Chahunga Main Tujhe - Dosti (1964) (Flute instrumental cover by Maestro V.Hemapala Perera)

  Рет қаралды 403,931

CMS UOM

CMS UOM

4 жыл бұрын

Chahunga Main Tujhe - Performed by renowned artist Maestro V. Hemapala Perera along with the Orchestra of Classical Music Society of University of Moratuwa, Sri Lanka at Yathra 2019.
Film - Dosti (1964)
Music - Laxmikant Pyarelal
Sound system - PULSE Entertainment
Lighting - The Lighthouse
Mixed & Mastered by - Jayasanka Gamage @ Pearlbay Music
Video Post Production - Vinura Udaraka and Lahiru Udara
All the original credits and legal ownerships of the song should belong to the mentioned artists.
Copyright protected.
Republishing and alterations are strictly prohibited.

Пікірлер: 400
@user-bv5es8ox1u
@user-bv5es8ox1u Жыл бұрын
මට මේ වීඩියෝ එක බලද්දී පුදුම සතුටක් දැනෙනව හේතුව තමයි අපේ රටේ ඉන්න අති විශිෂ්ඨ බටනලා වාදකයානන් වන හේමපාල සර් වෙනුවෙන් ඉන්දියාවේ ඉන්න අයගෙන් ලැබිල තියෙන කමෙන්ට්ස් දකිද්දී හිතට දැනෙන සතුට කියාගන්න බෑ ඇත්තටම කදුලු පිරි දෙනෙතින් යුක්තව තමයි මේ මැසේජ් කොටන්නෙ. අපේ රටේ ඉන්න අයගෙන් ඉල්ලා සිටිනව මෙවැනි දේවල් වෙනුවෙන් උපරිමයෙන් සහයෝගය දක්වන ලෙස.මේ වීඩියෝ එක ඉදිරිපත් කරපු අයට විශේෂ ස්තූතිය පිරිනමන ගමන් හේමපාල සර් ඔබට තෙරුවන් සරණයි මාගේ උත්තමාචාරය ඔබ වෙනුවෙන් සර් 🙏🙏🙏🙏
@ashokvadar6637
@ashokvadar6637 Жыл бұрын
माझे दुःख काही काळापुरते विसरलो ही बासरी धून काळजात घुसली धन्यवाद बाबा
@karanrana01115
@karanrana01115 2 жыл бұрын
जय गुरू देव 🙏🏽 आपकी संगीत साधना को साष्टांग प्रणाम,गुणी जनों से भेंट....... शायद बी है
@iamshivaa___
@iamshivaa___ Жыл бұрын
कितनी मेहनत और साधना के बाद इंसान में ऐसी बात आती जो दिलों को छू जाती है Hats Off You Sir 🙏🏼♥️
@siyaramanuragi2078
@siyaramanuragi2078 Жыл бұрын
बेदाग। मेरा मन पसंद गीत। बहुत सुंदर प्रस्तुति ।
@anandsingh4815
@anandsingh4815 Жыл бұрын
यार मेरे पास समय था.... लेकिन मै उलझनों उलझ गया..... सच मै संगीत के बिना जिंदगी अधूरी है... आज भी मै srtument के बिना ओर... सा. रे. गा. मा. के बिना अधूरा हूँ... ❤️❤️❤️❤️❤️❤️लेकिन मै अभी भी कोशिश करूँगा.... 🌹🌹🌹
@Ekmev_Sanatani
@Ekmev_Sanatani 5 ай бұрын
Der nahi huaa hai aap sikhna shuru kariye. Mai sikh raha hun. Aur ek do gane ka ek do line khud se nikal bhi leta hun.
@kaustubhpatil2516
@kaustubhpatil2516 2 ай бұрын
Hopefully you have tried to learn the instrument.
@raphaelhorowitz389
@raphaelhorowitz389 Ай бұрын
Guru ke pass sikheye acha hoga
@bihariperera2729
@bihariperera2729 4 жыл бұрын
සර්ගෙ ගෝලයෙක් වෙන්න ලැබුනු එක මගෙ පෙර පිනක් සර්..සර්ට දීර්ඝායුෂ පතනවා...
@asankamaduranga4568
@asankamaduranga4568 3 жыл бұрын
Could you please help me to find a suitable flute. A beginner.
