චක්‍ර CHAKRAS අවදි කිරීම සහ චක්‍ර පාලනය කිරීම

  Рет қаралды 24,371

Madujith Sagara

Madujith Sagara

Күн бұрын

චක්‍ර CHAKRAS අවදි කිරීම සහ චක්‍ර පාලනය කිරීම 👇👇
• චක්‍ර CHAKRAS අවදි කිර...
පුරාණ ඉගැන්වීම් පද්ධති වලට අනුව පෘථිවියේ සිටින සියලුම ජීවීන් සතු ජීව බලය ප්‍රධාන ශක්ති මධ්‍යස්ථාන හතක් මත පදනම් වේ. ඒවා චක්‍ර සවප්තකය The Seven Chakras වශයෙන් හැදින්වේ. නම් වශයෙන් ඒවා;
01. මූලාධාර Mooladara
02. ස්වාධිස්ථාන Svadisthana
03. මනිපූර Manipura
04. ආනාහථ Anahatha
05. විශුද්ධි Vishuddu
06. ආඥා Ajna
07. සහස්‍රා Sahasra
වශයෙන් වේ.
අධ්‍යාත්මික සුවකරන්නන් ද Spiritual Healers ඔවුන්ගේ සුවකිරීම් Healing සදහා මෙම චක්‍ර සෘජුවම භාවිතා කරයි.
මේ වීඩියෝව එම චක්‍ර හත සම්බන්ධව සහ ඒවා පාලනය කරන ආකාරය සම්බන්ධව සැකසුන ආචාර්ය කසුන් නාගොඩවිතානයන් සමග සිදුකළ දාර්ශනික කතිකාවතක් මත පදනම් වේ.
මෙම වීඩියෝ මාලාවේ මුල් වීඩියෝ පහතින් ලබාගන්න 👇
01. අධ්‍යාත්මිකත්වය සම්බන්ධව දාර්ශනික විග්‍රහයක්
• අධ්‍යාත්මිකත්වය සම්බන්...
02. අධ්‍යාත්මික සුවකරන්නන් සහ අධ්‍යාත්මික සුවකිරීම | Spiritual Healers & Spiritual Healing
• අධ්‍යාත්මික සුවකරන්නන්...
03. අධ්‍යාත්මිකත්වයේ ප්‍රායෝගික භාවිත - තථතාවය
• තථතාවය Suchness - අධ්‍...
04. ආදරය, විවාහය සහ ලිංගිකත්වය සඳහා ගැඹුරු අධ්‍යාත්මික විවරණයක්
• ආදරය, විවාහය සහ ලිංගික...
මෙවැනි කතිකාවත් සදහා පහත telegram group එක හා සම්බන්ධ වන්න 👇👇
Knowledge Bar telegram group 👇👇
t.me/Madujith_...
Madujith Sagara Facebook profile
www.facebook.c...
Dr. Kasun Nagodavithana's Facebook Profile
/ kasun.nagodavithana
Vishwaprani Foundation Facebook page
/ vishwapranifoundation
Special thanks for Mr. Chathura and Ms. Rohini who helped to make this video success
#madujithsagara #kasunnagodavithana #charras #චක්‍ර

Пікірлер: 204
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
මිත්‍රවරුනි, ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න. නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න. මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. Link to Knowledge Bar telegram group t.me/Madujith_Knowledge_Bar මාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක anchor.fm/madujith-sagara මාගේ facebook profile එකට මෙම සබැදිය ඔස්සේ පිවිසිය හැක facebook.com/madujithsagara?mibextid=ZbWKwL Madujith Sagara මධුජිත් සාගර
@nisaldharshana7223
@nisaldharshana7223 Жыл бұрын
Joined now
@shanhasim6302
@shanhasim6302 Жыл бұрын
🙏🤝
@hansiperera8653
@hansiperera8653 2 ай бұрын
Wow 😮 මේ video එක බැලුවට පස්සෙ හිතුණා මම කලින් මොනවද දැනගෙන හිටියෙ කියල
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
❤️
@awfitness8904
@awfitness8904 11 ай бұрын
තව දෙයක් කියන්න ඔීන මම මෙි සර්ගේ treatments ගන්න යන කාලේ අපේ අමිමට සුදු කබර කියන රෝගය හැදිලා තිබිබා..දන්න විදියට හරි හැටි ප්‍රතිකාරයක් නෑ.ඒක spread වෙනවා දවසින් දවස..නමුත් පටන් ගත්ත අවස්ථාවේ වගේ තිබිබෙි ඒක spread වෙන එක සමිපුර්නෙන් නැවතුනා එකපාරටම..අපිට හිතා ගන්න බැරි උනා.....දවසක් කසුන් සර් අ⁣මිමගෙන් ඇහුවා තව ඔය වගේ පැල්ලමි ඇගෙත් තියෙනවද කියලා......එදයි දන්නේ කසුන් සර් ඒ රොගය සුව කරලා තියෙන්නේ කියලා මගේ ප්‍රතිකාර අතරතුර.................මෙික දැමිමෙි ඒ වගේ ලෙඩක් නිසා දුක් විදින කෙනෙක් ඉන්නවනමි සර්ව හමිබවෙන්න.
@awfitness8904
@awfitness8904 11 ай бұрын
මෙි කසුන් සර් තමයි මාව සුව කරෙත්...සර්ට mind reading කරන්න පුලුවන්...පොර කියලා හිතන් හිටපු මගෙත් රෙදි ගැලවුනා බලන් ඉදියා වගේ මගේ හිතේ තියෙන ඒවා කියනකොට.😂😂😂😂
@malshivishara9316
@malshivishara9316 9 ай бұрын
මෙ සර්ව කොහොමද හම්බවෙන්නෙ ?
@awfitness8904
@awfitness8904 9 ай бұрын
@@malshivishara9316 විශ්ව ප්‍රාණි ගුප්ත මධයස්තානයේ number එකට cl එකක් දීලා දිනයක් වෙන්කර ගන්න...
@swarnaadikaram4937
@swarnaadikaram4937 3 ай бұрын
4:56 ​@@malshivishara9316
@nishantharajamanthri6323
@nishantharajamanthri6323 3 ай бұрын
මාහතයා ඔබගෙ දැනුම අපිරිමිතයි ....මටත් ඉගෙන ගන්න පුළුවන් නම් ..යෝග ඉගෙනුම ලාබගන්නවා ස්තුති 🙏 ස්තුති 🙏
@MadujithSagara
@MadujithSagara 3 ай бұрын
❤️❤️
@SharmilaPriyadarsani
@SharmilaPriyadarsani 5 ай бұрын
Kasun මහත්තයා ගැන කියන්න vachan na. නිවැරැදි මඟ පෙන්වන්නෙක්. සැබෑ ගුරුවරයෙක් මට හමු වූ. මා සුවපත් වූයේ ද ඔහුගේ treatments නිසාය. සරල අව්‍යාජ මනුස්සයෙක් 👍👍
@swarnaadikaram4937
@swarnaadikaram4937 3 ай бұрын
ඔහුව හමුවෙන හැටි කියන්න
@chamirafernando7090
@chamirafernando7090 10 ай бұрын
නොදන්නා බොහෝ දෙවල් ඉගෙනීමට ලැබුන.බොහොම ස්තුතියි ඔබ දෙපලටම.❤❤❤❤
@MahelaJayasindara
@MahelaJayasindara Жыл бұрын
ජෝතිශයේ තියන ග්‍රහයෝ කියන්නේ විශ්ව චක්‍ර කියන දේ study කරන්න ඕන වෙනම පැත්තක්. මේ වීඩියෝ සීරීස් එක නම් මාරම දැනුමක් ලැබෙන හිතන්න මාරම දේවල් ලැබෙන එකක්. බොහෝම ස්තුතියි 🙏🙏🙏🙏
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🙏🤝
@namalwikramasinghe
@namalwikramasinghe Жыл бұрын
ලිංගික එකතුවීමේදී ශක්ති ශරීර දෙක සමපාත වෙනවා කීව එකනම් මාරම logic එකක්. මැජික් වගේ දේවල් ලොජික් ඇතිව කතා කරන next level discussion series එකක්. ඇත්තටම මාත් කැමතියි මගේ partnerගේ සහ මගේ energy bodies check කරවාගන්න 🙏
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
Dr Kasun ව contact කරන්න discription එකේ තියන details වලින්
@priyanjayasinghe256
@priyanjayasinghe256 Жыл бұрын
මට ගොඩ කාලෙක ඉඳලා තිබුණු ප්‍රශ්නයක් තමයි මේ චක්‍ර කියන්නේ මොනවද කියන එක. ගොඩක් වීඩියෝ මම බලලා තියෙනවා ගොඩක් පොත් කියවලා තියෙනවා. හැබැයි ඒ හැම දේකටම වඩා වෙනස්ම දෙයක් අද මට මේ වීඩියෝ එක හරහා ලැබුණා. මට හොඳටම පැහැදිලි වුණා චක්‍ර සහ ඕරාව කියන්නේ දෙකක් කියලා. වීඩියෝ එකේ අන්තිමට කියන දේ ඒ කියන්නේ චක්‍ර ගැන ගැඹුරු දැනුමක් තවත් ලොකු දැනුමක් ලබාගන්න මම ඊළඟ සතිය වෙනකන් ආසාවෙන් බලාගෙන ඉන්නවා. බොහොම ස්තූතියි අපිට මේ වගේ දේවල් ලබා දෙන එකට. මේ සීරිස් එක දිගටම කරගෙන යන්න. තෙරුවන් සරණයි 🙏🙏🙏
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🤝
@travelwithnbs
@travelwithnbs Жыл бұрын
මේ වගේ video එකක් එනකල් බලන් හිටියේ...
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
7 ට බලන්න
@NilukaAlmeda
@NilukaAlmeda 4 ай бұрын
ස්තුතියි .ඔබ.දෙපලට
@MadujithSagara
@MadujithSagara 4 ай бұрын
❤️❤️
@mkrajapaksha8638
@mkrajapaksha8638 Жыл бұрын
මාරම වටිනවා මේ චැනල් එක. දැනුම ගබඩාවක් මේකනම්
@kavinigayanthi6714
@kavinigayanthi6714 Жыл бұрын
බොහොම ස්තූතියි 🙏 ගොඩක් වටින සාකච්ඡා මාලාවක් ❤
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🤝
@jithmawickramarachchi6397
@jithmawickramarachchi6397 Жыл бұрын
video 5 ma ekadigata baluwa , Superb❤🔥. Digatama Series eka karanna 👍
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
Share among others
@KedallaMaupiyasevana
@KedallaMaupiyasevana 28 күн бұрын
ඇත්තටම වටිනා වැඩසටහනක් ස්තුතිය ඔබ දෙපලට🧘‍♂️🧘‍♂️🧘‍♂️🙏🙏🙏💜️💜️💜️
@MadujithSagara
@MadujithSagara 28 күн бұрын
❤️❤️
@apetharu585
@apetharu585 Жыл бұрын
ගොඩාක් වටිනා සාකාච්චාවක් sir , බොහෝම ස්තුතිය සර් ඔබ දෙපලටම තෙරුවන් සරණයි 🙏🏻
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🙏
@saralam.a4695
@saralam.a4695 Жыл бұрын
බොහොම පිං දැනුවත් කරාට🙏තෙරුවන් සරණයි
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🙏
@yohanweerasinghe467
@yohanweerasinghe467 Жыл бұрын
බොහොමත්ම වටිනම වැඩසටහනක් .. දිගටම මේක කරන එක ගොඩක් වැදගත් වේවී.... ස්තූතී ඔබලාට ..🤝❤️
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🤝
@shanthapathinayaka675
@shanthapathinayaka675 Жыл бұрын
ඒක මරු ඒක මරු ❤️❤️
@jeewanthinayomi-b4u
@jeewanthinayomi-b4u Жыл бұрын
අපේ ආදරණීය මධුජීත් සහෝදරයා සහා අපේ දයාබර ගුරුතුමා තවත් හරවත් මාතෘකාවක්.🤝🙏🙏🙏🙏❤
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🙏🙏
@dulanjanisenanayake2285
@dulanjanisenanayake2285 11 ай бұрын
Kohomada doctor wa munagahenna puluwan?
@tarotstar5265
@tarotstar5265 Жыл бұрын
මෙන්න වීඩියෝ..හරි වැදගත්🙏🏻
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🤝
@PradeepaLakmali-m6s
@PradeepaLakmali-m6s Жыл бұрын
Thank youගොඩක් හොඳ යි😊
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🤝
@manojaniroshini7970
@manojaniroshini7970 Жыл бұрын
Very useful Thank you
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🤝
@mahenjayasinghe7591
@mahenjayasinghe7591 Жыл бұрын
බොහොම අගෙයි සර් 🙏🙏🙏
@isuruabayakoon719
@isuruabayakoon719 5 ай бұрын
මදුජිත් මල්ලි ඔබට ගොඩක් ස්තුතියි.ගුරුතුමාව වෙෙද්‍ය කසුන් නාගොඩවිතාන සමිබන්ද කරදිමට.
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
❤️ අය්යේ ❤️
@sjfernando3088
@sjfernando3088 Жыл бұрын
වෙනම ආරයක් තිබෙන වැඩසටහන් මාලාවක් ❤️
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🙏🤔
@Ssss-gm9po
@Ssss-gm9po Жыл бұрын
හෙල අන්ගම් සටන් සහ මේ පිලිබදව සම්බන්දයක් තියෙනවද..මට නිකමට හිතුනු දෙයක්🙄
@youtubeking235
@youtubeking235 Жыл бұрын
සුපිරියක්
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🤝
@geethakumari9557
@geethakumari9557 Жыл бұрын
තෙරුවන් සරණයි 🌼🙏
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🤝
@asankaindrajith8712
@asankaindrajith8712 Жыл бұрын
❤❤❤sthuthi
@evienleema101
@evienleema101 Жыл бұрын
නියම කතාවක්
@kumarawaruna722
@kumarawaruna722 Жыл бұрын
බාලයෝ සහ පණ්ඩිත ඇසුර ගැන කියන කොට භෞතිකව හොද නරක මිනිසුන් තෝර ගන්නවා වගේම හිත ඇතුලේ තියෙන බාල අදහස් සිතුවිලි හා පණ්ඩිත ඇසුරක් ලෙස හිතේ තියෙන උසස් අදහස් හොද සිතුවිලි ලෙසත් ගන්න පුලුවන් නේද🙂🙂🙂
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
පුළුවන්
@dasunchathurangamiddeniya
@dasunchathurangamiddeniya Жыл бұрын
මරු❤
@chandanahemapala1839
@chandanahemapala1839 4 ай бұрын
Thankyou .so Much
@MadujithSagara
@MadujithSagara 4 ай бұрын
Most welcome ❤️❤️
@gsconstruction1623
@gsconstruction1623 Жыл бұрын
ලස්සන අර්තයක් තියේ මේ දේවල් වල ❤️
@natashagomas3607
@natashagomas3607 Жыл бұрын
Excellent review 🤝
@LahiruWj
@LahiruWj 11 ай бұрын
වටිනා වීඩියෝවක් , ස්තුතියි 😇🙏
@sandarekahettiarrachichie5679
@sandarekahettiarrachichie5679 Жыл бұрын
අපේ චක්‍ර වෙන වෙනම ශක්තිමත් කරගන්නේ කොහොමද? යෝග ව්‍යායම කිරීමෙන් එය කල හැකිද? ඒ ගැන වැඩ සටහනක් කරන්න. ස්තුතියි
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
මේ වීඩියෝව ඒ සදහා තමයි.
@YasodharaDilrukshi-ns4zv
@YasodharaDilrukshi-ns4zv 9 ай бұрын
Mat gas tik Hoda wenne Monda karanne oni guru thumani
@ThasmiDinushika616
@ThasmiDinushika616 2 ай бұрын
බාවනා කරලා විශ්වයේ අතරමං වෙයිද 😢කියලා මට බයයි.මට එහෙම කෙනෙක් කියුවා.ඒ නිසා මං බාවනා කරන එක නතර කරා
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
මුග්ධයෙන්ගෙන් උපදෙස් අරන් වගෙයි
@kithuniamasha8547
@kithuniamasha8547 4 ай бұрын
මමත් හරිම කැමැත්තෙන් භවනා කරනව චක්‍ර අවදි කරගන්න පුළුවන් වෙයි ද
@MadujithSagara
@MadujithSagara 4 ай бұрын
හැකි වේවා ❤️❤️
@user-ht5bj8nm7q
@user-ht5bj8nm7q Жыл бұрын
නියම කතාවක්
@prasangarohansubasinha1680
@prasangarohansubasinha1680 Жыл бұрын
ස්තුතියි සහොදරයා .
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🤝
@tishanjayasena7615
@tishanjayasena7615 Жыл бұрын
අගනා වටිනා වීඩියෝ සමූහයක් 🙏🙏🙏
@rajrajavan2777
@rajrajavan2777 Жыл бұрын
Chakras. You’ve possibly heard them mentioned in yoga class. You’ve almost definitely heard the “New Age” character on TV or in a movie talk about someone’s chakras being blocked. Maybe someone’s even given you the advice that you should work on a specific chakra. But that doesn’t mean you know what they are. Rest assured: You are not alone. Thanks a lot for giving this valuable knowledge. If possible, add English subtitles too 🤝🤝
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🤝
@sahanasanka9038
@sahanasanka9038 Жыл бұрын
❤️❤️❤️ ආස හිතෙනවා මේවා උත්සහ කරන්න
@truthdamn
@truthdamn 3 ай бұрын
🎉
@TNimhan99
@TNimhan99 5 ай бұрын
අයියෙ තෙවැනි ඇස පිළිබඳ තව විඩියො එකක් ඔනෙ කොහොමද එක වර්ධනය කරගන්නෙ කියලා.
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
කරන්නම්
@disnapriyanthi4604
@disnapriyanthi4604 3 ай бұрын
මට කසුන් මහත්මයා මුණ ගැහෙන්න අවශ්‍යයි. කරුණාකරලා එතුමාගේ ෆෝන් නම්බර් එක දෙන්න පුළුවන් ද
@MadujithSagara
@MadujithSagara 3 ай бұрын
Check the description of the video
@prabath5039
@prabath5039 11 ай бұрын
චක්‍ර හත අවදි කරන්නෙ කොහොමද ❤
@prasannarohitha1729
@prasannarohitha1729 Жыл бұрын
Jayama wewa
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🤝
@isirajayakodi
@isirajayakodi Жыл бұрын
Absolutely amazing video. I love to study this knowledge area
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🙏
@SathsaraSeneviratne
@SathsaraSeneviratne 5 ай бұрын
Ane,mata methuma muna gahenna puluwanda?kohomada?
@DammikaMalani-vi9bi
@DammikaMalani-vi9bi Жыл бұрын
Very usefully
@hopeforlanka1536
@hopeforlanka1536 Жыл бұрын
මෙක බුද්ද දර්ශන එක්ක පැහැදිලි කිරිම කරන්ඩ පුලුවන් ද
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
බුදුදහමේ චක්‍ර ගැන කතාකරන්නේ නැත. මේක වෛදික ඉගැන්වීමක ආභාශය ලද්දක්
@dulanjanisenanayake2285
@dulanjanisenanayake2285 11 ай бұрын
Doctor wa munagahenna puluwan kohomada kiyala danna kenek keyanawada? Godak pin
@MadujithSagara
@MadujithSagara 11 ай бұрын
Check the description first
@YasodharaDilrukshi-ns4zv
@YasodharaDilrukshi-ns4zv 9 ай бұрын
Mat gas tik thiyanawa guruthumani Hoda wenne na
@sujithchandimaedirisinghe
@sujithchandimaedirisinghe Жыл бұрын
Informative video series 🙏🙏🙏
@දිලාන්සේනානායක
@දිලාන්සේනානායක Жыл бұрын
Great video with a great concept 🙏
@JehanAponsu-ik3ru
@JehanAponsu-ik3ru Жыл бұрын
Great work
@kalharasampath4540
@kalharasampath4540 Жыл бұрын
Thanks for giving this videos ❤️
@ChandraLalSirimanne
@ChandraLalSirimanne Жыл бұрын
Great discussion sir
@nilshansampath2032
@nilshansampath2032 Жыл бұрын
Great discussion ❤️
@belaswan7855
@belaswan7855 Жыл бұрын
🙏🙏
@vihagasampath4146
@vihagasampath4146 Жыл бұрын
Incredible job ❤️🙏
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🙏
@Cyberphoenix-m8u
@Cyberphoenix-m8u 11 ай бұрын
මේ සර්ගෙන් ඉගෙන ගන්න බැරිද අපිට 🥺 please
@MadujithSagara
@MadujithSagara 11 ай бұрын
Read the description please
@randunpremjayanth1926
@randunpremjayanth1926 10 ай бұрын
That's great how can I contact You very important .You are a-great Guru
@MadujithSagara
@MadujithSagara 10 ай бұрын
Read the description of the video
@nayanagoldhouse2555
@nayanagoldhouse2555 10 күн бұрын
❤❤❤❤❤
@MadujithSagara
@MadujithSagara 10 күн бұрын
❤️
@irajweerarathne402
@irajweerarathne402 Жыл бұрын
මේකනම් තවත් සුපිරියක් වෙනවා නිසැකයි ❤️❤️❤️
@satoshicartel95
@satoshicartel95 Жыл бұрын
Most awaited program Madujith brother 🎉❤
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
Share among others 🤝
@sahanyasantha5356
@sahanyasantha5356 Жыл бұрын
Hats off 🙏🙏🙏
@rasikamendis4756
@rasikamendis4756 6 ай бұрын
Can you please let me know if it's possible for me to meet with this gentleman when I visit Sri Lanka?
@MadujithSagara
@MadujithSagara 6 ай бұрын
You can
@kushaniwaduge8029
@kushaniwaduge8029 Жыл бұрын
Jothishya hariyata karana ayath innawa....
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
අනිවාර්යයෙන් ඉන්නවා. ජෝතිශය ගැන වෙනම research based video එකක් ගේනවා. මෙතන කියන්නේ චක්‍ර වලට සාපේක්ෂවනේ. ඉගැන්වීම් වෙනස්, theories වෙනස්. ඒත් final output එක එකයි.
@tushanlalitha1873
@tushanlalitha1873 Жыл бұрын
Amazing experience 😀😀
@PalipananPalip
@PalipananPalip 8 ай бұрын
මට ටිබෙට් යන්න ඕනා.
@DammikaMalani-vi9bi
@DammikaMalani-vi9bi Жыл бұрын
What is that
@relaxationsongshit1783
@relaxationsongshit1783 Жыл бұрын
මෙතුමාව සම්බන්ධ කර ගන්න හැකි කෙසේද?
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
Discription එකේ විස්තර ඇත
@senuraashan6649
@senuraashan6649 4 ай бұрын
මට හිතාගන්න අමාරුම දේ තමා මේ වගේ වැදගත් content එක්කට ඇයි views අඩු කියලා
@MadujithSagara
@MadujithSagara 4 ай бұрын
Share among others ❤️
@SadhdhammaChala-vd4bn
@SadhdhammaChala-vd4bn Жыл бұрын
Asanepayakadi adu sakthin thiyana kenek upasthana kaloth erth wadi kenage sakthiya anekata yanawada.
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
වීඩියෝව බලන්න. ඒ ගැන තමයි කියන්නේ
@Ovini2222
@Ovini2222 Жыл бұрын
❤❤❤❤🙏🙏🙏
@shyamamunasinghe5258
@shyamamunasinghe5258 Жыл бұрын
A.S. Balasooriya මැතිතුමාගෙන් කුණ්ඩලිනී ශක්ති විෂය ගැන අසා දැනගත හැකි යැයි සිතනවා.( අසා දැන ඇති අයුරින්)
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🤝
@duanjalakasthuri
@duanjalakasthuri Жыл бұрын
💚✨️
@dammithdorakumbura5818
@dammithdorakumbura5818 4 ай бұрын
Rata inna api kohomada me chakra wadanne
@MadujithSagara
@MadujithSagara 4 ай бұрын
මේ කියන විදිහට
@Tkphas
@Tkphas Жыл бұрын
Lankawe baudda pansalwala ghantaren kerenneth oya haa samaanawama deyak 😊ape minissunta thaama ewage watinakama danenne naa
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
සිංහල අකුරු වලින් දැම්මොත් තමා තේරෙන්නේ. මට නම් කියවගන්නවත් බෑ comment එක
@dineshalakmali8542
@dineshalakmali8542 3 ай бұрын
කොහෙද ඉන්නෙ මෙයා?
@MadujithSagara
@MadujithSagara 3 ай бұрын
කවුද ?
@යෝශිතපෙරේරා
@යෝශිතපෙරේරා Жыл бұрын
ඕරා එක අපිට එක එක මැෂින්වලින් බලන්න පුළුවන් වගේම මේ චක්‍ර ටිකක් මේ ශක්තිමත් මධ්‍යස්ථාන ටිකක් අපිට මොනවා හරි මැෂින්වලින් බලන්න බැරිද. ආචාර්යතුමා කිව්වනේ ඒක පේන නිකන් ලයිට් එකක් වගේ කියලා. ඉතින් ලයිට් එකක් නම් අනිවාර්යෙන්ම තරංග විදිහට විමෝචනය වෙන්න ඕනේ ඒ. කියන්නේ ඒ විමෝචනය වන තරංගයට සංඛ්‍යාතයක්, තරංගායාමයක් තියෙන්න ඕනේ. එහෙමනම් මේක ගොඩක් වෙලාවට විද්‍යුත් චුම්බක වර්ණාවලිය ඇතුලේ තියෙන්න ඕනේ මෙහෙම තියෙනවා නම් අපිට මොකක් හරි equipment එකක් use කරලා එක capture කරන්න පුළුවන්. මම හිතනවා ඒ ගැන පර්යේෂණයක් මෙහෙයවෙව්වුවොත් වෙනස්ම විදිහේ සොයාගැනීම් මාලාවක් එළියට දාන්න පුළුවන් වෙයි කියලා
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
Good idea 🤝🤝
@awfitness8904
@awfitness8904 11 ай бұрын
එහෙම machine එකක් කසුන් sir ගාව තියෙනවා....දවසක් අපිට පෙන්නුවා..එක එක්කෙනාගේ වෙනස් පාට..ලග ඉන්න අමනුශයන්ගේ aura එකත් පේනව⁣ෙ
@thamaradilhani614
@thamaradilhani614 3 ай бұрын
Harima wedagath, thank you very much
@sasankaSAPIER101
@sasankaSAPIER101 Жыл бұрын
Can you create playlist using lex fridman podcast and andrew huberman podcast content? Those are most valuable contents..we can trust those detail because of those are based on lot of researches. Specially harvard ,MIT,Standford,...etc universities related things...and also keep going your content is sooo good...$$$ ❤️❤️❤️ ....
@ishanagasti3849
@ishanagasti3849 Жыл бұрын
That is not necessary. Why should outside contents to be added in the playlists of this channel
@gihansanjayakudagamage5201
@gihansanjayakudagamage5201 Жыл бұрын
කේන්දර ගැලපීම කියන දේ කිසිම තේරුමක් නැති වැඩක් විදියට අපිට සලකන්න බැරි ද ? විශ්වාසය අවබෝධය තියේනම් කේන්දර බලන්න වැඩක් නෑ කියල අද කියනවනෙ සමහර අය.... එතකොට විශ්වාසය අවබෝධය , වගේ දේවල් තුලින් වෙන්නෙත් ශක්ති සමාන වෙනව වගේ දෙයක් ද ?
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
ජෝතිශය ගැන මගේ research එකක් යනවා . සවිස්තරාත්මක වීඩියෝවක් ගේන්නම්
@lkpunyasiribandara7585
@lkpunyasiribandara7585 Жыл бұрын
වැඩමුළුවට මාවත් සම්බන්ධ කරගන්න මම හරිම උනන්දුයි මම දැන් ගොඩ කාලයක් මහන්සි වෙනවා කමම හරියකට අධ්‍යාත්මික ජීවිතය අල්ලගන්න බැරිවුනා කරුණා කරල මාව සම්බන්ධ කරගන්න
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
Read video discription please
@AVperera123
@AVperera123 Жыл бұрын
නිලමේ වගේ ගොබ්බ යූටියුබ්කාරයන්ගෙයි, කෝනාර වගේ ලැට් කඩාගෙන යන යූටියුබ් කාරයෙක්ගෙයි, හරි ටීවි එකේ දුක් අහන අයියගේ මේ වීඩියෝ කරන මධුජිත් සාගරගේ වෙනස දාන දාන හැම වීඩියෝ එකකින්ම උපරිමයෙන්ම හයිලයිට් වෙනවා. මම හිතන්නේ නැහැ මධුජිත් සාගරට හැර හැර ආචාර්ය කසුන් නාගොඩවිතාන එක්ක මේ වීඩියෝ මාලාව මෙච්චර සාර්ථකව කාටවත් මෙහෙයවන්න පුළුවන් වෙයි කියලා. වීඩියෝ එකේ කිව්ව වගේ දෙන්නගෙම energy levels එකට ගැළපෙනවා කියලා මට හිතෙනවා. මොකද මේ කතා කරන්නේ ආධ්‍යාත්මය ගැන වුණත් හරිම රිලැක්ස් එකේ හරිම සතුටින් හිනා වෙවී කතා කරනවා. අහගෙන ඉන්න හරිම ආසයි. මාරම flow එකක් තියෙනවා. දිගටම මේක කරගෙන යන්න අපි ආසාවෙන් බලනවා
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🤝
@shyamalimalkanthi4400
@shyamalimalkanthi4400 Жыл бұрын
😊
@ThusithLakshan
@ThusithLakshan Жыл бұрын
යෝග භාවනා උගන්වන ලංකාවෙ ඉන්න ප්‍රසිද්ධ ආචාර්‍ය තුමෙක් දවසක් කිව්ව කුන්ඩලිනි අවදි කරහම හිනහ යනවා කියලා. ඇත්තටම මේ වීඩියෝ එක බලලා ඉවර උනාම එතුමා කිව්ව දේ ගැන මට දැන් සිනහ පහළ වෙනවා. ඔබතුමාල කිව්ව වගේ මේ අධ්‍යාත්මිකත්වය කියන දේ දැන් අපේ රටේ පේමන්ට් එකේ දාලා ලාබයි ලාබයි කියලා විකුණන ගානටම ඇවිල්ල තියෙන්නෙ. අන්න ඒ නිසා මේ ආයුධ සුදුසු අයට පමණක් දෙන එක හොඳයි. ඔබ තුමන්ලාගේ දැක්මට මම සියයට සීයක් එකඟයි 🙏🙏
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🤝🤝
@Manu..99
@Manu..99 Жыл бұрын
@sawanchinthana4333
@sawanchinthana4333 Жыл бұрын
👍👍👍👍
@ishanagasti3849
@ishanagasti3849 Жыл бұрын
කැපෙන data වලට ණය නැති වැඩසටහන් සපයන සුපිරි නාලිකාවක්.
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🤝
@PradeepAmarasinhe-mt7pm
@PradeepAmarasinhe-mt7pm 5 ай бұрын
හරියට දන්නෙ නැතිව භාවනා කරනඑක භයානකයි නේද
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
ඔවු
@SujeewaRanasinghe-p2r
@SujeewaRanasinghe-p2r 3 ай бұрын
👍👍👍❤️🌹🙂🙂🙏🙏
@thilakarathnamallimarachch3184
@thilakarathnamallimarachch3184 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@MadujithSagara
@MadujithSagara 4 ай бұрын
❤️❤️
@sarusarasinhalaganithaaswa9907
@sarusarasinhalaganithaaswa9907 Жыл бұрын
Interesting topic
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🤝
@chutikuku9506
@chutikuku9506 Жыл бұрын
Batahira suddawage dewei ape minissu hara kuhakai
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
කියපු දේ.කියෝගන්නවත් බෑ. please use සිංහල අකුරු 🙏
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН