TURKEY 🇹🇷 PORT එකේදි නැවේ වෙන දේවල්, WHAT HAPPENS WHEN SHIP IN PORT?

  Рет қаралды 30,910

SLn Mariner

SLn Mariner

Күн бұрын

The posting on this site are my own and may not represent company position, strategies or opinions.
MAGELLAN STRAIT VIDEO : ru_first
Facebook Page : / slnmariner
Facebook Group : / 14388. .
Instagram : / sln_mariner
Facebook profile : / arunapriya

Пікірлер: 1 000
@naveenrashmika6352
@naveenrashmika6352 3 жыл бұрын
Video 1ka supiri, Sailors lage youtube chanel godaka videos balala thinawa, eth Sln marinerge video walata gahanna puluwan videos nm thama dakala na. Digatana mehema yamu, Jaya wewa.
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thanks a lot malli🇱🇰🇱🇰🙏🙏⚓️⚓️❤️🚢🇱🇰
@prashanthasenadhira8602
@prashanthasenadhira8602 3 жыл бұрын
@@SLnMariner ha ha am 50 years old
@shalikaranasinghe
@shalikaranasinghe 3 жыл бұрын
ow ftta meya
@themusic176
@themusic176 3 жыл бұрын
අයියේ නැවේදි කාටහරි හදිසියේ අසනීප වුනොත් මොකද කරන්නෙ කියන එක ගැන වීඩියෝ එකක් ඕනේ..
@vijithabandara4731
@vijithabandara4731 Жыл бұрын
Oya nam athal jolly buwek.
@adg5845
@adg5845 3 жыл бұрын
චැනල් එක රිපෝට් කරන්නේ නපුංසකයෝ" නපුංසකයෝ කියන්නේ අර ගෑනු පිරිමි චරිත වගේ ඉන්න අය අයිය දිගටම චැනල් එක කරගෙන යන්න පේක්ෂකයෝ හැටියට අපි ඉන්නවා ඔයාගේ සහයෝගයට🙏🙏
@srstofficial7520
@srstofficial7520 3 жыл бұрын
😍😍😍 ඔව් බන්
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank You malli ❤️😊👌🚢🇱🇰⚓️
@MenInDark2005
@MenInDark2005 3 жыл бұрын
Na bn thani ate elan Ina un😂 paw ban unta hina wena epa eka athayak nathi asarnyone
@samudithachandrakantha6154
@samudithachandrakantha6154 3 жыл бұрын
mge dream ekah 😘.thanks ayye.kisima loku kamak nathuwa okkoma pahadiliwa kyla denwa 🤗.parissamen inna ayye bs.
@kaveentech2505
@kaveentech2505 3 жыл бұрын
Niyamai aiye
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thanks a lot malli🇱🇰🇱🇰🙏🙏⚓️⚓️❤️🚢🇱🇰
@nimeshdilshan3902
@nimeshdilshan3902 3 жыл бұрын
නැවකට යනවනම් සෙට් වෙන්නම ඔන ඉන්ජිනිය කෙනෙක් තමයි 😂💪 ආතල් එකේ ඉන්න ඩයල් එකක් ❤️ ජය වේවා අයියා ❤️🙂
@kavinduprabath1953
@kavinduprabath1953 3 жыл бұрын
කවුද යකෝ report කරන්නේ දැකපු හොදම engineer. ගොඩාක් දේවල් ඉගෙනගත්තා අයියගෙන්. මගේ dream එකට මාර උදව්වක් අයියගේ channel එක. love you brother..😘😘
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank You malli ❤️😊👌🚢🇱🇰⚓️
@harithgunasekara5024
@harithgunasekara5024 3 жыл бұрын
Report karana ekahhr hoyar ganna.
@harithgunasekara5024
@harithgunasekara5024 3 жыл бұрын
Ohw me wage Ka.... lankahrwe innawahh.
@ceylonnavigator
@ceylonnavigator 3 жыл бұрын
Turkey mokada inna port eka ayya?
@yasithbhagya1282
@yasithbhagya1282 3 жыл бұрын
🙄🙄🙄🤟ceylon navigator😎
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Malli Deleskelisi wage mathaka ⚓️❤️🚢🇱🇰
@priyankasudarshani729
@priyankasudarshani729 3 жыл бұрын
අයියා හදන vidio කොහොමත් සුපිරිමයි අද vidio එකත් supiri👍👍පරිස්සමින් ඉන්න අයියා
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank You malli ❤️😊👌🚢🇱🇰⚓️
@thejanarathnayake61
@thejanarathnayake61 3 жыл бұрын
මේ වගේ අපි නොදන්න විශයක් ගැන මෙච්චර හොදට පැහැදිලි කරලා දෙන channel එකක් report කරලා එහෙම කරන අය මොනා බාලාපොරොත්තු වෙනවද දන්නෙ නෑ?.මට නම් නැවක වැඩට යන්න අදහසක් නෑ. ඒත් ඔයා දාන හැම වීඩියෝ එකම බලනවා. ඔයා ජීවිතය විදින කෙනෙක්,ඒක සහ ඔයා කියලා දෙන විදිහට ආස නිසාමයි මේ videos බලන්නේ.අනිවාරයෙන්ම දවසක ඔයා 100k ගහයි. ඔයාට ජයවේවා!!!
@saliyaspk0602
@saliyaspk0602 3 жыл бұрын
මාත්
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank You malli ❤️😊👌🚢🇱🇰⚓️
@RTRLOOSERLk
@RTRLOOSERLk 3 жыл бұрын
gammk thama kollo
@oshly4204
@oshly4204 3 жыл бұрын
ඔයාගේ විඩියෝ සුපිරි අයියේ..නිහතමානි චරිතයක් ලොකු කමක් නෑ ❤️ ස්කිප් නොකර හැමදාම බලනවා..ජයවේවා💙 අනිවාර්යයෙන් 100k ගන්න ඉක්මනින් ලැබේවා..අකමැති නම් ඔප්ශන්ස් තියනවා නේ අයියේ.මල්ලි නම් නෙවෙයි මන් නංගි 🙊
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you nangi 😊😊❤️❤️👌⚓️🚢
@neelmannapperuma2670
@neelmannapperuma2670 2 жыл бұрын
බුදු සරණයි
@dulanethdilhara9323
@dulanethdilhara9323 3 жыл бұрын
කොයිතරම් ඉහළට ගියත් අයියගේ නිහතමානීකමේ අඩුවක් නෑ , ඉක්මනට චීෆ් ඉන්ජෙක් වෙන්න ලැබේවා !
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli 🇱🇰🙏🥰😍⚓️🚢
@__n_i_d_u_l_a__2278
@__n_i_d_u_l_a__2278 3 жыл бұрын
මොන කාලකන්නි ද මන්දා අප්පා රිපොර්ට් ගහන්නෙ .වීඩියෝ එකනම් සුපිරි අය්යෙ
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ❤️😊🙏🇱🇰🇱🇰⚓️🚢
@sandunmalitha1005
@sandunmalitha1005 3 жыл бұрын
Ayye Maths+ICT+phishics කරන අයට යන්න බැරිද කැඩට් ඉන්ජිනේරින්ග්
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Puluwan malli 🙏⚓️🚢❤️✌🇱🇰
@i.m_shana
@i.m_shana 3 жыл бұрын
කවුද අයියේ චැනල් එක රිපොට් කරපු අංගවිකල ජිවීන් 16දෙනා😖🖐අපි 100k ගහමු ඉක්මනින්ම😌❤ලංකාවට ආපුවහම සුපිරි විඩියො එකක් දෙමු අනිවාරෙම්ම😌🖐ආදරෙයි💚
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ✌❤️❤️⚓️🚢🇱🇰🎁
@DILSHAN-10.02
@DILSHAN-10.02 3 жыл бұрын
කවුද බොලේ report ගැහුවෙ 🤨👊. ඔයාගෙ videos හොදයි. අපි video එකක් එනකම් බලා ඉන්නෙ ඉවසිල්ලක් නැතිව🥺. Video දිග මදි අප්ප🤧
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli 🇱🇰⚓️✌😎🚢
@رينادالخالدي-ف2ث
@رينادالخالدي-ف2ث 3 жыл бұрын
අදත් ලස්සනයි මල්ලි විඩියෝ ඒක. පරිස්සමින් ඉන්න. බුදු සරනයි.
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thanks a lot akka🇱🇰🇱🇰🙏🙏⚓️⚓️❤️🚢🇱🇰
@vanboysvcsl3974
@vanboysvcsl3974 3 жыл бұрын
අයියගෙ සිංදුනම් මාරයි 😂❤️ දවසක Short Video එකක් ඕනි .සිංදුවක් කියන එකක් ඕනි 😁❤️❤️❤️❤️
@fanyanimals7817
@fanyanimals7817 3 жыл бұрын
උඹ මාර ආතල් දෙන්න අයියෙ මරු වීඩියෝ එක 😄😄🥳🤣🤣🤣🤣🤣🤣🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thanks a lot malli🇱🇰🇱🇰🙏🙏⚓️⚓️❤️🚢🇱🇰
@srstofficial7520
@srstofficial7520 3 жыл бұрын
බය වෙන්න අයියෙ report ගැහුවට channel නැති වෙන්නෙ නෑ.......😍😍😍😍😍😍😍😍😍😍😍😊😊😊😊😊
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Aniwa malli🇱🇰🇱🇰🙏🙏⚓️⚓️❤️🚢🇱🇰
@MaduSLVlogs
@MaduSLVlogs 3 жыл бұрын
🇱🇰 අද විඩියෝ එකත් සුපිරි සම්පූර්ණ බැලුවා නියමයි
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli 🇱🇰⚓️✌😎🚢
@sangeethsathsara971
@sangeethsathsara971 3 жыл бұрын
කුරුණෑගල අපේ කොල්ලෙක් ❤️💪
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
අපි ඔක්කොම ලංකාවේ මල්ලි 🇱🇰🇱🇰🇱🇰
@janakashehan4695
@janakashehan4695 3 жыл бұрын
Kurunagala kohedh
@sawaninilakshipitigala9832
@sawaninilakshipitigala9832 2 жыл бұрын
Kurunegala nam Niyamai malli sathutui godak parissamin
@rasanlakshitha3116
@rasanlakshitha3116 3 жыл бұрын
අයියේ Cargo discharge කරනකොට වැස්සොත් මොකද කරන්නෙ....? එතකොට cargo hatch වහනවද? (මෙතන නම් අවුලක් නැ කිව්වැකි ඒත් වෙන මොනා හරි තිබ්බොත්.....)
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Wahanawa malli wessa thibboth sathi ganan innawa samahara welawata 😎🎁🚢
@rasanlakshitha3116
@rasanlakshitha3116 3 жыл бұрын
@@SLnMariner ඒ කියන්නේ වැස්ස ඉවර උනාම පටන් ගන්නෙ නැද්ද... නැත්නම් පහුවදා වෙනකම් ඉන්නවද?
@ransilusandaruwan7194
@ransilusandaruwan7194 3 жыл бұрын
කියන දේ A to Z හොදට තේරෙනවා.සුපිරි අයියේ❤️ 100k ගහමු❤️
@nipunayatiwelle5962
@nipunayatiwelle5962 3 жыл бұрын
කවුද ඒ report කරන්නෙ😤....අයියගේ වීඩියෝ බලලා තමා ගොඩක් දේවල් ඉගෙන ගන්නේ..🥺🔥💪..මගෙත් හීනයක් තමා ඕක.☺️🥺❤️🔥💪
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
❤️❤️❤️⚓️⚓️⚓️✌✌🇱🇰
@enurakashmira5864
@enurakashmira5864 3 жыл бұрын
සුපිරී අයියේ ඉයමයි✋ හැමදාමත් ඔයා එක්ක තමා ඉතින් බුදුසරනයි🥰❤
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ✌❤️❤️⚓️🚢🇱🇰🎁
@nimalwijekoon5211
@nimalwijekoon5211 3 жыл бұрын
ඔබගේ වීඩියෝ බලල මාර දැනුමක් ලබාගත්තා ඔබට ගොඩක් ස්තුතියි . අන්ලයික්, රිපෝට්කරන්නෙ ඊර්ෂ්‍යාකාර කුහක පරහැත්තක්.
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
You welcome ❤️❤️❤️❤️
@Dianathri
@Dianathri 3 жыл бұрын
අයිය බොක්කෙන්ම සප් එක, ජය වේවා ආතල් එකේ පරිස්සමින් ඉන්න❤️
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ❤️❤️👌🇱🇰⚓️🚢
@hasithakumara3360
@hasithakumara3360 3 жыл бұрын
Supiri ❤❤, aiya මංකොල්ලකාරයොන්ගෙන් ehema atract wenne nadda, wepon ehemath denawada oyalata
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Weapon ne malli ❤️😎
@deelakahettiarachchi40
@deelakahettiarachchi40 3 жыл бұрын
අය්යේ, අයියගේ shipping company එක මොකද්ද ?
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Eheme mehema direct danna be malli
@prabodhahettiarachchi7638
@prabodhahettiarachchi7638 3 жыл бұрын
අයියේ නැවේ craine එක උඩට ගිහින් පෙන්නන්නකෝ ☺️
@slwishwa3912
@slwishwa3912 3 жыл бұрын
සැලෙන්න එපා කරන්නෙ හරි දෙයක්නම් වරදින්නෙ නැහැ අත්දැකීමෙන් කියන්නෙ .ජය වේවා!! ❤👌
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thanks a lot malli🇱🇰🇱🇰🙏🙏⚓️⚓️❤️🚢🇱🇰
@hasalatharinda270
@hasalatharinda270 3 жыл бұрын
1.එස්කැවේටරෙ පොඩි😯හෙන ගැඹුරයි නේද?.හැච් එකට කොහොමද එක්සැවේටර් දාන්නෙ?? 2.නැවේ නම,කට්ටියගෙ පොසිශන් ඒම දාන එක නීතිවිරෝධීද?පොඩි විස්තරයක් ඉස්සරහා වීඩියෝ එකකින් කරන්න පුලූවන්ද?
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
issarahata dannam malli :) Escavator eka dana heti fb.watch/7fyrqmFNOa/
@srinathsaman9638
@srinathsaman9638 3 жыл бұрын
පටන් ගත්ත දවසේ ඉඳලම චැනල් එක බලනවා ...තමන්ගෙ රට ගැන ආඩම්බර වෙන කොල්ලෙක් ❤❤ God bless you brother......
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ❤️😊🙏🇱🇰🇱🇰⚓️🚢
@plancore5488
@plancore5488 3 жыл бұрын
Chanel එක report කරන්න තරම් අමු සක්කිලිත් ඉන්නවනේ ලංකාවේ 😂. හරි දෙයක් කරනකොට මිනිස්සු මඩ ගහනවා වැඩි හිතන්න එපා ඔයාගේ ගමන ඉස්සරහට යන්න . ජය වේවා !!!! .තෙරුවන් සරණයි
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thanks a lot malli🇱🇰🇱🇰🙏🙏⚓️⚓️❤️🚢🇱🇰
@sachinthasenadeera7104
@sachinthasenadeera7104 3 жыл бұрын
100k ගමු ඉක්මනට ජයවේවා අයියේ ❤️✌️
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thanks a lot malli🇱🇰🇱🇰🙏🙏⚓️⚓️❤️🚢🇱🇰
@slguru4884
@slguru4884 2 жыл бұрын
එ බන් උබ පට්ටායි බන් අනිත් අයටත් මන් හිතනවා එහෙම වෙන්න ඇති කියල ,,
@SLnMariner
@SLnMariner 2 жыл бұрын
😍😍😍😘😍
@ishikaiman5131
@ishikaiman5131 3 жыл бұрын
CONGRATULATIONS අයියේ 30K 😘
@kavindumihiranga202
@kavindumihiranga202 3 жыл бұрын
අයියේ ship ekk bridge ekedi navigate krana vidiya ගැන video එකක් ඕනේ..
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Podi kelak athi Captainge video eke ❤️⚓️✌🚢🇱🇰
@talkwithanuhas7006
@talkwithanuhas7006 3 жыл бұрын
අසංක අයියා තමා නැවේ හොදටම කරන්නේ 😂
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
😂😂😂😂😂
@the_pirate_32
@the_pirate_32 3 жыл бұрын
ඇයි මෙකට UNLIKE කරන්නෙ.🤔එක්කො වැරැද්ද කියන එ අයියගෙ.මට නම එහෙම අවුලක් නැ VEDIO වල
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thanks a lot malli comment ekata🇱🇰🇱🇰🙏🙏⚓️⚓️❤️🚢🇱🇰
@danukafernando5993
@danukafernando5993 3 жыл бұрын
මොකද තාව එකෙක් කරන කරන වැඩේ හරි යන්න එපා කියලා දගලන එත් මොලෝ වැඩකට නැති ඔයාලට වාඩා ගොඩක් දේවල් අපි මේ අයියගෙන් ඉගන ගන්නවා 🤨💪ජයවේවා අයියේ❤️❤️❤️❤️❤️
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ✌❤️❤️⚓️🚢🇱🇰🎁
@RuwanPradeep
@RuwanPradeep 3 жыл бұрын
මචං Video එක කරන date එකත් කියන්න. පහළ තියෙන ප්‍රශ්ණ 2ට උත්තරත් ඕන ඊළඟ Video එකෙන්... 1. ඔයාගෙ next promotion(Chief Engineer) එක තියෙන්නෙ කවද විතරද..? 2. Vacation එන්නෙ කවදද..? ජයවේවා.....
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
1.) mata exam ekma tiyenawa thawa aniwa aurudu dekka athulatha wenawa ❤️⚓️🇱🇰⚓️❤️ 2.) Thawama dawasak na brother
@kushanfdz1761
@kushanfdz1761 3 жыл бұрын
ඔයා නිස දැකලවත් නැති දිවල් කොච්චර දැක්කද අපි..... පරිස්සමෙන් ඉන්න අයියේ ...❤️❤️
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thanks a lot malli🇱🇰🇱🇰🙏🙏⚓️⚓️❤️🚢🇱🇰
@sadewnimnada7445
@sadewnimnada7445 3 жыл бұрын
අයියෙ life boat එක ගැන වීඩියෝ එකක් කරන්නකෝ...😂😂😂 නැවේ ඉඳන් මාලු අල්ලමු 😂😂😂😂
@henryplunket2646
@henryplunket2646 3 жыл бұрын
Super content Super kind speech Super guy Congratulations brother 💐 Thank you for allocating your time for us
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thanks a lot malli🇱🇰🇱🇰🙏🙏⚓️⚓️❤️🚢🇱🇰
@talkwithanuhas7006
@talkwithanuhas7006 3 жыл бұрын
Unlike කරන report කරන අම්මා අප්ප ට රටට වැඩක් නැති ටකරන් පොන්නයෝ ටිකට එකහෙලා විරුද්දයි 🥺😐
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
😂😂😂😂😂😂
@srstofficial7520
@srstofficial7520 3 жыл бұрын
Edit කරන්න ඉගෙන ගන්න ආසයි 🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ❤️😊🙏🇱🇰🇱🇰⚓️🚢
@amasri2214
@amasri2214 3 жыл бұрын
සුපිරි කොල්ලො එලකිරි ,මොන ජඩයද මේක රිපෝට් කලේ?අපි ඔබ සමඟ ඉන්නවා .
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
මට කැමති නැති අය තමා ඉතින් මල්ලි ❤️❤️🚢⚓️😁😎
@sanjudinu702
@sanjudinu702 3 жыл бұрын
හෙරතා කොහොමත් එ කාලෙ ඉදන් බයගුල්ලා...🤔😍😍 නියම විඩියො එක
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
😁😁😁😁😁😎😎⚓️🚢
@Kavindu_p_dissanayake.
@Kavindu_p_dissanayake. 3 жыл бұрын
මේවටත් අන් ලයික් කරන අය ඉන්නවනේ😣💔 වීඩියෝ එක සුපිරී අයියා ❤🔥
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you Malli 🇱🇰🙏⚓️🚢❤️🚢✌
@supunnirmala1212
@supunnirmala1212 3 жыл бұрын
බුදුසරණයි අයියේ...අපි ඉන්නවා ඔනේ දෙකට.දිගටම වැඩේ කරගෙන යමු.....❤️💪💯
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thanks a lot malli🇱🇰🇱🇰🙏🙏⚓️⚓️❤️🚢🇱🇰
@the_pirate_32
@the_pirate_32 3 жыл бұрын
Aiya oya olwe බැදන් ඉන්න එක කොහෙන්ද ගත්තෙ...🙂
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
www.aliexpress.com/item/1005002791240023.html?spm=a2g0o.productlist.0.0.3f6047f1FQYxtf&algo_pvid=4973732f-7e2e-43df-91aa-8c9d75fe8aa5&algo_exp_id=4973732f-7e2e-43df-91aa-8c9d75fe8aa5-0
@kushanthajanith2380
@kushanthajanith2380 3 жыл бұрын
ඔයා ඉන්නේ ඔයාගේම වෙනම ආතල් එකක නේහ් 😍, Good Luck !
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
mage athal eka kohe giyath mama ganawa malli 😊 Thank you malli ❤️😊🙏🇱🇰🇱🇰⚓️🚢
@thusharicfanendo3587
@thusharicfanendo3587 Жыл бұрын
නියමයී මල්ලී ඔයාගේ වීඩියෝ .මම ගොඩාක් ආසාවෙන් බැලුවා .හරිම නිහතමානී කෙනෙක්.ඔබට ජය වේවා මල්ලියෝ .පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .බුදු සරනයී .
@hiruwickramasinghe2423
@hiruwickramasinghe2423 3 жыл бұрын
තමන්ගෙ රට ගැන ආඩම්බර වෙන කොල්ලෙක් ❤❤
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Aniwarayen Malli :) Thank you malli ❤️😊🙏🇱🇰🇱🇰⚓️🚢
@hiruwickramasinghe2423
@hiruwickramasinghe2423 3 жыл бұрын
ආඩම්බරයි අයියෙ ඔයා ගැන. පරිස්සමින්...... බුදු සරණයි
@chinthakamanoj3673
@chinthakamanoj3673 3 жыл бұрын
අයියෙ ඔයාගෙ video එක අතරෙ underwater welding ගැනත් පොඩ්ඩක් කියන්නකො plz 🙂🙄
@pasindudilshan9010
@pasindudilshan9010 3 жыл бұрын
😎😎අම්මා සුප්පා vlog එක පට්ට🤩🤩
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli 🇱🇰⚓️✌😎🚢
@ayanthakalhara560
@ayanthakalhara560 3 жыл бұрын
❤️❤️අය්යෙ.ඔය job එකට එන හැටි කියලා දෙන්නකෝ plzz. ...කරන්න ඕන course එහම කියන්නකෝ.මේ දවස් වල cinec ek ගැන හොය හොය ඉන්නේ.plzzz...පට්ටම ලෙඩක් තියෙන්නෙ ඔතනට එන්න.plzzz..ayyee..💞💞💞💞💞💞💞💞💞💞
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Mama video ekka dala aththe malli ❤️❤️❤️⚓️🚢🙏
@sujithmadusankaNaNayakkara
@sujithmadusankaNaNayakkara 3 жыл бұрын
දෙරණේ තුර්කි කතාවක් යනවා මුතු අහුර කියලා ඒකේ ඔය පාලම පෙන්නනවා
@srstofficial7520
@srstofficial7520 3 жыл бұрын
හ්ම්
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Mata mathakai Wife balanawa oka 😂😂❤️❤️
@sujithmadusankaNaNayakkara
@sujithmadusankaNaNayakkara 3 жыл бұрын
@@SLnMariner හපෝ ඉන්දියාවේ කතා වගේ තමයි බඩවැල වගේ ඉවරයක් නෑ 😂
@harithgunasekara5024
@harithgunasekara5024 3 жыл бұрын
Ohyarge videos mama ballanna wahh.Harith Gunasekara.Germany
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thanks a lot 🇱🇰🇱🇰🙏🙏⚓️⚓️❤️🚢🇱🇰
@charithgunarathne5536
@charithgunarathne5536 3 жыл бұрын
කියන්න වචන නෑ වැඩේ උපරිමෙන් කරනවා❤️ ජය වේවා අයියේ👌🖤
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thanks a lot malli🇱🇰🇱🇰🙏🙏⚓️⚓️❤️🚢🇱🇰
@achinthanirmal7661
@achinthanirmal7661 3 жыл бұрын
වැරදි වෙන්නම ඕනේ නෑ මිනිස්සු වැරදිකාරයො කරන්න.ලෝකෙ නොදකින අයට ලෝකෙ පෙන්නන එක කොච්චර දෙයක්ද.good luck !
@madurajapaksha3273
@madurajapaksha3273 3 жыл бұрын
හරිම නිහතමානි චරිතයක්❤️
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli ✌❤️❤️⚓️🚢🇱🇰🎁
@sadunsadun4704
@sadunsadun4704 3 жыл бұрын
පුලුවන්නමි කෙූ්න් ඓකක් උඩට ගිහින් වීඩියෝ ඓකක් කරන්නකො 😆
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Video tiyenawa malli koheta hari dnanam 🤔😁✌⚓️🚢🇱🇰
@thiwankawimalasiri7686
@thiwankawimalasiri7686 3 жыл бұрын
නියමයි brother නියමයි.anchor drop කරන වීඩියෝ එකක් දෙන්න.❤️❤️🤟
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thanks a lot malli🇱🇰🇱🇰🙏🙏⚓️⚓️❤️🚢🇱🇰 sure danawa welawaka
@srstofficial7520
@srstofficial7520 3 жыл бұрын
රිපෝට් ගහන උන්ගේ 🤬කනෝ කැහුත්ත මුන්ගෙ මම නම් ..🤬🤬🤬🤬🤬🤬🤬
@kavindudilshan237
@kavindudilshan237 3 жыл бұрын
Yep
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
😁😁😁😁😁😁
@buyukvatan5026
@buyukvatan5026 3 жыл бұрын
you r welcome in Turkey 🇹🇷
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you ❤️❤️🙏🇱🇰
@Tharushakavishan2002
@Tharushakavishan2002 3 жыл бұрын
තමන්ගෙම එවුන්ට ගරහන එවුන් ඉන්න රටක්නේ ඉතින් මේක.තමන්ගෙ එකෙක්ට වරදිනකන් තමයි බලන් ඉන්නේ.ඒ වගේ කුහකයොන්ගෙන් ඉතින් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.අතාරින්නෙපා අයියේ දිගටම කරගෙන යන්න.Sailor කෙනෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න හීන දකින අයට ගොඩක් වැදගත්,අලුත් දේවල් ඉගෙනගන්න පුලුවන් අයියා කරන වීඩියෝස් වලින්.ජයවේවා!!! Best of luck!!!❤️🔥⛵⚓️
@pamudithashehan2085
@pamudithashehan2085 3 жыл бұрын
Sln mariner ,the sailor , sailor(යාත්‍රිකයා) 🖤🖤💥💯
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
🇱🇰❤️❤️⚓️🇱🇰🇱🇰🚢
@kawshithahemal8178
@kawshithahemal8178 3 жыл бұрын
අයියේ නැවේ වතුර (බොන්නේ) කොහොමද දවස් ගනන් යනකොට කන්න /නාන්න /උයන්නේ වතුර පාවිච්චි කරන්නේ කොහොමද අයියේ 😊😊😊😊❤️❤️
@dimuthulakmal3871
@dimuthulakmal3871 3 жыл бұрын
ඔයා තමයි හොඳටම කලේ
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
mama nemei oya 😁😁😁😁
@susilperera5747
@susilperera5747 2 жыл бұрын
ඔවටඊම් ගෙවන්නේ නැද්ද පැය කීයක් වැඩ කරන්න ඕනද ස්තුතියි ඔයාගේ videos ලස්සනයි ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි 🙏
@kumaripage9400
@kumaripage9400 3 жыл бұрын
Video එකක් එනකන් හිට්යේ අයියේ නියමයි ❤️👍
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thanks a lot malli🇱🇰🇱🇰🙏🙏⚓️⚓️❤️🚢🇱🇰
@thusharicfanendo3587
@thusharicfanendo3587 Жыл бұрын
මල්ලියෝ ඔයාලා සයිප්‍රස් රටට එන්නේ නැද්ද ?ඔයාගේ වීඩියෝ නියමයී මල්ලී .ජය වේවා .බුදු සරනයී .
@hasalatharinda270
@hasalatharinda270 3 жыл бұрын
හැමදාමත් වගේ හොදයි❤ පරිස්සමට ඉන්න❤☸ music දාද්දිත් පරිස්සමින් අයියෙ..සමහර විට දන්නෙත් නැ copyright strike එකක් වදින කම්🤧💔
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thanks a lot malli🇱🇰🇱🇰🙏🙏⚓️⚓️❤️🚢🇱🇰
@tiktokworld903
@tiktokworld903 3 жыл бұрын
නියමයි අයියා☺️ ලංකාව ගැන තියෙන උනට ආදරෙයි ❤️🇱🇰අපේ රටේ සමහර පොඩි එවුන් කුහකයි කියන්න හොදම උදාහරනය, ඔයාගේ විඩීයෝස් මේ ෆීල්ඩ් එකේ උඩින්ම කියලා හැමෝම දන්න දෙයක් දැන්, වෙන අයට හැප්පෙන්න බෑ වීඩියෝ එකේ කොලිටි එකයි අන්තර්ගතයි එක්ක, ඔයාව දැනගන්නවා බයට සෙට් එකම බයයි එයාලා පහල යයි කියලා , ඕකයි හේතුව, ජය වේවා අයියාට හැමදාම මම ඉන්නවා මොනා උනත්.
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thanks a lot malli🇱🇰🇱🇰🙏🙏⚓️⚓️❤️🚢🇱🇰
@Ushankbudd
@Ushankbudd 3 жыл бұрын
වටිනාම කාල ----------------------- ඔරලෝසු කටු හෙමීට කැරකෙන දිහා බලාගෙන එක දිගට කල්පනා කරන හවස් වරු දිගට ගෙවෙනවා.දැන් දවස් එකයි දෙකයි තුනයි කියලා මාස හතර හමාරක් තිස්සෙ ගණන් හදනවා.දවසට එක වෙන්න නෝට් පොතක කොළ ඉර ඉර මොනවම දිග හෑල්ලක් ලියලා එහෙම පුංචි නෝට් එකතු කරල බෝතලේට(memory bottle , මම ඒකට එහෙම කියන්නෙ) දාලා පාළු දැනෙන හවස් වලට ආයෙ ආයෙ අරන් බලලා වැඩිමනත් දේවල් මතක් උනොත් තව ලියනවා. ' දැන් සීතලයි'.මේ හරියෙදි මෙහෙම තමයි කිව්වම මහ රැට නිදාගන්න ඇඳට ගියාම පොරෝනය ඔළුවටම වහගෙන මෙහෙත් හීතල වෙනව නම් කියලා හිත හදාගන්නවා. එක දිගට වැඩ කර කර වැඩ කර කර ඉන්න කොට එකම එක මැසේජ් එකක සද්දෙන් ගැස්සිලා ගිහින් සන්තෝස වෙලා කතාව පටන් ගන්නවා.. නැව යනව කියල කිව්වට පස්සෙ කිසි කතාවක් නැතිව සොයාගන්න නැති උනාම සිග්නල් නැට්ජිව ගිහින් කියල දැනගන්නව. ඔය සිදුවිම් කොච්චර හුරු උනත් ඇත්තටම හිත යට බයක් තියෙනවා.ඒ බය එන්නෙ කොහෙන්ද කියලවත් නොහිතා ඉන්න බලනවා . එකපාර සේරම දුක් හෝදගෙන ගිහින් ඔන්න එයා කතාකරනව.සන්තෝසෙට උඩපනිනව.සිග්නල්.නැතිව ගිය පොඩිකාලෙ අතරෙ දවස ගෙවුන විදිය,මොකද කලේ, වැඩ කොහොමද .ලෙඩ දුක් අසනීප ගැන විස්තර එක හුස්මට අහනව ඉන්න තැන අනුව ලෙඩක් හැදෙන්නත් ඉඩක් නැති හැදුනොත් පැතිරීම වලක්වන්නත් බැරි බව දැනුන නිසා කියලා ආයෙම ඉතිං ඉතිං කියලා වෙන හොඳ දෙයක් කතා කරන්න පටන්ගන්නවා. එයා ගෙවන මේ ජීවිතේ ගැන ඒ ජීවිතේ දන්නෙ නැති කෙනෙක්ට තේරුම් ගන්න තියා හිතන්නවත් බැරි විත්තිය ඔය අතරෙදි මතක් වෙනවා. කොහේ කොතැන මොන වැඩේ තිබ්බත් එයාගෙ එක පනිවිඩයක සද්දෙන් මම ගැස්සිලා යනවා .ඉතින් හිතන පමාවට රිප්ලයි යැවෙනවා ඉඳ හිටක එච්චරත් කතා කරන මනුස්සයා මොකක් හරි අවුලක කියලා හිතෙනවා.ඒත් එහෙම ඇහුවම නෑ කියනවා.... කොහේ කොයි ලෝකෙකින් ආවද කියලා හිතුනත් සංසාරෙ මහම මහ හුරුගතියක් දැනෙනවා. එච්චරක් දන්න වෙන කිසිම කෙනෙක් ඉන්න හැටියක් නෑ මට කියලා හිතලා එයා වෙනුවෙන් ගොඩක් දේවල් කරන්න ඕන කියලා යටි හිතෙන් හිතනවා. තනියෙන් මල් කඩලා ,ගිලන්පස හදලා පන්සල් යනවා.වෙනද දෙන දාන මාන ක්‍රම වෙනස් කරලා දෙනවා.කෑම පාර්සලයක් නම් ඒ දෙන කෙනාට '''අහවල් මහත්තයා තමයි මේක දෙන්න කිව්වෙ ඔයාට ''කියලා දුන්නම ඒ කෑම එක ගන්න කෙනා මිස් ඒ මහත්තයට ජාති ජාතිවත් බඩගිනි දැනෙන එකක් නෑ කියලා කියනවා ඇහුනම කියාගන්න බැරි මොක්ක්ද සතුටක් දැනෙනවා.ඇස්වලට කඳුළු පිරෙනවා. ජීවිතේ අමාරුයි කියලා දැනෙන වෙලාවලට ඉබේම දුක කියනවා.අඬනව හිත හදනව.කතා ගොඩක් හුවමාරු වෙනව.දෙපැත්තෙ හිටියත් තදින් ආදරෙ දැනෙනව.වීඩියො කෝල් එකක දෙපැත්තට වෙලා මූණ බලාගෙන ඉන්න අතරෙ ''බැරිද ඔය ස්ක්‍රීන් එකෙන් පැනල මේ පැත්තට ඇවිත් යන්න කියල ඇහුවම බක බක ගාලා හිනාවෙනව..ඩේටා කියන එක සිග්නල් කියන එක Sailors ලට එයාලගෙ ගෑණු ළමයින්ට පවුල්වල අයට තරම් කාටවත් වටින්නෙ නැතුව ඇති කියල හිතෙන වෙලාවල් එනව ..ඉඳහිටක රණ්ඩුවෙලා කොටියම කාපන් මම නැතුව කියල ආඩම්බරේට ඉන්න කොට තරහද ? තාම තරහද අහද්දිත් හිත ගල් කරන් හිටියට ''ඔයා නැතුව මට පාළුයි පැත්තක් පණ නෑ වගෙ කිව්වම හිනා ගිහින් බොරු තරහ නිවිලා මීට පස්සෙ කේන්ති එපා කියලා යාළුවෙනව. .. වෙලාව වෙනස පැය හතර තුන දෙක එක හමාර විදියට වෙනස් වෙවී ගියත් උදේ නැගිට්ට ගමන්ම ,ලන්ච් බ්‍රේක් ටී බ්‍රේක් වලට රෑ නිදියන කොට වගේ නොවැරදි කතාවට වැටෙනවා..සමහර දාට alarm එක තියන් එයාට උදේ වෙනකොට , මට රෑ වෙනකොට දෙන්න කතා කරනව..හිත රිදුනම දන්න කියන සේරම අවවාද දීලත් හරි යන්නෙ නැත්නම් මේ දිහා බලන් පොඩ්ඩක් ඔයා හිතන්න ඔය කරන කියන කිසි දෙයක්වත් අඩු තරමෙ ඔයාවත් ඔයාට අයිති නැති බව කියලා බුදුහාමුදුරුවන්ගෙ පින්තූරයක් එවනවා .එතකොට ඒකත් ඇත්ත තමයි නේද කියලා හිත හැදෙනවා.මම නිවෙනවා.ළඟ පාත නැතත් කියාගන්න බැරි මොකක්දෝ හැඟීමක් එතකොට දැනෙනවා.තව හිතනවා. .හැම කාලෙදිම ඕන ඔහොම දැනෙන එක නෙවෙයිද ,හිත නිවෙන්න නෙවෙයිද ,ඇත්ත තේරුම් යන්න නෙවෙයිද කියල හිතත්දි දැනෙන දේ කියාගන්න බැරුව යනවා. උදේ වැඩට යද්දි ෆ්‍රේම් එකක් ඇතුලෙ හිරවෙච්ච එයාගෙ ෆොටෝ එකක නලල ඉඹලා වැඳලා මං ගිහින් එන්නම් කියලා යනවා..එයාත් ඒකම කරන බව මම දන්නව..එහෙම නොගිය දවසක් නැතත් වතාවතක් වගේ වෙන ඒ දේ එක දවසක හරි උනෙ නැතොත් අමුත්තක් දැනෙනවා මූඩ් swing වෙච්ච වෙලාවකට මම එච්චර වටින කෙනෙක් නෙවේ වගේ භූත කතා කිව්වම ක්ෂණිකව ඉන්නවද ?? අහල කෙටි පණිවිඩයක් යවනවා.... වැඩ අඩු වෙලාවට උත්තර එනවා මට යාන්තම් හිනාවක් මූනෙ ඇඳෙනව..ඒ හිනාවෙන එක නොපෙනුනත් මං කරන කියන ඒවට පිස්සු කෝලම කියලා හිතනවා ඇති කියල හිතුවත් මෙහෙම කියලා ෆෝන් එක පැත්තකට දාලා නිදාගන්නවා දන්නවද ඔයාව මට හරියට වටිනවා!!!""❤❤❤❤ ©Buddhi
@MACHAN-bx3ee
@MACHAN-bx3ee 3 жыл бұрын
ලන්කාවෙ එඋන් පුදුම ඊරිසියයි කවුරු හරි හොද වැඩක් කරනවනම් කොහොමහරි වට්ටන්නමයි හදන්නෙ.
@dimu_liyanage
@dimu_liyanage 3 жыл бұрын
ජය වේවා.... වැඩිය එඩිටින් නැති වුනත් ඔය තියෙන්නෙ එලටම..... රීපොට් කරන උන් ගැන මුකුත් කියන්න ඕනිද.... 🙈🙈🙈 එක්කො ඕනි නෑ.... ගොඩක් අය හොද උත්තර දීලා තිබුනා මොන වගේ අයද එහෙම කරන්නෙ කියලා.... හැබැයි සිංදු වගේ ඒවා දානකොට නම් ගොඩක් පරිස්සම් වෙන්න... 🌍🌍🌍
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thanks a lot malli🇱🇰🇱🇰🙏🙏⚓️⚓️❤️🚢🇱🇰
@vanboysvcsl3974
@vanboysvcsl3974 3 жыл бұрын
ඔයා හදන වීඩියෝ වල එක එක අයගේ ඇඳුම් වල තියෙන නම වහන්නේ ඇයි කලු පාට පටි දාලා 🤔🤔
@slgayanvideo5980
@slgayanvideo5980 3 жыл бұрын
immigration එකෙන් නැවට ඇව්ල්ලා නැවේ වැඩ කරන අයගේ passport check කරනවද...සිල් ගහනවද පොතට 🤔🤔
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Seal gahanawa samahara rata wala, samahara ewaye ne malli 😎😎
@slgayanvideo5980
@slgayanvideo5980 3 жыл бұрын
@@SLnMariner ස්තූති
@pamuditha_Wijekoon
@pamuditha_Wijekoon Жыл бұрын
මමත් කුරුණෑගල😘 T OS Chance එකක් ගන්න බැරිද🙋🥲
@ADgames97
@ADgames97 3 жыл бұрын
කුරුණෑගල පොර බණ්ඩාර කෙනෙක්ද?
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
ඒකනම් මතක නෑ මල්ලි 😎🇱🇰⚓️🚢❤️
@ozaK00
@ozaK00 3 жыл бұрын
Hatch ramp එකේ H අකුරක් තියෙන්නෙ helipad එකක් ද අයියෙ ???
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Yes malli Helipad eka 😊
@ozaK00
@ozaK00 3 жыл бұрын
@@SLnMariner thanks ayye
@maheshkarunaratne1204
@maheshkarunaratne1204 Жыл бұрын
එල එල , මමත් කුරුනෑගල ...! ජය වේවා සහෝදරයා
@himanshadilshan3924
@himanshadilshan3924 3 жыл бұрын
පොඩ්ඩක් පරක්කු උනා අයියා වීඩියෝ එක බලන්න ඔයාගෙ වීඩියෝ එකක් බැලුවම මාර විදියට මෝටිවේට් වෙනවා අය්යා අපි ඉන්නවා දිගටම ඔයා එක්ක හන්ඩ්‍රඩ් k ගහමු ජය වේවා අයියේ 🖤✌️
@WackyWorld_Cartoons
@WackyWorld_Cartoons 2 жыл бұрын
oma thamai aiye sri lankan irisiya karayooo diyunu venavata kamathi naa
@kaveenthathsara6722
@kaveenthathsara6722 3 жыл бұрын
Niyamay ayya oyage vedio hoda anagathayak thiyanawa ayya oyata .............😊😊😊😊😊
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thanks a lot malli🇱🇰🇱🇰🙏🙏⚓️⚓️❤️🚢🇱🇰
@kavishakavinda9912
@kavishakavinda9912 3 жыл бұрын
සීන් එකේ නේද ඉන්නේ😂😂පට්ට හොදේ බුදු සරනයි!
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
uparima seen eke 😂Thanks a lot malli🇱🇰🇱🇰🙏🙏⚓️⚓️❤️🚢🇱🇰
@nethindu8424
@nethindu8424 3 жыл бұрын
දවසක් උනත් වීඩියෝ එක දාපන් අපි බලන් ඉන්නවා....❤️
@eng.lochanamodaragama1056
@eng.lochanamodaragama1056 3 жыл бұрын
පටන් ගත්ත දවසේ ඉඳලම චැනල් එක බලනවා අයියා...... මමනම් කැමති වීඩියෝ එකේ අන්තිමට දෙන ටෝක් ටිකට තමයි..... මමත් කැඩෙට් කෙනෙක් මටත් ගන්න දේවල් ගොඩක් තියනවා....
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
මල්ලි CINEC ද? ⚓️🚢🇱🇰✌
@eng.lochanamodaragama1056
@eng.lochanamodaragama1056 3 жыл бұрын
@@SLnMariner ඔව් අයියා
@arjuna9525
@arjuna9525 3 жыл бұрын
සුපිරි.රිපොටි ගහන්නේ කෙොන්දක් නැත් පෙ$%#& 😫
@xxxtentacion9507
@xxxtentacion9507 3 жыл бұрын
තාව ඔනා විඩියො 😂😂😂😂😂😂😂😂😂😂😂😂පටිට
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
Thank you malli 🇱🇰⚓️✌😎🚢
@pm-hz4pg
@pm-hz4pg 3 жыл бұрын
ado report karanna epa bn unlike karanna epa bn
@tharinduprasad2774
@tharinduprasad2774 2 жыл бұрын
සුපිරියටම එක්ස්ප්ලේන් කරනවා💚.වේවා සුබ💪
@wasanthanirosh1017
@wasanthanirosh1017 3 жыл бұрын
Dear sl mariner.... නැවක job එකට යන්න Sl navy සේවය සුදුසු කමක් නෙවෙයිද.....
@wasanthanirosh1017
@wasanthanirosh1017 3 жыл бұрын
Reply me...
@champikadilhan6818
@champikadilhan6818 3 жыл бұрын
Video ek maru aaaa... ata dann gode video
@ishankarunarathne294
@ishankarunarathne294 2 жыл бұрын
Niyamyi ayiye❤බුදුසරණයි🙏.. ayiye mt danagnna puluwnd o/l eng wlt s ekk thina kenekt cinec eke marine engineer course eka krnn brida
@luciferstudios238
@luciferstudios238 3 жыл бұрын
Captain කෙනෙක්ට ගොඩ ජොබ් හොයාගන්න අමාරුද ගොඩක්
@ishanmalinga8314
@ishanmalinga8314 3 жыл бұрын
අයියේ අහන්න දෙයක් තියනවා ඔයාලා නැවේදි යුනිෆෝම් අදින්නේ මොන වගේ අවස්තා වලදිද පුලුවන් නම් කියන්නකෝ 🥺
@SLnMariner
@SLnMariner 3 жыл бұрын
newak Diliver karanakota , indian company walanam nidahas dawasata wage malli 😎🇱🇰⚓️🙏❤️
@ishanmalinga8314
@ishanmalinga8314 3 жыл бұрын
@@SLnMariner තැන්කිව් අයියේ ජය වේවා පරිස්සමෙන් ඉන්නෝ ❤️✌️
නැවේ ගෙනියන UN වාහන
41:11
SLn Mariner
Рет қаралды 38 М.
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 3,9 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,5 МЛН
INDONESIA 🇮🇩 (Hippo Spirit )
35:50
SLn Mariner
Рет қаралды 19 М.
Το AI αλλάζει τα πάντα  | Astronio Live (#24)
2:34:59
Astronio
Рет қаралды 1,5 МЛН
UI/UX Course | UI/UX Free Course | UI/UX Training | Intellipaat
3:34:54
Machine Learning for Everybody - Full Course
3:53:53
freeCodeCamp.org
Рет қаралды 6 МЛН
නැව වටේ වටයක්
32:18
SLn Mariner
Рет қаралды 14 М.
Build a Realtime Chat App in React Native (tutorial for beginners) 🔴
3:49:50
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 3,9 МЛН