@hasithapramoda4828
@hasithapramoda4828 3 ай бұрын
​@@asankamaduranga4568GG or C1
@indika4497
@indika4497 Жыл бұрын
උපදින හැම භවයකම අපේම වෙලා මේ හැකියාව එක්ක අපව පිනවීමට වරම් ලැබේවා
@lailahashemeyan6087
@lailahashemeyan6087 2 жыл бұрын
Love from Afghanistan ❤️🇦🇫 💚
@upuldasanayaka4343
@upuldasanayaka4343 Жыл бұрын
👍🇱🇰
@Flutewala..
@Flutewala.. 3 ай бұрын
Love u bro India
@janithchamuditha1893
@janithchamuditha1893 4 жыл бұрын
බටනලාවක් කතා කරයි ❤️ දීර්ඝායු ඔබතුමාට
@senadb1976
@senadb1976 2 жыл бұрын
ඇහෙනකොට දැනෙන සැහැල්ලුව .... අතිශය දක්ෂ කලාකරුවෙක් වාදය ශිප්ලියෙක් .............. තෙරුවන් සරණයි
@differentsee9314
@differentsee9314 2 жыл бұрын
දෙවියනේ.. මේ බටනලා වාදනය... 😍😍😍😍😍 ඉන්දියාවේ expert කෙනෙක් ගැහුවා වගේ..
@sunilweerasooriya7218
@sunilweerasooriya7218 3 жыл бұрын
ඔබේ හැකියාව අතිවිශිෂ්ටයි. ඔබේ සංගීතය දිව්‍යමයයි. ආදරණීය හේමපාල මහතා, ඔබට දීඝායු වේවා!
@punampaswan3023
@punampaswan3023 Жыл бұрын
😮😮 I o 4:56 😅😊😊😅
@vishantthakur6158
@vishantthakur6158 2 жыл бұрын
यह है असली कला। दिल छू लिया बाबा आप ने।🙏🙏🙏
@mycountrymylife7759
@mycountrymylife7759 Жыл бұрын
Your Heart is 100% synchronized with your Flute. Long live sir.
@gopal.gopalchatterjee.chat1487
@gopal.gopalchatterjee.chat1487 3 жыл бұрын
Sir apka shree charno me Mera pronam.
@sesildayarathna449
@sesildayarathna449 2 жыл бұрын
හරිම ලස්සනයි මම හරිම ආසයි බටනලා වාදනයට . ඔබතුමාට ජයවේවා !!! දීර්ඝායුෂ ලැබේවා !!!
@cyrildesilva5185
@cyrildesilva5185 2 жыл бұрын
අපේ පිනට පහල උනු සංගීත ගීුල්පියෙක් මහා වාදකයෙක් අති විශිෂ්ථයි සර් තෙරැවන් සරනයි නිරෝගි සමිපත්තිය ලැබෙිවා
@siripaladisanayaka5138
@siripaladisanayaka5138 2 жыл бұрын
මාස්ටර් ස්තුතියි තෙරුවන් සරණයි ඔබ තුමාට
@abhishekjalwaya6640
@abhishekjalwaya6640 Жыл бұрын
m 6 66666666666 66 66 66666 66666 6 6 66
@abhishekjalwaya6640
@abhishekjalwaya6640 Жыл бұрын
6। 6। 66 66 66 6 6666 6 66 66 66 66
@abhishekjalwaya6640
@abhishekjalwaya6640 Жыл бұрын
66 66 66 666 666666
@abhishekjalwaya6640
@abhishekjalwaya6640 Жыл бұрын
@archandrakar5403
@archandrakar5403 11 ай бұрын
Bahut bahut hi sunder bansuri wadan suna hu ,Dil ko chhu liya hai Sir aapko shat shat naman
@Dr.RajarshiPatel
@Dr.RajarshiPatel 3 жыл бұрын
GOD will give peace to his soul. He was a great legend.
@wijemapa7390
@wijemapa7390 2 жыл бұрын
Nice excellent
@JustCrazy.0_o
@JustCrazy.0_o Жыл бұрын
He is. Not was
@amarkumarmahto5278
@amarkumarmahto5278 Ай бұрын
Naman karta hu unko, Jinhone apna Jivan Sangeet ko diya ❤❤❤🙏🙏
@dasithkalhan9955
@dasithkalhan9955 4 жыл бұрын
කියන්න වචන නෑ සර්. ඔය බටනලාව play කරන්න මමත් වාසනාවන්තයෙක් උනා❤️
@nishantharuwankumara1753
@nishantharuwankumara1753 10 ай бұрын
කොතරම් ඇහුවත් එපාවෙන්නෙ නෑ........ඔබ තුමාට දීර්ඝායු වේවා ...... !!!
