වෙනස් කෑම ට්‍රයි කරන අයට ගැලපෙන කොරියන් ඩිශ් එකක් Korean Chili Garlic Potato Mushrooms | Korean Dish

  Рет қаралды 43,879

Ceylon Kitchen

Ceylon Kitchen

Күн бұрын

Пікірлер: 69
@nilushairandani8632
@nilushairandani8632 3 ай бұрын
Harima pahadiliwa kiyala denawa ❤😊 Thank you so much 😊❤
@RasheenWeerakoon-hh9rm
@RasheenWeerakoon-hh9rm 6 ай бұрын
මෙච්චර පැහැදිලිව කියලා දීලත් පොඩි දරුවන්ටත් බලන් හදන්න පුලුවන්... ඒකවත් තෙරෙන්නෙ නැති බබාලත් ඉන්නවා. පැහැදිලි නෑ තෙරුනෙ නෑ කියලා....ලමයි දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් වෙලත් මටත් ඔච්චර ඉවසීමෙන් කියලා දෙන්න බෑ....එක්කො කණ ඇහෙන්නෙ නෑ..එක්කො ඇස් පේන්නෙ නෑ...
@tilakdayasiri256
@tilakdayasiri256 4 ай бұрын
අම්මපා 😅
@Kkms-wc9ec
@Kkms-wc9ec 14 күн бұрын
රසම රසයි
@PiyalWickramarathna
@PiyalWickramarathna 12 күн бұрын
නියමයි කොල්ලො හෙටම හදනවා ජයවේවා
@shehanasheha
@shehanasheha 6 ай бұрын
මාත් හදනව අනිවාර්යයෙන් ම බොහොම ස්‍තුති ඔබ තුමා ට
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 5 ай бұрын
මරු කෑමක්...mushroom වලිනුත් මේ වගේම temper කරලා හදන්න පුළුවන් වෙයි කියලා හිතුනා...👌❤️😊
@user-md1un2ih2j
@user-md1un2ih2j 2 ай бұрын
Niyamai I will try thanks 👍
@champikasendanayaka1646
@champikasendanayaka1646 6 ай бұрын
Thank You 🎉
@rash6483
@rash6483 4 ай бұрын
Ee ayyeh maru oi recipie ekanm.patta rahak thibbe hode.puluvn nm onna oy vge korean foods jathi tikak gennako.😊
@ishanisandareka638
@ishanisandareka638 5 ай бұрын
rasa patai . hadala balanna ona😊
@bawaniparanjothy2712
@bawaniparanjothy2712 6 ай бұрын
omg beautiful thanks
@Shanubotheju471
@Shanubotheju471 5 ай бұрын
Today I tried this,Thank you for this easy recipe
@sithuminifonseka9920
@sithuminifonseka9920 6 ай бұрын
රස පාටයි හදලම බලමු
@SulochanaUdayangani
@SulochanaUdayangani 20 күн бұрын
mama haduwa aiiyee awa akata aluna rasa na ath thanks me wage kama hadanna kiyaladenawata.
@NilminiFernando-pf4xm
@NilminiFernando-pf4xm 3 ай бұрын
Tank you
@user-lr3fr3qk9o
@user-lr3fr3qk9o 2 ай бұрын
Godakhodai,davipihitai
@TharushiNethmini-rf2bj
@TharushiNethmini-rf2bj 3 ай бұрын
Thanks
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 6 ай бұрын
Thank you 💐💐Gnocchi wage tikak
@sharminifernando480
@sharminifernando480 6 ай бұрын
Thank you ❤️
@anulabathi6088
@anulabathi6088 6 ай бұрын
Shok ane thanks ❤❤❤
@user-yr1sk4jl6p
@user-yr1sk4jl6p 6 ай бұрын
Machan okkoma hodai recepi eka oyagay kisima ekaka pahadili Naha bro
@CeylonKitchen
@CeylonKitchen 6 ай бұрын
Therune nane bro 🤔
@Colo0529
@Colo0529 6 ай бұрын
Thanks ❤
@kumaridisanayake1657
@kumaridisanayake1657 3 ай бұрын
Wooow
@PANCHI2513
@PANCHI2513 5 ай бұрын
ඩෝ එකට ලුනු එකතු කරන්නේ නැත්තේ ඇයි අයියේ
@CeylonKitchen
@CeylonKitchen 5 ай бұрын
මේ රෙසිපි එකට ලුණු දාන්නෙම නැති තරම්. සෝස් ජාති වල ලුණු රස තියෙන නිසා.
@chamalipriyanka1190
@chamalipriyanka1190 5 ай бұрын
Uncle I am in grade 7 .I have made this. Thank you so much❤
@CeylonKitchen
@CeylonKitchen 5 ай бұрын
Whoa, that’s awesome kiddo! You’ve got serious skills, especially at your age. Keep shining in the kitchen. ☺️
@chamalipriyanka1190
@chamalipriyanka1190 5 ай бұрын
Uncle අපිට මේක කල්තියාගන්න පුලුවන්ද?
@thanushkad5300
@thanushkad5300 6 ай бұрын
Seethala wathura dannama one Naha ne. Alwathurata dapuwahama athi neda
@SulochanaUdayangani
@SulochanaUdayangani Ай бұрын
Corn piti wenuwata pan piti baida
@manethmethsandu6410
@manethmethsandu6410 5 ай бұрын
Niyamy hodsta ava
@sagarikasilva7204
@sagarikasilva7204 6 ай бұрын
රස ඇති හදලා බලනවා
@D.hamma5670
@D.hamma5670 6 ай бұрын
" තක්කඩි " මේ කෑම වර්ගයට කියන්නේ නම..💖
@CeylonKitchen
@CeylonKitchen 6 ай бұрын
තක්කඩි නෙමේ මේ. තක්කඩි හදන විදිහත් අරගෙන එන්නම්. ❤️
@sharmilafz2647
@sharmilafz2647 6 ай бұрын
තක්කඩි මස් හාල්පිටි දාලා හදන්නේ
@dulanjalaiprithikelum3576
@dulanjalaiprithikelum3576 5 ай бұрын
මේ තක්කඩි නෙමෙයි
@supunsandaruwan8045
@supunsandaruwan8045 4 ай бұрын
අයියේ තක්කාලී සෝසුයි,සෝයා සෝසුයි අනිත් සෝස් වර්ගේ මොකක්ද
@A.M.C.Adikari
@A.M.C.Adikari 4 ай бұрын
හදලා කියන්න පුලුවන්
@nethulilinara7764
@nethulilinara7764 6 ай бұрын
කූල් වතුර වලට දාන්නම ඕනිද
@CeylonKitchen
@CeylonKitchen 6 ай бұрын
ඔව්. රස්නෙ දිගටම තිබ්බොත් පැලෙනවා. ☺️
@b2rkingb881
@b2rkingb881 6 ай бұрын
Rasama rasai
@manethmethsandu6410
@manethmethsandu6410 5 ай бұрын
Niyamy hodata ava
@anupamapremarathne7810
@anupamapremarathne7810 6 ай бұрын
😋😋
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 6 ай бұрын
😊😊😊😊😊😊
@mangalikaprinzo8802
@mangalikaprinzo8802 6 ай бұрын
Corn flour or corn starch please explain I’m confused sorry
@CeylonKitchen
@CeylonKitchen 6 ай бұрын
Both are fine for this. ☺️
@mangalikaprinzo8802
@mangalikaprinzo8802 4 ай бұрын
Thank you so much for explaining, I asked that question because corn flour and corn starch two different things, I saw that someone has a problem with that question, I guess that person don’t know their is a corn starch and corn flour is two different things, some people have a bad habit, hard to break, I’m living in free country (USA) I’m entirely to ask the question
@namalniroshana838
@namalniroshana838 6 ай бұрын
❤❤❤
@siryasiryanty1670
@siryasiryanty1670 6 ай бұрын
❤❤❤❤👍👍
@rasikakaluarachchi1825
@rasikakaluarachchi1825 6 ай бұрын
Oka bedala ganna berida
@AsunthaRandeniya
@AsunthaRandeniya 6 ай бұрын
🎉🎉🎉🎉🎉🎉
@user-jq8oi6vp3d
@user-jq8oi6vp3d 6 ай бұрын
Konfla wenuwata panpiti dammata kamak nadda
@CeylonKitchen
@CeylonKitchen 6 ай бұрын
පාන්පිටි නම් හරියන්නේ නෑ.
@user-jq8oi6vp3d
@user-jq8oi6vp3d 6 ай бұрын
.
@user-jq8oi6vp3d
@user-jq8oi6vp3d 6 ай бұрын
Hm
@inushau8176
@inushau8176 6 ай бұрын
Ala tila vinaasay
@CeylonKitchen
@CeylonKitchen 6 ай бұрын
😟
@devidaksha2620
@devidaksha2620 5 ай бұрын
Instr nadda oya
@CeylonKitchen
@CeylonKitchen 5 ай бұрын
Innawa. 🫣
@inushau8176
@inushau8176 6 ай бұрын
Aparade ala tika
@Shanubotheju471
@Shanubotheju471 5 ай бұрын
Ai
@user-hl7zh9ne6h
@user-hl7zh9ne6h 6 ай бұрын
අලමෙසරැමිඵකඵවන්න
@CeylonKitchen
@CeylonKitchen 6 ай бұрын
😵‍💫
@RasheenWeerakoon-hh9rm
@RasheenWeerakoon-hh9rm 6 ай бұрын
ඒක මට තෙරුනෙත් නෑ කොල්ලො...😂😂
@RasheenWeerakoon-hh9rm
@RasheenWeerakoon-hh9rm 6 ай бұрын
🥴🥴🥴😵‍💫😵‍💫😵‍💫😵‍💫
@ramyafernando4742
@ramyafernando4742 6 ай бұрын
හදන බඩු වල නම් පේන්නේ නෑ අකුරු චුටි වැඩී
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 6 ай бұрын
Description eke Recipe eka dala thiyanawa
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 44 МЛН
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 26 МЛН
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН