Chain Survey | Engineering Technology | Practical | A/L | Sinhala | බිම් මැනුම ප්‍රයෝගික පරීක්ෂණය

  Рет қаралды 14,428

adapanthiya

adapanthiya

Күн бұрын

✋Engineering Technology Practical Exam - What happens on the day: • Engineering Technology...
✋Engineering Technology Practical Exam Tips: • Engineering Technology...
✋Water Supply & Waste Management: • Water Supply - Water p...
This video describes the practical exercise related to chain survey which sits in the syllabus in GCE A/L Engineering Technology under construction technology.
The video discusses
✍1. What equipment you need to do the practical (which you have to select on the day of the exam) and how you can use them in different steps you need to perform the practical.
✍2. A step by step approach you can apply when you do the practical focusing on critical things to remember.
✍3. Tips to score better describing where you can go wrong in the practical exam and what are the areas that you will get at least a partial score from the examiners even if you can't fully complete the practical exam within the given time.
The demonstration of the practical is done in Sinhala referring to all technical terms in English for your better understanding.
ඉංජිනේරු තාක්ෂණවේදය අ.පො.ස. උසස් පෙළ විෂය නිර්දේශයට අනුව ගොඩනැගිලි තාක්ෂණවේදය විෂය කොටසෙහි එන බිම් මැනුම ප්‍රයෝගික පරීක්ෂණය මෙම වීඩියෝව මඟින් පැහැදිලි කෙරේ. මෙහිදී ඔබට පරීක්ෂණයට අවශ්‍ය ද්‍රව්‍ය, පරීක්ෂණය සිදුකරන ආකාරය පියවර වශයෙන් විස්තර කෙරෙන අතර වීඩියෝව අවසානයේදී මෙම පරීක්ෂණය සිදු කිරීමේදී විශේෂ අවධානයක් යොමු කල යුතු තැන් පිළිබඳව සාකච්චා කෙරේ.
#engineeringtechnology #etpractical #e-tech_sinhala

Пікірлер: 78
@naveenherath8716
@naveenherath8716 3 жыл бұрын
practical ekata 2h kalin dekke thanks mis
@adapanthiya
@adapanthiya 3 жыл бұрын
Wish you all the best for your exam !!!
@arachchiarachchi8926
@arachchiarachchi8926 2 жыл бұрын
ගොඩක් පින් මිස් මට හෙට ප්‍රැක්ටිකල් තියෙන්නෙ මේක ගොඩක් වටිනව
@adapanthiya
@adapanthiya 2 жыл бұрын
All the best putha!!!👍
@kavindakavinda5539
@kavindakavinda5539 2 жыл бұрын
මටත් අද 🙃
@colourtubex
@colourtubex Жыл бұрын
මිස් අද pratical එකට කලින් මෙක බැලුවේ නිදි මරාගෙන මෙකම ආවා මිස් ..ගොඩක් ස්තුතියි මිස් ❤️🥺
@chesmitharushika9018
@chesmitharushika9018 Жыл бұрын
Monwd awe
@adapanthiya
@adapanthiya Жыл бұрын
ඔයා tips ටික දැනගෙන ගිය නිසා ලකුණු හොඳට score කරල ඇති. Good Luck පුතා😊
@ravindukavishvara4820
@ravindukavishvara4820 3 жыл бұрын
බොහොම ස්තූතියි ගුරුතුමිය.....🙏🙏
@adapanthiya
@adapanthiya 3 жыл бұрын
We wish you all the best for your exam !!!
@surajmadhushan584
@surajmadhushan584 2 жыл бұрын
Thank You Teacher ❤️
@subodhadilshan1728
@subodhadilshan1728 3 жыл бұрын
Jala nala elim ,kambi badimth 21kt kalin karnnko madm
@cok.111
@cok.111 2 жыл бұрын
Thanks a lot
@brols7718
@brols7718 3 жыл бұрын
මිස් 2019 patrical එකේ මිස් කටුකුරුන්ද ධර්මපාල school එකේ නෙද හිටියේ
@adapanthiya
@adapanthiya 3 жыл бұрын
ඔව්. ගිය පාර practical ආව student කෙනෙක්ද? Good Luck!!!
@brols7718
@brols7718 3 жыл бұрын
@@adapanthiya ඔව් මිස් මං assistant කෙනෙක් විදියට ඉදියේ මිස් ගොඩක් දෙවල් කියලා දුන්නා thanks so much mis
@adapanthiya
@adapanthiya 3 жыл бұрын
හොඳට practical එක කරන්න. Wish you all the best පුතේ.
@cok.111
@cok.111 2 жыл бұрын
Great teacher 💯💯💫💫👍🏼
@adapanthiya
@adapanthiya 2 жыл бұрын
Thank you 🙂 All the Best !!!
@Mydiary0811
@Mydiary0811 2 жыл бұрын
Thank you mdm
@AchishkaNawagamuwa
@AchishkaNawagamuwa 3 жыл бұрын
Thanks teacher ❤️
@adapanthiya
@adapanthiya 3 жыл бұрын
Good Luck for your exam !!!
@umashahekanayake2754
@umashahekanayake2754 3 жыл бұрын
Thank you miss ❤️
@pasindu9225
@pasindu9225 2 жыл бұрын
thanks
@devinzoysa7506
@devinzoysa7506 2 жыл бұрын
Thanks teacher 👍
@BoTTa.
@BoTTa. 3 жыл бұрын
Thank miss..❤
@ljay284
@ljay284 Жыл бұрын
Miss manumak madin godanagillak awoth khmd krnne
@adapanthiya
@adapanthiya Жыл бұрын
අපි හැම තිස්සෙම මිනුම් ගන්නෙ ගොඩනැගිලි මග හැරල. අපේ ප්‍රධාන මැනුම් රේඛාවේ වෙනත් ස්ථාන කිහිපයකින් අපිට මැනුම් ගන්න පුළුවන්.
@dilthu9605
@dilthu9605 3 жыл бұрын
Thank you madam
@adapanthiya
@adapanthiya 3 жыл бұрын
Wish you all the best for your exam !!!
@tharudhanuranga1408
@tharudhanuranga1408 3 жыл бұрын
භූමියේ සාපේක්ශ පිහිටීම අදින්නද මිස් එන්නේ..වර්ගඵලය හොයන්න ඕනි නැද්ද
@adapanthiya
@adapanthiya 3 жыл бұрын
ගොඩක් වෙලාවට පිහිටීම අදින්න එන්නෙ. ප්‍රශ්ණය අහන විදියට උත්තර දෙන්න. වර්ගඵලය හොයන්න ආවොත් ත්‍රිකෝණ වලට වෙන්කර ගෙන වර්ගඵල හොයන්න. ( උදා: චතුරස්‍රයක් නම් ත්‍රිකෝණ 2 එකතුව)
@chamodmadushanka1381
@chamodmadushanka1381 2 жыл бұрын
Miss map ekkd nathnm භූමියක kotasakd enne දම් wal minuma karnn
@adapanthiya
@adapanthiya 2 жыл бұрын
බිම් මැනුමකදී ලක්ෂය 3 ට පමණ මිනුම් ලබා ගැනීමටත් එය පරිමාණයකට ඇඳ දැක්වීමටත් එන්න පුළුවන්..
@shklasith
@shklasith 3 жыл бұрын
Thanks 😊
@suneradilshan8216
@suneradilshan8216 3 жыл бұрын
pelaganwum riti pawichchi klot ara rope kiyna durada gnne mdm
@adapanthiya
@adapanthiya 3 жыл бұрын
පෙළ ගැන්නුම් රිටි පාවිච්චි කරන්න කිව්වෙ කුඤ්ඤයේ උඩ ඉඳල මැනුම් රේඛාවට( chain line) tape එක අදිනකොට තිරස් මට්ටමකට තබාගෙන ගන්න reading එක නිවැරදිව කියව ගන්න.
@nidukakalanka4972
@nidukakalanka4972 3 жыл бұрын
Thanks mis❤️
@pramodmihiran604
@pramodmihiran604 3 жыл бұрын
Thank u miss
@yasirugishamika62
@yasirugishamika62 Жыл бұрын
500 like eka magen 😌
@munshif_3147
@munshif_3147 2 жыл бұрын
tnk u very much ❤
@adapanthiya
@adapanthiya 2 жыл бұрын
All the best for your exam !!!
@dinuradilshan8
@dinuradilshan8 Жыл бұрын
@hasindulakshan6224
@hasindulakshan6224 2 жыл бұрын
Practical akt 8h thiyl beluwe miss 🙏❤
@adapanthiya
@adapanthiya 2 жыл бұрын
All the Best putha!!! You can do it 👍
@sanx579
@sanx579 2 жыл бұрын
Thank uuu❤️
@th3ace54
@th3ace54 3 жыл бұрын
Sound eka tikak madi miss
@adapanthiya
@adapanthiya 3 жыл бұрын
Thanks! Will improve in next videos...try through headphones of possible.
@neroacademy5344
@neroacademy5344 3 жыл бұрын
Hodata theruna patta
@adapanthiya
@adapanthiya 3 жыл бұрын
Thanks for the comment and Good Luck for your exam !!!
@ruwansanjeewa6388
@ruwansanjeewa6388 3 жыл бұрын
1:1000 what is this scale
@Masterhyway
@Masterhyway 3 жыл бұрын
videos wala sounds madine
@adapanthiya
@adapanthiya 3 жыл бұрын
Will improve...best with stereo headphones...try and give us feedback
@salithamadhushan3083
@salithamadhushan3083 2 жыл бұрын
Sound poddak madi
@sadaruwan6562
@sadaruwan6562 3 жыл бұрын
ශානක සදරැවන්
@heshanakila12
@heshanakila12 Жыл бұрын
👍😊
@hewagamageruwinikavindi8848
@hewagamageruwinikavindi8848 3 жыл бұрын
Zxy ya karanna oneda mis paln ekedi...
@adapanthiya
@adapanthiya 3 жыл бұрын
ප්‍රශ්ණෙ අහල තිබුනොත් කරන්න වෙනවා. XYZ points ටික විතරක් mark කරන්න කිව්වොත් ලක්ෂ්‍යය යා කිරීම අවශ්‍ය වෙන්නෙ නෑ.
@darshana573
@darshana573 3 жыл бұрын
Fild book එකේ මිනුම් ලියන්නේ පැන්සලෙන් ද මිස් ?
@adapanthiya
@adapanthiya 3 жыл бұрын
field book එක වෙන්නෙ ඔයාලට දෙන paper එක. ඒක පැන්සලෙන් ලිව්වත් පෑනෙන් ලිව්වත් කමක් නෑ. හැබැයි පැහැදිලිව ලියන්න.
@darshana573
@darshana573 3 жыл бұрын
@@adapanthiya බොහොම ස්තූති මිස්.
@keshalamadu8687
@keshalamadu8687 3 жыл бұрын
Field book ekk geniynna onid miss
@adapanthiya
@adapanthiya 3 жыл бұрын
නැහැ. exam paper එකේ කරන්න තියෙන්නෙ. Good Luck for your exam !!!
@thilanbasnayake42
@thilanbasnayake42 3 жыл бұрын
supiri
@adapanthiya
@adapanthiya 3 жыл бұрын
Good Luck for your exam!!!
@thilanbasnayake42
@thilanbasnayake42 3 жыл бұрын
Ada practicle eka goda giye me video eken
@pramodmihiran604
@pramodmihiran604 3 жыл бұрын
බිම් මැනුම කරනකොට සහායට කට්ටිය දෙනවා නේද මිස්
@adapanthiya
@adapanthiya 3 жыл бұрын
ඔව් දෙනව
@prabuddhadananjaja9605
@prabuddhadananjaja9605 2 жыл бұрын
💓Het ptricl😌
@adapanthiya
@adapanthiya 2 жыл бұрын
All the Best putha !!!
@nipunaabeykoon5335
@nipunaabeykoon5335 3 жыл бұрын
Madamge group nade madam ❤❤
@adapanthiya
@adapanthiya 3 жыл бұрын
නැහැ පුතේ.
@nipundhananjaya4511
@nipundhananjaya4511 3 жыл бұрын
♥️♥️♥️
@masithmaputhu-pianocovers9748
@masithmaputhu-pianocovers9748 3 жыл бұрын
ඔන්න අපි ආවා , සහයෝගය දුන්නා. අපේ පැත්තටත් එන්න අමතක කරන්න එපා යාළු හොදේ
@chesmitharushika9018
@chesmitharushika9018 Жыл бұрын
@madhushani414
@madhushani414 3 жыл бұрын
Thank you teacher
@adapanthiya
@adapanthiya 3 жыл бұрын
Good Luck for your exan !!!
@sewminiprasadika8842
@sewminiprasadika8842 3 жыл бұрын
Thank you miss
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
Engineering technology Practical for Leveling
15:56
KCK TECH
Рет қаралды 58 М.
Survey Chain Explain Sinhla
15:00
TK Geek
Рет қаралды 7 М.