පිටසක්වළයින්ගේ හෙළිදරව්ව - CHAKRAYUDHAYA 35

  Рет қаралды 19,759

Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ

Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ

Күн бұрын

Пікірлер: 216
@vishmilasoyza9672
@vishmilasoyza9672 11 ай бұрын
ජය වේවා දාපු මොහොතේම මේක අහන්න බලන් ඉන්න එකම කට්ටිය අපි වෙන්න ඇති❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@ruwanchamika660
@ruwanchamika660 11 ай бұрын
අනිවාර්යයෙන්
@හොඳමාමා-ඥ2ඥ
@හොඳමාමා-ඥ2ඥ 11 ай бұрын
අනිවාර්යයෙන් ❤
@laylakaram5007
@laylakaram5007 11 ай бұрын
මෙීවාගෙ රටක ඉපදීම අපේ පෙර කල පිං මහිමයක් තෙරුවන් සරණයි ඔබතුමාට
@ruwinimendis4731
@ruwinimendis4731 11 ай бұрын
මම මෙතුමාගේ වැඩසටහන් යූටියුබ් එකේ මුල් කාලේ බලද්දී message කරන්න මට තේරෙන්නෙත් නෑ පුතා.පස්සෙ තමයි like කරන්න comment කරන්න ගත්තේ.
@lioneltilakasiri8474
@lioneltilakasiri8474 11 ай бұрын
නෑ , මමත් බලං ඉන්නෙ ⁣මේ වැඩසටහන එනතරු.
@dineshnalaka7431
@dineshnalaka7431 11 ай бұрын
මාගේ හෙළ දේශය නිවැරදි වේවා 🙇 මාගේ හෙළ දේශයේ මිනිසුන්ගේ නැතිවී ගොස් ඇති මනුසත් ගුණ වර්ධනය වේවා🎉🙇
@janakaBandara-gr9yz
@janakaBandara-gr9yz 11 ай бұрын
ජීවිතේට අහන වටිනාම කතාව.හෙල දෙරණට ජය.🙏🙏🙏❤️❤️❤️
@tharangagunawardana-y7x
@tharangagunawardana-y7x 11 ай бұрын
ආශාවෙන් අහන අපේ ඉතිහාස කතාව අරන් අාව ඔබට පින් ගුරුතුමනි. තෙරුවන් සරණයි. සුමන සමන් දෙව් පිහිටයි ඔබ සැම ට.. ❤❤❤
@sameerasmr6217
@sameerasmr6217 11 ай бұрын
හෙළයේ මහා සත්‍යය වෙනුවෙන්, ඒවා මිනිසුන්ට දිලිසෙන ලෙස පෙන්වන අකුණු සැරය...🎉 නිදුක් නිරෝගී සුවය හැමදාම ලැබෙන දීර්ඝායුෂ ඔබට වගේම ඒ විරු දෙමව්පියන් ටත‍් ලැබේවා...!!! 💚🙏🏻🙏🏻🙏🏻
@MalaniYagodamulla
@MalaniYagodamulla 11 ай бұрын
❤️❤️❤️❤️අපේ සිව් හෙලයේ වටිනාකම ඔබෙන් උගත්තෙමි.ඔබට ජය!!!
@Neemni66
@Neemni66 11 ай бұрын
අපගේ හෙළබිම අතීතය මෙන් ඉක්මනින් අධ්‍යාත්මික දේශයක් වේවා සියලු දෙනාටම බුදුන් වහන්සේ දේශනා කළ සත්‍ය ධර්මය අවබෝධ වේවා🙏🙏🙏 මුලු විශ්වයම නිවී සුවපත් වෙත්වා 🙏🙏🙏 තෙරුවන් සරණයිඔබට 🙏❤️ පින්වත් සොයුර
@skolesuresha5233
@skolesuresha5233 11 ай бұрын
රාවන යුගය ඉක්මනින් සක්‍රීය වෙත්වා!! ජය ධරණී ජය ධරණී ජය ධරණී ජය ශ්‍රී සහස්‍රමුක රාවණා ජය ශ්‍රී සිව් හෙලේ
@maduudamumbura3864
@maduudamumbura3864 9 ай бұрын
මම වගේ සතුටු කදුලු හලපු අය ඉන්නවා ද මේ වීඩියෝ එක අහලා.ආදරෙයි හෙලයනි.