@Advocatecriminal
@Advocatecriminal Жыл бұрын
Ye gaana to vaise bhi mere dil dimag ko chhuta hai, upar se ye performance dekar is gaane ke liye aur ijjat badha di hai apne..
@yogijiflutist
@yogijiflutist Жыл бұрын
Bahut sunder uncle ji👍👍❤️
@chamindu_withanage
@chamindu_withanage 4 жыл бұрын
දීර්ඝායුෂ වේවා...නිදුක් නිරෝගී වේවා..!! 🙏💖
@lunuvilagesureka7059
@lunuvilagesureka7059 4 жыл бұрын
කියන්න වචන නෑ සර්. හරිම මිහිරි වාදනයක්❤️. සර්ගෙ ගෝලයෙක් වෙලා ඔය බටනලාව වාදනය කරන්න ඉගෙන ගන්න තරම් මමත් පින් කරලා ඇති.❤️🙏 සර් වගේ ගුරුවරයෙක් ගෙන් ඉගෙන ගන්න එක ජීවිතයට හරිම වැදගත්. සංගීතය වගේම අපට ජීවිතය උගන්නපු සොඳුරු කලාකරුවාණන්....❤️ දීර්ඝායු වේවා ගුරුතුමනි 🙏❤️
@chamara90
@chamara90 3 жыл бұрын
Sirge number eka dennako
@lunuvilagesureka7059
@lunuvilagesureka7059 3 жыл бұрын
@@chamara90 0117337288
@icicilfonseka1462
@icicilfonseka1462 Жыл бұрын
I was mesmerised by his performance. What skill. Unbelievable. How can one speak to the heart so well? Long live Hemapala.
@crismalfernando9116
@crismalfernando9116 Жыл бұрын
කියන්න වචන නෑ kandulu පිරෙනවා නෙතට නිරෝගී සුව ලැබේවා ඔබ තුමාට ❤️❤️❤️
@diazbrother7188
@diazbrother7188 Жыл бұрын
මේ රටේ කැරි ගායනශිල්පින් කියන බහුතරයක් උන් නිසා ඇගයීමක් නොලැබුණු මහා ඝාන්දර්වතුමා දීර්ඝායුස ලැබේවා දළදා සමිදු සරනයි සර් 🌷🌹🙏
@kanhiyyalalandhale
@kanhiyyalalandhale Жыл бұрын
आपकी कला को प्रणाम-
@pradeeplasantha7532
@pradeeplasantha7532 2 жыл бұрын
පියානනි ඔබෙි විස්මිත බව කියන්න අපෙ වචනය දුප්පත් වැඩි සර් මෙි පුංචි රටට මහා ආඩම්බරයක් ගුරු පියානනි
@Sashitha9674
@Sashitha9674 4 жыл бұрын
Me වගේ සුන්දර මිනිසෙකුට දෑස් නොලැබුණේ මන්ද Dergausha Wewa
@basilperera2473
@basilperera2473 6 ай бұрын
Maha Sangeetha sagarayaki oba,dayabara HEEMAPALA iye.niduk nirogi vewa.Dheergayusha labewa(Kathikacharya,Basil perara,Las Vegas)
@Aditya-hk6qh
@Aditya-hk6qh Жыл бұрын
Omg aankho se aansu nikal gaye aapki Basuri ki dhun sunke Dada Bhagwan aapko lambi aur Swasth aayu de 😊😊❤❤❤
@dipaktamang3206
@dipaktamang3206 Жыл бұрын
Beautiful super touch in my heart ❤ 💙 💜
@shamiragroombridge2470
@shamiragroombridge2470 2 жыл бұрын
WOW : Chahunga me tuje Sanj Sawere.....🙏🌈❣MINDFUL
@goliviraja2941
@goliviraja2941 Жыл бұрын
No words to speak about his musical talents. 👍👏👏👏👏👏⚘
@AFTABALAM-qy7ye
@AFTABALAM-qy7ye 2 жыл бұрын
ABSOLUTLY PERFECT.LIKE ORIGINAL SONG FEELS.
@chandimadilrangi4083
@chandimadilrangi4083 3 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා ගුරුතුමනි🙏
@user-gd2nw4gi3t
@user-gd2nw4gi3t 9 ай бұрын
I had the privilege to meet him once. He is a good old friend of my uncle. He's also from the same beautiful town where I am from. Such a legend. ❤❤❤
@mahendersoni4913
@mahendersoni4913 2 жыл бұрын
MIND BLOWING FLUTE .HEARTFUL OF GRATITUDE TO THEE GENTLEMEN.
@shantikiran2562
@shantikiran2562 2 ай бұрын
Never heard such talent. 👏👏He brought life into every song.
@sarathkumara-jg4gn
@sarathkumara-jg4gn Ай бұрын
තාම ඇහෙනව ඇහෙනව වගේ ඒ අති සුමිහිරි වාදනය.ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.
@BikashDas-ex8xr
@BikashDas-ex8xr Жыл бұрын
Dilko sakun mil Gaya sir. Thank you .
@howtimeify
@howtimeify 3 жыл бұрын
මට මතකයි මේ සක්රවර්ති සංගීතඥවරයා බදුලුපිටියේ අපේ ගෙදරට භැම ඉරිදා දිනවල අමරනාත් මාස්ර් සමග ඇවිත් මගෙ තාත්තා වීනාව මත,මාස්ටර් මගෙ තාත්තගෙ සර්පිනාව මත තව යාලුවෙක් තබ්ලාව මතද හේමපාල අවුරැදු දහයක ලමයෙක් සෙල්ලං කෙරැවා භරිම ලක්ශනට එකට!!මට එතකොට අවුරැදු හයක් විතර ඇති.මෙච්චර කාලයකට පසු මේවිදියට එතුමා බට නලාව සෙල්ලම් කරනව දැකීමට භරිම සන්තෝසයි හැබැයි පුදුමයක්මි නං නැහැ මොකද මේ එතුමාට බාල කාලෙ ඉදලා ඔය කැපවීම තිබුනා.එතුමාට මම දීර්ගායු පතනවා ☺පැරිසියේ, මහින්ද ඡිනදාස
@PhilShnider
@PhilShnider 3 жыл бұрын
Badulla! great memories used to be one of the most beautiful places on earth.
@harvinderbirsingh8191
@harvinderbirsingh8191 Жыл бұрын
जो आपकी टीम है मिशन कि उन्होंने आपका पूरा साथ दिया है अंकल आप बहुत बढ़िया बजाते हो आई एम वेटिंग फॉर यू आर अनदर सोंग बाय फ्लूट
@thakurtudu5817
@thakurtudu5817 3 ай бұрын
बहुत ही अच्छा लगा मधुर आवाज।
@sammitra1973
@sammitra1973 Жыл бұрын
Ur such an amazing artist Sir,. Lots of love and respect to you from India..
@amilamusicchannel7044
@amilamusicchannel7044 2 жыл бұрын
හරිම ලස්සනයි සර් නිරෝගි සම්පත් ලැබේවා.....🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
@prakashgidde6539
@prakashgidde6539 5 ай бұрын
बहोत बढीया प्रस्तुती..❤
@gaanpokaofficial
@gaanpokaofficial Жыл бұрын
Love from Bangladesh
@surendragoswami7436
@surendragoswami7436 2 жыл бұрын
🙏🍀🌹 VERY NICE *EXCELLENT* FLUTE COVER* SONG OF *DOSTI* *CHAHUNGA MEIN TUJHE SAANJH SAVERE*, I LIKED. OK.🌹🍀🙏 THANKS
@damsarimusictv7571
@damsarimusictv7571 2 жыл бұрын
Adenawa...දිගායු වේවා ගුරුතුමනි...!
@shankarchamlingraioff
@shankarchamlingraioff 3 ай бұрын
Wow wow very very beautiful flute dhun❤️❤️🇳🇵
@rohanapiyatilake5962
@rohanapiyatilake5962 28 күн бұрын
Ooo......Pyarelal ji, you have missed this great Sri Lankan musiatiin......!
@pubudujinadasa7556
@pubudujinadasa7556 2 жыл бұрын
This is absolutely amazing.
@mohammedsellam3297
@mohammedsellam3297 3 жыл бұрын
Le jeune homme de la percussion a été formidable.Bravo a lui aussi.
@deepakraikwar4622
@deepakraikwar4622 Жыл бұрын
Pirnam dada ji ko very nice 👌👌
@vimalsaraff1140
@vimalsaraff1140 Жыл бұрын
आप महान हो जी जय जय ❤
@kalpanadoluweera109
@kalpanadoluweera109 2 жыл бұрын
No words Long life legend ❤️❤️❤️
@user-vp9qm9rk2z
@user-vp9qm9rk2z 8 ай бұрын
A great sri lankan musician.. Master V. Hemapaala... He is BLIND... But he is perfectly playing a hindi song.. not only this song.. but also many songs in various languages, from many countries... we are proud about you sir..
@nlmalh1417
@nlmalh1417 Ай бұрын
bohomalassana mihiri batanala wadanayak....❤️‍🔥❤️‍🔥 theruwan saranai sr....suba anagathayak 🙏🙏
@amateurpianists5819
@amateurpianists5819 Жыл бұрын
लाजवाब💎
@sandunliyanage9306
@sandunliyanage9306 Жыл бұрын
Real Sri Lankan talent. Playing such a beautiful Hindi song. From Dosti film.
@dnyaneshwarsonavane6381
@dnyaneshwarsonavane6381 Жыл бұрын
No it's made by Bharat Hindustani Jay shree Ram
@arunamaheepala2862
@arunamaheepala2862 11 ай бұрын
Real Sri Lankan.
@user-vp9qm9rk2z
@user-vp9qm9rk2z 8 ай бұрын
Mr v. Hemapala perera.. A BLIND.... but a great sri lankan sinhala musician... a hindi song from india.... but.... its perfectly playing buy a blind.... graeat sri lankan musician.. salute you Hemapaala sir...
@PULSEInstitute
@PULSEInstitute 3 ай бұрын
Just Speechless, I Pray god for his very long and healthy life ahead. May he continue to entertain the generations to come. Hats off.
@harvinderbirsingh8191
@harvinderbirsingh8191 Жыл бұрын
जबरदस्त आप ने बंसी बजाई बिल्कुल परफेक्ट हंड्रेड परसेंट अपने सुर ताल का इस्तेमाल किया
@ScienceDiary-gs4wt
@ScienceDiary-gs4wt 2 ай бұрын
He is a blind
@sathsaraflute821
@sathsaraflute821 2 жыл бұрын
Wowwwwwwww
@sunilverma2419
@sunilverma2419 2 ай бұрын
Maa Sharda ki Asim kirpa hai app par baba
@samarakoonwansaratne8219
@samarakoonwansaratne8219 2 жыл бұрын
මිහිරි වාදනයක් ඔබට දීර්ඝායුෂ
@LasithaEshan
@LasithaEshan 4 жыл бұрын
කියන්න වචන නෑ සර් .භාවනාවක් වගේ😍🎶
@nishanthagunasekara6605
@nishanthagunasekara6605 2 ай бұрын
හරිම ලස්සනයි, මිහිරියි, චමත්කාරයි. සංගීතයෙන් වල්මත් වෙලා ඉන්න වර්තමාන තරුණ පරපුරට මේ වගේ වාදන දවස් පුරාම අහන්න සලස්වා හෝ ඔවුන් නැවත රසවිඳින්නන් බවට පත්කල යුතුයි. ඔවුන් හරසුන් සහ සංගීතමය නොවන ගීත අතර මුදල් වෙනුවෙන් ජීවිතය අයාලේ යන්නට ඉඩ හැර ඇත. එයින් හේමපාල මහතා වැනි දක්ෂයින් ගොඩ නැගූ සංගීතයට හානි පැමිණෙමින් ඇත. මේ වස් දඬු රාවය තනිකර භාවනාවක්
@relaxwithbasil8229
@relaxwithbasil8229 Жыл бұрын
Namasthe 🙏🙏
@alokshrivastava6126
@alokshrivastava6126 Жыл бұрын
बहुत शानदार
@imeshmilroy443
@imeshmilroy443 4 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා ❣️❣️❣️
@digitalpakistan4812
@digitalpakistan4812 Жыл бұрын
Great 👌 ever performance. 🎉
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 2 жыл бұрын
ඒකනම් අති විෂිස්ඨයි 💖💖💖🇱🇰💖💖💖
@avinashkale3710
@avinashkale3710 Жыл бұрын
नमन आपकी कला को❤❤❤❤❤❤
@sujithkelum6431
@sujithkelum6431 16 күн бұрын
We love india...❤..
@isuruchinthaka989
@isuruchinthaka989 4 жыл бұрын
❤️💚💛🧡💜️💙 දීර්ඝායු වේවා මහත්මානේණී.
@shamashinde4971
@shamashinde4971 10 ай бұрын
Beautiful ..pranam pranam pranam sir.
@rajachougle6841
@rajachougle6841 4 жыл бұрын
wow very nice .song is too good iam also a big fan of classical Bollywood songs.thanks for posting this
@mlboricha3905
@mlboricha3905 Жыл бұрын
Nice 👍👍👍👍
@nishanthaaththanayaka2938
@nishanthaaththanayaka2938 Жыл бұрын
Really thanks ❤️❤️❤️
@raphaelhorowitz389
@raphaelhorowitz389 Ай бұрын
I'm speechless 🙏🙏🙏❤❤❤🇮🇳🇮🇳🇮🇳
@ushankarunarathne965
@ushankarunarathne965 Жыл бұрын
හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️🙏🙏🙏
@parijatchakrabarty8238
@parijatchakrabarty8238 Жыл бұрын
His melodies of flute touching the core of the heart. 👌👌👌👌👌👌👌👌👌🙏🙏🙏🙏🙏
@safwanshafeek
@safwanshafeek 3 ай бұрын
Kithni khubsurat gaana hai ye❤❤❤....lajawaab hai sir aapka baansuri bajaana❤❤
@santanubiswas1721
@santanubiswas1721 Жыл бұрын
Very nice melodious song....!!!! 👌👌 Namaste sir ji 🙏🙏🌹🌷💐🇮🇳🥰
@bharatigalve162
@bharatigalve162 Жыл бұрын
खूप सुंदर ❤❤🙏🙏🙏🙏
@sanjeewafernando4476
@sanjeewafernando4476 2 ай бұрын
Love from 🇱🇰❤❤
@shamiragroombridge2470
@shamiragroombridge2470 2 жыл бұрын
Beautifully 🎁
@rameshwarprasadmeena2400
@rameshwarprasadmeena2400 3 жыл бұрын
Excellent Performance
@rahuldomnic2463
@rahuldomnic2463 2 жыл бұрын
No words 💐💐💐💐👏👏👏👏👏😭😭
@buddhimalhansaka6699
@buddhimalhansaka6699 3 жыл бұрын
Forever Legend!🔥💛💯
@ganpatimane1230
@ganpatimane1230 3 ай бұрын
Bahut sunder guruji❤❤
@merldesoisa2287
@merldesoisa2287 Жыл бұрын
Excellent God bless you sir 🙏🙏🙏🙏🙏🙏❤
@tapasdaripa5271
@tapasdaripa5271 Жыл бұрын
Excellent performance sir... Salute to the music director and the lyricist who composed such a wonderful song.
@narayanaswamimahedevaiyer8320
@narayanaswamimahedevaiyer8320 Жыл бұрын
Sri Hemapala sir, nno words to appreciate you and your skills
@kasunpuranamage1745
@kasunpuranamage1745 2 жыл бұрын
Kanata mee pani wage ♥️♥️♥️♥️
@lathikamadhusankha1779
@lathikamadhusankha1779 4 жыл бұрын
🙏🙏🙏 දීර්ඝ ආයුෂ ලැබේවා..ඔබ තුමන්ට..
@cheenu1953
@cheenu1953 Жыл бұрын
I bow before you Sir You brought the scene of the song before me....
@musiclife2304
@musiclife2304 2 жыл бұрын
Superb performance.....
Beautiful gymnastics 😍☺️
00:15
Lexa_Merin
Рет қаралды 15 МЛН
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 105 МЛН
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 79 МЛН
This is really out of the world.❤❤❤ | Flute Cover by Rajesh Cherthala
1:28:03
Camrin Films Wedding Photography
Рет қаралды 11 МЛН
Jowada Kiya Wo - Mr.V.Hemapala - Miyesi Meerawaya 2010
4:11
Miyesi Meerawaya මියැසි මීරාවය 2010
Рет қаралды 133 М.
Tum agar sath dene ka  vada karo Flut || Jayanti Baria
4:21
Chandan Official
Рет қаралды 270 М.
Zakir Hussain & Rakesh Chaurasia
7:32
Christophe Deghelt
Рет қаралды 17 МЛН
Chaahunga me thuge (flute).wmv
5:04
Kalana Amarasekara
Рет қаралды 900 М.
BABYMONSTER - ‘FOREVER’ M/V
3:54
BABYMONSTER
Рет қаралды 93 МЛН
Әділет Жауғашар & SUNDET MUSLIM - Бір оқиға [M/V]
3:05
Әділет Жауғашар
Рет қаралды 111 М.
Iliyas Kabdyray ft. Amre - Армандадым
2:41
Amre Official
Рет қаралды 1,5 МЛН
Malohat
3:35
Xamdam Sobirov - Topic
Рет қаралды 1 МЛН