පුදුම හිතෙන ලබු කොලේ රස/ මස් රොටී/ බිත්තර රොටී/චීස් රොටී/පුදුම හිතෙන ලබු කොලේ රස/

  Рет қаралды 61,637

Mommy with niki-Chainy Fernando

Mommy with niki-Chainy Fernando

Күн бұрын

Пікірлер: 241
@nisaliperera9483
@nisaliperera9483 2 жыл бұрын
OMG ...😮😍 මං දැකලම නෑ ලබු කොළ වලින් කෑම හදනව ..😋 හරිම ශෝක් ඒක..ඔබට ගොඩක් ස්තුතියි ...සියලු යහපත් කටයුතු සාර්ථක වේවා ... 💚🌹🍃🌺...............
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚
@DineshaKumariKarunarathna
@DineshaKumariKarunarathna 6 ай бұрын
ඔයාගේ වීඩියෝ එකක් අහම්බෙන් දැක්කෙ. දැන් හැම එකක්ම බලනවා. මමත් වවනවා. ඔයාගේ අදහසුත් වටිනවා. ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට
@gayathrishani1970
@gayathrishani1970 2 жыл бұрын
ඒ රසනම් අපිටත් දැනුන. 😛😛😛 අනිවාර්යයෙන් හදනව චයිනි. ඔයාගැන ආඩම්බරයි අපට. බුදු සරණයි දෙවි පිහිටයි ❤️❤️❤️❤️❤️
@mihiripriyanka6489
@mihiripriyanka6489 2 жыл бұрын
ලබු කොල වලින් කෑම වර්ග හැදුවට ඔයවිදිහට හදලම නෑ හරිම රස පටයි ඔය විදිහට වට්ටක්කා කොල වලිනුත් හදන්න පුලුවන් නංගි ❤️❤️❤️❤️❤️
@dhammikalaksiri3357
@dhammikalaksiri3357 2 жыл бұрын
අද රෙසපියත් නියමයි. ලබුකොල වලින් ඔය විදිහට හදනවා කියලා දන්නවා. කවදාවත් කාලා නම් නෑ. රස පාටයි.බුදු සරනයි.🙏🙏🥰🥰❤️❤️🌹🌹
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Harima rasawath kamak… aniwaryenma hadala balanna. Bohoma sthuthi… Budu saranai 💚🙏
@thilinimadushika1669
@thilinimadushika1669 2 жыл бұрын
ලබු කොල මාලුව පට්ට රසයි
@nayanavinodani7148
@nayanavinodani7148 2 жыл бұрын
සමහර වෙලාවට ලබු ගෙඩි කඩල කොළ නිකන්ම වේලිලා යනව ඒත් ඔයාගෙ මේ කෑම හරිම වටිනව මේ කාලෙට කෑම නම් හරිම රසයි හදන්න ලබු කොළ නැති එක තමයි ඉතින් ඉස්සරහටත් මේ වගේ වටිනා වීඩියෝ අරන් එන්න දෙවිපිහිටයි !
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Devi pihitai 💚🙏
@nilangikadeseram8041
@nilangikadeseram8041 2 жыл бұрын
Hodai apita aluth dewal beneath denawata.apith hadala balannam.. oyala hamotama budusaranai
@nadeekawithanawasam2221
@nadeekawithanawasam2221 2 жыл бұрын
Ekanam niyamaiiiiiiiiii nangi...hadannama oni.labu thama naththe .asa hithenawa.labu kolen hadanna puluwan kiyala danagththeth ada.harima watinawa.oyata babalata budusaranai 🥰🥰🥰🥰
@podivideo9575
@podivideo9575 2 жыл бұрын
මමත් අදයි ඇහුවේ නංගී ලබු කොළ වලින් කෑම හදන්න පුලුවන් කියලා ගොඩාක් ස්තුතියි ඔයාට මේ වගේ දන්නැති දේවල් අපිට කියලා දෙනවට
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🙏
@nishssp9523
@nishssp9523 2 жыл бұрын
Try කරලා කියන්නම් අක්කී.. අනිවාර්යයෙන්ම රසටම ඇති ❤❤❤❤
@nimaliliyanage4613
@nimaliliyanage4613 2 жыл бұрын
ඇත්තමයි අද තමයි දන්නෙ ලබුකොල කනව කියල බොහොම ස්තුතියි
@gayaniperera1479
@gayaniperera1479 2 жыл бұрын
Hamadamath aluth experience ekak labadena ekata oyata godaak sthuthi nanga. Hama deyakma sarthaka wewa. Jesu pihitai.
