No video

Womens 400x4 Relay Finals - 25Th Asian Athletics Championships 2023

  Рет қаралды 138,715

Ceylon Sports

Ceylon Sports

Күн бұрын

#SriLankaCricket #SriLankaAthletics #SriLankaSports #trackandfields sportylk
පසුගිය වසරේ තායිලන්තයේ පැවති ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ ජයග්‍රාහී සම්පූර්ණ වීඩියෝ මෙලෙස පලකර ඇත.
asianathletics...
පසුගිය වසරේ තායිලන්තයේ පැවති ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ ජයග්‍රාහී සම්පූර්ණ වීඩියෝ මෙලෙස පලකර ඇත.
asianathletics...
"Sports do not build character. They reveal it." Sri Lanka's only reliable source for Athletics & athletes information.

Пікірлер: 128
@nayanadarshani8028
@nayanadarshani8028 5 ай бұрын
තුන්වෙනියට දුවපු දරුවා තවටිකක් ඇදලා දුන්නානම් gold medal eka gannawa . ඒ ස්තානය හදන්න. නොතිබුණු ජයක් ලබාදුන්න තරුශි දුව.සියලු දෙනාට තව තවත් ශක්තිය ලැබේවා .
@lankacool9116
@lankacool9116 6 ай бұрын
අපේ කෙල්ලන්ට නිරොගිසුව දිර්ගායුස පතමි සියලු දෙවි පිහටයි ..❤❤❤❤❤❤❤
@kelumkumara6050
@kelumkumara6050 5 ай бұрын
Tharusi කියන්නේ අපේ රටේ අනාගතය ❤👍ඉතාම වටිනා සම්පතක් 👍👍👍❤❤❤❤
@susanthapradeep9784
@susanthapradeep9784 6 ай бұрын
තරුශි ට තව දුර තිබ්බනම් අනිව gold medal එක අපේ 😊🎉🇱🇰
@Bandaranayaka9
@Bandaranayaka9 5 ай бұрын
Sri lanka❤ big story , big heart , would changer only sri lankan . But Smoll contrary ❤❤ Congratulations sri lankan 🎉🎉
@BLUEBERREYEZ24
@BLUEBERREYEZ24 5 ай бұрын
Tharushi gaththa gap eka patta❤congratz girls🇱🇰
@sudathmaddumahetti1188
@sudathmaddumahetti1188 5 ай бұрын
Our lions....🎉Congratulations from japan🇯🇵
@Wihagi_Samara
@Wihagi_Samara 5 ай бұрын
thanks....so much to Japan to your humbly wish our women's relay team.......🇯🇵🇱🇰 💐💐💐💐💐💐
@lasavijaya2
@lasavijaya2 6 ай бұрын
කෙල්ල gold medal එකම ගන්නව.මුල් තුන් දෙනා ඇදල දුන්නනම්..❤
@samithajay9761
@samithajay9761 6 ай бұрын
Aniwaryenma
@TheFlashmark
@TheFlashmark 5 ай бұрын
3rd eka witharai awul une. anith mul deka duwapu denna shape.
@Kelum1980
@Kelum1980 5 ай бұрын
@@TheFlashmark අපෝ ඔව්, එතනින් තමයි ඇනුනේ. හෑවා සීන් එක, බොරුවට කාගෙවත් පිටකහන්න ඕනෙ නැහැනෙ...
@kasunshewan9042
@kasunshewan9042 5 ай бұрын
Aniwa bn
@nayanadarshani8028
@nayanadarshani8028 5 ай бұрын
තුන්වෙනියනේ
@supunwijekoon3780
@supunwijekoon3780 6 ай бұрын
Well done sri lankan girls. Congratulations 🎉🎉🎉🎉❤❤❤❤
@charithmadusanka1281
@charithmadusanka1281 5 ай бұрын
Tharushi..❤🔥 congratulations Sri Lankan Team🔥❤
@sakunthalaliyanaarachchi9068
@sakunthalaliyanaarachchi9068 5 ай бұрын
හැමෝටම සුභ පතනවා. විශේෂයෙන් ම තරුෂි දුවට . ❤❤❤❤❤
@SiriSudamma
@SiriSudamma 2 ай бұрын
දෙව්‍ යන්ගේම පිහිටයි ..🙋🙋🙋🌻🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹
@shamaineriyagama1792
@shamaineriyagama1792 6 ай бұрын
Well done girls.we are very proud of you.
@songmusicprabash1856
@songmusicprabash1856 6 ай бұрын
congratulations srilankan ❤❤❤
@sanjayaalwis4526
@sanjayaalwis4526 5 ай бұрын
Great run Tharushi....❤
@chamathsilva1616
@chamathsilva1616 6 ай бұрын
තව පොඩ්ඩක් දුර තිබ්බා නම් Gold තමයි.
@harshajayaweera-hw9uv
@harshajayaweera-hw9uv 5 ай бұрын
Tharushi......No. 1🎉
@user-vw7qt6zz9c
@user-vw7qt6zz9c 6 ай бұрын
Congratulations srilanka
@sujiththanthulage8999
@sujiththanthulage8999 5 ай бұрын
Well done 🇱🇰 girlls ❤❤❤
@PriyankaDon884
@PriyankaDon884 6 ай бұрын
Our 🇱🇰 little girl 💥👍❤️
@attygalledeepal8495
@attygalledeepal8495 2 ай бұрын
ලක්මාතාව රනින් සැරසූ නදීශානි ක්‍රීඩිකාවට පමණක් නොව ජයග්‍රණ ගෙනා සියළුදෙනාටම සුභම සුභ පැතුම් !,තෙරුවන් සරණ ලැබේවා !
@dineshpadmakumara8469
@dineshpadmakumara8469 6 ай бұрын
Niyama kella kawadahari lankawa ta Olympic Middle ekak genawa sure
@jayalathrodrigo1365
@jayalathrodrigo1365 5 ай бұрын
🎉🎉🎉🎉🎉🎉අපිට හරිම ආඩම්බරයි ඔයාලා ගෙන ....අපේ මව් බිමට විශාල ගෞරවයක් ගෙන දුන් යොධ දැරියන් ට මගේ උත්තමාචාරය මෙයින් පුද කරනවා 🙏🙏🙏😊👍👍
@singha4758
@singha4758 5 ай бұрын
හැතිකරෙ ඇයි අපේ එව්න්ට කැමරාව හැරෙන්නේ නැත්තේ . අපේ රියල් යක්ෂනියෝ 😍🙏🙏🙏🙏🙏☸️
@hidayahtulloh6246
@hidayahtulloh6246 5 ай бұрын
Pelari kedua Vietnam sangat luar biasa kencang
@adariyasinghe127
@adariyasinghe127 5 ай бұрын
Congratulation Srilanka and also Vietnam.
@geethakasandaruwan7928
@geethakasandaruwan7928 5 ай бұрын
තව තත්පර කිහිපයකට කලින් තරුශිට හම්බ වෙලා තිබ්බනම් තරුශි ගෝල්ඩ් මෙඩ්ල් එක අරන් දෙනව
@boischiffons
@boischiffons 6 ай бұрын
Superb.... Good fight.... 🎉❤
@ajithsamarasekara4966
@ajithsamarasekara4966 6 ай бұрын
Congratulations to ape kello! A hard fought run. Determination to the end. Well done. U gave your best. ❤ Jsyawewa......
@Nishaya722
@Nishaya722 2 ай бұрын
2024 will be the golden year for Sri Lanka ❤
@ruwandesilva7309
@ruwandesilva7309 5 ай бұрын
Congratulations Sri Lanka ❤👏🏻👏🏻👏🏻
@udaya1900
@udaya1900 5 ай бұрын
Well done leons we love you...
@nishanvlogs2399
@nishanvlogs2399 5 ай бұрын
තරුෂිව ඕපන් කලානම් ඔයිට වඩා වෙනස් වෙනවා.මොකද ගැප් එක අඩු උනා කියන්නෙ අවසානේට දුවන්න තිබ්බේ 400 ජයග්‍රාහිකාව ඇයව නදීකා ව අවසානේට දුවවන්න තිබ්බේ
@user-jg9us7fp6r
@user-jg9us7fp6r 3 ай бұрын
අපේම දිරිය දියණියෝ .....
@nishanthimahawithana8916
@nishanthimahawithana8916 5 ай бұрын
❤great🎉
@warshanilmanelnilmanel4125
@warshanilmanelnilmanel4125 5 ай бұрын
srilanka punchi kello tikata ape adare, respect,💐🫶
@gamunushantha7877
@gamunushantha7877 5 ай бұрын
👍✨️💐💐
@anushaperera2422
@anushaperera2422 5 ай бұрын
Congratulations ❤
@damithprasanna2816
@damithprasanna2816 5 ай бұрын
3 weni kena tawa poddak adala dunnanm gold eka
@rmsenirudulneth4251
@rmsenirudulneth4251 6 ай бұрын
Congratulations ...👏👏👏💐💐💐
@miulamiula328
@miulamiula328 6 ай бұрын
Srilanka ❤❤❤❤
@thilinaalahakoon5550
@thilinaalahakoon5550 6 ай бұрын
🔥🔥🔥🔥
@nalinisenarath5092
@nalinisenarath5092 5 ай бұрын
Congratulations
@princyperera9633
@princyperera9633 5 ай бұрын
Congratulations 🎊
@pathumkumara5836
@pathumkumara5836 5 ай бұрын
❤ ආදරේයි පැලේන්න් බුදුසරනයි
@kalumarjuna80
@kalumarjuna80 5 ай бұрын
Weldone SL girls!
@Peter-oz8ec
@Peter-oz8ec 5 ай бұрын
Fantastic third and fourth legs from the Thai team.
@CeylonSportsSL
@CeylonSportsSL 5 ай бұрын
මෙම තරගාවලියේ ජය ලැබූ තරග සියල්ල නරඹන්න - Subscribe කරන්න අමතක කරන්න එපා. kzbin.info/aero/PLXaDl-EUWRT993GGUvLs0FTCZsGmE90lr
@Prasaaaa
@Prasaaaa 5 ай бұрын
❤❤❤
@AnuradhaRathnayake87
@AnuradhaRathnayake87 4 ай бұрын
තව ටිකක් දුර තිබ්බනම් අනිවා Gold එක ගන්නවා.....
@RAVANA724
@RAVANA724 5 ай бұрын
❤❤❤❤❤ අපේ සිංහ දේනු
@manojsenevirathne7318
@manojsenevirathne7318 5 ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@rohanekanayaka4379
@rohanekanayaka4379 5 ай бұрын
tharushi Golden girl in sri lanka
@KumaWeradu-uy1jo
@KumaWeradu-uy1jo 5 ай бұрын
ලස්සනයි....❤❤❤
@bopitiyegedaranilaje4517
@bopitiyegedaranilaje4517 5 ай бұрын
Well done girls❤
@user-eo5qv1sn7f
@user-eo5qv1sn7f 5 ай бұрын
@smhs3313
@smhs3313 5 ай бұрын
❤️❤️❤️❤️❤️💪💪💪👌👌👌
@jjhghjoojv
@jjhghjoojv 5 ай бұрын
Dissanayake too close❤❤❤❤
@sureshsenavirathne545
@sureshsenavirathne545 5 ай бұрын
Well done girls 🇱🇰
@user-od5ux4sf2s
@user-od5ux4sf2s 5 ай бұрын
Super කෙල්ලෝ❤❤❤
@piyasirimarasinghe
@piyasirimarasinghe 5 ай бұрын
හැමෝටම සුභ පතනවා
@kanchukamalimbada8549
@kanchukamalimbada8549 6 ай бұрын
Gayanthika is a beast Well done 🇱🇰❤️
@tharindadilshan3756
@tharindadilshan3756 5 ай бұрын
❤💪
@nalinikulararthna1737
@nalinikulararthna1737 3 ай бұрын
Congratulations...
@rajakarunaroshan7285
@rajakarunaroshan7285 6 ай бұрын
❤❤❤❤❤❤❤
@vimukthikumara1419
@vimukthikumara1419 6 ай бұрын
If we had Uttara here in the team we would have won Gold
@BukaPapa
@BukaPapa 5 күн бұрын
කෙල්ලනේ ගැම්මක් තමා 💯🔥
@sujaniwarnasuriya3158
@sujaniwarnasuriya3158 5 ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉 bs
@chandanaprmalal9680
@chandanaprmalal9680 6 ай бұрын
❤❤❤❤
@tonysaparamadu8082
@tonysaparamadu8082 6 ай бұрын
❤❤❤ sil lanka
@user-vw7qt6zz9c
@user-vw7qt6zz9c 6 ай бұрын
1 2 hariyata awa nam ada 1 srilanka
@lakigaril123arangalla6
@lakigaril123arangalla6 5 ай бұрын
Tharushi medals bara gaanak berala dila thiyanawa 😮😊
@dineshdissanayake9145
@dineshdissanayake9145 6 ай бұрын
Pattai❤
@PivithuruRajapaksha
@PivithuruRajapaksha 5 ай бұрын
වියට්නාම් මුල් තිදෙනා වට භාගයක් විතර ඉදිරියට දාල දීල තිබ්බේ නැති නම් ගෝල්ඩ් මෙඩල් සොරි තමයි. බලධාරීන් කියන නරුමයින් තරුෂි වාදේ දක්ෂතා පෙන්විය හැකි තව කී දෙනෙක් අකර්මණ්‍ය කරලා ඇතිද ලංකාවේ සමාජ දේශපාලන ක්‍රමය වෙනස් විය යුතුමයි. ලොව ඉහලටම යා යුතු රටක් හිගාකන අකර්මන්‍ය ජාතියක් කලේ සුද්දා නොවෙයි කලු සුද්දෝ
@dayawansatv6699
@dayawansatv6699 5 ай бұрын
Srilankan Second and third runners ran very poor running, weren't there any two more girls in srilanka to take part in this competition.?
@gayannusanga43
@gayannusanga43 6 ай бұрын
❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤❤
@manjusri8212
@manjusri8212 5 ай бұрын
අනෙ අපේ කෙල්ලෝ කොල්ලන්ට අපේ ප්‍රණාමය
@jeewanalakruwan419
@jeewanalakruwan419 5 ай бұрын
දිල්ෂි කුමාරසිංහට මොකදවුනේ කෙල්ල නෑනෙ
@udomnildam1082
@udomnildam1082 3 ай бұрын
เยี่ยมมาก
@sf9714
@sf9714 5 ай бұрын
නදීෂාට මොකද වුනේ, 3-4 යෂ්ටි හුවමාරුව දුර්වලයි.
@user-iv7iu5wm8g
@user-iv7iu5wm8g 5 ай бұрын
😊
@KawyaSithumini-nx2zg
@KawyaSithumini-nx2zg 3 ай бұрын
3ples gaththa ek hari Loku deyk ethn denn puluvn uprime thmyi eyla denne❤❤❤❤
@manjulakarunarathna
@manjulakarunarathna 5 ай бұрын
මැණික ❤❤❤❤
@donamie2808
@donamie2808 5 ай бұрын
Except tharushi rest ran out of fuel. But weldone girls❤❤
@MadushankaThilakarathne
@MadushankaThilakarathne 2 ай бұрын
Wow tharushi
@sriyanimanolatha6059
@sriyanimanolatha6059 5 ай бұрын
Tharuuuuuuuuuu
@mallikabopegedara9654
@mallikabopegedara9654 5 ай бұрын
❤❤❤❤❤❤❤❤
@DilanDilray123
@DilanDilray123 Ай бұрын
අන්තිමට තරැෂි අර ක්‍රිඩිකාව පහු කරල 2 තැනට ආවා අන්තිමට රිලේ යෂ්ටිය දීපු කෙනා තත්පර ගාණකට කලින් දුන්නා නම් රන් පදක්කම්🥇🥇🥇 අපේ වියට්නාමය 🇻🇳🇻🇳🇻🇳කැලේ...කමක් නැහැ රිදී එකත් හොදයි....අරන් නැත්නම් රිදී....🥈🥈🥈
@shamsamoon9231
@shamsamoon9231 5 ай бұрын
Antima ekkanay hidalgo thamai 3 weni ekkena kaawa
@bathiyaadikari779
@bathiyaadikari779 6 ай бұрын
Dilshi kumarasinghe hitiyanam gold eka ape wenawa
@chandrathilakahiyarapitiya
@chandrathilakahiyarapitiya 5 ай бұрын
රටට මැණිකක් බුදු සරණයි පුත්ෆ
@whatsad5579
@whatsad5579 6 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉
@indikajayadewa5889
@indikajayadewa5889 5 ай бұрын
Well done tharushi❤❤❤
@narayanapadmini7591
@narayanapadmini7591 5 ай бұрын
raththaran Kella 2 gatta sathutuy.
@sumithmadushanka629
@sumithmadushanka629 5 ай бұрын
Tharushi anagathe ape ❤️🇱🇰
@Soysa421
@Soysa421 2 ай бұрын
❤❤❤❤❤ tharushi
@devamanikwt7255
@devamanikwt7255 4 ай бұрын
ගෝල්ඩ් එක ගන්න තිබ්බ අනේ
@raveenphotography3731
@raveenphotography3731 5 ай бұрын
4 idala 2 ta genawa antimA girl weldone
@DN-yh3ox
@DN-yh3ox 6 ай бұрын
Dilshi නැද්ද දැන්
@jagathkalpana7936
@jagathkalpana7936 5 ай бұрын
මුල් 3 දෙනා ගම කෑවා....
@TheFlashmark
@TheFlashmark 5 ай бұрын
timing balanna. 3rd eka dupwapu ekkana witharai awul. anith runners lage timing walin apita kiyanna baha nathnam
Women's 4x100m Final | Paris Champions
10:15
Olympics
Рет қаралды 2,3 МЛН
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 24 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 15 МЛН
Men's 4x100m Final | Paris Champions
13:05
Olympics
Рет қаралды 4,3 МЛН
Women's 200m Final | Paris Champions
11:36
Olympics
Рет қаралды 1 МЛН
Women's 4x400m Relay Final | World Athletics Championships London 2017
16:01
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН