KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
හන්තානේ රහසිගත කතාව - CHAKRAYUDHAYA 37
26:23
ආකාශ මාළිඟාවේ භීමගිරිගේ කතාව - CHAKRAYUDHAYA 38
25:28
黑天使被操控了#short #angel #clown
00:40
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
00:42
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
REAL or FAKE? #beatbox #tiktok
01:03
ඉන්ද්‍රගේ ශාපයෙන් පාෂාණිභූත වුණු යුවළ - CHAKRAYUDHAYA 36
Рет қаралды 17,401
Facebook
Twitter
Жүктеу
1
Жазылу 139 М.
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Күн бұрын
Пікірлер: 244
@lakmalipradeepa7716
11 ай бұрын
මොනතරම් බලවත් පුද්ගලයෙක් වුවත් කිසිම වරදක් නොකරපු මනුෂ්‍යයන්ට නිකරුනේ දඩුවම් කිරීම ලොකු වැරැද්දක්... වසර පන්හයසියක් නොව, දහස් ගණනක් මෙලෙස පාෂාණිභූතව ඔවුන් සුසුම් හෙලීම දරාගත නොහැකියි.. ඔවුන්ගේ ආත්මවලට නිදහස් වීමට අපට බලාසිටිනවාට වඩා කළ හැකි දෙයක් නොමැතිද? සාධාරණය වෙනුවෙන් යමක් කරනවාට ස්වභාවධර්මය විරුද්ධ නොවේවි.....
@mscdasanayaka7424
11 ай бұрын
Ow mama aekaga wenawa obe kathawata
@Dulani177
11 ай бұрын
ලස්සන මානුශීය වදන් පෙලක් 🌹
@nishanbandara9820
11 ай бұрын
💖
@shehanchethiyarajapaksha9155
11 ай бұрын
ඔව් ඔබ හරි ❤😢
@හොඳමාමා-ඥ2ඥ
11 ай бұрын
විශ්වයට ප්‍රාර්ථනා කරමු ඒ සියලුම ශාප ඉක්මනින් තුරන් වෙලා යන්න කියලා 🙏
@sinhalankapura2841
11 ай бұрын
"අදටත් එහෙමම ඉන්නවා" සහශ්‍රමුඛ රාවනා ජයශ්‍රී...ජයශ්‍රී...ජයශ්‍රී...
@ruwinimendis4731
11 ай бұрын
ගයාන් වීර සෙන්පතිතුමනි, ඔබට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා.❤❤❤❤❤❤❤❤❤❤
@serandiflix
10 ай бұрын
sempathi thuma ammo eka
@IranganieGamlath-ie3gf
11 ай бұрын
ඉන්ද්‍රගේ සාපේ වැදිලා සරා බහල ගල් ගැහුන වගේ ඔබතුමා මේ කියන කතාව අහල මොහොතකට හදවත නතර වුණා වගේ. දැනෙනවා සරාගෙයි බහාලගෙයි ඒ සාපය හැකි ඉක්මනින් ඉවර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබතුමාට රාවණා අප්පචීගේ පිහිටයි ස්තුතියි
@asangabuddhi2099
10 ай бұрын
සරා බහල දෙන්න ගැන පුදුම විදිහට වේදනයි අයියණ්ඩි. මටත් හිතෙනවා මව්කුසක නොයිපද ආත්මිකව හිටියනම් හොඳයි කියලා. මොකද මගෙ මේ භෞතික ශරීරය ඉතා දුර්වලයි. සංසාර ගමන කෙටිකරගන්න හදපු ගමන මට යලිත් රාවණා යුගයක් උදාකරනකන් නවත්වන්න වුනා මගෙ සමහර මතකයන් අවදිවීමත් එක්ක. මගෙ වගකීම ඉටු කරන මාවතේ මුල් අදියර දැනටමත් පටන්ගෙන තියෙන්නේ අයියණ්ඩි. ජය ශ්‍රී 🙏
@madupeiris9613
11 ай бұрын
චක්‍රයුධ වැඩ සටහන හැමදාම අහනවා එ්ත් මේ වැඩ සටහනේදි ගල්කරපු දෙදෙනා ගැන කියන විට මොකක්දො දෙයක් පෙනි නොපෙනි ගියා වගේ දැනුනා සමහර විට හිතලුවක් වෙන්නත් පුලුවනි එ්ත් හිතමහා බරකින් පිරැනා
@wasanthiwickramasinghe4338
11 ай бұрын
ගයාන් මහත්තයා අද නම් මමත් ගල් වෙලා වහේ අහන් ඉදියෙ. ඒ දෙන්න අවුරුදු දහස් ගාණක් හිර වෙලා ඉන්න හැටි කියනකොට එයාලට අපිව පේනවා ,කතා කරන්න බෑ උදව් ඉල්ලන්න බෑ කියනකොට පුදුම දුකක් දැනුනා.භාල, සරා දෙස නොමිනිස් ඇස නොගැටේවා ..!
@dineshnalaka7431
11 ай бұрын
මගේ හෙළය ඉක්මනින් නිවැරදි වේවා ! ජය ශ්‍රී 🎉❤🎉 😢
@SLthisaraphoto
11 ай бұрын
අපෙ රට අපෙ ජාතිය අපෙ ඉතිහාසය 🥺❤රාවණ ඇග හිටිවැටෙන අපේම ඉතිහාසය❤
@wowfacts000-b8v
11 ай бұрын
හෙළයට ජය 💪❤
@laylakaram5007
11 ай бұрын
ඉක්මනින්ම දාලා තියෙන බෙහෝම පිං ඔබතුමාට තෙරුවන් සරණයි
@siriwardhanabalasooriya4692
11 ай бұрын
තවත් වසර කීපයකින් ඒ අහිංසක යින් දෙදෙනා නිදහස් වන බව ඇසීමෙන් සිතට සතුටක් ඇති වුනා.ඒ අවුරුදු කීපය ඉතාමත් ඉක්මනින් ළඟාවේවා.
@janakaBandara-gr9yz
11 ай бұрын
ආදරණීය කතාව හෙලයට ජය..🙏🙏🙏 හෙල විරැවානනි ගයාන් මහත්තයා ඔබට බෙහෙවින් පිං.❤️❤️❤️
@bhagyavinodani1599
11 ай бұрын
අද තමයි මේ වැඩ සටහනේ දුකම හිතෙන කතාව ඇහුවේ 😢
@isharamaduwanthi1775
11 ай бұрын
❤❤❤ ඒ මතකවර්ජන ඇග හිරිවැටෙනවා අහද්දිත් 🥺❤️
@harshamadushanka6012
11 ай бұрын
ඔබතුමා තමයි අනාගත රජු ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sujeewasampath2063
11 ай бұрын
රාවණා රජු මතු බුදු වේවා 🙏🙏🙏🙏🙏 🇱🇰
@ranjaniwikkramasinha2000
11 ай бұрын
ගයාන් මල්ලි ,please කතා කරනකොට විතරක් මියුසික් එක අඩු කරනවද..
@SitharaDissanayaka-uz2ky
11 ай бұрын
ආදරෙයි රාවණා රජතුමාගේ අතීතයට මමත් පින් කලා මේ අසිරිමත් කතාව අහන්න අතීතයට යනවා මේවා ඇහෙන හැම වෙලේම සිතින්. ❤❤❤🙏🙏🌷🌻 ස්තුතියි හද පිරෙන්න ගයාන් මහත්මයා ට.. අපිව අතීතයට රැගෙන යනවට . ජය ධරණි මව් ලංකා ..
@chathurikasandamali7984
11 ай бұрын
අපේ ඉතිහාසය පිළිබඳ තොරතුරු ශ්‍රවණ කරන විටත් සිත හිරිවැටිලා යනවා❤❤ ඇදුරුතුමනි ඔබට දිගාසිරි ලැබේවා විශ්වය ඔබ ආරක්ෂා කරත්වා🎉🎉❤...
@අප්සරා
3 ай бұрын
මා එතෙක් මෙතෙක් සංසාරයේ කල සියළුම පුණ්‍ය ශක්තිය ආදරණීය භාල සහ සරා යුවලට අනුමෝදම් කරමි අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා!!!! ඒ පුණ්‍ය ශක්තියද වහ වහා ඔවුන් මේ ශාපයෙන් නිදහස් වීමට උපකාර වෙත්වා!!!🙏🙏🙏
@Cristiyano-t7c
11 ай бұрын
ඔබ තුමාට බොහොම පිං ලේ නලියනවා වැඩසටහන අහනකොට ❤
@dsmclips4476
11 ай бұрын
ගයාන් අයියා ඔයා කරන වැඩේ රටටත් ජාතියටත් සේවයක්..❤ඒත් පොඩි හරි ෆොටෝ එකෙක් මේවගේ පෙන්නන්න පුළුවන් ඒවගේ හරි දානවනම් ලොකුදේයක්.. ඇල්ල පැත්තට ආවම දැනෙන දේ කියලා නිම කරන්න බෑ ... හැමෝටම එන්නත් බෑ...දිගටම වීඩියෝ දාන්න එන්න බැරි අයට අහන්න ❤
@SisiraWijesingha-iv9zg
11 ай бұрын
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන්
@rajithadesilva1407
11 ай бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@samanpiyasiri9467
11 ай бұрын
ඉක්මනින්ම තවත් වැඩසටහනක් ගෙනාවට ස්තුතියි 🙏
@WRSanji
11 ай бұрын
❤ තෙරුවන් සරනයි ,දීර්ඝායුශ වේවා , අයියන්ඩ්.අපි ගල් උන අයට ආශිර්වාදය ගෙනෙමු..ඔව්න් යහපත් නම් යහපතක් සිදු වේව්.❤ බොහෝ දෙනෙක් රාවණා අප්පච්ච් පිලිබදව හරියටම හදුනාගන්නෙ දැනුයි... ශක්තිය දර්‍ය ඇති වේවා ..යහපතක් ම වේවා .. ආශිර්වාද වේවා ✋✋✋ ..අයියන්ඩ්...❤
@withanagegurukula-yg6jz
11 ай бұрын
ගයාන් සහොදරයා සියලු සහ හදවතිං කියන්නේ ..එකම එකම එක ඉල්ලීමක් තියෙනවා සාදරන .. අහන්න ඕනම තැන් වල වැදගත්ම තැන් වල බැක් ග්‍රවුන්ඩ් මියුසික් එකේ සද්දේ අඩු මුලු කතාවටම එක සමාන ලෙවල් එකකට දෙන්න පීස් ... මොකද ඒ කාලයේ බාවිතා ග්‍රාම නාම පුද්ගල නාම ස්තාන නාම දැනට පවතින කටවහෙර්‍ර් බාවිතා නොවන නිසා... ස්තුතියි .. ජය ශී රාවණා .මහජුන්ට🙏🙏🙏 ජය ශී හෙලයන්ට...🙏🙏🙏
@gayanigeethika8029
11 ай бұрын
ඔබට දීර්ඝායුෂ ලැබේවා. හෙලයට ජයවේවා. අපේ නිවැරදි ඉතිහාසය වහ වහා හෙලිවීමට හේතු සැකසේවා
@bhadrakanthi8223
11 ай бұрын
තෙරැවන් සරනයි ඔබතුමාට
@lokasawari7613
11 ай бұрын
ගායාන් මහත්මයා, ඔබ හා මුන ගැසුනු අපේ හෙළයන්, ජන්තු ඇතුලු අය ඔබ තුමා සමග කතා කරපු භාෂාව අද අපි මේ කතා කරන භාෂාවමද???? මට ආසයි දකින්න. වීඩියෝ පට චායාරූප ටිකක් පෙන්නන්නකෝ.. ඔබ තුමාට පුලුවන්ද??? Reply එකක් දාන්නකෝ.. 🙏🙏❤❤❤
@hasithanuwan6295
11 ай бұрын
තෙරුවන් සරණයි
@ClimaxGen-ze2mh
11 ай бұрын
Mage rata mage warigaya.❤
@d.m.lhemanthadisanayaka4384
11 ай бұрын
තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි
@chamindaindrjith5273
11 ай бұрын
සියලු යහපත සිද්ධ වේවා... තෙරුවන් සරණයි ...
@jagathsrideera8813
11 ай бұрын
මේ දේවල් පුදුමාකාර සතුටකින් අහගෙන බලාගෙන ඉන්නේ ඔබතුමාට තෙරුවන් සරණයි
@skolesuresha5233
11 ай бұрын
ජයම වේවා ❤
@Mr-yv1xl
11 ай бұрын
මේ කතාව අහනකොට අතීතයේ ඉදන් එන "බාලගිරි දෝශය" කියන සංකල්පය මතක් උනා.නමුත් අපි දන්න විදියට එය වෙනත් කතාවක්. කොහොම නමුත් කාලයත් එක්ක එක එක සිදුවීම් පසු කාලයේ වෙනස්ම කතා විදියට මිනිස්සු අතරට යනවා. ඔබතුමාගේ මේ හෙළිදරව්වත් එක්ක ඒ සංකල්පයට මොකක්දෝ සම්බන්ධයක් තියෙන බව මට දැනුනා.
@sugandakusalbanuka6298
11 ай бұрын
අප නොදත් බොහෝ කරුණු ඔබ විසින් විමර්ශණය කොට ඉදිරිපත් කිරීම කෙතරම් වටීද. ඔබට බොහෝ පිං. රාවණා රාජෝතමයාණන් වහන්සේගේ පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@JayamahaRukshi
11 ай бұрын
ජය ශ්‍රී මගෙ අයිය.. 🪷🪷
@shehanchethiyarajapaksha9155
11 ай бұрын
තව කොයිතරම් කාලයක් ඉතුරුයි ද ඒ දෙන්නට ගයාන් අයියේ??
@priyadarshanisilva1617
11 ай бұрын
Jaya wewa chakkrayudaya 👍❤
@ukkuralagammehelagedarawij4112
11 ай бұрын
අපි ඔබ සමගයි..!!!!
@dammikawickramanayaka1341
11 ай бұрын
ඒ ආත්ම ඉක්මනින්ම නිදහස් වේවා . සුවපත් වේවා . ❤❤❤
@sanjikayapa
11 ай бұрын
මාණිවත්ථ අභික්ඛම 🎉🎉🎉❤
@sumedharathnayaka5231
11 ай бұрын
හෙලයට ජය..෴
@malithaneranjanalawaththa5956
11 ай бұрын
තෙරුවන්සරනයි ගුරු දෙවිදුනි ...🙏🙏🙏
@sarathkumara8484
11 ай бұрын
මතු යමි දවසක මෛත්‍රී නමින් බුදු වන්නේ රාවණා රජ තුමාද හෙළයට ජය ❤❤❤
@Dulani177
11 ай бұрын
නැහැ
@AnuraNanayakkarajayawardhaneli
11 ай бұрын
නැත.....මේ භද්‍ර කල්පයට අයිති නැත...
@tharinduKarunarathne-qv1ug
11 ай бұрын
ඔව් එතුමන් තමයි. මේ විශ්වයේ නිර්මාපකයා වන්නෙත්, මේ විශ්වයේ අවසාන බුදුන්වහන්සේ වන්නෙත් එතුමන් තමයි.
@Dulani177
11 ай бұрын
@@tharinduKarunarathne-qv1ug අපො නෑ නෑ මයිත්‍රි බුදුන් බුදුවන භවයේ ශංක නමින් සක්විති රජකම් කරන්නෙ නම් මහා රාවණා , රාවණයින් බුදු වන්නෙ ඊලග කල්පය තුලයි
@tharinduKarunarathne-qv1ug
11 ай бұрын
@@Dulani177 සංඛ රජු සක්විති රජකම හැර දමා අවසානයේ මෛත්‍රී බුදුන්වහන්සේගෙන් බණ අසා රහත් බාවය ලබාගැනීමෙන් සංසාර ගමන අවසන් කරනු ලබයි.
@madhubhashinikarunarathna4457
11 ай бұрын
Ai Budhu hamuduruwangen udau illuwe naththe e dennawa beraganna Ahinsaka minissunta edath adath ekawagema asadarana wenawa Ai apita ekathuwela Asadaranayata sadaranayak karanna bari Hamoma ekathu unoth apita puluwan ❤❤❤❤❤
@LaksaraDimal
11 ай бұрын
❤❤❤ 😢😢😢 කියන්න මොකද්ද කියලා හිතාගන්න බැ
@bluesky1042
11 ай бұрын
බොහොම ස්තූතියි ගයාන් සතිය මැදදී වැඩසටහනක් දැම්මාට
@sahas_wathila
11 ай бұрын
පපුවට දැනුන දුක කියන්න වචන නැත.කවුද මේ ඉන්ද්‍ර අපි දෙවි කෙනෙක් විදිහට පිං දෙන ඉන්ද්‍ර දෙවියන්ද නැත්නම් වෙනත් අයෙක්ද? පැහැදිලි කර දෙන්න.ඒ වගේම අද අහපු විස්තර මෙච්චර කල් දැකල තිබුනෙ ෆිල්ම් වල විතරයි.මේ මහ පොළොවෙ මෙහෙම දේවල් වුණාද කියල හිතාගන්නවත් බෑ.💖💖🙏🙏🙏🙏 හෙළයට ජය.💖💖💖💖🙏🙏🙏🙏🙏
@hemakaluarachchi9549
11 ай бұрын
Obata thuthi wewa....oba hela deshayata maha sampathaki....budusaranae...
@ChamilaWaduge-v7c
11 ай бұрын
එයාලගේ නිදහසට තව කොච්චර කල් තියෙනවද? ❤❤❤❤❤❤
@sayurirandika709
11 ай бұрын
අවුරුදු සිය දහස් ගණනක් එකම ඉරියව්වේ එකම දෙයක් දිහා බලන් ඉද්දි කොහොම ඇතිද...😢💝
@JuliyatIndrani
11 ай бұрын
ජය වේවා
@dilumshalika8457
11 ай бұрын
ගයාන් මහත්තයා ඔබට දැන් අතිතයේ දැවැන්තයෝ මුනගැහෙනවනේ,පුලුවන් නම් ඔබ එ උතුම් අයගෙන් අහන්නකෝ. (සම්මා සම්බුදුරාජාණන් වහන්සේ ලංකාවේ බව ඇත්තයි)ඒත් එක එක්කෙනා සතර ස්ථාන ලංකාවේ එක එක් ප්‍රදේශය වල කියනවා පුලුවන් නම් හරිම ස්ථාන මොනවද කියලා අහන්නකෝ නැතනම් හැමෝම පැටලිලානෙ
@AnuraNanayakkarajayawardhaneli
11 ай бұрын
ඒව හොයන්න වෙහෙසවන්න එපා.....පෙන්වා දුන් නිවැරදි මාර්ගයේ පමණක් ගමන් කරන්න... බුදුන් උපන්නේ මේ මුලු පෘථිවි තලයේමයි....උපත කුමක් උවත් අයිතිය මුලු ලෝක සත්වයන්ටමයි...යම් සේ බෙදීමක් වේද ..?එතන පටන් මාර දිව්‍ය පුත්‍ර රාජයා සරණ ඔබ යන්නේමය.... මතු ද වියයුතු ම උතුම් බුදුසරණ ධම්සරණ සඟ සරණ යෑමය...❤
@samudraliyanage4486
11 ай бұрын
Danna widihata babaragala rajamaha wiharaya a parana sal gasa a bajana wadum lena a hamade tiyenawa Habardna pare hiriwadunna gramaye shrima bodiya kiripidu pujakarapu thana sath sathiya gathakala thana saha neranjanawa dan aka podi alak witarai tiyenawa aye yanna isin bassagala mulu lokenma akanita brasmaloketa ta asenna sanniwedanaya karannapuluwan thana damsak pawathum suthraya deshana kala thana aye kusinara nuwara balangoda budugala pansala patta nemei anik pattata yanna natabun patte a chithakaya wage tiyenawa atanadi apita danenawa a duka matanam ahema una balanna a sathara sthana wadaouda ganna
@dilumshalika8457
11 ай бұрын
@@samudraliyanage4486 බොහොම ස්තුතියි ඔබගේ මග පෙන්වීමට,මම දන්න විදියට නම් ඉපදීම මහියංගනය,බුදුවීම නාලන්දා ගෙඩ්ගේ,පිරිනිවීම සීගිරිය අසල තියනවා.භාග්‍යයවතුන් වහන්සේ වැඩහිට් ජේතවනරාමයට අදටත් අනුරාධපුර තියන ජේතවනරාමයමයි.තව විස්තර ගොඩක් තියනවා,
@Update-1st
11 ай бұрын
ඔව් ඒ ස්තාන වල නිවනට යන ශක්තිය තීනවා
@SamanthiLiyanage-qw5om
2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dianakanchana266
11 ай бұрын
ඒ යුගය තුල මේ තරම් හැමදේම භූගතව ඉදිකරන්න බරපතල හේතු තියෙන්න ඕනි කියලා මට කලින් හිතුනා...අද ඒක තේරුම් ගත්තා ..
@aroshasanga2170
11 ай бұрын
සිව් හෙළයට ජයම වේවා.🙏🙏🙏🙏🙏🙏🙏
@Janakajayasekara6
9 ай бұрын
හේලයට ජය වේවා ..❤❤☸️🇱🇰🙏
@vihangavinod-xz5xx
9 ай бұрын
හෙළයට ජය
@sarojinidamayanthi8289
11 ай бұрын
Teruwan saranai obatumata 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@Dulani177
11 ай бұрын
මෙ සසර හුරුවක්ම තමයි ❤
@sanduandmadhu
10 ай бұрын
Mahathmaya mata eka prashnayak thinawa apa maha rawana maha rajathumata beri unada eya niweradi karanna
@harshakuma5
11 ай бұрын
🙏🙏🙏💪💪💪 ජයවෙිවා ❤❤❤
@broken8570
11 ай бұрын
මං මේ වැඩසටහන පටන් ගත්ත දවසෙ ඉදන් අද වෙන තුරු නොකඩවා අහනවා එත් මට කිසිම දෙයක් අන්ශු මාත්‍රයක් වත් මතක් වෙන්නෙ නෑ නෙ
@cecilfernando3567
11 ай бұрын
Obata godak pin gurutumani
@oritmaapparel
11 ай бұрын
අනේ....ඉක්මනින්ම ඔවුනට නිදහස් වන්නට ලැබේවා .....🙏🙏🙏🙏🙏🙏🙏
@thilinajayasinghe5807
11 ай бұрын
Dannam gayan aiya oya meka dik gassanawa.ketiyen danna.apita danaganna one rawana gana
@sriyaabey61
11 ай бұрын
ඔබතුමා කියන කථාව ඇත්තක්ම තමයි අපි කොයිමොහොතේ මැරෙයිද කියල හිතල කුසල් රැස්කරන එක එකපැත්තක් රාවණාරජුන්ගේ යුගයක්දැකල මැරෙන්න තියනවනම් කියන ආසාව තව පැත්තක් ඒත් අපිඒ යුගයේ ඉන්න ඇති ඉතින් හිත කැකැරෙනවා වේදනා දෙනවා ටිකටික අතිතයේ ඇත්ත දැනගනිද්දි ඒවා යටිහිතේ තැන්පත් වෙලා ඇති ඒකට පිටින් යන්නෙ කොහොමද ගොඩක් අයට ඒපුශ්නේ ඇති
@yasawathiemenike6686
11 ай бұрын
ඇසට කඳුලක් නැගෙන හෘද ස්පන්දනය වැඩි කරන මේ කතාව ඇහුවම මොකක්දෝ අමුතු කම්පනයක් ඇතිවුණා. සුරාසුර යුද්ධය කියල අපි පතපතින් හඳුනා ගත්තෙ මේ රාවණා ශිෂ්ටාචාරයේ ඇතිවූ සටන් ද මන්ද. කොහොම වුණත් ගයාන් ඔබ මොන තරම් හොඳ කාරුණික කෙනෙක් ද කියල හිතුන සසර ගමන නිම කරන්න හිතන කෙනෙකු නම් ඒ අරමුණ නැති කර ගන්න එපා කීවම. ඒත් මේකතාව ස්ම්පූණයෙන් අහල ඉන්න ඕන.❤❤❤❤❤❤❤❤
@HemasiriKulasekara-ye3xf
11 ай бұрын
May the trible gem Blass sir and all of them
@Update-1st
11 ай бұрын
පොලොන්නරුව නේද 👌
@priyadarshanisilva1617
11 ай бұрын
Mata hitenawa awani rishiweru shapa kalot adat pashana wewi. Harima atbhuta atitayak.
@asanthaathukorala9403
11 ай бұрын
සිව්හෙලයට ජයම වේවා ❤❤❤❤
@SLthisaraphoto
11 ай бұрын
මගෙ රට මගෙ ඉතිහාසය අපෙ පරම්පරාව🥺රාවණ❤
@anomapiyasili9499
11 ай бұрын
Oba thumage me helidaraw kireema nisada pita rattu awith ape maha polawa scan karanna patan aragena kiyanne
@ChandrikaDodangoda
7 ай бұрын
Mewada satahana ahagena wada karana kota kalaya gewenawa dannema na mama inne pita rataka uae wala dawasa patan gaththa welawe idala sulu mohothak hara wada iwara wenakamma mama me wada satahana ahanawa balanawa godak pin obata
@chayanilanthi8679
11 ай бұрын
ඈ හ්...photo එකක් වත් ගත්තෙ නැද්ද ? අපිට යන්නත් බැරි නම් බලලාවත් සැන සෙන්න තිබ්බා.ඒ ගැන දුකයි. හෙලය ගැන ආඩම්බරයි .❤
@mudithnadeeshana2383
11 ай бұрын
Photo 1k thiyanawa fb eke gihin blnna
@i-tc6ggxyc
11 ай бұрын
මොකක්ද fb eka
@mudithnadeeshana2383
11 ай бұрын
@@i-tc6ggxyc ගයාන් සඳකැලුම් (සහස්‍රමුඛ රාවණ)
@pathmaherath5036
11 ай бұрын
Theruwan saranai 0bathumata dalada samidu pihitai
@priyadarshanisilva1617
11 ай бұрын
Mage wisawasaya pera kubukkan KUMARU hewat kumba karana kiyalai.🙏🙏🙏🙏❤
@yehansampath8981
4 ай бұрын
Eka etha adatath eyala baya wela balan inawa dakinna puluwan.
@UpunyaDissanayaka-ri7kj
11 ай бұрын
kadu taram wisala minisun wagema satunuth lokaya purama dakinna tibunath ehema une kohomada kiyana prasnayata ada piliturak labuna. Gayan mahaththayata bohoma pin🙏(wadi wistara sadaha "jiants"search karanna)
@PurnaWeerarathna
11 ай бұрын
ඔබතුමාට ස්තුතියි හෙල රජ දිපයෙ රහස් අපිට කියන්න, අපි රාවන දිව්යරාජගෙ යුගයට අරන් ගියට
@ranjikakumu7700
11 ай бұрын
මාවත් ගල් උනා වගේ.ඔවුන් ඉක්මනින් නිදහස් වේවා!
@ChandrikaDodangoda
7 ай бұрын
Awurudu 54 kata mewage aga kilipola yana apage ithihasaya ahuwama i deviyane mewa ahalu nathi kandeka mokatada kiyala hithenawa mama dan thamai ithihasaya igena ganne marenna kalin mewa ahaganna salassuwata obata godak pin ❤❤❤❤❤❤❤❤
@pradeepchathuranga9222
11 ай бұрын
Ada nam samahata tanwala background music eka wadi.
@prasannafernando7608
11 ай бұрын
Oya Umaga Rathmalana Airforce camp aka yatin tiyenawa. Jalaya pirila tiye..
@SadunHerath-zb7iw
11 ай бұрын
Obai apa loka nayakaya
@StayinSL
10 ай бұрын
හෙළයට ජය.....!!!
@chamilatharaka9222
11 ай бұрын
❤❤❤.....
@thushanthadabare230
11 ай бұрын
🙏😍💐
@lahirusandakalum6636
11 ай бұрын
ගයාන් අයියෙ
@ThanudDankumbura
11 ай бұрын
Parakkrama samuddraya gawath ehemada etakota..etanath loku deyak atine da ..
@dulajjsandeepa6950
11 ай бұрын
Naka Cave Thailand wala tiyenne.. google eke search karal balanna..
@sameerasmr6217
11 ай бұрын
මේ කොටස එදා සජීවීව අහද්දී අඩල පින් දුන්නා ඉන්ද්‍ර ගෙ නොහික්මුණු බවට අපේ ම ඥාතීන් ට කළ අසාධාරණයට නින්දා කරමින්, විශ්වයට පහන් දල්වා...! ඉන්ද්‍ර කියන දේව පුද්ගලයා සහ ව්‍යාල ගිරි ගෙ ඒ සංකිර්ණ හමුවීම, අද ඒ ගැන ඉන්ද්‍ර ගෙ කල් ක්‍රියාව, ඉන්ද්‍ර ගෙ පදවිය එදා පටන් වසර 5000 වැඩි කාලයක් වෙනසක් කවදාවත් වෙලා නැද්ද... යන ප්‍රශ්න වලට ඔබතුමාගේ මුවින් කිව හැකි මට්ටමේ පිළිතුරක් දැනගන්න බලාගෙන ඉන්නවා...!!!
@lahiruchanaka1957
11 ай бұрын
🙏🙏🙏
@Anuradha-sachintha.267
11 ай бұрын
❤❤❤
@lahirubandaraathapaththu2409
11 ай бұрын
ගයාන් මහත්තයා ඔබ කියන දේවල් සත්‍යයක් .එකම ගැටලුවයි තියෙන්නෙ 2500කට කලින් බුදුවරයෙක් පහල උනත් ආත්ම නිදහස් උනේ නැත්තේ ඇයි .එහෙම නොවන්න හේතුව මොකක්ද .මමත් දන්න දෙයක් ඍෂිවරුන් ගෙන් පවා ශාපයට ලක් වෙච්චි අය ගල් වෙලා තියනවා දැනටත් .එකම ගැටලුව ආත්මය නිදහස් වෙලා නැවත වෙනත් කෙනෙකුන් වෙලා නැවත ඉපදීමට ලක් නොවෙන්න බැරි ඇයි😪
@samudraliyanage4486
11 ай бұрын
Ape karapu kusal akusal man hitanne
@lahirubandaraathapaththu2409
11 ай бұрын
Ou neda
@rptechnology7793
11 ай бұрын
හැමදාම හවසට බුදු පහන thiyala pin denawa.සියලු athmikayin ta,mandatu,me හැමෝම වගේම ,gayan,anoj me ayatath pin denawa.පුලුවන් nam e pin ganna කියන්නකෝ
@dhammika.presanga1738
11 ай бұрын
Gayan. Malli. Bs
@lasithalalanka9559
11 ай бұрын
මාරම පව් ඒ වෙනුවෙන් මොනවද කරන්න පුළුවන් හැමදේටම විසදුමක් තියෙනවා නේ ඔබතුමා ඒ ගැන දන්නවා ද
@RanjithSenevirathna-l1f
11 ай бұрын
Moun dedenata pihitawenna budunwahanseta bari unada.siyalu sathwayanta pihita unu in wahanse.moun dedenata dutuwe nada.pehelikawak mara nam.namuth mama am Meka viswasa karanawa.
26:23
හන්තානේ රහසිගත කතාව - CHAKRAYUDHAYA 37
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 20 М.
25:28
ආකාශ මාළිඟාවේ භීමගිරිගේ කතාව - CHAKRAYUDHAYA 38
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 19 М.
00:40
黑天使被操控了#short #angel #clown
Super Beauty team
Рет қаралды 61 МЛН
00:42
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
That Little Puff
Рет қаралды 24 МЛН
00:39
黑天使只对C罗有感觉#short #angel #clown
Super Beauty team
Рет қаралды 36 МЛН
01:03
REAL or FAKE? #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 18 МЛН
26:35
වාන් දාන කලා වැව් බැම්ම උඩින් තඹුත්තේගම ඉදන් කැකිරාවට !!
TLOG with Anuradha
Рет қаралды 7 М.
20:34
රාවණ මහ රජුගේ ස්වර්ණමය ප්‍රතිමාවක් - CHAKRAYUDHAYA 93
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 7 М.
24:31
පොත් අල්මාරියෙන් හමුවුණු රහස - CHAKRAYUDHAYA 34
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 19 М.
11:02
පාලු පන්සලේ ගුරු හාමුදුරුවෝ |සත්‍ය අද්බූත සිදුවීම් |aduru wishwaya |gosht story sinhala
3N Ghost World (අදුරු ලෝකය )
Рет қаралды 3,1 М.
23:56
පබ්භාරගෙ නිවහනේ අද්භූත කතාව - CHAKRAYUDHAYA 32
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 21 М.
21:38
මහාකාල ඍෂිතුමන්ගේ අති ප්‍රබල නාග යෂ්ටිය - CHAKRAYUDHAYA 92
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 8 М.
20:20
රාවණ ඉතිහාසය ගැන ගයාන්ගේ සැර කතාව - CHAKRAYUDHAYA 43
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 30 М.
22:38
රාවණ යුගයේ "අගද" යළි උපදින්නෙ කොහෙද? - CHAKRAYUDHAYA 45
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 15 М.
22:34
රාවණ මහ රජුගේ රුද්‍ර භීෂක සේනාංකය - CHAKRAYUDHAYA 60
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 19 М.
23:10
අර්ධ මානවයින් ගැන ජන්තු එක්ක සාකච්ඡාවක් - CHAKRAYUDHAYA 50
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 19 М.
00:40
黑天使被操控了#short #angel #clown
Super Beauty team
Рет қаралды 61 МЛН