@tilonmalshan4793
@tilonmalshan4793 2 жыл бұрын
Lassanai thavath aluthma kaama vidhio dhanna...subadhavasak....
@komangodagechandrika4742
@komangodagechandrika4742 2 жыл бұрын
Kavadavath kala nam nae akke.eth hadanna harima asa hithuna.kola tikak hoyagena try karanava.akkege recipes aththatama godak rasai.jesu pihitai akka.♥️♥️♥️♥️♥️♥️♥️
@champikasakunthala2926
@champikasakunthala2926 2 жыл бұрын
ආසයි කාලා බලන්න.ලබු කොලනමි නෑනේ.ඒත් කොහොම හරි හොයාගෙන හදනවා.Thanks
@sllooks
@sllooks 2 жыл бұрын
Maru maru ekath maru. Eth hadanna widiyak na darling. Me dawas wala baba genna lasthi wenawa🥰🥰🥰Adarei hamadamat oyalata godak godak. Teruwan saranai hamotama. Parissamen inna. Jesu pihitai., 💚💚💚💚💚💚🌼🌼🌼🌼🌼🌼
@piumirasanjali1842
@piumirasanjali1842 2 жыл бұрын
ඔයා හදන අලුත් අලුත් කෑම හරිම රස පාටයි අක්කියො😋අපි දන්නෙ නැති කෑමජාති හදන විදිහකියලා දෙනවට ඔයාට ගොඩක් 🙏 .ජේසු පිහිටයි !
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui nangi… Jesu pihitai 💚😘
@Travel771
@Travel771 2 жыл бұрын
අනේ අක්කි ඔයා ගෙන vedio mama hamadama balanawa සුපිරි thank you sooo much❤️❤️❤️❤️
@sagarikakumari7062
@sagarikakumari7062 2 жыл бұрын
ලබු කොල හදන්න කියලා කිව්වේ ලබු පොතු තෙල් දාපු වීඩියෝ එකේදි අනේ ගොඩක් ස්තුතියි ඉල්ලීම ඉටුකලාට
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui dear… Thank you 💚
@vipuleechathurika7044
@vipuleechathurika7044 2 жыл бұрын
අලුත් අදහස ක්. අහලා තිබුනෙත් නෑ දැකලා තිබුනෙත් නෑ .හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න. god bless you
@subassubas5320
@subassubas5320 2 жыл бұрын
Labu kolawalin hadana kama hadanda asawen hitiye.habai danne nathuwa hitiye ada akkage video aka balala trai karanawa hadanna thankx akka...❤❤❤
@chathuriperera8752
@chathuriperera8752 2 жыл бұрын
Kohomada akke.man adamai ohoma roti hadanawa dakke.aharima watinawa me video eka.oya ithin kemak haduwoth supiriy thamai ithin.chees roti eka niyamai.busu saranai akke
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Tikiri mole🫣 Thank you nangi.. aththatama harima rasawath try karala balanna 💚😘
@kginosha7684
@kginosha7684 2 жыл бұрын
Harima asa hithuna ane .kama tika dakkama. Thanks dr. Oyage video nam super.
@romom3228
@romom3228 2 жыл бұрын
Thanks adamai me recipe aka Dana gaththe , godak thank you oyata😍👍 nangi oyawa dakeemath mata godak sathutak God bless you all ways
@kavindiashinshani2146
@kavindiashinshani2146 2 жыл бұрын
Man eka parak ලබු කොල maluwak kala tiyanwa harima rasai akki hadapu vidihatath hadala kanna asa hithuna 😋
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Athtatama kawadawath kaala na danneth na mehema hadanawa kiyala ,labu kola kanawa kiyala danne na wenas athtakimak, lassana patai video eka superb good luck 👍👍👍👍👍❤️❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling 💚😘
@kavindinilumika1325
@kavindinilumika1325 2 жыл бұрын
Ane nandiyoo oyanm marai ane.mn adamai Dana gatte labu kola kanwa kiyala.😁😍😚😚.budu saranai Nandi.All the best.mn harima asawen balanne nandige videos.budu saranai Nandi.❤️❤️❤️❤️❤️❤️❤️❤️
@tilonmalshan4793
@tilonmalshan4793 2 жыл бұрын
Vidio eka hodhai api passe hadhala balannam koo....thank you akki ......😁😁😁
@donireshasamaraweerasamara2962
@donireshasamaraweerasamara2962 2 жыл бұрын
Dawasaka apit hadala balanna oni kiyala asa hitenawa. 💕💕
@wasanthacool2273
@wasanthacool2273 2 жыл бұрын
මේකනම් හරිම වටිනවා කියල දුන්නට ගොඩක් ස්තුතියි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui dear… thank you 💚
@rusirudananjaya6508
@rusirudananjaya6508 2 жыл бұрын
@@mommywithniki-chainyfernan8742 mekanam mamat hadala balannam thaks oyata.
@rusaridilrukshi6862
@rusaridilrukshi6862 2 жыл бұрын
Godak watina video ekak akke. Mamath adama hadala duwala ta denna oni. Thanks akke... 😘❤️
@suga3572
@suga3572 2 жыл бұрын
Thank you akke aluth dewal kiyala denawata..😘😘😘😘.. budu saranai
@chalaniheshala1000
@chalaniheshala1000 2 жыл бұрын
Oya harima hodata kema rasata hada ganna kiyala denawa
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚
@asithanihal9662
@asithanihal9662 2 жыл бұрын
Rasa patai akke,mama nam kala na,ekath uthsaha karala balanna,godak sthuthi me wage dewal kiyala denawata
@yohanlakmal1537
@yohanlakmal1537 2 жыл бұрын
Mmmm katata kela unanawa. asay niyamay.et apitanam hinayak tama nango.
@inokarajapaksha3914
@inokarajapaksha3914 2 жыл бұрын
Man jiweetheta labu kala ne labu kola kanawa dakketh adai nodanna deyak kiya dunnata thank you akkiyo..❤️❤️
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 жыл бұрын
First time ada thama labu kolawalin hadana ewa dakke.godak asawen baluwa.rasawath patai.❤️❤️❤️❤️❤️😋👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🙏
@sandyakumari4309
@sandyakumari4309 2 жыл бұрын
Ada video eka lassanai. Apitanam aluth kamak. Mama asa oya kaama test karana vidihata
@dimuthusandya8672
@dimuthusandya8672 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරනීය මිතුරිය .....💗💗💗💗💗
@suranganipeiris5492
@suranganipeiris5492 2 жыл бұрын
Mat oyag video blno. Labu pothu thal dano kiyala dana gatta oyagn. Mechara kal awa mn wisik kara. Magth asma kamk labu. Oya kiyala dipu recipe 2ma hadno. Thanks nodana dayk kiyala dunata lankwa nathiwa pitartaka jiwath wana gamnuth. Thawa idiriyatat apa da loka watatama ganiyana shakthiya labna ona oyata. 😍🥰😘
@hansi4712
@hansi4712 2 жыл бұрын
Dekk gamn kanna hithuna akkii .......eee tharam lassanaii....badaginnata wada eeka dakkama asa hithanwa 😘😋
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you patio 💚😘
@sididi8960
@sididi8960 2 жыл бұрын
Wowwww,supiri, niyamai, kiyanna wachana ne. Nodanna godak deawal denagathta.thank you verry, verry much. 🙏🙏🙏🙏🙏🙏🙏adarei hemadamath.apith aeakka hemadamath satutin inna.apea satuta aeayai madam. Oyata,niduk, nirogi suwaya lebeawa hadawatinma partana karannam. Jeasu pihitai!!!suba dawasak. 💙💙💙💙💕🌺🌺🌹🌹🌹🌷🌷🌷🙋‍♂️🙋‍♂️🙋‍♂️👍👍👍Sriyani, from Saudi Arabia Riyadh. Chaooooooooooow.
@ආදරණීයදවසක්
@ආදරණීයදවසක් 2 жыл бұрын
Shaaa 😍😍👍👍👍oyath hoyaganna dewal thank for you to day special ♥️♥️♥️♥️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Ekane..🫣 Thank you dear 💚😘
@pradeepsampath6462
@pradeepsampath6462 2 жыл бұрын
ada nam aluthma deyak thanks.....
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Welcome dear 💚
@lakshithamadushanka1890
@lakshithamadushanka1890 2 жыл бұрын
Nangi aniwaryenma mat hadanawa,oyagen godak dawal hadanna danagatta,budu saranai oyatat,Paula hemotamat,
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu Saranai 💚
@lankakumarijayawardana9755
@lankakumarijayawardana9755 2 жыл бұрын
Akkige kamanam kohomat rahaine..dakkamat kanna hitenwa...😋😋 blouse akat harima lassanaii 👍👏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you patio 💚
@sriyaherat9215
@sriyaherat9215 2 жыл бұрын
Wow ... Amazing recipe, thanks for sharing 😊
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Welcome dear 💚😘
@anudelthalawa8093
@anudelthalawa8093 2 жыл бұрын
අනේ ඔයාට ගොඩක් ස්තූතිය නිකී ❤❤ ඔයා කියල දුන්නාට පස්සේ ලබු පොතු තෙල් දැම්මා සුපිරියි 😋😋😋😋 ..මෙච්චර කල් වීසි කල ලබු පොතු අපරාදේ හිතුනා.. ලබු කොල ටිකක් ලැබුන ගමන් මේ රෙසපි එකත් හදන්නම් 🙏🙏🙏🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you dear 💚
@samanlathagunarathnapathir6738
@samanlathagunarathnapathir6738 2 жыл бұрын
👍රස දැනුන නියමයි අෙන් නංගිෙයා 👍
@ireshasanjeewani3902
@ireshasanjeewani3902 2 жыл бұрын
Adath harima lassana video ekak akki, kema tikanam rasaaa patai, God bless you akki,🙏💝💖
@gayanthilini9817
@gayanthilini9817 2 жыл бұрын
Ane harima shok akkiii oyath den ape gedara kenek wageeeee ආදරෙයි hemadaama sathutin innaaa
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 2 жыл бұрын
Superb creation Thank U so much ....May God Bless U !!!
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
God bless you 💚
@ranjanigunathillake6849
@ranjanigunathillake6849 2 жыл бұрын
රසවත් රෙසිපි එකක් . හදලා බලන්න ආසයි , ඒත් ඉතින් ලබු කොළ නෑනෙ . ස්තුතියි 😍
@dhanushikagamage8886
@dhanushikagamage8886 2 жыл бұрын
Mama rulan/thala aluwa heduwa .harima rasata awa
@rasikadamayanthi1217
@rasikadamayanthi1217 2 жыл бұрын
Oow harema shoke.nange
@samanlathagunarathnapathir6738
@samanlathagunarathnapathir6738 2 жыл бұрын
මාත් අදම ලබු හිටවනවා ස්තුතියි
@thamarakumari3026
@thamarakumari3026 2 жыл бұрын
හොද රෙසිපි එකක් 💗
@sithuminiprasadi3453
@sithuminiprasadi3453 2 жыл бұрын
ආසයි කාලා බලන්න 😍මන් ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනවා හරිම ආසාවෙන් ❤️
@srpl5274
@srpl5274 2 жыл бұрын
ස්තූතියි මිස් අනිවාර්යෙන් හදනවා
@dinugamage9549
@dinugamage9549 2 жыл бұрын
ගොඩක් ස්තූතී.ඔයාගෙ videos පුදුම ආසාවෙන් බලන්නෙ.good luck.❤️❤️😘😘😘😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@jeanwijesinghe3483
@jeanwijesinghe3483 2 жыл бұрын
superb thanks a lot most of the lankans they dont know these recipes
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@mashi2444
@mashi2444 2 жыл бұрын
මාත් මාරම ආස කෑමක් ඉස්සර කාලා තියනවා හාල් පිටි වලින් හදපුවා දැන් ලබු කොල හොයා ගන්න නැහැ.අනේ අක්කේ ඊලග පාර කෑම වල රස බලන්න අයියට දෙන්නකෝ.❤❤❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Aniwaryenma mama eyata kiyannam oya kiwwa kiyala💚😘
@mashi2444
@mashi2444 2 жыл бұрын
අනේ ආදරෙයි අක්කේ....අයියා එනකල් ඊලග වීඩියෝ එකේ බලන් ඉන්නවා.🥰🥰😘😘😘😘😘❤❤❤❤❤❤
@nishanwarnakumara1811
@nishanwarnakumara1811 2 жыл бұрын
ගොඩක් වෙනස් ඒ වගේම ගොඩක් රසවත් හරිම ශෝක් අක්කියෝ. ඉක්මනින් තව කෑමක් අරන් එන්න. අපිත් හදලා බලන්නම්.❤❤😍😘
@marinafernandos1495
@marinafernandos1495 2 жыл бұрын
Very creative recepies. Sure must be very tasty something new instead of a dough to use foliage these are both v. Nutritional.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@padmakanthi2833
@padmakanthi2833 2 жыл бұрын
කන්න එන්න හිතෙනවා 👍👍
@naveenishara1280
@naveenishara1280 2 жыл бұрын
Thanks nangi super
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you akka💚
@shehanimadhushika9534
@shehanimadhushika9534 2 жыл бұрын
මගෙත් ලබු පැලයක් තියෙනවා.නොයිවසිල්ලෙන් ඉන්නෙ මත් ඔයාගෙ රෙසිපි හදල බලන්න😋😋
@ruwanichamila3631
@ruwanichamila3631 2 жыл бұрын
akke oya wargye labu ata 5 .vithara denna puluwanda
@piumihettige5720
@piumihettige5720 2 жыл бұрын
One of my favorite youtube chanal
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@chanubandara5351
@chanubandara5351 2 жыл бұрын
ඔයාගේ රෙසපි ගොඩක් හොදයි අපට අලුත් දේවල් අත් හදා බලන්න පුළුවන් ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි ඔයාට.♥️♥️♥️♥️♥️ පුළුවන් නම් හැම් ජාති හදන්න කියලා දෙන්න
@sandamalijayawardanne8092
@sandamalijayawardanne8092 2 жыл бұрын
Niyamai akke
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚
@samindaniaththanayaka7375
@samindaniaththanayaka7375 8 ай бұрын
සුපිරි .වැඩ්ඩෙක්
@sayanidayasiri7869
@sayanidayasiri7869 2 жыл бұрын
Godak watinawa nangi ,thank you soo much
@janu5077
@janu5077 2 жыл бұрын
hi sis mika mika alagu 💯 👍 nan tharpothu jaffna irukiren, 🇨🇭,,
@randiiresha8023
@randiiresha8023 2 жыл бұрын
Woow.. oya harima creative. Thank you for the new recipe. Should try this with spinach.
@subodaudayanganee9810
@subodaudayanganee9810 2 жыл бұрын
Ada nm shok kema theluth adui godak gunai katata keka unanawa mt aye badigini una akke😘😘😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you patio 💚😘
@daphnepremawardena1339
@daphnepremawardena1339 2 жыл бұрын
Thanks for sharing
@nishaniudeshika8910
@nishaniudeshika8910 2 жыл бұрын
ඔයාගේ හැම කෑම එකක්ම සුපිරි තමයි...
@deepthivitharana7688
@deepthivitharana7688 2 жыл бұрын
Nice recipi
@chathuwijesooriya1745
@chathuwijesooriya1745 2 жыл бұрын
Ane maru akki. First time dakke me recipes.. thank u so much ❤️❤️❤️❤️❤️
@charuniyasarathna898
@charuniyasarathna898 Жыл бұрын
Superb ❤🤩
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thanks 🤗
@user-asj5gi7dla
@user-asj5gi7dla 2 жыл бұрын
Ane akki.. elawalu eta tikak ewannako.. salli walata unat kamak ne. Sukini wage dewal asai hadaganna
@nadeeinusa
@nadeeinusa 2 жыл бұрын
මේක නම් නියමයි ! ගොඩක් ස්තුතියි මේක කියලා දුන්නාට ❤️
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Good luck dear
@sujeewawijesingha2857
@sujeewawijesingha2857 2 жыл бұрын
Thanks.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Welcome dear 💚
@yahansalitha3510
@yahansalitha3510 2 жыл бұрын
Nice darling 😊💖
@woodenartwithd1626
@woodenartwithd1626 2 жыл бұрын
හරිම ශෝක් අනේ .. කෑම ටික දැක්කත් බඩ පිරෙනවා .. 😋
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🙏
@kawshiherath8253
@kawshiherath8253 2 жыл бұрын
Good idea
@maashaz7839
@maashaz7839 2 жыл бұрын
Nice to see a new idea 🙏🤤
@maheshanisilva5606
@maheshanisilva5606 2 жыл бұрын
හ්ම්ම්ම්ම් නියමයි නංගි ,
@buddhikasenarathne1733
@buddhikasenarathne1733 2 жыл бұрын
මං පොඩි කාලේ මගේ ආච්චි අම්මා හදලා දීලා තියනවා අක්කි මේක.එතකොට මං 4 වසරේ. අක්කි නම් හරි දක්ෂයි❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you patio 💚😘
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Great woman
@Sankar-nk4dd
@Sankar-nk4dd 2 жыл бұрын
Rasa ati neda akkiyo thanks akki apata alut kama kiya denawata🤩🤩
@jinadarikumarihmmlassanai3125
@jinadarikumarihmmlassanai3125 2 жыл бұрын
Maka wattakka kola walin harima rasata hadanna puluwan
@shaniamarasuriya8331
@shaniamarasuriya8331 2 жыл бұрын
අක්කේ අපේ පැත්තේ ඕක හදන්නේ හුමාලෙන් තම්බලා අරන්.ඒකත් හරිම රසයි.
@subi7669
@subi7669 2 жыл бұрын
wow.. new subscriber 👍
@isharidilka3025
@isharidilka3025 2 жыл бұрын
Niyamai
@rasadariarathnayaka
@rasadariarathnayaka 2 жыл бұрын
කවුද හිතුවේ ලබු කොලෙන් මෙච්චර දෙයක් පුලුවන් කියලා.තැන්කු අක්කි🌹.ආදරේයි♥️😘
@dihasasethsuwi224
@dihasasethsuwi224 2 жыл бұрын
ගොඩක් වැදගත් විඩියො එකක් අක්කි. අපිත් උත්සාහ කරලා බලන්න ඔන. බුදු සරනයි අක්කි ❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai patio Oyatath 💚
@dihasasethsuwi224
@dihasasethsuwi224 2 жыл бұрын
තාම බිජ එවුවෙ නැද්ද
@poddarushina9795
@poddarushina9795 2 жыл бұрын
ඔයාත් මරු කෑ ම තමයි හදන්නේ . හැබැයි රස පාට ඉ. බුදුසරණයි නංගියෝ
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai akka💚
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН
Непосредственно Каха: сумка
0:53
К-Media
Рет қаралды 12 МЛН
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН