Пікірлер
@MunasingheSasa
@MunasingheSasa 9 күн бұрын
Thankyouu miss ❤️
@ImalshaUdara-l8u
@ImalshaUdara-l8u 16 күн бұрын
Thank u miss🙏♥️
@isharamadhurangi-d1s
@isharamadhurangi-d1s Ай бұрын
Thank you mis♥
@sgeeth
@sgeeth Ай бұрын
Moratu Engineering ඇවිල්ලා මේක බලන මම් 😜
@hemachandrakarunatunga6423
@hemachandrakarunatunga6423 Ай бұрын
@Love-w1b2y
@Love-w1b2y Ай бұрын
මට patricial කරගන්න හම්බුන්නෑ...මට මේ videos බලලා හොද සාමාර්ථයක් ලබා ගන්න පුලුවන්ද ?
@imalsha776
@imalsha776 Ай бұрын
Number ek mis
@Sandunimalshika-ny6jl
@Sandunimalshika-ny6jl Ай бұрын
❤❤
@Sandunimalshika-ny6jl
@Sandunimalshika-ny6jl Ай бұрын
godak hodata therenawa a Mis
@arunaindika5690
@arunaindika5690 2 ай бұрын
ගොඩක් ස්තුතියි මැඩම් ..තෙරුවන් සරණයි
@GayanChandima-f7m
@GayanChandima-f7m 2 ай бұрын
ගොඩක් වටිනවා🙏
@Amila_suresh
@Amila_suresh 3 ай бұрын
Pvt අයට practical නෑ නෙ 😮
@adapanthiya
@adapanthiya 3 ай бұрын
practical තියෙනව
@Amila_suresh
@Amila_suresh 3 ай бұрын
@adapanthiya මගෙ ඇඩ්මිශන් එකේ නෑනෙ දීලා ET,SFT ,IT, GENARAL ENGLISH ,COMMEN GENARAL TEST විතරයි තියෙන්නෙ TIME table eke 😕
@DuMInduHarshana
@DuMInduHarshana 6 күн бұрын
​​@@Amila_sureshවෙනම ඇප්ලිකේශන් දාන්න ඕනිද බන් ඒකදැන් වෙබ්සයිට් එකෙ පෙන්නන්නෙත් නැ
@Amila_suresh
@Amila_suresh 6 күн бұрын
@@DuMInduHarshana වෙනම් ඇඩ්මිශන් එක්ක් එනව බන් ,මේ මාසෙ එයි
@SampathWeerasinghe-t2o
@SampathWeerasinghe-t2o 3 ай бұрын
Mata me presentation eka Ganna puluwanda
@adapanthiya
@adapanthiya 2 ай бұрын
දැනට බෑ. තව මාස කිහිපයකින් අපේ platform එකත් එක්ක join වෙන්න පුළුවන්.
@sahankaveesha-zj6vb
@sahankaveesha-zj6vb 3 ай бұрын
thanks a lot though its worthy as hell 💗
@VihangaKoushika-sd4dh
@VihangaKoushika-sd4dh 5 ай бұрын
Miss ET කරලා mechanical engineeeing යන්න පුළුවන්ද
@adapanthiya
@adapanthiya 4 ай бұрын
ET කරල Mechanical Engineering යන්න බෑ . ඒකට Combined Maths , Chemistry , Physics කරල තියෙන්න ඕනි
@nimsarajayasinghe6301
@nimsarajayasinghe6301 5 ай бұрын
Miss uwa wellassa technology degree eka karala automobile side ekt ynn puluwnda
@adapanthiya
@adapanthiya 5 ай бұрын
ඔව්. Automobile Degree එක තියෙනව
@nimsarajayasinghe6301
@nimsarajayasinghe6301 5 ай бұрын
@@adapanthiya e unt mis japure wage automobile wlt special wenn bene නේද ethakota jpure hari jaffna wala hari automobile degree eke piligenima wedi neda mekt wada
@mdwsingha5251
@mdwsingha5251 5 ай бұрын
ඕව බොරු ලු මැඩම්.Drgree එකේ practical knowladge එක මදි.intern ගියාම ඒක තේරෙනව
@adapanthiya
@adapanthiya 5 ай бұрын
Degree Programme එකෙන් විතරක් අපිට practical knowledge එක ගන්න බෑ. ඒක ඕනිම Programme එකකට පොදුයි. Training period එකේදි අපි ඉගෙන ගත්ත දේවල් apply කරන්න පුළුවන් වෙනව. ඒකත් industry එකෙන් industry එකට වෙනස් වෙනව. ඉතිං අපිට හම්බ වෙන chance එකෙන් ඒ ආයතනය සතු දැනුම උනන්දුවෙන් ලබාගත යුතු වෙනව. සමහර විට එයාලත් ඒ දේවල් කියා නොදෙන්නත් ඉඩ තියෙනව. නමුත් අපි දැනගන්න ඕනි ඒ experience එක පාවිච්චි කරලා තව තවත් දැනුම එකතු කර ගන්න. ඒකත් හොඳ research එකක්. ඒ නිසා අවබෝධයෙන්, ඉවසිලිවන්තව ගමන යන්න. Good Luck ☺️👍
@MaleeYaOfficial
@MaleeYaOfficial 6 ай бұрын
Miss mn aluthin padama baluwe Methana okkoma jalaya ha kasala padama cover karalada thiyenne me videos set ekeme Natam thawa thiyenewada balaganna
@adapanthiya
@adapanthiya 6 ай бұрын
මෙතන ජල නළ එලීම, ජල ටැංකි, මනු බිල් ගැන videos දාල නෑ. resource book එක බලන්න පුතේ. ( 4 කොටස) Good Luck 😊
@manojkumara8799
@manojkumara8799 7 ай бұрын
ඉතා වැදගත් පාඩමක් බොහොම සරලව ඉතා පැහැදිලිව හොඳින් කියා දෙනවා බොහොම ස්තූතියි ගුරුතුමිය ඔබතුමියට තව තවත් මෙවැනිම වීඩියෝස් ඉදිරියට දාන්න
@Pathum-en7kn
@Pathum-en7kn 7 ай бұрын
@maheshkarunarathna7454
@maheshkarunarathna7454 8 ай бұрын
Mies api kohomada sambanda wenne
@adapanthiya
@adapanthiya 8 ай бұрын
දැනට class කෙරෙන්නෙ නෑ පුතේ. AdaPanthiya මේ දවස්වල විශේෂ සැලැස්මක් හදාගෙන යනව. තව ටික දවසකින් ඔයාලට මේ සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්. 😊
@samanliyanaarachchi7795
@samanliyanaarachchi7795 8 ай бұрын
Niyamai...👌👌
@HarindraSampath-x9i
@HarindraSampath-x9i 8 ай бұрын
මිස් මන් ප්‍රැක්ටිකල් වලට ගියේ නැ ඒ උනාට පේපර් එකට හොදට ලිව්වා අනේ මගේ result එක abset වෙලා නේ එහෙම වෙනවා ද😢
@adapanthiya
@adapanthiya 8 ай бұрын
ඔව්. Practical එකට ගියෙ නැත්නම් result එවන්නෙ නෑ
@adikarigeadikarige1216
@adikarigeadikarige1216 10 ай бұрын
Thank you mis
@thisarabandara9880
@thisarabandara9880 Жыл бұрын
Miss practical guide eke practical walind enne exam ekt
@adapanthiya
@adapanthiya Жыл бұрын
ඔව්. සාමාන්‍යයෙන් විනාඩි 30 න් වගේ ඉවර කරන්න පුළුවන් practical තමයි එන්නෙ.
@thisarabandara9880
@thisarabandara9880 Жыл бұрын
@@adapanthiya thank you miss
@iroshanbandara4395
@iroshanbandara4395 Жыл бұрын
Practical eke ekakata lakunu 5k nisa prcticl ekk weradunoth krl tiyena pramaneta e kiynne lkunu 1k 2k hri denwd 😊
@adapanthiya
@adapanthiya Жыл бұрын
Marking scheme එකේ step by step තමයි ලකුණු දෙන්නෙ. ඒ නිසා කරපු ටිකට ලකුණු ලැබෙයි.
@iroshanbandara4395
@iroshanbandara4395 Жыл бұрын
Practical ekk hriytama sampurma kaloth 5ma denw ne eka eka ewata lakunu adu krnne nethiwa
@pakdblne
@pakdblne Жыл бұрын
Dawas kiyak thiyenawa da practical 1dawasaida nathnm sathiyak withara yanna wenawada 😊
@adapanthiya
@adapanthiya Жыл бұрын
එක දවසයි. පැය 3 ක test එකක් තියෙන්නෙ
@Amiru_N_Nethwan6393
@Amiru_N_Nethwan6393 Жыл бұрын
Yes...🤘
@menakamadhushanka4648
@menakamadhushanka4648 Жыл бұрын
නිවසක මුදුන් බිත්ති බදින්නේ කොහොමද
@Damiyaofficialdamiya
@Damiyaofficialdamiya Жыл бұрын
plumbing drowing ekak kiyala dennako mis
@Damiyaofficialdamiya
@Damiyaofficialdamiya Жыл бұрын
mis plumbing wala drowing ekak kiyal dennako
@supeshala7382
@supeshala7382 Жыл бұрын
ET karala Pera yanna barid?
@kaviya5014
@kaviya5014 Жыл бұрын
Et කරලා ජොබ් අඩුයි කියන්නෙ ඇත්තද😢
@abishekkumar6388
@abishekkumar6388 Жыл бұрын
Ithama hodin kiya denawa therenawa pahadiliy thank you verry much
@yasirudilanka241
@yasirudilanka241 Жыл бұрын
Thank you ❤
@ljay284
@ljay284 Жыл бұрын
ET C awa thanks miss me videos practical eka karaganna udaw una❤
@adapanthiya
@adapanthiya Жыл бұрын
Results කියල msg කළාට thank you පුතා. සතුටුයි. All the Best 😊👍
@ljay284
@ljay284 Жыл бұрын
@@adapanthiya 😁
@AMB.CRICKET
@AMB.CRICKET Жыл бұрын
A/l.privt karoth practicall walta prashnykd
@adapanthiya
@adapanthiya Жыл бұрын
පුද්ගලික අයදුම්කරුවනුත් මෙම විභාගයට සහභාගී වෙනව. ඒක practical වලට ප්‍රශ්ණයක් නෙමෙයි
@janesun9549
@janesun9549 Жыл бұрын
Miss mata practical exam eke electronics and electrical eke index eka liyanna amathaka una eka e ayata hoyaganna barid pls help 😥😥😥😥
@adapanthiya
@adapanthiya Жыл бұрын
බය වෙන්න එපා. 10 දෙනාගෙ team වෙන වෙනම තමයි ලකුණු දාන්නෙ. ඔයාගෙ admission no එක සහ list එකේ details තියෙන නිසා ඒක බලල එයාල ලකුණු දාල ඇති. බය වෙන්න එපා.
@ljay284
@ljay284 Жыл бұрын
Miss manumak madin godanagillak awoth khmd krnne
@adapanthiya
@adapanthiya Жыл бұрын
අපි හැම තිස්සෙම මිනුම් ගන්නෙ ගොඩනැගිලි මග හැරල. අපේ ප්‍රධාන මැනුම් රේඛාවේ වෙනත් ස්ථාන කිහිපයකින් අපිට මැනුම් ගන්න පුළුවන්.
@Rocco704
@Rocco704 Жыл бұрын
Thank u miss ❤ heta exam😢
@adapanthiya
@adapanthiya Жыл бұрын
All the best putha !!! 👍
@sasankasalgado3271
@sasankasalgado3271 Жыл бұрын
Godak pin ❤
@sasankasalgado3271
@sasankasalgado3271 Жыл бұрын
Mis
@yasirugishamika62
@yasirugishamika62 Жыл бұрын
500 like eka magen 😌
@dhanahettiarachchi7867
@dhanahettiarachchi7867 Жыл бұрын
Thank you madam ❤
@dhanahettiarachchi7867
@dhanahettiarachchi7867 Жыл бұрын
Thank you madam ❤
@adapanthiya
@adapanthiya Жыл бұрын
Good luck පුතා !!! 👍
@saumyasathsaranirathnayake2341
@saumyasathsaranirathnayake2341 Жыл бұрын
මිස් කතා කරන විදිය ලස්සනයි අනේ. මිස් කෙනෙක් නිසා තවත් confident.
@adapanthiya
@adapanthiya Жыл бұрын
Thank you පුතා... All the best for your exam 👍
@sensible8496
@sensible8496 Жыл бұрын
Simp tho
@Navo_272
@Navo_272 Жыл бұрын
Thank you miss❤
@lovenature759
@lovenature759 Жыл бұрын
Thank you madam❤
@shehandanusha3652
@shehandanusha3652 Жыл бұрын
Thank you teacher😍
@maxiytff2842
@maxiytff2842 Жыл бұрын
thank you
@Bhbhanuka
@Bhbhanuka Жыл бұрын
Mru❤️