අර්ධ මානවයින් ගැන ජන්තු එක්ක සාකච්ඡාවක් - CHAKRAYUDHAYA 50

  Рет қаралды 19,675

Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ

Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ

Күн бұрын

#gayansandakelum #chakra #history #chakrayudhaya #ravana #ceylon

Пікірлер: 251
@tharangagunawardana-y7x
@tharangagunawardana-y7x 10 ай бұрын
50 වෙනකම් මේ වැඩසටහන අහපු අයට මේ වෙද්දි ලොකු දැනුමක් ලැබිලා තියෙනවා සර්. සත්‍ය ඉතිහාස කරුණු නිවරදිව කියා දෙන ඔබ තුමාට අනේක වාරයක් ස්තූතියි... තෙරුවන් සරණයි❤❤❤
@LankaAsura
@LankaAsura 10 ай бұрын
අතීතයේ අපේ රටේ ජනයා විසින් ම නිර්මාණය කරන ලද බොහෝ සුන්දර කුඩා අතීතයක් තිබෙන වැඩිහිටි පරම්පරාව බහුල වශයෙන් සිදු කරන ලද ක්‍රීඩාවක් තමයි #පොර_පොල්_ගැසීම කියන්නේ අද වෙනකොට බාල මෙන්ම තරුණ පරම්පරාවට ද මේ ක්‍රීඩාව දකින්න තියා මෙය කරන විදිහවත් දන්නේ නැහැ. මේ හේතුව නිසා අවුරුදු ක්‍රීඩා කියන ක්‍රීඩා කාන්ඩයටද මෙම ක්‍රීඩාව ඇතුළත් වෙලා තියෙන්නේ අවම වශයෙන් අවුරුදු කාලය තුළවත් මේ ක්‍රීඩාව සිදුකිරීමෙන් අනාගත පරම්පරාව මේ පිළිබඳ දැනගනී කියන මතය තුළයි. නමුත් මේ ජන ක්‍රීඩාව අද වන විට අවුරුදු සමයේදීවත් දකින්නට නොමැති හෙයින් මේ පොර පොල් ගැසීම නම් සශ්‍රීකත්වය ත් දේවාශීර්වාද යත් ලැබෙන ක්‍රීඩාව කරන ආකාරය අනාගත පරපුරට වීඩියෝවක් හරහා හෝ කියාදෙන්න අප තීරණය කරා. එක් කුඩා විනාඩියක කාලයක් පමණක් තිබෙන මේ වීඩියෝව බලා මේ ජන ක්‍රීඩාව ඉගෙනීමටත් අනාගත පරම්පරාවට කියාදීමටත් ක්‍රීඩා කිරීමටත් හැක. ඉතින් පහත ලින්ක් එක තුළින් ඔබට එය නැරඹීමට හැක 🔗 kzbin.info/www/bejne/fqLde4Rrh9WUrsksi=n9xHA3sOQQu7txhz 🔗
@randeniyarasika8981
@randeniyarasika8981 10 ай бұрын
මුල ඉදලම ෆෝන් එකෙන් 50 වෙනකම් ආසාවෙන් ඇහුවා. සියක් ආයු ලැබ නිදුක් නිරෝගිව ඉතිහාසයේ අස්සක් මුල්ලක් නෑර සියළුම දේ සියසින් දකින්න ඔබට ශක්තිය ලැබේවා ඔබත් එක්ක ඉන්න සියළුම දෙනාගේ ආරක්ෂාව ඔබ‍ට ලැබේවා 🙏🙏
@laylakaram5007
@laylakaram5007 10 ай бұрын
ඔීකට හොදම උදාහරණය ඊජිප්තුව ඇදුම් වල කාපටීවල පාපිසිවල භාජනවල මෙකී නොකී හැම තැනම අර්ධ මානව සිතුවම් දුනු ඊතල ගත්ත අයත් ඉන්නව දැන් තමයි මට වැටහුණෙ බොහෝම පිං ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබෙීවා අපිව තව දුරටත් දැනුවත් කරන්න ශක්තිය ධෛර්ය ලැබෙීවා
@nadeeshanikumari1498
@nadeeshanikumari1498 9 ай бұрын
ඉසුරු මුනිය මතක නම් අශ්ව හිස සහිත මිනිසා....බුදු දහමෙ ජාතක කතා කීපයක අර්ධ මානවයන් පිලිබද කියවෙනවා..
@sriyaabey61
@sriyaabey61 10 ай бұрын
අඳ ඉක්මනින් බලන්න ලැබුනා ඔබතුමා ජන්තු එක්ක කථාකරන ව කිව්ව ම ආසයි අපි මේව දැනගන්නේ හරි ඔබතුමා නිසානෙ ඔබතුමාට දිර්ඝායුෂ
@mydubailife1899
@mydubailife1899 21 күн бұрын
අවුරුදු තුන් හාරදාහකට පෙර බුද්ධිය රහිත අර්ධමානවයින් විද්‍යාගාරවලදී මිනිසාගේ පරීක්ෂණ මගින් බිහිවිය. ඔබතුමා කතා කරන අර්ථ මානවයින් අවුරුදු ලක්ෂ ගානකට පෙර මේ පෘතුවියට පැමිණෙමින් නැවත පිට වෙමින් නැවත නැවතත් පැමිණෙමින් පෘථිවිය ශෝධනය කරමින් හොඳ මිනිස්සුන්ට මාර්ගය පෙන්වා දෙමින් පවතී. ඔබතුමාගේ දැනුම මහානර්ඝයි.
@malithaneranjanalawaththa5956
@malithaneranjanalawaththa5956 10 ай бұрын
අපි ඇත්තටම මොනවද දන්නෙ....ඔබතුමන් නිසා මේ විෂ්වයේ ගොඩාක් දේවල් දැනගන්නවා....මේ හැමදේම නිවරදිව කියලා දෙනවට ගොඩාක් පින් ගුරු දෙවිදුනි ....🙏🙏🙏
@dameprasa4614
@dameprasa4614 10 ай бұрын
මට මතකයි අපි පුංචි කාලෙත් අපේ ආච්චි අම්මලා ඔය වගේ සුරංගනා කතා කිව්වා. අපිව බොහොම ආසාවෙන් අසාගෙන හිටියා ඒ කාලේ අපේ හදවත් වල වීර්යයෝ වෙලා හිටියෙත් ඒ කතාවල එන අය තමයි ගයාන් සඳ කැලූ ඍෂිවරයාණනි ඔය වගේ සුරංගනා කතා කිය කිය මිනිස්සුව රවට්ටලා යූටියුබ් එකේ සල්ලි හොයන්න එපා ඔයාට පුළුවන් නම් අන්න රාජ් සෝමදේවයන් ආරාධනා කරනවා සීගිරිය ගැන ප්‍රසිද්ධ සංවාදයකට එන්න කියලා ඔතන බොරුවට බයිලා ගහ ඉන්නැතුව පුළුවන්නම් ප්‍රසිද්ධ මාධ්‍යයක රාජ් සෝමදේවයන් සමඟ සංවාදයක් කරලා පෙන්නන්න ඔබ කියන දේ හරි කියලා මම හිතනවා ඔබට ඒක කරන්න බැහැ මොකද ඔබගේ හෘද සාක්ෂිය දන්නවා ඔබ මේ කරන්නේ බොරුවක් කියලා
@champaparakrama2548
@champaparakrama2548 10 ай бұрын
හිවල් මූණ සහිත අර්ධ මානවයින් සහ අශ්ව ශරීරයක් සහිත අර්ධ මානවයින් මම කුඩා කල නිතර සිහිනයෙන් දැක අවධි වෙනව . ඔවුන් කාරුණික‍යි වගේම ඉතා විශාල ශරීරයක් සහිතව මම දුටු සිහින වල සිටියා තවම මතකයේ තියෙනවා ... කුඩා කල දුටු ඒ සිහින වයසක මට අද පුදුමාකාර අස්වැසිල්ලක් ගෙන දෙනව ඔබේ නාලිකාව හරහා...
@SachiniRajapaksha
@SachiniRajapaksha 10 ай бұрын
මේ⁣ කොටසදානකන් බලන් හිටියෙ ගොඩක් ආසාවෙන් 😍😍😍❤❤❤
@pradeepsurangafdo5083
@pradeepsurangafdo5083 9 ай бұрын
Sathi 2 wenawa oba kohida ai parakku ගයාන් සර් ඔබට අතුරු අන්තරාවක් නොවේවා.❤🙏🙏🙏
@shandrikasriyani101
@shandrikasriyani101 10 ай бұрын
මාගේ හෙළදීපය ඛැඛලේවා අපහාස කරපු චරිත නැවත මොලේ පැදේවා ❤
@NalaniMeegaswaththa
@NalaniMeegaswaththa 6 ай бұрын
ඔබතුමා ට ශක්තිය ඩර්‍ය ලබෙවා රාවනා අප්පච්චිගෙ පිහිට ලබෙවා
@chathurikasandamali7984
@chathurikasandamali7984 10 ай бұрын
චක්‍රායුධ වැඩසටහන කියන්නේ ජීවිතය ට ජීවත් වෙන්න නව බලාපොරොත්තුවක් දෙන වැඩ සටහනක් ඔබතුමා ට බොහොම ස්තූතියි❤❤❤
@vinodaniweerasekara3766
@vinodaniweerasekara3766 5 ай бұрын
හරිම ලස්සන ඉතිහාසය ක් මගේ රටෙිි තියෙන්නේ ...මගේ රටට දළදා සමිදු පිහිටයි ...❤❤රාවන රජුගේ පිහිටයි ❤❤❤
@himeshmalakapremarathna5586
@himeshmalakapremarathna5586 10 ай бұрын
පලමු වැඩ සටහනේ සිට 50 වන වැඩ සටහන දක්වාම චක්‍රායුධය සමග සිටිමි.. බොහෝ ගැටලු ලිහා ගන්නට ඔබ බොහෝ උපකාර ඌවා ඔබට තුති.. 🙏☀️
@jananilakma8042
@jananilakma8042 10 ай бұрын
ජය ශ්‍රී මහා රාවණ නිරිදුනි
@nadeeshadilrukshi7214
@nadeeshadilrukshi7214 10 ай бұрын
ජය ශ්‍රී රවණා රජුණී!!!❤❤❤ජය ශ්‍රී වීර සෙන්පතිවරුණී!!❤❤❤❤ජය ශ්‍රී සහශ්‍රමුඛ රාවණ!!❤❤❤❤
@SadhdhammaChala-vd4bn
@SadhdhammaChala-vd4bn 10 ай бұрын
ජය ශ්‍ර්‍රි ❤❤❤ රාවන නිරිදු යලි අපට දකින්න ලැබේවා. අපිඅග බලා සිටින්නෙමු.
@yashmikaranuja3068
@yashmikaranuja3068 4 ай бұрын
ගයාන් සර්... මම මේවගේ හීනයක් දැක්කා..ඒකේ හිටිය ඒ පුරුෂයන් හරි හැඩිදැඩි දේහදාරී අය... ඒවගේම මුහුණු හරි කරුණාවෙන් බරයි.. මට ඒ හීනය හැටියට මම කලින් මතක කේෂර ගොඩක් තිබුන නිසා සිංහ මුහුණු වෙන්න ඇති කියලා.. දැන් මට හිතෙනවා එ් අය ව්‍යාඝ්‍ර හිස සහිත මිනිසුන් කියලා.. හීනයට අනුව දැක්කේ මාව සීතල පැහැදිලි ගංගාවක මාව එ් අය ටිකක් එක්ක ගොස් නහවා, දෝලාවක තියාගෙන ගල්තලාවක් මතට ගෙන එනවා... එතන මාව ඉන්නවා.. මගේ පිටුපසින් එ් ව්‍යාඝ්‍ර මිනිසුන් ටිකක් සීරුවෙන් හිටගෙන ඉන්න අතර තව හතරදෙනෙක් මගේ පා පාමුල, දණනමා හතර පැත්තට හිස් දමාගෙන පිටවල් එකට එකතුකරගෙන ඉන්නවා... මම කිසිදු වේදනාවකින් තොරව එ් පිටවල් මතට දරුවෙකු බිහිකරනවා... මේ හීනය ඔබතුමාට තේරෙන විදිහට මට තේරුම් කර දිය හැකිද...🙏🙏🙏🙏 (මම පියුමි... මේ පුතාගේ එකවුන්ට් එක..)
@AnuraNanayakkarajayawardhaneli
@AnuraNanayakkarajayawardhaneli 10 ай бұрын
සියල්ල සත්‍යක් කියල ඉතිහාසයත් සාක්ෂි දරනවා....බටහිරකරනීයවූ මානසිකත්වය තුල අපි ඒදේ සාහිත්‍ය කරනය රසාස්වාදය කියල මිථ්‍යාවන් බැහැරකරනව.....ඒක ජාතක කතාතුලත් සඳහන් වනවා....💗💗💗💗💗💗💗💗💗💗
@skolesuresha5233
@skolesuresha5233 10 ай бұрын
ස්තූතියි සහස්‍රමුක රාවණා සිව් හෙළය ට ජය ❤❤❤
@WRSanji
@WRSanji 10 ай бұрын
තෙරුවන් සරනයි අයියන්ඩ්, නිදුක් නිරෝගි වේවා ❤❤❤
@dedunurajanayaka6172
@dedunurajanayaka6172 10 ай бұрын
හෙළ දීපයට සුබා සිරි.දළදා හාමුදුරුවන් ගෙ පි ඔබ තුමාට 🙏🙏
@sameerasmr6217
@sameerasmr6217 10 ай бұрын
21:39 😢 ඉඳන් 🎉 🌕🙏🏻💚🙏🏻☀️ ඔබතුමාට බොහෝ පින් හැමදාම...!!!
@tharuofficial5811
@tharuofficial5811 10 ай бұрын
ඔබ තුමා කියන විදිහට වෙන්න පුලුවන් මොකද සෙරම පරිනමය විසින් ආපු අය
@tharuofficial5811
@tharuofficial5811 10 ай бұрын
ජන්තු එක්ක කතා කරන්නා අසයි ඇත්ටම මට හිනෙන් ගොඩක් දෙවල් පෙන හින්දා 🙏🙏🙏🙏
@sinhalaapi0ceylone866
@sinhalaapi0ceylone866 10 ай бұрын
අද පැහැදිලි කිරීම step by step හරිම සරලම තේරුනා. නොතේරෙන මේ කතාව මෙහෙම පැහැදිලි කිරීමක් කවදා හෝ අහන්න තිබුන න්ම් කියල පොඩියට හිතිල තිබෙනවා .. පිරමීඩ හදන්න අහසින් ගිය සි0හ මිනිසුන් ගැන ලොකුවට දැන ගැනීමට ඕනි උනා...ඒ සියල්ලට අද පිලිතුරු ලැබුනා.. ඊලග ප්‍රශ්නය ,,, මේ ඉතිහාසය ගැන මේ තරම් බැදීමක් දැනන මම කවුද කියන ප්‍රශ්නය ට තාම ලැබුනේ පැහැදිලි මදි චායාවක් වගෙ... මේ මහපොලවේ සතය කතාවේ මමත් කොටස් කරුවෙක්... බොහෝම පින් ගයාන් මහතා 🙏🙏🙏
@nandanalanka4038
@nandanalanka4038 10 ай бұрын
අද වැඩ සටහන අතිශය සුවිශේෂීයි... ජය ශ්‍රී...!!!🙏
@asanthibanduprema6330
@asanthibanduprema6330 10 ай бұрын
රත්නත්තරේ ආශිර්වාදය ලැබේවා ....ගොඩාක් පිං ඔබ තුමාට හරිම ආසාවෙන් ඇස් කදුලින් පිරී යද්දි පුදුම හැගීමක් හදවතට දැනෙන්නේ . ස්තුතියි ගොඩාක් ...
@SameeraDasanayake-u6d
@SameeraDasanayake-u6d 10 ай бұрын
හෙලයට ජය......❤
@ruwinimendis4731
@ruwinimendis4731 10 ай бұрын
ඉතිහාසය පාසැල් විෂයයන් අතරින් ඉවත් කිරීම මහා අපරාධයක් බව හොඳින්ම වැටහෙනවා.එහෙම නොවුනා නම් සිසුන්ගේ කැමතිම විෂය ඉතිහාසයයි.ඇස් පියාගෙන අහන් ඉන්න පුළුවන් පුතා.ජය ශ්‍රී හෙළ යක් රජුනි.❤❤❤❤❤❤
@srilankaelle
@srilankaelle 10 ай бұрын
පාසැලේ මම යන කාලේ ඉතිහාසය මට එපා උනා ..ඉගැන්වීම කලේ විජය රජතුමාගේ සහ සිංහයෙකුගේ ජාතකය....මම අතරමග නවත්වලා...දැමීමට කටයුතු කලා......
@ruwinimendis4731
@ruwinimendis4731 10 ай бұрын
ඒක නමි ඇත්ත.මම කියන්නේ රාවණා ඉතිහාසය මොන තරම් වටිනා තොරතුරුද මෙතුමා විසින් හෙළි කරන්නේ.
@samudraliyanage4486
@samudraliyanage4486 10 ай бұрын
Niwaradi ithihasaya
@rajithadesilva1407
@rajithadesilva1407 10 ай бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා..🙏🏻🙏🏻🙏🏻
@nishanbandara9820
@nishanbandara9820 10 ай бұрын
😊 ඔබ පැවසූ ස්ථානය නිවැරදියි හුගක් වෙලා ඒ දෙස බලන් සිටියා නමුත් එදා සිතුනේ ඇයි මෙවැනි ස්ථානයක එවැනි සිතුවම් කියලා දැන් පැහැදිලියි..😊 ස්තූතියි කියලා නිතරම කියනවා නමුත් එසේ පවසන්නේ වෙනත් කෘතගුණ සැලකීමට ක්‍රමයක් නැති නිසා.. නමුත් දිනක් ඒවි එදිනට මා ඒ අවස්ථාව ලබා ගන්නම්..🥰💖 ඔබට ජය ශ්‍රී...!!! 🙏🙏💖🙏🙏
@travel_with_nethu
@travel_with_nethu 10 ай бұрын
අද වෙනතුරැම ඔබතුමා ඉදිරිපත් කළ සියලුම වැඩසටහන් නැරඹීමට මාහට පින තිබිනී....ඉදින් මේසා දැනුම් සම්භාරයක් ලබා දෙන ඔබ තුමාට බෙහෙවින් ස්තූතී....❤❤❤❤
@tharangagunawardana-y7x
@tharangagunawardana-y7x 10 ай бұрын
ජයවේවා ගයාන් සර්.. කතාව අහන ගමන්. ❤❤❤
@rptechnology7793
@rptechnology7793 10 ай бұрын
Mata ලොකු පිංකම් karanna සල්ලි na.නමුත් e pin හවසට අනුමෝදන් කරනවා .හැමෝටම .oyatath me mahapolwa රකින ayata e pin අනුමෝදන් වේවා !!!!!!
@KusanthaWiesingha
@KusanthaWiesingha 10 ай бұрын
සීලය රැක පින් කරන්නේනම් ඒ පින මහත්පල මහාආනිසංසයි , ඔබතුමා සතුව තියෙන ධනයෙන් හිත පිරිසිදුව දන් දෙන්න තෙරුවන්සරණයි
@yehansampath8981
@yehansampath8981 4 ай бұрын
MANOMAYA PUJAWAN KARANNA.
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 10 ай бұрын
❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී.
@pradeepkumara4439
@pradeepkumara4439 10 ай бұрын
සුබ දවසක් ගයාන් 🙏❤ස්තුතියි..
@nethmikavya9400
@nethmikavya9400 7 ай бұрын
Obata dirgau labew theruwan sarani sahodara ❤❤❤❤❤❤
@NandaniWeerasekara
@NandaniWeerasekara 10 ай бұрын
තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට මේ වෙනකොට ගොඩක් දේවල් ඉගෙනගත්තා. ගොඩක් පින්🙏🙏🙏
@chandanivitharana2595
@chandanivitharana2595 10 ай бұрын
වැඩසටහන් 50 ම මම ඇහුවා .බුදුසරණයි ගයාන් සර් ස්තූතියි ඔබට මේ දැනුම ලබා දුන්නට ..ලගදිම අපි එනව ඔබතුමා බලන්න . 🙏
@prabathrohana2274
@prabathrohana2274 10 ай бұрын
සීගිරියේ ඉන්න අපේ මකර සෙම්පති ගැන තව ටිකක් විස්තර කරන්නකෝ ගයාන් අයියේ.
@samudraliyanage4486
@samudraliyanage4486 10 ай бұрын
Beema senpatgi innawa kiyalaneda kiuwe
@bcs2760
@bcs2760 10 ай бұрын
නැවත නැවත අහන වැඩසටහන් 50 ක්, ඒක වචනෙන් විස්තර කරන්න බැරිතරම් වටිනවා.. ජීවිතේ ගොඩක් වෙනස් වෙලා මේ හැමදේම එක්ක.. බුදුසරණයි, දීර්ඝායු වේවා ඔබට.. ❤❤❤🌞🙏🙏🙏
@dhanushka49
@dhanushka49 10 ай бұрын
මේ video එක දානකන් බලන් හිටියේ ❤
@keshikajayathilaka
@keshikajayathilaka 10 ай бұрын
ජය ශ්‍රී...!!!❤
@ruchirasathsarawijayarathn1018
@ruchirasathsarawijayarathn1018 10 ай бұрын
🔥හෝරු 🔥
@d.m.lhemanthadisanayaka4384
@d.m.lhemanthadisanayaka4384 10 ай бұрын
තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 10 ай бұрын
පූස් මුහුණු සහ බලු මුහුණු තියෙන අර්ධ මානවයෝනම් හිටියට කමක් නැහැ..👍👍👍
@sudanthapremalal3323
@sudanthapremalal3323 10 ай бұрын
ජය ශ්‍රී
@sajithegodage7755
@sajithegodage7755 10 ай бұрын
you are great and trying to open our eyes to the hiden histry.. please continue...we surport you.
@ukkuralagammehelagedarawij4112
@ukkuralagammehelagedarawij4112 10 ай бұрын
සැඟඋණු ඉතිහාසයේ බොහෝ දේවල් ඔබතුමා නිසා දැනගන්න ලැබුනා, අපි නොදන්නා දේ බොහොමයි..
@chandaniratnayake1130
@chandaniratnayake1130 10 ай бұрын
Theruwan saranai . Very interesting program.
@NethuAmaya-vf5yz
@NethuAmaya-vf5yz 10 ай бұрын
ඔයාට තෙරුවන් සරණයි අය්යේ
@gayanigeethika8029
@gayanigeethika8029 10 ай бұрын
ඔබට ජය. හෙළයට ජය. ❤❤❤
@maduudamumbura3864
@maduudamumbura3864 9 ай бұрын
ජන්තුව හමු වන්න යනකොට අපිට බලන්න වීඩියෝවක් හදලා චක්‍රායුධ හරහා දාන්න පුලුවන් ද සර් .එතුමන්ගෙ රුව නැතත් යන මාර්ගය,ගල්ගුහා හරි.දකින්න පින නෑ අපිට අසන්න පින තිබුනාට මේ හෙලයේ නිර්මාණයන්.🙏❤❤❤❤🙏.ඔබට ගොඩක් පින් අපේ ඉතිහාසය ,අපේ පෙරභවයක් මතක් කරනවාට.
@SammaUT
@SammaUT 10 ай бұрын
බලාගෙන හිටියේ.💓
@sehanmadhushka1300
@sehanmadhushka1300 9 ай бұрын
මේ කෙනා මම දැකලා තියනවා
@h.r.chamithsandaruwan4580
@h.r.chamithsandaruwan4580 10 ай бұрын
බුදුසරනය.....🙏🙏🙏🙏
@asanthaathukorala9403
@asanthaathukorala9403 10 ай бұрын
සිව්හෙලයට ජයවේවා ❤❤❤❤
@RaviduRavidu-wz8yy
@RaviduRavidu-wz8yy 10 ай бұрын
ගොඩක් පිං ගයාන් අයියෙ ඔයාට ❤❤❤
@RaviduRavidu-wz8yy
@RaviduRavidu-wz8yy 10 ай бұрын
Aiye rawana adahana vidihath kiyala denna oyage eka episode ekakin hari 🙏🙏
@cecilfernando3567
@cecilfernando3567 10 ай бұрын
Obata godak pin gurutumani
@dakilahansani4342
@dakilahansani4342 10 ай бұрын
මේ කියන සෙරම ඇත්ත මම මේ වගෙ සිදුවිම් වලට මුන දුන්න කෙනෙක්. එ වැනි මානවයන් මේ කාලයේ නැවත සක්‍රිය වේලා ඉන්නවා. ඔවුන් මේ වන විට ශක්ති සොරකම් කරනවා. එයින් කෙනෙක් තමයි ප්‍රාත්‍යාංගිරා කියලා සමහරු අදහන්නේ ශක්ති හෙරක්.
@dambullehemarathanathero5162
@dambullehemarathanathero5162 10 ай бұрын
ස්තූතියි සර් ❤❤❤❤❤❤
@DeuminaLamahewa
@DeuminaLamahewa 6 ай бұрын
Maru😮
@wowfacts000-b8v
@wowfacts000-b8v 10 ай бұрын
දාපු ගමන්ම ❤
@AnuraPriyashantha-h9n
@AnuraPriyashantha-h9n 10 ай бұрын
මම බලලා තිනෙව ආර්ද මානවයින ඉන්න ඵිත්රපටි
@sajithpushpitha9203
@sajithpushpitha9203 10 ай бұрын
Sada keduru jathakaya sihiyata enawa jayen jaya wewa oba thumata
@n-lyrics8798
@n-lyrics8798 10 ай бұрын
දැන් ඔය කියන කතාව අහගෙන හිටියම ඇති ප්‍රයෝජනය මොකක්ද❤
@sahasramukharavana
@sahasramukharavana 10 ай бұрын
ප්‍රයෝජනවත් දේ කරන්න. හැමෝටම හැම දේම එක වගේ බලපාන්නෙ නෑ. ❤
@chithralatha-h9r
@chithralatha-h9r 10 ай бұрын
apata labadena medanum samuhayata obata godak pinsiduwei..ape hela ithihasaya nawatha mathuwewa..obage hama prarthanawakma ituwewa..theruwansaranai puthata..
@Mgpangammana
@Mgpangammana 10 ай бұрын
mula idanma 50 wenakan ahuwa.ape itihasaya pilibadawa denumen apawa sannanda karana oba tumata niduk nirogi dirgausha lebewa. Idiriyatama meweni wedasatahan karagena yamata shaktiya lebewa. Jaya Sri ....
@srilankaelle
@srilankaelle 10 ай бұрын
පාසැලේ මම යන කාලේ ඉතිහාසය මට එපා උනා ..ඉගැන්වීම කලේ විජය රජතුමාගේ සහ සිංහයෙකුගේ ජාතකය....මම අතරමග නවත්වලා...දැමීමට කටයුතු කලා......
@lashoonikaaw
@lashoonikaaw 9 ай бұрын
Apita e boruwa- Vijay kumaraya saha sinha kathawa- balen igennuwa wage mata denenawa. Sinhala jaathiya echchara moda wuney kohomada? Harima aparadayak.
@erandajeewa1030
@erandajeewa1030 10 ай бұрын
Godak asawen aha hitiye Obathumata godak pin... Obathumata maha ravana pihitai... 🙏🙏🙏
@priyadarshanisilva1617
@priyadarshanisilva1617 10 ай бұрын
JAYEN JAYAMA WEWA SAHASSRA MUKA MAHA RAAWENAA..🙏❤
@radikajeewanthi2093
@radikajeewanthi2093 10 ай бұрын
වැඩසටහන මුලදිම සදකිදුරු ජාතකය, දිය කිදුරෝ ගැන මතක් උනා.. ඒ වගේම ඊජිප්තු පිරමීඩ වල පැහැදිලිවම මේ අර්ධ මානව කැටයම් තියෙනවා වගේම විවිධ සත්තුන්ගේ මමී තියෙනවා නේද .. මිනිස්සුන්ට තියෙන්නේ මාන්නය. හැබැයි අපි සදකිදුරු ජාතකේ දන්නවා,ඝණදෙවියෝ වදිනවා.. ස්තූති ගයාන් 🙏
@dakilahansani4342
@dakilahansani4342 10 ай бұрын
අදටත් සුනක මුහුනක් ඇති අර්ධ මානවයන් රාවණා යුගයට අයත් සමහර දෙවල් සහ සමහර ස්ථාන ආරක්ෂා කරනවා.
@dambullehemarathanathero5162
@dambullehemarathanathero5162 10 ай бұрын
ඒ කොහෙද
@madhawamadusanka4155
@madhawamadusanka4155 10 ай бұрын
Episode 50ma asawen gaurawayen ahapu mama❤gayan aiye pin❤
@sahasramukharavana
@sahasramukharavana 10 ай бұрын
ජය ශ්‍රී .....!!! ❤
@madhubhashinikarunarathna4457
@madhubhashinikarunarathna4457 10 ай бұрын
හනුමන්තා අර්ධමානවයෙක්ද සුප්පාදේවි විවාහවූයේ අර්ධමානවයෙක් සමගද
@litech8433
@litech8433 10 ай бұрын
Adath nodanna karunu bohomayak danagatta helaye abimanaya kotharamda kiyala hithenawa mewa ahanakota,obathumata theruwan saranai,,🙏🙏🙏
@AmithNishantha-ft6vd
@AmithNishantha-ft6vd 10 ай бұрын
Hela dipayata jaya 🎉🎉
@niranjanaruna397
@niranjanaruna397 10 ай бұрын
එතකොට නිට්ටෑවෝ ගැන මොකද හිතෙන්නේ. ඒගැන දැනගන්න කැමතියි. ඒ කාලෙත් ක්ලෝරෝකරණය තිබෙන්නෙ ඇති. රවන රජු කළුදිය පොකුණ පතුලේ සක්වල ජීවීන් සිරකර තැබුවා කියලා අහල තියෙනවා. දීර්ගායු වේවා,,, !!!!
@sahasramukharavana
@sahasramukharavana 10 ай бұрын
පෙර වැඩසටහන් වලින් දීර්ඝ විස්‍තර කියා තිබෙනවා ❤
@maheshnilanga5664
@maheshnilanga5664 10 ай бұрын
ෂා... මරුනේ.. එයාලා කොහොමද එන්නේ
@sanjikayapa
@sanjikayapa 10 ай бұрын
මානිවත්ථ අභික්ඛම ❤❤❤🎉🎉🎉⚔️🛡️🏹🪓
@ChathurangaThisera-r4m
@ChathurangaThisera-r4m 10 ай бұрын
gayan aiye oya nisa ape ithihsya gena godadewal denagnnata wsnwa lebenawa hemadamath blgenainnawa denuma lbgnna ❤❤❤❤❤❤❤
@VisadiThilanka
@VisadiThilanka 10 ай бұрын
ජාන තාක්ෂණය
@sheelanamal3300
@sheelanamal3300 10 ай бұрын
God bless you
@chintha07
@chintha07 5 ай бұрын
පණ්ඩුකාභය රජතුමාගේ ආරක්ෂාවට මිනිස් හිසක් සහිත වෙළඹක් හිටියා කියල කියවල තියෙනව.
@dianakanchana266
@dianakanchana266 10 ай бұрын
මටත් හිතුනා එයාල පිටසක්වලින් ආවද? නැත්නම් පිටසක්වලින් ආපු අය අපේ ජාන එකතු කරල හදපු විකුර්ති ජීවීන් ද කියලා ..
@KssfernandoSrinath-wk4bc
@KssfernandoSrinath-wk4bc 10 ай бұрын
tharuwan saranai
@sandayanilmini7417
@sandayanilmini7417 10 ай бұрын
Vidio 50 hama baluwa .369 chakra fm eken yana makaru pilibada vidioth me wage you tube eken balanna awastawa laba denna mama baluwe palaweni wadasatahana witarai
@HarsaniSinhardewage
@HarsaniSinhardewage 5 ай бұрын
Ardamavin dala thiyawa habae. Awa aththama
@HansiLakmali-g8m
@HansiLakmali-g8m 9 ай бұрын
ඇයි කින්නරයෝ ඉන ගාවට වෙනකං මනුශ්‍ය ඉනෙන් පහල පක්ශි කොටසක් ලු නෙද එයාලා හරි ලස්සනයිලු
@gayansachintha4432
@gayansachintha4432 10 ай бұрын
කලු දිය පොකුණේ මොවුන් සගවලා ඉන්න බව අසා තිබෙනවා..
@ruchirasathsarawijayarathn1018
@ruchirasathsarawijayarathn1018 10 ай бұрын
නෑ ඒ මේගොල්ලො නෙමෙ ඒ අපිට වින කරන්න ආපු අයයි ඒකෙ හිරකරලා ඉන්නේ
@ruchirasathsarawijayarathn1018
@ruchirasathsarawijayarathn1018 10 ай бұрын
ඒකෙ ඉන්නවා වෙන්න පුලුවන් හැබැයි හිරකරලා නෙමෙ ❤️
@saronipeiris712
@saronipeiris712 10 ай бұрын
ඉස්සර ෙතාවිල් කරද්දි වලස් මුන අබල යාග ෙහා්ම කලා.අහපු කතා වලදි කිවිෙව යුද වදින ෙකාට මහෙසා්ග ෙබල්ල කැපිල වලස් මුනක් හයි කරල කියල .හරියට කතාව මතක නැ.
@saronipeiris712
@saronipeiris712 10 ай бұрын
Mahasonage
@chintha07
@chintha07 5 ай бұрын
අර්ධ මානවයො කියන්නෙ දියුණු පරීක්ෂණවල ප්‍රථිඵල කියල මට දැනෙන්නෙ.
@vinodaniweerasekara3766
@vinodaniweerasekara3766 5 ай бұрын
රාවන කතාවෙිි ( චර)ඔත්තුකරු
@bodhineeshakya7013
@bodhineeshakya7013 10 ай бұрын
kotas 50 kin minissunge manasa hari apuruwata hada gassuwata bohoma pin.........❤
@LakshmanPerera-p2u
@LakshmanPerera-p2u 10 ай бұрын
ඊජිප්තුවේ බොහෝ ස්ථාන වල එවැනි රෑප තිබුනා,ඒ අය කීවෙ සැබෑමුහුණු සඟවා ගැනීමට හිස් වැසුම් පැළඳ ඇති බවයි... මම මේ ගැන කුතුහලයෙන් හිටියේ ඇයි ඊජිප්තු වැසියන් ඒ බව සඟවන්නෙ...
@bluesky1042
@bluesky1042 10 ай бұрын
අර්ධ මානවයන් ඇමරිකාවේ Aria 51 වල අදටත් ඉන්නවා, ඇතැම් අය අනිකුත් රටවලට පැමිනෙමින් යමින් සිටිනවා හැමදාම වැඩසටහන් දාන්න ගයාන් ජයවේවා ❤
@chandikarajapaksha381
@chandikarajapaksha381 10 ай бұрын
සමාවන්න පොතේ නම Secret journey to planet Serpo. මෙහි .වාසය කරන eliyans la අර්ධ මානවයන් lab වල හදනවා .
@rohandayarathna8205
@rohandayarathna8205 10 ай бұрын
Ho pata gala danawa dan, ela ela
සමාන්තර ලෝක වලින් එන අර්ධ මානවයෝ - CHAKRAYUDHAYA 51
22:17
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 15 М.
මහ වනයේ අභිරහස් දැවැන්තයා සොයා - CHAKRAYUDHAYA 95
20:31
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 10 М.
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
රකුන්ගිර හෙළ බොදු ඉතිහාසය -  CHAKRAYUDHAYA 62
22:25
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 18 М.
හදිසියේ මතුවන මකර සෙන්පති - CHAKRAYUDHAYA 69
20:16
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 19 М.
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН