ගෙදර අල ගෙඩි 3කුයි, බිත්තර 3කුයි තියෙනවනම් මේ රස කෑම එක හදන්න | Eggs & Potatoes Omelette

  Рет қаралды 91,432

Ceylon Kitchen

Ceylon Kitchen

Күн бұрын

Eggs & Potatoes Recipe | Eggs with Potatoes | Breakfast for Kids
Hi, I'm Gositha, Are you tired of the same old, boring meals? Do you want to add a little excitement to your plate? Well, you're in luck because we've got a recipe that's perfect for the "boring ones" out there! With just three potatoes and three eggs, you can create a dish that's not only delicious but also incredibly easy to make. Get ready to transform your mundane meals into something extraordinary. Our recipe will take you on a culinary adventure that's sure to awaken your taste buds and leave you craving more. So, let's break free from the ordinary and dive into the world of flavor and simplicity with our easy-to-make potato and egg recipe. Get ready to impress yourself and others with your newfound cooking prowess!
Cooking Time: 20 Minutes
Serves: 4 Persons
Ingredients:
•Potatoes | අල 3 (Grated)
•Eggs | බිත්තර 3
•Water Spinach | කංකුන් 1/4 Cups (Sliced) *If Required
•Cheese | චීස් 100 Grams (Diced) *If Required
•Oil | තෙල් 2 Tbsp
•Pepper Powder | ගම්මිරිස් කුඩු 1/2 Tsp
•Chili Powder | මිරිස් කුඩු 1/2 Tsp
•Salt | ලුණු 1 Tsp
•Water | වතුර
හායි, මම ගෝසිත. ඔයාට එකම විදිහේ කෑම කාලා ඇති වෙලාද? ඉතිං මම අද මේ හදන රෙසිපිය ගොඩක්ම ගැලපෙන්නේ උයන්න කැම්මැල්ලියන්ට. අල ගෙඩි තුනකුයි බිත්තර තුනකුයි තිබ්බොත් මේ රෙසිපිය ගොඩක් ලේසියෙන් හදාගන්න පුලුවන්. ඒවත් අරගෙන එන්න එහෙනම් මාත් එක්ක මේ රෙසිපිය හදන්න.
Enjoy!
Follow us on Facebook - / ceylonkitchenofficial
Egg Recipe | Potato Omelette | Simple & Easy Recipes | අල ඔම්ලට් | ඔම්ලට්
#omelette #potatoomelette #eggandpotato.
Chapters,
Intro & Ingredients 0:00
Preparing 0:24
Making Potatoes Omelette 2:30
Preserving 5:00

Пікірлер: 48
@athalkitchen
@athalkitchen 10 ай бұрын
නියමයි සහෝ. දිගටම කරගෙන යමු. Videos ගොඩක් Quality.. very well done ❤😎👌
@CeylonKitchen
@CeylonKitchen 10 ай бұрын
Thank you brother ❤️
@user-pr2dz4ti9u
@user-pr2dz4ti9u 3 ай бұрын
😮​@@CeylonKitchen
@khemahettiarachchi636
@khemahettiarachchi636 4 ай бұрын
❤️ රසවත් රෙසපි එකක් ස්තුතියි..
@jagathfernando5209
@jagathfernando5209 4 ай бұрын
Niyamaine brother thanks 💖💖
@ChamodiPerera-zi6bu
@ChamodiPerera-zi6bu 7 ай бұрын
Ada haduva me kama eka attatama rahai 🤤🤗 thanks aiye oya hodata kiyadenva 🤝😇
@basnayakadarsha2556
@basnayakadarsha2556 10 ай бұрын
රස පාටයි හදලා බලනවා.❤❤
@DamatanthiPathirana-hv8gi
@DamatanthiPathirana-hv8gi 3 ай бұрын
Thank you so much. !
@khemahettiarachchi636
@khemahettiarachchi636 5 ай бұрын
❤️ හොද රෙසපි එකක්
@user-tp8jo6gx1b
@user-tp8jo6gx1b 5 ай бұрын
Thank you
@apsarasabayasinghe6462
@apsarasabayasinghe6462 5 ай бұрын
Sha niyamai. Quality video .
@mohamednajeeth7660
@mohamednajeeth7660 4 ай бұрын
Thanks 👍❤
@manelpedige1775
@manelpedige1775 5 ай бұрын
Thanks ❤❤❤❤❤
@roicefernando1857
@roicefernando1857 5 ай бұрын
❤niyama hadala balannamko
@user-vm8mc2bx8l
@user-vm8mc2bx8l 5 ай бұрын
සුපර් ඇ ❤❤👍👍
@upalirupasinghe-ck5qx
@upalirupasinghe-ck5qx 4 ай бұрын
අපිත් මෙ හදන ගමන්❤
@surangamadushan1109
@surangamadushan1109 10 ай бұрын
👌👌👌
@upalirupasinghe-ck5qx
@upalirupasinghe-ck5qx 4 ай бұрын
😊
@maduhansika1232
@maduhansika1232 5 ай бұрын
Maru ❤
@b2rkingb881
@b2rkingb881 10 ай бұрын
@upalirupasinghe-ck5qx
@upalirupasinghe-ck5qx 4 ай бұрын
❤❤
@indunilsandamali6079
@indunilsandamali6079 2 ай бұрын
👍💥
@Mala-gb3vl
@Mala-gb3vl 4 ай бұрын
👍👍❤❤❤❤❤
@user-ug9yq9hh9q
@user-ug9yq9hh9q 8 ай бұрын
ඔයාගෙ වීඩියෝ බලන්න හරිම අාසයි මල්ලි.හෙඳට පැහැදිලිව කියලා දෙනවා.ඔයාට බොහොම ස්තුතියි.
@CeylonKitchen
@CeylonKitchen 8 ай бұрын
Thank you❤️
@charithaprabodhana2797
@charithaprabodhana2797 10 ай бұрын
❤🔥
@roshanthikarosa4593
@roshanthikarosa4593 5 ай бұрын
ඒ කෑම එකනම් නියමෙට ඇති මමත් හදලා බලන්න ඕනා ස්තූතියි පුතේ
@CeylonKitchen
@CeylonKitchen 5 ай бұрын
බොහොම ස්තූතියි!
@JanetPerera-li7of
@JanetPerera-li7of 4 ай бұрын
Hi,
@chamilakaur1340
@chamilakaur1340 3 ай бұрын
Ada hadanowo mama labanon tanks for you
@chanikairoshani79
@chanikairoshani79 2 ай бұрын
👍👍👍❤️❤️❤️
@samanfernando1670
@samanfernando1670 10 ай бұрын
nest video puff pastry
@freefireshorts5657
@freefireshorts5657 7 ай бұрын
රස පාටයී
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm 5 ай бұрын
රස පාටය්
@bandaraheanthenna4992
@bandaraheanthenna4992 Ай бұрын
ඔයවෙලාව යනකොටඉස්සෙලාමදාපුඅලටික පිච්චෙන්නෙ නැද්ද පසුව දාන අල ටිකයි එක ගානට තැම්බෙනවාද?
@IndikaPrasad-ui9tw
@IndikaPrasad-ui9tw Ай бұрын
name maoak
@sriyaniniranjala4687
@sriyaniniranjala4687 4 ай бұрын
රස පාටයි අද මම හදනවා මම වැඩ කරන ගෙදර අයට නෝබ් අරින්න හොදයි තෙරුවන් සරනයි පුතාට සදාජය
@dinithdalton5529
@dinithdalton5529 3 ай бұрын
Byyyyyy
@nethuwijewardana9347
@nethuwijewardana9347 4 ай бұрын
Okata ceesuth demmanm mara rasa athi
@upalirupasinghe-ck5qx
@upalirupasinghe-ck5qx 4 ай бұрын
Me chis wenuwata astra danna bayida
@CeylonKitchen
@CeylonKitchen 4 ай бұрын
Puluwan.
@shyamaleesinghabahu6288
@shyamaleesinghabahu6288 4 ай бұрын
Me kema eke name eka mokadda,babala ahanawa
@MalaRanasinghe
@MalaRanasinghe 3 ай бұрын
B TV
@DilmiIshara-jv8dn
@DilmiIshara-jv8dn 4 ай бұрын
අල ඉතින් හොඳට තැම්බෙනවද
@user-fq4rt6co7d
@user-fq4rt6co7d 3 ай бұрын
Hadala balannako alagediyakin
@user-uj9lj5ol2u
@user-uj9lj5ol2u 5 ай бұрын
අල වලට ඇල් වතුරද, උණුවතුරද දාන්නේ
@CeylonKitchen
@CeylonKitchen 5 ай бұрын
ඇල් වතුර(කාමර උෂ්ණත්වයේ) 😊
@NiroshaSamanmali-zp1el
@NiroshaSamanmali-zp1el 5 күн бұрын
😢😢😢
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,2 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 195 МЛН
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 4,1 МЛН
World’s Largest Jello Pool
1:00
Mark Rober
Рет қаралды 91 МЛН
Don´t WASTE FOOD pt.3
0:20
LosWagners ENG
Рет қаралды 16 МЛН
Поздравляю, ты нашел (-а) оригинал ❤️🥹
0:17
𝐈𝐭𝐬 𝐒𝐨𝐟𝐢𝐤𝐨.𝐌𝐚𝐥𝐢𝐧𝐤𝐚
Рет қаралды 6 МЛН
Bringing Back Bella 🐶
0:16
watchmylegos
Рет қаралды 7 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
0:35
Fabiosa Animated
Рет қаралды 14 МЛН