala denawa godak thuthi😍😍😍
@MaduTalks
@MaduTalks 3 жыл бұрын
Thank you!!:))
@jenifasumanasekera5192
@jenifasumanasekera5192 Жыл бұрын
ඉතාලියෙන් ගන්න පුළුවන් හොද සන් ක්‍රීම් එකක් කියන්න ඩියර්.. ස්තුතියි 🥰
@neeshakalasooriya7527
@neeshakalasooriya7527 4 жыл бұрын
ගොඩක් වටිනා විඩියෝ එකක් ❤️❤️❤️
@hasarandiumansala5660
@hasarandiumansala5660 Жыл бұрын
Akkige videyos hamadama vage balanava mara lassanai.😊ane akki me cerave brand aka pharmasy vala ganna thiyeda😢🎉🎉🎉🎉
@maths1452
@maths1452 3 жыл бұрын
Mama cerave hydrating cleancer use karanna normal to dry skin ..ekath ekka use karanna puluwan face moisturizer ekak kiyanna dear
@shandishandi9585
@shandishandi9585 6 ай бұрын
🌹ස්තුතියි මිස් සුවපත්වේවා 🌹🌹
@anammanambukiyerasakatha6165
@anammanambukiyerasakatha6165 4 жыл бұрын
පරිස්සමින් සතුටින් ඉන්න ලැබේවා හැමදාමත් බුදු සරණයි ජේසු පිහිටයි 🌻🌻
@MaduTalks
@MaduTalks 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි !! ඔයාටත් එසේම වේවා !!
@nisansalaperera288
@nisansalaperera288 4 жыл бұрын
Love Love Love Cetaphil !!!!! godak thanks madu oyata
@MaduTalks
@MaduTalks 4 жыл бұрын
You're welcome!! :))
@thamalinawoda2380
@thamalinawoda2380 4 жыл бұрын
Kohinda me cetaphil eka ganna puluwan.ane mata kiyannko
@Hsifyrruc63bkN7
@Hsifyrruc63bkN7 6 ай бұрын
Both are working good
@dilinidilharee7709
@dilinidilharee7709 3 жыл бұрын
Cetaphil moisturiser is this good for oily acne prone skin?
@danudanu-gb1pq
@danudanu-gb1pq 4 жыл бұрын
Thaks madu hoda video ekak best
@MaduTalks
@MaduTalks 4 жыл бұрын
Thank you very much!! :))
@ShanikaLasanthi-s7m
@ShanikaLasanthi-s7m 11 ай бұрын
Mage mune pimples tiyanewa.kisime dayakuser karane ba.pimples ennawa mata cetaphil eka use karata parshanayak nada
@kithminijayarat8617
@kithminijayarat8617 4 жыл бұрын
oyata godak thanks akki.. mama me dekama gaththa oyage video ekata passe. godak hondayi kiyalaa danenawaa. den udetai ratai den cerave eken cleanse karala cetaphil gaanawa mama... thanks again akki 😚😚😚
@MaduTalks
@MaduTalks 4 жыл бұрын
That's wonderful nangi!! Glad to hear :))
@mrs.a9625
@mrs.a9625 4 жыл бұрын
Lankawe Cerave and Cetaphill kohendha ganna thiyenne ??
@kethminibandaranayaka3330
@kethminibandaranayaka3330 4 жыл бұрын
Cetaphil nam healthguard pharmacies wala thyenawa. Cerave kohenda gaththe?
@minonlakmali1403
@minonlakmali1403 4 жыл бұрын
Price kohomda
@kethminibandaranayaka3330
@kethminibandaranayaka3330 4 жыл бұрын
@@minonlakmali1403 dedaas ganak setaphil eka.. cerave nam Dianne naha
@lahirusandaruwan1107
@lahirusandaruwan1107 Жыл бұрын
Give idea or vedio about Ivertherm (Ivahidra Hydrating body cream )
@sandraparanahewa9316
@sandraparanahewa9316 4 жыл бұрын
I use CeraVe, its very nice on the skin.
@MaduTalks
@MaduTalks 4 жыл бұрын
Thanks for sharing!
@nilasiperera8599
@nilasiperera8599 4 жыл бұрын
Hi Sandra where did you buy the Cerave products from? I cannot find it anywhere in sri lanka.
@bumblebee452
@bumblebee452 4 жыл бұрын
@@nilasiperera8599 did you find cerave products in sri lanka?
@iishan7025
@iishan7025 4 жыл бұрын
@@bumblebee452 belle beauty (insta)
@JanithJayakody-qn6mv
@JanithJayakody-qn6mv 8 ай бұрын
ගොඩක් වාටිනවා අක්කි
@manikelk8434
@manikelk8434 Жыл бұрын
Thanks 🙏 oayage pehedili kirima godak watinawa ❤️. Q V.... cream genath pasuwata denuwath karanna .. please... jesupihitai donita ....
@nishaniroshana7272
@nishaniroshana7272 4 жыл бұрын
Thanks oyata.harima peahadli video eka❤❤
@MaduTalks
@MaduTalks 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි !! :))
@nadeemallikarachchi5266
@nadeemallikarachchi5266 5 ай бұрын
voice eka harima lassanai. Clear .ahan inna asa hithenawa. Details harima clear.👍❤
@sayuritharushika8954
@sayuritharushika8954 2 жыл бұрын
Thenk you akkiyoo 🥰❤❤❤
@pasanindeewarybandara4149
@pasanindeewarybandara4149 4 жыл бұрын
Cerave product ganna puluwan than tikaka kiyannako gaththu aya ....pharmacy wala cetaphil eka witharayi thiyenne cerave eka nane..gaththu aya innawnam a than gana poddak danuwath karannako...
@rozanaamit5844
@rozanaamit5844 3 жыл бұрын
Are you still looking for one?
@rachithaliyanage8739
@rachithaliyanage8739 4 жыл бұрын
Cetaphil moisturizer cream acni oily skin ekata hondada Akki Online genna ganna kramayak tiyanawada srilanlankawe
@niranjijayaweera3293
@niranjijayaweera3293 4 жыл бұрын
Oyage video harima pahadili nanga ❤❤❤❤❤❤digatama video karanna
@MaduTalks
@MaduTalks 4 жыл бұрын
Thank you!! :))
@W.SupipiKaveeshaDeSilva
@W.SupipiKaveeshaDeSilva 10 ай бұрын
Akke oya explain karana Cetaphil cream Eka normal to oily skin ekakata suitable venavada kiynnako
@lathasanthi8276
@lathasanthi8276 Жыл бұрын
Good morning ummmma 💖
@MaduTalks
@MaduTalks Жыл бұрын
💐
@rasanjalilakshika1828
@rasanjalilakshika1828 4 жыл бұрын
Akkiyo oya kalin kiuwa acne night cream ekath ekka oye cleanser ekai moisturizer eka use karanna puluwanda akkiyo.
@dinithikarunasinghe1868
@dinithikarunasinghe1868 2 жыл бұрын
Akki cerave cleanser eken cleanse karata passe use karanna hoda torner ekak kiyannako..
@kumaperera9555
@kumaperera9555 3 жыл бұрын
Cetaphil moisturizer cream eka munata ganna puluwan neda.....eka gala awwey yanna hoda nedda....kalu weida....mama udeyta use karanwa cetaphil eka .....reta night cream ekak use karanwa...
@madugimhani6773
@madugimhani6773 4 жыл бұрын
Godk lssni akki ewgema watina video ekk . Mt use krnne cetaphil eke clenser eka , eka hrima hodi . Cetaphil eke anit products ganat video ekk krnnko akki 😚😚😚
@MaduTalks
@MaduTalks 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගි!! සතුටුයි අහන්න ඔයත් පාවිච්චි කරා කියලා. Sure, හොඳ මොනාද කියලා බලලා දාන්නම් :))
@chathuki7745
@chathuki7745 Жыл бұрын
Cerava eka face wosh ekak hetiyta use karanna puluwanda????cataphil eka ita passe day crem eka hetiyta use karanna puluwanda.eta passe foundashion apply karata kamk nadda??
@jdhdhyddhdhdbd1279
@jdhdhyddhdhdbd1279 Жыл бұрын
නංගී cetaphil cleanser එක තමා පාවිච්චි කරන්නේ ඇත්තටම ගොඩාක් හොඳයි මට තියෙන්නේ dry skin එකක් mama ගොඩාක් ආදරය කරන cleanser එකක් නංගී මට anti age cream එකක් විදියට cetaphil face cream එක පාවිච්චි කරන්න පුළුවන් da මට හොඳ anti age cream එකක් කියන්න please thanks නංගී ❤
@terancywickramasinghe3200
@terancywickramasinghe3200 Жыл бұрын
Cetaphil eke country eka mokadda
@sewwandifernandez9981
@sewwandifernandez9981 4 жыл бұрын
Akki cetafil cleanser eka hodaida
@gayanganishadi5174
@gayanganishadi5174 10 ай бұрын
Mama japan inne mage skin eka dry mehe mata hariyana skin care praduct hoyaganna amarui muna pura pimple dala monahari praduct thiyenam kiyannako😢
@Hsifyrruc63bkN7
@Hsifyrruc63bkN7 6 ай бұрын
Cerave Acne Foaming Cream Cleanser, LaRoche posay global acne treatment
@samadhisashikala2330
@samadhisashikala2330 3 жыл бұрын
Thank you.. akkiyo mage thynne sensetv skin ekk kisim dyk gann bariwa. Mn meka use krl blnw akki thank you soooo much❤
@shashfdo8556
@shashfdo8556 2 жыл бұрын
Hi madu, have You used Cera ve Acne control cleanser ?or neutrogena grapefruit acne cleanser ? I was going to buy but no idea
@chamodanihiruska1069
@chamodanihiruska1069 4 жыл бұрын
hi.... akee ada thamay man oyage vedeio balan nee.... cetaphil moisturizing cream ekak... ath kakull wala awa pehe gathiya nethi karaganda puluwandaaa..
@chathuniumayangana6097
@chathuniumayangana6097 4 жыл бұрын
Ane akki kiyannako cetaphil gental cleanser eke paraban sulfate wage ewa thiyenawa neda bleaching infections thiyena ayata he cleanser eke hondaida plz mata reply karannako akki
@umaya1150
@umaya1150 Жыл бұрын
Akki cerave lotion ekada best neutrogena lotion ekada ? 💓💓
@dewinjay7690
@dewinjay7690 4 жыл бұрын
මමත් හොද ක්‍රීම් එකක් හොයමින් සිටියේ මගේ සෙන්සෙටිව් ස්කින් එකට .බොහොම ස්තුති .මමත් ට්‍රයි කරනවා
@dewinjay7690
@dewinjay7690 3 жыл бұрын
@@රශ්-ඟ3ළ ow හොදයි මම ගත්තා.මොයිස්චර් එක දවසම තියනවා .ගානනම් ටිකක් වැඩී. හැබැයි හොදයි. සුදුවෙන ලෝශන් එක්ක්නම් නෙවේ
@dewinjay7690
@dewinjay7690 3 жыл бұрын
@@රශ්-ඟ3ළ අරගන පාවිච්චි කරලා බලන්න. ගෙදර හිදගත්ත පොල් තෙල් රෑට ගාලා උදේට හෝදන්න. මූනට පැයක් විතර ගාලා ඉදලා හෝදලා දාන්න.ඒ අමතර්ව මේ ක්‍රීම් එක ගාන්න
@dewinjay7690
@dewinjay7690 3 жыл бұрын
@@රශ්-ඟ3ළ your welcome akkaa. ❤❤
@sandupushpika4589
@sandupushpika4589 2 жыл бұрын
Acne walata hodaida me cream eka dr
@maheshikashyamali4847
@maheshikashyamali4847 4 жыл бұрын
Me gana hoyana hitiye.thanks madu
@MaduTalks
@MaduTalks 4 жыл бұрын
You're welcome !! :))
@HirushaDananjaya-h7i
@HirushaDananjaya-h7i 5 күн бұрын
Adarei
@umeshirathnayake070
@umeshirathnayake070 4 жыл бұрын
Akki can we use this cetaphil moisturizer after using alpha arbutin serum ?
@slfashion9910
@slfashion9910 3 жыл бұрын
Cerave moisturizer eka hodaida akki
@chathurikajayathilaka1139
@chathurikajayathilaka1139 Жыл бұрын
Akki oily sensitive skin ekakata cetaphil moisture eka hodaida eken aduru lapa kalal yanawada
@sumuduharshani3892
@sumuduharshani3892 4 жыл бұрын
Thank you so much. Actually I'm looking for a good cleanser and a moisture for dry skin. Thank you again 😘 be blessed
@MaduTalks
@MaduTalks 4 жыл бұрын
You're welcome & lots of blessings your way too !!! :))
@dilkidissanayake2451
@dilkidissanayake2451 4 жыл бұрын
Ane mn oyge chnell ekta aluth... ane akki whitening and lightning bodylotion ekak kiyannko akki.. plzz
@udulaharshani9481
@udulaharshani9481 4 жыл бұрын
akkee oyage vedio mn balanawa.mage aga godak dry.munet nitarama baby pimples enawa.behet gattata wadakut unee naa.mn cetaphil product pawichchi karannadaa
@sandunikalakmali6758
@sandunikalakmali6758 Жыл бұрын
අක්කී කුරුලෑ වලවල් තියෙන, ඔයිලි, පිම්පල් එන හමකට ගාන්න පුළුවන් ceravi ක්ලෙන්සර් එක මොකද්ද කියන්නකෝ...😢 පිලීස් අක්කී ගොඩක් පිං
@Neshadri
@Neshadri Жыл бұрын
Cerave green colour foaming cleanser is the best for oily and pimple skin❤
@sapunisandeepani9007
@sapunisandeepani9007 4 жыл бұрын
Hi akki mn adai oyage videos balanna gaththe. Akki me crerave cleanser eka combinatiom skin ekakata match wenawada
@supipikaveesha538
@supipikaveesha538 Жыл бұрын
CeraVe eke akka oya pennapu ( pimple ena skin ekakata hodaid ?) E vagema cream ekath pimple ena skin ekakta use karanna puluvnd ? Kiynnako
@nipuni9392
@nipuni9392 4 жыл бұрын
Akka ceilao night cream eka hodaida kiynnkoo plz usa product ekk
@madurangiarunasiri4113
@madurangiarunasiri4113 2 жыл бұрын
ඇත්තටම ඕක හොදයිද මගෙ මුනේ ගෙඩි ගොඩ කලු ලප මුනේ වලවල් තියනවා 😭😔
@raveeshalakshini1178
@raveeshalakshini1178 3 жыл бұрын
Anee akki cerave clencer eka pimples thiyena oily skin ekakta hodada
@raveensandeepa9396
@raveensandeepa9396 2 жыл бұрын
Akki pls reply cetaphil moisturizer eke face eke wash karala morning and night dekatama use karanna puluwanda
@ashanijayakody2235
@ashanijayakody2235 4 жыл бұрын
i use cetaphil cleanser and cerave moisturising cream i have a dry skin both of these gave me good results. I personally love cerave moisturising cream it does wonders to ur skin...
@sashimathotaarachchi7586
@sashimathotaarachchi7586 4 жыл бұрын
From where do you buy cerave products??
@ashanijayakody2235
@ashanijayakody2235 4 жыл бұрын
@@sashimathotaarachchi7586 i live in Russia i buy it from here from pharmacy. You can also order online as well dear 🤗
@a.d.604
@a.d.604 Жыл бұрын
Which brand is better?
@dilhanikarunarathna9311
@dilhanikarunarathna9311 4 жыл бұрын
Akke cleanser ekak morning ,night dekatam use krat kmk nadda.clenser use krnkot face wash use krnn oni na neda
@wageeshajinendri6515
@wageeshajinendri6515 Жыл бұрын
Akki me products deken pimple marks mekenne mktda plsss kiynnkoo.... 💗💗💗
@piyuminipunika987
@piyuminipunika987 2 жыл бұрын
Ou mage skin doctor dunna ewa walata cetaphil eka thynw eka superb
@Mashawijesinghe9599
@Mashawijesinghe9599 4 жыл бұрын
Math try karala balanna hithuwa me products dekama.. lankawe dan kohomath pharmacy witharane open karala thiyenne.. ithin me dawas walata godakama hoda wisadumak madu.. Oya godak pahadiliwa,godak lassanata hamadema kiyala denawata thanks.. Love you..😘
@MaduTalks
@MaduTalks 4 жыл бұрын
You're welcome & ගොඩාක් ස්තූතියි ඔයාගේ kind comment එකට !! :)) lots of love
@tilinitilini5546
@tilinitilini5546 2 жыл бұрын
ස්තුතියි ඔබ තුමියට
@rayanck1115
@rayanck1115 Жыл бұрын
Ane please man godak skin predict godk us karala thiyana ithin mis ane minawa us karath reusut ekak na mata sudu wenna onith na oyata puluhannam lapakalal walata hodama vidiyo ekak karannako.mata lapa kalal walata hoda deyak kiyannako please
@chanodlakshan1538
@chanodlakshan1538 3 жыл бұрын
Akke IMAGES V7 WHITENING ESSENCE SERUM ekai..cetaphil face cream karoth eka prshnayak da....🙄
@isharasanduni5736
@isharasanduni5736 4 жыл бұрын
akki the ordinary alpha arbutin serum reta apply klta passe cetaphil moisturizer eka use kalata kmk nedda...
@manojanijayasingha1024
@manojanijayasingha1024 4 жыл бұрын
mama ada Thamai beluwe hari hodai digatama ennam .lankawen den ganna puluwan 45 ta hoda day creamekak kiyannako...
@MaduTalks
@MaduTalks 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි!! Welcome to my channel !! The Body Shop එකේ Vitamin E moisture cream එක හොඳයි
@CellMax-s2o
@CellMax-s2o Жыл бұрын
Akki mama mune mokuthma ganne na mage thiyenne sensitive skin ekak. Lapa kelel thiyenawa tikak akki. Cream ekak use karanna haduwa aath bibili enawa me deken hoda mokakda kiyannako akki
@chathurangiperera8933
@chathurangiperera8933 4 жыл бұрын
Cetaphil cleanser eka ganna puluwan lankawe pharmacy ekak kiyannako.
@AmilaNiroshani-t9f
@AmilaNiroshani-t9f 8 ай бұрын
Cerave hodai mama use kara
@dishanipiyarathna
@dishanipiyarathna Жыл бұрын
Akki.... mage face eka oily , chuty bibili tikak tynawa....mata hoda cetaphil clenser ekada....ceraVe eke clenser ekada....plz reply krnna..
@achinimadushika5561
@achinimadushika5561 4 жыл бұрын
Great video ..thank u darling❤❤
@MaduTalks
@MaduTalks 4 жыл бұрын
Thank you !! & you're welcome!! :))
@damayanthiperera6747
@damayanthiperera6747 3 жыл бұрын
Akka, mama acne problem akata cetaphil cleanser use karanawa. Mage face ake thiyena pimple marks nathikaraganna rata ganna hoda cream akak mokakda? Mata cetaphil moisture cream aka hodaida? Reply awanna. Oyata pin akka.
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН