නැවක එන්ජින් එක START කිරීම හා වරායක් හැර යාම , STARTING UP SHIP'S ENGINE AND LEAVING PORT

  Рет қаралды 23,109

SLn Mariner

SLn Mariner

2 жыл бұрын

The posting on this site are my own and may not represent company position, strategies or opinions.
Facebook Page : / slnmariner
Facebook Group : / 14388. .
Instagram : / sln_mariner
Facebook profile : / arunapriya

Пікірлер: 577
@sathirabalasuriya4191
@sathirabalasuriya4191 2 жыл бұрын
හැමදාම කියනව වගේ best ඔයා තමයි අයියෙ ඔක්කොටම බුදුසරණයි පරිස්සමෙන් ඉන්න
@nimeshnethkelum3717
@nimeshnethkelum3717 2 жыл бұрын
First comment ❤️😍 good luck අයියා
@SLnMariner
@SLnMariner 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@vithu2006
@vithu2006 2 жыл бұрын
அண்ணா You such a Nice person bottom of my heart really love you. Talking way and editing so Good 🤠❤️ love from 🇱🇰 Tamil people also really love your each and every videos ❤️❤️❤️❤️❤️
@dilananju3205
@dilananju3205 2 жыл бұрын
මාර ආසාවෙන් අයියගෙ video බලන්නෙ ❤️❤️❤️.....නැවක job එකක් කරන්න ආස හිතිල තීන්නෙ..... ඒත් තාම O/L වත් ලියල නෑ 😆😆😆
@theMindInvaderr
@theMindInvaderr 2 жыл бұрын
නිහතමානීකමට ආදරෙයි මැරිලත් පැයක්.❤️❤️❤.
@sathirabalasuriya4191
@sathirabalasuriya4191 2 жыл бұрын
අයියගෙ හිනාවට කොච්චර දුකින් හිටියත් හිත නිවෙනෙනව
@SLnMariner
@SLnMariner 2 жыл бұрын
😁😁😁😁😁😁❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@charithaloka2543
@charithaloka2543 2 жыл бұрын
දැකපු සුපිරිම චරිතයක්. කිසිම ලොකුකමක් නැති තමන් දන්න දේ කියලා දෙන සුපිරිම නිහතමානි චරිතයක්❤️
@satharadunuathauda9491
@satharadunuathauda9491 2 жыл бұрын
නියමයි අය්යෙ 💙💙⚓️නැවෙ යින්නකොට කන්න හම්බෙන්න ලන්කාවෙ කැමද 💙💙⚓️⚓️
@priyanthaweerakkodi8950
@priyanthaweerakkodi8950 2 жыл бұрын
ඔයා සුපිරියට video editing කරනවා aiye
@lahiruayesha6996
@lahiruayesha6996 2 жыл бұрын
පොඩි ෆිල්ම් එකක් වගේ ගොඩක් අයගේ එ වා බලලා තියනවා එ ත් මේ තරම් ගතියක් නෑ ජය වේවා......
@isurusampath7079
@isurusampath7079 2 жыл бұрын
Chanel එක හම්බෙලා දවස් 2යි. තියන ඔක්කොම වැඩ පැත්තකින් තියල videos බලන මම❤
@SLnMariner
@SLnMariner 2 жыл бұрын
🥰🥰🥰🥰
@bro-dt9el
@bro-dt9el 2 жыл бұрын
Thawath එකකින් hamba වෙමු .ජය වේවා !👍
@dulanethdilhara9323
@dulanethdilhara9323 2 жыл бұрын
හැමදාම වගේ කියන්න වචන නෑ , All the Best Asanaka aiya ❤👍
@SLnMariner
@SLnMariner 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Dsandeepa
@Dsandeepa Жыл бұрын
මේ දවස් ටිකේ මං කරන්නේ අයියගේ videos ටික බලන එක 🤭 වැඩකට ඇති videos ටිකක් සුපිරි 💟
@mapamilee4635
@mapamilee4635 2 жыл бұрын
මම ආසම අයියා ජූනීයර් එක්ක ඉන්න විදිහට ඒකනම් මාරම රෙස්පෙක්ට් ජය වේවා ❤️❤️❤️❤️❤️❤️❤️🌹
@deemanthak4894
@deemanthak4894 2 жыл бұрын
නාවිකයක් වී ගෙවන ජීවීතෙ අත්දකින්නට ඔබ කැමති වෙවීදො දියබක් නොපෙනෙන සයුරක් මැද්දෙ sln mariner ගෙ කතාව ඇත්තෙ යො යො යො😎😎😎😎
@navisha4
@navisha4 2 жыл бұрын
වීඩියෝ එක කරන්න ගොඩක් මහන්සි වෙලා තියනවා අයියා.හැම වීඩියෝ එකකින්ම නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගන්නවා.පරිස්සමෙන් ඉන්න.ජය වේවා😁❤️☸️
@cine-xpro7735
@cine-xpro7735 2 жыл бұрын
අයියේ ඔයා හොදට කරනවා. ගොඩක් දේවල් අපි දන්නවා ඔයා හින්දා. ඉස්සරහටත් දිගටම video කරන්න
@talkwithanuhas7006
@talkwithanuhas7006 2 жыл бұрын
දැකපු සොදුරුම නවිකයා sln mariner අසන්ක අයිය විඩියො එන්න එන්නම create වෙනව නියමයි රැප් එකට තමා ආසම 😃
@KanthiWeerasinghe-eq5oo
@KanthiWeerasinghe-eq5oo 5 ай бұрын
නිහතමානී කෙනෙක් ඔබ හොදට පැහැදිලි කරනව ස්තූතියි
@rashmikadesilva406
@rashmikadesilva406 2 жыл бұрын
💛❤️💚🕉️🕉️🕉️පරිසමට ගෙදර ඇවිල්ලා පටිට විඩියො ටිකක් ඕන අයියා
@kanthigunasekara4485
@kanthigunasekara4485 2 жыл бұрын
නියමයි👌අයියේ. හොදටම vlog එක කරල තියනව. Deck එකයි engine එකයි සෙට කරල ගහපු නිසා හොදටම වැඩේ තිබ්බ. මේ field එකෙ ඉන්න අනිත් youtubers ලත් එක්ක ගත්තම ඔයා තමයි හොදටම කරන්නෙ😉.. මොකො එක concept එකක් අර්න් ඒක පුලුවන් තරන් උඩින්ම ඔයා කරනව. තව ඔයාගෙ හිනාවයි ජොලියෙ video එක කරන නිසා කම්මැලි වෙන්නෙ නෑ..ගැම්මක් තමයි💪 සුපිරී❤ ජය වේවා
@SLnMariner
@SLnMariner 2 жыл бұрын
Thank you malli ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ashenshehara5425
@ashenshehara5425 Жыл бұрын
හායි අයියේ. මං ඔයාගෙ අලුත් ෆ්‍රෙන් කෙනෙක්. මාත් මාරම ආසටි නැවක වැඩ කරන්න. මං අද තමයි ඔයාගෙ වීඩියෝ බලන්න ගත්තෙ.
@vimukthivijitha6721
@vimukthivijitha6721 2 жыл бұрын
සුපිරියක් අයියා.. ඉකමනට 50000හා හම්බෙනවා අනිවාරෙන්.. පරිස්සමින් ඉන්නෝ.. බුදුසරනයි ❤️
@SLnMariner
@SLnMariner 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@gihandushmanthamilky3955
@gihandushmanthamilky3955 2 жыл бұрын
සුභ උපන්දිනයක් වේවා චූටි දුවට ! 🙏💜
@sitharanirmal9041
@sitharanirmal9041 2 жыл бұрын
සුපිරියි❤️ජය වෙවා අයියේ💪
@isuruakalanka7321
@isuruakalanka7321 2 жыл бұрын
අදත් සුපිරියක්❤️❤️
@-nawikaya5097
@-nawikaya5097 2 жыл бұрын
ගැම්මක් තමා ජය වේවා අයියේ❤️❤️
@malithudayanga347
@malithudayanga347 2 жыл бұрын
සුපිරි අයියෙ විනාඩි 34ට නැවකට නැගලා ආවා වගේ........හැමදාමත් ජය ...සතුටින් පරිස්සමින් ඉන්න අප ඔබ සමගයි...🎉️🎉️✨️🎉️🎊️🎊️🎀❤️💥❤️💥💥👍👍✨️🎉️🎊️🎊️🎀🎀
@eshanamalkainduwara5049
@eshanamalkainduwara5049 2 жыл бұрын
Niyamai aiyeee
@SLnMariner
@SLnMariner 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@ravindusachintha9238
@ravindusachintha9238 2 жыл бұрын
ඊලග වීඩීයෝ එකේ අවසානෙට මේ කමෙන්ටුව යනකන් බලන් ඉන්න මම..🙂 වීඩියෝ එක සුපිරියක්. Intro එකනම් පහරක් 🖤✨️
@alwis372
@alwis372 2 жыл бұрын
Brother your are best I am living Poland poznan thank you bye
@shashikashavindra1435
@shashikashavindra1435 2 жыл бұрын
චැනල් එක අද දැක්කේ, වීඩීයෝ ටික පිලිවෙලට බලාගෙන යනගමන් ඉන්නේ. හම්බුන තවත් සුපිරි චැනල් එකක්😍
@vidurajayanidu4951
@vidurajayanidu4951 2 жыл бұрын
ආසාවෙන්ම බලනව අයියේ😍😍 සුපිරි ඉතිම්
@dileepanuwan6737
@dileepanuwan6737 2 жыл бұрын
සුපිරි අයියෙ පරිස්සමින් ඉන්න ජයවේවා😍😍😍😍❤❤❤❤❤❤
@madhawak.a.d.l2764
@madhawak.a.d.l2764 2 жыл бұрын
ඇත්තටම හොදයි .නැවක සිදුවෙන හැමදෙයක්ම දෙයක්ම දැනගන්න ලැබෙනවා.සතුටුයි.ඉක්මනටම 50000 ලගාවන්න කියල සුබපතනවා
@SailorsDiary
@SailorsDiary 2 жыл бұрын
Quality eka nm kathakarala wadak nh ah 💛jayawewa ayye ⚓️
@SLnMariner
@SLnMariner 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️Thank you malli ❤️❤️❤️
@shamilkaperera5702
@shamilkaperera5702 2 жыл бұрын
තව විඩියෝ හදන්න අපි බලනවා. අය්ය සුපිරී.
@vkgaming5890
@vkgaming5890 2 жыл бұрын
ගැම්මක් තමයි ❤️❤️❤️❤️❤️❤️❤️
@charithudayashan2544
@charithudayashan2544 2 жыл бұрын
නියමයි අයියා. ලඟදි සෙට් උනේ චැනල් එක. මුල ඉදන් ඔක්කොම වීඩියෝ ටික බැලුව🥰
@tharusharehan87
@tharusharehan87 2 жыл бұрын
මරු අයියේ ජය වේවා ❤️❤️
@thilankasamuditha7329
@thilankasamuditha7329 2 жыл бұрын
Thankyew aiye ,Very informative advices for the guys who wish to join the field ❤
@geenethgalagedara7643
@geenethgalagedara7643 2 жыл бұрын
Nothing to tell it's awsome!!! Take care aiya!!! All the best!!!❤️💪
@pasindudilshan1090
@pasindudilshan1090 2 жыл бұрын
Gammk thma aiye sipiri❤️
@SLnMariner
@SLnMariner 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@oshadaramesh4461
@oshadaramesh4461 2 жыл бұрын
අද තමා චැනල් එකට සෙට් උනේ පට්ට අයියා සුපිරි දිගටම ඕනේ😘
@dhanushkadilshan6632
@dhanushkadilshan6632 2 жыл бұрын
Video editing nam supirima 💗
@SLnMariner
@SLnMariner 2 жыл бұрын
Thank you ❤️❤️❤️❤️
@ravindusahan2484
@ravindusahan2484 2 жыл бұрын
maaaraiiiii ,, aiyeee jaya wewa,, gedra ynn parissmen,,😘
@rjsandaruwan4112
@rjsandaruwan4112 2 жыл бұрын
සුපිරි අයියේ. ඉගන ගන්න් අයට වටිනවා❤️❤️❤️❤️
@mrkvy3529
@mrkvy3529 2 жыл бұрын
පරිස්සමින් වැඩ කරගමු අයියේ... ජයවේවා බුදුසරණයි❤
@seneshdewmena6800
@seneshdewmena6800 2 жыл бұрын
ජය අයියා අද නම් සුපිරි vidio ඒකක් ජය වේවා හැමදාම සතටින් ඉන්න යන්න ජෙසු පිහිටයි ඕයාට 50 K ගහමු 💜️😘😘😘😘😘👍💚🧡💥
@vishwavihaganath333
@vishwavihaganath333 2 жыл бұрын
parissamen wada karaganna ayye budu saranai
@SLnMariner
@SLnMariner 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ BS🙏
@classicalyoutubecaster
@classicalyoutubecaster 2 жыл бұрын
supiri video eka ayya
@amalkaabenayaka4564
@amalkaabenayaka4564 2 жыл бұрын
බලන්නත් කලින් දන්නව සුපිරි කියලා ❤️
@SLnMariner
@SLnMariner 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@hasindusheshan999
@hasindusheshan999 2 жыл бұрын
Gammak thama Ayye ! ❤️🔥
@nipunayatiwelle5962
@nipunayatiwelle5962 2 жыл бұрын
අද වීඩියෝ එකනම් මරු අයියෙ ❤✌️👌ආදරෙයි ජය වේවා ❤❤❤❤👌
@gihansilva9129
@gihansilva9129 2 жыл бұрын
Good video ayiya , parissamin
@SLnMariner
@SLnMariner 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@shanakamadhuwantha6973
@shanakamadhuwantha6973 2 жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්තා, අයියේ..thankz
@geethandeshapriya7480
@geethandeshapriya7480 2 жыл бұрын
හැමදාම වගේ නියමයි අයියේ ❤️ පරිස්සමෙන් තෙරුවන් සරණයි!!
@lakshanrox5345
@lakshanrox5345 2 жыл бұрын
පට්ට අයියා 😍🌺
@damodyasathsara2
@damodyasathsara2 2 жыл бұрын
බුදු සරණයි අයියෙ! Good Luck 👍👍👍👍👍👍👍👍
@nipunchanuka
@nipunchanuka 2 жыл бұрын
ගැම්මක් තමා 😍😻
@SLnMariner
@SLnMariner 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@riallife6204
@riallife6204 2 жыл бұрын
සුපිරි අයියා පට්ට ❤❤
@pasindudilshan9010
@pasindudilshan9010 2 жыл бұрын
😋😋සුපිරි සුපිරි🤩🤩
@cricketloverssl4339
@cricketloverssl4339 2 жыл бұрын
සුපිරියක් තමයි ඉතින්
@nisalawishvajith
@nisalawishvajith 2 жыл бұрын
නියමයි අයියෙ❤️🔥😍
@chamodthiwanka7981
@chamodthiwanka7981 2 жыл бұрын
මරු ඒක 💕 good luck
@mr.someone2579
@mr.someone2579 2 жыл бұрын
Niyamai අදත් සුපිරි video එකක් 😉
@SLnMariner
@SLnMariner 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ashanrandika1266
@ashanrandika1266 2 жыл бұрын
මරු අයියේ 👌 ❤️
@madushankadolage7649
@madushankadolage7649 2 жыл бұрын
වීඩියෝ එක ලස්සනයි අයියේ බුදු සරනයි පරිස්සමෙන් ඉන්න 😍
@SLnMariner
@SLnMariner 2 жыл бұрын
Thank you ❤️❤️❤️❤️
@shanakaprabath5759
@shanakaprabath5759 2 жыл бұрын
නියමයි අයියේ ජය වේවා
@idushkapabasara5252
@idushkapabasara5252 2 жыл бұрын
මරු වීඩියෝ එක අයියේ....❤ ගෙදර එන වීඩීයෝ එකයි ගැලි එකේ වීඩීයෝ එකයි ඉක්මන්ට ඕනේ..❤❤
@nethunsathsara8810
@nethunsathsara8810 2 жыл бұрын
සුපිරි අයියා😎
@ABC-vr6ve
@ABC-vr6ve 2 жыл бұрын
නියමයි ayiyee❤
@SLnMariner
@SLnMariner 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Sheronsamprash43
@Sheronsamprash43 2 жыл бұрын
බොසා ජය වෙවා❤️🇱🇰
@hig6619
@hig6619 2 жыл бұрын
මේ අයියගේ video වෙනම brand එකක්. Editing එක හින්දම බලන්න හිතෙනවා.❤
@malithdilshan4528
@malithdilshan4528 2 жыл бұрын
Good luck අයියේ
@pramithdilshara4968
@pramithdilshara4968 2 жыл бұрын
මුලනම් තද කොර ඇ 👌😃 පට්ට 😍
@dinirahasanidu3522
@dinirahasanidu3522 2 жыл бұрын
පරිස්සමෙන් ඉන්න අයියා ❤️❤️❤️❤️
@enurakashmira5864
@enurakashmira5864 2 жыл бұрын
සුපිරී අයියේ🥰
@janithakasun6828
@janithakasun6828 2 жыл бұрын
Video ekanm supiriyatma karla thiyenwa💪.. Jaya wewa!!❤
@thilinakumara2192
@thilinakumara2192 2 жыл бұрын
Asanka aiyaa adarei adarei,💕💕 Gammak tamai itin
@SLnMariner
@SLnMariner 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@evanthadissanayaka48
@evanthadissanayaka48 2 жыл бұрын
Good luck aiya♥️
@avishkatharaka8396
@avishkatharaka8396 2 жыл бұрын
ජය වේවා❤️
@geethmadhushan3405
@geethmadhushan3405 2 жыл бұрын
Great job saho❤❤🔥🔥
@SLnMariner
@SLnMariner 2 жыл бұрын
kzbin.info/www/bejne/oHS1d42FgK6mprM මේ ලින්ක් එක ඔයාලගේ FB , insta එකේ කොපි පේස්ට් කරලා හෙල්ප් එක්ක දෙන්න පොඩ්ඩක් subscribes ලා වැඩි කරගන්න. ❤️❤️❤️❤️
@nalakadinusha5983
@nalakadinusha5983 2 жыл бұрын
Supiri brothr jayawewa,, @happey bithrday doni!!!!!!!!
@rashidanimsara7002
@rashidanimsara7002 2 жыл бұрын
සුපිරි අයියේ වීඩියෝ එක නම්❤❤🔥🔥🔥😊....අයියට ඉක්මනට ගෙදර එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අයියේ....❤❤❤❤❤.....😊😊😊😊😊
@sandunbandara7281
@sandunbandara7281 2 жыл бұрын
නියමයි 2nd
@chathuedirisinghe
@chathuedirisinghe 2 жыл бұрын
විඩියො එක න්ම් මරු අයියෙ පරිස්සමෙන් ඉන්න ඉක්මනින් ගෙදර එන්න ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා බුදු සරණයි ❤
@dewmikayashodya8692
@dewmikayashodya8692 2 жыл бұрын
සුපිරි අය්යගෙ විඩියෝ .
@champathincolambage1345
@champathincolambage1345 2 жыл бұрын
ගොඩාක් දේවල් ඉගෙන ගත්තා . පරිස්සමෙන් ඉන්න අයියේ බුදු සරණයි 👌👌❤️❤️
@SLnMariner
@SLnMariner 2 жыл бұрын
Thank you ❤️❤️❤️😊 BS 🙏
@naveenchamikara5141
@naveenchamikara5141 2 жыл бұрын
ජය වේවා අයියේ.. 👍⚓
@SLnMariner
@SLnMariner 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@deelakahettiarachchi40
@deelakahettiarachchi40 2 жыл бұрын
Superb අය්යේ.. 💪🏽❤
@SLnMariner
@SLnMariner 2 жыл бұрын
Thank you malli ❤️❤️❤️
@SLlifetimeKitchen
@SLlifetimeKitchen 2 жыл бұрын
වෙනදා වගේමඅදත් ගොඩක් ලස්සන වටිනා වීඩියෝ එකක් බොහොම ස්තූතියි
@chathuranganawarathna7043
@chathuranganawarathna7043 Жыл бұрын
අයියට බුදුසරණඊ....💖💖💖
@SLnMariner
@SLnMariner Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@deemanthak4894
@deemanthak4894 2 жыл бұрын
පට්ට ආ සුපිරියටම කියලා දුන්නා 🇱🇰🇱🇰💪💪🖤🖤
@lasithadayan
@lasithadayan 2 жыл бұрын
ආදරෙයි ආදරෙයි අයියෙ 😍😍😍
@aroshanavibuthi1891
@aroshanavibuthi1891 2 жыл бұрын
අදත් සුපිරි ඉතින් .බලන්න පොඩ්ඩක් පරක්කු උනා 😂😘❤️
@Hataraman593
@Hataraman593 2 жыл бұрын
ආදරෙයි සහෝදරයා හදවතින්ම
@malindumalaka8480
@malindumalaka8480 2 жыл бұрын
මරු bro 💚💚💚
@thilinapriyankara3604
@thilinapriyankara3604 2 жыл бұрын
සූපිරි පරි විඩියෝවක්. නියමයි අයියේ..,
INDONESIA 🇮🇩 (Hippo Spirit )
35:50
SLn Mariner
Рет қаралды 18 М.
නැවේ ගෙනියන UN වාහන
41:11
SLn Mariner
Рет қаралды 37 М.
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 10 МЛН
Haha😂 Power💪 #trending #funny #viral #shorts
00:18
Reaction Station TV
Рет қаралды 14 МЛН
Increíble final 😱
00:37
Juan De Dios Pantoja 2
Рет қаралды 109 МЛН
WHAT IS BOILER? |Toping's World
10:47
Toping's World
Рет қаралды 49 М.
යුක්‍රේන යුධබිමේ අලුත්ම තතුවිත්ති - 29.06.2024
9:20
මම Elder Care Center එකකට යනවා...
40:59
Royal Taprobanian
Рет қаралды 3,6 М.
බෝට්ටු බත් කරිය | කුරුවිලි කරිය | boat cooking
26:33
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 323 М.
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 10 МЛН