VAPA Television | තුඩු | Thudu | හේමපාල පෙරේරා | Hemapala Perera

  Рет қаралды 14,221

VAPA TELEVISION

VAPA TELEVISION

6 ай бұрын

Пікірлер: 72
@upulranjithkonaramudiyanse5666
@upulranjithkonaramudiyanse5666
මම සංගීතය හදාරා නෑ. හැබැයි මේ ශබ්ද විසින් අපගේ භාවමය හැඟීම් වලට කරන බලපෑම සුළුපටු නොවේ.
@danushkadenuwan230
@danushkadenuwan230
මගේ මේ දවස්වල වැඩකින් තවත් වැඩකට හිත වෙනස් කරගන්න ඕනි වෙනකොට හේමපාල මැතිඳුන් follow කරනවා. ඒ විතරක් නෙවෙයි. එතුමා තුල සතතාභ්‍යාසය තුලින් ගොඩනඟාගෙන ඇති දර්ශනයත්, ආත්ම විශ්වාසයත් ගැන හිතනවා. විශිෂ්ට මිනිසෙක්..ඔබට දීර්ඝායුෂ...!🙏🙏🙏
@anesleyfernando3170
@anesleyfernando3170
විශිෂ්ඨයි මැතිදුනි...දැයේ පිනට පහල වූ අති දක්ෂයන් මේ...
@amarasiripanditharatne1437
@amarasiripanditharatne1437
හේමපාල පෙරේරා නම් විශිෂ්ට සංගීත වේදියා අගැයීම බොහොම වටිනා දෙයක්. විශිෂ්ටයි ඔබගේ වාදනය හේමපාල මහතාණනි.
@koreanlife7165
@koreanlife7165
මේ වගේ මනුෂ්‍යයින්ට මීට එහා දෙයක් ලැබෙන්න ඕනී. මාරම පුදුම මිනිස්සු . අගයන්න ඕනී. ගායකයින්ට ලැබෙන තැන වාදකයින්ට නැත්තේ ඇයි...?
@gamisuwada2389
@gamisuwada2389
සංගීතය කියන්නෙ ගැඹුරු ආස්වාදයක් ....චින්තනයක්..විශ්වීය භාෂාවක්...විශිෂ්ටයින් සැමට ප්‍රණාමය.🙏
@antisuru
@antisuru
මට අහඹුවකින් තමයි මේ වැසටහන බලන්න හම්බුනේ. ඇත්තටම වටිනවා ගොඩක් නොදන්නා දේවල් දැනගන්න ලැබුණා.
@KuwenisFather
@KuwenisFather
වෙනස්ම ලෝකෙකට....❤❤❤
@ariyarathnaedirisingha1951
@ariyarathnaedirisingha1951
මෙවැනි සුන්දර අවස්ථාවන්..., වැඩසටහන්.....සංගීත ලෝලීන් ට රසවින්දන සඳහා රාජ්ය අනුග්‍රහය ඇතිව නිරන්තරයෙන් සංවිධානය වියයුතු අමිල වූ වැඩනක්මය.මෙවැන්නක් සංවිධානය කළ සියලුම දෙනා ට පිං අනුමෝදන් කරනවා.
@SenakaJayakodi
@SenakaJayakodi
ගාන්ධර්වයෙක් මෙතුමා,ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙක්.කැලේට පායපු හඳක්.ඔබට ප්‍රණාම වේවා !
@shanthamunugoda3245
@shanthamunugoda3245
වාද්‍ය ශිල්පින් අගයන මෙවැනි උපහාර වැඩසටහන් ඉදිරිපත් කිරිම ට දායකත්වය දුන් සියලුම දෙනාම ටම ස්තුතියි
@ejayasinghe
@ejayasinghe
මෙම විශිශ්ටයාට මෙලෙසින් උපහාර දැක්වීම ඉතා වටිනා දෙයක්.
@ChandanaDissanayake25
@ChandanaDissanayake25
අග්‍රගණ්‍ය සංගීතඥයෙක් වාද්‍ය භාන්ඩ
@shanthamunugoda3245
@shanthamunugoda3245
අතිදක්ශ වාද්‍ය ශිල්පියෙක්
@ChathurangaWijenarayana
@ChathurangaWijenarayana
ලංකාවටම එකයි.....❤❤
@shanthagunasena
@shanthagunasena
දෙවියන් විසින් විශ්වයta daayada කළ gaandarwayanani ,ඔබතුමා දීර්ඝaayu වේවා ! Siyalu deyo ඔබව rakeewa ! Budusaranai !!!
@sandakith
@sandakith 16 сағат бұрын
Hemapala Master! Enjoyed this musical program a lot to see the man behind the legendary melodies 🎶 🎵 🎼
@medajaya
@medajaya
මෙම විශිශ්ටයාට මෙලෙසින් උපහාර දැක්වීම ඉතා වටිනා දෙයක්.
@angelopaththamperuma9969
@angelopaththamperuma9969
THANK FOR APPRECIATING MUSICIANS WHO CONTRIBUTE TO OUR COUNTRYS MUSICAL INDUSTRY
@AmaradasaD.G-dn1db
@AmaradasaD.G-dn1db
මාගේ ගුරු තුමනි ඔබ තුමාට ප්‍රනාමය වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 20 МЛН
Incredible magic 🤯✨
00:53
America's Got Talent
Рет қаралды 72 МЛН
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 42 МЛН
Acoustic Versions of Gunadasa Kapuge Vol:1
32:24
Supiri 10
Рет қаралды 3 МЛН
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 20 МЛН