චක්‍රයන්ගේ ගැඹුරු තල | Deep Levels of Chakras

  Рет қаралды 9,844

Madujith Sagara

Madujith Sagara

Күн бұрын

චක්‍රයන්ගේ ගැඹුරු තල | Deep Levels of Chakras 👇👇
• චක්‍රයන්ගේ ගැඹුරු තල |...
ගිය සතියේ වීඩියෝව තුලින් චක්‍ර ස්වප්තකය සම්බන්ධව කතා කරන්න අපි පටන් ගත්තා. අද වැඩසටහන ඒ චක්‍රයන්ගේ ගැබුරු තල ස්පර්ශ කිරීමටයි.
පුරාණ ඉගැන්වීම් පධ්ධති වලට අනුව පෘථිවියේ සිටින සියලුම ජීවීන් සතු ජීව බලය ප්‍රධාන ශක්ති මධ්‍යස්ථාන හතක් මත පදනම් වේ. ඒවා චක්‍ර සවප්තකය The Seven Chakras වශයෙන් හැදින්වේ. නම් වශයෙන් ඒවා;
01. මූලාධාර Mooladara
02. ස්වාධිස්ථාන Svadisthana
03. මනිපූර Manipura
04. ආනහථ Anahatha
05. විශුද්ධු Vishuddu
06. අජ්නා Ajna
07. සහස්ස්‍රා Sahasra
වශයෙන් වේ. පියවි ඇසට දැකීමට නොහැකි වූවත් මේ චක්‍ර සම්බන්ධව ගැබුරු දාර්ශනික පාදමක් පවතී. අද වැඩසටහන එම දාර්ශනික පාදම සොයා යාමටයි 🤝
මෙම වීඩියෝ මාලාවේ මුල් වීඩියෝ පහතින් ලබාගන්න 👇
01. අධ්‍යාත්මිකත්වය සම්බන්ධව දාර්ශනික විග්‍රහයක්
• අධ්‍යාත්මිකත්වය සම්බන්...
02. අධ්‍යාත්මික සුවකරන්නන් සහ අධ්‍යාත්මික සුවකිරීම | Spiritual Healers & Spiritual Healing
• අධ්‍යාත්මික සුවකරන්නන්...
03. අධ්‍යාත්මිකත්වයේ ප්‍රායෝගික භාවිත - තථතාවය
• තථතාවය Suchness - අධ්‍...
04. ආදරය, විවාහය සහ ලිංගිකත්වය සඳහා ගැඹුරු අධ්‍යාත්මික විවරණයක්
• ආදරය, විවාහය සහ ලිංගික...
05. චක්‍ර CHAKRAS අවදි කිරීම සහ චක්‍ර පාලනය කිරීම
• චක්‍ර CHAKRAS අවදි කිර...
මෙවැනි කතිකාවත් සදහා පහත telegram group එක හා සම්බන්ධ වන්න 👇👇
Knowledge Bar telegram group 👇👇
t.me/Madujith_...
Madujith Sagara Facebook profile
www.facebook.c...
Dr. Kasun Nagodavithana's Facebook Profile
/ kasun.nagodavithana
Vishwaprani Foundation Facebook page
/ vishwapranifoundation
Special thanks for Mr. Chathura and Ms. Rohini who helped to make this video success
#madujithsagara #kasunnagodavithana #charras #චක්‍ර #spiritual #spirituality

Пікірлер: 128
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
මිත්‍රවරුනි, ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න. නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න. මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. Link to Knowledge Bar telegram group t.me/Madujith_Knowledge_Bar මාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක anchor.fm/madujith-sagara මාගේ facebook profile එකට මෙම සබැදිය ඔස්සේ පිවිසිය හැක facebook.com/madujithsagara?mibextid=ZbWKwL Madujith Sagara මධුජිත් සාගර
@truereality2010
@truereality2010 Жыл бұрын
Hodata pahadiliwa theruna.harima sathutui.chakra awadi kranawa kiyanne mokkda ethakota guru
@chandimasilva1164
@chandimasilva1164 Жыл бұрын
Joined sir
@skengineering7428
@skengineering7428 Жыл бұрын
🤝🤝🤝
@skengineering7428
@skengineering7428 Жыл бұрын
​@@truereality2010මීට කලින් වීඩියෝව බැලුවේ නෑ නේද 🤔. ඒකේ තියනවා ඒ ගැන
@sunayanasithruu
@sunayanasithruu Жыл бұрын
සුපිරි මොළ දෙකක next level සුසංයෝගයක්
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🙏🙏
@pahanmihiranga957
@pahanmihiranga957 Жыл бұрын
madujith ගුරුතුමාගේ මේ විශ්ව නාලිකාව සමග මම සම්බන්ධ වුණේ ඉතාමත්ම මෑතකදී. මම දැන් පුරුද්දක් විදිහට යන එන ගමන් වාහනයක යන ගමන්, වැඩට යන ගමන් මධුජිත් මහතාගේ වීඩියෝස් බලනවා, දේශන වලට සවන් දෙනවා. මම මගේ දැනුම දවසින් දවස ඔබතුමාගේ මේ වීඩියෝ හරහා ඔපනංව ගන්නවා අප්ඩේට් කර ගන්නවා යාවත්කාලීන කරගන්නවා. ඔබතුමා මේ කරන සමාජ සත්කාරයට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. මේ දේ ඉදිරියටම කරගෙන යන්න කියලා මම ඔබතුමාට කියනවා. ඔබතුමාට ඒවට ශක්තිය ධෛර්යය අනිවාර්යෙන්ම ලැබෙනවාමයි
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
බොහෝම ස්තුතියි 🙏
@bhagyasamadara2016
@bhagyasamadara2016 Жыл бұрын
Madujith sir ඔයා නම් මාරම ගුරුවරයෙක්. මෙච්චර කාලෙකට හැංගිලා තිබුන මේ දැනුම අපට ලබාදෙන්න ඔබතුමා මේ දරන උත්සාහය හිස් මුදුනින්ම අගය කරනවා. ඒ වගේම තමයි ඔබතුමා කරන ඔබතුමාගේ වැඩසටහනුත් මම හැමදාම ඉතාමත්ම ආසාවෙන් නරබනවා. ස්තූතියි අපේ දැනුම දවසින් දවස ඔපනංවනවාට
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🤝
@hansiperera8653
@hansiperera8653 2 ай бұрын
Woow. මෙච්චර කාලෙකට හරියට හොයා ගන්න බැරුව හිටිය දෙයක්.. thank you so much ඔබතුමන්ල දෙන්නටම. මේව viral යන්න ඕනෙ videos.. දිගටම මේ වගේ videos ගේන්න .. අපි ඉන්නව ඔයාලත් එක්ක..අනිව ළඟදිම මේකත් ලංකාවේ සුපිරිම youtube channel වෙනව.. 🎉❤ Respect 💣💥
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
බොහොම ස්තුතියි Share among others ❤️
@pawankosths
@pawankosths Жыл бұрын
මාරම වටිනවා මේ දාර්ශනික අදහස්
@ruchiraperera6282
@ruchiraperera6282 Жыл бұрын
Golden discussion ❤️
@Nilanthi_Jayakodi
@Nilanthi_Jayakodi 5 ай бұрын
Excellent video , අවිද්‍යාව නැමැති අන්ධකාරයෙන් අප වසනා ලොව මුදා ගැන්ම සදහා,, ඔබ දන්නා දෙය අන් අයගේ යහපත සදහා යොමු කරන,,, ඔබ ,,සදා සුවපත් වේවා , මේ මගේ පලමු කෙමෙන්ටුව
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
❤️❤️❤️ ඉදිරියේදී තවත් comments බලාපොරොත්තු වෙමි ❤️
@ShriyaMaa
@ShriyaMaa 3 ай бұрын
මේකනම් හරිම වටින කතාවක්. මට දැනගන්න ඕනිකම තිබුණ මාතෘකාවක්. මේ වටිනා දැනුවත්කිරීම කළාට ස්තූතියි..!❤❤❤❤❤❤❤
@MadujithSagara
@MadujithSagara 3 ай бұрын
❤️❤️
@EmanThilochana
@EmanThilochana Жыл бұрын
අද වීඩියෝව ගොඩක් deep එක පාරම තේරෙන්නේ නෑ. කලින් එකත් එක්ක ආයෙත් බලන්න ඕන
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🤝
@MW-sp8ys
@MW-sp8ys Жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට!🙏
@nadeekapushpamala9803
@nadeekapushpamala9803 Жыл бұрын
ඉතාම පැහැදිලියි ..ඔබ තුමාලට බොහෝම පිං..ඔහොම යං ❤
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🙏
@kavimx3698
@kavimx3698 Жыл бұрын
ඉතාමත් වටින Vedioවක් ❤❤
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🤝
@ratjaya1328
@ratjaya1328 7 ай бұрын
ගුරුට ස්තූතියි. සාගර තමාගෙ අවබෝධයට අනුව අවංකව react කරමින් ⁣වැඩසටහන කරගෙන යන හැටි බලාගෙන ඉන්න ආසයි.
@MadujithSagara
@MadujithSagara 7 ай бұрын
අවබෝධයට අනුව අවංකව comment කරපු ඔබට ස්තුතියි 🤝
@ratjaya1328
@ratjaya1328 7 ай бұрын
@@MadujithSagara ☺️♥️🌷
@nilshansampath2032
@nilshansampath2032 Жыл бұрын
ඔක්කොම වීඩියෝ බැලුවා මේ සීරීස් එකේ. සුපිරි
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🤝
@prabath5039
@prabath5039 11 ай бұрын
මූලාධාර චක්‍රය අවධි කරන්නෙ කොහොමද
@MadujithSagara
@MadujithSagara 11 ай бұрын
වීඩියෝව බලන්න
@gsconstruction1623
@gsconstruction1623 Жыл бұрын
මට ජීවිතයේ ගැබුර මොකක් ද කියලා තේරුම් කරපු ගුරුවරයා තමයි මධුජිත් සර්. බොහෝම ස්තුතියි මේ කරන සේවයට 🙏🤝
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
Stay connected 🤝
@skengineering7428
@skengineering7428 Жыл бұрын
Thank you Madujith sir. This is amazing
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🙏
@technologist898
@technologist898 Жыл бұрын
Brilliant video discussion
@thusharithusha4076
@thusharithusha4076 Жыл бұрын
හරිම ආසාවෙන් බලන්නෙ මේ සර් සමග කෙරෙන වීඩියෝ මාලාව......🌻👍🌻
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🤝
@binudiyehansa2891
@binudiyehansa2891 Жыл бұрын
නොදන්නම දෙයක් අද ඉගෙනගත්තා 🙏🙏
@sureshpriyankaraperera9477
@sureshpriyankaraperera9477 Жыл бұрын
ඒ පැහැදිලි කිරීම මරු ❤️
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🤝
@kavinigayanthi6714
@kavinigayanthi6714 Жыл бұрын
මේ ගැන තවත් ඉගෙනගන්න තියෙන ආසාව වැඩි වුණා ❤
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🤝
@sandunisaranga4723
@sandunisaranga4723 Жыл бұрын
ලබන සතියේ මාතෘකාව තමා මම බලාපොරොත්තුවෙන් හිටපු එකක් ඔබටත් ගුරුතුමා ටත් බොහොම ස්තූතියි
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🤝
@PalipananPalip
@PalipananPalip 8 ай бұрын
ස්තුති !
@shainihendeniya5864
@shainihendeniya5864 3 ай бұрын
තෛයිරොක්සීන් ප්‍රශ්න ඇති වෙන්නේ විශුද්ධි චක්‍රයේ ප්‍රශ්නයක් නිසාද?..ඒකට කල හැකි දෙයක් තියෙනවාද?
@MadujithSagara
@MadujithSagara 3 ай бұрын
Please contact Dr. Kasun Nagodavithana
@saralam.a4695
@saralam.a4695 Жыл бұрын
තෙරුවන් සරණයි🙏
@softwareassist3871
@softwareassist3871 Жыл бұрын
Waiting for the next episode
@ishanagasti3849
@ishanagasti3849 Жыл бұрын
Amazing video sir
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🙏
@dgalle8858
@dgalle8858 5 ай бұрын
පටවි - ඝන ස්වභාවය ආපෝ - වැගිරෙන ස්වභාවය ⁣තේජෝ - උනුසුම ස්වභාවය වායෝ - වාෂ්ප ස්වභාවය
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
ඔවු, ඒවා වීඩියෝව තුළ කියනවා
@dgalle8858
@dgalle8858 5 ай бұрын
පොඩ්ඩක් මාරැවෙලා කියවෙන්නේ පුතෙ ... ඒකයි කිව්වේ ...
@tehanasanka8713
@tehanasanka8713 Жыл бұрын
Absolutely amazing ❤️❤️❤️
@vivanchez6555
@vivanchez6555 Жыл бұрын
Great work Madujith sir
@sumuvlogs1
@sumuvlogs1 Жыл бұрын
නියමයි සර්
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🙏
@asankaindrajith8712
@asankaindrajith8712 Жыл бұрын
❤Sthuthi wewa ❤
@namalwikramasinghe
@namalwikramasinghe Жыл бұрын
Excellent video 🙏
@nayanagoldhouse2555
@nayanagoldhouse2555 12 күн бұрын
Niyamai jaya❤
@MadujithSagara
@MadujithSagara 11 күн бұрын
❤️❤️
@MahelaJayasindara
@MahelaJayasindara Жыл бұрын
මම මේ වීඩියෝ මාලාව මුල ඉඳලම බලාගෙන ආපු කෙනෙක් හැබැයි ඔබතුමා වීඩියෝවෙන් වීඩියෝවට කියන දේවල් වල පැටලිලි සහගත බවක් මට තේරෙනවා. සමහරවිට ඒක මගේ දැනුමෙන් මද බව වෙන්නත් පුළුවන් එහෙමත් නැත්නම් මේ කියන දේවල් වල තියෙන ගැඹුරු බව වෙන්නත් පුළුවන්. තවත් ටිකක් මේ දේවල් සවිස්තරාත්මකව කියන්න කියලා කාරුණිකව ඉල්ලනවා. මට තව එක යෝජනාවක් තියෙනවා. පුලුවන්නම් පසුතලය වෙනස් කරලා ඊළඟ වීඩියෝස් කරන්න. මම හිතනවා එකම පසුතලේ තියෙන එක මේ ගලායාමට බාධාවක් කියලා
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🤝
@motivation-no
@motivation-no 2 ай бұрын
අද වීඩියෝව ගොඩක් deep එක පාරම තේරෙන්නේ නෑ.
@MadujithSagara
@MadujithSagara 2 ай бұрын
ආයේ බලන්න
@motivation-no
@motivation-no 2 ай бұрын
@@MadujithSagara Of course
@yassdeepa8007
@yassdeepa8007 Жыл бұрын
Super astonishing 😮😮
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🤝
@billymona416
@billymona416 6 ай бұрын
Oba depalage Adahas valata manath ekangay!🙏🏽Namuth madujith Ayye,, APi Api dakina, Asana me sema deyama “ mage manase prakshepanayan “ Nam Ki, meter 1000 ka dura ethaka sitan video durakathana emathumakin Dena thorathurak, Api A the mata gohin Balapuvahama wenas Novee thibenne Eyi?
@MadujithSagara
@MadujithSagara 6 ай бұрын
මල්ලි සිංහල අකුරෙන් type කරන්න පුළුවන් ද. ගොඩක් තැන් අපහැදිලියි comment එකේ
@sureshsasanka9181
@sureshsasanka9181 Жыл бұрын
Excellent task sir
@evienleema101
@evienleema101 Жыл бұрын
හැම වැඩසටහනකම බලන්න බලන්න හරය වැඩි වෙනවා🙏
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🤝
@chamariwanigarathna7455
@chamariwanigarathna7455 10 ай бұрын
මම ස්නායු රෝග ය නිසා දෙපා අප්‍රාණික ව එක් තැන් වෙලා ඉන්න ගුරුවරියක් මට චක්‍ර අවදි කරන්න භාවනා කරන්න බැරිද
@MadujithSagara
@MadujithSagara 10 ай бұрын
ඒක නම් Dr Nagodavithana එක්ක කතා කරන්න ඕන දෙයක්
@rangikaedirisinghe1904
@rangikaedirisinghe1904 Жыл бұрын
පොඩි යෝජනාවක් මේ වීඩියෝ වලට english subtitle දෙන්න පුලුවන් නම් හොදයි කියල මං හිතනව ඒක මේ ගැන හොයන ලෝලෝකයාට ලොකු උපකාරයක් වේවි ඒ වගේම මධුජිත් මහත්මයාටත් තව ෆෑන්බේස් එකක් වීවස්ල ටිකක් එකතුවේවි.
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🤝
@ishansankalpa9195
@ishansankalpa9195 Жыл бұрын
අමනුෂ්‍යයන් ආවේශ වීම, තොවිල්, බලි තොවිල්, යන්ත්‍ර මන්ත්‍ර සම්බන්ධව ආචාර්ය කසුන් නාගොඩවිතානයන්ගේ මතය දැන ගැනීමට මම කැමැතියි. ඔබතුමත් මේ අමනුෂ්‍යයන් පළවා හැරීම වැනි දේවල් කරනවා කියලා මට අසන්නට ලැබුනා. එහෙම දේවල් කරනවා නම් එය තුළ තිබෙන විද්‍යාත්මක පසුබිම කුමක්ද කියලා කියල විස්තර කරන්න කියලා මම ඉල්ලනවා
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🤝
@truereality2010
@truereality2010 Жыл бұрын
Harima asawen balanne me wadasatahana
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🤝 share among others
@rohanrodrigo661
@rohanrodrigo661 Жыл бұрын
Very impressive video ❤️❤️
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🤝🤝
@prasangarohansubasinha1680
@prasangarohansubasinha1680 Жыл бұрын
සහොදරයා කොහොමද ඔබව සම්බන්ධ කරගන්නේ.
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
Through telegram or fb
@madumaliasangika4547
@madumaliasangika4547 4 ай бұрын
21:16 madujith sir oba methendi ekaga une a gana sampoorna piliganeemakin thorava kiyala mata hithuna. Ethuma pahadilikarapu a karuna gatalukaree. Mekata passe giya vadasatahana thula ethuma obagenma praahana karala thrkaya bindinava. Namuth me vadasatahanedi a tharkaya ethumage galveema udesa use karanava. Obathuma kamathinam mata a than tika hariyatama kiynna puluvan
@MadujithSagara
@MadujithSagara 4 ай бұрын
සිංහලෙන් type කරන්න. මට කියවගන්න බෑ ඔය තියන දේ
@SLchamu
@SLchamu Жыл бұрын
Ayiye hariyata ahennane
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
මල්ලි විතරයි ඕක කීවේ, mic එක check කරන්න ටිකක්. Use a headset
@eshanpeiris7386
@eshanpeiris7386 5 ай бұрын
Sir Meditation and / or Spiritual heeling sambandawa New Zealand waladi monama hari events conduct wenawada?
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
අපි නම් කරන්නේ නෑ
@eshanpeiris7386
@eshanpeiris7386 5 ай бұрын
@@MadujithSagara tnx for the reply sir 👌👌
@jehansilva8227
@jehansilva8227 Жыл бұрын
සෑහෙන දැනුමක් ලැබෙනවා මේ නාලිකාව හරහා
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🤝 stay connected
@sanjeewanihettigoda2207
@sanjeewanihettigoda2207 Жыл бұрын
🙏🙏
@evienleema101
@evienleema101 Жыл бұрын
සර් කර්මය හා විපාක ගැන විශ්වප්‍රානි න්‍යාය අනුව විග්‍රහයක් ඕනේ✌
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
වීඩියෝ කිහිපයක් කරල තියෙනවා. Videos වල බලන්න
@sahanvimukthi3548
@sahanvimukthi3548 Жыл бұрын
කර්මය ගැන ඔය එක එක ක්‍රම් නෙමේ බුදුදහම ඇසුරින් තියන ඉගැන්වීම බලන්න. Madujith sir ම කරලා තිබ්බා ඒක
@evienleema101
@evienleema101 Жыл бұрын
බුද්ධ දර්ශනය ඇසුරෙන් කරපු එක බැලුවා ඒකෙන්ම විතරක් කර්මය මනින්න අපිට බෑ ත්‍රිපිටකය ට වඩා බැරෑරුම් වේද වේදාන්ත වල පවාත්,ව්ජ්‍රයාන සම්ප්‍රදාය තුල පවාත් කර්මය පිලිබද විස්තර කිරීම් තිබෙනවා....බුදුදහම මෙන්ම හින්දු දහමෙද කර්මය පිලිබද ඉතා හොද විග්‍රහයක් තිබෙනවා......මට දැන ගන්න ඕනේ සර් කසුන් ගුරු කර්මය ගැන දරන නිදහස් මතය මොකද්ද කියලා
@EmanThilochana
@EmanThilochana Жыл бұрын
@@evienleema101 ඉතිම් මධුජිත් සර් ගේ කර්මය වීඩියෝව තුළ ඔය ඔක්කොම දේවල් තියෙනවනේ
@evienleema101
@evienleema101 Жыл бұрын
@@EmanThilochana ඒකේ තියෙන්නේ බුදු දහම ඇතුලේ විග්‍රහයක් විතරයි....වේදික දර්ශනය ඇතුලේ විග්‍රහ වෙන තැන් අඩුයි
@anuhasakesh5561
@anuhasakesh5561 Жыл бұрын
Excellent 🙏🙏🙏
@dulanjaligamagedara7016
@dulanjaligamagedara7016 3 ай бұрын
❤❤❤
@MadujithSagara
@MadujithSagara 3 ай бұрын
❤️❤️
@elearninghjnetwork
@elearninghjnetwork Жыл бұрын
😮
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🤝
@shanthapathinayaka675
@shanthapathinayaka675 Жыл бұрын
Madujith Sagara කියන්නේ රන්දික විජේසිංහ, මලින්ද අලහ්කෝන්, රුචිර විජේසේන වගේ ලෝබ නැතිව උපරිමෙන් දැනුම බෙදන කුලකයේ සාඩම්බර සාමාජිකයෙක්. ආඩම්බරයි ❤️
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
ස්තුතියි 🙏
@SanjayaVimukthi-b7g
@SanjayaVimukthi-b7g Жыл бұрын
මටනම් දැනෙන්නෙ අපි පැවති න බවට jewitha kale ගන්න deta සමඟ ,..අතීතයේ අනාගතයේ wanuwan වර්තමාන මොහොත උගසට තියෙන මිනිසුන් අපි ,එක නොතෙරෙන තක් අපි එතනම තමා 😂
@SachinWimansa
@SachinWimansa Жыл бұрын
දැන් නම් මේක වෙනම level එකක් වෙලා හොදේ.
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🤝🤝
@yohanweerasinghe467
@yohanweerasinghe467 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@sawanchinthana4333
@sawanchinthana4333 Жыл бұрын
⭐⭐⭐⭐⭐
@nadira8407
@nadira8407 Жыл бұрын
😊🌸🙏
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🤝
@madushanthilanka5840
@madushanthilanka5840 Жыл бұрын
මාර්ගඵල පිලිබඳව විස්තරයක් ඔනෙ
@cmkrangika1512
@cmkrangika1512 Жыл бұрын
මේ කියන සුවකිරීම් සජීවීව කර පෙන්වන්න. හැකිනම් ඒවා වෛද්‍ය විද්‍යාත්මකව සනාථ කරන්න
@awfitness8904
@awfitness8904 11 ай бұрын
Western medications වලට හොද කරන්න බැරි වෙචිච රොගයකින් අපේ අමිමව සුව කරේ කිසිම බෙහෙතක් නැතුව....අපෙන් අහනකන් ලෙඩෙි හොදයි නේද කියලා අපි දන් නෑ කොහොමද හොද උනේ කියලවත්...අපි කිවිවෙත් නෑ..බාහරින් රෝගය දැකල එතුමාටම හිතිලා තමයි සුව කරේ....
@widmina..
@widmina.. Жыл бұрын
🤍💜💙💚💛🧡❤️
@sanjeewanihettigoda2207
@sanjeewanihettigoda2207 Жыл бұрын
🙏🙏🙏
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🙏
@ashanjt
@ashanjt Жыл бұрын
❤️❤️❤️❤️
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 23 МЛН
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 82 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 23 МЛН