වැහිබර දවසක උණු උණුවෙන් හදන් කාපු සුපිරි Menu එක/ Crispy fish/ Egg stir fried noodles with kankun🍃

  Рет қаралды 115,029

Mommy with niki-Chainy Fernando

Mommy with niki-Chainy Fernando

Күн бұрын

වගා පලදාවෙන් හැදුනු කෑම
• වගා ඵලදාවෙන් හැදුනු කෑම
වෙනත් කෑම වට්‍ටොරු
/ @mommywithniki-chainyf...
Music in this video from KZbin library 👇
Meditation Impromptu 02 by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommon...
Source: incompetech.com...
Artist: incompetech.com/
Thank you 🙏
Mommy with niki-Chainy Fernando 🍃

Пікірлер: 248
@mihiripriyanka6489
@mihiripriyanka6489 2 жыл бұрын
කෑම එක රස ඇති මේ දවස් වල ඔය වගේ කෑම හදන්න අපට ටිකක් විතර අමාරුයි මෙහෙ හැම දේම දැන් ගණන් වැඩියි නංගී ඔයාට හැමදාමත් ආදරෙයි❤️❤️❤️
@sewwandidesilva1513
@sewwandidesilva1513 2 жыл бұрын
ලංකාවේනම් බිත්තර වලට බරට වියදම් කරන්න ඔන අක්කෙ 😁😁 රසයි වගේ දැක්කා ගමන් කන්න හිතුනා ❤❤😋😋😋
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Dan hamadema ganan lankawe🥲
@hasunwimalaweera290
@hasunwimalaweera290 2 жыл бұрын
නියම resipi එකක් නංගී ඔයට පුලුවන්නම් අපිට බිස්කට් Nutella වගේ chocolate spread එකක් හදන්න කියලා දෙන්න මොකද දවසින් දවස මිල වැඩි වෙනවා පුංචි babala ඉන්න අයට වැදගත් වෙයි නංගී ජේසු පිහිටයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Hari akka welawaka hadamu 💚
@nayanavinodani7148
@nayanavinodani7148 2 жыл бұрын
ඇත්තටම රසවත් කෑමක් හදනකොට තමන් වවපු දෙයක්නේද කියල හිතට දැනෙන සතුට,ඒක ඔයාගෙ මූනෙන්ම පේනව. ඔයාට දෙවි පිහිටයි!
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Aniwaryenma, Bohoma sthuthi 💚
@nimeshaanuradhi4858
@nimeshaanuradhi4858 Жыл бұрын
ඉදිරිපත් කිරිම,ආහාර පිසීම,රස විදීම..මේ හැමදේම හරි ප්‍රිය විදියට ඉදිරිපත් කරන්න..අක්කට තින හැකියාව ගැන ගොඩක් සතුටුයි අක්ක..හැමදාමත් මේ වගේ ලස්සන දෙයක් කරන්න..❤️අක්කගෙ ඉදිරි වැඩකටයුතුවලට සුබපැතුම්.
@samadinanyakkara6482
@samadinanyakkara6482 2 жыл бұрын
දැකපු ගමන් ආවෙි.ඒත් අද උදේම හිතුවා අක්කි වීඩියෝ එකක් දාලා නැහැනෙ කියලා.අාදරෙයි හොදේ 😍😍😍.ලස්සනයි වීඩියෝ එක.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you patio 💚😘
@champikasakunthala2926
@champikasakunthala2926 2 жыл бұрын
ඔයාගෙ resipi එකක් අලුතින් එනකන් මම හරිම ආසාවෙන් බලන් ඉන්නේ.හෙටම මම හදනවා.ඔයාට ගොඩක් ස්තූතියි.bye
@buddhikasenarathne1733
@buddhikasenarathne1733 2 жыл бұрын
අක්කි නයි මිරිස් ඔහොම අල්ලද්දි අතට දැවිල්ල අල්ලන්නේ නැද්ද අක්කි 🙈🙈🙈 හරිම රස පාටයි අක්කි කෑම එක 😋😋😋ඉතාලියට ඇවිත් කාලා යන්න හිතෙනවා 🙃
@gayathrishani1970
@gayathrishani1970 2 жыл бұрын
අනිවාර්යයෙන් හදන්න ඕන රෙසපියක්. රස පාටයි .. බුදු සරණයි සතුටින් ඉන්න 🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡
@welgamageirangani417
@welgamageirangani417 2 жыл бұрын
කංකුන් වලට බැදපු රටකජු එකතු කරන්න,තවත් රසයි,ලස්සනයි.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Mm ehema radai 💚
@laknasandamali1635
@laknasandamali1635 2 жыл бұрын
රසවත් chicken soup එකක් හදන්න කියලා දෙන්න. මම ගොඩක් කැමති soup වලට. අක්කාගේ recipe නියමයි. ඒ නිසා රසවත් විඳියට හදන්න කියා දෙන්න
@nishssp9523
@nishssp9523 2 жыл бұрын
කියන්න වචන නෑ අක්කි 🙊😍😍😍😋🤤🤤🤤🤤 රස දැනෙනවා බලන් ඉද්දිත් . මගෙ favorite තමයි noodles 🥰🤤 . මේ recipe එක try කරලා නම් ඔයාට අනිවාර්යයෙන්ම කියනවාමයි ❤️❤️❤️❤️🤤❤️. ඉක්මනින්ම තව රස කෑමක් ගේන්න අක්කි. God bless you අක්කි !! ආදරෙයි ❤️❤️❤️❤️❤️
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 2 жыл бұрын
අක්කි එකනම් සුපිරියි ගොඩාක් ලස්සන කංකුං එක . ගොඩාක් ස්තුතියි අක්කි අපිට මෙවා ගෙනවට . බුදුසරණයි ඔයාලා හැමෝටම 🙏🙏🙏🙏
@mallikadesilva5777
@mallikadesilva5777 2 жыл бұрын
Ada recipes tikka niyamai. Mama godak asawen baluwe mokada fish recipe ekakuth tibuna nisa. Monawa kiyannada oya gana. wenada wagema so happy about you. Oya apata gift ekak. Take care & God bless you & your family always.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much.. god bless you 💚
@sanjanamuthumali253
@sanjanamuthumali253 2 жыл бұрын
ලස්සනයි නැන්දා මේ ටිකේ මෙහෙත් වැස්ස...රස ඇති අනිවාර්යයෙන්ම හදනෝ....පරිස්සමට සතුටෙන් හැමදාම ඉන්න නැන්දී ආදරෙයි❤❤❤❤❤
@piumirasanjali1842
@piumirasanjali1842 2 жыл бұрын
අදත් වෙනදා වගේම රස පාටයි අක්කියො .ඔයාගෙ විඩියෝ බලන්න ආස හිතෙනවා .ලස්සනයි .ජේසු පිහිටයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Jesu pihitai 💚
@dhammikalaksiri3357
@dhammikalaksiri3357 2 жыл бұрын
ගොඩක් රස පාටයි. අද වීඩියෝ එක බලන්න පරක්කු උනා. වීඩියෝ එක ලස්සනයි බුදු සරනයි.🙏🙏🌹🌹❤️❤️🥰🥰
@gayaniperera1479
@gayaniperera1479 2 жыл бұрын
Aththatama godaaaak rasa athi. Mama fish venas vidiyata meeta kalin hadala thiyenawa. Mamath me vidihata hadala balanawa nangi. Thank you very much. Jesu pihitai.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Hadala balanna akka… harima rasai. Jesu pihitai 💚😘🙏
@udeshikadahanaka6462
@udeshikadahanaka6462 2 жыл бұрын
රසම රස පාටයි අක්කේ ඔයාගෙ ගමනට දිගාසිරි ආදරෙයි අක්කෙ🌸🌷
@ireshasewwandi3516
@ireshasewwandi3516 2 жыл бұрын
මේකට හොද මාළු වර්ගත් කියන්න අක්කේ ..❤️...හරිම රස පාටයි..ගොඩක් ස්තුතියි ..💞
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Orata kiyala malu wargayak mama pawichchi kale… Sananyen sudu malu ona wargayak pawichchi karanna puluwan Meewati Paraw Loku japan malu Seppily Wage godak jathi thiyanawa.
@ireshasewwandi3516
@ireshasewwandi3516 2 жыл бұрын
Thank you akke...❤️
@veenanisha478
@veenanisha478 2 жыл бұрын
woooow නියමයිනේ .මම වගා කරපු කන්කුන් තියෙනවා හදන්න ඔනේ.නූඩ්ල් එක්ක . ගොඩක් ස්තුතියි .
@nelupadias5479
@nelupadias5479 2 жыл бұрын
කවදත් රසයි නෙ ඔයාගෙ කෑම ,,දැනුයි බ්ලන්න ආවෙ,,😍😍😍තැන්ක් අක්කෙ
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you patio 💚😘
@nilangikadeseram8041
@nilangikadeseram8041 2 жыл бұрын
Balagena hitiye video eka danakan.thank you nangi oyata aluth dewal kiyala denawa.oyala okkotama budu saranai💜💜
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai akka💚
@swarnamalieratnayake3671
@swarnamalieratnayake3671 7 ай бұрын
Fine combination. The sauce on the fish tops it all. Thank you.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 7 ай бұрын
My pleasure 😊
@yohanlakmal1537
@yohanlakmal1537 2 жыл бұрын
Kankun mega bottle ekaka wawaganna widiha kiyala denna puluwanda. .
@dimuthusandya8672
@dimuthusandya8672 2 жыл бұрын
බොහොම ස්තුතියි සොයුරිය ......ඔබ සැමට ජය වේවා !!!🌺🌺🌺
@dilaniinokarajakaruna89
@dilaniinokarajakaruna89 Жыл бұрын
ඒකනම් මරු මේ සිත කාලෙට...good idea thanks
@kumarichandrasena9341
@kumarichandrasena9341 2 жыл бұрын
නියමයි , රසඇති දැක්කම කන්න හිතෙනවා
@kumudupriyashanthi5511
@kumudupriyashanthi5511 2 жыл бұрын
ඔයා වගේ කෙනෙක් ගෙදරට වාසනවක්.. හැමදේම pefect කෙනෙක් වෙන්න හැමෝටම බැහැ.ඔයා හැමදේටම දක්ශයි.ඒ වගේම ඉදිරිපත් කරන විදිය කතා කරන විදිය හරිම ආකර්ෂණීයයි video එකේ heading එක පවා ලස්සනට දානව කෙනෙකුගේ හිත ඇදිල යන විදියට.. අහම්බෙන් ඔයාගෙ videos දැක්කෙ ඔක්කොම බැලුවා පිස්සුවෙන් වගේ..සුබ පැතුම් darling ආදරෙයි ❤️
@madusuwamadusuwa3800
@madusuwamadusuwa3800 2 жыл бұрын
Super.adath harima lassanai video aka.kema tika lassanai.harima rasa athi neda?satutin inna
@prabaabeysingha9060
@prabaabeysingha9060 2 жыл бұрын
Math heduwa akki කංකුන් රසට අවා thank you akki
@nimethdevapura1097
@nimethdevapura1097 2 жыл бұрын
Hmmmm,rasa patai, apitanam dubai walata gini awwa,a..th ikmaninma hadanna onei,thanks nangi.
@dinumallawarachchi9945
@dinumallawarachchi9945 2 жыл бұрын
Hamadamath wage godak rasa resipiyak...hadanna try karanna oni...wessa shoi...mehenm rasnei me dawaswala......ape gewaththa welenawa...awwa sarai etaramata...ithin bohoma sthutiy akke...budusaranai jesupihitai oyalata ...
@hemalathasilwa2082
@hemalathasilwa2082 2 жыл бұрын
ඔයා කඩාපු කොච්චි මිරිස් නං හරිම ලස්සනයිඔයාලගේ සිය පවුලට පවුලටම බුදු සරණයි
@sewwandisaumya216
@sewwandisaumya216 2 жыл бұрын
Akkige videos mama hamadama balanawa videos hari lassanai akkitai aiyatai chuti pataw thundenatai godak adareiiiiiii oyata budu saranai parissamin inna 💕💕
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 жыл бұрын
Godak rasawathwa oya haduwa.gedara waga kala ewagen nisa harima fresh.godak awsawen baluwa.❤️❤️❤️❤️❤️😋
@sawanpansilurathnayaka1191
@sawanpansilurathnayaka1191 2 жыл бұрын
ඔයාගේ කොච්චි,මිරිස් ,දක්කම අසයි ලස්සන පාටින් තියෙනවානම් රසත් එ වගේම ඇති ඔයාට සුභ පතනවා!!!
@dihasasethsuwi224
@dihasasethsuwi224 2 жыл бұрын
කෑම එක දැක්කම කන්න හිතෙනවා අක්කි. බුදු සරනයි අක්කි
@shamali6018
@shamali6018 2 жыл бұрын
godak Rasa patai kama teka. Thanks budu sarani.
@nadeekawithanawasam2221
@nadeekawithanawasam2221 2 жыл бұрын
Dakkama kanna hithenawa..rasama rasa patai...niyamaiiiiiiiiii..
@dinininisansala1875
@dinininisansala1875 2 жыл бұрын
Oyage video 1k enakan man balagana inne akki.. harima asai ewa dakinakota.. lankawe dan tiyana badu milath ekka asa kamak wath hadala kanna ba ithin dan.. ☹️😒 E unath oyage videos balala sathutu wenawa.. oyage recipes wagema wagawath harima shok akki.. harima sathutui ewa dakinakota.. Hamadamath me wage sathutin inna.. Budusaranai 🙏 Jesu pihitai 🙏
@ayushaamarasekara5889
@ayushaamarasekara5889 2 жыл бұрын
Looks yummy 😋and tasty 😋. Want to try and taste. Thanks for sharing sis
@shyamalijayarathne9637
@shyamalijayarathne9637 2 жыл бұрын
wow නියමයි. මේ Dish එකට ගන්න පුළුවන් මාළු ජාතිය මොකක්ද?.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Orata kiyala malu wargayak mama pawichchi kale… Sananyen sudu malu ona wargayak pawichchi karanna puluwan Meewati Paraw Loku japan malu Seppily Wage godak jathi thiyanawa.
@shyamalijayarathne9637
@shyamalijayarathne9637 2 жыл бұрын
@@mommywithniki-chainyfernan8742 Thank you
@danushkaniroshani845
@danushkaniroshani845 2 жыл бұрын
ම්.... හරිම රසයි වගේ.අදත් වෙනද වගේම හරිම ලස්සනයි.
@harshanimadushika660
@harshanimadushika660 2 жыл бұрын
Ada vidiyoo ekat lassanai aniwaren apit hadala balanawa
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@chandanaupulwarna7224
@chandanaupulwarna7224 2 жыл бұрын
oyage hugak lassana indoof plannts thiyanawa.. video ekak karannako indoor herbs grow karana widiha ganai oyage indoor planta ganai..
@janapatetumaneobatumahared4763
@janapatetumaneobatumahared4763 2 жыл бұрын
Thank you mamath hadaka rasa keyannam ❤❤
@madumadu7624
@madumadu7624 2 жыл бұрын
Ane nanga apitath badagini wadi una video eka nam lassanai.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you akka…. Amaru recipe ekak neweine welawaka try ekak demu hadanna💚😘
@anuhiru2514
@anuhiru2514 2 жыл бұрын
Dakkka gmn awa video Eka balnnna … akkka ge pin pta munaiii henwaiii 🥰😘❤️ Shiyakanthwa Tama 🥰🙈❤️ Oya ge husband wagemaaa babalth godk pin karala tiynwa Oya wage ammmek labnnna hama ganu kenktamaaa ba Oya wage piliwwla t Wada karannna lasssnat innna Eka Oya laga tiynwaaa bln innn a asaiii Oya ge muna dihaaa e thrm pin pata ❤️🥰 Adrei akkke ❤️❤️❤️❤️❤️
@deesgreenheaven5532
@deesgreenheaven5532 2 жыл бұрын
ඔයාගේ ගාඩ්න් එකනම් හරිම ලස්සනයි වගේ. මමත් හැම දේම ගෙදර හදාගන්නවා. අපිට සමර් එක ලග එන නිසා මම vertical garden ideas හොයනවා. ඔයාගේ වෙජි garden එකේ full video එකක් බලන්න ආසයි dear.
@MilaMila-xo8fh
@MilaMila-xo8fh 2 жыл бұрын
Oya hari nihathamani wadagath akka kanek.budu saranai akke oyata.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you patio… Budu saranai 💚😘
@podivideo9575
@podivideo9575 2 жыл бұрын
නියමයි නංගී ඔයාට ගොඩාක් ස්තුතියි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚
@dilukshimanathunga4502
@dilukshimanathunga4502 2 жыл бұрын
Rasa patai akke.... thank you for your harvest recipe...🌹🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling 💚
@prasadineehasanthika9298
@prasadineehasanthika9298 2 жыл бұрын
Ane vdo eka hrima lassanai aunty❤️ punchi request ekak thiyanawa ...indoor plants gana vdo ekak krnnko ..api e plnts kohomada maintain karanne kiyala ❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Mama welawaka karannam💚
@sllooks
@sllooks 2 жыл бұрын
Ammo ammo badaginiyoooo. 😜😜😜Eka kannama hithuna dannm 😋😋😋eth ada wahinne na. Onna ohe wahina dawasatama hadanawa. 😎😎😎Adarei hamadamat oyalata godak godak. Teruwan saranai hamotama. Parissamen inna. Jesu pihitai 💗💗💗💗💗💗💚💚💚💚💚
@hashanmalinga422
@hashanmalinga422 2 жыл бұрын
හරිම රස පටයි.👍 නියමයි අක්කෙ...ම් ..මටත් බිජ වර්ග ඔනි අක්කෙ
@lifewithelee6936
@lifewithelee6936 2 жыл бұрын
පෙනුම වගේම රස සුවද යි වගේ 👌👌👌👌👌
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Mm try karala balanna💚
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
ගොඩාක් හොඳයි ඔයාගේ videos ගොඩාක් ලස්සනයි ගොඩාක් හොඳයි ❤️❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@srimathiirangani1537
@srimathiirangani1537 2 жыл бұрын
Godak adarei
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you patio 💚😘
@maashaz7839
@maashaz7839 2 жыл бұрын
It's looks yummy, mouth watering 🤤🤤🤤 bless your hand
@supunmaduranga2213
@supunmaduranga2213 2 жыл бұрын
ඇත්තටම ආසා හිතුනා නංගී ... ❤️❤️❤️ මේ වීඩීයෝ එකත් ගොඩාක් වටිනවා..🌹🌹🌹
@achiraabhiman9792
@achiraabhiman9792 2 жыл бұрын
Harima lassanai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Supiri rasa patai, lassanai menu Ekak superb good luck 👍👍👍👍❤️❤️❤️❤️
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Nice video
@apekshasathsarani3859
@apekshasathsarani3859 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කී අදත් වෙනදා වගේම💖💖
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚😘
@ireshasanjeewani3902
@ireshasanjeewani3902 2 жыл бұрын
Harima rasa patai akke, thank you so much 💝
@sujeewaranasinghe7723
@sujeewaranasinghe7723 2 жыл бұрын
Hi Rainy, wow, it's looking good, thanks for your recipies 🥰
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@sujeewaranasinghe7723
@sujeewaranasinghe7723 2 жыл бұрын
🥰
@oliviafernando6422
@oliviafernando6422 Жыл бұрын
Godak hoda kama rasath e wage gedarinma wawala thiyana nisa thawath hodai oyata thanks ❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you 💚
@asminasitthi9916
@asminasitthi9916 2 жыл бұрын
Sis oyage hema videos ma mama baĺanawa.hàriyata watinawa.deergayusha wewa
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@chathuwijesooriya1745
@chathuwijesooriya1745 2 жыл бұрын
Ane maru akki harima rasa patai 😋😋😋 thank u ❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you patio 💚
@wishmithilinika6496
@wishmithilinika6496 2 жыл бұрын
Akke oya dapu thunapaha eka bedapu thunapaha.gedaradi hadaganna amu thunapahai,bedapu thunapahai kyl dnko.
@Sandraarendtsz
@Sandraarendtsz 2 жыл бұрын
Perfect 👍 have to try BLESSINGS ❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
God bless you 💚
@thiliniperera3808
@thiliniperera3808 2 жыл бұрын
Woowww.as dekata godak lassanai akka ekenma therenawa godak rasath athi kiyala akka...❤❤❤
@malsiriperera7989
@malsiriperera7989 2 жыл бұрын
Oh what a tasty menu.tks for sharing it with us. Must try it . God bless you
@madushaniwickramasooriya3337
@madushaniwickramasooriya3337 2 жыл бұрын
අදනම් ටිකක් වෙලා ගියා බලන්න.හරිම ෂොක් අක්කෙ.😘😘😘😘
@madushaniwickramasooriya3337
@madushaniwickramasooriya3337 2 жыл бұрын
අක්කෙ මෙකට වැවි මාළු හොද නැද්ද
@asafernando6290
@asafernando6290 2 жыл бұрын
අපිටත් වැස්සක් නම් තියෙනවා. 🤔🤔 ආශාවෙන් බැලුවා. සතුටුයි. GB!
@sumithrasilva4857
@sumithrasilva4857 Жыл бұрын
අනේ චාව් ඔය හැමදාම මගෙ කට පිස්සු වට්ටනව ,.🌹🌹🌹
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
💚
@dinithiwasana1862
@dinithiwasana1862 2 жыл бұрын
Ane akke man pregnant oyage kama dakkina kota godhak asai ane aththatama Oya laga una nm kiyala hithannawa akke
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Langa hitiyanam hadala denawa 💚
@prabodanijayasooriya5571
@prabodanijayasooriya5571 2 жыл бұрын
thanks for your tasty recipe 😋😋
@wasanawasanthi3402
@wasanawasanthi3402 2 жыл бұрын
Akke apitath bija tikak denda puluwanda
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Api 150 theruwa nangi… eyalata thamai yawanne mata puluwan widihata… kawda theruna kattiya kiyala idiriyedi kiyannam… e wenakota eyalata beeja labilath athi… lankawe group ekak ekathuwela thamai e wade karanne… kiyanna lesi wunata harima sankeerna wadak💚
@marinafernandos1495
@marinafernandos1495 2 жыл бұрын
Superb recepie what if the fish is baked.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Of course you can 💚
@sididi8960
@sididi8960 2 жыл бұрын
Thank you so much madam chainy. Supiri aea wageama rasath aeti. Adarei hemadamath, jeasu pihitai. Good family 1.all the verry best. Chaaaaaaaaow😁😁😁🌺🌺🌺🌺🌷🌷🌷🌹🌹🌹💙💚🙋‍♂️🙋🏻‍♂️🙋‍♂️👍👍
@user-asj5gi7dla
@user-asj5gi7dla 2 жыл бұрын
Niyamai akki...thank you. Akki ewapu eta warga thama hamba une nahaneee 😢😢😢
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Api 150 theruwa nangi… eyalata thamai yawanne mata puluwan widihata… kawda theruna kattiya kiyala idiriyedi kiyannam… e wenakota eyalata beeja labilath athi… lankawe group ekak ekathuwela thamai e wade karanne… kiyanna lesi wunata harima sankeerna wadak💚
@user-asj5gi7dla
@user-asj5gi7dla 2 жыл бұрын
Balan hitiya bija ewai kiyala. Kawarath purawala tiyenne hitawanna. Balaporottu nathi una akki.. kamak ne. Man digatama akkage video baluwa.
@user-asj5gi7dla
@user-asj5gi7dla 2 жыл бұрын
Mona sudusu kam balalada theruwe.
@tharanga2686
@tharanga2686 2 жыл бұрын
කංකුං හදලා ටික වෙලාවක් ගියාම පාට වෙනස් වෙන්නේ නැතුව තියාගන්නේ කොහොමද
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Seeni chuttak ekathu karanna💚 wadi gindare adu welawak uyaganna 💚
@srimbandara9335
@srimbandara9335 2 жыл бұрын
Maru ane matath adama hadanawa
@shamidevita185
@shamidevita185 2 жыл бұрын
wow nanga this is so cool
@bioland7338
@bioland7338 2 жыл бұрын
Superb.. good menu and good vedio
@jeniferelizabath4982
@jeniferelizabath4982 2 жыл бұрын
Anakan maga balan hitiya
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling 💚😘
@jeniferelizabath4982
@jeniferelizabath4982 2 жыл бұрын
Ara kocci monawada
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Nai miris wage jathiyak💚
@CookingWithThusha
@CookingWithThusha 2 жыл бұрын
Thank you for the tasty recipe😘😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Welcome dear 💚
@priyanthimanike8905
@priyanthimanike8905 2 жыл бұрын
Great nangaa 💖🍃🍃☘️🌿💛💛
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you akka💚
@lakshithamadushanka1890
@lakshithamadushanka1890 2 жыл бұрын
නංගියෝ ඔයාගෙ ආදරයත් කෑම වලට මුසු උනාම රස වැඩි වෙනවා,බුදු සරණයි!!!
@saradasathya1258
@saradasathya1258 2 жыл бұрын
Hadala kiyanm rasa 👍❤️ maluwa orata da akke
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Ow nangi 💚
@harshigunawardhana7186
@harshigunawardhana7186 2 жыл бұрын
අක්කා කද්දින් අපිටත් රස දැනෙනෝ,මරු අක්කී
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you patio 💚😘
@amayasadeepani2431
@amayasadeepani2431 2 жыл бұрын
බීජ ලබා දීල ඉවරද අක්කේ
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Api 150 theruwa nangi… eyalata thamai yawanne mata puluwan widihata… kawda theruna kattiya kiyala idiriyedi kiyannam… e wenakota eyalata beeja labilath athi… lankawe group ekak ekathuwela thamai e wade karanne… kiyanna lesi wunata harima sankeerna wadak💚
@maneeshavidurangi687
@maneeshavidurangi687 2 жыл бұрын
Buongiorno akki harima rasa patai me menu eka.. 🥰🥰🥰 corn flour Akka kohenda gatte..? 🇮🇹Catania inne man .. mata mehe super market eken hoyagnna bari unane..
@srimathibanagalage2281
@srimathibanagalage2281 2 жыл бұрын
Wow ..!!! Yami food lucky family god bless
@Vindy964
@Vindy964 2 жыл бұрын
ඊයේ මගෙ ජපන් වීසා රිජෙක්ට් උනා...මං ආයිත් ඇප්ලයි කලා ප්ලීස් ඔයාලා ප්‍රාර්ථනා කරන්නකො ඒක හරි යන්න කියලා 😥
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Aniwaryenma hamadema sarthaka wenna kiyala mulu hadawathinma prarthana karanawa 💚
@Vindy964
@Vindy964 2 жыл бұрын
@@mommywithniki-chainyfernan8742 🙏🙏 ගොඩක් ස්තූති❤❤
@tharinduudayanga5760
@tharinduudayanga5760 2 жыл бұрын
Akkiya mama parana videos okoma beluwa ada udeth ....❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@vipuleechathurika7044
@vipuleechathurika7044 2 жыл бұрын
ඔයාගේ එක vedio 1ක් මට මගඇරුනා අවිවේකයත් එක්ක.නිවාඩුව ඒක බලන්නම් . මං ඔයාගෙන් පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා නංගි .පුලුවන් නම් පොඩි බබාලට school ගෙනියන්න කෑම ජාති ටිකක් හදනවාද? ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි . හැමදාම වගේ සතුටින් ආදරෙන් ඉන්න .god bless you
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 40 МЛН
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,1 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 5 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
Paradeese | Episode 38 - (2024-09-19) | ITN
19:33
ITN Sri Lanka
Рет қаралды 59 М.
මම ප්‍රශ්නවලට බයයි මල්ලියේ
25:07
එකාතකින් පව් අනේ
25:11
Bharatha Thennakoon
Рет қаралды 162 М.
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 40 МЛН