@bluesky1042
@bluesky1042 11 ай бұрын
සතියට දෙවරක් වත් දාන්න ගයාන්, කකුලෙන් අදින උන් මායිම් කරන්න එපා, උන්ට ඕනෙ මිනිස්සු මේ වැඩසටහන අහන එක නවත්වන්න, ජයවේවා
@ආදරයටආදරෙන්-න5ඥ
@ආදරයටආදරෙන්-න5ඥ 11 ай бұрын
මට දැණුන වටිනාම මගේ ජාතියේ ඇත්ත කතාව මට දැනේන් එහේමයි ..මහා රාවණා යුගයක උදාව ඒ වචන අපිට බලාපොරොත්තුවක් ගේනවා හැමදාම 🙏
@sujeewasampath2063
@sujeewasampath2063 11 ай бұрын
රාවණා රජු ඇවිල්ලා ඉන්නේ ❤ 🇱🇰
@sampathkarunathilaka778
@sampathkarunathilaka778 11 ай бұрын
ඔබතුමාට ගොඩක් පිං මේ කරන උතුම් සේවය⁣ට.ඔබතුමාට මහා රාවණා දෙවියන්ගේ හා අපේ හෙලය රකින ආදි මුතුන් මිත්තන්ගේ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන් ලැබේවා තෙරුවන් සරණයි
@mawbimalanka931
@mawbimalanka931 11 ай бұрын
මේ පුණ්‍ය භූමියට යහපතක්ම වේවා!අප සැම ප්‍රාර්ථනා කරන ඒ රාවණා යුගය මේ පින්බිමේ ඉක්මනින් පහළ වේවා!🙏🙏🙏🙏 ඔබ‍ට බොහෝ පින් අපට මේ දේවල් කියලා දෙනවට. 🙏🙏🙏🙏🙏❤❤❤❤
@chandiwasala
@chandiwasala 11 ай бұрын
පුදුමමාකාර හැගීම් මතුවෙනවා එක එක සිතුවිලි මවා පානවා මේවා අහනවිට 🙏🙏🙏❤❤❤
@sriyaabey61
@sriyaabey61 11 ай бұрын
ඔබතුමාගේ රක්ෂායණය මම නැවත බලබලා හිටියෙ ඊලග කොටස බලන්න යද්දි චක්කාුයුධය ඇවිත් අපිට වාගේම මේ කැක්කුම ලක්බිමේ හැමෝටම තියෙනවනම් රාවණා නිරිදුන් සහ එතුමන්ගේ සෙන්පතියන් නැවතත් එනවනම් අපි කොච්චර වාසනාවන්තද ඔබතුමාත් ඒ කාලේ හිටිහොදම සෙන්පතියෙක්උදේ හවස මමනම් පතන්නෙ ඉක්මනින් උදාවෙන්නකියල ඒ උදාරතර යුගය ගංඔබතුමාට පින්සිදුවේවා
@SitharaDissanayaka-uz2ky
@SitharaDissanayaka-uz2ky 10 ай бұрын
ඒ දිනය ඉක්මනින් පැමිනේවා .. මව්බිම දිනේවා ..🌻🌷🙏🙏 සිව්හෙළයම බත බුලතින් පිරේවා රාවණා රජතුමාගේ සම්ප්‍රාප්තිය ඉක්මනින් සිදු වේවා. රට කන දියවන්නාවේ 225 ගොන් රැළ දුර්ජනයින් රැළ ඉත ඉක්මනින්ම අතු ගා දමා මව්බිම රැක ගන්න රාවණා මහ රජුනි හැකි විගස පැමිණෙන්න ❤❤❤🙏🙏🙏
@lakmalipremasiri9505
@lakmalipremasiri9505 10 ай бұрын
මගේ හෙල බිම බැබලෙන දවස වැඩි ඈතක නොවේවා! සිව්හෙලයටම ජයවේවා! සියලුම ආත්මිකව අධ්‍යාත්මිකව‍,සිටින මාගේ සිහල පරපුරම හෙලයේ බැබලේවා! ගයාන් මහතා ඔබ තුමාටත් දීර්ඝායුෂ ලැබේවා! 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@rajithadesilva1407
@rajithadesilva1407 11 ай бұрын
අදනම් එනකොටම බලන්න පුළුවන් උනා 😊😊😊
@chathurikasandamali7984
@chathurikasandamali7984 11 ай бұрын
හෙළ ඉතිහාසය වෙනුවෙන් කැප වී සිටින ඒ ආත් ම සහ ඔබතුමා ටත් දීර්ගායු ලැබේ යා තෙරුවන් සරණයි❤❤❤❤
@maliperera9307
@maliperera9307 11 ай бұрын
අද නම් කලින්ම දැක්කා ස්තූතියි ඔඛට අපේ රටේ ඉතිහාසය සම්බන්ධයෙන් කියලා දෙන්වට ජය වේවා මගේ රටට 🙏🙏🙏
@NandaniWeerasekara
@NandaniWeerasekara 11 ай бұрын
🙏🙏🙏සිහලුනේ නැගිටියව් 🙏🙏🙏 මේ අපේ රණ බිමයි 🙏🙏🙏 සක්විති රාවණා .........දේශයයි"🙏🙏🙏 සිංහල පාරාදීසයයි🙏🙏🙏 සිව් හෙලේ කැලෑ තුල සිංහ පැටව් 🙏🙏🙏 පිබිදියව්,,,,,පිබිදියව් 🙏🙏🙏 වරෙව් වරෙව් බිය නොවව්🙏🙏🙏 බුදුන් උපන් දේශයයි🙏🙏🙏 මේ අපේ අභිමානයයි🙏🙏🙏 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@nimeshadithya8536
@nimeshadithya8536 10 ай бұрын
මචං සක්විති කියන්නේ කව්ද?
@thilinadushantha3660
@thilinadushantha3660 11 ай бұрын
මේව ඇහෙනකොට මාර ගැම්මක් එන්නේ 🙏🙏🙏🙏🙏🙏
@Dulani177
@Dulani177 11 ай бұрын
උතුම් ගෞතම සම්මා සම්බුද්ධ සාසනය ආරක්ෂා වේවා ! උතුම් පින් බිම දිනේවා 🙏
@kasunshanaka1347
@kasunshanaka1347 11 ай бұрын
රාවණා රජ තුමා ගැන දැනුනේ 2011 ඉදන් අදටත් ඒ අතීතය ගැන දැනෙනවා අපේ රටේ ඉතිහාසය භංගපු හැටි හරිම දුකයි දවසක ඇත්ත එලියට එනවා එදින වෙනකම් බලාගෙන ඉන්නේ එම යුගය සක්‍රිය වෙන දවසට කැලණියේ ඉදින් ඇති උමං මාර්ගය මතුවේවි.
@rajithadesilva1407
@rajithadesilva1407 11 ай бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා..🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@SidanganaSandapani-j8n
@SidanganaSandapani-j8n Ай бұрын
රාවණා යුගය කට ජය..❤❤🥺
@Rajaratamerigoldflowers
@Rajaratamerigoldflowers 19 сағат бұрын
ගයාන් අයියේ මං ආසයි අපේ රාවණා රාජෝත්තමයා ඇතුළු මේ සියලු දේ ආරක්ෂා කරන සියලුම සෙන්පති වරුන් සහ බලවත් ආත්ම සිහිපත් කොට ඔවුන්ට පිං අනුමොදන් කිරීමට සහ ඔවුන් තව තවත් බලවත් කිරීමට විශේෂ පූජාවක් කරන්න..ඒත් ඒක කරන්න ඔබගෙන් උපදෙස් අවශ්‍ය වෙනවා අයියේ....
@pradeepchathuranga9222
@pradeepchathuranga9222 11 ай бұрын
අගේ හිරුගඩු පිපුනා. ගයාන් අයියාගේ විඩියෝ බලන්න ගත්තේ සියත ටීවී එකෙන් හම්බුන දා ඉදන්. කාලයෙන් කාලයට නිහඩව හිටියට අද වෙනකන්ම ඔබ පස්සෙන් එනවා. ❤
@ruwinimendis4731
@ruwinimendis4731 11 ай бұрын
ඔබතුමාගේ මේ වැඩසටහන අහගෙන යද්දී වශී වෙලා වගේ දැනෙන්නෙ.ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා.ඔබතුමා කියන පරිදි ඒ අනාගතය සුලු වශයෙන් හෝ දැක ගැනීමට වයස 60 පසුකර සිටින මටත් හැකිවේවායි නිරතුරු අධිෂ්ඨාන කරම්.
@NiroshaAlahapperuma-l1w
@NiroshaAlahapperuma-l1w 11 ай бұрын
අනේ දෙවියනේ , ඔබතුමා මෙහෙම කියන කොට මටත් හිතාගන්න බැරි අතීත තොරතුරු දැනෙනව , ඒත් ලොකුවට මතකයක් එන්නෙ නෑ , සුන්දර දේවල් මැවෙනව, ඔබතුමා කියනවිට හිතේ ඇදෙන දේවල්ද කියන්නත් දන්නෙ නෑ . ඔබතුමාට තෙරුවන් සරණයි ජයෙන් ජය වේවා දීර්ඝායු ලැබේවා 🙏❤️
@SamanthiLiyanage-qw5om
@SamanthiLiyanage-qw5om 10 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ දෙවනුවටත් බලනවා අපට ජය.
@asangabuddhi2099
@asangabuddhi2099 10 ай бұрын
ජය ශ්‍රී අයියණ්ඩි ජය ශ්‍රී 🙏 අපි ආයෙත් දවසක මුණගැහෙන දවස රාවණා යුගයක් ගෙන එන දවස මේ රට එක්සේසත් කරන දවස වැඩි ඈතක නෙමෙයි. ඒක මට දැනෙනවා
@d.m.lhemanthadisanayaka4384
@d.m.lhemanthadisanayaka4384 11 ай бұрын
තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤
@tharangagayashan3587
@tharangagayashan3587 11 ай бұрын
ගොඩක් අසාවෙන් හිටියේ කතාව එනම්ම 🙏🙏🙏🙏🙏🙏🙏🙏w🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thilakwasanthahewage6734
@thilakwasanthahewage6734 11 ай бұрын
හෙලයට ජයෙන් ජයම වෙිවා....!
@srilankaelle
@srilankaelle 11 ай бұрын
❤❤❤❤❤ ජයවේවා ඔබතුමාට...
@JayamahaRukshi
@JayamahaRukshi 11 ай бұрын
ජය ශ්‍රී ගයාන් අයිය
@WRSanji
@WRSanji 11 ай бұрын
තෙරුවන් සරනයි අයියන්ඩ් ❤❤❤, නිදුක් නීරෝගි වේවා
@yasawathiemenike6686
@yasawathiemenike6686 11 ай бұрын
නිර්වින්දනය වූවන් සේ ඉඳල හරියන්නෙ නැහැ තමයි ගයාන්. හැමෝ ම උඩු ගං බලා යා යුතු කාලයක් මේක.එන සැඩ පහර බොහෝම සැරයි. අපි අපේ ම යුගයක් නිර්මාණය කළ යුතු ම යි. නැත්නම් මේ උතුම් හෙළ දේශය නමක් පමණක් වේව්. ඒත් ඔබ මෙහෙම කියද්දි බලාපොරොත්තුවක් දැල්වෙනව. ඔබට පින්.
@dineshnalaka7431
@dineshnalaka7431 11 ай бұрын
ජය ශ්‍රී 🎉🙇
@buddhisaranga6769
@buddhisaranga6769 11 ай бұрын
ඔබ කියපු විජය කියන පරයට ජාතක වෙච්ච කාලකණ්නි ටික නැති උනු දවසකට අපට සතුටුවෙන්න පුලුවන් රාවණා බලය ලැබේවා
@priyanthawelihinda3553
@priyanthawelihinda3553 11 ай бұрын
ඔබ තුමන්ට යොද බල යොද ශක්තිය ලබෙවා තෙරුවන් සරනයි රාවනා සුරිදුන් පිහිටයි
@lahirurandima1150
@lahirurandima1150 11 ай бұрын
මුල්කිරිගල රජමහා විහාරයෙ තියනවා උඩට ගියාම ගල යටින් පඩිපෙලක් බැහැල යන සිවුම්ව හදපු උමන් මාර්ගයක් මාතරට ඇවිත් වීරකැටිය පැත්තට යන්න ඔනෙ
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 11 ай бұрын
❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන්
@AnuraPriyashantha-h9n
@AnuraPriyashantha-h9n 11 ай бұрын
මෙ පුන්‍යබුමියෙ සත්‍ය හෙළි වෙිවා..❤❤❤❤❤❤
@litech8433
@litech8433 11 ай бұрын
Ane ay rawana ugaya ekmanin paminethwa soyalu denata sahayak salasewa,obathumata theruwan saranai,,,🙏🙏🙏
@malithaneranjanalawaththa5956
@malithaneranjanalawaththa5956 11 ай бұрын
තෙරුවන්සරනයි ගුරුදෙවිදුනි ඔබට....💖💖💖
@Anuradha-sachintha.267
@Anuradha-sachintha.267 11 ай бұрын
සාදු සාදු සාදු ❤🙏
@nandanapremalal1578
@nandanapremalal1578 11 ай бұрын
ගයාන් අයියා ඔයාට පින්සිද්දවෙනව ඇත්ත හෙලිකිරීම සම්බන්ධයෙන් මම පියාරපන්දොවේ මල්ලි කෙනෙක් දෙර්ගයුස ලැබේවා අයියා ඔයාට
@ramanirajaratne5242
@ramanirajaratne5242 11 ай бұрын
ඔබටතුමා තෙරුවන් සරනයි !!! මහා රාවණා යුගයක් එනතුරු ආසාවෙන් බලා ඉන්නේ
@nandanalanka4038
@nandanalanka4038 11 ай бұрын
ජය ශ්‍රී...🙏⚡⚡
@keshikajayathilaka
@keshikajayathilaka 11 ай бұрын
ජය ශ්‍රී...!!!❤
@harshakuma5
@harshakuma5 11 ай бұрын
❤❤❤❤ ජයවෙිවා හෙල භූමි❤❤❤❤
@سوماسرلنكا
@سوماسرلنكا 2 ай бұрын
Sihalune awadiwaw me ahnavita ape age le rathwena sahassa muka ravana jassri me satya me mulu loo talayema patirewa ravana suridu pihitai obatumata yodabala yoda saktiya lebewa ❤❤❤
@harshakuma5
@harshakuma5 11 ай бұрын
ජයවෙිවා ගයාන් මහත්තයා ❤
@radikajeewanthi2093
@radikajeewanthi2093 11 ай бұрын
දෝව රජමහා විහාරයට අහම්බෙන් යන්න ලැබුණ මටත්. ගිහින් පුංචි දොල පාර ගාව ටික වෙලාවක් වාඩි වෙලා හිටියා. අමුතුයි ගුප්ත ගතියක් දැනුන.හොයන්න ඕනි මොකක්දෝ දෙයක් දැනුන නිසාම පුරාණ විහාර ගේ ඇතුලට ගිහින් ගල් ලෙන ලගටම ගියත් මතකයි. කොහෙද මොනවද බලන්න ඕනි උනේ කියල අදයි පැහැදිලි උනේ..
@pradeepkumara4439
@pradeepkumara4439 11 ай бұрын
❤🙏සුබ දවසක් .. ස්තුතියි ගයාන්..
@ShanthaJayasinghe-u5k
@ShanthaJayasinghe-u5k 11 ай бұрын
හෙළයන් ගෙ දෙවියන් මාහාරාවනා 👏👏👏 ❤
@StayinSL
@StayinSL 10 ай бұрын
හෙළයට ජය.....!!!
@asokaperera5131
@asokaperera5131 11 ай бұрын
සහස්‍රමුක රාවනට ජය!
@nishanbandara9820
@nishanbandara9820 11 ай бұрын
ජය ශ්‍රී...!!!!🙏🙏💖🙏🙏
@asanthaathukorala9403
@asanthaathukorala9403 11 ай бұрын
සිව්හෙලයට ජයවේවා ❤❤❤❤
@sumedharathnayaka5231
@sumedharathnayaka5231 11 ай бұрын
හෙලයට ජය෴
@GayanDiluksha-ft2jd
@GayanDiluksha-ft2jd 11 ай бұрын
ජයවෙිවා ❤❤❤❤❤
@sriyasunny4745
@sriyasunny4745 11 ай бұрын
ජයවේවා තෙරුවන් සරනයි
@DilekaMudannayake
@DilekaMudannayake 11 ай бұрын
මගේ ගම බලන්ගොඩ 😍
@NewSamsung-nv2xe
@NewSamsung-nv2xe 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤ගොඩක් සතුටුයි බුදු සරනයි
@kasunmadushanka6043
@kasunmadushanka6043 11 ай бұрын
🙏🙏🙏 ජය
@සුපුන්-ය7ව
@සුපුන්-ය7ව 11 ай бұрын
හෙලයට ජය ..
@malanikulasekara5376
@malanikulasekara5376 11 ай бұрын
theruwan saranai dewe pehitai gayan sada kaelum mahatanani harema adambarai harema sathutui edawasa udawenathura noweselemathwa balasetemi
@Thinkmoment
@Thinkmoment 11 ай бұрын
නියමයි ❤❤❤❤
@walasmullewimalagnana4584
@walasmullewimalagnana4584 11 ай бұрын
ජය වෙවා
@chamindaindrjith5273
@chamindaindrjith5273 11 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට ...
@srilankaelle
@srilankaelle 11 ай бұрын
අපි මේ ඉතිහාසය මොන තරම් බාධක ආවත් ..මොනයම් ක්‍රමවේද බාවිතා කරලා ජනගත කරන්න ඕනේ ...
@hemakaluarachchi9549
@hemakaluarachchi9549 11 ай бұрын
Soyura...obata thuthi wewa...wishmithae ape hela urumaya... asae.ahanna thawath. Kiyanna api asawen..bala innawa..budusaranae..
@cecilfernando3567
@cecilfernando3567 11 ай бұрын
Obata godak pin gurutumani
@harshaniherathe2174
@harshaniherathe2174 11 ай бұрын
ස්තුතියි ඔබතුමා ට ජය ශී
@ChathurangaThisera-r4m
@ChathurangaThisera-r4m 11 ай бұрын
Mulu egma hiriwetila ynwa me ape ithihsya ahnakota❤❤❤❤❤❤❤❤❤
@maheshnilanga5664
@maheshnilanga5664 11 ай бұрын
අපි හොඳ ටම ගනුදෙනු කළා ඔවුන් සමග
@deepanisilva5509
@deepanisilva5509 11 ай бұрын
ඔබට theruvan saranai devipihitai
@slmini556
@slmini556 11 ай бұрын
හෙලයට ජයවේවා!
@priyadarshanisilva1617
@priyadarshanisilva1617 11 ай бұрын
AAYUBOOWAN CHAKKRAYUDAYA..🙏❤👍
@hasithanuwan6295
@hasithanuwan6295 11 ай бұрын
තෙරුවන් සරණයි
@chamikasadaruwan5358
@chamikasadaruwan5358 11 ай бұрын
Jaya wewa helayata
@samanthaparanavithana3076
@samanthaparanavithana3076 11 ай бұрын
background sound එක වැඩි හොඳටම
@dharmapalagamage1964
@dharmapalagamage1964 11 ай бұрын
ඔබතුමාට යහපතක්ම වේවා, මේ කරුණු ඇහෙන විට හෙළ ජාතිය ගැන ඇතිවන්නේ ආඩම්බරයක් මේවා අපේ පාසැල් පද්ධතියට ඇතුලත් වෙනව නම් කොච්චර හොඳද
@freedomLife-fc6os
@freedomLife-fc6os 11 ай бұрын
මේ කතාවම මේ විදියටම කලින් අහල තියෙනව මතකයක් තියෙනවා.ඒත් ඒක වෙන්න බැරි දෙයක්නෙ.😮
@pathmaherath5036
@pathmaherath5036 11 ай бұрын
Theruwan saranai 0bathumata dalada samidu pihitai denui awe sthuthi
@atliathauda6135
@atliathauda6135 10 ай бұрын
Sahasramukayanani apege mavubimata jaya srie. Helainta avadiveemata kalaya evith. Obathuma ethulu semata vishvaya asirvadaya karathva.
@sudanthapremalal3323
@sudanthapremalal3323 11 ай бұрын
Jaya wewa
@erandajeewa1030
@erandajeewa1030 11 ай бұрын
Api hemogema parathanawa eyai... Obathumata maha ravana pihitai... 🙏🙏
@dilanthalenatchannel3970
@dilanthalenatchannel3970 10 ай бұрын
Me katawa ahadi hithata danena awega satuta mama helayek bawa sihi karaddi kiaganna bari satutak kohendo enawa 🎉🎉🎉🎉❤
@dhanushkaariyasinghe597
@dhanushkaariyasinghe597 11 ай бұрын
Thanks for all
@samanthaparanavithana3076
@samanthaparanavithana3076 11 ай бұрын
හයිය ලස්සන වැඩසටහනක් හැමදාම අහනවා හැබැයි අහගෙන ඉන්න අමාරුයි වැඩිවෙලා සද්දෙ වැඩියි. background
@sandayanilmini7417
@sandayanilmini7417 11 ай бұрын
Jaya weewaa
@vihangamadhusanka-rv7yp
@vihangamadhusanka-rv7yp 11 ай бұрын
Budusaranai
@dilrukshinisolangarachchi5879
@dilrukshinisolangarachchi5879 11 ай бұрын
Obata pin gurutumani
@madhawamadusanka4155
@madhawamadusanka4155 11 ай бұрын
Adarei gayan ayye❤
@ndlnirmalndl
@ndlnirmalndl 11 ай бұрын
ජය වේවා පළවෙනි කමෙන්ට් එක මගෙන්
@navimadushan1528
@navimadushan1528 11 ай бұрын
@HemasiriKulasekara-ye3xf
@HemasiriKulasekara-ye3xf 11 ай бұрын
May the trible gem Blass sir and all of them
ඉන්ද්‍රගේ ශාපයෙන් පාෂාණිභූත වුණු යුවළ - CHAKRAYUDHAYA 36
26:12
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 17 М.
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
අනුර මොනවාද මේ කියන්නේ
50:14
Bharatha Thennakoon
Рет қаралды 12 М.
රාවණ යුගයේ ආත්මිකයෙකු හමුවේ - CHAKRAYUDHAYA 87
20:48
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 10 М.
රාවණ යුගයේ අති ප්‍රබල අග්නි මන්ත්‍ර - CHAKRAYUDHAYA 84
21:07
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 10 М.
හන්තානේ රහසිගත කතාව - CHAKRAYUDHAYA 37
26:23
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 20 М.
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН